CALL OF DUTY 4 - MODERN WARFARE- හොදම Mission එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • เกม

ความคิดเห็น • 206

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming 2 ปีที่แล้ว +47

    👍❣️👉10 පාරකට වඩා ගහලා තියෙන mission ekak. ඇස් පියාගෙන උනත් ගහන්න පුළුවන්. Enemy la inna තැන් කට padam. E kale gahapu supirima sniper mission eka. GG 👈❤️👍

    • @GameBoy-ih3oi
      @GameBoy-ih3oi 2 ปีที่แล้ว +2

      Gg✌👍

    • @navindunimsara
      @navindunimsara 2 ปีที่แล้ว +3

      ඒ බ්‍රෝ මට ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් හොයලා දෙන්නකෝ ලොකු උදවුවක්

    • @danushdanush2059
      @danushdanush2059 2 ปีที่แล้ว

      @@navindunimsara WhatsApp number diyan bro 😁

    • @crickmaster6723
      @crickmaster6723 ปีที่แล้ว +1

      Ok machn

    • @kavishkalakshan6705
      @kavishkalakshan6705 7 หลายเดือนก่อน +1

      ඔව් බන්😅

  • @kaputa893
    @kaputa893 2 ปีที่แล้ว +33

    ඕක ගහන්න ගිහිල්ලා චු ගිය නැති ටික විතරයි 😂😂 පට්ට මිශන් එක 🔥🔥❤️

    • @hasindureshan
      @hasindureshan 2 ปีที่แล้ว +1

      sira bn oka gahanna mara gemak dunne

    • @harshabandara4415
      @harshabandara4415 7 หลายเดือนก่อน

      😂😂😂

    • @hiroshanilukshi3340
      @hiroshanilukshi3340 6 หลายเดือนก่อน +1

      Ow me mission eka patta amarui anthima tika😂❤

    • @user-om7hz6vn9z
      @user-om7hz6vn9z 3 หลายเดือนก่อน

      Ra ninda giyet na bn😂

    • @pavithrarashmika
      @pavithrarashmika 3 หลายเดือนก่อน +1

      සිරාවටම ❤❤😂

  • @razorcortex0789
    @razorcortex0789 2 ปีที่แล้ว +9

    Core 2 Duo PC එකට Rs.50 ට කඩවල් වලින් හොයල ගෙනල්ල ගහපු කාලෙ මතක් වෙනවා. ඒ කාලේ ඉතින් Error එකක් ආපුවම කඩෙට අපහු යනවා මාරු කර ගන්න 😂. පට්ටම පට්ට Game එකක්. Game එක 10 පාරකට වඩා ඉවර කරල ඇති. Thank You අයියේ ඒ අතිතය මතක් කරාට ❤❤

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว +16

    ඉවසීම උගන්නපු mision එක

  • @lovelyharts2943
    @lovelyharts2943 2 ปีที่แล้ว +31

    මම ඉස්සෙල්ලම ප්ලේ කරපු කෝල් ඔෆ් ඩියුටි ගේම් එක තමා මේක.කෝල් ඔෆ් ඩියුටි වලට ඇබ්බැහි උනේ මේක නිසා.☺

    • @MRGaiya
      @MRGaiya  2 ปีที่แล้ว +12

      Paharak thamai ithin

    • @DEAD77832
      @DEAD77832 2 ปีที่แล้ว +3

      mamath
      😍😍😎 COD

    • @DinuX9
      @DinuX9 2 ปีที่แล้ว +2

      mamath bn meken thama 🙂🔥 godak abbahi une 🙂💖

    • @venujathisalana2104
      @venujathisalana2104 2 ปีที่แล้ว +1

      ow bn math

    • @jayasiriariyarathna7076
      @jayasiriariyarathna7076 ปีที่แล้ว

      Math essaroma❤

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +1

    Call of duty 😍😍😍 supirima game 🔥🔥🔥hamadama wage supiri video ekak

  • @strellix2950
    @strellix2950 2 ปีที่แล้ว +3

    Only OG'S feel how hard, Struggling and Afraiding to play COD MW. IT REALLY TEMPS DEEP INTO OUR SENSES. thanks for bringing us this episode.

