ජපානෙට ගියොත් දියුණු වෙන්නම බැරිද? | මෙන්න ඇත්ත | Life in Japan | Japan jobs | Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ජපානෙට ගියොත් දියුණු වෙන්නම බැරිද? | මෙන්න ඇත්ත | Life in Japan | Japan jobs | Sinhala | Sri Lanka
    ජපානයේ සිංහ සළකුණ
    ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
    スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
    Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
    තවත් වීඩියෝ / @isharar
    ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
    To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
    ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
    🗾Our FB - / ishara-r-100290102039860
    🌍Our Instagram - www.instagram....
    🌍Our Japanese Class - / 483204229859926
    🌍Our Discord - / discord
    🦁 OTHER VIDEOS
    • Learn easy spoken Japa...
    Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
    • How to use Chopsticks ...
    How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
    • Japanese food market S...
    Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
    • What is the JLPT in Si...
    What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    • Japanese girl speaking...
    Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
    • How to get a Japanese ...
    How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
    • How to speak Japanese ...
    How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
    • Japanese language Sinh...
    ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
    • How to make liquor | ජ...
    How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
    • Sri Lankan Vesak festi...
    Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
    • Japan university entra...
    Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
    • Japanese University li...
    Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
    • Life of a University S...
    Life of a University Student in Japan | Life in Japan | University life in Japan
    • Best University Subjec...
    Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
    • Japan VISA in Sinhala ...
    Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala
    #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala
    #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japaneselesson
    #japanpanthiya
    #furusatolanka
    #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #learnjapanese
    #learningjapanese
    #japaneseteacher
    #learnjapaneseinsinhala
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #learnjapanesesinhala
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 140

  • @shasuMaxxx
    @shasuMaxxx 2 หลายเดือนก่อน +15

    ඔයා කියන කතාව හරියට ඇත්ත... ලංකාවෙන් ගිය ඇයගෙන් ඇහුවොත් කියන්නෙ .. එන්න එපා .. කියල...හිතයට කුහකකම් තියන් කියන්නෙ

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +6

      Amu kuhakayo inne

    • @shasuMaxxx
      @shasuMaxxx 2 หลายเดือนก่อน +3

      මන් ඇත්තටම එන්න හිතා ඉන්නෙ... මන් දන්න මල්ලි කෙනෙක් එහේ ඉන්නව..ඉතිං එයාගෙන් විස්තර ඇහුව කියන්නෙම negative පැත්තට බර කරල.. එන්න එපාවෙන පැත්තටම තමයි කියන්නෙ ..මටත් හිතාගන්න බෑ ඒ ඇයි කියල...

  • @PradeepChamara
    @PradeepChamara 2 หลายเดือนก่อน +6

    ඒකනම් ඇත්ත අයියා ,ජපන් ගිය ඔක්කොම කියන කතාව ඕක,සල්ලි නෑ නෑ ,සතේ නෑ කියනවා,වියදම් වැඩීලු බයිලා ගොඩයි ඉතින්

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Boru godai

  • @rukmal4511
    @rukmal4511 2 หลายเดือนก่อน +3

    ඇත්ත , මම යූටියුබ් චැනල් කීපයක් බලන එක නතර කලා, ඒ චැනල් වලින් ඇත්තටම එන්න ඉන්න අයව අධයිරියට පත්කරන දේවල් තමයි ගොඩක් කියන්නෙ...

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @k.t.smusic5405
    @k.t.smusic5405 2 หลายเดือนก่อน +9

    වටිනවා අයියේ.. අපේ උන්ට කොහේ ගියත් අපේ පුරුදු අතාරින්න බැහැනේ, ඒකයි වෙලා තියෙන්නේ

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      ❤️😊

  • @mudithnadeeshana2383
    @mudithnadeeshana2383 2 หลายเดือนก่อน +4

    ඔයා හරි අයියෙ , අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටම වල කපනවා, අනේ මන්දා මොකද ඒ කියලා. 🥺 තේරෙන්නෙ නෑ .

