Lagnadhipathi bhawa 12 | lagna palapala 2022 | astrology sinhala | jyothishya padam | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @UpasiriWadasinghe-ve9vk
    @UpasiriWadasinghe-ve9vk ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දේසන ඉතා මත් වටිනවා

  • @olgafatima9990
    @olgafatima9990 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @UpasiriWadasinghe-ve9vk
    @UpasiriWadasinghe-ve9vk ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශන ඉතාවිශිශ්ටයි ග්‍රහ අපල සදහා භාවිතා කරන ශාක පිලිබද දේශනයක් කරන්න
    u,w, liyanagama

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว +3

    ⁣බොහෝම ස්තුතියි සර් තෙරැවන් සරණයි

    • @samadinirasha7715
      @samadinirasha7715 ปีที่แล้ว

      මගේ ලක්නදිපාති 5බුද
      මට ඉන්නෙ දුව ට
      අපාලයිද

  • @kanthiperera9936
    @kanthiperera9936 2 ปีที่แล้ว +2

    100%Hari. Mama mithuna.buda (4).budu saranai puthe.(sir).

  • @nadeepatiya4831
    @nadeepatiya4831 2 ปีที่แล้ว +2

    Mage මින ලග්නය. ගුරු 10 (ධනු රාශියේ) බුද සමග..ස්වාක්ෂේස්ත්‍ර යි..

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 6 หลายเดือนก่อน +2

    මම ධනු.ගුරු 9 ඉන්නෙ.😊

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට මාත් ගත්තා ජීවිතය හා ග්‍රහයෝ පාඩම් ඉගෙන ගන්න ගොඩක් පහසුයි ඒකෙන් ඒත් ඔබේ වීඩියෝ බලනවා මං

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone ปีที่แล้ว +1

    Jivithaya ha grahayooo... Ammooo,,, udulsaranaii

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      ow e pothen bava pehedili sinhalen me video waladi kiyanava

  • @nelumkumari3641
    @nelumkumari3641 2 ปีที่แล้ว +2

    මින ලක්නයේ guru10

  • @aroshyahampath4899
    @aroshyahampath4899 9 วันที่ผ่านมา

    ලග්නාධිපති 9🎉😊

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @rasikapriyadarshani8829
    @rasikapriyadarshani8829 2 ปีที่แล้ว +1

    lagandi pathi kuja nawawane nichawema....sambandawa karunu pahadili karanna sir..

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර්❤️

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Oya okkampitiye koheda

    • @okkampitiyesachintha9485
      @okkampitiyesachintha9485 2 ปีที่แล้ว

      @@GaganaPrathap ටවුන් එකේම සර්....

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      @@okkampitiyesachintha9485 math den wagakaranne rathriwewa

    • @okkampitiyesachintha9485
      @okkampitiyesachintha9485 2 ปีที่แล้ว

      මං සර්ට කෝල් එකක් ගන්නම් සර්...❤️

  • @nilanthiashoka4971
    @nilanthiashoka4971 2 ปีที่แล้ว

    Karanaya saha yogini dasa Ganath kiyala denna,oba tumata teruwan saranai.

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว

    මගෙ කු,3,ශු,ච,රා,සමග,ගු,ර,1 කොටුවේ,ශ,බු,2, කේ,9,🙏,ලග්නෙ කටක.

  • @smmusicsl6567
    @smmusicsl6567 2 ปีที่แล้ว +1

    මගේ ලග්නය මේෂ කුජ 4 ඉන්නේ ඔබ තුමා කිව්වා වගේ නිතරම ප්‍රශ්න තමා

  • @Adt5987
    @Adt5987 2 ปีที่แล้ว +1

    Sir mage lagne kumba. Lagnadipathi 9 inne thulave. Oba thuma Hari. Mama pinata dahamata ladi kenek.

  • @rahjakumara6343
    @rahjakumara6343 2 ปีที่แล้ว +1

    මට නම් කියපු දෙවල් හරියටම හරි මම වියාපාරයක් පටන් ගන්න යන්නෙ ලක්නය ම්න 1 කෙතු 4ගුරු 5කුජ 6 බුද සනි සිකුරු 7 රහු රවි 10චන්ඩ්‍ර

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 2 ปีที่แล้ว +2

    6 අදිපති , 8අදිපති.12අදිපති
    ලග්නයේ යෝග වීම ගැන කෙටි පලාපලයක් කියන්න පුලුවන් ද ...??

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 ปีที่แล้ว

    mage lagnadipathi lagnaye hari hamadema👍

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว

    මගෙ මහත්තය කු,4 ශ සමග,5,කේ,ච,6,ගු,ශු,බු, 7ර, 11,රා,අනිත් කොටු හිස්,🙏ලග්නෙ කටක.

