අලුත උපන් බිළිඳා වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම 👶❤️/New born baby/babycare/my experience

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අලුත උපන් බිළිඳා වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම 👶❤️/New born baby‎ /my experience/babycare @tccfamilyvlog
    පවුලකට අලුතෙන්ම දරුවෙක් ඉපදෙනකොට අම්මා තාත්තා, වැඩිහිටියන් සහ පවුලේ අය සුදානම් විය යුතු ආකාරය,
    දරුවා වෙනුවෙන් කළයුතු දේවල් මම කල ආකාරය මේ වීඩීයෝ එකෙන් අරගෙන එනවා
    #newbornbaby #motherhood #fatherhood #tccfamilyvlog #babycare
    ‪@tccfamilyvlog‬

ความคิดเห็น • 14

  • @DILLAStribe
    @DILLAStribe 8 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත දෙමාපියන්ගේ කැපකිරීම තමා දරුවන්ගේ අනාගතය තීරණය කරන්නේ, ඔයා ලස්සනට මේ විඩියෝ එකෙන් ඒ හැම දෙයක්ම විස්තර කරනවා❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  8 ชั่วโมงที่ผ่านมา

      @@DILLAStribe බොහොම ස්තූතියි මේ ඇගයීමට 💐🥰❤️

  • @TimeOnLochi
    @TimeOnLochi 15 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් හොද ඒ වගේම ගොඩක් වටින අදහස් ටිකක් ලස්සනට පෙලගස්වලා හරි අපූරැවට දිග ඇරියා..thank you manikaa❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  11 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩක් ගොඩක් ස්තූතියි 💐❤️ සුද්දි

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 17 ชั่วโมงที่ผ่านมา +1

    හරිම වැදලත් vlog එකක් නංගි❤තෙරුවන් සරනයි ❤🙏🙏

    • @tccfamilyvlog
      @tccfamilyvlog  17 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි අක්කේ❤ . First comment ඔයාගෙන් 🙏

  • @tharushidimalsha
    @tharushidimalsha 14 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් වැදගත් අක්කේ ස්තුති ඔයාට❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  11 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි 💐❤️

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  11 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️

  • @Sandunisdiary
    @Sandunisdiary 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  11 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

    • @tccfamilyvlog
      @tccfamilyvlog  11 ชั่วโมงที่ผ่านมา

      Thank you 💐❤️