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      😪

  • @sachininimesha8667
    @sachininimesha8667 2 หลายเดือนก่อน +3

    Oya hari aiyee.... දියුණු වෙනවට අනිත් අය කැමති නෑ.... ඔයා කිව්වා හැම දේම හරි ❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @Chathuranga1234.
    @Chathuranga1234. 2 หลายเดือนก่อน +5

    අය්යේ මට වයස 15 ඉ මන් ජපන් එන්න ජපන් ඉගෙන ගන්නවා මට එන්න වෙන්නේ 2028 වගේ නේ එතකොට ජපන් හොදද මන් ආසම ජපානය ට❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Eka Thama kiyanna ba

  • @dineshapriyadarshani3692
    @dineshapriyadarshani3692 2 หลายเดือนก่อน +8

    Man awilla masa 5k wage wenne. Man ahala thibba japan aya tikak aul kiyala. Eth mata nam wada karanna hambuna okkoma marama hodai. Awilla sathiyak giye na. Man eyalage hidama yakuwek wenna puluwan una. ❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Aniwaryen matath

  • @Lakshan88
    @Lakshan88 7 วันที่ผ่านมา

    Forklift job hodada ayye..meka hoda vedio ekk ❤

  • @everything927
    @everything927 2 หลายเดือนก่อน +1

    මට වයස 33යි වයස වැඩි කියල හිතෙනව.මං ssw කරල එන්න අයිඩියා තියාගෙන හිටියෙ.ඒත් දැං හිතෙනව basic n5 කරල ඇවිත් අනිත් ටික කරගන්න හිතුවෙ අවුලක් නැද්ද සහෝ?

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Wayasa wadi nan na

  • @Iangirlwithluv
    @Iangirlwithluv 2 หลายเดือนก่อน +3

    Ayye nursing care license eka ganna wdiha gana video ekak gennako. Ssw2 nathi nisa license eka gnna wenwane.

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Ok

  • @chamaraisuru1995
    @chamaraisuru1995 2 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉදන් 150000 ක වැටුපක් තව බෝනස් වගේ ගන්නව නම් ජපන් එන එකේ තේරුමක් නෑ නේද

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Ow neda japaneta sapwkshawa kema beemath lankawe labai

  • @oshi-qh6il
    @oshi-qh6il 6 วันที่ผ่านมา

    Malli aurudu 20k japane inna kenek kyanawa bashawa ona na kyala.aththada ane?mama yanna hithan inne?

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 2 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කිරිම්ක්

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @PoojaniePathirana
    @PoojaniePathirana 2 หลายเดือนก่อน +2

    Thank you sensei❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 2 หลายเดือนก่อน +1

    Mama JFT exam එක කරනව.
    මේ මාසෙ Exam ලියන්න ඉන්නෙ.
    Training Visa ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      අලුතෙන්ම එන වීසා එක | Japan new work visa | Job visa | Training visa update | Sri Lanka | Sinhala
      th-cam.com/video/UhTxA9Ybqp4/w-d-xo.html

  • @SewminiGamage-x7b
    @SewminiGamage-x7b 2 หลายเดือนก่อน +1

    Aiye..ssw visa walin food services gihin ..language eka hodata hadagaththoth hoda job ekakat yanna chance thiyewida

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Aniwaryen Habai company agreement eke kochchara kalayak thiyenawada balanna

  • @binn5050
    @binn5050 2 หลายเดือนก่อน +2

    Ayye labna aurudde idan jft exam N3 LEVEL wenakm karana onda..
    Labana aurudde idan aena aluth update aekkda. Hariytama dena ganna pulwanda

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Thama ehema deyak danne na

  • @smalshi7174
    @smalshi7174 2 หลายเดือนก่อน +2

    Man ewit masa 8k venawa.Caregiver karanne.godak aya hodai.api inne kohomada e widihata tamai eyala apita salakanne.Godak hoda dewal tiyenva mehe.❤❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Aniwaryen hodata hitiyoth hoda dewal labei

  • @JSNihongono
    @JSNihongono 2 หลายเดือนก่อน +3

    ඔයාගෙ contant නම් ඇත්තටම වටිනවා අයියේඑ❤❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      ❤️😊

