ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wow, what a great Review, Excellent
සියබල වෙිරලු එ සියලු දේ ගෙන්නෙ අමිමා කටද තමදරැවන්ට නේද අමිමා ගැන තවකරකතද ඉතින් මට
ඔබේ විචාරය කවදත් වගේ ඉතා අපූරුයි. අභිෂේකා විමලවීර හා මහේෂ් දෙනිපිටිය යනු අවිවාදිතවම දක්ෂයින් දෙපලක්. ගීතයට සබැඳි සියලු දෙනාට සුබ පැතුම්!ගී සිත්තම් හි අරමුණ මෑත කාලීන සුභාවිත ගී පිළිබඳ කතිකාවක් ගොඩ නැඟීම යැයි සිතන බැවින් මේ අදහස ලියන්නට සිතෙනවා.ඇතැම් කවි, කවියක් ලෙසින් ගත් විට හදවතට දැනෙන සහකම්පනය ඉතා ගැඹුරුයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුජීව හෙට්ටිතන්ත්රි වැනි රචකයින්ගේ කවි මෑත කාලීනව එහි ඉහළින්ම තිබෙනවා. ජනිත් විතාරණගේ ගේ කවිත් මට දැනෙන්නේ ඒ ආරයෙහි කවි ලෙස. හී පහර මෙන් හදවතට වැදෙන එවැනි කවි, කවි ලෙසින්ම රැක ගැනීම වඩා සුදුසුයැයි කවිය හා ගීතය දෙකම රස විඳින අයෙකු ලෙස මට හිතෙනවා. ඉන් අදහස් වන්නේ කවි, කිසිසේත්ම ගීත බවට පත් නොකල යුතු බව නොවෙයි. කවියක් ලෙසත් ගීතයක් ලෙසත් ගෙන පද ඇමිණුම් රස විඳින්නට හැකි කවි, ගීත බවට හැරවුණු ගීත සාහිත්‍යයක් සේකරයන්ගේ සිට මෑත කාලීනව යසනාත් ධම්මික බණ්ඩාර, රවී සිරිවර්ධන, නයනසේන වන්නිනායක, බණ්ඩාර බෙලිකැටිමුල්ල, සුජීව හෙට්ටිතන්ත්රි ( ඔහුගේ ඇතැම් කවි ), රෝහණ සිරිසූරිය, දිල්ශාන් පතිරත්න ආදීන් දක්වාම අපට හමු වෙනවා. ගීතයත් කවියත් එකට ගත හැකි තැන හා වෙන් වෙන්ව රස විඳිය හැකි තැන ගැන වඩා අවධානය යොමු කල හැකිනම් එය කවියේත් ගීතයේත් දෙකෙහිම පැවැත්මට රුකුලක් වේ යැයි සිතෙනවා. මේ අදහස හුදෙක් මේ ගීතය පමණක් අළලා ලියූවක් නොව මෑත කාලීනව ඇසූ, කවිවලින් බිහි වූ වෙනත් ගීත සම්බන්ධවත් පොදුවේ දැනුන අදහසක් බවත් සඳහන් කරන්නට කැමතියි.නූතන සුභාවිත ගීත පිළිබඳ කතිකාවක් ගොඩ නඟන්නට ඔබ දරන වෑයම ඉතාමත් අගනේයි. ඊට තුති!
Patta
this is great. I like the review of the song..very meaning full
you have a great talent. i like the way you presence, meaningful, love it, keep it up, good luck
“ මිනිසා තුළ කලාවන් පිලිබඳ හැඟීමක් තිබිය යුතු බවත් , එසේ නොමැති තැනැත්තා සමාජයෙන් ඉවත් කර දැමිය යුතු තරමේ අවාසනාවන්තයෙකු බවත් අපරදිග මහා කවි විලියම් ෂේක්ස්පියර් පවසයි” මෙවන් කලා නිර්මාණ සමාජය සුමගට යොමු කරලනු වස් මහඟු මෙහෙවරක් සිදු කරලනු නොවනුමානය .ගී පද රචක ජනිත් විතාරණ ගායන විශාරද අභිෂේකා විමලවීර තත්සර රටා මවන දිලුම් තේජන ගී සිත්තම් තුළ මනරම් කතිකාවතක යෙදෙන මා ප්‍රිය මිත්‍ර පියල් ජයසංඛයනි සැමදා අගයමි කලා කෙත අස්වද්දලනු වස් කරනු ලබන අනගි මෙහෙවර ...
