ජනතාවගේ ආදරය දිනාගත් Little කළු | Romesh Kaluwitharana on Legends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @sampathrupasinghe8367
    @sampathrupasinghe8367 5 ปีที่แล้ว +10

    අපේ ජනප්‍රිය ක්‍රිකට්වල මුල් පුරුක. පලමු ඕවර් 10ට වේගයෙන් ලකුණු රැස් කල ලෝකයේ පලමු ක්‍රීඩකයා. එය නිල නොවන ලෝක වාර්තාවක්. Little 'KALU' one & only

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 5 ปีที่แล้ว +14

    පට්ට කොල්ලෙක්නේ අපේ කලූවා!!! Little Kalu!!!

  • @sarathfernando3902
    @sarathfernando3902 5 ปีที่แล้ว +20

    දැන් ටීම් එකේ නැතත් එදා වගේම ආදරෙයි කලූ මොකද තවමත් නුබට සම කරන්ඩ කව්රුත් නැහැ කලූ

  • @buddhikarathnayake1294
    @buddhikarathnayake1294 5 ปีที่แล้ว +8

    Very honest player🇱🇰🇱🇰🇱🇰 Thank You for your memories ❤️❤️❤️🌎🌎🇱🇰🇱🇰

  • @janithadevendra
    @janithadevendra 5 ปีที่แล้ว +32

    Cricket ක්‍රීඩාව වෙනස් කරපු දෙන්නගෙන් එක්කෙනෙක්, කියෙන් කී දෙනාද ඒවා දන්නේ.අපෙන් පස්සේ ඒ දන්න අයත් නැතිවෙලා ගියාට පස්සේ, ලමයි හිතයි මුල් over 15 හයියෙන් ගහන් එක, මුල ඉන්දන්ම cricket එක්ක ආපු එකක් කියලා.😢

  • @raanisamanti7977
    @raanisamanti7977 4 ปีที่แล้ว +2

    ඔයා ට ගොඩක් අපි ආදරේ 👍👍👍👍👍🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️👋👋👋👋👋

  • @bernadethwarnakulasuriya2354
    @bernadethwarnakulasuriya2354 5 ปีที่แล้ว +8

    මම කැමති ම ක්‍රීඩකයා

  • @LankansInUK
    @LankansInUK 5 ปีที่แล้ว +11

    sanath & kalu like sweet sour , lunu dehi wage thamai itin issara we enjoyed a lots watching you two guys thanks

  • @romaasrani
    @romaasrani 4 ปีที่แล้ว +2

    From India. I used to Love the Srilankan team. Their Jersey.Ranatunga. Sanath.

  • @muhammedhmh
    @muhammedhmh 5 ปีที่แล้ว +9

    Thank you for all the memories!!! Was lucky to grow up watching you!!!

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 ปีที่แล้ว +1

    මෙයා අදටත් ෆිට්නස් වලින් අද ඉන්න අයටත් වඩා ඉස්සරහින්. ඒ කාලෙ අයින් නොකරන්න ඕනෙ කෙනෙක්. දෙපාරක් හිතන්න තිබුණා. ඕනෙම ප්ලේයර් කෙනෙක්ගෙන් ප්‍රයිම් එකෙදි එයා හොදට පර්ෆෝම් කරනවා. පස්සෙ ඒක අඩු කාලයක් එනවා. අන්තිමට එයාගෙ එක්ස්පීරියන්ස් එක්ක එයා ආයෙ අර මුළටත් වඩා ලෙවල් එකකට එනවා. රිටයර් වෙනකම් ඒක තියාගන්නවා. මෙයාට දුන්න ටාර්ගට් අසාධාරණයි. කීප් කරලා බැට් කරන එකත් ලේසි නැහැ. මෙයා ලකුණු ආයෙ ගන්නකොටම තමා කපලා දැම්මෙ. මම ආසම ක්‍රීඩකයෙක්. ජයසූරියටත් කළින් ෆියර්ලස් ක්‍රිකට් පටන්ගත්තේ මෙයා. බෙන්සන් ඇන්ඩ් හෙජස් 1995 මෙයා තමයි ඕස්ට්‍රේලියන් බෝලර්ස්ලාට පන්න පන්න ගැහුවෙ. ජයසූරිය ලොකුවට ගැහුවෙ නැහැ ඒ සීරීස් එකේ.

  • @asimaviation3559
    @asimaviation3559 ปีที่แล้ว

    Kalu and sanath- the best opening pair ever seen in world cricket.
    Love from India 🇮🇳

  • @lahirudemel2892
    @lahirudemel2892 5 ปีที่แล้ว +7

    "The People's Champion".......never forget u little kalu.......