    • @JSNihongono
      @JSNihongono 2 หลายเดือนก่อน +1

      අයියේ ssw වලට එන්න ලංකාවේ හොද ejancy එකක් දන්නවනම් comment එකක් දාන්නකෝ 🇯🇵❤️☺️

    • @Iangirlwithluv
      @Iangirlwithluv 2 หลายเดือนก่อน

      Samurai eka​@@JSNihongono

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Atsuko

    • @JSNihongono
      @JSNihongono 2 หลายเดือนก่อน

      @@IsharaR thanks අයියේ

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +1

    ඉස්සරහ අවුරුදු 20 ඇතුලත ජපානය චිනේ කොලනියක් වෙයිද... තායිවානය වෙන්න යන්නෙ.

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Kiyannath ba

    • @aditharaawanka8828
      @aditharaawanka8828 6 วันที่ผ่านมา

      @@eshikaudayanawanigasekara ekanam wenawa thamai

  • @nimeshbandara3940
    @nimeshbandara3940 2 หลายเดือนก่อน +3

    Sirawtama mcn e kathwa sahathika aththa... Ape. Rate aun kohe giyth kranne okma thamai thanikra sarpayo

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      😅

  • @NaveenGunasekara-z4x
    @NaveenGunasekara-z4x 2 หลายเดือนก่อน +1

    ඉගෙන ගෙන ඉවර වෙලා ව්‍යාපාර කරන්න බැරිද

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Puluwan loku mu dalak one

  • @nilanroshan4191
    @nilanroshan4191 2 หลายเดือนก่อน

    මල්ලී මම ජපන් එන්න ඉන්නේ. බාසාව දන්නෑ යාලුවෙක් මර්ගෙන් එන්න ඉන්නේ ට්‍රක් ඩ්‍රරයි වින් වලට දාලා දෙන්නම් කීවා මම වරායේ වැඩ කරන්නේ කම්පැනි වීසා කියල කීවේ. බාසාව අවුලක් නෑ කීව අපේ අය ඉන්නවා කීව. බයකුත් තියනවා. පඩි කීයක් වගේද. කියන්න

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      ඒක ඉතින් ඒකට දාන්නන් කියපු කෙනාගෙන්ම අහන්න මන් කොහොමද ඒක දන්නෙ 😆

    • @Iangirlwithluv
      @Iangirlwithluv 2 หลายเดือนก่อน

      Owata ahuwennepa. Hari visa ekakin bashawa hadagena enna

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 2 หลายเดือนก่อน +2

    Ssw වලින් අවොත් Japan එ මාසෙට කොච්චර ඉතුරු
    කරන්න පුලුවන්ද

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Eka pudgalayata anuwa wenas hariyata kiyanna amarui

  • @SubadraPerera-zx4yf
    @SubadraPerera-zx4yf 2 หลายเดือนก่อน

    අපේ පුදුම විදිහට ටැකස් කපන්නෙ මම ලගදී ආවෙ මහත්තයාට උදව් කරනව ගරාජ් එකට දැන් කයිසා එකෙන් ටැක්ස් කපනව කොල 4.5ක් ඇයි කියල ඇහුවාම සචෝ කියනව වැඩපලේ ඉන්න නිසාලු මහත්තයාට කොල 5ක් කපනව මාසෙට කොල 10ක් විතර කපනව කිසිම මට පැන්ෂන් කපන්න ඕන කියල ගෙවන්න කියල ලියුම් ආව මෙහේ ටොයිලට් ගියත් ටැක්ස් කපනව කොහොමද කීයක් හරි ඉතිරි කරන්නෙ පවුලක්නම් ජීවත් වෙන්න හරියටම අමාරුයි

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +3

      පෙන්ශන් ටැක්ස් ඉන්ශුවරන්ස් ඔක්කොම එකතුව මාසෙට යෙන් 40,000ක් වගේ තමයි වෙන්නෙ සාමානයෙන් කොල 10ක් නන් යන්නෙ නෑ.වැඩකරන සමාගමේ ප්‍රශ්නයක්