  • @pramodyakagunawardhana1529
    @pramodyakagunawardhana1529 2 ปีที่แล้ว +3

    Gammak thama cod4 my second favourite cod game ❤

  • @KavinduLiyanage69
    @KavinduLiyanage69 2 ปีที่แล้ว +4

    GG Noice aiya♥️☘️

    • @MRGaiya
      @MRGaiya  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @isuru989
    @isuru989 2 ปีที่แล้ว +5

    ඕකෙ අර පටන් ගත්ත හරියේ පල්ලියෙ තියෙන launcher එක අරන් එකෙම කුළුණ උඩට නැගලා අර එන mi24 ට ගහන්න පුලුවන්

  • @nishadeeththisarana4620
    @nishadeeththisarana4620 2 ปีที่แล้ว +1

    ado..supiri mission eka Gayan Ayya..👍❣️aththama kiwwoth oya me game eka live genapu dawase thamai mn call of duty walata kamathi une❤️👍

  • @savindukalhara7783
    @savindukalhara7783 2 ปีที่แล้ว +1

    Intro එක නම් සුපිරියක් තමා අයියෙ ❤️❤️❤️❤️❤️

  • @tfmahawolf9179
    @tfmahawolf9179 2 ปีที่แล้ว +2

    Aiye oka thama mage favorite mission eka mama MW normal eketh oka gahawwa oke remasterd eketh oya mission eka gahawwa supiriyak thama🤗

  • @avinduwijerathna1413
    @avinduwijerathna1413 2 ปีที่แล้ว +1

    Supiriyk tama 😍👌

  • @sumudunethmina669
    @sumudunethmina669 2 ปีที่แล้ว +3

    අදත් ඉතින් සුපිරයි GG ගයාන් අයියේ ❤️😍👍

  • @bhanukamadhushan3992
    @bhanukamadhushan3992 2 ปีที่แล้ว +2

    Math asama mission eka oka 😍❤🔥

  • @FIREBEATREMiXTM
    @FIREBEATREMiXTM ปีที่แล้ว +6

    COD 4 වල තියන සුපිරිම Misson එක..⚡❤️

  • @user-me9wt2to8m
    @user-me9wt2to8m 2 ปีที่แล้ว +2

    ගැම්මක් යකෝ 😍😍

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යා ☺️☺️

  • @GraphoMiLes_Host_AdithaDeelana
    @GraphoMiLes_Host_AdithaDeelana 2 ปีที่แล้ว +1

    ගැම්මක් ජුrasic world evolution ඒක ඕනෙ

  • @razorcortex0789
    @razorcortex0789 2 ปีที่แล้ว +2

    COD වලට පිස්සු වට්ටපු Game එක තමා ඔය. ආසම Mission එක ❤

  • @chami7305
    @chami7305 2 ปีที่แล้ว +8

    Call of duty games අතරින් මේ game එක තමා සාර්ථකම game එක. Infinity ward එක පුදුම සාධාරණයක් කරල තියනව මේකට.. ඇගට මාර විදිහට feel වෙන sound tracks හදල තියනව..අයේ ඉතින් හොදටම කරල තියෙන්නෙ 🤩🔥👍

    • @ganidudulmina2479
      @ganidudulmina2479 2 ปีที่แล้ว

      Hehe chamiyo ❤️❤️

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว

      @@ganidudulmina2479 helloo 😉

  • @thiviruperera
    @thiviruperera ปีที่แล้ว +2

    සුභ පැතුම් මේ මිශන් එක Veteran mode එකෙන් play කරල mission එක complete කරපු අයට ❤🙏

  • @yasirunuwandika8237
    @yasirunuwandika8237 2 ปีที่แล้ว

    අම්මො ඕක පට්ට බම් .❤️❤️❤️😘😘😘😘😘call of duty😘😘😘

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 หลายเดือนก่อน

    15:41 මේකෙ උඩම තට්ටුවක තියෙනවා හෙලිකොප්ටර් විනාශ කරන මිසයිල් තොගයක්. ඔතෙන්ට එනකන් පරිස්සමින් ඇවිල්ලා ඒකෙන් තියලා ඔක්කොම අවුස්සගෙන මැරුම් කනවා😂

  • @G.O.A.T32
    @G.O.A.T32 9 หลายเดือนก่อน

    theme sounds+ colours+teamwork+stealth all ghilled up ❤❤Mch love SAS 22 Regement

  • @marschall_sc1421
    @marschall_sc1421 2 ปีที่แล้ว +4

    සුපිරිම මිෂන් එකක් මොනාඋනත් කැමතිම cod ගේම් එක mw2🤗🤘♥️

  • @cjchamodh
    @cjchamodh 2 ปีที่แล้ว

    Ooka gahanna puduma kattak kaawe mulin.. passe allagatta harima krame.. rush scn wlin baa kiyala 🤪👍 adatath gahapu supirima mission eka ❤️

