JA karaoke
JA karaoke
  • 173
  • 250 808
lagin innam (without voice) ළගින් ඉන්නමි karoake
දැවෙනා හීන හිත් ආකහේ මේ තත්පරය නවතාවි ලෝකේ අපේ මා හා නුඹ මේ ආත්මයේ කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ...
ලඟින් ඉන්නම් මගේ වෙන්නම් කියූ එවදන් මතක්වෙයි දැන් හදේ රීදුමන් නිවී යනකන් දෑත අල්ලන් - ඉන්න හැකිනම්...
හඩනා දෑස මත වේදනා තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා පවරා මාගෙ ළයගින් එදා පූජා කෙරුව ආදරය පවතී සදා...
ලඟින් ඉන්නම් මගේ වෙන්නම් කියූ එවදන් මතක්වෙයි දැන් හදේ රිදුමන් නිවී යනකන් දෑත අල්ලන් ඉන්න හැකිනම්
#karaoke #sinhala #trending
มุมมอง: 87

วีดีโอ

කුසුමට ලංවී (without voice)kusumata lanwee karoake
มุมมอง 165 หลายเดือนก่อน
කුසුමට ලංවී (without voice)kusumata lanwee karoake
ahasai oba mata (without voice)අහසයි ඔබ මට karaoke
มุมมอง 1156 หลายเดือนก่อน
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි... පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි... F/අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි... M/පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි... ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ.. ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා... F/අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි... M/පොළොවයි ඔබ මට තරුවක් ව...
madu mala lesa (without voice) මධු මල ලෙස karoake
มุมมอง 776 หลายเดือนก่อน
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කරකර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කරකර ඔබට ලියන එක මට ඇති එක සතුටයි සිත ගොලු වෙනවා අත වෙව්ලනවා ...
kakiri palena tikiri sinawai (without voice) කැකිරි පැලෙන ටිකිරි සිනාවයි karoake
มุมมอง 3577 หลายเดือนก่อน
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇග ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි Music ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබනවා වාසනාව මෑත පෙනෙනවා රහසකින් රසින් ඇසෙනවා ආසාවෙන් දෑස වැහෙනවා රෝස මල් ලොවක් මැවෙනවා ඈ මා ළඟින් මා ළඟින් ...
nilla nagana swarna kikini rawe (without voice) නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ karoake
มุมมอง 1027 หลายเดือนก่อน
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ සිත පුරා... නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ සිත පුරා... එරන් වන් පුතුන්...එරන්වන් ලදුන්... මන්දහාස දී ඇදී ඒ... නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ... හේ...හේ... ඒ...සිනා ඒ...ඉහට නිල්ල සොයා සිනා ඒ... ඒ...සිනා ඒ...පයට නිල්ල සොයා සිනා ඒ... දුකත් සැපත් තුටින් විදිමු උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් තනමු දිවිත් පුදා මවුන් රකිමු. දුකත් සැපත් තුටින් විදිමු උපන් පුතුන් රජුන...
Fantasy wala heena - Iraj Ft. Samitha Mudunkotuwa (without voice) ෆැන්ටසි වල හීන ගතිය karoake
มุมมอง 1637 หลายเดือนก่อน
Fantasy wala heena - Iraj Ft. Samitha Mudunkotuwa (without voice) ෆැන්ටසි වල හීන ගතිය karoake
koho koho karaoke
มุมมอง 347 หลายเดือนก่อน
koho koho karaoke
awilla awilla sinhala aurudda karaoke
มุมมอง 438 หลายเดือนก่อน
awilla awilla sinhala aurudda karaoke
sinhala aurudu song collection සිංහල අවුරුදු ගී එකතුව
มุมมอง 228 หลายเดือนก่อน
ව්ඩ්යෝ එක බලන හැමෝම subscribe කරන්න
eda raa guwan thotupaledi (without voice) එදා රෑ ගුවන් තොටුපලේදී මා karoake
มุมมอง 438 หลายเดือนก่อน
eda raa guwan thotupaledi (without voice) එදා රෑ ගුවන් තොටුපලේදී මා karoake
mage kukula nasu eka (without voice) මගෙ කුකුළා නැසූ එකා karoake
มุมมอง 4678 หลายเดือนก่อน
දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව්රද සාමිනේ.................... දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව්රද සාමිනේ.................... මගෙ කුකුළා නැස එකා..... මගෙ කුකුළා නැස එකා දදය ඔබගෙ පාළු යකා....... මගෙ කුකුළා නැස එකා දදය ඔබගෙ පාළු යකා තව එක බුද දිනක් කකා ඉන්නට ඉඩ නොදී මකා...... බලා එල්ල හෙලුව හෙල්ල මුලමැ බෙල්ල මරු තැනේ....... කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ.......... කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ ප...
