Omg this is so gorgeous! 😭❤️ May you both be protected from the evil eye 🧿 personally this is one of my fav video from all ! Please be safe ! Love you three so much ! ❤️
Ane patiyo man e deken ne stories danne 🥺 man eken dalath godaak orders enawa mata handle karaganna bari una meken dammoth thawath wadi weine patiyo 🥺 anee man mokakda karanne ekataa 🥺😢😔
ඔයා ගොඩක් වාසනාවන්තයි.අද ඔය වගේ ලස්සන ජීවිතයක් ඔය වගේ හොඳ සැමියෙක් එක්ක ගත කරන්න ලැබිලා තියෙන්නෙ පෙර කරපු පිනකට ❤️
Aniwaryenma me wage husband kenek labuna ekata man hamadamath deviyanta sthuthi wenawa 🥺🙏🏻♥️
නංගි ඔයට ගොඩක් පින් අපිට දකින්න හිනයක් වෙලා තියෙන මේ ලස්සන දේවල් පෙන්නනවට . ගොඩාක් පින්. හෙමදාමත් අදරෙන් සතුටින් ඉන්න ලබෙන්න ඔනේ.. නන්ගියෝ ඔයගෙ වීඩියො බලද්දි තියෙන පශ්න සේරම මොහොතකට හරි අමතක වෙනව... අදරෙය් ඔයාල දෙන්නට ... ඔයාල ලන්කවට එද්දි එමී වන්ම් දාල එන්න එපා. එයාට සාන්කාව හැදිල මැරෙය්. බුදු සරනය් ඔයාල දෙන්නට.
මං තාම school යනවා.මාත් කවදහරි අක්කි බෝලෙ වගේ ලස්සනට ආදරෙන් ජීවත් වෙනවා.ඔයාලා වගේ නිදහසේ ඉන්න ගොඩක් ආසයි...ඉක්මන්ටම මාත් ජපන් එනවා🤗❤️
Anee mage chooty patiyo dawasaka matath wada lassana jeewithayak oyata labenna one 🙏🏻 hodata studies kara ganna 🥰 oya laga me tiyena nihathamani gathi guna godaaaak watinawa e dewal hamadamath oya laha parissamin tiyaganna …. Oyata jeeiwthw hodakma wei 🥰 godaaak adarei ♥️
@@pawaniperera7214 අනේ ඔයාගෙ reply එක දැකලා ගොඩාක් සතුටු හිතුනා අක්කි බෝලේ.💖ඔයා ගොඩක් ලස්සනයි වගේම හරිම ශෝයි.🤗මාත් එන්නම් දවසක අක්කිව බලන්න..අක්කිත් ගොඩක් නිහතමානී හොද කෙනෙක්...😘ඔයාලට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි..❤️බුදු සරණයි සුදු අක්කියෝ..🥰
@@sashi6580 man balan innwa mage nanga dawasaka enakam 🥰♥️
@@pawaniperera7214 ආදරෙයි අක්කි බෝලේ.❤️😘🥰
Den dyri ewl iwrd akkiyoo..
දිවියෙ හැම භාවයෙ අයියට දෙවියෝ දුන්න වටිනාම තිළිණය තමයි අපෙ සුදු අක්කීයා ✨️🌼😇
මට විබාගයක් තියෙනව අක්කි...මේ දවස් ටිකේ stress වෙලා ඉන්නෙ අක්කිගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතට පුදුම සැනසීමක් දැනෙනව ❤️ thank you so much අක්කි 😘
Aneeee adarei mage patiyo ♥️♥️♥️♥️ hodata oyage exams kara ganna mage patiyo 🥺♥️
මටත් exam lagadii
හැමදාමත් ආදරෙයි මගෙ ජීවිතේට දවසින් දවසට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා අක්කිගේ ජීවිතෙන් ගොඩක් ස්තූති ❤
Aneee godaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️
Lassni ❤
ඔයාලා දෙන්නගේ මේ ආදරේට තෙරුවන් සරණින් කවමදාවත් ඇස් වහක් වදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ❤
Ane godaak sthuthi patiyo 🥺🙏🏻♥️
අදත් අක්කී විඩියෝ එක දාපු ගමන් ආවා .ලස්සනයි අක්කී හැමදාම වගේ අදත් කියනවා පරිස්සමෙන් ඉන්න කියලා ...බුදුසරණයි ...
Aneeee adarei mage patiyo 🥰♥️
අනේ අක්කි මට ඇඩුනා වීඩියෝ එක දැකලා,ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි මගෙ අක්කි.ඔහොම ජීවිතයක් ලබන්න.ඔයා කිව්වෙ ඇත්ත .සල්ලි ගොඩක් තියෙන මිනිස්සු අනිත් අයට හිනාවෙලා පෙන්නුවට,එයාලා ඇතුලෙන් විදවනවා.අනේ මන්දා මගෙ අක්කි ඔයා මගෙ ජීවිතේ ට දැනගන්න ලැබුන දවසෙ ඉදලා මන් ගොඩක් සතුටින්.මට සතුට කියන දේ මොහොතකට හරි දුන්නට ගොඩක් පින් අක්කි මැනික.මගේ ජිවිතේ ට ආදර්ශ,බලාපොරොත්තු දුන්නටත් පින්.මගෙ අක්කි ඔයාගෙ මනුස්සකම කියන දේ උපරිමේටම තියෙනවා,ඒකයි ඔයාට හැමදේම හරියන්නෙ.තව තවත් සතුට ලැබෙන්න ඕනි.මගෙ අක්කිට බුදුසරනයි,ජේසු පිහිටයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ අක්කි 🥰🥺❤🌸✨️exam එක ලග නිසා හැමදේකින්ම ඈත්වෙලා හිටියත් අක්කිගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නවා.🥺💕
Godaaaak sthuthi mage nanga ♥️♥️oyage exams hodatama karaganna puluwan wenna kiyala man hadawathinma wish karanawa oyata 🙏🏻♥️♥️
අක්කියෝ ඔයාලගේ videos බලන්න ලගදි ඉදන් පටන් ගත්තේ ..ඔක්කොම video බලන් එන ගමන් පුංචිම පුංචි දෙයක් කියන්න හිතුනා🤗 ඔයාලා දෙන්නම හරිම lovely😘අක්කිගේ කටහඩ දවසම උනත් අහන් ඉන්න පුලුවන්☺ඇත්තටම ආදරේ කියන දේ ඉගෙන ගත්තේ ඔයාලා දෙන්නා දිහා බලලා🤗හැමදාම සතුටින් ඉන්න අක්කි & අයියා😘🤗ආදරෙයි❤
භාවනාවක් වගේ... ❤❤❤❤ ඔයාගේ ජීවීතේ තව තවත් ලස්සනන වේවා පවනි 😘😘😘 love u soo much 👍👍👍
Ane godaaak sthuthi darling 🙏🏻🥺🥰♥️
ඇස් වල කදුලු බලලා ඉවර වෙද්දී❤️🌸ආදරෙයි තුන්දෙනාටම😍😍ලස්සන තැන් අපිට පෙන්නනවට ගොඩක් පිං අක්කේ❤️☺️
Godaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️
අනේ අපිට යන්න බැරි උනාට ඔහොම හරි අපිව එක්කන් ගියාට තෑන්ක්ස් අක්කියො හරිම ලස්සනයි,ආසාවෙන් බැලුවා💛අන්තිමට දාන සිංදුව නම් මාරම ලස්සනයි ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම 💕
Dawasaka hitha illana thanakata yanna wasanawa labenna one patiyo oyala wage hith lassana ayata 🥺🙏🏻♥️
@@pawaniperera7214 Ane thnkz bole 💛💕
3
Akki pana.අහම්බෙන් හම්බුන ඔයා මගේ ජීවිතේට ගොඩක් බලාපොරොත්තු එකතු කලා.love u too akki bole.♥️♥️♥️
දුව ඔය දෙන්නට තෙරුවන් සරණයි ඔයා හැමදාම ලස්සන වීඩියෝ දාන්න අපිට බලන්න .මම ඒ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා .හරියට ලස්සන සුරංගනා කතාවක් වගේ .