  • @sewminidulakshi150
    @sewminidulakshi150 2 หลายเดือนก่อน +3

    Thank you aiye ❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Welcome 😊

  • @madhavichathurangani6424
    @madhavichathurangani6424 2 หลายเดือนก่อน +2

    Oyawa contact kara ganna widiyk nadda aiye🙂wistara dana gnna oni❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      FB ISHARA R

  • @Sanukawindi
    @Sanukawindi 2 หลายเดือนก่อน +1

    Ayye mm daigaku inne. Eth eka lokuwata piliganne na. Dewani awrudda inne nethuwa work wisa maru unoth legal prashna ei da

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Visa süre na. Skill tests wath karala danna

  • @KGLLakshitha
    @KGLLakshitha 2 หลายเดือนก่อน +1

    Japane student visa gihilla igenagena iwara unata passe ehe business wala apita invest karanna baride. Apita ehe business patanganna baride

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Eka parata ba kalayak yanawa salli godak pennanna one

  • @mohamedsajid6167
    @mohamedsajid6167 27 วันที่ผ่านมา

    Ayya Japan eka gemba veda karth kohomadhe padi'wiyadhang video ekk dhande plz mang yande inne

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 2 หลายเดือนก่อน +4

    Aiye mm japanese special digree ekk krnne.dn n2 level eke innw mm.mm japan awith monawa krothd aiye issrhatama ynn puluwn mt.mona side ekada gdk hoda

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      IT, automobile, designing, healthcare, wage categories wala salaries wadiy

    • @PraneeshvaraCreations
      @PraneeshvaraCreations 2 หลายเดือนก่อน

      ​@@IsharaR අයියෙ, ටීවී චැනල් වල එඩිටින් සහ ප්‍රසන්ටින් වැඩ කරන්න ලංකාවෙ අයට එයාලා අවස්ථාව දෙනවාද?

    • @ShakiTv1
      @ShakiTv1 2 หลายเดือนก่อน

      Degree ek krnne kohenda. Matath krnn oni plz reply

    • @chathurikasemasinha2604
      @chathurikasemasinha2604 2 หลายเดือนก่อน

      @@ShakiTv1 mm government university ekak krnne dr

    • @ShakiTv1
      @ShakiTv1 2 หลายเดือนก่อน

      @@chathurikasemasinha2604kalanida

  • @RanhotiPedi
    @RanhotiPedi 2 หลายเดือนก่อน +2

    Kohoma unath mehe jivithe Amarui.hebei enna inna kenekta enna kiyanwa misak negative dewal nm kiynna ne😊

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @slultragamernethrabo140
    @slultragamernethrabo140 2 หลายเดือนก่อน +2

    වටිනා katavk❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @rotibro2916
    @rotibro2916 2 หลายเดือนก่อน

    Aiye students visa walata A/L onemada

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 2 หลายเดือนก่อน

    Training visa enna epa kiyanne ay aiye.training visa eken awot godak durata saraly eka godak aduida 😢

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      පඩි ටිකක් අඩුයි. SSWම දාන්න ඉතින්. හදිසිමනන් ඉතින් කරන්න දෙයක් නෑ

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 2 หลายเดือนก่อน +1

    Ayye man japanese special degree ekk karanne....etakota mona wage ක්ශේත්‍රයකට yanna puluwanda saha hoda job ekkta ynna tawa monada mn follow krnn oni kynko ayye..

