වැඩිම පිතිකරුවන් ප්‍රමාණයක් ලකුණු බින්දුවෙන් යැවූ සුපිරි පන්දු යවන්නන් 10ක් | Most Wickets for Duck

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 209

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 3 ปีที่แล้ว +81

    එකෙන්ම චමින්ද වාස්.... ඔහුම පමණයී වීරයා❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏👏👏👏👏👏

  • @hettiking93
    @hettiking93 ปีที่แล้ว +15

    චාමින්ද වාස් තමා කවුරු කිව්වත් ගැම්ම❤❤ අනිවාර්යයෙන් පලවෙනි ඔවරේට විකට් එකක් ශුවර්ම තමා වාස් තමා අපේ ගැම්ම හැමදාමත් ❤

  • @persoproductions8482
    @persoproductions8482 3 ปีที่แล้ว +41

    වාස්,මලිංග,මුරලි ❤️🤘

  • @yanineningaman7099
    @yanineningaman7099 2 ปีที่แล้ว +5

    එකෙන්ම චමින්ද වාස් 👍 💪

  • @nadk.a4567
    @nadk.a4567 3 ปีที่แล้ว +32

    චමින්ද වාස් 🤟🤟🤟👍

  • @sanu3512
    @sanu3512 3 ปีที่แล้ว +12

    Sl ගැම්මක් තමා 😎😎😎

  • @thusharadias6059
    @thusharadias6059 3 ปีที่แล้ว +146

    තවත් ආඩම්බරයක් ලගදිම එනවා.. වනිදු කොල්ලා...

  • @mohomadaathif2384
    @mohomadaathif2384 2 ปีที่แล้ว +3

    ඒකෙන්ම චමින්ද වාස්.......... ඔහුටම පමණක්යි වීරයා❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍🏏🏏🏏🏏🏏🏏

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +64

    ආඩම්බරයි අපේ ක්‍රීඩකයින් 3 ඉන්නවා ❤

    • @Dana-di9lu
      @Dana-di9lu 3 ปีที่แล้ว

      th-cam.com/video/OfIrvOOuZeo/w-d-xo.html

    • @kd__ridhuw4751
      @kd__ridhuw4751 2 ปีที่แล้ว +2

      💪💪💪

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 ปีที่แล้ว +10

    Akram my best.
    වැඩිපුරම සනත් ගෙ නම

  • @husnyjeffrey
    @husnyjeffrey 3 ปีที่แล้ว +13

    අක්‍රම්‍! සුල්තාන් ඔෆ් ස්විං!

  • @himashamaduranga5045
    @himashamaduranga5045 3 ปีที่แล้ว +7

    ගැම්මක් ❤️‍🔥

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +5

    ගැම්මක්😍

  • @Shashira_Viduranga
    @Shashira_Viduranga 3 ปีที่แล้ว +52

    කොහෙන් ගියත් ලන්කාවෙ අපෙ කොල්ලොත් ඉන්නෝ❤

  • @heshandamsith3913
    @heshandamsith3913 3 ปีที่แล้ว +8

    අපේ රටේ තුන්දෙනෙක්😮🌺❤️

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +80

    අයියේ වැඩිම හැට්‍රික් දාපු දහ දෙනෙක්ගෙ වීඩියෝ එකක් ඕනි 🙏☺️💚

  • @amilagayan4421
    @amilagayan4421 3 ปีที่แล้ว +5

    පට්ට වටින වීඩියෝවක්

  • @raashcreations
    @raashcreations 3 ปีที่แล้ว +9

    Akram king of Swing. Every Fast bowlers love Akram. 1st place 110 wickets 2nd place 76 wickets..

  • @upulupul3049
    @upulupul3049 3 ปีที่แล้ว +50

    හරි ආඩම්බරයක් අපිට

  • @pathmasiriwijekumara2680
    @pathmasiriwijekumara2680 ปีที่แล้ว +1

    අපේ ක්‍රිකට් අනාගතේ.. දිල්ශාන් මදුෂංක...

