අනන්ත රාත්‍රිය (Dark Night of the Soul)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2021
  • Suwisal is a successful, middle-aged supervisor with a melancholic personality and penchant for forgetfulness. His fiancée reminds him daily of appointments, special occasions and routine things, but he is a reluctant husband-to-be and casually sees other women. A man disturbed by something deep and elusive, he tries to stay emotionally stable by suppressing his memories. But when he must serve on a jury at a murder trial, he spirals into the world he thought he had banished. He recognizes the defendant as a woman he knew years ago, a woman with a past.
    Awards:
    Best New Asian Director - Jury Special Mention - Busan International Film Festival
    8 Sri Lankan Film Critics awards including Best Picture
    2 SIGNIS awards including Best Actress (Swarna Mallawarachchi)
    Best Editing (Lal Piyasena) - Sarasavi Film Awards
    Merit Award (Hemasiri Liyanage - Sarasavi Film Awards
    IMDB Link: www.imdb.com/title/tt0115538/...
    Directed by: Prasanna Vithanage
    Produced by: Damayanthi Fonseka
    Director of Photography: M.D. Mahindapala
    Film Editor: Lal Piyasena
    Cast: Swarna Mallawarachchi, Ravindra Randeniya & Yashoda Wimaladharma

ความคิดเห็น • 88

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 16 วันที่ผ่านมา +10

    ඇත්තටම දැන් මේ වගේ ෆිල්ම් නෑ ඔක්කොමලා ලස්සනයි. ගෑණු කෙනෙකුට හොඳම ආදර්ශමත් ෆිල්ම් එකක්❤

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 18 วันที่ผ่านมา +15

    මේ වගෙ වේදනා ගිලගත් නිහඬ ජීවිත කොච්චර ඇද්ද 😮‍💨😢😢

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 18 วันที่ผ่านมา +13

    ස්වර්ණා නම් ඒ අද්විතීය නිලිය

  • @susilgomis1
    @susilgomis1 14 วันที่ผ่านมา +4

    මේක ෆිල්ම් හෝල් එකේ බැලුවා මතකයි.අමතක නොවන චිත්‍රපටයක්. ආයෙ බලන්න ලැබුනට සතුටුයි.

  • @amilasuranji2224
    @amilasuranji2224 21 วันที่ผ่านมา +10

    ගුණවත් නොවන මිනිස්සු ..සමාජයේ කොතරම් ඉහලට ගියත් වටිනාකමක් නොමැත..

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 หลายเดือนก่อน +26

    අපිට ආදරේ නැති අයගෙන් දුරස් වීම සහ අත හැරීමමෙන් අපිට සතුටින් ඉන්න පුළුවන්

  • @sarath-nx7zp
    @sarath-nx7zp 9 หลายเดือนก่อน +32

    What a performance by swarna mallawaarachchi. Excellent ❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +22

    යශෝධා හරිම ලස්සනයි .....හැමෝමගේම හොදම , තරුණ කාලේ.....හැමෝම ලස්සනයි ....ෆිල්ම් එකත් ලස්සනයි ...

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup หลายเดือนก่อน +18

    ❤ මොන සාක්‍ෂියට ත් වඩා හෘද සාක්‍ෂියට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට බෑ 🙏

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 18 วันที่ผ่านมา +4

    .43 පවු දෙයියනේ ..ආදරෙ මෙතන කොහෙද ..අසරණ ගැහැනු ආත්ම ..මං අඬමින්😢

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +21

    හොදම දඩුවමත් සමාව දීමත් තමයි අත් හැරීම කියන්නේ පියුම් කලදේ හරි.

  • @sampathkumara8806
    @sampathkumara8806 3 หลายเดือนก่อน +7

    යසොදා ඉස්කොලෙ යන කාලෙ වෙන්න ඇති එතරම් පොඩි,හුරුබුහුටි❤

  • @himalfonseka9587
    @himalfonseka9587 5 วันที่ผ่านมา +1

    තරුණ ජවය තරුණ කාලයේ මිනිසුන්ගේ හැඟීම් හරි වෙනස්...විශේෂයෙන්ම කාමය ඉදිරියේ...මිනිසුන් පරණතවත්ම පෙර කළ බොළඳ ක්‍රියා පරිණත වීම තුළ ...එය දෝංකාර දෙනු ඇත.. එම සිදුවීම් ආපස්සට හැරවිය නොහැකි කල ..........

