Maize cultivation in Sri Lanka Newly released Hybrid Maize varieties

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 32

  • @nishanthakumara2486
    @nishanthakumara2486 7 หลายเดือนก่อน

    Beja kohomada ganna thiyanne

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว

    Mama kamathi ayojanya karanna idam labaganna puluwanda.

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    Oyage explains good..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ලොකු ශක්තියක් ඔබේ අදහස්. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @pavithragimhan8623
    @pavithragimhan8623 ปีที่แล้ว

    Meva ganna thiyennee kohedaa

  • @kishanimanoja6992
    @kishanimanoja6992 4 ปีที่แล้ว

    Bell pepper, salad cucumber sathiyen සතිය ගෙඩි kadanna pala හදාගන්නේ kohomada? Sathiyen සතිය pala hitola ද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      එහෙම නැහැ. වගාව එක වර ස්ථාපනය කරන්නේ. අස්වැන්න නෙලීම ආරම්භ කලාට පසුව සතියකට වරක් අස්වනු නෙලීම කරන්න පුලුවන් පරිනත වෙච්ච ඒවා. ඊලග සතියේ ආයෙමත් නෙලන්න වෙන්නේ. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා

  • @deshanchamini2819
    @deshanchamini2819 2 หลายเดือนก่อน +1

    kohenda ganna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 หลายเดือนก่อน

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහ රෝපණ ද්‍රාව්‍ය අලෙව් සැලකින් බලන්න

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 ปีที่แล้ว

    👍👍

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 4 ปีที่แล้ว

    Mama inne dubai wala podi elawalu kotuwak karanawa. Karawila wel tika. Sauththu wenawa karala enakotama kaha wenawa saththu innawa wage monawada kala heki kiyanna hebri lesi deyak wenna ona

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      ඔබ කිව්ව ලක්ශන අනුව නම් ඉල් මැස්සාගේ හානිය වෙන්න ඕන තියෙන්නෙ. සුහුඹුල් මැස්සා ඇවිත් කරල එලියට එනකොටම විදලා බිත්තර දානවා. ඒ කීටයන් කරලෙ අභ්‍යන්තර කොටස් ආහාරයට ගන්නවා. එවිට කරල කහ පාට වෙලා හැලෙනවා කුණු වෙලා. පණුවන් පසේ කෝශ ගත වෙලා සුහුඹුල් සලබයෙක් පිට වෙනවා. ඕක තමා ජීවන චක්‍රය.
      කරල් මල් වලින් එලියට එනකොටම කරල්විනිවිද පෙනෙන පහලින් විවුර්ත වුන දිග පොලිතීන් බෑග් වලින් ආවරනය කරන්න
      වගා ක්ශෙස්ත්‍රය පිරිසිදුව තබා ගන්න.
      කුණු වුන කරල් ලඟ පාතක තියන්න එපා. ගැබුරු වලක වල දාන්න. නැත්නම් පුලුස්සාදමන්න. නැත්නම් පොලිතීන් බෑගයකට එකතු කරලා කට් ගැට ගසලා තද අව්වේ දවස් කීපයක් තියන්න.
      ඉල් මැස්සා පාලනයට ෆෙරමෝන් උගුල් භාවිතා කරන්නත් පුලුවන්.

    • @shiromawijesingha5073
      @shiromawijesingha5073 4 ปีที่แล้ว

      @@KrushiNewsLK B lunu pothu thambala spray karala wela mulatath demma ada

  • @lahirulakshan2818
    @lahirulakshan2818 4 ปีที่แล้ว

    Bija ganna පිටකොටුවේ thiyenne koheda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      මෙම අලුත්ම ප්‍රභේද නම් තවම වානිජ වශයෙන් මිලදී ගන්නට හැකියාව නැහැ නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ිෂ්පාදනය කළ දේශීය බඩඉරිඟු ්‍රභේද වල බීජ වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි තෙල්වලින් මිලදී ගන්න පුළුවන්

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    • @KrushiNewsLK
      @KrushiNewsLK  หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @hprangana
    @hprangana 4 ปีที่แล้ว

    koi kaleda beeja ganna puluwan wenne,

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว +1

      thawa kanna dekak awama washayen yaawi. thanks apith ekka ekathu wunaata.

  • @madushamadumali3539
    @madushamadumali3539 3 ปีที่แล้ว

    Bada irugu walata alu danna onada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      අළු වල තියෙන්නේ potasiyam කියන පෝෂකය භෝග වැවෙන්න ඕන ප්‍රදාන පෝර්ශක වලින් එකක්. යේදුවට ගැටළුවක් නැහැ

  • @sumithbandara686
    @sumithbandara686 4 ปีที่แล้ว

    Miladi ganimata thiyenawqda.... me kannaye waga kirimata

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      නැහැ මෙක තවම වානිජ බීජ නිශ්පාදනය කරලා නැහැ. තව කෙටි කාලයකින් වෙළඳ පොලෙන් මිලදි ගන්න පුලුවන් වේවි

  • @nishanthiwickramaratne5202
    @nishanthiwickramaratne5202 4 ปีที่แล้ว

    Pl let me know organic fertilizer for fungus in plants

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 ปีที่แล้ว

      Will upload soon. thanks for your comment. stay with krushi news.

  • @erangadushmantha8806
    @erangadushmantha8806 2 ปีที่แล้ว +1

    Beeja thiyan contact no eka danna please

  • @pushpatharanga5929
    @pushpatharanga5929 4 ปีที่แล้ว +1

    බිජ ගන්න කොහෙද තියෙන්නේ මහත්තයා .

  • @dmstreams3412
    @dmstreams3412 4 ปีที่แล้ว

    ආදයම ගැන සඳහනක් නෑනෙ?