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      IT wage pathi godak hodai

    • @dineshalakruwani9563
      @dineshalakruwani9563 2 หลายเดือนก่อน

      @@IsharaR ou neda ane thnk you ayye... Puluwannm e sambanda video ekk gennko loku uddwakk 😊

    • @ShakiTv1
      @ShakiTv1 2 หลายเดือนก่อน

      @@dineshalakruwani9563special degree eka krnne kohenda. Matath krnn one. Ane kiynnko

  • @lahiruasanka4260
    @lahiruasanka4260 2 หลายเดือนก่อน

    Lankawa international school ekaka inna lamayawa japanata ekkan awoth eka ayata godak balapaida?eganimata

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Japanese language eken study karanna giyoth eyata amaru wei. English medium wage school ekak baluwoth awlak wena ekak na eth ewa godak fee eka wadiy

  • @HirushaRashmithaReshan
    @HirushaRashmithaReshan 2 หลายเดือนก่อน +1

    ayi ayye e wage unta me wage lassana ratakata yanna visa wadinne :(

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Karume 😅

  • @r.chamari
    @r.chamari 2 หลายเดือนก่อน +3

    අයියේ ගෑණු ළමයින්ට ආරක්ෂාව තියෙනවද ඔය රටේ

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Ow

    • @aditharaawanka8828
      @aditharaawanka8828 2 หลายเดือนก่อน

      ඒක නම් සුපිරියටම තියෙනවා.පුංචි ළමයි රෑ 10ටත් පාරෙ යනවා.....

    • @aditharaawanka8828
      @aditharaawanka8828 2 หลายเดือนก่อน

      ගොඩක් සල්ලි නැතුව කෙල්ලෝ කොයි රටකට වත් යවන්න එපා.ජිවත් වෙන්න සල්ලි නැතුව අන්තිමට ගණිකා වෘත්තිය තමයි තොර ගන්නෙ.student visa එනවනම් හොදට සල්ලි වියදම් කරන්න තියෙනවනම් විතරක් එන්න.හොදටම දන්න අය කියන කතා jobs නැතුව පාං පෙත්ත කන්න සබන් කෑල්ල ගන්න ඇග විකුණන ලංකාවේ කෙල්ලො ඕන තරම් ඉන්නවා.... සල්ලි තියෙන පවුල් නම් අවුලක් නෑ.ණය වෙලා ගෙවල් දොරවල් උගසට තියලා රට එන්න එපා.තමන්නගෙ ළමයි එහෙම ණය වෙලා ජපන් එවන්න එපා.ඇත්තටම ජපන් කියන්නේ මිනිසුන්ගේ ශ්‍රමය සූරාගෙන කන රටක්.

  • @vboyxv
    @vboyxv 2 หลายเดือนก่อน +3

    Ayya ❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️😊

  • @nilushikamaduwanthi5157
    @nilushikamaduwanthi5157 2 หลายเดือนก่อน

    Sri lankan government university management degree ekak karpu kenekta job ekak hoyaganna puluwanda japan walin.😊

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Puluwan language eka uparima one e paththen yannanan

    • @nilushikamaduwanthi5157
      @nilushikamaduwanthi5157 2 หลายเดือนก่อน

      Thank you for your information ❤​@@IsharaR

  • @tharindumadushan1823
    @tharindumadushan1823 2 หลายเดือนก่อน +3

    ありがとう❣️❣️❣️

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      ❤️

  • @petiya1271
    @petiya1271 2 หลายเดือนก่อน +1

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @KosalaMadhuwantha
    @KosalaMadhuwantha 2 หลายเดือนก่อน +1

    අර ටැටූ ගහන් ඉන්නෙ ඩයල් එකක් අන්න උ තමයි youtube එකේ ජපන් ජාතිකයො හොදනෑ කියල

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 2 หลายเดือนก่อน +3

    If you have money to go for a English country don't think to go Japan.

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @Boyuobun
    @Boyuobun 2 หลายเดือนก่อน

    අයියෙ ssw ඇවිත් භාෂාව හොදට ඉගෙන ගෙන n2 මට්ටමට වගෙ ඉගෙන ගෙන කාලයක් ගිහින් university එක් කට ඇප්ලයි කරන්න බැද lanuage school යන් නැතුව.මට student enna salli tikak මදි මන් දැන graphic design කරන්නෙ මට එ පැත්තෙන් හොද skill එකක් තියෙනවා.ssw ඇවිත් job එක කරන අතරෙ design පැත්තෙ online වැඩ කරනවා මන් .මට ඔනෙ desingning පැත්තෙන් ජොබ් එකක් කරන්න ජාපානෙ .ssw එකෙන් ඇවිත් මට මෙදෙ කරගන්න පුලුවන් වෙයිද 😢