  • @roshiniabeywardena8890
    @roshiniabeywardena8890 3 ปีที่แล้ว +3

    Chaminda Vass 👍👍❤💙💚💛💜💓💕💖💗🔥🔥🔥⚾⚾⚾god bless you.

  • @amilawaththu
    @amilawaththu 3 ปีที่แล้ว +8

    VASS 🌷🌷🌷🌷🌸🌸Vass , super

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri9819 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි

  • @vishmibhagyanethmini394
    @vishmibhagyanethmini394 2 ปีที่แล้ว +3

    කොහෙන් ගියත් ලන්කාවෙ අපෙ කොල්ලොත් ඉන්නෝ❤
    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว +1

    Maru 🤘🤘
    Apitath harima adambari sri lankikayo washayen

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +4

    මගේ ආසම ක්‍රීඩකයා වසීම් අක්‍රම්

  • @rahidcl5382
    @rahidcl5382 3 ปีที่แล้ว +4

    Akram king of the king ♥️♥️

  • @dilhandayananda7466
    @dilhandayananda7466 3 ปีที่แล้ว +17

    Hats off to wasim and Vaas

    • @s.k.dwanniarachchi787
      @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว

      Only Wasim Akram the king of swing. Blaster of hitting Sachin Tendulkar also likes Akram

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว +3

    The one and only hero Wasim Akram. The king of swing and the sultan of cricket. It is not a name but a brand of the world.

  • @sankethabilasha6902
    @sankethabilasha6902 3 ปีที่แล้ว +19

    1996 ගනන්වල ලොකෙම හොල්ලපු and ලොකෙට ක්‍රිකට් ගැන කියලා දිපු අපේ කන්ඩායම අදටත් මුලු ලොකෙටම මතකයි. එවගෙ සුපිරි කන්ඩයමක් අපිට අයෙත් හම්බවෙද කියලනම් සැකයි.

    • @rameshfonseka5188
      @rameshfonseka5188 3 ปีที่แล้ว +1

      .
      9kk

    • @Dana-di9lu
      @Dana-di9lu 3 ปีที่แล้ว

      th-cam.com/video/OfIrvOOuZeo/w-d-xo.html

    • @tharindurajapaksha4656
      @tharindurajapaksha4656 2 ปีที่แล้ว

      අනිවා ලංකාවේ ක්‍රිකට් ආයෙත් උඩට එනවාමයි.

  • @christiangaming8792
    @christiangaming8792 3 ปีที่แล้ว +13

    හරි ආඩම්බරයක්

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 3 ปีที่แล้ว

    Supiri brother oyage present kirima...supirima supiri

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว

    සුපිරී සටහනක්‌

  • @SLLUCKYPOWER5432
    @SLLUCKYPOWER5432 2 ปีที่แล้ว

    Iasith malinga 😍🥰🤩❤️🧡💛♥️💝💚💙🤩🤩🤩🇱🇰🇱🇰.apema. Kolla

  • @isuruchathuranga9494
    @isuruchathuranga9494 3 ปีที่แล้ว +1

    Iasith malinga 😍😍😍😍

  • @miyuruhashan6746
    @miyuruhashan6746 3 ปีที่แล้ว +16

    මේක බැලුවම තේරෙන්නේ 2010න් පස්සෙ ආපු පිතිකරුවො ප්‍රබල වෙලා තියෙන්නේ 2010න් පස්සෙ හොද පන්දු යවන්නන් නැති නිසා කියලා.

    • @kanefanclub1553
      @kanefanclub1553 3 ปีที่แล้ว

      එහෙම වෙලා තියෙන්නේ 2010න් පස්සෙ පන්දු යවන්නෝ ipl ගිය නිසා...😂😂

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว

      පිස්සු සනත් එහෙම

  • @dilshankoralage845
    @dilshankoralage845 3 ปีที่แล้ว +6

    Maru ලංකාවේ 3 ම ඉන්නවා 😎😍

    • @Dana-di9lu
      @Dana-di9lu 3 ปีที่แล้ว

      th-cam.com/video/OfIrvOOuZeo/w-d-xo.html

  • @rifdhyahammed6588
    @rifdhyahammed6588 3 ปีที่แล้ว

    I.LOVE.YOU.THIS.CHANEL.VERI.VERI.BEST.CHANEL.

