ලෝකේ ලොකුම නැවේ රොබෝලා හදන Cocktail එකක් බොමු 🥂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 138

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +12

    වීඩියෝ එකේ අවසානයට "බුදු සරණයි"
    කියපු එකට පුදුම සතුටක් ඇතිවුනේ.....
    මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි...... 🙏🙏🙏 ☸️☸️☸️

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +3

    ස්තුතියි දැනුවත් කලාට ..
    මේ නැවේ යන්න බැරි උනත් නැවකින් ලංකාවට යන්න හරි ආසාවක් තියෙන්නේ මටනම් ...

  • @malishadilshan1632
    @malishadilshan1632 3 ปีที่แล้ว +7

    මේ වගේ නැවක් passengers ලට ලැබෙන packages වල price එකත් දැම්මොත් තමා වටින්නෙ

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +2

    ජය වේවා හැමදාම සතටින් ඉන්න අයියා පරිස්සමෙන් කෝරෝනා වැඩි 🙏🙏❤️

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +22

    ලබන පාර සිනෙක් එකේ ම⁣රීන් ඉන්ජිනියර් කොස් එක කරන්න ඉන්නේ ඒකට බලපාපු ලොකුම හේතුවක් තමා මේ චැනල් එක ගොඩක් ස්තුති අයියේ.

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว +4

      Thanks malli comment ekata.sathutui

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +7

    මිහිපිට දිව්‍යලෝකය බදු මේ වගේ නැවක යන්න, ගිහින් විදින්න නම් මාර පිනක් කරලා තියෙන්න ඕන.
    වැඩේ කියන්නේ මේ වගේ යන්නෙම පෙර පිනක් පිළිගන්න නැති දෙවියන් දුන්නා කියන අය තමයි 😐

  • @madusankajanaka4048
    @madusankajanaka4048 3 ปีที่แล้ว +4

    ඒක නම් සුපිරි මචං ...යන්න බැරි උනත් දැක්කෙ වත් උබ නිසා..එල.👍👍👍❤️❤️

  • @ddtosstt1625
    @ddtosstt1625 2 ปีที่แล้ว +2

    දැන් වීඩියෝ දාන්නැත්තේ ඇයි 🤔🤔🤔🤔🤔🤔🤔

  • @senalmatheesha1409
    @senalmatheesha1409 3 ปีที่แล้ว +3

    pattama video ekk budu saranai ayye oyatati pawle hamaotamai

  • @charithadissanayaka7032
    @charithadissanayaka7032 3 ปีที่แล้ว +1

    ඇයි කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැත්තේ ?

  • @champathincolambage1345
    @champathincolambage1345 3 ปีที่แล้ว +2

    video akath maru
    video aka patan gatthu th maru aiye

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Neyamye broooo jayawewa sahodaraya budusaranayi Jesu pihitaye seyaluma denatama neyamye video eka jayawewa

  • @krishandulanjana518
    @krishandulanjana518 3 ปีที่แล้ว +4

    සුපිරි සහෝදරයා ❤️

  • @pasikkuhp8246
    @pasikkuhp8246 3 ปีที่แล้ว +1

    I worked Royal Caribbian cruies line as a cook from 1991-1994.

  • @kushanlakruwan810
    @kushanlakruwan810 3 ปีที่แล้ว +3

    Niyamai Machan ❤️

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +6

    සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 3 ปีที่แล้ว +2

    නැවේ චාරිකාවකට (packege )අය කිරීම් කොපමණද?

  • @nethminas.1967
    @nethminas.1967 3 ปีที่แล้ว +2

    Please රිප්ලයි එකක් දාන්න අය්යෙ
    ඔයා කොහෙන්ද copyright නැති වීඩියෝ හොයා ගන්නෙ?

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මල්ලි ....ස්තුතිය ....තෙරුවන් සරණයි !

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya 3 ปีที่แล้ว +13

    එල එල ✌️

  • @danidu60
    @danidu60 3 ปีที่แล้ว +3

    A/L කොමස් කරලා සිනෙක් එකට යන්න පුලුවන්ද reply එකක් දාන්නකො❤️🍀

  • @sumanathilakadissanayaka4172
    @sumanathilakadissanayaka4172 3 ปีที่แล้ว

    Niyamai malli budusaranai digatama karanna supiri

  • @nehansirisena9277
    @nehansirisena9277 3 ปีที่แล้ว +2

    Jahre viking නැව ගැන video එකක් ඕනෙ

  • @chanukapabasara8569
    @chanukapabasara8569 2 ปีที่แล้ว +1

    Hermony of the seas ඒ නැවත් ඕකමයි

  • @isuruireshan8535
    @isuruireshan8535 2 ปีที่แล้ว

    helow අයියා .. මට electrical nvq level3, A/C nvq level 3 තියෙනවා .. මට ministry එකෙන් CDC වලට ඕන short corsus කරන්ඩ ඕන leter එකත් ගත්තා . මම Dokyard ගිහින් නෑ .... මම short corsus ටික කරා කියලා ship එකකට යන්ඩ පුලුවන් වෙයිද අයියා ... දන්නැති නිසා අහන්නේ ...

