❤wish you happy new year 🎉🎉man mina lagne man kisima nalikwaka lagna palapala ahanne nha oba thuma ge me wayasata hana witharai ahanne godak kassata pahadilwa kiyanwa man inne dubai matath hodak badaka awa habai man watunnha oba thuma kiyana hama wachanayakma mata aththa mage jiwithe oba thumata theruwan saranai 🎉❤🎉
මමත් අවුරුදු ගානක් අපා දුක් වින්ද.. ආරක්ෂක අංශයේ රැකියාවක් කලා .එතනින් අයින් වෙලා ඉතාලි යන්න සල්ලි දීලා අහු උනා.. ජනශක්ති ඉන්ෂුවර්න්ස් වැඩ කලා. බස් ගත්ත ඉඩ කඩම් ගත්ත ගෙවල් හදන්න ගත්ත 2012 දි සෙනසුරු මාරුවකදි වැටිලා කකුල කැඩිලා හිටිය.. අන්තිමට බස් වල රියදුරු රැකියාව ටිකට් කැඩුවා ඒසේරම නැති උනා..වැලි ගොඩ දැම්මා අත් වැඩ දුන්න ටොයිලට් වලවල් කැපුව.. අන්තිමට බැංකු කඩන්නත් යාලුවො කතා කරලා මම ප්ලෑන් එකකුත් ඇදලා හැදුව.. ඒත් අන්තිමට මෙච්චර කල් කවදාවත් අනුන්ගෙ රුපියලක් වත් හොරකම් කරලා කාල නෑනෙ කියල මම එතනින් අයින් උනා.. ඔය හැම දෙයක්ම අතරෙ මම korean exam කලා.. දැන් කොරියාවට ඇවිත් අවුරුදු 10 ක් වෙනව.. ණයට දීපුව ලක්ෂ 20ක් විතර වෙනව.. කවදාවත් ලැබෙන්නේ නෑ .ඒ ගැන හිතින් අයින් කරලා ඉන්නෙ .. දැන් තමයි ඔලුව කෙලින් තියාගෙන ඉන්නෙ ටිකක් .. මෙහේ ආපු දවස්වලත් අපා දුක් වින්ද.. අපි රැකියා වලට ගත්ත උන්ම කොරියන් ට කේලම් කියනව .මගෙත් කටෙත් පාලනයක් නම් නෑ .අසාධාරණයක් වැරැද්දක් උනොත් දැක්කොත් ඒවට කතා කරලා යාලුවො රැකියා අහිමි උන අවස්ථා එමටයි.. ගොඩාක් දේවල් මගෙ දේවලුත් නෙමෙයි අනුන්ගෙ ඒවට කතා කරන්න ගිහිල්ලා තමයි මට වැරදුනේ.. මීන ලග්න හිමියන්ට දුක් විදලා ලබා ගන්න ලැබුණු දෙයක් මිසක් වාසනාවට ලැබෙන දේවල් නෑ.කට ප්‍රවේශම් කරගෙන මහන්සියෙන් වැඩ කෙරුවොත් වාසනාව උදාකර ගන්න පුළුවන් . පුළුවන් තරම් සමාජයෙන් ඈත් වෙලා තනියම වැඩ කරගෙන යන්න පුළුවන් නම් කරදර අඩුයි..
නියමයි
නියමයි මචන්....
👍👍👍
කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන හොඳම එක.
උඹේ කතාව පට්ට ආදර්ශයක්.
ජයවේවා 🌹🌺🌻
00
Aniwaryenma
Aniwaryenma❤
Owe .❤
බොහෝම ස්තුතියි ඔබතුමාට...
2023 වසරේ වැටෙන්න ඕනි උපරීමේටම වැටුනා. මානසිකත්වය පිරිහුනා. ජීවිතේ පවා නැති කරගන්න හිතුනු අවස්‍තා තිබුනා. ඒත් ඔබතුමාගේ චැනල් එක නිසා , ධානාත්මකව හිතන්න පුරුදු උනා. දැන් අලුතින් මගේම දෙයක් පුංචියට ආරම්භ කරලා ඉස්සරහට යනවා. අනිවාර්යයෙන් 2024 වර්ෂය ධනාත්මකව ජයගන්නවාමයී...මනසින් දැන් ශක්තිමත් වෙමින් ඉන්නවා. ..
ඔබතුමා කියු වත්පිළිවෙත් ඒ ආකාරයෙන් ම පිළිපදින්නත් බලාපොරොත්තු වෙනවා...
