පළාත් නවයට වාහන නවයක් ඕනෙ ද මේ කතාවේ ඇත්ත හා නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 2.6K

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 4 หลายเดือนก่อน +338

    ලංකාවේ දූෂිතම ආයතන අතර පාර්ලිමේන්තුව සහ පොලීසිය ඉදිරියෙන්
    මේගොල්ලො හරිම දක්ෂයි නීතිය නවත්වන්න.
    හෘදසාක්ෂියක් නැති මිනිස්සු.
    හොද නිලධාරීන්ට හිත රිදුන නම් කණගාටුයි.

    • @iprabathjayasinghe6963
      @iprabathjayasinghe6963 4 หลายเดือนก่อน +2

      🫶

    • @AiTraderslk
      @AiTraderslk 4 หลายเดือนก่อน +2

      හොද කියලා කවුරුත් නෑ. ඔක්කොම උන් එකයි.

  • @chayamaduwanthi5449
    @chayamaduwanthi5449 4 หลายเดือนก่อน +135

    ඔබතුමා කියන විදියට නිතිය හරියටම සිදුවෙනවා නම් විනිසුරු වරු හරියටම නඩු තින්දු දෙනවා නම් පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් ඌන් හිරේ.

    • @kalusha_samal
      @kalusha_samal 4 หลายเดือนก่อน +1

      Ai police department eke in keeyak hired.😂😂

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 4 หลายเดือนก่อน +1

      Sahathika aththa

    • @chayamaduwanthi5449
      @chayamaduwanthi5449 4 หลายเดือนก่อน

      @@kalusha_samal ඇත්ත

    • @chayamaduwanthi5449
      @chayamaduwanthi5449 4 หลายเดือนก่อน

      @@NadeeshaniShamen 💞

  • @chamodwurth9820
    @chamodwurth9820 4 หลายเดือนก่อน +235

    පලාතෙන් පළාතට වාහන යන්ඩ බැරි වුණාට එංගලන්තේ උන්ට මෙහේ පාර්ලිමේන්තුව යන්න පුළුවන්

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +23

    ආසාවට වාහනයක් අරං, පොත හරවගන්න ගියාම දවස් ගානක් මාර කට්ටක් කන්න ඕන.හෙන රස්තියාදුව. ඒ ගැනත් ක්‍රමවත් වැඩපිලිවෙලක් යොදන්න

  • @SheronSenanayaka-h4x
    @SheronSenanayaka-h4x 4 หลายเดือนก่อน +19

    ඒ වීඩියෝ එකේ හොදටම කියනවානේ.ඒ කාන්තාවා වෙනත් පලාතකට යන්න බැ වාහනේ පොත අරන් යන්න කියලා.ඒ වීඩියෝ එක හොදට බලන්න ඔබතුමා.

    • @AjithKumara-v1w
      @AjithKumara-v1w 4 หลายเดือนก่อน

      ගොන් හරක් පොලිස් කාරයො

    • @ChandimaSa
      @ChandimaSa 4 หลายเดือนก่อน +2

      ඒක තමයි බන්. මුන් කියන බොරු

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      නෑ මල්ලි මේක එඩිට් කරලා තියෙනවා.
      ඒක ඔයාට තේරුනාද?
      මීට
      🤪
      මාද්දිය ප්රකාසක

  • @dilrujagoda9595
    @dilrujagoda9595 4 หลายเดือนก่อน +151

    බොරුව ගොතාගන්න හරි අමාරු උනා අපිට තේරුනේ එහේමයි

  • @rst8636
    @rst8636 4 หลายเดือนก่อน +103

    බොරු කියන්නේ මොකද ...ඌ ආවේ ඩිමෝ බට්ටෙක්කෙගෙන් මිස ත්‍රීවීලර් එකකින් නෙවේ😂

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +3

      කලබලේට මගේ 👅 ටැපලෙනවා අනේ...!
      ඒ ගො.. වැස්සිව පරිස්සම් කර ගන්නත් එපැයි.
      මීට
      අසරණ
      මානසික නෑ
      නෑ
      මාද්දිය ප්රකාසක

