2 adhipathi bhawa 12 | lagna palapala 2022 | astrology sinhala | jyothishya padam | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 ปีที่แล้ว +2

    harima pahadiliy video eka hodatama saralai godaak sthuthiy oba thumata pin thawathawath gnanays pahalawewaaa!

  • @padmakumari7187
    @padmakumari7187 2 ปีที่แล้ว +1

    කියන දේ ඇත්ත .මම දිගටම බලනවා.

    • @charith_prasanna_drone
      @charith_prasanna_drone ปีที่แล้ว

      hendirik silwa hettigoda---jivithaya ha grahayo BOOk 175 pitowa.....176 pitowa balagena kianne,,,,,,,,,

  • @olgafatima9990
    @olgafatima9990 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @sachikularathne1151
    @sachikularathne1151 2 ปีที่แล้ว +2

    දෙවැන්නාදිපති(චන්ද්‍ර ), බුද(ලග්නාදිපති),රවි සමග 8

  • @SamanthiFernando-xl3dc
    @SamanthiFernando-xl3dc ปีที่แล้ว

    මගේ දෙවැන්නාධිපති 1 ඔබ කිව්ව දේ හරි ස්තුතියි

  • @AyurvedaHome
    @AyurvedaHome 2 ปีที่แล้ว +6

    කියන එවා සත්‍ය යයි.මගේ 2පති 7 මම ආයුර්වේද වෛද්‍යවරියක්. ඔබගේ කටයුතු සාර්ථක වෙිවා ,

  • @imashanishamani1699
    @imashanishamani1699 ปีที่แล้ว +2

    2 adipathi lagnaye nam kohomada

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana2447 2 ปีที่แล้ว +2

    Obathuma Hari..mage 2 adhipathi 7 kiyapu Field eke job thamai karanne...

  • @chandrikapanipachchalage5736
    @chandrikapanipachchalage5736 2 ปีที่แล้ว +1

    Mege hadahane 2nnadipati 2ke shait ekka. Kohomada danaya nenee(shanit samaga)

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 ปีที่แล้ว +1

    සිකුරැ 8 අන්සතු ධනයක් මට ලැෙබනවා මම තුලා ❤

  • @rasikasudarshani8621
    @rasikasudarshani8621 2 ปีที่แล้ว +1

    Lagna di pathi dewennadi pathi akama grha thuma vi 9wenne iddi kohomada sr.lagnaya makara.

  • @dayanidisanayaka6392
    @dayanidisanayaka6392 2 ปีที่แล้ว +3

    කිව්ව දේවල් ඇත්ත..
    මුදල් ලැබීම හොඳයි.. නමුත් තැම්පත් මුදලක් තබා ගැනීම අපහසුයි.. මොකක් හරි හේතුවක් නිසා මුදල් වියදම් වෙනවා..
    කන්‍යා ලග්නය.. සිකුරු,රවී, රාහු දෙවැන්නේ..

  • @Rokey................
    @Rokey................ 2 ปีที่แล้ว +1

    මගේ 2අධිපති 5 තවත් ග්‍රහයින් 3 ක් සමග

  • @thiyankadilshan5235
    @thiyankadilshan5235 ปีที่แล้ว +1

    Guru shani 8 innwa..rahu sikuru 11 innwa...

  • @kusalanipatabandi6084
    @kusalanipatabandi6084 2 ปีที่แล้ว +1

    Pariwarthana yoga yak thibe nam kohomada . 2 adhipathi 4. 4 adhipathi 2 nam

  • @tharukamihirani8778
    @tharukamihirani8778 2 ปีที่แล้ว +2

    Mage 2 adipathi 9 Matath podi kale asaneepa une na 😊vivahaya ikman una

  • @damithpadmakumara125
    @damithpadmakumara125 2 ปีที่แล้ว +1

    2අදිපති.ගුරු .සනි සමග 11යේ මිතුරුව

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +2

    මේ දෙන දැනිමට ඔබතුමාට පින් යහපතක්ම වේවා.