    • @naveenbatra7242
      @naveenbatra7242 4 ปีที่แล้ว

      kalu ❤️ yahi yahi e lolopopo paster said to kalu

  • @SMGEEK
    @SMGEEK 5 ปีที่แล้ว +2

    Really happy to see and hear 😊❣️ little kalu ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰 ♥️

  • @ezhiln380
    @ezhiln380 4 ปีที่แล้ว

    Complete team man in his playing days....great wisdom and clarity in his speech...rightly deserved winners of 96 ....I am from India..thx for the subtitles knowing that foreign people may see it

  • @dilukabeylk
    @dilukabeylk 4 ปีที่แล้ว +2

    සනත් හා කලුවිතාරණ දෙන්නා තමා ලෝකයේ ක්‍රිකට් වෙනස් කලේ. ඒක අදටත් වලන්ගුයි හෙටටත් වලන්ගුයි.

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว

    Romesh Kaluwitharana 🏏🇱🇰👌👍 Fast scoring batsman with different talent. Improved a lot on his wicketkeeping during the latter part of his playing days.

  • @udarakularathne5680
    @udarakularathne5680 5 ปีที่แล้ว +2

    You always prioritised the country than your individual KPIs we salute your great attitude and great effort on behalf of Sri Lanka

  • @MyUdd
    @MyUdd 5 ปีที่แล้ว +3

    Ape kalu ithihasaya wenas karapu Aarambaya! Great keeping!!

  • @mohamedferoze1842
    @mohamedferoze1842 5 ปีที่แล้ว +7

    Watched him taking the Australian Bowlers to the cleaners on his debut innings at SSC with a cracking century

  • @maarisamarakoon4296
    @maarisamarakoon4296 5 ปีที่แล้ว +2

    Still remeber the days you played. Respect.

  • @mohamedkhan3121
    @mohamedkhan3121 4 ปีที่แล้ว +1

    My favorite player my loveable keeper 💪💪🤝🤝👌👌👌👌👌👌👌👌👌

  • @LankansInUK
    @LankansInUK 5 ปีที่แล้ว +2

    one of my favourite player thanks papare

  • @robduran4944
    @robduran4944 3 ปีที่แล้ว

    There has been a Lot of Sri Lankan Legendary Cricketers. But Romesh Kaluwithrana......To say.....He was a Legend......I dont have to say it.....Everybody around the World.....knowes who he is. Amazing Batesman. 👍

  • @manjuladilantha3322
    @manjuladilantha3322 5 ปีที่แล้ว +3

    One & only kalu..❤️❤️❤️❤️❤️ & tony❤️❤️❤️❤️😥😥😥

  • @lsfernando7563
    @lsfernando7563 4 ปีที่แล้ว

    I have always recognised him as a very humble person. That is worth mentioning.

  • @asheequeasheeque6792
    @asheequeasheeque6792 5 ปีที่แล้ว +2

    Some players they did little
    But we can’t forget them entire life
    Bcoz what they did that’s they did right time and right way
    One of every Sri Lankan favorite players

  • @ramprasads5452
    @ramprasads5452 3 ปีที่แล้ว

    very good kalu still remembering your destructive batting

  • @Dinwee
    @Dinwee 3 ปีที่แล้ว

    I really enjoy this program. Rex is hosting this really beautifully. The questions asked are very mature and relevant.
    The way the program is handled so humbly and softly is fantastic. Its a good example to follow for many younger TH-camrs who doesnt seem to know what they are doing and asking really personal questions from the players which are very irrelevant .

  • @asankahannadige82
    @asankahannadige82 5 ปีที่แล้ว +23

    කලු ඉතාම කැපවීමක් තිබුන ක්‍රීඩකයෙක්..හැබැයි ඔහුට දීල තිබුන ඉලක්ක වලින්ම ඔහුව කපල දැම්ම අන්තිමේදී..හොදට පුහුණු කරා නම් හොද වැඩ ගන්න පුලුවන් ක්‍රීඩකයෙක්..ඔහුට කියල තිබුනෙ කණ්ඩායමෙන් කපන්නෙ නෑ එන හැම බෝලෙටම යාර තිහෙන් එහාට ගහන්න කියල..ඉතින් හැම තිස්සෙම ඒක හරියන්නෙ නෑ..අවුට් වුනු අවස්ථා ඔහුට විරුද්දව ඒ නිසා ලේසියෙන්ම යොදාගත්ත..අදටත් ඔහු විතර ෆිට් කෙනෙක් දැන් ඉන්න ටීම් එකේවත් නෑ...දැන් ටීම් එකට දැම්මත් ඔහු 50 ක් ගහවි වේගෙන්..

  • @malindubashana1438
    @malindubashana1438 2 ปีที่แล้ว

    ඉතාම ඉතාම හොඳ මනුස්සයෙක්..

  • @magesindu
    @magesindu 5 ปีที่แล้ว +2

    Dear Kalu
    Nice to see you after a long time. We enjoyed your playing to the alma matre. Then I was a boader at the college. I enjoyed you as a school cricketer anb a of course as a national player. God bless you.