ඔබතුමාට බොහෝම පින් හිත ශක්තිමත් කරගෙන 2024 සාර්ථක කරගන්න ලබාදුන් උපදෙස් වලට....🙏🙏🙏
😊😊❤
හරිම ගොං
ඔව් ඉතින් ඒ වගේ අය තමයි මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ
Oyath meenada
කිසි දෙයක් ලේසියෙන්ම ලැබුණු දෙයක් නෑ.මමත් මීන. හැම දෙයක්ම ලොකු සටනක් කරලා ලබා ගත්තෙ. මේ අවූරුදු 32 පුරාවට.. 2024 විදේශ ගතවීමට බලාපොරොත්තු වෙනවා. සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද... .මීන ලග්න සියළු දෙනාටම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!ඔබතුමාට බුදු සරණයි
පුළුවන් වෙයි කොහෙද යන්න හදන්නෙ 👍
බුදු සරණයි... දෙව් පිහිටයි.. සියළුම යහපත් සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යය මත් සතුට සපිරි කාලයකට සුභ පැතුම්...
Yes agreed 100% with Dilham lakshika
Math rata ynna inne
Ane ow hamadema harima amaruven satan karala ganne
ගොඩක් සතුටුයි හැම දෙයක්ම ගොඩක් හොදට තේරුම් කරලා දෙනවා කිසි දෙයක් නිකම් හිටියට ලැබෙන්නේ නැ අපි උත්සහා කරන්න ජය ගන්න පුළුවන් මෙතුමාට ගොඩක් පිං ගොඩක් ඉස්තුති එතුමා කියන දේවල් කරන්න ජය ගන්න පුළුවන් 🌹🌹🌹🙏🙏🙏🙏
මම මින ලග්නයෙන් උපන් මටඅපල කාලයක් තිබුනා ඇත්තෙන්ම මම අභිබව අභියෝග වලට මුහුණ දුන්නෙ සියළුම අපල කයා සිත නිවිමට පත්වුනෙ ආධ්‍යාත්මික දහමෙයි නිරතවුනේදැනටත් අපල එය වචන වලට බර නොවිසිත සතුටෙන් අභියෝග වලට මුහුණ දිමයි ඔබතුමා තවත් සිත ශත්තිමක්වුනා දිර්ඝෘයු පතමි තෙරැවන් සරණයි ❤❤❤
ඉතාම හොඳ දීර්ඝ විස්තර කිරීමක් ❤❤
🙏ගොඩක් ස්තුතියි ඔබතුමාට මාත් හැම මාසෙම බලනව ගොඩක් හොදයි හොද පැහැදිලි කිරීමක් හිත ශක්ති මත් කරගන්න පුළුවන් එකට ගොඩක් පිං 🙏ස්තුතියි 2024ඔබ තුමාටත් ජයම වේවා බුදුසරණයි 🙏❤️
සර් මමත් මීන ..2023 නැත්තටම නැති උනා...ජීවත් වීමම පවා පවක් වගේ...ජීවිතේ නැති කර ගන්න තැනටම පත් වෙලා තියෙන්නේ..නැගිටින්න හදන්න හදන්න කඩා වැටේනවා...
ඉස්තුතී සර් මේ අවුරුදුද්ද ගැන දැනුවත් කරාට..🙏
Ane math e wage mina kawadawath nakitinna ba kochchara hamba karath ithuruwak na jiwithema epa wela marenna bari kamata jiwath wenawa
Aeththa math meena
බොහොමත්ම පිං ඔබතුමන්ට.අවසානය තෙක් අසා හිතට ගත් කාරණා බොහෝමයි.තෙරුවන් සරණයි!
Oba siyalu denatama 2024 mulu wasarama nirogi wewa niduk wewa suwapath wewa. Siyalu denata salli walin ithirewa jayama jaya labewa. Budu saranai devi pihitai thurunuwangeh pihitai 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
ඔබ තුමාට ගොඩාක් පින් හැමදේම විස්තරාත්මකව පැහැදිලිකලාට🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි¡ පැහැදිලි කිරිම ඉතාමත් වැදගත් ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා !
ඔබ තුමාට නිරෝගි සුවය නිතරම ලැබේවා.එබ තුමාට පින්
ඔව් ඔබතුමාට බොහොම පින් ගොඩක් ඇත්ත වුනා ස්තූතියි 😊
❤wish you happy new year 🎉🎉man mina lagne man kisima nalikwaka lagna palapala ahanne nha oba thuma ge me wayasata hana witharai ahanne godak kassata pahadilwa kiyanwa man inne dubai matath hodak badaka awa habai man watunnha oba thuma kiyana hama wachanayakma mata aththa mage jiwithe oba thumata theruwan saranai 🎉❤🎉
නියමයි..හරි වැදගත්..ඔබ මට ආදරෙයි...මට තේරෙනවා.පින් ඔබතුමාට..මම ජීවිතය ජය ගන්නවා.