  • @nadeepatiya4831
    @nadeepatiya4831 2 ปีที่แล้ว +3

    මාත් 11wanne inne... Math marry karanna neme hitiye namuth mata 23n ikmanin badinna wada katayuthu sidda una

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว

    Budusaranai. Mage. 6. Senasurui. Jandayath. Ekka. Inne. Hodaida

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    2vannadipathi 9 nam, kudaa Kala rogee vanawa, 👍,
    Ikman vivahayak👎
    parakku velai vivaaha une
    Danawath
    Gunawath
    Nirogee, sapavath Thunuruwange pihiten 👍
    Sir kiwe 12 Adhipathi 12 nam 🤔
    2 adipathiya or 12? vanna

  • @samadhigunathilaka9617
    @samadhigunathilaka9617 ปีที่แล้ว +1

    මගෙ 2 අධිපති 8 . චන්ද්‍රයා . තවමනම් මුදල් අතින් ලොකු ලැබීමක් නැහැ..

  • @reksiratnayake1731
    @reksiratnayake1731 2 ปีที่แล้ว +1

    Great 👏 thank u for your guidance

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 ปีที่แล้ว +1

    Danu lagnaye අධිපති guru da aethakota

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว +1

    ❤❤❤

  • @madumadushika539
    @madumadushika539 ปีที่แล้ว

    Hadahana nethi ayage balanna pramayk nedda

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone ปีที่แล้ว +1

    hendirik silwa hettigoda---jivithaya ha grahayo BOOk 175 pitowa.....176 pitowa balagena kianne,,,,,,,,,

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +1

      ඔව් ඒක මම ඔය ගොඩක් වීඩියෝ වල පැහදිලිව කියල තියෙනව. ජීවිතේ හා ග්‍රහයෝ පොතට කරුනු ගත්තෙ මොන රිශිවරුන්ගෙ පොත් වලින්ද කියල දන්නවද?

    • @charith_prasanna_drone
      @charith_prasanna_drone ปีที่แล้ว

      oba thumata abiyogayak newei kale mama...a book ake thiyana karunu walata aha giya danumak oba thuma thula man dakinawa...anna a danumai,,,,,,karunu akathu karala thawa gaburain kiyanna kiyalai mage illima

  • @chathushaedirisinghe9640
    @chathushaedirisinghe9640 ปีที่แล้ว +1

    ගුරු සිකුරු 9 ඉතා හොදෛ නේද්? මගෙ දෙවැන්න මකර සෙනසුරු ඉන්නෙත් 2. ඒත් මට ඇති දෙයක් නෑනෙ???

  • @Adt5987
    @Adt5987 2 ปีที่แล้ว +1

    Sir mage vayasa 38. 2 adipathi guru 11 vanne Danu rachiye inne. Gunavathkama thiyenava. Aheth danaya nam Naha sir.

    • @manuwan9102
      @manuwan9102 6 หลายเดือนก่อน

      danaya nikan hitiyata enne na

  • @monikageethanjani9133
    @monikageethanjani9133 2 ปีที่แล้ว +1

    theruwan saranai! deergausha labewa!🙏🙏🙏

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 2 ปีที่แล้ว +1

    ම්ගේ ලග්නය මින .දෙවැන්න අදිපති කුජ අට වැන්නේ ඉන්නේ . භුම්‍ ලාභ ලැබුනා ඔබ තුමා කියපු විදිහට 🙏🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      මොනවගේ භූමිලාභයක්ද? ඒක මගෙ දැනුමට වටිනව..

    • @hettirachchigayan6743
      @hettirachchigayan6743 2 ปีที่แล้ว

      @@GaganaPrathap ඔබතුමා ට whutsapp msg කරා මම

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      @@hettirachchigayan6743 nama mokakda

    • @hettirachchigayan6743
      @hettirachchigayan6743 2 ปีที่แล้ว

      @@GaganaPrathap මම රට ඉන්නේ .මම කේන්ද්‍ර දෙකක් බලවා ගත්තා ඔබට කියලා .එතකොට මම විස්තර ටිකක් කිව්වා ඔබ තුමා ට

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      @@hettirachchigayan6743 mmm oyage awasan number 4 danna.