  • @rockkjgaming
    @rockkjgaming 2 ปีที่แล้ว +6

    ඔයාගේ Channel එක නැත්තං SL PC LK යන ගමනට පණ දුන්න ගේම් එකට හිස නමා අචාර කරමූ ❤️🔥

  • @luthminsemika8860
    @luthminsemika8860 2 ปีที่แล้ว +2

    Mama kamathima mission eka cod modern warefare 2 eke
    palpath mission eka👍

  • @chamiduchamikara4646
    @chamiduchamikara4646 2 ปีที่แล้ว +1

    Okanm pissuwk bokk❤️

  • @himabolecoversong3514
    @himabolecoversong3514 2 ปีที่แล้ว

    intro eka supiriyak

  • @mdx7universal728
    @mdx7universal728 2 ปีที่แล้ว

    Amooo mama asama mission eka😌😌 ballo tikayi arunwayi iwara karanna asama 😻😻😻😻😁😁😌😌🔥🔥

  • @murder1028
    @murder1028 2 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ්❤️පිස්සුවක් ඒක

  • @t_dulshan
    @t_dulshan 2 ปีที่แล้ว +1

    ශුපිරි 🔥

  • @kaushika9
    @kaushika9 2 ปีที่แล้ว +8

    ඔය game එකෙ යුදටැංකි එනකොට කරන්න ඔනෙදේ හිතාගන්න බැරුව මාස 2ක් game එක ගහන එක නවත්තල තිබ්බ. පස්සෙ කොමත් ඔතන අම්බානෙක කනව කියල දන්න හින්ද ඔනෙ දෙයක් උනදෙන් කියල හිතල හෙලවෙන්නෙවත් නැතුව බිම දිගාවෙල හිටිය කට්ටිය ඔක්කොමටික ශේප් එකෙ ගියහම තමා තෙරුනෙ එක තමා කරන්න ඕනෙ කියල.
    බල්ලොන්ට වෙඩි තියන්න ගිහිල්ලත් සුපිරියටම කෙලව ගත්ත

  • @GG-wx2hr
    @GG-wx2hr 2 ปีที่แล้ว +2

    Ado mageth kamathima mission ekak😘

  • @sandaruyasith2006
    @sandaruyasith2006 2 ปีที่แล้ว +1

    Man oya game aka gahuwa patta

  • @VVI_SL
    @VVI_SL 2 ปีที่แล้ว +1

    මේ mission එක නම් පහරක් තමා #COD_PIKKO😍😍😍🔥🔥🔥🔥❤️

  • @dilipchamara3297
    @dilipchamara3297 2 ปีที่แล้ว +3

    අනිත් හොදම මිශන් එක තියෙන්නේ cod mw 2 එකේ

    • @user-mf4or2tt8x
      @user-mf4or2tt8x 6 หลายเดือนก่อน

      Awasana mission ekda

  • @user-zg3bg5ne1v
    @user-zg3bg5ne1v หลายเดือนก่อน

    maru game eka aiiye mamath gahanava

  • @DinuX9
    @DinuX9 2 ปีที่แล้ว

    dn gahala awe 🙂🔥

  • @rockkjgaming
    @rockkjgaming 2 ปีที่แล้ว +2

    Intro එක නම් ගැම්මක් ❤️🔥

  • @simplycoding347
    @simplycoding347 2 ปีที่แล้ว +1

    මාත් ආසම එක

  • @TD5658a
    @TD5658a 2 ปีที่แล้ว +3

    gammak

    • @MRGaiya
      @MRGaiya  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @core2duo175
    @core2duo175 2 ปีที่แล้ว

    සුපිරි

  • @avishkapeiris6740
    @avishkapeiris6740 ปีที่แล้ว +1

    Asama mission eka

  • @Vikuma722
    @Vikuma722 2 ปีที่แล้ว +1

    Mama issara Asama game eka mage gewithaye lassana karapu

  • @ghostkavee9215
    @ghostkavee9215 2 ปีที่แล้ว

    supiri game eka😍

  • @cheetosmosquitos001
    @cheetosmosquitos001 2 ปีที่แล้ว +1

    gahala iwara kara witharai ada

  • @lakshan4331
    @lakshan4331 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ දවස් වල..ඔයා තරම් නම් ලස්සනට ගැහුවෙ නෑ😂

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 2 ปีที่แล้ว

    sirawata

  • @shadowBoy2927
    @shadowBoy2927 2 ปีที่แล้ว +4

    මං මේක 20 පාරක් විතර ගහල ඉවර කරල තියෙනව 😍😍😍

  • @lovelyharts2943
    @lovelyharts2943 2 ปีที่แล้ว +4

    ❤❤❤අයියා කාලෙකින්.☺☺

  • @gayashankanishka763
    @gayashankanishka763 2 ปีที่แล้ว

    Sniper ghot worior game series tikewath na COD 4 eke tharam supirima sniper misson ekak