  • @ravidurajiw3947
    @ravidurajiw3947 4 หลายเดือนก่อน +154

    ලස්සන කතන්දරයක් අපිට කියා දුන්නාට ගොත ගොතා පොලිස් ගෑනි බේරගන්න හැදුවත් ඒක ලස්සන කතාවක් 😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      සුපිරියි කොම්ලෝ

    • @Shanaboys
      @Shanaboys 4 หลายเดือนก่อน

      ඒක හරි 😅

    • @SarathKumara-wp8vl
      @SarathKumara-wp8vl 3 หลายเดือนก่อน

      තමන්ගේ වාහනයක් හොරෙන් අරන් ගියොත් පොලිසියටත් බනියි සෝදිසි කලේ නෑ කියලා.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      @@SarathKumara-wp8vl දෙන ගම

    • @Kaveeshashavindaofficial
      @Kaveeshashavindaofficial 3 หลายเดือนก่อน

      😂😂

  • @ashokaashoka3796
    @ashokaashoka3796 4 หลายเดือนก่อน +7

    හරි ලස්සනයි මොහුගෙ වචන ගැලපීම,තමන්ගෙ සගයන් බේරාගැනිමට ගොඩක් උත්සහ කරන බවමොහුගෙ කතා වලින් හොදින් වැටහෙනවා

  • @subhashiniramanayaka1983
    @subhashiniramanayaka1983 4 หลายเดือนก่อน +17

    බිරිඳගෙ වාහනේ සැමිය යනකොට කසාද සහතිකේ යවන්න වෙනවා.දෙමාපියන්ගේ වහන වල දරුවන් යවද්දී උප්පැන්න යවන්න වෙනවා.එතකොට driving job කරන අය මොකද කරන්නේ.

    • @pradeepchandrasena8326
      @pradeepchandrasena8326 4 หลายเดือนก่อน +1

      බස් පනහ හැට තියන උන් නන්නත්තාරයි 🤣 හැම එක්කම යන්න එපෑ 🤣

    • @buddika3440
      @buddika3440 4 หลายเดือนก่อน +1

      පොතේ නම එකක් nm කොහොමද ආදායම් බලපත්‍රය නම වෙනස් වෙන්නේ
      Inshuwaranas එක වෙනස් වෙන්නේ
      Kohenada එහෙම දෙන්නේ
      එහෙම nm ඕන කෙනෙක් ගෙ වාහනයකta ඕන කෙනෙක් ta ewa ගන්න පුළුවන් da
      පොලිසියේ අයගේ වැරදි wahaganna අලුත් නීති ගේන්න epa පොතේ නම ekak වෙද්දී අනෙක් ewa කොහොමද නම දෙකක් une
      Hoyala බලන්න one කොහෙන් ද එව දුන්නේ කියලා ai e welawe eka හිතන්න beri පුළුවන් nm පැහැදිලි කරන්න