  • @mallutornado
    @mallutornado ปีที่แล้ว +25

    Very nice performances. Fan from Kerala, India

  • @anushadisna8005
    @anushadisna8005 หลายเดือนก่อน +21

    මිනිහෙකුට හර්දසාක්ශියට බොරු කරන්න බැහැ .ඒ වගේම හොදම දඩුවමත් කිසිදු පලිගැනීමක් නැතුවම අතහැරීම

    • @lalithawijerathna2367
      @lalithawijerathna2367 19 วันที่ผ่านมา +1

      අද මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නෑනේ ........මේ රංගන ශිල්පීන් මොන තරම් දක්ශද........හරිම ලස්සනයි .ස්වර්ණ ......යශෝද.........අනේ රවීන්ද්‍ර රන්දෙණිය ඔබ විතරයි අපේ අයගෙන් ඉතිරි වෙලා ඉන්නෙ .දීර්ගායු වේවා ඔබට .ආදරෙයි ඔබ හැමදෙනාටම

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 11 หลายเดือนก่อน +19

    ඇත්තටම ඔව් ආදරේ නැති මිනිහගේ උදව් ඕනත් නැහැ ජය වේවා

  • @AriWijayawardhana
    @AriWijayawardhana 11 วันที่ผ่านมา +2

    අසරන..ගැහණු..කොයි..තරම්.අසරනද

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 21 วันที่ผ่านมา +5

    කියන්න වචන නැ. එච්චර ට ලස්සනයි .❤❤❤

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว +20

    ඇත්ත බොරුව බොරුව ඇත්ත කරන ස්තානය....

  • @kalpanisamarawickrama-ss7tb
    @kalpanisamarawickrama-ss7tb 5 วันที่ผ่านมา

    ආදර්ශමත් කතාවක්.
    මේ film එක නව යෞවුන් වියේ නැරඹීය යුතුයි ජීවිතේ පාඩම් කියපයක්ම ඉගැනීමට

  • @crishanthamalimbada
    @crishanthamalimbada ปีที่แล้ว +21

    යශෝදාගෙ ලස්සන 😍

  • @ananthared
    @ananthared 3 ปีที่แล้ว +9

    Harima Lassanai movie. Thanks for the subtitles. This movie is a masterpiece.

  • @pradeephistory
    @pradeephistory 3 ปีที่แล้ว +8

    Beautiful film
    Congrats Prasanna and the team

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 21 วันที่ผ่านมา +3

    කාමතුර පිරිමි විස්වාස කරනා කාන්තාවො කී දෙනෙක් නම් දුකෙ වැටිලා අතිද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 หลายเดือนก่อน +2

    හොද කතාවක් 👍👍👍👍

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p 19 วันที่ผ่านมา +1

    Swarnaaaa.. Ravi.. Ape sampatak ❤❤❤ adarei..

  • @boudusaved4719
    @boudusaved4719 5 หลายเดือนก่อน

    I love the film style, especially the scenes where we only hear piano music and can't hear the dialogue or singing and some people move about in slow motion. The music is essential in this story. The acting is incredible by all. And the message the fiance gives Suwisal near the end is right on point...even though he did Swarna an injustice, he can never put it right and he may only be trying to ease his conscience. That applies to all of us, doesn't it?

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 18 วันที่ผ่านมา +1

    ලස්සනයි...

  • @mudithajay
    @mudithajay ปีที่แล้ว +3

    Unforgettable film

  • @sankamoremadafilms
    @sankamoremadafilms 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර්.

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 25 วันที่ผ่านมา +2

    Great performance ❤

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 ปีที่แล้ว +2

    Lassana kathawak

  • @donrasiofficial2305
    @donrasiofficial2305 ปีที่แล้ว +3

    good film😇

  • @ruwanpathiraja8831
    @ruwanpathiraja8831 ปีที่แล้ว +1

    Exellent

  • @sujathatennekone8991
    @sujathatennekone8991 3 ปีที่แล้ว +3

    Dadayama

  • @rajithaarulanandam884
    @rajithaarulanandam884 หลายเดือนก่อน +1

    Excellent

  • @jayaweera9360
    @jayaweera9360 23 วันที่ผ่านมา +1

    කැඩපතක ඡායා එකේ කණ කීන් ගාන කෑල්ල කොපි නොකලානම් watinwaa❤️

  • @samanrathnayake9783
    @samanrathnayake9783 หลายเดือนก่อน +4

    වික්‍රමසිංහ වලව්ව නේද මේ ඉස්සර කොච්චර ලස්සනද.....ඇල්ල ලඟ වලව්ව නාට්‍ය එහෙම................දැන් මේක wedding hall එකක්ද කොහෙද........ කාලය මැව් වෙනසක අරුමෙ..

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 23 วันที่ผ่านมา +1

    The Reader movie
    It also has this kind of incident

  • @maheshtyco7314
    @maheshtyco7314 8 หลายเดือนก่อน +1

  • @ashanidafra5053
    @ashanidafra5053 ปีที่แล้ว +1

    made me cry whn ever i watch dis

  • @WISEMARTIAL
    @WISEMARTIAL 3 ปีที่แล้ว +2

    Just Wow PV !