  • @anushkaasanka6866
    @anushkaasanka6866 ปีที่แล้ว +1

    2 වැන්නාදිපති ලග්නාදිපති වී 12 සිටින කෙනෙකුගේ කුමන පලාපලය සත්‍ය වන්නේද?
    (1)ලග්නාදිපති 12 සිටීම
    (2)දෙවැන්නාදිපති 12 සිටීම

  • @pasidumalsara2418
    @pasidumalsara2418 2 ปีที่แล้ว +7

    මම ඔබබ තුමාගෙන් ජන්ම පතුුය පරික්ෂා කරා,මම මානසිකව වැටිල හිටියෙ නමුත් මම දැන් ,හිතින් ශක්තිමත් ,

    • @kumarifanando4446
      @kumarifanando4446 2 ปีที่แล้ว

      It is called Horascope ,not Birth certificate

  • @neelakanthi4582
    @neelakanthi4582 2 ปีที่แล้ว +1

    දෙවැන්නාධිපති ගුරු වී එහිම තැන්පත් වී සිටී .
    අධ්‍යාත්මික ජීවිතේට මෙයින් යමක් කිව හැකිද ?

  • @ykdpro
    @ykdpro 2 ปีที่แล้ว +1

    2 අධිපතියා ලග්නාධිපති සමඟ 10 වැන්නේ සංයෝගව සිටීම ධන යෝගයක්ද?

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 2 ปีที่แล้ว

    mesha lagnaya. 2 inne rahu (wrushaba rashiye uchchawa). 2 adhipathi sikuru inne 11 kotuwe (kumba rashiye) .

  • @dilanikachchiarachchi2993
    @dilanikachchiarachchi2993 2 ปีที่แล้ว +1

    Mage dewannadipathi deke inne mage dewanna sinha loku danayaknam na katawath karadarayak nathiwa innawa

  • @Shashirukma
    @Shashirukma 2 ปีที่แล้ว

    2වැන්නාදිපති 7

  • @rumaa1378
    @rumaa1378 2 ปีที่แล้ว

    දවස් දෙක තුනක් බලන්න අරන් පට්ට 💙✌️

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunfer7547
    @sunfer7547 ปีที่แล้ว +1

    දෙක අධිපති යනු උදහරන සමග පෙහෙදිළි කරන්න.
    .

  • @mml9535
    @mml9535 2 ปีที่แล้ว

    Yahapata Wewa

  • @thanujamendis6151
    @thanujamendis6151 2 ปีที่แล้ว +1

    2වැන්නාධිපතියා 7 ඉන්නේ .කටක ලග්නය 2 -සඳු ,7-රවි

  • @chandaniamarasinge9358
    @chandaniamarasinge9358 ปีที่แล้ว

    මගෙ 2දිපතියා බුද ඔහු සිටින්නෙ 8වෙනි භාවයෙ
    මට මෙය අසුබද

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandralatharanawera486
    @chandralatharanawera486 ปีที่แล้ว

    2 අදිපති 9 ඉන්නේ
    සිකුරු වෘශභ රාශියේ ...
    ඒ කියපු දේවල් නෑ..

  • @NuwanNw
    @NuwanNw 2 ปีที่แล้ว +1

    දෙවැන්නාදිපති ලග්නයේ පිහිටීම,දෙවැන්නෙන් දොලොස්වැන්න නිසා ප්‍රශ්නයක් නැද්ද?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Ne. Ohom balanna giyoth kisi nigamanekata enna be.