  • @pasiyagaming5172
    @pasiyagaming5172 2 ปีที่แล้ว

    කෝ අයියෙ ඔයාට මොකද උනේ.ඇයි වීඩියෝ දාන්නෙ නැත්තේ 😔😔😔😔

  • @kavika2005
    @kavika2005 3 ปีที่แล้ว +4

    සුපීරී අයියේ දිගටම video කරන්න

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว +1

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @mihirangadk8374
    @mihirangadk8374 3 ปีที่แล้ว +3

    Ela ayye👍❤️

  • @Ayaalcafe_Aski
    @Ayaalcafe_Aski 2 ปีที่แล้ว +1

    අයියෙ නැව්වල වැඩකරන්න 6/6 පෙනීම තියෙන්නම ඕනෙද?😕කණ්නාඩි දාපු අයට නැව්වල වැඩකරන්න බැරිද?

  • @buddhinihiroshima9156
    @buddhinihiroshima9156 3 ปีที่แล้ว +2

    Girls lata barida ship ekaka work kranna?

  • @wanigasekawanigaseka8840
    @wanigasekawanigaseka8840 3 ปีที่แล้ว +2

    Good Godak hodai

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 ปีที่แล้ว

    Brther....plz tell any answer....when we settled as a 3rd officer what's our next step for 2nd officer??Is it exam or onboard promotion, to be a 2nd officer...

  • @danidu60
    @danidu60 3 ปีที่แล้ว +3

    Aiye a/l කොමස් කරලා කෝස් එකක් කරන්න පුලුවන්ද

  • @vinodranga1
    @vinodranga1 3 ปีที่แล้ว +2

    Could you plz make a video on tti institute

  • @DilStatsVlogs
    @DilStatsVlogs 3 ปีที่แล้ว +3

    හොඳයි

  • @kavinduramesh1999
    @kavinduramesh1999 3 ปีที่แล้ว +1

    Yalu nevaka job ekak yanne kohomada? Evata ona colification monavada kiyala vedio ekak karanavada?
    Plz...

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +3

    අද සබ් කරේ චැනල් එක මේ නැව අයිති ප්‍රංශයට නේද මල්ලි

  • @sankadeethvishwa2754
    @sankadeethvishwa2754 3 ปีที่แล้ว +2

    Aiye niyamai.ara kathawe ilaga kotasa danawada.

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +3

    අයියේ නැවක් ගැඹුරු මුහුදේ නැංගුරම් දාද්දි නැන්ගුරම මුහුදු පතුලට ම වදින්න යවනවද , 2-5km වගේ තියෙන තැන්වල

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว

    ජයවේවා සහෝ

  • @dehigamakarunarathna3326
    @dehigamakarunarathna3326 2 ปีที่แล้ว

    මල්ලි මම සී ඩී එස් කෝස් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා security වගේ එන්න මට විස්තර දැනගන්න පුලුවන්ද

  • @gihanproductions2783
    @gihanproductions2783 3 ปีที่แล้ว +1

    අයියේ මං කැමතී ඩෙක් එකේ වැඩකරන්න..මට ඒකට මුල ඉදන් කරන්න ඕන කෝසස් ටික කියන් යන්කො..ප්ලීස්

    • @sevindaherath
      @sevindaherath 2 ปีที่แล้ว

      Oya cinec campus eke navigation officer cadet course eka karanna oni mn hithanne

  • @charithgunarathne5536
    @charithgunarathne5536 3 ปีที่แล้ว

    දැන් ඔයාගේ තනතුර මොකද්ද නැවේ❤️

  • @anomassamaradiwakara5158
    @anomassamaradiwakara5158 2 ปีที่แล้ว

    Ayye moratuwen navigation course eka hodata kaloth egollo apita nawak hoyala denawada?

  • @chandimawejerathna4061
    @chandimawejerathna4061 3 ปีที่แล้ว +2

    Nice video brother

  • @anuhasgameing6557
    @anuhasgameing6557 3 ปีที่แล้ว +2

    Budu saranai aiye

  • @srstofficial7520
    @srstofficial7520 3 ปีที่แล้ว +3

    Channel එක හදපු දවසෙ මම ඉන්නව

  • @sunna1
    @sunna1 3 ปีที่แล้ว

    Cinec eke marine engineering course ek krankot phase three wldi training wenn campus ekenm apit ship ekk hoyl denwd ? E ship eka ayithi company ekem exam wlin passe apit sale krnn puluwnd ?