dangakara oya dasa dutuwa eda (without voice) දඟකාර ඔය දෑස දුටුවා එදා karoake
มุมมอง 8599 หลายเดือนก่อน
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා 💚 💛 ❤️ 💙 💜 උදයේ හවා ඔබ හමුවී එදා දෙඩුවා බැඳීලා සෙනේ උදයේ හවා ඔබ හමුවී එදා දෙඩුවා බැඳීලා සෙනේ දෙකොපුල් විලේ හසරැල් පිපී සතුටින්ම කල් යාවුනා.. දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසු...
loke jeewath wannata (without voice) ලෝකේ ජීවත් වන්නට karaoke
มุมมอง 1939 หลายเดือนก่อน
loke jeewath wannata (without voice) ලෝකේ ජීවත් වන්නට karaoke
lande (without voice) ළඳේ karoake roshan franando
มุมมอง 1K9 หลายเดือนก่อน
සද සලුව විලස ළදේ දෑසම සලසන ළදේ තාලෙට රගනා ළදේ වත ලෙලෙන දිලෙන ළදේ හැඩ නිතඹ සලන ළදේ රන තිස නලියන ළදේ පෑ ඉගි කෝමල ළදේ දුටුවම පිනවන ළදේ හදවතේ ලෙලෙන සරාකුසුම සිනා සලුව සැලේ මිණිකැටේ වෙලෙන රැයේ දිලෙන සරාගි සද ළදේ මතු සදේ කිරණ වලා පෙළට කතා මවන රැයේ ඉගි සලා නයන නුරා පොවන සුරූපි දෙව්ලියේ Music වත මුකුලු කරන ළදේ නා දලු දෙතොලම ළදේ රුඹර පැහැසර ළදේ සද වගෙ නාඹර ළදේ රතු දෙතොල උමතු ළදේ සීගිරි සිතුවම ළදේ ආදර සේ...
රුක් අත්තන මල මුදුනේඹමරු නටන හැන්දෑවේ (without voice) ruk aththana mala karoake
มุมมอง 1.7K9 หลายเดือนก่อน
රුක් අත්තන මල මුදුනේඹමරු නටන හැන්දෑවේ (without voice) ruk aththana mala karoake
sihina lowe mihira mawu mali (without voice) සිහින ලොවේ මිහිර මැවූ මාලි karaoke
มุมมอง 1.1K9 หลายเดือนก่อน
sihina lowe mihira mawu mali (without voice) සිහින ලොවේ මිහිර මැව මාලි karaoke
sanda walawan (without voice) සැන්දෑ වළාවන් karaoke
มุมมอง 589 หลายเดือนก่อน
sanda walawan (without voice) සැන්දෑ වළාවන් karaoke
wardak kalath (without voice) වරදක් කළත් සිතකින් නොවේ karaoke
มุมมอง 459 หลายเดือนก่อน
wardak kalath (without voice) වරදක් කළත් සිතකින් නොවේ karaoke
Ai babaro pem mala (without voice) ඇයි බඹරෝ පෙම් මල අතහැරලා karoake
มุมมอง 499 หลายเดือนก่อน
Ai babaro pem mala (without voice) ඇයි බඹරෝ පෙම් මල අතහැරලා karoake
obage ruwa mage mai (without voice) ඔබගේ රුව මාගේමයි karoake
มุมมอง 26010 หลายเดือนก่อน
obage ruwa mage mai (without voice) ඔබගේ රුව මාගේමයි karoake
kada suriduni obe (without voice) කඳ සුරිදුනි ඔබෙ ඔද තෙද දැක හද karoake
มุมมอง 5710 หลายเดือนก่อน
kada suriduni obe (without voice) කඳ සුරිදුනි ඔබෙ ඔද තෙද දැක හද karoake
nube suwada pirunu (without voice) නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ karoake
มุมมอง 12310 หลายเดือนก่อน
nube suwada pirunu (without voice) නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ karoake
vikasitha watha kamale (without voice) ව්කසිත වත කමලේ karoake
มุมมอง 5710 หลายเดือนก่อน
vikasitha watha kamale (without voice) ව්කසිත වත කමලේ karoake
rosa pethi athurala (without voice) රෝස පෙති අතුරාලා karaoke
มุมมอง 7710 หลายเดือนก่อน
rosa pethi athurala (without voice) රෝස පෙති අතුරාලා karaoke
pabasara ran pabalu (without voice) පබසර රන් පබළු karaoke
มุมมอง 8610 หลายเดือนก่อน
pabasara ran pabalu (without voice) පබසර රන් පබළු karaoke
paya a sada (without voice) පායා ආ සඳ අඳුරු වළාවෙන් karaoke
มุมมอง 2710 หลายเดือนก่อน
paya a sada (without voice) පායා ආ සඳ අඳුරු වළාවෙන් karaoke
sulaga wage daga karana (without voice) සුලඟ වගේ දඟ කරන karaoke
มุมมอง 39K10 หลายเดือนก่อน
sulaga wage daga karana (without voice) සුලඟ වගේ දඟ කරන karaoke
sililara sitha nayana (without voice) සිලිලාර සිත නයනා karaoke
มุมมอง 4.5K10 หลายเดือนก่อน
sililara sitha nayana (without voice) සිලිලාර සිත නයනා karaoke
duka hadu dena raye (without voice) දුක හාදු දෙන රැයේ karaoke
มุมมอง 2510 หลายเดือนก่อน
duka hadu dena raye (without voice) දුක හාදු දෙන රැයේ karaoke