    • @NuwanNw
      @NuwanNw 2 ปีที่แล้ว +1

      @@GaganaPrathap ඔව් නේ

  • @stambosilva6292
    @stambosilva6292 2 ปีที่แล้ว +1

    2අදිපති 8
    බුමි ලාභ ඇත. ඉඩකඩම් ඇත..පෙර පින් ඇත. මුදල් ලැබේ. ඔහේ වියදම් කරනවා .😢

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Mama usaba dswsnnade lathe Buda enna 4 oba keuwa da hri tharuwan sarani

  • @rumaa1378
    @rumaa1378 2 ปีที่แล้ว +2

    ලග්නය "මකර" 2 කොටුවේ "කුජ" සම ඉන්නවා දෙවැන්නාධිපති "ශනි" 6යේ මිත්‍ර වේලා ඉන්නවා. නවාංශකය "කුම්භ" 2 කොටුවේ "ශනි" සම ඉන්නවා දෙවැන්නාධිපති "ගුරු" 9යේ සතුරු වේලා "සිකුරු" ස්වක්ශේත්‍රව ඉන්නවා. ඔය ටික බලද්දි හොදයිද නරකයිද කියලා කියන්නකො 🙏

    • @chandeepaabhishek1074
      @chandeepaabhishek1074 2 ปีที่แล้ว +1

      2003 ද ඉපදුනේ

    • @rumaa1378
      @rumaa1378 2 ปีที่แล้ว

      ඔවු 2003 නේ පිහිටිම හොදයි ද නරකයි ද කියන්න පුලුවන් ද

  • @kamalasubramaniam2529
    @kamalasubramaniam2529 2 ปีที่แล้ว +1

    2 වන්නාදි පති 9 නමුත් විවාහය නමි තාමත් නැ අනිත් ඒවා හරි.

  • @asankabandara6377
    @asankabandara6377 2 ปีที่แล้ว

    දෙක අධිපති රවි බුද සමඟ 8 වැන්නේ..... බුද සමඟ සිටීමෙන් ප්රතිඵල වෙනස් වෙනවා ද.....

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      බුද ආදිත්‍ය යෝගය 8 වෙන්නේදී රාජයෝග තත්වයක්..

    • @asankabandara6377
      @asankabandara6377 2 ปีที่แล้ว

      @@GaganaPrathap තෙරුවන් සරණයි ඔබ තුමාට..

    • @asankabandara6377
      @asankabandara6377 2 ปีที่แล้ว

      @@GaganaPrathap එතකොට උපතේදී කටක ලග්නය
      සඳු 1
      කේතු 4
      ශනි 5
      ගුරු 7
      රවි,බුද 8
      කුජ, සිකුරු 9
      රාහු 10
      1985.03.03
      16:29 ට
      හසලක දී
      උපත.......මේ මාගේ උපන් වේලාව සර් අදහසක් දෙන්න පුළුවන් ද ...

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 2 ปีที่แล้ว

    2 අධිපති ලග්න යේ (1) නම් කොහොමද කිව්වෙ නෑනෙ.

    • @nadee93
      @nadee93 2 ปีที่แล้ว

      හොදට අහපන්. උඩින් පල්ලෙන් බැලුවාම එහෙම තමයි

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 2 ปีที่แล้ว

    💎💎🙏🙏🙏

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว

    Podi kollo hadahan balanna thiya parippuwak hadagannawath dan nehe

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว +1

    2 අධිපති 11 සහ 1 ප්‍රතිඵල කිව්වෙ නෑනෙ ?

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +1

    දෙවන්නාධි පති කිව්වට තේරුම් නැහැ.... දෙවැන්නාධිපති ග්‍රහයා ගේ නම කිව්ව නම් හරි

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      eka rasiyen rashiyata wenas wenava . mage palaweni padam deka balanna

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 2 ปีที่แล้ว

    දෙවැන්නා දිපති 2වැන්න් තුළ තැන්පත් නම්

    • @shanikaalahakoon4639
      @shanikaalahakoon4639 2 ปีที่แล้ว

      මගේ ලග්නෙ මේෂ .දෙක සිකුරු .එක කුජ

  • @manamanju2137
    @manamanju2137 2 ปีที่แล้ว

    මට ඔබේ WhatsApp අංකය එවන්න

  • @econ-with-jaye
    @econ-with-jaye 2 ปีที่แล้ว

    1 ඉදියට කෙල්ලෝ නෑ තව