අයියා කියන්නේ ඇත්තටම දෙවියෝ දීපු තෑග්ගක් අක්කි ඔයාට 🥺♥️ බෝනික්කිගෙ වීඩියෝස් බලන හැම වෙලාවකම ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. අද නම් මට රිප්ලයි එකක් ඕනිමයි 🥺🥺 ආදරෙයි මැණික ♥️
Aneee eka aththa patiyo 🥺🙏🏻♥️♥️♥️♥️ ane godaaaak sthuthi patiyo me lassana comment ekata ♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️
@@pawaniperera7214 🥺♥️🥰
මටනම් ඇත්තටම ජපානෙට ඇවිත් ගියා වගේ හිතෙන්නෙ 🥰🥰 සතුටින් ඉන්න අයියයි අක්කී හැමදාම 🥰❤
Ane aththatama oyata enna labenna one 🥰♥️♥️♥️ hamadamath adarei 🥰♥️
@@pawaniperera7214 ආවොත් මුලින්ම එන්නෙ අක්කවයි අයියවයි එමීවයි බලල යන්න 🥰😁
මේ වගේ නිදහස් ජීවිතයක් ලබන්න අක්කි හරිම වාසනාවන්තයි 😍
කෙල්ලෙක් විදිහට ලැබෙන්න ඕන ලස්සන සුන්දර බව ඒ ජීවිතේ තියනවා 😘
ඇත්තටම හරිම සතුටුයි 🙂අක්කිව අයියව දකිද්දි ,
අනිත් අයගේ සතුට දිහා බලලා සතුටු වෙන්න පුලුවන් අය නම් ගොඩක් අඩුයි 😔නේද ?
සතුටින් ඉන්න හැමදාම මේ වගේ 🙂💕
Ow ehema aya godaaaak adui patiyo eth oyala wage lassana aya nisai me loke mehema lassana wela tiyenne 🥺 e adare wenuwen hamadamath adarei patiyo 🥺♥️
Harima lassnai. Akkige me videos blnakota lassnata jivath wenna asa hithanwa. Thank you akkiyo e motivation ekata. Parissamin adaren enna akkai ayyai dennama. 🤩🤩🤩😘😘😘😍😍😍
Ane godaaak sthuthi patiyo 🥺🙏🏻♥️
Lassanayi nangiyo.oya videos balanakota jeewath wenna asa hithenawa nangiyo.apita puluwan deyin sathutu wenna api dana ganna one neda.oyalage adareta man wish karanawa hadawathinma patiyoo.parissamen adaren inna .budu saranayi nangaaa
Aneee eka aththa akkiyo ♥️♥️♥️♥️ godaaak adarei mage akkiyo ♥️♥️♥️♥️
අක්කා අපිට ජීවිතේ උගන්වනවා. Adarei akki❤
Adarei mage patiyo 🥺♥️♥️♥️
ෆිල්ම් එකක් බැලුවා වගෙ අක්කෙ.මන් හරිම ආදරෙයි අක්කට.ඔයා නම් පුදුම පින්වන්තියක්.ආදරෙයි ආදරෙයි.දෙවියන් වහන්සෙ ඔයාලව හැමදාම සතුටින් තියන්න ඔනි.ආසයි ජීවිතෙ විදින්න ඔයලා වගෙ.🥺❤️😘
Ane godaaaak sthuthi patiyo 🥺🙏🏻♥️ hamadamath sathutin inna 💕
වැඩ ඇරිලා ආව ගමන් ඇග සෝදලා තේ එකකුත් හදන් වාඩි උනේ අක්කිගේ වීඩියෝ එක බලන්න. තෙහෙට්ටුව එහෙමම යනවා . ලොකු හිත නිවීමක් දැනෙන්නේ.. මේ රස්නේ තේ එක තවත් රහයි අක්කිගේ විඩියෝ එකත් එකතු උනාම. මිනිස්සු හොයන්නේ සැනසීම. අක්කිගේ විඩියෝ දාපු ගමන් ගොඩාක් අය පොඩි වෙලාවකින් බලන්නේ අන්න ඒ සැනසීම අක්කිගේ විඩියෝ වල තියන නිසා.ලොකු මවා පෑම් නෑ.හරිම සරලයි අක්කි ඔයා. වැඩ කරලා ආවම නෝට් ගොඩායි ලියන්න. ඒටික ලියන්න කලින් මට පුරුද්දක් වෙලා අක්කිගේ පරන වීඩියෝ එකක් හරි බලන්න.එතකොට මගෙ හිත සන්සුන් වෙනවා.. ඇත්තමයි ඔයා භාවනාවක් වගේ.. හැමදාම වගේ අක්කිගේ වීඩියෝ වලට කවි පද වැල් එකතු කරනවා වගේ අදත් මන් මෙහෙම කියන්නම්...
