අසම්මත ප්‍රේමයක් සොයාගිය තරුණියගේ ඉරණම - Latest Short movie 2022 - Inside Baiscope සිංහල Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Our Facebook Page - / insidebaiscopes
    අසම්මත ප්‍රේමයක් සොයාගිය තරුණියගේ ඉරණම - Latest Short movie 2022 - Inside Baiscope සිංහල Review
    Video එක බැලුවට ගොඩක් Thanks. video එක හොදනම් channel එක Subscribe කරගෙන යන්න. තව මේවගේ videos බලන්න කැමතිනම් පහලින් Comment එකක් දාගෙන යන්න. Music වලින් Channel එක Movies Review වලට මාරු කරන්න කියල හැදුවේ. Music වලට ආස උනත් music දාල Channel එක Monetize කරන්න බැ. ඒකනිසා අකමැත්තෙන් උනත් Channel එකේ Content එක මාරු කරනවා. ඒ වගේම Channel එකේ Name එකත් Inside බයිස්කෝප් කියල ඉදිරියේදී මාරු කරනවා. ඔයාල මගේ Channel එකට මෙතෙක් ලබල දීපු ආදරය ඉදිරියේදීත් ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනවා. ඒවගේම හැම සතියකම ඉරිදා හවස බයිස්කෝප් කතාවකින් ඔයාලව හම්බවෙන්න එන්නම්. සියලුදෙනාට සුබ දවසක්.
    If you would like to remove any movie clips i have used in this video, send a email to insidebaiscopevideo123@gmail.com and your clips will be removed immediately. We have invested lot of time and effort to raise this channel. Please don't give copyright strike, instead ask me to remove your movie clips or raise a copyright claim to get the advertisement revenue. I am happy to give the revenue to you.
    FAIR-USE COPYRIGHT DISCLAIMER
    * Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    -This video has no negative impact on the original works (It would actually be positive for them)
    -This video is also for teaching purposes.
    -It is not trans-formative in nature.
    -I only used bits and pieces of videos to get the point across where necessary.
    We make these videos with the intention of educating others in a motivational/inspirational form. We do not own the clips and music we use in most cases. Our understanding is that it is in correlation to Fair Right Use, however given that it is open to interpretation, if any owners of the content clips would like us to remove the video, we have no problem with that and will do so as fast as possible. Please message us on TH-cam or Facebook if you have any concerns.
    We believe these videos are fair use because:
    They are trans-formative in a positive sense, we take clips from various sources to help create an atmospheric feeling that will help people in hard situations in their life.
    sinhala movie review,sinhala film review,movie review sinhala,film review sinhala,film review in sinhala,movie review in sinhala,sinhala talkies money heist,sinhala moviecaps,inside cinema,movie explained in sinhala,movies sinhala review,films review sinhala,horror movies sinhala review,best movies sinhala review,zombie movies sinhala review,sinhala movie caps,movie explanation in sinhala,girl in the basement sinhala movie review,Forbidden Love Anamika sinhala, Baiscope TV, movie 2022, Forbidden Love Anamika 2021, love story sinhala, Haseen Dillruba 2021, Haseen Dillruba
    #inside_baiscpe #film_review_sinhala #movie_review_sinhala

ความคิดเห็น • 109

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +47

    මෙි වගේ පිරිමි ඉන්නවා ගැනු ඇන්දනේවා පවි ඉතිං අද කතාව නම නියමයි සමාජයට පට්ට වටින විඩියෝ එකක් ජය වෙිවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🎉️🎉️🎉️

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +3

      අදහස් වලට ස්තුති... දිගටම එකතුවෙලා ඉන්න

    • @dileepamalli3476
      @dileepamalli3476 ปีที่แล้ว +1

      @@insidebaiscope q

  • @piyasiriambalangoda9406
    @piyasiriambalangoda9406 ปีที่แล้ว +18

    මම චිත්‍ර පටිය හිතින් මවා ගත්ත.හරි ලස්සනයි. ත්‍රාසජනක ස්වරූපයකුත් තියෙනව. නමුත් මේක බොලඳ පෙම් කතාවක් නෙමෙයි. ජීවිතයට අාදර්ශයකුත් ගන්න පුලුවන් කතාවක්. ස්තූතියි.