  • @ManjulaPriyantha-hk1ey
    @ManjulaPriyantha-hk1ey ปีที่แล้ว +1

    Sikuru.buda.sani 4

  • @chinthakasenadhirathna7304
    @chinthakasenadhirathna7304 2 ปีที่แล้ว +1

    meena lagnaya, guru, budha, ravi 8

  • @NuwanNw
    @NuwanNw 2 ปีที่แล้ว +1

    යම් කිසි භාවයක අදිපති ග්‍රහයෙක් වක්‍ර වීම භාවයේ ප්‍රථිඵල වෙනස් වීමක් වෙනවද?

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 2 ปีที่แล้ว +1

    Lagne meena wela,guru ,rahu ekka 4 innawanam

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว

    Oba thumata budusaranai

    • @shanthasilva6752
      @shanthasilva6752 ปีที่แล้ว

      මම කටක ලග්නයෙ .සදු ඉන්නෙ 8 වැන්නෙ.මහත්තයා දනු ලග්න ය
      .ගුරු කෙතු 12. මහත්තයා කියපු දෙවල් එක්ක ගැලපෙන්නෙ නැහැ .පහදා දෙන්න .

  • @rathikarathi951
    @rathikarathi951 2 ปีที่แล้ว +1

    Mage lagnadIpati sikuru 4 inne mata oya gena monawat kiyanna be obatuma kiwwa wage sudusu kalayak tama neti nisa wenna ati tama mata 30 ne

  • @lakshanmadushanka8341
    @lakshanmadushanka8341 2 ปีที่แล้ว +1

    Mage lagnaya mokakda? Sinhada? Katakada? Mata Sinha gathilakshanane thiyenne

  • @jinendraperera4573
    @jinendraperera4573 2 ปีที่แล้ว +1

    4ta sikuru ushaba lagnaye sathuruda?ahi prathipalaya kumakda.
    lagnayak hathuru vima mithuru vima gena video akak karanna.

  • @jinendraperera4573
    @jinendraperera4573 2 ปีที่แล้ว +1

    mage sikuru lagnapathi wela 4 inne .dr. keman kiyanawa godak pau karapu ayge kiyala. lagnaya ushaba.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      eya kiyana ewa pissuwen wagene kiyanne. sikuru 4 kohomada narka wenne

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว

    Malli mage mahaththayage lagne hariyatama danne na usabath mithunath dekatama hadahan hadala thiyenava hari eka kokada kiyala danne na ane puluvannam eka visadala dennako upan velava 1972 1 4 savasa 4 .24 polonnarua oyta godak pin mama oyage vidiyo balana evata kament dana kenek

  • @ruwinimanoshika4370
    @ruwinimanoshika4370 2 ปีที่แล้ว

    මගේ ලග්නාධිපති බුධ. බුධ රවි සමග සංයෝගවෙලා දහ වැනි කොටුවෙ ඉන්නේ. සර් එතකොට මොන වගේ ලක්ෂණද පෙන්නුම් කරන්නේ? 🤔

  • @kalpanifernando1934
    @kalpanifernando1934 2 ปีที่แล้ว +1

    Mama dhanu lagne
    Guru 4inne
    Kiwwa hari

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ 2 ปีที่แล้ว +1

    ලග්නෙ බූධ5 ගුරැ, ශනි11 රාහු,කේතු,සිකුරැ දෘෂ්ටිය ලබයි ලග්නෙ මිථුන

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว

    Kuja guru ekka 4 nam hodaida?

  • @nirosanKwt
    @nirosanKwt ปีที่แล้ว +1

    Maga.lagaya.kyanna

  • @warunisamarakkodi4986
    @warunisamarakkodi4986 2 ปีที่แล้ว

    මාගේ ලග්නාදිපති 3. ඉක්මන් විවාහක් සිදු වුනා.චන්ද්‍ර ,රාහු(6) එකට .එතකොට විවාහය ප්‍රමාද විය යුතුයි නේද?

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 ปีที่แล้ว

    ග්‍රහයන් සතරැ විම යමිබන්ධකරන්න මහත්මා

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว

    වෘශ්චික ලග්න කරුගෙ කුජ 9 වැනි භාවයේ නීච වෙලා ඇත්නම් එය අසුබ පිහිටීමක්ද , සුභ පිහිටීමක්ද ?

  • @dayanidisanayaka6392
    @dayanidisanayaka6392 2 ปีที่แล้ว

    කිව්ව දේවල් ඇත්ත.
    කන්‍යා ලග්නය.. බුධ රවී සමඟ 1වෙනි කොටුවේ..