විඩාබර මොහොතක සැනසුම සොයන විට...
එන්නේ බලන්නටයි පවනි අක්කිගේ චැනල් එක....
මවාපෑම් නැති ඔබේ ඔය ලස්සන සරල කම....
හැමදාම හිත නිව්වා මගේ නම් අරුම ලෙස........🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️😍😍😍
Patiyo me comment eka dakala mage as walata kadulu awa 🥺🙏🏻 man godaaak asawen me videos karanne kisima deyak balaporoththu novi … man labana ekama sathuta oyalagen labena lassana comments nanga ….. me wage lassana comments dala hitha sathutu karanawata godaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️ oya godaaaak hoda kenek ithin aniwaryenma dawasaka oyage mahansiyata prathipala labenawamai ♥️ oyata budusarani patiyo 🙏🏻♥️ parissamin sathutin inna 🥰♥️♥️♥️♥️
@@pawaniperera7214 අක්කිත් පරිස්සමින් ඉන්න. අපේ හිත් නිවනවටත් අක්කිට ගොඩාක් පින් 🙏🙏🙏❤️
ඔයාල දෙන්නා ගෙවන මේ ලස්සන, නිදහස් , ආදරණීය ජීවිතය දැක්කහම මට ගොඩක් සතුටුයි අක්කි. ඔයාල දෙන්නා ජීවිතේ විදින විදිහ හරිම සුන්දරයි. දවසින්, දවස මරණයට ලං වෙන අපේ ජීවිතයට, ඒ ගත කරන කාලය තුල ලබන සොඳුරු මතක, අත්දැකීම් ජීවිතයට කොච්චර වටිනවද කියන එක ඔයාල දෙන්නගෙන් තමයි මම ඉගන ගත්තේ. අක්කිගෙ මේ videos වල ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩක් තියනවා. පොත් වලින් , සුරංගනා කතා වලින් ආදරේ ගැන අපි කොච්චර දේවල් අහලා තිබ්බත් ඇත්ත ආදරේ ගැන ඇස් දෙකෙන්ම දැකලා ඒ ගැන ඉගනගත්තෙ ඔයාගෙන් අක්කි. මගෙ අක්කිටයි, අයියාටයි හැමදාමත් මේ වගේ සතුටින්, ආදරෙන් එකටම ඉන්න ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. ආදරෙයි තුන් දෙනාටම හොදේ... බුදු සරණයි...❤❤❤
Aneeee harima watinawa patiyo me lassana comment eka mata 🥺♥️♥️♥️ ane godaaaak sthuthi mage patiyo oyata 🥺🙏🏻♥️♥️♥️♥️♥️♥️ hamadamath adarei godaaaak ♥️♥️
අක්කිගෙ ආදරණීයබව නිසාමයි අක්කිට මේ තරම් ආදරයක් ලැබිල තියෙන්නෙ. චූටිම දෙයක් උනත් අක්කිගෙ හරිම ආදරණීයයි.. අක්කිගෙ vedios බලන්නෙම ඒවගෙ ලස්සනටත් වඩා අක්කි ජීවිතේට ආදරණීය බව එකතු කරන් ඉන්න විදිය තේරුම් අරගෙන මගේ ජීවිතෙත් ඒ වගේම ආදරණීය කරගන්න.. ආසයි අක්කි එක්ක දවසක් උනත් කතාකරකර ඉන්න. බුදු සරණයි අක්කිටයි, අක්කිව පණ වගේ බලාගන්න අයියටයි, අක්කිගෙ බන්ඩි ගෙඩිය ඇතුලෙ ඉන්න ආදරණීය චූටි පැටියටයි තුන්දෙනාටම❤ මටත් ඕනෙ මේ වගේම ආදරණීය ජීවිතයක්
අක්කි ඔයා හරිම ෂෝයි
නංගියි මායි හැමදාම අක්කිගෙ videos බලනවා 💕💕💕💕💕
Aneee oyalath godaak shoi ne patiyo 🥰♥️♥️♥️ oyala dennatama godaaaak adarei hodada 🥰♥️
අනේ හරිම ශෝයි අක්කා...🥺😍❤️😘 මාර සතුටුක් දැනෙන්නේ අක්කලගේ විඩියෝ එකක් බැලුවම... 🥰🥰ආදරේයි හැමදාමත්.... 💝💝 පරිස්සමෙන් ඉන්න ... බුදුසරණයි අක්කා..💖💞
Aneee Godaaaaaak sthuthi mage patiyo 🥰♥️♥️♥️
අක්කිගේ videos ගොඩා...ක් ලස්සනයි.අක්කිගෙ videos බලද්දි මමත් නිකන් Japanවල ඉන්නවා වගේ හැගීමක් දැනෙන්නේ.japan මගෙත් ආ...සම foreign country එකක්.හැමදාමත් පරිස්සමින් ඉන්න අක්කි.බුදු සරණයි අක්කිටයි අයියාටයි දෙන්නටම.Love youuuu😘😘
Aneee godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️
කොච්ච්ර බැලුවත් එපා වෙන්නෑ ලස්සනම ලස්සන ආදරයක් අක්කි.ඇස්වහක්නම් වදින්නෙපා ❤️❤️❤️....
ඔයාගෙන් හැමෝටම ඉගෙන ගන්න හුගාක් දේවල් තියනවා. ඒක හුගාක් වටිනවා.ආසයි ඔයාලා වගේම ආදරෙන් ජීවිතේ ගෙවන්න... හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි!!!! ♥️
Ane godaaaaaak sthuthi mage patiyo 🥺♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️♥️
අනේ අක්කියො වීඩියෝ එක තව දිගට දාන්නකෝ බලන් ඉන්න හරි ආසයි අනේ 😍❤️🤗 හරිම ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤️😘💐 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම බුදු සරණයි දෙන්නටම 🤗❤️
Ane diga ekak dannam patiyo 🥰♥️
නුඹේ දෑතේ එල්ලී
මුළු හදේ ම රැදී
එන්නම් හැම සසරේ ම...