ความคิดเห็น

  • @Vinuthhiranya
    @Vinuthhiranya 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @Vinuthhiranya
    @Vinuthhiranya 14 วันที่ผ่านมา

    👍👍👍

  • @Vinuthhiranya
    @Vinuthhiranya 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @j.alyrics275
    @j.alyrics275 21 วันที่ผ่านมา

    ❤️

  • @ChandrikaAlwis-r1j
    @ChandrikaAlwis-r1j 21 วันที่ผ่านมา

  • @j.alyrics275
    @j.alyrics275 21 วันที่ผ่านมา

    සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ මගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම් ආවේ නිතර ඔබේ දෙසයි බලන්නේ ඔය මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගේ අමර ලෝකේ රස දෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ මගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම් ආවේ නිතර ඔබේ දෙසයි බලන්නේ ඔය මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගේ අමර ලෝකේ රස දෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ සිහින ලොවේ මිහිර මැවූ මාලි සිනහ නගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ

  • @DilumGunasinghe-r2l
    @DilumGunasinghe-r2l 21 วันที่ผ่านมา

    මන් දැකපු සුපිරි karoake video එක

  • @DilumGunasinghe-r2l
    @DilumGunasinghe-r2l 21 วันที่ผ่านมา

    Maru ❤

  • @DilumGunasinghe-r2l
    @DilumGunasinghe-r2l 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @Sl_FF-ce5qi
    @Sl_FF-ce5qi 26 วันที่ผ่านมา

    😂

  • @JAKaroke-pf2ie
    @JAKaroke-pf2ie หลายเดือนก่อน

    සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වාගෙ හිත නිවන භාවනවක් කොහෙද // විටෙක අවිත් සිත සිබින අයෙමත් දුර දුවන // හෙමින් හෙමින් කිති කවන ඔය මගෙ පෙම් කවිය සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද වෙල ඇවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ // තරහ නෑ මං තවම හෙටත් ඔය මගෙ මෑනික සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද

  • @oshadasanilka
    @oshadasanilka หลายเดือนก่อน

    Gammk sudda maru oi

  • @LalithKumara-n4j
    @LalithKumara-n4j หลายเดือนก่อน

    Mage eka

  • @LalithKumara-n4j
    @LalithKumara-n4j หลายเดือนก่อน

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s หลายเดือนก่อน

    මෙය නටිටය ❤❤❤ දෙන්න කො ❤

  • @viral.089
    @viral.089 หลายเดือนก่อน

    🎉🎉

  • @viral.089
    @viral.089 หลายเดือนก่อน

    Super

  • @NOHALBANDARA-w2b
    @NOHALBANDARA-w2b หลายเดือนก่อน

    Sinduwa ahala ewarawenakota awa

  • @SenavirathnaSenvirathna
    @SenavirathnaSenvirathna 2 หลายเดือนก่อน

  • @InokaMalkanthi-k5g
    @InokaMalkanthi-k5g 2 หลายเดือนก่อน

    Thank you ...patta😂😂❤❤

  • @dilankaconstructions79
    @dilankaconstructions79 2 หลายเดือนก่อน

    Supiri

  • @mallikap6501
    @mallikap6501 2 หลายเดือนก่อน

    👍♥️

  • @asangadesilva5622
    @asangadesilva5622 3 หลายเดือนก่อน

    Maru maru🎉

  • @samanrenukegunasena8898
    @samanrenukegunasena8898 3 หลายเดือนก่อน

    🎉

  • @charmienedirisuriya5524
    @charmienedirisuriya5524 3 หลายเดือนก่อน

    superb

  • @Savee_02
    @Savee_02 3 หลายเดือนก่อน

    ayye tempo thw chuttk adu una nm perfect.but super...❤

  • @manuwanthaappuhamy2297
    @manuwanthaappuhamy2297 3 หลายเดือนก่อน

    Lead guitat eke sadde poddak adu karala danna next time. Super work ❤🎉

  • @WasanthaKumara-ut1tv
    @WasanthaKumara-ut1tv 4 หลายเดือนก่อน

    Suprliriyak good❤

  • @HauKumari
    @HauKumari 4 หลายเดือนก่อน

  • @Vadan__bodima
    @Vadan__bodima 5 หลายเดือนก่อน

    ❤❤❤ mavath subscribe karando 🥰🥰

  • @thilinidarshika5881
    @thilinidarshika5881 6 หลายเดือนก่อน

  • @Gaitagaita-fo5fn
    @Gaitagaita-fo5fn 6 หลายเดือนก่อน

    Hi ❤❤❤

  • @SanukiNimasha
    @SanukiNimasha 6 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹

  • @MallikaKottage
    @MallikaKottage 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @akilanuwanthaakila
    @akilanuwanthaakila 6 หลายเดือนก่อน

    ❤❤

  • @sandarushort
    @sandarushort 6 หลายเดือนก่อน

    Super❤

  • @UmandaAkashi
    @UmandaAkashi 6 หลายเดือนก่อน

  • @InduwariKaushlya
    @InduwariKaushlya 6 หลายเดือนก่อน

    Lassanai ❤

  • @KavindaWickramasinghe-gn1kn
    @KavindaWickramasinghe-gn1kn 6 หลายเดือนก่อน

    සුපිරි ❤🎉

  • @Janindu_Perera
    @Janindu_Perera 6 หลายเดือนก่อน

    හර්ශන දිසානායකගේ ඇත් රජුනේ කැරොකි එක පුලුවන්නම් දාන්නකො හදලා... කොහෙවත් නෑ...❤

    • @JAKaroke-pf2ie
      @JAKaroke-pf2ie 6 หลายเดือนก่อน

      Channel එක subscribe කරලා තියා ගන්න අනිවාර්යයෙන්ම ඉදිරි දින කිහිපය තුළ දී karoake විඩියෝ එක youtube එකට දාන්නම්

    • @Janindu_Perera
      @Janindu_Perera 6 หลายเดือนก่อน

      @@JAKaroke-pf2ie subscribe කරා🤭

  • @CINERAIDZ
    @CINERAIDZ 6 หลายเดือนก่อน

    Super 🥰

  • @gami_ome.w
    @gami_ome.w 6 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්😊

  • @ppproduction-um4dt
    @ppproduction-um4dt 6 หลายเดือนก่อน

    Awsome karaoke ❤

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NishaniDilesha
    @NishaniDilesha 7 หลายเดือนก่อน

    ලස්සනයි ....❤😊

  • @ShyamaliDissanayake-f2f
    @ShyamaliDissanayake-f2f 7 หลายเดือนก่อน

  • @Par.RasanSenevirathne-qo2dn
    @Par.RasanSenevirathne-qo2dn 7 หลายเดือนก่อน

    💕😍😘

  • @Par.RasanSenevirathne-qo2dn
    @Par.RasanSenevirathne-qo2dn 7 หลายเดือนก่อน

    ❤❤

  • @KevinMax-zl8bn
    @KevinMax-zl8bn 7 หลายเดือนก่อน

  • @MadushaWasana-w6p
    @MadushaWasana-w6p 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