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      අදහස් වලට ස්තුති... දිගටම එකතුවෙලා ඉන්න

  • @wapasela
    @wapasela ปีที่แล้ว +52

    අනියම් සම්බන්ධය අනිවාර්යයෙන්ම ගිනිගොඩක් පමණයි

    • @asanthakamara2014
      @asanthakamara2014 ปีที่แล้ว +4

      එහෙම කියන්න එපා, අසම්මත අාදරේ ලැබෙන අාදරේ අසීමිතයි අවබොද කරගෙන යන්න ඕනේ, වැල් පාලමෙන් යනවා වගේ පරිස්සමින් යන්න ඕනේ, එක හරි සුන්දරයි

    • @wapasela
      @wapasela ปีที่แล้ว +1

      @@asanthakamara2014 එ වුනාට කව්ද කැමති තමන්ගේ නෝනා වෙන කෙනෙක් එක්ක ඉන්නවාට

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +15

    ලස්සනයි හොද කතාවක්

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      ස්තුති... දිගටම එකතුවෙලා ඉන්න

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +30

    හොද ආදර්ශමත් කතාවක් ගොඩක් ලස්සනයි බහුතයක ජිව්ත කතාවක්❤

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      අදහස් වලට ස්තුති ... දිගටම එකතුවෙලා ඉන්න

    • @Caldeira198
      @Caldeira198 ปีที่แล้ว

      Bro මොකක්ද ලැබිච්ච ආදර්ශය?

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +11

    එක පාරක් බ්න්😜

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u หลายเดือนก่อน

    ..ඇත්තටම .මේ.කෙල්ලනම්.හරිම .නිර්බීත .කෙල්ලෙක්.තමා.💑💑💑💑🌹🌹🌹🌹💞💞

  • @wasnawasna6874
    @wasnawasna6874 ปีที่แล้ว +6

    සුපිරි ෆිල්ම් එක 😊👍

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      ස්තුති . දිගටම එකතුවෙලා ඉන්න

  • @wapasela
    @wapasela ปีที่แล้ว +9

    හොද පැහැදිලි කිරිමක් මල්ලි, ස්තුති

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      ස්තුති .. දිගටම එකතුවෙලා ඉන්න

    • @DhonPemadhasa
      @DhonPemadhasa 2 หลายเดือนก่อน +1

      Most. Entertainment. Story
      Example. To the society

  • @sansalamedhavi9023
    @sansalamedhavi9023 ปีที่แล้ว +4

    මේ කතාව ලස්සනයි.... ඒත් කතාවෙ මුල ඒ කොල්ලව දැලෙ දාගන්න හදන්නේ නම් කෙල්ල. කතා කරන විදිහ අහපු ප්‍රශ්නත් එක්ක.... ඉතින් අන්තිමට මිනි 12ක් මරපු එකා විතරක් වැරදිත් නෑ 🥺. ගෑනු විතරක් නෙවෙයි පිරිමිත් ඔය රැවටිලා තියෙන්නෙ 🥺

  • @PANTHYFF
    @PANTHYFF ปีที่แล้ว +15

    ගැහැනු කෙනා පාඩුවෙ හිටියනම් මෙ මොකුත් නෑනෙ 😂

    • @yehenima
      @yehenima ปีที่แล้ว +3

      ඒකනෙ. හරියට දන්නෙවත් නැති මනුස්සයෙකුට ගෙදරින් එළියට බහින්න හදනකොට බලෙන් අඬගහල කෝපි දෙන්නෙ! මොන ජාතියේ ගෑණු කෙනෙක්ද ඒ. 😅🙂

    • @PANTHYFF
      @PANTHYFF ปีที่แล้ว

      @@yehenima ou itin 😂 script ne movie hadannath kathawak epai🥲

    • @yehenima
      @yehenima ปีที่แล้ว +1

      @@PANTHYFF ow habai 😂💔

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +11

    කාගෙත් දුර්වල කම් තියනවා ඒ කොල්ලා ඒ ගෑනු කෙනාගේ දුර්වල කම ප්‍රයෝජනයට ගත්තා. .ගැහැනු කෙනාට වරද තේරුන නිසයි ඒ දේවල් නැවැත්තුවේ මේ කොල්ලා ට සයිකෝ