නිමක් නොමැති එ ආදරණීය
රහස හැම මොහොත ම
නුඹේ සවන් ළඟ කොඳුරන්න..
හැම සසර ම මන් නුඹේ වේවා ‼️
Hamadam adaren inna akkiyoo ❤️ 😍
Aneeeee godaaaak lassana wachana 🥺♥️♥️♥️ godaaaak adarei patiyo 🥰♥️
@@pawaniperera7214 thank you akki 💖 💖 🥰
අම්මෝ අදනම් සුරංගනා ලෝකෙකට ගිහින් වගේ. ඒ පරිසරය ඒ තරමටම ලස්සනයි. 😍😍😍
Ane godaak sthuthi patiyo 🥰♥️
අනේ ගොඩාක් ලස්සනයි අක්කි...ඔය තුන්දෙනාටම හැමදාම ලස්සනට සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි...බුදුසරනයි අක්කි
Ane godaaaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️ hamadamath adarei 💕♥️♥️♥️♥️♥️
ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ 💗...කොච්චර වැඩ තිබ්බත් දවසකට එක පාරක් හරි මම ඔයාගෙ පරන වීඩියෝ එකක් හරි බලනව.. 💕 ඒ තරම් ආසයි ඔයගෙ වීඩියො බලන්න 💖 ඔයාල දෙන්නයි ලැබෙන්න ඉන්න චූටි මැණිකයි හැමදාම දෙවියො ආරක්ෂා කර ගන්න ඕන බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️😘😘😘😘😘
හිත පිරෙනවා akkiyo. එයත් එක්ක මටත් oya විදියට ආදරෙන් inna පුළුවන් දවසක් ඉක්මනින්ම evi. 🥺🥺🥺🥺🥺 එයා mage laga නැතත් , akki මම oyagen එයා inna සුන්දර පරිසරය දකිනවා,විදිනවා. ගොඩක් pin akkiyo. බුදු සරණයි 🙏
Aneeeee aniwaryenma oyata eya laga ikmaninma enna labenna one patiyo 🥺♥️
අනේ හරිම ලස්සනයි අක්කේ..අක්කිගෙ අතින් ම ලිව්ව චූටි නෝට් එක මට හම්බෙනකම් ආසවෙන් බලන් ඉන්නවා❤️❤😭මේ වගේ ලස්සනම ලස්සන කියුට් දේවල් තව ගේන්න අක්කී..😘පරිස්සමින් ඉන්න...ආදරෙයි ගොඩක් ඔයාලා ඔක්කොටම🌻💕
Oy khmd ew gnn contact kr gtte pawani akkawa?
Ikmaninma oyalata ewa labei patiyo 🥰♥️♥️ godaaak adarei 🥰♥️♥️♥️
@@sadudissanayake6561 anee ow kynnko komd kyl🥺
@@hiumiprameesha4396 ekni anee
Hii.. harima lassanai video eka.. hemadaama sathutin inna..💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💐💐💐🌸🌸🌸☺
Addicted to your thinking pattern and freedom ♥️
Thank you so much darling ♥️♥️♥️
ඔයාලගෙ videos ගොඩක් ලස්සනයි. ඵ් වගේම හරිම ආදරනීයයි. Goad bless you .
වීඩීයෝ වලට තෝරගන්න සින්දු හැමදාම ලස්සනයි ..ඔය දෙන්නගෙ ආදරේ සතුට තවත් ලස්සනට පේනව ඒ නිසා..ඉක්මනට ආයෙම එනකන් බලන් ඉන්නවා ..ගොඩක් ආදරෙයි අක්කියෝ...බුදුසරණයි 😍😍
Ane godaaaak sthuthi 🥺♥️♥️♥️♥️
ඔන්න ආවෝ . කම්මැලියි කමින් හිටියේ අක්කියෝ. ❤️ thanks akki video eka dammata 💗😘
Ane adarei patiyo 🥰♥️♥️
ලස්සනයි අක්කි video එක.රෑ cable car එකේ එද්දි පහළ හරිම ලස්සනයි.අක්කියි අයියයි එක්ක අපිත් ගියා වගේ දැනුනෙ.අක්කි යන ලස්සන තැන් වලට අපිවත් එක්කන් යනවට ගොඩාක් thanks🥰.ආදරෙයි අක්කියෝ❤️.ඉක්මනට තව ලස්සන video එකක් අරන් එන්න🤩🤗
Godaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ hamadamath adarei 🥺♥️♥️♥️
අනේ හරිම ෂෝක් අක්කි 💖💖💖..... හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක් 💖
Ane aniwaryenma 🥺♥️♥️♥️♥️
Clz ඉවර වෙලා අහම්බෙන් බලපු vedio එකක්...මාර විදියට ලස්සනයි ...💜️
එකදිගට vedios 3ක්ම බැලුවා...
Aneee godaaaak sthuthi mage patiyo 🥺♥️♥️
අදත් video eka harima lassanaii akki mnikh🥰🥰 shoooooooooiiii hamadama oya wage lassanata inna😘😘 උදෙන්ම me video eka balanna awe relax wenna හොඳම දෙයක් 😍😍😍😍😍❤️❤️❤️❤️
Aneee aththada patiyo 🥺Ane godaaaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️ hamadamath adarei 💕♥️♥️♥️♥️♥️
ගොඩාක් ආසවෙන් බැලුවා අක්කි බබෝ video එක,සතියක් පුරා හිතේ තිබ්බ පීඩනය ඔයාගේ video එකත් එක්කම නැති උනා,හැම වෙලේම busy wela life eka enjoy karanna godak maga arenawa ,පරිස්සමෙන් ඉන්න අක්කියෝ ,බුදුසරණයි ,love you 🥰❤️❤️
Ane godaaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️ godaaaak adarei patiyo ♥️♥️♥️♥️♥️
ආදරෙයි අක්කී,අයියා.....ඇස් වහක් නම් වදින්න එපා ඔයාලගෙ ආදරේට😍😍
Oyala wage lassana ayagen nam kawadawath as wahak na ashirwadhayak misa 🥰 hamadamath adarei ♥️
@@pawaniperera7214 ආදරෙයි සුදු අක්කේ😍❤️
අක්කිගෙ විඩියෝ එකක් බැලුවම හිතුට අමූතු සතුටක් දැනෙන්නේ ..
