pabasara ran pabalu (without voice) පබසර රන් පබළු karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • පබසර රන් පබළු
    මිණිමුතු කැන් ඔපලූ..
    රජ කිරුළු අගය නැතේ..
    ඔබෙ හද මල් උයනේ
    නැළවෙන මල් පවනේ..
    දිළිඳු පැලේ එළිය ඇතේ..
    කළුවර රෑ රළු අහසේ..
    තරුවැල හා අඩ සඳ සේ..
    නොපිරුණු මේ සිතට මගේ..
    ඔබ ගෙන එයි සතුට අගේ..
    පබසර රන් පබළු
    මිණිමුතු කැන් ඔපලූ..
    රජ කිරුළු අගය නැතේ..
    ඔබෙ හද මල් උයනේ
    නැළවෙන මල් පවනේ..
    දිළිඳු පැලේ එළිය ඇතේ..
    ගඟ බැස ඒ සයුර බලා..
    හිරු හිනැහේ නෙළුම නෙලා..
    නෙත සිත හා එකතු වෙලා
    ඔබ දැකුමෙන් උමතු වෙලා..
    පබසර රන් පබළු
    මිණිමුතු කැන් ඔපලූ..
    රජ කිරුළු අගය නැතේ..
    ඔබෙ හද මල් උයනේ
    නැළවෙන මල් පවනේ..
    දිළිඳු පැලේ එළිය ඇතේ..
    #sinhala #srilanka #trending #lyrics #karoake #JAkaroake #popular #withoutvoice

ความคิดเห็น • 2