    • @SkRj-zz3il
      @SkRj-zz3il หลายเดือนก่อน

      බලන් ගියාම ඔක්කොම උපාසක උපාසිකවො තමයි

  • @jasenthuliyana5933
    @jasenthuliyana5933 ปีที่แล้ว +3

    කොච්චර අහු උනත් ගෑනු ඕවට....ආයෙත් ආයෙත් අහුවෙනවා.....මොකද කියන දේ අහන්නෙ නැති නිසා😂

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +5

    ammo oin beruna athi .kathawa supiri 👍👍❤️❤️

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      ස්තුති ... දිගටම එකතුවෙලා ඉන්න

  • @NSM402
    @NSM402 ปีที่แล้ว +3

    Lassanata pahadili karanawa.. habai sanju, anil patalawa gannawa 😊

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අනේ ඇත්තමඊ. ස්තුති ඔයා අවදානයෙන් බළලා තියනවා

    • @dineshkumara1585
      @dineshkumara1585 ปีที่แล้ว

      Sirawatama

    • @LasithaDilan
      @LasithaDilan 7 หลายเดือนก่อน

      Xzxzcm
      .😂😅😊09pl
      4:59
      🎉

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +4

    අම්මෝ ඒකට නම් බයත් හිතුන 🤣

  • @jayasinghebandara47
    @jayasinghebandara47 ปีที่แล้ว +1

    Patta film ekak..

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 ปีที่แล้ว +13

    හොඳ කතාවක්.💜️

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අදහස් වලට ස්තුති ... දිගටම එකතුවෙලා ඉන්න

  • @iroshanaperera1845
    @iroshanaperera1845 ปีที่แล้ว +11

    කොල්ලා විතරද වැරදි 🙄

    • @Soisha_yt
      @Soisha_yt ปีที่แล้ว

      Sirawatama bn apitama

  • @mahindaelectronicandtrical9610
    @mahindaelectronicandtrical9610 ปีที่แล้ว +1

    Niyamai

  • @weerasinghesrimal3463
    @weerasinghesrimal3463 ปีที่แล้ว +2

    මේක බලපු කෙනෙක් ලින්ක් එක දානවකෝ movie එකේ..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +18

    වේස ගෑණු 😚👍🏻

  • @enukaenuka4060
    @enukaenuka4060 ปีที่แล้ว +6

    පිරිමිත් දැනගන්න ඔනි කසාද බැදපු ගැහැනි ගැන හිතන් ඔනි නැත්තමි ඔහෙම වෙනවා

  • @yasaskalpitha4197
    @yasaskalpitha4197 ปีที่แล้ว +7

    ayye video eka madin pause kara kara danna epa 😘😘

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +2

      අකදිගට දාන්න බැ මල්ලි copyright වදිනවා අතකොට

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 ปีที่แล้ว +3

    ❤️❤️❤️👌

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +8

    😍😍😍💪

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +5

    💞💞💞

  • @madurangafernando7838
    @madurangafernando7838 ปีที่แล้ว +13

    Bosge ගැනී බබා උනා ඒකිට ඕනෙද පළුවට පිරිමි 🤣🤣🤣🤣එහෙනම් ඉතින් උ ponyek වෙන්න ඕනේ

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අදහස් වලට ස්තුති.. දිගටම එකතුවෙලා ඉන්න

  • @kdcpperera04gmali
    @kdcpperera04gmali ปีที่แล้ว +5

    ❤❤😂 patta

  • @mayuraprasad1699
    @mayuraprasad1699 ปีที่แล้ว +7

    එකෙන්ම ගෑනු කෙනා වැරදී. එල්ලෙන්නම බලාගෙන ඉන්නෙ කාගෙහරි. තමන්ගෙ මහත්තයගෙ සේවකයන්ව උඩ තියාගන්න හොද නෑ.
    පළවෙනි දවසෙම ස්තූතී කරල යැව්වනම් ඉවරයි. බැදපු කෙනෙක්ට ලන්වෙන්න හදන කෙනා කොහෙත්ම අවන්කයෙක් නෙවෙයි. මුන් හිත් වලට රින්ගන්න විවිධ හේතු හදා ගන්නවා. ලෝකෙම වරදි විදිහට පෙන්නලා තමගෙ වටිනාකමක් පෙන්නලා රවට්ටලා දන්නෙම නැතුව යන්නත් යනවා. ගෑනු අන්තිමේ අහුවෙලා ඉවරයි. සැමියෙක්ට දැනෙන වේදනාව මහමෙරක් තරම්.
    කාලකන්නිට හෙන ගහල ආයෙමත් හෙන ගහන්න ඕනෙ.