  • @nalanikularathna1641
    @nalanikularathna1641 2 ปีที่แล้ว +4

    Ayoma film eka dennako

  • @heshanchathu9154
    @heshanchathu9154 3 ปีที่แล้ว +4

    awasanaye aya ohuta samawa dunha

  • @anushkaperera2883
    @anushkaperera2883 20 วันที่ผ่านมา

    ❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 6 วันที่ผ่านมา

    කළුවරේ හිටපු 88,89 අඳුරු කාලය

  • @user-ff3ym2ol4o
    @user-ff3ym2ol4o 14 วันที่ผ่านมา

    🤗🤗

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +5

    yasoda essara kochchara lassanada

  • @user-ff3ym2ol4o
    @user-ff3ym2ol4o 14 วันที่ผ่านมา

    MAAbu..😊😄

  • @devakumar3239
    @devakumar3239 8 หลายเดือนก่อน +5

    ඔය වගේ සත්‍ය කතා තිබේ

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว +4

    කෑමට විතරක් රගන්න තිබුනා

  • @arindumesanda5969
    @arindumesanda5969 หลายเดือนก่อน

    Resurrection by Lev Tolstoy

  • @ariymaleedissanayake1576
    @ariymaleedissanayake1576 24 วันที่ผ่านมา

    Handapana film eka denna please

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว +1

    end i do not undestand may he can do took his house to wife

  • @prathameshadsul8700
    @prathameshadsul8700 หลายเดือนก่อน

    Mahila: uss din car sunsaan jagah kharab hui hai
    Purush:driver kya kar raha tha
    Mahila:paas me koi garage nahi tha.
    Main andar hi rest le rahi thi.
    Purush:mujhe call karna tha
    Mahila:range nahi tha
    Purush: driver bhi andar aaram karta hoga
    Mahila:usse thand lag rahi thi.mujhse dekha nahi gaya.usee back seat par bulaya
    Purush:phir dono ne maze kiye
    Mahila:maine sirf jaan bachane ke liye jismani garmi ka ehsaas karwaya
    Purush:phir control kaise gaya
    Mahila:uske sparsh se pata nahi mujhe achanak kya hua.main chahte huwe bhi uski baahon se hat nahi paayi
    Purush:contraceptives le li
    Mahila:shayad tab tak der ho gayi.woh toh job chod kar chala gaya
    Purush:yeh haadsa kisi ko batao mat

  • @sarathkumara9807
    @sarathkumara9807 ปีที่แล้ว +1

    Sakman maluwa film eka ona

    • @nawaminip4395
      @nawaminip4395 ปีที่แล้ว

      Ow harima lassan film ekak

  • @nimalimenike6726
    @nimalimenike6726 26 วันที่ผ่านมา

    Samawa deemath ath herimath thamai niyama daduwema

  • @user-ff3ym2ol4o
    @user-ff3ym2ol4o 14 วันที่ผ่านมา

    Suki. 😄

  • @crishanthamalimbada
    @crishanthamalimbada 27 วันที่ผ่านมา +3

    යශෝදා බබෙක් වගෙ මේකෙ

  • @rashmisamarakoon2530
    @rashmisamarakoon2530 21 วันที่ผ่านมา

    Me ravindra randeniya kyna manussaya innema me wge charitha walata. Mata a mnha dn appiriyai a nisa

  • @champikamathes-qt2zy
    @champikamathes-qt2zy ปีที่แล้ว +1

    Kauda ne naluwa..

  • @user-ff3ym2ol4o
    @user-ff3ym2ol4o 14 วันที่ผ่านมา

    Mmmm 9th??

  • @sathisthiwan4196
    @sathisthiwan4196 7 วันที่ผ่านมา

    what a waste of time.

  • @skycell4136
    @skycell4136 ปีที่แล้ว

    Sinhala film mala mini wage

  • @senanayakesmun
    @senanayakesmun 2 ปีที่แล้ว +2

    සුරංගනා කතා හදන්න එපා අප්පෝ

    • @thamalugajanayake5530
      @thamalugajanayake5530 ปีที่แล้ว +2

      This is a true story which happened in Russia.

    • @ilsara
      @ilsara ปีที่แล้ว

      @@thamalugajanayake5530 omg 😐

  • @senanayakesmun
    @senanayakesmun 2 ปีที่แล้ว +2

    අප්පෙලා වගේ අය මරපු එක වැරදිද

    • @sssssssssuv
      @sssssssssuv 2 ปีที่แล้ว

      Mokakda appe ge waradda? E ganu kenawa balen dooshane kare nane

    • @lovableidiot78
      @lovableidiot78 2 ปีที่แล้ว

      @@sssssssssuv I need a help

  • @vidushaniishara1921
    @vidushaniishara1921 3 หลายเดือนก่อน +1

  • @sashininimesha6925
    @sashininimesha6925 26 วันที่ผ่านมา +1

    ❤️

  • @sdpconstruction133
    @sdpconstruction133 3 ปีที่แล้ว

    ❤️