ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadu🙏 sadu🙏 sadu🙏
දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ ගෞරවනීය උඩුනුවර ඉන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උතුම් අවංක ගුණයට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා !!!තථාගත සද්ධර්මය ශ්‍රවණය කර එය අගය කළ පිනෙන් මෙම භවයේදිම උතුම් අරිහත්වයට පත් වෙත්වා!!!සාදු සාදු සාදු !!!🪷🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
පින් වත් සුසිලවන්ශ අපගේ ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන සුවයම පුර්නය වේවා !!! 🙏🙏🙏
Sadu sadu sadu...
ලෝක සත්වයා ට නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අවසන උතුම් නිවනින් නිවී සැනසෙත්වා !!!!!!
මෙම ඓතිහාසික අසිරිමත් සදහම් චාරිකාව සඳහා මුලින්ම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කළ මහාචාර්ය සුනිල් රාජපක්ෂ මහතාටත් අදාළ සියලු කටයුතු මනා ලෙස සංවිධානය කළ නෙල්කා ගුණවර්ධන මහත්මිය ඇතුළු බුද්ධ ශ්රාවකයන්ටත්, කරුණා ගුණය පෙරදැරි කරගෙන උපකාර කළ ආර්ය මහා සංඝ රත්නයටත්, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට සංඝ උපස්ථානය ඉහළින්ම සිදු කරන සියලු පින්වතුන්ටත් මෙම පින සුවසේ අමා නිවන් පූර්ණය පිනිසම හේතු වේවා !!! උපනිශ්‍රය වේවා !!!සාදු සාදු සාදු !!!🪷🙏🪷🙏🪷🙏🪷
සාදු සාදු සාදු තේරුවන් සරණයි හාමුදුරුවනේ
අපගේ පුණ්‍ය විපාකයක් ලෙස මෙලොව පහළ වූ අතිඋත්තම කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේගේ සක්කො උජූච සූජූච සංඝ ගුණයන්ට මගේ උත්තම නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🪷🙏🪷🙏🪷🙏🪷
අපෙ එකම කල්‍යාණ මිත්ත්රයනන් වහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් ඔබ වහන්සගෙ උජුමටිපන්නො ගුනයට මාගෙ නමස්කාරය වෙවා නිදුක් නිරොගි දිර්ඝායු වෙවා උතුම් නිවනම පුර්න වෙත්වා අපෙ හාමුදුරුවනේ 🙏🪷🙏🪷🙏🪷🙏
පිනැත්තෝ අසත්වා...පව්කාරයෝත් අසත්වා..පාරමි ගුණ ඉස්මතු වෙත්වා ...ප්‍රඥා ප්‍රදීපය දැල්වෙත්වා...බුදුසසුන බැබළේවා !🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸සසර වසනතුරු නිවන් දකින තුරු🌷අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොවේවා!🌷අසත්දර්මය කන නොවැකේවා !🌷සත්දර්ම ප්‍රතිරූපකයන්ට අසුනොවේවා !❤සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් ලැබේවා ! ❤පිවිතුරු ශ්‍රී සද්ධර්ම ශ්රවණයම ලැබේවා !🌸🙏🙏🙏🌸
පිනැත්තෝ අසත්වා!!!පව් කාරයන්ටද මෙම උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වී සත්පුරිසයන් බවට පින්වන්තයන් බවට පත් වෙත්වා !!!සාදු සාදු සාදු !!!🪷🙏🪷🙏🪷🙏🪷
@@sujathasilmatha5847නිවැරැදි කළා🙏
@@sujeewaniperera5219 උතුම් ආර්ය ගුණය යනු මෙයයි. නිහතමානී ලෙස වරද නිවැරදි කර ගැනීමයි.සාදු සාදු සාදු !!!🪷🙏🪷🙏🪷🙏🪷
🙏💐🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏
තෙරුවන් සරණයි! නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!
සාධු සාධු සාධු
Sadhu Sadhu Sadhu!
Sadhu...sadhu...sadhu..
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි !ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේතතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තංපුඤ්ඤං කෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහංසාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු
අති උත්තම කලන ගුණයට මාගෙර් නමස්කාර ය වේවා. 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba vahansewa dheviyo rakeewa
සාධු සාධු සාධු !!!
සාදු සාදු සාදු !!!
Sadu sadu sadu
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🌹🙏🌹🙏🌹
Swamin Wahamse Ethulu Kalyana Mithra samata Waha Niwana Purnaya Wewa! Siyalu Loka Siyalu Sathwayantama Niwanama Awabodha Wewa!