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් ♥️🖤♥️🖤

  • @GANCIYA
    @GANCIYA 2 ปีที่แล้ว +1

    Greatest Mission Ever 😍😍😍

  • @user-mf4or2tt8x
    @user-mf4or2tt8x 6 หลายเดือนก่อน

    Ayye mta nam modern warfare series eke captain price la ekka yana SAS eke missions thama cupiri .ara us marine team eke kattiya ekka play karana ewata wada

  • @nehanbashithaof
    @nehanbashithaof 2 ปีที่แล้ว

    Oya level eka gahanna mama sahena try kara.ballo ma 4 withara innawa. tutorial nam baluwe naha. E madiwata madam inna set eka pahu karan yanna thiyena yama. Supirima game ekak

  • @janithadananjaya4273
    @janithadananjaya4273 2 ปีที่แล้ว +1

    Maat asma mision eka 😍

  • @vidhu_777
    @vidhu_777 2 ปีที่แล้ว

    ඇග හීතල වුණු සුපිරිම Mission එක 😍😍😍😍

  • @kavindu5579
    @kavindu5579 2 ปีที่แล้ว

    Siravatama aiya meka amathaka karanna ba mn thama meke multiplayer gahanava

  • @miyozKarunaratne
    @miyozKarunaratne 9 หลายเดือนก่อน +1

    අඩේ හැබයි අර බල්ලො සෙට් එකක් ඉන්නෙ උන්නම් මහ කරදරයක් බන්, සිරා යුද්දෙකට ගියා වගේ චූ යන්න එනව😂😢

  • @GAMINGDINUGA4483
    @GAMINGDINUGA4483 2 ปีที่แล้ว

    Patta

  • @spyidy0707
    @spyidy0707 2 ปีที่แล้ว

    play කරද්දි voice sounds ,music එහෙම මාර විදියට feel වෙනව

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 2 ปีที่แล้ว +2

    මං කැමති මිෂන් එක 😍 ඕක සියපාරක් විතර ගහන්න ඇති 😌

  • @manujamax5289
    @manujamax5289 2 ปีที่แล้ว +1

    Hi gayan aiya

  • @nuskimohemmed1181
    @nuskimohemmed1181 2 ปีที่แล้ว

    Man gehuwa meka hard eke dala appo mare kattak keve. Mona unath patta mission ekak. Appoi..................

  • @sarathpushpakumara1255
    @sarathpushpakumara1255 2 ปีที่แล้ว +1

    Ammo mawa keeplarak ballo kawada oya mission gahddi . arun tank aran eddi aga hiri watenwa

  • @InduwaraDewmith
    @InduwaraDewmith 10 หลายเดือนก่อน

    Gayan ayiye ❤️🙂

  • @nikghostyt1998
    @nikghostyt1998 2 ปีที่แล้ว

    Meka thama man asama Misson eka

  • @pasinduwimukthi8085
    @pasinduwimukthi8085 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️🥰🥰🥰

    • @MRGaiya
      @MRGaiya  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @Anusha_23
    @Anusha_23 2 ปีที่แล้ว

    aiye mn ghapu suprima game ekak mage wayse 14i ett oya mission eka tama supiryak kla mawa mn ghapu cod lage suprima mission eka

  • @ceylonegamer341
    @ceylonegamer341 2 ปีที่แล้ว +1

    🤟❤️

  • @mkgamars204
    @mkgamars204 2 ปีที่แล้ว

    Mamath ghla thiuanwa

  • @yb243
    @yb243 2 ปีที่แล้ว

    ✌️🔥♥️♥️♥️

  • @kithsarachanuka1769
    @kithsarachanuka1769 2 ปีที่แล้ว +2

    😍🤩🤩🤩

    • @MRGaiya
      @MRGaiya  2 ปีที่แล้ว +2

      Thanks malli

  • @madushanweerasekara4090
    @madushanweerasekara4090 4 หลายเดือนก่อน

    ඔය mission එක ඔය තරම් රීගෙන ගහන්න ඕන එකක් නෙවෙයි...😂

  • @kanishka393
    @kanishka393 2 ปีที่แล้ว

    😇

  • @sadiya7863
    @sadiya7863 2 ปีที่แล้ว +2

    මම mic එකක් ගත්තා මගෙ mic port එකට ගහුවා mic එක වදුනා කියලා පෙන්නනවා එත් sound නැ මගෙ headset එකෙ mic එක ගහුවා එත් වදුනා කියලා පෙන්නනවා එත් sound නැ ඇයි එ 😪😥😫