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අදහස් වලට ස්තුති . දිගටම එකතුවෙලා ඉන්න

  • @shehanchathuranga2325
    @shehanchathuranga2325 ปีที่แล้ว +4

    😘😘

  • @roshinifernando5692
    @roshinifernando5692 ปีที่แล้ว +1

    Super 👌👌

  • @PANTHYFF
    @PANTHYFF ปีที่แล้ว +24

    දුකකින් පාලුවකින් ඉන්නවනම් බැදපු ගැහැණු කෙනෙක්ට පිරිමි කෙනෙක්වම ඕනෙද තනිය මකන්න? දන්න ගැහැණු යාලුවො සහෝදරියො ඇත්තෙම නැද්ද ? 😂

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +2

      අදහස් වලට ස්තුති ... දිගටම එකතුවෙලා ඉන්න

    • @sumithrohana2127
      @sumithrohana2127 ปีที่แล้ว

      ll

    • @dhushanthakanishka
      @dhushanthakanishka ปีที่แล้ว +1

      Oya danna tharama

    • @PANTHYFF
      @PANTHYFF ปีที่แล้ว

      @@dhushanthakanishka 😂👍🏻

    • @pasindudarshana4591
      @pasindudarshana4591 23 วันที่ผ่านมา

      ​@@insidebaiscopeප්‍රශ්නය තමාගෙ වෙන තාක් පිළිතුර දාර්ශනිකයි

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +6

    අයියා tittle එක වැරදි අන්තිම වචනයට කලින් තරැනිය තරැනයා කියලා දන්න

    • @Caldeira198
      @Caldeira198 ปีที่แล้ว

      මොකක්???

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      දෙපැත්තම දාන්න පුළුවන්, එත් ඒ කොල්ල මුල ඉදලම රගපෑමක් කරන්නේ. ඒ වගේම ඒ කොල්ල මානසික රෝගියෙක්. පොඩිකාලේ කුඩම්මාගෙ දඩුවම් වලට පලිගන්න තමඊ එයා කෙල්ලොත් එක්ක යාළුවෙලා ටිකකාලෙකින් මරල දාන්නේ. කතාවේම තියනවා මේ කෙල්ලට කලින් මෙයා තව කෙල්ලෝ 12ක් මරලා තියනවායි කියලා.

    • @roshanianuradha422
      @roshanianuradha422 ปีที่แล้ว

      Kollata Boru hobs dunna

  • @Maavii1234
    @Maavii1234 ปีที่แล้ว +5

    Background music eka set na bro...christmas music ekk wge ...eka poddk hdgmu ayeth review krddi...anyways, good job💖

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අදහස් වලට ස්තුති ... දිගටම එකතුවෙලා ඉන්න

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +4

    ශිවානි පාඩුවේ බණ ටිකක් අහාගෙන හිටියානම් ඉවරයි නේ

  • @aagunarathna6511
    @aagunarathna6511 ปีที่แล้ว +1

    Shiwa I hariyatama hari

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😚👍🏻

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว

    Nice

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว +1

    Thada thada

  • @geethfashionlk
    @geethfashionlk ปีที่แล้ว +3

    7:50 oyata poddk nama patelenw

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      අනේ ඇත්තමඊ. ස්තුති ඔයා අවදානයෙන් බළලා තියනවා

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 ปีที่แล้ว

    ඒ වගේ උන් මැරුවට පව් නෑ

  • @rasikaherath4120
    @rasikaherath4120 ปีที่แล้ว

    ලෝකේ වැඩිපුර ලිංගික අසවන් ගැහැනු හට විතරයි පහල වෙන්නේ එකට හෙතුව පිරිමි ඉතිං සාධාරණ අවංක විදියට අනියම් කොටුවක් පැනලා වගා ලිදක් හැරුට අවුලක් නැ ඔක්කොම මැරෙන මිනිස්සු නේ එක පරිස්සමෙන් කල්පනාකාරීව කරන්න ඔන එකේ පට්ට අතල් එකක් තියෙනවා ඉතිං කොල්ලො උනාම අනිවාර්යයෙන් 20 රුම් අරම් යන්න ඔන නැත්නම් එ පිරිමි කමෙන් වැඩක් නැ මේ ජිවිතේ කොල්ලො 🇱🇰 good luck