🥰❤️
පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...බුදු සරණයි අක්කියො ...
Ane godaaak adarei mage patiyo 🥰♥️♥️
@@pawaniperera7214 😍😚
මට මේ ලස්සන දේවල් ගන්න බැරි උනත් ඒවා ලැබෙන අය ගොඩාක් වසනාවන්තයි අක්කේ මොකද එතන තියෙන්නේ නිකම්ම නිකම් පොත් ටිකක් විතරක් නෙවෙයි. ඒ නන්ගිලා අක්කාලා වෙනුවෙන් අක්කාගේ හිතේ තියෙන ආදරය, කරුණාවන්තකම ආදරණිය බව නිහතමානී බව ඒ හැමදේම..❤🌼 අන් අය ගැන කරුණාවන්ත වෙන අක්කාට හැමදාමත් සතුටින් සැනසිමෙන් ඉන්න ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රර්ථනා කරනවා හදවතින්ම❤😊 අක්කාට වාගේම මේ අක්කාගේ video බලන ආදරණිය නන්ගිලා අක්කාලට තෙරුවන් සරණයි! පරිස්සමෙන් ඉන්න අක්කේ.😊❤🌼
Anee godaaak hoda kenek patiyo oya 🥺♥️♥️♥️♥️ godaak sthuthi wagema hamadamath adarei patiyo 🥺♥️♥️♥️
අක්කී බොලේ අනේ හරිම ආදරේයි ඔයාලට.. ඔයාගේ ජීවිතෙන් ඉගෙන ගත්ත දේවල් නම් ගොඩයි අක්කී බෝලේ.. මොන ප්‍රශ්නේ තිබ්බත් හරිම නිදහසින්,සතුටින් හිනාවෙලා දවස ගෙවන්න පුරුදු වුණේ ඔයාගෙන් අක්කී.. හරිම නිදහසක් දැනෙනවා ඔයාගේ විඩියෝස් බලද්දී ඒක හරිම අමුතු හැගීමක්..ගොඩක් ආදරේයි අක්කීයෝ ඔයාට ඇත්තමයි.. හැමදාමත් ඔය වගේ සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙන්න බුදු සරණයි ඔයාලා දෙන්නටම ....
Godaaaaak sthuthi patiyo 🥺♥️🙏🏻♥️♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️ budusarani 🙏🏻🥺♥️♥️♥️
මම ආදරය කරන කෙනා අද මාත් එක්ක නැති උනත්
මන් අක්කිගෙ විඩියෝ බලලා හැමදාම හිතන්නේ අපි දෙන්නත් කවදාහරි මෙම ඉන්නොනි කියලා.ඔයාගේ විඩියෝ මට අලුත් බලාපොරොත්තුවක් දෙනවා..හැබැයි හැමදාම ඒවා බලලා මට ඇඩෙනවා....අනේ මන්දා එ ඇයි කියලා......
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න♥️✨🥰
මගේ ආදරේටත් බලාපොරොත්තුවක් දෙනවට ඔය දෙන්නට ගොඩක් පින්✨🌏🥺
Anee ehema wenne oyage hitha godaaaak hoda nisai mage patiyo 🥺♥️♥️♥️ oyage adare ekka oyata sathutin inna labennama one patiyo 🥺♥️ hamadamath godaaak adarei ♥️♥️♥️ budusarani 🙏🏻♥️
හරිම හරිම ලස්සනයි අක්කී.......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......ගොඩක් ආදරෙයි ඔයාලට.....බුදු සරනයි 🥺❤️✨️
Godaaak sthuthi patiyo ♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️♥️♥️
❤️🥺
අනේ අක්කි පණ....ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී....🌸❤️🥺 මලක් වගේ ඔයා නම් හරිම ලස්සනයි අක්කී හැමදාම ආදරෙයි ඔයාට ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්න ඕනේ ගොඩක් ❤️🌸🌸
Anee godaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️ hamadamath adarei 🥰♥️
මම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කීයෝ මේ වගේ අවංක ආදර කතා මගේ ලංකාවේ සාහොදරයින්ටත්,සහොදරියන්ටත් වගේ ම ලෝකේ ඉන්න හැමකෙනාටම රත්තරන් වටින ආදර කතා එයාලා වෙනුවෙන් ලියවෙන්න ඕනේ...ආදරේ නිසා හිතින් විදවන යාලුවො ඉන්නවනම් එයාලගේ ඒ හැම වේදනාවක් ම නිවේවා...එකම ප්‍රාර්ථනාවයි එය මගේ හදවතේ❤❤
Aneee akkiyo oyaa harima shoooi oyala hamadam sathutin parissmin Inn adleiii godaaaak😍🌻
අක්කි🥺💖 අද විඩියෝ එක ගොඩාක් ලස්සනයි 🥰💖🥺 love u akki 🥺💖
Anee godaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️
හැම වීඩියෝ එකකම තියෙන්නේ පුදුමාකාර ලස්සනක් අක්කේ වීඩියෝ edit එකත් ලස්සනටම කරනවා අක්කේ ජපානෙත් අපේ රට තරම් කොච්චර ලස්සන රටක්ද😍🥺🥺 එනව කවදම හරි පුළුවන් ඉක්මනට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි දෙන්නටම❤️❤️
Anee ow patiyo oyata kawadaharima enna labennama one 🥰♥️♥️♥️
Omg this is so gorgeous! 😭❤️ May you both be protected from the evil eye 🧿 personally this is one of my fav video from all ! Please be safe ! Love you three so much ! ❤️
Awww 🥺 love you loads my bbg 🥺♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි නංගියා ඔයාගේ විඩේයෝ බැ ලුවාම හැමදාම මගේ හිත අලුත් වෙනවා බුදු සරණයි!!!