මමත් මීන අනේ මන්දා මමත් 2023 හැම දුකක්ම වින්දා.පුදුම කලකීරීමක් ජීවිතය ගැන තිබුනේ.2024 හැමෝටම සුභ වේවා♥️බුදුසරනයි
හරිම දක්ශයි.ඔබ තුමා හරිම හොද විදිහට කියනවා..දෙවි පිහිටයි..🙏
Thenkuou, oyata siyalu sithum pethum etuvi niduk nirogi sampaththiya lebewa,,,, suba aluth awruddak wewa,,,
😅😅
බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏
Budu saranayi oba tumata 👍👍👍🙏🙏🙏🙏
Obathuma kiyana piliyam mn kala,Hariyatama hari.hugak pin obathumata.Niduk Nirogiwewa !!
ස්තුති මහත්තයා .ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි
ලගනය කෙසේවෙතත් ඔබගේ උපදෙස් ඉතා වටිනවා සුභපැතුම් .
❤❤❤එනකම් බලාගෙන හිටියේ මීන ගැන විස්තර අරගෙන. කියනාදේ හරියටම හරි. මුදල් ගැන නම් කියන කතා ඇත්ත. දුන්න මුදල් ගන්නම විදියක් නැහැ. ❤❤ ස්තුතියි ඔබතුමාට බුද සරනයි දලදා හාමුදරුවන්ගේ පිහිට ලැබේවා❤❤
මටත් වුනේ ඕකම තමයි. ණය කාරයො නිසා මං ☹️
Ane math meena 🐟🐟🐟🐟 Oba thumata godak pin denuwath karata budu saranai jesu pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මින මමත් අවුරුදු 40 මාරම දුකක් වින්දේ එ දුක් වින්දේ මම නිසා නෙමෙයි මගේ පවුලේ අය නිසා මගේ සැමියා දරුවෝ නිසා කොච්චර දුක් වින්දත් අද මට මම ගැන සතුටු වෙන්න පුළුවන් මොකද මටවත් හිතාගන්න බැරි ගොඩක් දේවල් මම මේ වෙද්දී කරලා තියෙනවා මට මම ගැන ආඩම්බරයි
සුබම.සුබ.දවසක්
ඔබ තුමාට පින්
ගොඩක් පින් දැනුවත් කලාට
Aubowan oba tumata budu saranayi 🙏🙏🙏
Obata godaak pin.ganna one beheth list eka dapu eka thawath hodai.yahapathakma wewaaa.
විශ්වාස ය සහ අදිශ්ඨානය නිසා තමා මම දෙයක් ලගාකරගත්තෙ.මමත් මීන.තාමත් දුක්ම ත්මා ඉතින්...බලමු නව වසර .මේ වීඩියෝ ව බලලාවත් දෙයක් කරගන්න..🌈️
Tank you sar. Suba.nava.vasarak.vaava🎉🎉🎉
ඔබ තුමාමේ කරන මහගු කර්තව්‍ය ඔබට පින් ගොඩක්. තෙරුවන් සරනය්🙏🙏🙏
Math saudia gedaraka wada karana gaman ude hawa pirith ahanawa .maiththri bawana karanawa . e wagema thun suththraya sajjayana karanawa. mona prasna awath udyogayen wada karanna pulwan sithata puduma salluwak danenawa. oba thumata godak pin wistharathmakawa danuwath karata. obathumage lagna palapala siyata siyak hari. t mama athdakimen kiyanne . obathumata theruwan saranai ....!!! ledak dukak karadarayak nathi nirogimath wasanawantha auruddak wewa....dira ausama labewa...!!!🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි
Very true of 2023 sir..such painful and falling both mentally and emotionally..
ඔබට සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼
Obata godak pin
එසේම වේවා ඔබ thumata
Budu saranai
ඔබතුමාට තෙරුවන් සරණයි
@chandrikaraja oya baya wenna epa kisima dekata. Mamath meena lagnayeh. Apita 2024 mulu wasarema Hondai subai jayai. Habai oya honda pudgalayek viya yuthui. Budu rajanan wahansehta buda puja thiya yuthui. Duppath minisunta udaw karanna puluwan vidiyata. Hamadama mitree bawanawa karanna. Oyata siyaluma pathum ishtawei budu saranai
🙏🙏🙏🙏
ස්තුති ස්තුති ස්තුති
Your teachings are valuable to me..not just valuable but most valuable
ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
Budu.saranai.yaha.patakma.wewa.
Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭😮😮
පින් සිද්ධ වෙනවා බොහොම ස්තූතියි
හිතට සහනයක් බොහොමත් පින්
තෙරුවන්සරනයි ඔබතුමාට
Piliyam nam mama tikai kale.erth mata nam tikak hodai.methumate godak pin.deerga ayuse labeva.god bless you
බොහොම පින් ඔබ තුමාට
ඔබ තුමාට පිං🙏🙏🙏🙏🙏
ඔබතුමා කියන සියලු කාරනා සත්‍යයි...🙏
Budu saranai oba thumata
මාත් මීන ලග්නෙ...දැන් අවුරුදු 34 මට..මගෙ ජීවිතේ හැම අතින්ම කඩා වැටුන.දැන් තමා පොඩ්ඩක් හරි සැනසීමෙ ඉන්නෙ
මාත්
2024 දිනන්න ❤..මේ සියල්ල බොහෝ වටිනවා .
බොහොම ස්තූතියි ඔබතුමාට
Atthatama hoda online salli hoyana widiyak kiynnko danna kenek
👍👍👍❤
Godak pin apita mewa pahadili kalata theruwan saranai
ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරනණයි
ඇත්තටම ඔබ තුමා ගොඩක් හොද කෙනෙක් මම හැම මාසෙකම අහනවා ගොඩක් පිං❤️
මමත් මීන ලග්නයෙන් උපන් අයෙක් .මේ කියන සියලුම දේ හරි.පුදුම තරම් දුකක් වින්දා .මුදල් ඉල්ලා ගත්තු අය දෙන්නේ නැහැ .2024 හොඳක් වෙනවා nm හොඳයි .මෙතුමා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .බොහොම ස්තුති .දීර්ඝායුෂ වේවා ඔබතුමා ට.තෙරුවන් සරණයි
මමත් අහනවා ❤
Thank you for everything 🙏
Theruvan saranai obathumata!
ඔබට පින් සිදුවේවා....!
Theruvan saranai oba thumata
budu saranai
23අවුරුද්ද ගැන මීන ලග්නයට කියපු හැමදේම හරි
ස්තූතියි සර් මගෙ දුව මීන
Harima agey wada satahana
ඔබතුමානම් බලන් ඉන්නවා වගේ කියන්නෙ ස්තුතිය 🙏
හරි යට.හරි.2023මෙි.කියපු.දේවල් .ඔක්කොම .හරි
🙏🙏🙏🙏🙏🙏🙏
Mmath meena lagnaye..me wasare patan gaththada idala rakiyawe aul.mokakda mma karanna one?
Akanm atta mage putha mage chute malie dennam mena oba kuwa wagema me dennam anun nesa thami amruwe watune mage malienam 2023 4 9 hadesiseyema apewa dala geya mage malilets ruwan pura newan doratu vewara wewa mage puthahi me lagadethi yaluwan nesa hoda kattak kawa
Kiyapu okkoma hari
Mamath meena. Mata nam hamadama duka. Eth daruwo wenuwen geewath wenawa. Eka mage welawa wenna athi.
බුදු පහන තියෙන මල් ආසනේම ද අනිත් තෙල් වලින් පත්තු කරන පහන තියන්නේ පැහැදිලි කිරීමට පුලුවන ද සර්
🙏🙏❤️❤️❤️🙌🙌
Mamath meena...❤
අමිිමෝ් අවුරුදු 29ට මාර කටිිටක් කන්නේ්.. ගෙදරත් අවුල්.. බලමු හොද කරගන්න.
🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻
MENA KEYANA WADAKMANA MAMA BAREMATANA KUWAIT AKATA AWA ATANAT APAMA DUKAK WEDENA
oya kiuwa hariyatama harii
Yako rata edalaa epaa welaa
Mama meena
Vat aka
Hindaa lankawata enna wediyak naa
❤❤❤❤
Math geyak hadanna salli dila anthimt sallith na gewaluth jivithem epa wela inne marenn hithuna wara ananthai
මේ සියල්ල ඇත්තනම් 1975 කාලයේ මම රජවෙලා හිටියා වගේ උනොත් හොදයි.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
සර් මමත් මින හැබැයි කාල සර්ප යොගය ඒක හොදයිද
අපා.දුක්.වින්දා
🙏🏻🇱🇰💐🙏🏻🇱🇰💐🙏🏻🇱🇰💐
බලන් හිටියේ මීන ගැන කියනකම්. ❣️
මම මින
Ane sir.2023 man meena hareyatama hare
Dan.hegamanata watela enna 2024 wath hoda wayi neda sir
දිපිකාකුමාරි
අනේ සර් මමත්. මීන
රන් තැබිලි තෙල් හොයා ගන්න නැහැනෙ.ඒකට වෙන දෙයක් ගත්තට කමක් නැද්ද