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu🙏 sadu🙏 sadu🙏
දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ ගෞරවනීය උඩුනුවර ඉන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උතුම් අවංක ගුණයට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා !!!
තථාගත සද්ධර්මය ශ්‍රවණය කර එය අගය කළ පිනෙන් මෙම භවයේදිම උතුම් අරිහත්වයට පත් වෙත්වා!!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
පින් වත් සුසිලවන්ශ අපගේ ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාන සුවයම පුර්නය වේවා !!! 🙏🙏🙏
Sadu sadu sadu...
ලෝක සත්වයා ට නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අවසන උතුම් නිවනින් නිවී සැනසෙත්වා !!!!!!
මෙම ඓතිහාසික අසිරිමත් සදහම් චාරිකාව සඳහා මුලින්ම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කළ මහාචාර්ය සුනිල් රාජපක්ෂ මහතාටත් අදාළ සියලු කටයුතු මනා ලෙස සංවිධානය කළ නෙල්කා ගුණවර්ධන මහත්මිය ඇතුළු බුද්ධ ශ්රාවකයන්ටත්, කරුණා ගුණය පෙරදැරි කරගෙන උපකාර කළ ආර්ය මහා සංඝ රත්නයටත්, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට සංඝ උපස්ථානය ඉහළින්ම සිදු කරන සියලු පින්වතුන්ටත් මෙම පින සුවසේ අමා නිවන් පූර්ණය පිනිසම හේතු වේවා !!! උපනිශ්‍රය වේවා !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
සාදු සාදු සාදු තේරුවන් සරණයි හාමුදුරුවනේ
අපගේ පුණ්‍ය විපාකයක් ලෙස මෙලොව පහළ වූ අතිඋත්තම කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේගේ සක්කො උජූච සූජූච සංඝ ගුණයන්ට මගේ උත්තම නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
අපෙ එකම කල්‍යාණ මිත්ත්රයනන් වහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙක් ඔබ වහන්සගෙ උජුමටිපන්නො ගුනයට මාගෙ නමස්කාරය වෙවා නිදුක් නිරොගි දිර්ඝායු වෙවා උතුම් නිවනම පුර්න වෙත්වා අපෙ හාමුදුරුවනේ
🙏🪷🙏🪷🙏🪷🙏
පිනැත්තෝ අසත්වා...
පව්කාරයෝත් අසත්වා..
පාරමි ගුණ ඉස්මතු වෙත්වා ...
ප්‍රඥා ප්‍රදීපය දැල්වෙත්වා...
බුදුසසුන බැබළේවා !
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සසර වසනතුරු නිවන් දකින තුරු
🌷අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොවේවා!
🌷අසත්දර්මය කන නොවැකේවා !
🌷සත්දර්ම ප්‍රතිරූපකයන්ට අසුනොවේවා !
❤සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් ලැබේවා !
❤පිවිතුරු ශ්‍රී සද්ධර්ම ශ්රවණයම ලැබේවා !
🌸🙏🙏🙏🌸
පිනැත්තෝ අසත්වා!!!
පව් කාරයන්ටද මෙම උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වී සත්පුරිසයන් බවට පින්වන්තයන් බවට පත් වෙත්වා !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
@@sujathasilmatha5847
නිවැරැදි කළා🙏
@@sujeewaniperera5219
උතුම් ආර්ය ගුණය යනු මෙයයි. නිහතමානී ලෙස වරද නිවැරදි කර ගැනීමයි.
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
🙏💐🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏
තෙරුවන් සරණයි! නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!
සාධු සාධු සාධු
Sadhu Sadhu Sadhu!
Sadhu...sadhu...sadhu..
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
🌷🌼🙏🙏🙏🌼🌷
ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු ! සාදු ! අනුමෝදාමි !
ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕඛාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
සාදු ! සාදු !! සාදු !!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
සාදු !සාදු !! සාදු !!!
🌷🌼🙏🙏🙏🌼🌷
තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු
අති උත්තම කලන ගුණයට මාගෙර් නමස්කාර ය වේවා. 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba vahansewa dheviyo rakeewa
සාධු සාධු සාධු !!!
සාදු සාදු සාදු !!!
Sadu sadu sadu
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏
Swamin Wahamse Ethulu Kalyana Mithra samata Waha Niwana Purnaya Wewa! Siyalu Loka Siyalu Sathwayantama Niwanama Awabodha Wewa!
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාදු සාදු සාදු!!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