Godak lassanaii akki dennama 😍😍 balan inna asa hithenawa, akkige hama video ekakma දෙතුන් පාරක් අනිවාර්යයෙන්ම බලනව 😍😍 බැලුවට එපා වෙන්නේ na ඒතරම් ලස්සන videos❤️❤️❤️😋😋
Ane godaaaaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️ hamadamath adarei 💕♥️♥️♥️♥️♥️
දෙවියො ඔයාල දෙන්නව හැමදාම සතුටින් තියන්න ඔනේ.🥺❤️😘🙏
Ane godaaak sthuthi e lassana prarthanawata 🙏🏻♥️♥️🥺
ප්‍රේමය සුන්දරය,ගනුදෙනුකරුවන් සොදුරු වූ තැන.ප්‍රේමය රසවත් ය,ගනුදෙනුකරුවන් එකිනාකාට ගැළපුනු තැන.එලෙසම ප්‍රේමය වරදකාරීය,ගනුදෙනුකරුවන් වරදකාරී වූ තැන.ප්‍රේමය මෙලොව ඇති සුන්දරතම ආලෝකයයි.එම ආලෝකය කෙනෙකුගේ ජීවිතයට ලැබෙන්නෙ පෙර පිනකට අක්කි.මන් දන්නෑ ඒ පින මට තියෙනවද කියලා හැබැයි පටන් ගත්තු තැන ඉදලා ඉවරවෙනකන්ම මම ඔය දෙන්නාගේ පින දැක්කා.ඒ පින ඕගොල්ලන්ට ලැබුණෙ ඕගොල්ලන්ගෙන්මයි.අපි ඒ දේවල් වලට ඊර්ෂ්‍යා කලා කියලා අපිට ඒ දේවල් ලැබෙන්නෙ නෑ.හැබැයි මම ප්‍රාර්ථනා කරනවා හැම ගෑණුළමයෙකුටම ඔයාට වගේ ආදරයක් වගේම හැම පිරිමිළමයෙකුටම අයියට වගේ ආදරියක් ලැබෙන්න ඕනි කියලා.මම ඔයදෙන්නාගේ ආදරේට හරිම ආදරෙයි.❤️❤️❤️
Man hithanne oya malli kenek wenna athi ♥️ kauru unath oyata tiyenne godaaaaaak lassana hithak …. E wagema oyage wachana godaaak lassanai wagema harima pirisidui …. Ithi aniwaryenma oyata e pina tiyenawamai … dawasaka apitath wada adaren sathutin oyala wage nihathamani ayata inna labenna kiyala man mage mulu hadawathinma hamadamath prarthana karanawa 🙏🏻♥️ godaaak adarei ♥️ budusaranai 🙏🏻💕
@@pawaniperera7214 thank you අක්කි.❤️❤️❤️
අදත් හරිම ලස්සන දවසක්. ඔයාල දෙන්නා තුළින් මම ඒක රස වින්දා. ඔයා විඩියෝ ලස්සනට එඩිට් කරනවා. හරිම අසාවෙන් මන් බලුවා අද විඩියෝ එක. දෙන්නම අදරෙන් පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි... 🤗💖😘😍
Ane godaaaaak sthuthi 🙏🏻🥺♥️
හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් අක්කිගෙ වීඩියෝ එක බැලුව. අක්කිටයි අයියටයි බුදු සරනයි. ජේසු පිහිටයි.
Godaaaaak sthuthi 🥺♥️🙏🏻♥️♥️♥️♥️budusarani 🙏🏻♥️♥️
ආදරණීය පවනි ..ඔබට බොහොම් ස්තූති..ආදරය කියන්නෙ මෙච්චර ලස්සන දෙයක් කියල මෙහෙම මතක් කරනවට..තෙරුවන් සරණයි..
Ane godaaak sthuthi me adareta 🥺🙏🏻♥️
අක්කියෝ පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ💖. එමී පැටියව ඇතුළට දාපු වෙලේ ඉදන් එළියට ගන්නකම් හරිම අමාරුවෙන් හිටියෙ හැබැයි😖 ඔයාලා පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි !දිනෙක් දින ජයම ලැබේවා🙏
Ow patiyo 🥺♥️ godaaak adarei patiyo ♥️♥️♥️♥️
අපේ පවී බෝලේ ආවා♥️♥️♥️♥️
Aneee 🥰♥️♥️
@@pawaniperera7214 ❤️❤️❤️❤️❤️ ආදරෙයි...
අනේ අක්කි මම fb instagram නෑ .මටත් stationary ගෙන්න ගන්න ඕනි .කෝමද අක්කිව වෙන විදියකට contact කර ගන්නේ 😓
ANEE OU AKKIII
Ane matath
Ane patiyo man e deken ne stories danne 🥺 man eken dalath godaak orders enawa mata handle karaganna bari una meken dammoth thawath wadi weine patiyo 🥺 anee man mokakda karanne ekataa 🥺😢😔
Oya denna soi godak sathutin innawa asai oyala diha baln in හැමදාම gdk adrei
Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻♥️♥️♥️
අයියාගෙ සුරංගනාවි, හැමදාමත් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාගෙ හිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා. තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි. ❤
Godaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ budusarani 🙏🏻♥️
අපි තාම පොත් අස්සේ හිරවෙලා පාඩම් කරනවා..ඔය වගේ සතුටක් ලබන්න නම් මේ ආත්මෙට බැරිවෙයි..😅
අපි හැමදාම පොත්වලටම තමා නාකි වෙන්නෙ හලෝ.😪😪
Kiyala wadka nah..🥴 kanawa..padam karnw...clz inw...4n eka obanawaa.nidaganw...
@@anjalee755 balan giyaama api hamoma ekai ne 🤣🤣
@@ravindusoysa4400 kiyala wadak nah...pissuwa hadenw..thawa tika dawaskin sthulathwaya hdenaw...gedarata wela kana kamata scle yankota Ali pataw wage idi😬
Hodata padam karala igena gamu patiyo ♥️🥰 dawasaka e mahansiyata prathipala labei ♥️ hamotama jeewithe hoda kalayak enawa …. 🥰♥️
එමී ව කූඩුවට දානකොට ගොඩාක් දුක හිතුන
Matath 🥺 eth ehema hari eyawa udata geniyanna dunna eka gana sathutui mata nathnam eyawa thaniyen dala yanna wenawane 🥺
අනේ අක්කේ මම ඉන්ස්ට,ෆේස්බුක් නෑ..මටත් ඩයරි එකක් ගන්න ඕනේ....අනේ....🥺🥺 මොකක්ද මම කරන්න ඕනෙ...😥😪😣
මටත් ඕනේ 🙁
Anee patiyo man ewa walin ne stories danne 🥺
@@pawaniperera7214 අක්කිට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්නද මම...