  • @rust-ezegaming4814
    @rust-ezegaming4814 2 ปีที่แล้ว

    oya game eke pattama mission eka oka thama vedio eka balanna kalin mn hithu one shot one kill wenna athi kiyala

  • @migarasampath951
    @migarasampath951 2 หลายเดือนก่อน

    Amboii...call of duty walin thiyena amaruma mission eka pissu hadenawa okanam gahuwa kohoma hari

  • @risindusasmitha9171
    @risindusasmitha9171 2 ปีที่แล้ว

    mn oka 10 parkta wada ghla athi enemy pertol eka diha uda blan idila kala thiye saratma

  • @sarathpushpakumara1255
    @sarathpushpakumara1255 2 ปีที่แล้ว +1

    Aiye oya obs ekenda record krnne

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +2

    මේකනම් සුපිරියක් ගයාන් අයියා මමත් ගැහුවා 3 පාරක් remastred එකෙන් 😎❤️❤️GG🤩

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว

      Ade komlo pc specs monvda

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว

      @@chami7305 i7 10th gen,gtx 1660 ti ❤️😁buld එක sl pc lk චැනල් එකෙ තියනෝ 🔥😁

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว

      @@DRACULA_G gammak kollo gaiyata wadak dunnoth hodatama karanva 😅🔥👍

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว

      @@chami7305 aniwa🤩❤❤gmmc gayan ayya 😎

    • @chami7305
      @chami7305 2 ปีที่แล้ว +1

      @@DRACULA_G 🔥🔥

  • @sasinduhirushan6012
    @sasinduhirushan6012 2 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @heshanbinuwara
    @heshanbinuwara 2 ปีที่แล้ว +2

    G36C ගන් එකෙං තමා ගොඩක් ගැහුවෙ ❤️

  • @imalsha6152
    @imalsha6152 2 ปีที่แล้ว

    Mn iwara karapu hithata wadunu pattama game ekak. Mn cod walata asakareth mw hinda

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 2 ปีที่แล้ว

    Core 2 quard q6600 4GB ram onboard graphic valin gahanna puluwanda

  • @pahanthulakshitha3690
    @pahanthulakshitha3690 2 ปีที่แล้ว

    ayye i7 3rd gen processor ekata gtx 960 2gb vga eka awlk nadda

  • @k_nisitha
    @k_nisitha 2 ปีที่แล้ว +3

    Ayye . G41 motherboard ekata support karana hodama processor ekai , rate ththwe anuwa danna puluwan ekai poddak kiyanna puluwanda..🙂🔥

    • @thisarabandara3705
      @thisarabandara3705 2 ปีที่แล้ว

      Core2quad q9650 thama hodama eka

    • @k_nisitha
      @k_nisitha 2 ปีที่แล้ว

      @@thisarabandara3705 I3 support nadda

  • @gamingbro8643
    @gamingbro8643 2 ปีที่แล้ว +2

    අය්යාගෙ පලවෙනිම ගේම් එක මොකක්ක්ද

  • @Novex348
    @Novex348 2 ปีที่แล้ว +1

    oka mission ekedi varaduna than ananthai

  • @mdx7universal728
    @mdx7universal728 2 ปีที่แล้ว

    Othanin eha peththe janelen bomb 💣 ekak dala t56 shot karanawa ballo tikata 😾😾🔥🔥🔥🔥

  • @sasandadamsara6548
    @sasandadamsara6548 2 ปีที่แล้ว

    multiplay gahanawa adatath ❤

    • @Lakshanwebtech
      @Lakshanwebtech ปีที่แล้ว +1

      මමත් සෙට් වෙමු වෙලාවක👍🏼

  • @malinda6358
    @malinda6358 2 ปีที่แล้ว +1

    ඔය මිශන් එක තමයි වැඩියෙන්ම ගැහුවෙ

  • @randunuytrandunu
    @randunuytrandunu ปีที่แล้ว

    Sub siter thamai hodama

  • @sasi5062
    @sasi5062 2 ปีที่แล้ว

    ane danna kenek kiyannako meka gahanna puluvanda vg ekak nethuva ram eka 4 athida

  • @janithjanith3930
    @janithjanith3930 2 ปีที่แล้ว

    ❤❤🙏

  • @pamithugeemith1946
    @pamithugeemith1946 2 ปีที่แล้ว

    oya mission eke apida price