  • @weerasamarajeewa7431
    @weerasamarajeewa7431 3 ปีที่แล้ว +2

    Good! 👍

  • @か14TM
    @か14TM 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක නියමයි 👍🏼

  • @chamarasavindu139
    @chamarasavindu139 2 ปีที่แล้ว

    සුපිරි

  • @chethilasashmika9045
    @chethilasashmika9045 3 ปีที่แล้ว +4

    Chaminda vass 🇱🇰

  • @dhanushkadesilva1626
    @dhanushkadesilva1626 3 ปีที่แล้ว +1

    Mama ada thamai dakke oyage oya channel eka mekata kalin mama wishma lokaya eke thami දිනපතා jeewath une dan apata විශ්ව දැනුම chanel godai dan eka nisa api විශ්ම දැනුම criketuth api 1M sub gahala විශ්ම දැනුම ekata 2M gahamuda👍👍👍👍👍👍👍👍👍👍👍😎

  • @nishantha4299
    @nishantha4299 3 ปีที่แล้ว +1

    Nishantha ❤️❤️❤️❤️❤️❤️😘😘😘😍😍😍

  • @dasunthimesha512
    @dasunthimesha512 3 ปีที่แล้ว +12

    Bret lee ගැන video ekak 🙂

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว

    Adarei malinga....

  • @lisajasenod6964
    @lisajasenod6964 3 ปีที่แล้ว +3

    නියමයි සමත් නියමයි ලසින් නියමයිනියමයි මුත්තයියා👍👍👍👍🙂🙂🙂🏏🏏🏏🏏

    • @lisajasenod6964
      @lisajasenod6964 3 ปีที่แล้ว

      නියමයි සනත්නියමයි ලසිත්නියමයි මුත්තයිය🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🙂🙂🙂

  • @ChathurangaDilshan-iz7xd
    @ChathurangaDilshan-iz7xd ปีที่แล้ว

    Excellent

  • @backsidenotok
    @backsidenotok 2 ปีที่แล้ว +12

    අරවින්ද - වකාර් කියන්නේ අමුතුම දෙන්නෙක්. වකාර් එහෙම ඉක්මනට අරවින්ද ආපසු යැව්වේ නැති උනොත් ඉතින්.. ඊට පස්සේ වකාර්ගේ අවසානය තමයි. Half Pitch වලට අරවින්ද ගහපු පුල් පාරවල් අද වාගේ මතකයි මට නම්..

  • @chalakachanod8329
    @chalakachanod8329 2 ปีที่แล้ว +1

    මුත්තායියා තමා ❤❤

  • @wideoneda
    @wideoneda 3 ปีที่แล้ว +34

    ඇයි බං සනත් හැම එකාටම අහුවෙලා තියෙන්නේ.

    • @bseries8661
      @bseries8661 3 ปีที่แล้ว +4

      එ⁣හෙම තමයි දිට්ට ධම්මවේදනීය කරුනු කියල කියන්නෙ හැම එකාටම ගහනව නම් ඒවාගේම out වෙන්න තියෙන සම්බාවතාවද වැඩී out වෙන්නැතුව ඔහොම ගහන්න බෑනෙ

    • @diliyacricketsl3308
      @diliyacricketsl3308 3 ปีที่แล้ว

      Den awn out wenawa vitharai ath sana gama akatam gahanawa

    • @wideoneda
      @wideoneda 3 ปีที่แล้ว

      @@diliyacricketsl3308 අනිවා අනිවා ඒ බව දන්න හින්ද තමයි ඇහුවේ හැම එකාටම 0 ට ගිහින් තියෙන්නේ මොකද කියලා. 🤔🤔🤔🤔

    • @dgsat
      @dgsat 3 ปีที่แล้ว +2

      වැඩිම බින්දුවට යාමෙ රෙකෝඩ් එකත් සනාගෙ බන්, අනික මැච් 400 කට වඩා ගැහුවට not out 20 ක් වත්නෑ.. ඉතින් හැම එකාගෙම ලිස්ට් එකේ ඉන්න එක සාධාරණයි. 😁😁😁