    • @chanakadilshan9165
      @chanakadilshan9165 ปีที่แล้ว

      Unala vage evunge mg ape minissu kiyavannathi ekama Mt sanasimak

  • @gimanhaladunumadalawage
    @gimanhaladunumadalawage ปีที่แล้ว +11

    පටන් ගන්නෙම ගැනිගෙ වෙසාකමෙන්

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว +2

    😀😀😀😀😀😀😀

  • @kasun948
    @kasun948 ปีที่แล้ว +2

    Meke trailer eke link eka denna puluwanda

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      th-cam.com/video/kwCuhGaWIU0/w-d-xo.html

  • @carrmking-lw9nt
    @carrmking-lw9nt 2 หลายเดือนก่อน

    යාලුව මට අභිරහසක් තියනව. විසදන්න ඕන . තෑග්ග ඇදගන කාබරයි ඉන්නකුට අනිල් ලයිට් එක නිමූව කොහොමද .එතන හිටිය සංජු. සැකයක් තියනව අනිල ඇදයට හැංගුනාද කියල. නැවත අහපන් මචං ඒ ඒ ටික😅😅😅😅😅

  • @piyalperera3443
    @piyalperera3443 ปีที่แล้ว

    Wisdom woman

  • @dananjayalukshitha5497
    @dananjayalukshitha5497 ปีที่แล้ว +1

    Me movi aka mokeda thiyenne

  • @nandanasenarath9498
    @nandanasenarath9498 ปีที่แล้ว

    හිමාෂි නිම්තෙරා මම ඔයාට
    ආදරෙන්
    හා
    අප දෙදෙනා හමුවේමු
    ආදරෙන්
    හා
    මම නන්දන සෙනරත්
    ඔයා මගේ ආදරය
    හිමාෂි නිම්තෙරා
    හා

    • @nandanasenarath9498
      @nandanasenarath9498 ปีที่แล้ว

      මම ඔයාට ආදරෙන්
      හිමාෂි
      මේ වගේ කෙනෙක් හමුවේලා
      තියෙනවා ද
      ඔයාට හිමාෂි නිම්තෙරා
      හා
      මම නන්දන සෙනරත්
      මමම මගේ මරණය සිදුකරගන්නවා
      මිස මම කවමදාා කවත්කවත්
      ඔයාව ගාතනය කරන්න හිතන්නවත් නෑ
      මම නන්දන සෙනරත්
      ඔයා මගේ ආදරණීය පෙුු්මණීය ආදරය
      හිමාෂි නිම්තෙරා
      ඔයා තමයි
      හාල්

  • @vishwakumarasinghe6753
    @vishwakumarasinghe6753 ปีที่แล้ว

    Itjin kiyana eka nawaththa pan ko.. Epa wenawa ahagena inna...

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว

    a film eka bllnn link eka daann puluwannm...

  • @thushanmanjula1982
    @thushanmanjula1982 ปีที่แล้ว

    Nuwana athi kathak aya

  • @vishwayasas7981
    @vishwayasas7981 ปีที่แล้ว +1

    film eke name eka mokadda

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      Gupt Junoon මේක short movie එකක්

  • @farisabdulcader9124
    @farisabdulcader9124 ปีที่แล้ว +1

    Film එකේ නම දාන්න please

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      Gupt Junoon මේක short movie එකක්

  • @asanthakamara2014
    @asanthakamara2014 ปีที่แล้ว

    මෙ හලෝ film එකේ නම නැත්තන් බ්ලොක් කරනවා

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว

      හරියට බලලා නැ වගේ මුලින් කියනවා ෆිල්ම් එකේ නමේ එක

  • @shehanrangana8350
    @shehanrangana8350 ปีที่แล้ว +3

    Name eka mokdda film eke

    • @insidebaiscope
      @insidebaiscope  ปีที่แล้ว +1

      Gupt Junoon මේක short movie එකක්

  • @asanthakamara2014
    @asanthakamara2014 ปีที่แล้ว

    මොකද්ද නම

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว

    Meke nama mokd

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