ගම්භීරෝ ගැඹුරු වූ ගුණ හා ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏 2024.07.11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 5

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 3 หลายเดือนก่อน

    ඒ උත්තම ගම්භීරෝ ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    අනන්ත ගුණස්කන්ධයෙන්, මහා ප්‍රඥාවෙන්, උත්තම පෞරුෂය තුලින් තුන්ලොවක් සනසාලූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් ස්වාමීන් වහන්ස අප්‍රමාණ පින් ඔබ වහන්සේට මේ නිර්මල සදහම් දානමය උදෙසා , උතුම් නිර්වාණය පිණිසම වේවා 🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 3 หลายเดือนก่อน

    සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ තමස්කාරය🙏🙏🙏🙏🙏🙏

  • @arunimanatunga
    @arunimanatunga 3 หลายเดือนก่อน

    මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ මහා ප්‍ර‍ඥා ගුණයට, කියා නිම කල නොහැකි අපමණ බුදු ගුණයන්ට මාගේ නමස්කාරය වේවා!!! 🪷🌻🪷🌻🪷🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
    අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට ලබා දෙන ධර්ම දානමය කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රය වේවා !!!🪷🌻🪷🌻🪷🙏🙏🙏🙏

  • @lalithsamarakoon337
    @lalithsamarakoon337 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @theruwansaranai811
    @theruwansaranai811 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌹☸️☸️☸️