    • @wideoneda
      @wideoneda 3 ปีที่แล้ว +4

      @@dgsat ඒ වාර්තාව මෙන්ඩිස් ලගදීම කඩනවා. ලංකාවට tour ටිකක් set වෙලානේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @isuruisuru6245
    @isuruisuru6245 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බලනකොට මාර සතුටක් දැනෙන්නේ අපේ රටේ කොල්ලෝ කොච්චර වැඩ පෙන්නනලද එත් අද

  • @GOODDAY0014
    @GOODDAY0014 3 ปีที่แล้ว +3

    Niyami aiya

  • @rameshawickramasinghe894
    @rameshawickramasinghe894 3 ปีที่แล้ว

    super mali

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว

    adai oyage me chanel eka set une broooo niyamaiiiii

  • @chamarasilwa592
    @chamarasilwa592 3 ปีที่แล้ว

    SUPER BN

  • @isuruchathuranga9494
    @isuruchathuranga9494 3 ปีที่แล้ว

    Iasith malinga 👍👍👍👍

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว

    Patta

  • @yotubechannel8111
    @yotubechannel8111 3 ปีที่แล้ว

    මම ආස මාලිංගට පට්ට

  • @tecwithsanu8864
    @tecwithsanu8864 3 ปีที่แล้ว

    superb job

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 ปีที่แล้ว +1

    Api balanne wrestling☺☺☺

  • @gamingdula9382
    @gamingdula9382 3 ปีที่แล้ว +1

    👑යොකර් king 👑

  • @asiriamarasinghe4380
    @asiriamarasinghe4380 2 ปีที่แล้ว

    මුත්තයියා මුරලිදරන්,ලසිත් මාලිංග, චමින්ද වාස්

  • @fathimashalima8355
    @fathimashalima8355 2 ปีที่แล้ว

    Lasith malinga harima dakshai

  • @danukavijendra2864
    @danukavijendra2864 10 หลายเดือนก่อน

    අපේ රටේ තුන්දෙනෙක් නෙමෙයි 4 ක් හිට්යා සනත් ජයසුරිය.. වැඩ්පුරම ඇහුන නම😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🌝🔥👍

  • @Nathuralsoundsl
    @Nathuralsoundsl 2 ปีที่แล้ว

    Supiri

  • @nilushakumarasiri8880
    @nilushakumarasiri8880 3 ปีที่แล้ว +23

    ඉස්සර ලංකා ටීම් එකේ සුපිරි වීරයෝ හිටියා. දැන් ඉන්නේ ගොබ්බයෝනේ.