@@nethufernando6863 anee math fb ,instr mkuth nh😑😞
@@pawaniperera7214 ane ow akki.matath ona.mn instergram ,facebook na❤️🥺
Awwwwww♥️♥️😘😘😘😘
Vedio ekak awith ♥️🌎🙏
Godak adareyi mage akki harima paluwen hitiye 😘♥️
Budu saranayi thun denatama ♥️
Aneee godaaaak adarei patiyo ♥️♥️♥️♥️
Wow අක්කියෝ වෙනදා වගේම ඔයා අදත් හරිම ලස්සනයි බෝලේ 🥰😘😍❤️ අක්කියා එනකම් ආසාවෙන් බලන් හිටියේ.. 🥰 අක්කි එවපු diary එකත් එක්කම අක්කි වගේ ලස්සනට වැඩ ටික මාත් ඔන්න ඒනම් ලගදිම පටන් ගන්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කියෝ... අක්කිගෙන් ජීවිතයට ලස්සන ලස්සන දේවල් එකතු කරගන්න පුරුදු වෙලා.. 🥺🥰❤️ අක්කි ට ගොඩාක් පින් අක්කියෝ මේ කරන දේවල් වලට... අක්කි අයියා එමී හැමදාමත් සතුටින් ඉන්න ඕනී. 😘😍🥰❤️ ආදරෙයි අක්කියෝ හැමදාමත් ❤️ පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤️🥰
Aneee harima sathutui patiyo 🥺 oyala wage chooty nangila hoda dewal karana eka thamai labana ekama sathuta patiyo 🥺♥️♥️ ane hamadamath adarei Dew baba ♥️
මොනවා කියන්නද අක්කියෝ හරිම වාසනාවන්තයි ඔයා, මගෙත් හීනේ තමයි කවද හරි ඔයා වගේ ඉන්න ❤️😘emi ත් හරිම වාසනාවන්තයි ඔයාලා ලග ඉන්න නිසා 🐕
Anee e heene saba wennama one 🥺🙏🏻♥️ godaaaaak adarei 🥺♥️♥️♥️♥️♥️
අනේ හැමදාමත් කියනව වගේ හරිම ලස්සනයි මගෙ අක්කි.💕💕💕💕💕💕💕💕💕💕වැඩ ගොඩක් කරල මහන්සි වෙල ඉන්න මගෙ සිතට වෙහෙස නිවා ගන්න පුලුවන් භාවනාවක්😀😀😀😀😀සමවැදිලා බලාගන හිටියේ 💛💛💛💛💛💛💛අනෙ තව තිබ්බනම් තව තිබ්බනම් කියල හිතෙන තරමටම හරිම ලස්සනයි අක්කීයෝ.💜️💜️💜️💜️💜️💜️💜️💜️අනෙ ඔයාට ගොඩාආආආක් පිං මේ වගේ ජීවිතේ විදින්න කියල දෙනවට 💙💙💙💙💙💙මගෙ අක්කියි අයියයි දෙන්නම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි හැමදාමත් ආදරෙයි මගෙ අක්කිට💕💕💕💕💕💕💕💕💕
Ane godaak sthuthi mage patiyo 🥺♥️♥️ ane godaaak adarei patiyo ♥️♥️♥️ oyage wada hodata karaganna mage patiyo 🥺♥️
@@pawaniperera7214 💕💕💕💕💕💕
මුල්ම තප්පර 9 මාර feeling එකක් දැනුනේ.heart එක මොකක්දෝ උනා..අමූතු ලෝකෙකට ගියා 💖💖💖💖💖💖😘😘😘😘😘 ඒ විතරක් නෙමේ vedio එක පුරාම ඒ feelling එකේ මන් හිටියේ.ඒක සිහින ලෝකයක්.හරිම ලස්සනයි.no words to say about that
Aneee godaaaak sthuthi 🥺🙏🏻♥️♥️♥️
Akki math oniii lassna cute stationery items ....oyage videos nm superb blnna assai .... hamadam sathutin inn akki...
Aneee godaaaaak sthuthi mage patiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️ godaaaak adarei 🥺🥰♥️♥️♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි මගේ අක්කේ .හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට .අනේ ඔයා පුළුන් බෝලයක් වගේ ❤😍 අනේ පරිස්සමෙන් හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අක්කේ අයියත් එක්ක 😍 ජීවිතේ හැමෝටම සතුට කියන දේ ලැබෙන්නේ නෑ ඒකටත් පිං කරන්න ඕනේ .අක්කේ ඔයා ලොකූ පිනක් කරලා තියෙනවා මේ වගේ සතුටින් ජීවත් වෙන්න .අක්කගෙ මේ සතුට සැනසීම දවසින් දවස වැඩි වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️
(ඊයේ youtube package එක ඉවර වෙලා තිබ්බේ අද තමයි දාගත්තේ ඊයේ බලන්න ආසාවෙන් ඉදියට අද දා ගත්තු ගමන් තමයි බැලුවේ 😍)
Aneee ehemada patiyo kamak na 🥰♥️♥️♥️… ane godaaaak sthuthi mage lssana chooty nangi patiyo ♥️♥️ godaaaaak adarei hamadamath ♥️♥️♥️ budusarani 🙏🏻🥺♥️♥️♥️♥️♥️
අනේ මගෙ අක්කියාගේ ලස්සන.... දවසින් දවස ලස්සන වෙනව මගේ අක්කි ❤️❤️❤️ ආදලෙයි අක්කියෝ ඔයාලාට...❤️❤️❤️ ලස්සන රෝස මල හැමදාම හිනා වෙලා ඉන්න අයියත් එක්ක....😘😘😘😘😘😘😘😘😘
ඔයාට මෙ ලැබිල තියෙන ජිවිතේ ගැන mara සතුටුයි අක්කේ . Me ලෝකෙ inna hamotama sathutin inna ලැබෙන්න කියලා prarthana කරනවා .🌹
අදත් විඩීයෝ ඒක හරිම ලස්සනයි අක්කි පන
අක්කිට ගොඩක් ආදරෙයි අක්කියො මං ඔයාගෙ සමහර දේවල් මට මගෙ ආදරේ සමහර සිද්ධි ගොඩක් මතක් කරලා දෙනවා ❤️❤️ අද නැතත් දවසක මං විශ්වාස කරනවා මගෙ ජීවිතෙත් අක්කිගෙ මේ ලස්සන ජීවිතේ වගෙ එයත් එක්ක ගෙවන්න මට වාසනාව ලැබෙයි කියලා 🙏❤️😘පරිස්සමින් ඉන්න අක්කි පන ගොඩක් ආදරෙයි ඔයාට❤️❤️
Harima lassanaii akkii❤️ udee negitta gaman beluwe akkige vedio eka.hithata maara sehelluwak 😊 akki wage jivithayak thama math balaporottu wennee hemadama.e wageema hemoma balaporottu wenneth e wage jivithyak..e hemomogema balaporottu prarthana e widiytm ishta wewa!!! E wagema akkii oyla thun denama hemadama sathutin inna😊 budu saranai ❤️