ස්තුතියි මේ මිත්‍රත්වයට
හොඳ ප්‍රවේශයක් සමග සාරවත් විග්‍රහයක්. සුබ පැතුම්.
Thank You Sir
Mn asama gaikawa 😍
කවියක් කවියක් ලෙසට රස විඳීමේ ලැබෙන ආශ්වාදයට වඩා වෙනස් ආශ්වාදයක් ගීතයක් ලෙස ඇසීමේදී ලැබෙන්නේ , මේ ගීතයේ ඔබ කියන පරිදි කවිය ගීයක් වෙන්නෙ යම් යම් වෙනස් කම් එක්ක , මට් හිතෙන්නෙ , ජනිත් ලියන්න ගිය සමාන්‍ය මව් ගුන ගිතයක් ඔහු යොදා ගන්නා වචන නිසා එහි අර්තය වෙනස් වෙලා කියලයි , ඔබ හුවා දක්වන තැන් වල මේ මව ගනිකාවක් බව සනාත වෙන්වා , ඇත්තටම ඒ ඇය ගනිකාවක් බව කීමට යොදා ගන්නා සන්කේත බව මගෙත් වැටහිමයි , එත් ජනිත් එවැනි වැටහීමකින් මේ වචන යොදාගත් බවක් මට වැටහෙන්නෙ නෑ . කොහොම නමුත් මේ වගෙ කතා බහකට ගීත රචකයා සහ අනෙකුත් පාර්ශවන්ද එකතු වෙනවනම් , ඒ අයගෙ අදහස්ද කොමෙන්ට්ස් හැටියටවත් ඉදිරිපත්කරනවනම් වටිනවා , කෙසේ වෙතත් ගී සිත්තම් ඔබේ ප්රයත්නයට අපේ උත්තමාචාරය
මේ ගීතය හදල තියෙන්නේ ජනිත්ගේ වටිනා කවියක් සංශෝදනය කිරීමෙන්.... මගේ හැඟීමනම් ඒ වටිනා කවියට මේ ගීතයෙන් සාධාරණයක් ඉෂ්ටවී නැතිබවයි ඒ කවිය කියවීමෙන් ප්‍රේක්ෂකයාගේ හදවතේ ජනිතවන හැඟීම් සමුදය මේ ගීතය ඇසීමේදී කඩතොලුවන්බවයි එවැනි කවියකට එවැනි පසුබිමකට උචිත ගායනයක් උචිත සංගීත රටාවක් මෙගිතයේ අඩන්ගුවී නැත
මව් සෙනෙහස පිළිබඳව ලියවුන අමුතු ගීතයක් , අභිෂේකගේ ගැයුම විශිෂ්ටයි , ගීතය තුල අපි නොදකින නොසිතත පැත්තකට අපේ සිත යොමුකර වඩාත් හොඳින් ගීතය විඳින්න ඔබේ විචාරය උදව් වෙනවා , සාර්ථක ගීතයක් වගේම සාර්ථක විචාරයක්
ඇති විශිෂ්ට නිර්වචනයක් , ගීතයේ පද අතර ඔබ සැරිසරන අයුරු අපුරුයි .අභිෂේකගේ හොඳම ගීතය මේ ගීතය මේ ගීතයයි
ඇත්තටම අපුරු පිවිසීමක් ....
Wow, what a great Review, Excellent
සියබල වෙිරලු එ සියලු දේ ගෙන්නෙ අමිමා කටද තමදරැවන්ට නේද අමිමා ගැන තවකරකතද ඉතින් මට
ඔබේ විචාරය කවදත් වගේ ඉතා අපූරුයි. අභිෂේකා විමලවීර හා මහේෂ් දෙනිපිටිය යනු අවිවාදිතවම දක්ෂයින් දෙපලක්. ගීතයට සබැඳි සියලු දෙනාට සුබ පැතුම්!