  • @superboy4821
    @superboy4821 3 ปีที่แล้ว +1

    Aiya jeewitha kalema nawe ඉන්නවද

  • @surakimulakabara602
    @surakimulakabara602 3 ปีที่แล้ว +6

    මෙවගෙ දෙවල් ගෑන අපට දෑනුම ලබදුන්නට ඔයට ඉස්තුති

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +6

    හිතාගන්නත් අමාරුයි ❤️

  • @m.shalomshehan5029
    @m.shalomshehan5029 3 ปีที่แล้ว +1

    Good job 👍

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +3

    එක් මගියෙක් සඳහා අය කරන ගාස්තුව කීයද? 🙄

  • @dinukathihara6819
    @dinukathihara6819 3 ปีที่แล้ว

    Maru ayiya 😊

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 3 ปีที่แล้ว +2

    good ✌🏼♥️

  • @මදුර-ය7ස
    @මදුර-ය7ස 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +3

    ඔයාලගෙං ඉගෙන ගන්න දෙවල් ගොඩයි.කිසිම අයිඩියා එකක් තිබ්බෙ නෑ ජොයින් වෙන්න මේ ෆීල්ඩ් එකට.මොකද මෙහෙම දෙයක් දැනං හිටියෙ නැ...පස්සෙ මෙව ගැන දැනගත්තම ආස හිතුනා..දැං තියන හීනෙ ඉක්මනට කෝස් එක ඉවර කරල නැවක යන්න.ඉක්මනටම CDC අරං ජොයින් වෙන්න තමයි ආසාව.ඒත් මේ පැන්ඩමික් එක නිස ඒක කොච්චර දුරට ප්‍රායොගිකද දන්නෑ..ඉගෙන ගන්නෙත් ඔන්ලයින් නිස..😑.කොහොම වුනත් වීඩියො නං හොදයි.වෙලද නාවික ශේත්‍රය ගැන ලෝකෙම දේවල් ගැන අපිට පෙන්නනවට ස්තූති..😇⚓️💚ජයවේවා...💚⚓️

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว +2

      Thanks malliya comment ekata.hodin weda tika karaganna

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 3 ปีที่แล้ว +3

  • @superboy4821
    @superboy4821 3 ปีที่แล้ว +1

    Aiya nawata nagitiddi aiyage wayasa kiyada

  • @tjfernando3280
    @tjfernando3280 3 ปีที่แล้ว

    Aiye, mata oywa contact karagnna puluwanda.. podi dewal tikak denaganna thiyenawa

  • @sithuu2006
    @sithuu2006 2 ปีที่แล้ว

    Ayiye,oya description box eke dala thiyena WhatsApp number eka wada karanne nane Ayiye ?

  • @danidu60
    @danidu60 3 ปีที่แล้ว +3

    අයියේ සිනෙක් එකය යන්න a/l ඔනේ නැද්ද

  • @kanthisuraweera2689
    @kanthisuraweera2689 3 ปีที่แล้ว

    Oyatath budusaranai...

  • @Diaryofs
    @Diaryofs 3 ปีที่แล้ว +3

    Anagathedi ship ekakadi set wemuu 🙂

  • @sachineshan5703
    @sachineshan5703 3 ปีที่แล้ว +4

    එක් නම් පට්ට🏆🏆🏆

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว +1

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

    • @sachineshan5703
      @sachineshan5703 3 ปีที่แล้ว +1

      @@SailWithViduok aiye

  • @chanukapabasara8569
    @chanukapabasara8569 2 ปีที่แล้ว

    Symphony of the seas මගේ ආසම නැව

  • @chandupanishara497
    @chandupanishara497 3 ปีที่แล้ว +2

    අයියේ ඩෙක් එකේ වැඩ කරන්නත් ඒ ලෙවල් වලට මොනාද කරන්න ඕනේ

    • @indeepadulanjana3798
      @indeepadulanjana3798 3 ปีที่แล้ว

      Mn danna widihta nam maths, bio, tech kranna one. Hariytama විස්තර danne na.

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 3 ปีที่แล้ว +1

    Aiye ara q&a video ek gennko taggala

  • @srstofficial7520
    @srstofficial7520 3 ปีที่แล้ว +3

    යන්න try karamu

  • @indeepadulanjana3798
    @indeepadulanjana3798 3 ปีที่แล้ว +1

    Marry kalata passe apiwa amathaka wela wage 😒 videos daanneth na dn. 😌

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 3 ปีที่แล้ว +1

    Good Video

  • @nikson4230
    @nikson4230 3 ปีที่แล้ว +2

    ✌❤

  • @kasundameera2689
    @kasundameera2689 3 ปีที่แล้ว +1

    Niyamai

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 ปีที่แล้ว

    Supiri ane math yanna asai

  • @milantikanti3242
    @milantikanti3242 3 ปีที่แล้ว

    Ekanam puduma lassana yanna Bari unath daka ganna sasu ekata oyata pin

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +1

    මේක නැවක්ද කියලා හිතාගන්නවත් බැ .