Parissamin inna 😘
Ane oya heena dakina jeewithe oyata labennama one mage lssana chooty nanga 🥺♥️♥️♥️♥️ hamadamath adarei mage patiyo ♥️♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි..ඒ සින්දුවත් එක්ක ඔයාලගේ ආදරේ දකිනකොට හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නේ නෑ. හරිම ආදරණීයයි. හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්. ❤️🤗. මාත් මගෙයි මගේ bfගෙයි ආදරේ පටන් ගත්ත දවසේ ඉදන්ම story book එකක් ලියනවා. ඒත් ඔයාගේ වගේ ලස්සන stationary items නැහැනේ. මටත් ඕඩර් කරන්න ඕනි ඒවා 😍😍 ඊලග වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා❤️😘
කොහොමද ඕඩර් කරන්න ඕන කියලා කියන්නකෝ.....🤗🤗🤗
Ane godaaaaaaak sthuthi 🥺🙏🏻♥️♥️♥️♥️♥️ hamadamath adarei 💕♥️♥️♥️♥️♥️ man aimath ikmaninma dannam hodada 🥰♥️♥️
හැමදාමත් හරීම ආසාවෙන් බලන ලස්සන TH-cam Channel එකක්🥺 ජීවිතයට ගන්නට දේවල් බොහෝමයි😇ජය වේවා අක්කි🤗🧚🏻♀️ හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න💖🙏
Ane godaaak sthuthi nanaga 🙏🏻♥️ love you ♥️♥️♥️
මන් නම් දැන් addict වෙලා අක්කිගෙ වීඩීයෝස් බලන්න🥺 හිතට මාරම සතුටක් දැනෙන්නෙ😍අපි හැමෝම හොයන නිදහස,සතුට අක්කියි ,අයියයි විදිනකොට හරිම සතුටුයි. 🥰අපිත් කවදහරි ඔය විදියට ජීවත් වෙනවා♥️ Exam,Jobs අස්සෙ අපි හිර වෙලා ඉන්න ජීවිතේ ඇතුලෙ stress release කරගන්නෙ අක්කිගෙ වීඩියෝ එකක් බලලා🦋අක්කිට ගොඩක් ස්තූතියි ඔය සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්නවට♥️හැමදාම සතුටින්,පරිස්සමින් ඉන්න අක්කි✨♥️
Oya harima shooii akki.voice ekath harima cute.hitha mara vidiyata dannema nathuwa relax wela.thank you so much...💓
ගොඩාක්ම ලස්සනයි වීඩියෝ එක..💗💗
හැමදාම සතුටින් ඉන්න 💥💥
💖😍Ane harima lassanai akki...oyla hamadamath me wagema sathutin inna one😍🥺🙏Ara coin ekata nm godak asa hithuna..🙊❤✨️
Aneee godaaak sthuthi patiyo 🥺♥️♥️♥️
හරිම සතුටුයි මේ වගේ ආදරයක් දකින්න ලැබෙන එක අක්කියෝ. මාටත් මේ වගේම ආදරයක් තියෙනවා 😍 හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න අක්කා & අයියා ❤
Ane godaaaaak sathutui nanga patiyo 🥺🙏🏻♥️♥️
අක්කි පන හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් ආසාවෙන් බලන්නේ. ඔයා භාවනාවක් අක්කි අපේ හිත් නිවන. ඒ තරම් හිත සැහැල්ලු වෙනවා. හිතේ තියෙන කලබලකාරී ගතිය නැති වෙනවා. ගොඩාරියාක් ආදරෙයි හැමදාමත් ❤❤❤ දෙන්නටම. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි
Ane godaaaaak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️♥️♥️
Harima lassanai..මන් ඔයගේ video එක බලන්නේ පලවෙනි වතාවට..♥️..
Anee godaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි අක්කියෝ.. video එක බලන්න කලින්ම like කලා.මේ ලස්සන දේවල් අපිට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තූතියි .පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි! ඔයාලට .❤️❤️❤️
Anee godaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️♥️♥️♥️ lassana comments danawata hamadamath 🥺♥️
අක්කී හරිම ලස්සනයී අක්කී අයියායි ඔයායි හැමදාම ආදරෙන් ඉන්න පරිස්සමෙන් ආදරේයි අක්ක්
hai akkiyo kohomada oyata.. man hemadama asawen balan inne oya vdeio ekak danaka.. man hugak asai oyala dennata oyalagen man hugak dewal igana gaththa . adarei hugak akkiyo.. budu saranai.. parissamin inna
Ane godaak sthuthi mage patiyo 🥺♥️♥️ ane godaaak adarei patiyo ♥️♥️♥️
ඔයාලා දෙන්නට හැමදාම සතුට්න් ඉන්න ලැබේන්න ඔන.සුබ දවසක් ආදරේයි.අන්තිමට දාලා තියෙන සින්දුව ලස්සනයි
Harema ලස්සනයි partyo video එක nm. අත් duka hethuna එමි mnikawa chuty කුඩුවට dammama අත් kmk na ethen එමි ලස්සන bala bala යන්න athe ne nanga. අනේ හැමදාම සතුටින් enne nanga thun දෙනාම. පරිස්සමින් enne nanga තෙරුවන් සරණයි partyo❤❤❤❤😍😍
Ane ow akkiyo 🥰♥️♥️♥️♥️ ane godaaaak sthuthi mage adaraneeya akkiyooo 🥰♥️♥️♥️♥️♥️
ඔයාගේ voice එක,ඔයාගේ family එක වගේම ඔයත් හරිම ලස්සන්යි අක්කි ❤️😘
Godaaaaak sthuthi patiyo 🥺♥️🙏🏻♥️♥️♥️♥️