ගී සිත්තම් හි අරමුණ මෑත කාලීන සුභාවිත ගී පිළිබඳ කතිකාවක් ගොඩ නැඟීම යැයි සිතන බැවින් මේ අදහස ලියන්නට සිතෙනවා.
ඇතැම් කවි, කවියක් ලෙසින් ගත් විට හදවතට දැනෙන සහකම්පනය ඉතා ගැඹුරුයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුජීව හෙට්ටිතන්ත්රි වැනි රචකයින්ගේ කවි මෑත කාලීනව එහි ඉහළින්ම තිබෙනවා. ජනිත් විතාරණගේ ගේ කවිත් මට දැනෙන්නේ ඒ ආරයෙහි කවි ලෙස. හී පහර මෙන් හදවතට වැදෙන එවැනි කවි, කවි ලෙසින්ම රැක ගැනීම වඩා සුදුසුයැයි කවිය හා ගීතය දෙකම රස විඳින අයෙකු ලෙස මට හිතෙනවා. ඉන් අදහස් වන්නේ කවි, කිසිසේත්ම ගීත බවට පත් නොකල යුතු බව නොවෙයි. කවියක් ලෙසත් ගීතයක් ලෙසත් ගෙන පද ඇමිණුම් රස විඳින්නට හැකි කවි, ගීත බවට හැරවුණු ගීත සාහිත්‍යයක් සේකරයන්ගේ සිට මෑත කාලීනව යසනාත් ධම්මික බණ්ඩාර, රවී සිරිවර්ධන, නයනසේන වන්නිනායක, බණ්ඩාර බෙලිකැටිමුල්ල, සුජීව හෙට්ටිතන්ත්රි ( ඔහුගේ ඇතැම් කවි ), රෝහණ සිරිසූරිය, දිල්ශාන් පතිරත්න ආදීන් දක්වාම අපට හමු වෙනවා. ගීතයත් කවියත් එකට ගත හැකි තැන හා වෙන් වෙන්ව රස විඳිය හැකි තැන ගැන වඩා අවධානය යොමු කල හැකිනම් එය කවියේත් ගීතයේත් දෙකෙහිම පැවැත්මට රුකුලක් වේ යැයි සිතෙනවා. මේ අදහස හුදෙක් මේ ගීතය පමණක් අළලා ලියූවක් නොව මෑත කාලීනව ඇසූ, කවිවලින් බිහි වූ වෙනත් ගීත සම්බන්ධවත් පොදුවේ දැනුන අදහසක් බවත් සඳහන් කරන්නට කැමතියි.
නූතන සුභාවිත ගීත පිළිබඳ කතිකාවක් ගොඩ නඟන්නට ඔබ දරන වෑයම ඉතාමත් අගනේයි. ඊට තුති!
Patta
this is great. I like the review of the song..very meaning full
you have a great talent. i like the way you presence, meaningful, love it, keep it up, good luck
“ මිනිසා තුළ කලාවන් පිලිබඳ හැඟීමක් තිබිය යුතු බවත් , එසේ නොමැති තැනැත්තා සමාජයෙන් ඉවත් කර දැමිය යුතු තරමේ අවාසනාවන්තයෙකු බවත් අපරදිග මහා කවි විලියම් ෂේක්ස්පියර් පවසයි”
මෙවන් කලා නිර්මාණ සමාජය සුමගට යොමු කරලනු වස් මහඟු මෙහෙවරක් සිදු කරලනු නොවනුමානය .
ගී පද රචක ජනිත් විතාරණ
ගායන විශාරද අභිෂේකා විමලවීර
තත්සර රටා මවන දිලුම් තේජන
ගී සිත්තම් තුළ මනරම් කතිකාවතක යෙදෙන
මා ප්‍රිය මිත්‍ර පියල් ජයසංඛයනි සැමදා අගයමි කලා කෙත අස්වද්දලනු වස් කරනු ලබන අනගි මෙහෙවර ...