    • @harshakaweerasinghe4363
      @harshakaweerasinghe4363 3 ปีที่แล้ว +3

      aththane

    • @huaweiphone4469
      @huaweiphone4469 3 ปีที่แล้ว +3

      😂😂😂

    • @fftrickmaster5910
      @fftrickmaster5910 3 ปีที่แล้ว +2

      දැන් අපේ අය වැඩිම වාරයක් ලකුණු 0 ට දැවීයාමේ වාර්තාව තියන ගමන් ඉන්නේ

    • @spejan6550
      @spejan6550 3 ปีที่แล้ว

      @@fftrickmaster5910 kusal medis 🤣🤣🤣

  • @sunilbandara5068
    @sunilbandara5068 3 ปีที่แล้ว +3

    vaas 💜💪

  • @sl1871
    @sl1871 3 ปีที่แล้ว

    ❤💥😍Sri Lanka

  • @pawansankalapa1339
    @pawansankalapa1339 3 ปีที่แล้ว +4

    මෙන්ඩිස් 10 පාරක් විතර දැවී ගියා

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +9

    Kusal Mendis hamotama out wela yanawa. Records alut karanna udaw karanawa

  • @smax1840
    @smax1840 3 ปีที่แล้ว +1

    Ela ela

  • @lukeruwantechtalk1960
    @lukeruwantechtalk1960 3 ปีที่แล้ว +1

    super

  • @gamewithpiya2408
    @gamewithpiya2408 3 ปีที่แล้ว

    Thaththa thamai

  • @kavikavi9800
    @kavikavi9800 3 ปีที่แล้ว

    Murali♥️♥️♥️♥️🤟🤟🤟👌👌👌

  • @mayuradhammika1074
    @mayuradhammika1074 3 ปีที่แล้ว +3

    ඒ 3න් දෙනා ගැන කියද්දි දැනෙන ආඩම්බරේ කියන්න බැරි තරම්

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +5

    🤘🇱🇰🤘🇱🇰🤘🇱🇰🤘

  • @janithranasinghe5927
    @janithranasinghe5927 3 ปีที่แล้ว +1

    Maru

  • @freeanimals3479
    @freeanimals3479 2 ปีที่แล้ว

    පොලොක්ස්,වාස්,අක්‍රම් හොදම ඔපෙන් බෝලස්ලා

  • @kumarasinghe1004
    @kumarasinghe1004 3 ปีที่แล้ว +1

    1996hitapu legends lage mach ground walata gihilla as dekenma balnna tharam apita wasanawa thibba dan inna ayata lankawe cricket wala videos vitharai neda

  • @lovemelove7830
    @lovemelove7830 3 ปีที่แล้ว +8

    කුසල් මෙන්ඩිස් නැද්ද

    • @codniki
      @codniki 3 ปีที่แล้ว

      Gok nam gok

  • @travelwithson2299
    @travelwithson2299 3 ปีที่แล้ว

    I will training my son left hand bowling. Now my son's age 2 years.. he is played left hand ..

  • @asiriamarasinghe4380
    @asiriamarasinghe4380 2 ปีที่แล้ว

    මුරලි , මාලි , වාස්

  • @sachinyoshitha6686
    @sachinyoshitha6686 3 ปีที่แล้ว

    Mali thama

  • @kasunkalhara6488
    @kasunkalhara6488 3 ปีที่แล้ว +13

    මං හිතුවා වීඩියෝ එක බලන්න කලින්ම තම්මේල් එක දැක්කම ඔන් කරපු ගමන් පිප් පිප් පිප් පිප් පිප්_ Sound එක තියෙයි කියලා😂😂😂

  • @chathudesilva963
    @chathudesilva963 3 ปีที่แล้ว +1

    Nuwan Kulasekara ge namath mekata athulath wenna ona.mtch ekala 1st ball ekedima wedima wicket aran thiyenne Kulasekara neda

  • @alonexboy865
    @alonexboy865 3 ปีที่แล้ว +2

    Wasim akran🔥🔥

  • @sltube5381
    @sltube5381 3 ปีที่แล้ว +5

    20 weni comment eka

  • @lakmalsajitjsiri3326
    @lakmalsajitjsiri3326 3 ปีที่แล้ว

    supiri

  • @geminganuhas511
    @geminganuhas511 3 ปีที่แล้ว +1

    දැනුත් ඉන්නවා වනියා

    • @kanishka-m
      @kanishka-m 2 ปีที่แล้ว

      U mokekd issr ayath ekk baladdi🤣

  • @janakajanaka9121
    @janakajanaka9121 3 ปีที่แล้ว +3

    🔥👍👍🇱🇰🇱🇰

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 ปีที่แล้ว +2

    Michel stark

  • @chathuramadhura209
    @chathuramadhura209 3 ปีที่แล้ว +1

    අපිට බලන්න තියෙන්නෙ මේව විතරයි දැන්..

  • @nimalmax3417
    @nimalmax3417 3 ปีที่แล้ว +1

    Adarai sri Lanka adambarai apita

  • @buviduhansaja5457
    @buviduhansaja5457 3 ปีที่แล้ว +3

    niyami

  • @bike7673
    @bike7673 ปีที่แล้ว

    🖤👌

  • @hiroshhiranya9955
    @hiroshhiranya9955 3 ปีที่แล้ว

    One nation one contry

  • @thameemash6945
    @thameemash6945 3 ปีที่แล้ว

    Good

  • @evil2965
    @evil2965 3 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