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว

    Superb quality heroo

  • @Mohanbonesetting-expert
    @Mohanbonesetting-expert ปีที่แล้ว

    My favourite players Kalu and Sanath from India

  • @buddhikadeshappriya2575
    @buddhikadeshappriya2575 ปีที่แล้ว

    My favorite cricketer ❤️

  • @isururanawaka5839
    @isururanawaka5839 5 ปีที่แล้ว

    Thanks for posting this.

  • @OurDgFamily
    @OurDgFamily 4 ปีที่แล้ว +2

    Legend❤

  • @robduran4944
    @robduran4944 3 ปีที่แล้ว

    Amazing Cricketer. 👌👍

  • @hs-gg9gt
    @hs-gg9gt 5 ปีที่แล้ว +2

    Always remember kalu🙏🙏🙏

  • @ansarlaster9568
    @ansarlaster9568 4 ปีที่แล้ว +1

    I love you kalu

  •  4 ปีที่แล้ว

    The one person who took on the mighty Aussie and that lead to a trend for players of all countries

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว +1

    Kalu..😍😍😍😍😍😍

  • @shawnboy85
    @shawnboy85 5 ปีที่แล้ว

    Little kalu..... what a memories....

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +1

    Super waddek 💕

  • @harindu.jayakody
    @harindu.jayakody 5 ปีที่แล้ว +2

    Tony 😭😭😭😭♥️

  • @gihanananda5137
    @gihanananda5137 5 ปีที่แล้ว +1

    Never forget you KALU

  • @thathutv3601
    @thathutv3601 4 ปีที่แล้ว

    Supiri veerayek

  • @SMGEEK
    @SMGEEK 5 ปีที่แล้ว

    Little kalu❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mohamednusrath856
    @mohamednusrath856 4 ปีที่แล้ว

    My child hood hero

  • @huweiravidu682
    @huweiravidu682 5 ปีที่แล้ว

    Little kalu....🏆👌

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 ปีที่แล้ว

    Best wishes little Kalu

  • @ygarajoglanz642
    @ygarajoglanz642 5 ปีที่แล้ว

    My chiledhood hero... kalu

  • @maarisamarakoon4296
    @maarisamarakoon4296 5 ปีที่แล้ว

    Our heroes

  • @nimalfernando1196
    @nimalfernando1196 4 ปีที่แล้ว

    Bro. Gurusinghe - Mudiya

  • @tharindunaveendra6842
    @tharindunaveendra6842 5 ปีที่แล้ว

    කලු 😎😎

  • @AxeDharme
    @AxeDharme 3 ปีที่แล้ว

    LITTLE KALUUU

  • @viresports-p3g
    @viresports-p3g ปีที่แล้ว

    😢😢

  • @pubudushalitha2051
    @pubudushalitha2051 5 ปีที่แล้ว +1

    kalu⚾⚾⚾⚾⚾⚾⚾⚾

  • @VRTonesSL
    @VRTonesSL 5 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @aaronsandeep8234
    @aaronsandeep8234 5 ปีที่แล้ว +2

    🔥🔥

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว

    Kalu - little dynamites'

  • @sahirasahira583
    @sahirasahira583 4 ปีที่แล้ว

    💗

  • @maheshpadeniya
    @maheshpadeniya 5 ปีที่แล้ว +2

    කුමාර ධර්මසේන ගෙන්නමුද?

  • @chathurangapriyanath8449
    @chathurangapriyanath8449 3 ปีที่แล้ว

    Sanath kalu kiyanne lokema baya karapu dennek adarei gooooooooooooooooodak

  • @vishansanjana2353
    @vishansanjana2353 4 ปีที่แล้ว

    cricket little master 😀😀😀😀😀😆

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 5 ปีที่แล้ว +1

    Lankaway dakasama wiket keeper.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 ปีที่แล้ว

    danna diuvaye dapatten gahuva akane kare palanta

  • @mikaabesinghe3525
    @mikaabesinghe3525 5 ปีที่แล้ว +2

    Hotel Kalus Hideaway udawalawe.kaluge shots wagema lassana thenak

  • @LankansInUK
    @LankansInUK 5 ปีที่แล้ว

    why the hell kalu stop playing cricket ?

  • @ivarivar9585
    @ivarivar9585 5 ปีที่แล้ว

    Cricket Gena witharak kathakaranna plz

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 5 ปีที่แล้ว

    නැ කලු හොද ටිම් එක නෙවෙයි අර ගියේ

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 5 ปีที่แล้ว

    Dinamite

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 5 ปีที่แล้ว +1

    Kaluva

  • @nuwanasanka3738
    @nuwanasanka3738 ปีที่แล้ว

    ❤️