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Eka hariyata A/L karala apahu 1 wasarata yanawa wage. University yanna onenan student visama yana eka wasiy. Aparade SSW wage work visa ekak nathi karaganne

  • @Boyuobun
    @Boyuobun 2 หลายเดือนก่อน +2

    ❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @rhthenul
    @rhthenul 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @historyshortnotes.8714
    @historyshortnotes.8714 2 หลายเดือนก่อน +1

    Aiye mata degree ekak thiyenawa...man student visa awoth man aurudu 4 k ma igena ganna,onada...mata art walin thiyenne degree eka..

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +1

      Language school iwarawela degree ekata match wena company ekakin job offer ekak thibboth work visa danna puluwan

  • @senethemachandra5517
    @senethemachandra5517 2 หลายเดือนก่อน

    Puthe oya kiribathgodada? Amma ge name Chithrada?

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Na na

  • @aditharaawanka8828
    @aditharaawanka8828 2 หลายเดือนก่อน +2

    😂ලොකය ගොලාකාරයි.
    මිනිසන් විවිධාකාරයි. 😂😂 හැම දෙයක්ම තීරණය වෙන්නේ sponsor karanna company ye hoda ho naraka anuwa. Hoda boss kenek inna company ekak hambaunoth godama thamai.kapati shramaya sooragena kana boss kenek hambaunoth adu padiyakata patta kattak thamai kanna wenne...hoda Aya innawa.godak help karanna karunawantha Aya innawa...samaharu godak napuru dushta ayath innawa...thama thamange pina pawa anuwa thamai siyalla wisdenne.sahara Aya innawa gewal wahana salli walin udau karanawa Aya...bashawa danne nethuwanam kisima deyak karanna behe.....liyanna kiyanna kathakaranna tikak hari puluwan wenna ona.sponser karanna company eke boss gunayahapath hoda kenek unoth godama thamai.ලොකය ගොලාකාරයි.මිනිසන් විවිධාකාරයි.

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน +2

      ඒ එක්කම භාෂාවත් ගොඩක් වැදගත්. නරක ජප්පෙක් වුනත් අපේ භාෂා දැනුම හොඳ නන් කරන වැඩේ හරියට කරනවනන් මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මටත් නරක ජප්පො හම්බවෙලා තියෙනව. ඒත් එයාල මට භයයි මන් කතා කරන නිසා සහ නීතිය දන්න නිසා.

  • @UAneth
    @UAneth 2 หลายเดือนก่อน +1

    ට්‍රේනින් වීසා වලින් ඇවිල්ල ජපානෙ preschool එකක වගේ වැඩ කරන්න බැරිද අයියෙ

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      Ba

    • @UAneth
      @UAneth 2 หลายเดือนก่อน

      @@IsharaR ehema job ekak karanna apita thiyenna ona dewal monawada

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      English exams wagayak thiyenawa ewa one

  • @pulamusique
    @pulamusique 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @fashello7563
    @fashello7563 2 หลายเดือนก่อน +1

    にほん❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @Randikaprabodh
    @Randikaprabodh 2 หลายเดือนก่อน

    Whats app number eka denna puluwanda

  • @Meashavlogs
    @Meashavlogs 2 หลายเดือนก่อน +1

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️😊

  • @SunethBandara-q7l
    @SunethBandara-q7l 2 หลายเดือนก่อน +1

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @ThashiyaGaming-j2r
    @ThashiyaGaming-j2r 2 หลายเดือนก่อน +1

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @_izu.____9115
    @_izu.____9115 2 หลายเดือนก่อน +1

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @slthiwa5756
    @slthiwa5756 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @SacheeGunawardhane
    @SacheeGunawardhane 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @IsharaR
      @IsharaR  2 หลายเดือนก่อน

      ❤️

  • @VinodaniAnurada
    @VinodaniAnurada 2 หลายเดือนก่อน +1