  • @chandanigamage2201
    @chandanigamage2201 2 ปีที่แล้ว

    ධනු ලග්නය ගුරු 10.ඔබතුමා කිව හරි හොද රජයේ රැක්‍යාවක් තියෙනව.. රවි බුදත් 10.සිකුරුත් නිචව 10. මේ සිකුරු මහ දශා කාලය. හැමදේම තියෙනව. එත් විවාහ වෙන්න බැරිඋනා. ආදරේ නිසා පිරිමි නිසා හැමදාම දුක විතරයි . හැඩු කදුලෙන් මන් ජිවත් වෙන්නෙ. මන් මොනවද කරන්න ඕන

  • @prisarojay5428
    @prisarojay5428 2 ปีที่แล้ว +1

    වුශ්චික ලග්නේ කුජ 12 ඉන්න එක අසුබයිද හර්ෂා යෝගෙත් යෙදෙනව නේද

  • @sameeramadushan9642
    @sameeramadushan9642 ปีที่แล้ว

    වෘෂභ ලග්නයට සඳු, සිකුරැ, කුජ 10 වැන්නේ ඉන්නවනම් මොකද.

  • @kumariamarasinghe4468
    @kumariamarasinghe4468 2 ปีที่แล้ว

    6 gana kiwwe nahane

  • @niroshakumuduni59
    @niroshakumuduni59 2 ปีที่แล้ว

    මගේ ලග්නේ මේෂ කුජ ඉන්නේ 6

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +1

    ර..බු 10 ඉන්නවනම් මොකද වෙන්නේ

  • @niroshchannel5528
    @niroshchannel5528 2 ปีที่แล้ว

    ලග්නාධිපති ගුරැ ඉනේ කේතුත් එක්ක 8 වෙනි කොටුවේ ලග්නය ධනු මේක අසුභද

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 2 ปีที่แล้ว +1

    මගේ ලග්නාදිපති 3 වැන්නේ.. වෘශ්චික ලග්නය. කිව් දේ බොහෝ නිවැරදියි. තුති පැහැදිලි කිරීමට. හදහන් බැලීමත් පොරොන්දු වෙලාවට කර දෙනවානම් තවත් අගෙයි.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      ඔබේ බලාදීමට දීල මගහැරුනු හදහනක් තියෙනවද?

    • @ujithaabeysinghe1353
      @ujithaabeysinghe1353 2 ปีที่แล้ว

      ඔව්.කරුනාකර මගේ whatsapp බලන්න. නොවැ. 03 දුන්නේ.. ප්‍ඔබේ කාර්‍ය බහුලත්වය නිසා වෙන්න ඇති. ස්තූතියි.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      @@ujithaabeysinghe1353 awasaana anka 4 kiyanna obe watsapp ankaye

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 ปีที่แล้ว

    කටක ලග්නෙ සදු හතරෙනම් කොහොමද

  • @sumithrahapuarachchi9589
    @sumithrahapuarachchi9589 2 ปีที่แล้ว

    Man sinha. ravi inne 10.

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 2 ปีที่แล้ว +4

    ලග්නාධිපති 11 ශනිහැමදෙයක්මලැබුන විවාහය හැර

    • @dineshakumari8128
      @dineshakumari8128 2 ปีที่แล้ว

      Viwaha nou nisa thamai anith dewal wala diyunuwak athi wela thiyenne. Sathutu wenna e gana.

    • @sandulakalpani4980
      @sandulakalpani4980 ปีที่แล้ว

      Lagnaya makarada kumbada

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว

    තුලාවේ දස වැන්නේ සිකුරූ සිටියට බල නැද්ද ,කටකයට සතුරුයි නේද

    • @jaanbandara8361
      @jaanbandara8361 2 ปีที่แล้ว

      උත්තරයක් දිය නොහැකිද

  • @madushageethani6915
    @madushageethani6915 2 ปีที่แล้ว

    ලග්නාදිපති 10 ශනි රැකියාවක් නැති සැපයක් නැත ගෙදරක් බොහොම අමාරුවෙන් හදාගෙන යන්නෙ

  • @neelakanthi4582
    @neelakanthi4582 2 ปีที่แล้ว +1

    වෘශ්චික ලග්නයේ ලග්නාධිපති 9 වන භාවයේ නීචව සිකුරු(සතුරුව) සමඟ යෝගව සිටීම නිසා මෙම ප්‍රතිඵල ලැබෙනවාද ?

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว

    Maga. Danu. Guru. Dolahe. Me. Ekath. Gihinuth. Nethiwalu. Inne. Maya. Mona. Wage. Weida

  • @padmananayakkara3918
    @padmananayakkara3918 2 ปีที่แล้ว +1

    Matakiwwa dee boru.

  • @lakshanmadushanka8341
    @lakshanmadushanka8341 2 ปีที่แล้ว +1

    2008-03-12
    15:17

  • @nipunanuska7526
    @nipunanuska7526 2 ปีที่แล้ว

    රවි 10 ස්වක්ශේත්‍ර සිකුරු සමඟ.තවමත් රැකියාවක් නැ.