අපේ රටේ ධනවතෙක් වන රටම දන්න ඊබට් සිල්වා මහතා වැටි වැටී ආව ගමන මෙන්න Ebert Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • වීඩියෝවල කොපි තියනවනම් අපට දැනුම් දීමට කාරුණික වන්න jcchathunews@gmail.com Ebert Silva Ebert Silva Ebert Silva Ebert Silva
    ~-~~-~~~-~~-~
    Please watch: "Driving witch on Broom"
    goo.gl/fxWnzE
    Free intro download :
    tinyurl.com/w4... - tinyurl.com/uu...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 20

  • @kasunjayamal
    @kasunjayamal 2 ปีที่แล้ว +15

    Ctb අදටත් පාඩු ලබන්නේ අනුන්ගේ bus බලෙන් ලබාගත්ත නිසා වෙන්න ඇති.

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว +1

    Ebert Silva Transport Is Sri Lanka's Oldest & Beautiful 💜💎😍💯🙏 Transport Service
    තෙරුවන් සරණයි ☸️🙏🇱🇰

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 11 หลายเดือนก่อน +1

    දෙන්නම් කාසිවලට රජය මෙතුමගෙන් බස් පවරාගත්තා..අදටත් රජය මෙතුමට ණයයි

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +3

    Ammo'mama'podi'kale'suruthtu'pettiyakin'bas'akak'hadala'akatha'nama'gehuweth'ibatsilwa'kiyala'me'visthara'demmatha'oyatha'godak'stuti'jayama'wewa

  • @user-lh2bt2zk9j
    @user-lh2bt2zk9j 5 ปีที่แล้ว +2

    ජයවේවා

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අළුත්ම බස් ගෙන්වනවා. කලකට පස්සෙ ගර්හිත කියලා විකුණනවා. ඒව ගන්න පුද්ගලික සමාගම් ඒකෙන් හම්බුකරලා ඊ ළගට අළුත්ම බස් ගන්නවා. සමහර විට මගීන් වෙනස් වන්නේත් නැහැ. රූට් මාර්ගය වෙනස් වන්නෙත් නැහැ. රියදුරු කොන්දොස්තර වෙනස් වන්නේත් නැහැ. අයිතිය පමණයි වෙනස් වුනේ. නිදහසින් පසු ශ්‍රී ලංකාව ප්‍රපාතයකට ඇද වැටෙන්නත් අපිට පසු නිදහස ලබා ගත් සිංගප්පූරුව වැනි රටවල් දියුණු වෙන්නත් ප්‍රධාන හේතුවක් ඕක. දේශපාලන තීන්දු වල ප්‍රතිඵල රටට හා ජාතියට. බර, මහජනතාවගේ කර මතට.

    • @shashinnawarathna5990
      @shashinnawarathna5990 11 หลายเดือนก่อน

      ලංගම බස් වෙන්දේසි කරන්නෙ චැසි නම්බර් කපලා..නැවත ධාවනයට එක් කළ නොහැකි ලෙස..කොටස් වලට පමණයි.අතීතයේදි දූෂිත පාලකයන්.ධාවන තත්වයේ බස්රථත් වෙන්දේසි කළා

  • @tarindumadushan9275
    @tarindumadushan9275 3 ปีที่แล้ว +2

    Good work👍👍

  • @Expedition92416
    @Expedition92416 3 ปีที่แล้ว +3

    ES 🌟🌟🌟🌟🌟

  • @wasanthadesilva3360
    @wasanthadesilva3360 หลายเดือนก่อน

    Happy..good.jorney.for.people

  • @user-yt8rd1or6x
    @user-yt8rd1or6x 4 หลายเดือนก่อน

    Niyamai ctb eka එදත් mara vidiyhatane duwala thiyanne atha thama adath padu labana ctb😮

  • @avishkarathnayaka250
    @avishkarathnayaka250 3 ปีที่แล้ว +3

    Tadha bro 🌟👑🎶🏁

  • @lahiruruwantha206
    @lahiruruwantha206 3 ปีที่แล้ว +2

    💜️💜️💜️

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +2

    Bandara msyakala rate arthikaya aapu hama satema arthikaya anuea sirimavo chsndrika dennama arthikaya Rina kala

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Bandaransyske Ebert wyapataikayo winasa karala bimata ma eattuwa

  • @sirimewan1038
    @sirimewan1038 ปีที่แล้ว

    bandaranayaka wacega puthaga balu wada. ballak waga maruna huthiga putha

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 11 หลายเดือนก่อน

    ලොරි බොඩියකට බස් චැසියක්ද
    ලොරි චැසියකට බස් බොඩියක් ආදේශ කිරීමද මෙතුමා කලේ..
    මුල් කාලයේ මෙරට මගීන් ප්‍රවාහනය කලේ ලොරි රථ මගින්.එවායේ මගීන්ට හිටගෙනයි යන්න උනේ..ඉතින් ඊබට් සිල්වා මහත්මයා මේ ලොරි චැසියට ලී වලින් බස් බොඩියක් හදවලා ආසන සවි කරලා.ආසියාවෙ ප්‍රතම ලොරි චැසි බස් හැදුවා කියලයි මමනම් අහලා තියෙන්නෙ..අදටත් ASHOK LEYLAND Viking ලොරි චැසියෙ එන බස් බොඩි ඒ මොඩ්ල් එකේ තමා..(රියදුරු අසුන උඩින් පිහිටන ඒවා)

  • @safirullamohomat3694
    @safirullamohomat3694 ปีที่แล้ว

    L0

  • @safirullamohomat3694
    @safirullamohomat3694 ปีที่แล้ว

    P0
    l0p0