නංගි මේ ලින්ක් එක බලන්න ... මේ ලංකාවේ The Body Shop ලින්ක් එක (මම internet එකෙන් හොයා ගත්තේ). ඊටත් පහලින් මම ලංකාවේ The Body Shop කඩ වල addresses දාලා තියනවා. www.thebodyshop.lk/products/home-skincare-moisturisers-skcare/vitamin-e/vitamin-e-moisture-cream/pid-10945572.aspx THE BODY SHOP ODEL, No. 5, ALEXANDRA PLACE, COLOMBO-7, THE BODY SHOP NO.1/1,PLATINUM ONE BUILDING, BAGATALE ROAD COLOMBO-3, THE BODY SHOP C/O Softlogic Brands Pvt. Ltd.-Kandy, 3rd Floor,Shop No.L-3-33B,Kandy City Centre, KANDY-20000,
@@amandajayasuriya3184 Thank you so much nangi for your comment and suggestions. මම තව ටිකක් research කරලා video එකක් දාන්නම් මේ brands දෙකේ products ගැන මගේ අදහස් එක්ක.
මම ඕගොල්ලෝ ඉල්ලලා තිබුන විදිහට මම නිතරම පාවිච්චි කරන products ඇතුලත් කරලා video එකක් කරා. මේකේ තියන products සමහරක් ලෝකේ තියන හොඳම ඒවා. ඒ අතරේ ලංකාවේ විශේෂ product එකකුත් තියනවා! Featured products: 1. 100% Pure Moroccan Argan Oil 2. Schwarzkopf Express Blow-dry Spray 3. The Body Shop Vitamin E Moisture Cream 4. Smashbox Foundation Primer 5. Spa Ceylon Pink Lotus Body Lotion 6. Kat Von D Liquid Lipstick 7. Kat Von D Lock-it Concealer Cream
මේ හදුන්වාදුන් බ්‍රෑන්ඩ ගෙන්වා ගන්න විදිහ කියන්න. Thank you veer much dear.
Thank you Mis..
Can you explain about glutathione.is it permanent.is it good how can we get it ect...
Really like the liquid lipstick. If you can, do a video on lipsticks you have used. Thanks madu. Love the video.
Thank you ❤️❤️❤️
lassanayi saha good products!!!
Godak lassana review ekak Madu. Like 6 magen.
Thank you so much!!!
You're welcome dear 👍🤗
Mamat use karanawa Pink lotus body lotion mata labuna hodama skin lotion eka
Oyata puluwanda full bridal makeup ekakata ona hondama pdts kiyanna. Specially honda foundation ekak honda finish ekakata
Argon oil eke vit e tjiyena nisa awwe yaddi kalu wenne nadda
Please tell me AHA 30% bha 2% peeling solution eka hodada
please akki pigmentations walt hoda brand ekk koynna
fungle acne walata hoda product ekak kiyanna lankawen ganna puluwan
I need agan oil.
Vitamine E auwata gagena giyama pichchenawa kiyanne eaththada? Thanks❤❤
මට කියන්න පුළුවන් මම මේ video එකේ පෙන්නන exact The Body Shop Vitamin E moisture Cream එක ගැන විතරයි. ඒ පෙන්නන product එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ, සාමාන්‍යයෙන් උදේට ගාන SPF ගෑවම ඇති.
@@MaduTalks ok dear thanks for explaining 💖💖
@@nishaniroshana7272 body shop ekak Italy kalin tibial tiyanawa dn nealu.mn oya kiyapu vitamin E eka ganna giye.😢 dn online ganna wenne.
Oya Harima hodai akki
akka oya gala inna nail polish ek mokakda????
Nangi me colour eka ´Metallic Grey´. Nail polish brand eka ´Kiko´
Sorry i am late ..nice review of all product ..👍
Thanks so much for watching :))
🙏
🧡❤
Kat Von D Liquid Lipstick eke no eka kiyannako
මම video එකේ කිවවා ඒක මට Sephora එකෙන් ලැබුණු gift එකක් සමහරවිට සාම්පල් එකක්ද දන්නේ නෑ කියලා මොකද lipstick එක ටිකක් පොඩියි සාමාන්‍ය ඒවාට වැඩිය ඒ වගේම colour එකක් number එකක් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ collection එකේ `Saint Peachy Rose´ colour එකට සමානයි පාට...
Akki oya gaanu prasadi da?
නැහැ නංගි, මගේ introduction video එක බලන්න, මම මදූ.
Akki vitamin E cream eka ganna puluwn link eka dannko ❤lankawe kohenda ganna puluwn
නංගි මේ ලින්ක් එක බලන්න ... මේ ලංකාවේ The Body Shop ලින්ක් එක (මම internet එකෙන් හොයා ගත්තේ). ඊටත් පහලින් මම ලංකාවේ The Body Shop කඩ වල addresses දාලා තියනවා. www.thebodyshop.lk/products/home-skincare-moisturisers-skcare/vitamin-e/vitamin-e-moisture-cream/pid-10945572.aspx
THE BODY SHOP ODEL,
No. 5, ALEXANDRA PLACE,
COLOMBO-7,
THE BODY SHOP
NO.1/1,PLATINUM ONE BUILDING, BAGATALE ROAD
COLOMBO-3,
THE BODY SHOP
C/O Softlogic Brands Pvt. Ltd.-Kandy,
3rd Floor,Shop No.L-3-33B,Kandy City Centre,
KANDY-20000,
Thank you so much akki❤ aththatama mn oya katha karana vidihta hari kamathi harima lassani❤ wadagath vidihta hamadema pahadili karanwa 😍 love u akki
@@amandajayasuriya3184 Oh you're most welcome nangi and thank you for your sweet words... :)) Lots of love
Akki request ekk thiyenwa pls akki puluwnnm video ekk karannko ,,garnier ,loreyal brand wla thiyena cream waraga gana ,,e brand godak hodaida?? Mokda oya kiyna dewal attha kiyla ithenwa godak hoda vidihta
@@amandajayasuriya3184 Thank you so much nangi for your comment and suggestions. මම තව ටිකක් research කරලා video එකක් දාන්නම් මේ brands දෙකේ products ගැන මගේ අදහස් එක්ක.
මම ඕගොල්ලෝ ඉල්ලලා තිබුන විදිහට මම නිතරම පාවිච්චි කරන products ඇතුලත් කරලා video එකක් කරා. මේකේ තියන products සමහරක් ලෝකේ තියන හොඳම ඒවා. ඒ අතරේ ලංකාවේ විශේෂ product එකකුත් තියනවා!
Featured products:
1. 100% Pure Moroccan Argan Oil
2. Schwarzkopf Express Blow-dry Spray
3. The Body Shop Vitamin E Moisture Cream
4. Smashbox Foundation Primer
5. Spa Ceylon Pink Lotus Body Lotion
6. Kat Von D Liquid Lipstick
7. Kat Von D Lock-it Concealer Cream
Mewa Mata one . Kohomada ganne
😘😘😘😘😘😘😘😘😘😘😘
👍👍👍👍👍👍👍
Thank you!
Thank you ❤️❤️❤️