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +2

    Ayye oynm maru, oy කොහෙද

  • @The-mariner.1234
    @The-mariner.1234 3 ปีที่แล้ว

    තව වීඩියෝ නැද්ද අනෙ.🤧🤧😪😪

  • @hasithalakminu29
    @hasithalakminu29 3 ปีที่แล้ว +1

    Supiri ❤

  • @riallife6204
    @riallife6204 3 ปีที่แล้ว

    නවකට එන්න ටෙක් විෂයන් කරලා පුලුවන්න්ද අයියා

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว

    cruise line vacancies nadda Lankawe

  • @prabuthkalhan5446
    @prabuthkalhan5446 3 ปีที่แล้ว +1

    Supiri

  • @shalikaranasinghe
    @shalikaranasinghe 3 ปีที่แล้ว

    ayya maths karala inne mata.nauw seen ekata enna mn mnwada karanna ona

  • @sadewtheshan4189
    @sadewtheshan4189 2 ปีที่แล้ว

    Apahu nav nagge nadda. goda kalekin video ekak nane.

  • @cricketlankaa9644
    @cricketlankaa9644 3 ปีที่แล้ว +1

    Super video

  • @Fitbychula
    @Fitbychula 3 ปีที่แล้ว +2

    Super💪

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @dineshmadusanka5878
    @dineshmadusanka5878 3 ปีที่แล้ว

    Api eththatama dakala nh mall niyamai

  • @boushbaindia1747
    @boushbaindia1747 3 ปีที่แล้ว +2

    දකින්නත් පින්කරන්න ඔන

  • @minusharanasingha2720
    @minusharanasingha2720 3 ปีที่แล้ว +2

    දිගටම විඩියෝ ගේන්න...

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගේනවා.Video එක හොදයිනම් Share කරන්න

  • @thakshila.408
    @thakshila.408 2 ปีที่แล้ว

    Me newwala Life Gard gena kiyannako

  • @sameerachathuranga6121
    @sameerachathuranga6121 3 ปีที่แล้ว +2

    මේ වගෙ නැවක කුක් කෙනෙක් විදියට යන්නෙ කොහොමද

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว

      මචන් මේ වගේ ship වලට යන්න
      ඔයා මුලින්ම shipping school එකකට join ඕන.
      ඔයාට හොටෙල් එක්ස්පීරියන්ස් තියන කෙනෙක් නම් ගොඩක් හොඳයි...
      කොහොම උනත් ඔය ship වලට යන්න නම් ටිකක් අමාරුයි....ඒ මොකකද කියනවනම් ලංකාවේ අයගෙ ඉංග්‍රීසි අවුල්.... ඒත් 'සිනෙක්'
      එකෙන් පාට මාලව කරලා ඔයවගේ ship වලට ගියපු අය ඉන්නවා ....
      ඒත් කාගෝ ship valata නම් යන්න අරිට වඩා ලේසියි ....
      තව මොකක් හරි ඔයට ප්‍රශ්න තියනවා නම් අහන්න

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 ปีที่แล้ว +1

    Good

  • @irandikageo3950
    @irandikageo3950 3 ปีที่แล้ว +2

    😮😮😮😮😮

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 3 ปีที่แล้ว +1

    Very good video 👍

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @nirupashyamali3670
    @nirupashyamali3670 3 ปีที่แล้ว +2

    me nave ekkenekuta keeyk gnnwd

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana4860 3 ปีที่แล้ว +1

    Super 👍

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @duminduprabashana7923
    @duminduprabashana7923 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍😍

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว

    යාලුවනේ අපේ පැත්තෙත් ඇවිත් යන්නෝ

  • @dilshandulanjana9284
    @dilshandulanjana9284 3 ปีที่แล้ว +1

    😍✌️

    • @SailWithVidu
      @SailWithVidu  3 ปีที่แล้ว +1

      Thanks 💖 Video එක හොදයි නම් Share කරන්න 💪

    • @dilshandulanjana9284
      @dilshandulanjana9284 3 ปีที่แล้ว

      Aniwren aiye😍

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +4

    අයියේ අපිට නැව් ගන්න බැරිද 😣

    • @sandaruwanbandara1727
      @sandaruwanbandara1727 3 ปีที่แล้ว

      Akkenekuta newe yanda kiyak gannawada dannawada

    • @sadakelum1362
      @sadakelum1362 3 ปีที่แล้ว

      @@sandaruwanbandara1727 කීයද 🤔

    • @gamingkexin5164
      @gamingkexin5164 3 ปีที่แล้ว

      @@sandaruwanbandara1727 kiyadaa