    • @JanakaDhanawardana-nd3pt
      @JanakaDhanawardana-nd3pt 4 หลายเดือนก่อน

      😂😂

  • @ChathuThili-p3u
    @ChathuThili-p3u 4 หลายเดือนก่อน +741

    බොරු මරිසි එපා බ්‍රෝ ..පොලීසියේ ගොංකම් වහන්න කියන කතා

    • @arunaprasad9751
      @arunaprasad9751 4 หลายเดือนก่อน +12

      අනේ පම්ගෝ

    • @waves545
      @waves545 4 หลายเดือนก่อน

      ගොං පොලිසිය. මුන් දැන් පොලිසියට ඕන එක් ගන්නව. මුන් ගන්නකොට පොලිස් රිපෝට් එකක් වත් බලන්නෙ නෑ. කරන්දෙණියෙ ගෑනු අමාරුවෙ දාපු එකෙකුත් මීට අවුරුදු දෙක තුනකට කලින් ගත්ත. එක මනුස්සයෙක්‍ට පිස්සු හැදිල ඉන්නෙ දරුවෙක් එක්ක අනාත කරල ගිහින්. ජරා සත්තු තනිකරම දැන් පොලිසියෙ ඉන්නෙ. ජෙනුවින් මිනිස්සු දැන් පොලිසියට බැදෙන්නෙ නෑ. කුලී වැඩ කරනව නම්බුයි ඕකට යනවට වඩා.

    • @isharadilu
      @isharadilu 4 หลายเดือนก่อน

      Moko ub

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 หลายเดือนก่อน +4

      naa… ethana Police gon kamak naa… communication awlaknm tienawa, hbai gonkamak na

    • @Dulan-hy1vu
      @Dulan-hy1vu 4 หลายเดือนก่อน +2

      සිරා බන්

  • @charithmadusanka7269
    @charithmadusanka7269 4 หลายเดือนก่อน +273

    දැන් උඹලා ලංකාවෙම වාහන ඔහොම චෙක් කරලා ඔය ගැටළුව තියෙන හැමෝටම නඩු දාපල්ලා

  • @DileemaNilakshi
    @DileemaNilakshi 4 หลายเดือนก่อน +92

    ලංකාව ජීවත් වීම සදහා සුදුසු රටක් නොවන බවට තේරැම් කරල දුන්නට ගොඩාක් පින්

    • @chamindarathnayake9635
      @chamindarathnayake9635 4 หลายเดือนก่อน

      ලංකාවෙ නීති හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා මිනිස්සු හිතනව සමහර නීති අනුව ක්‍රියාත්මක වීම වැරදියි කියල... වෙන රටවල ගියම මෙි සෙල්ලම් නෑ. කට වහගෙන පාඩුවෙ ඉන්නව තියෙන නීතියකට බයෙන

    • @krishanpamudhitha6719
      @krishanpamudhitha6719 4 หลายเดือนก่อน

      Atta😊

    • @heladerana3726
      @heladerana3726 4 หลายเดือนก่อน +1

      මේ වගේ ගොං පාලකයෝ ඉන්න රටක ඉන්නවට අපිට ගන්න ඕනා ❤❤❤

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna 4 หลายเดือนก่อน +4

    තමන්ගේ කාකි ඇදුම ආරක්ෂා කරගැනීමට හා අසාධාරණයට ලක්වූ පාර්ශවය තව තවත් අසරණ කිරීමට මෙවැනි ඉහල නිළධාරීන් කටයුතු කිරීම ගැන ලැජ්ජාවිය යුතුයි.

  • @miss_creater_
    @miss_creater_ 4 หลายเดือนก่อน +6

    බුදුබව අත්වෙනවා ඇත්ත ඇති සැටියෙන් කරුණු පැහැදිලි කර දුන්නට.. තෙරුවන් සරණයි. නිවන් සැප ලැබේවා..

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 4 หลายเดือนก่อน +1

      අම්මෝ බන්....සැර වැඩි නැත්ද

  • @thusithsamarasingha
    @thusithsamarasingha 4 หลายเดือนก่อน +75

    මේ සිස්ටම් එකම වෙනස් වෙන්න ඕන කියන එකට හොදම උදාහරණයක් මේ 😄😄

  • @indunilmaxbro4725
    @indunilmaxbro4725 4 หลายเดือนก่อน +212

    පොලිස් කාන්තාවගෙ වාචික වැරැද්දත් සුද්ද කරන්න හදන මෙවන් පොලිස්පතියන් ඉදිද්දි දුප්පත් මිනිස්සු කොහොමද නීතියේ පිහිට පතන්නෙ. සමබර නැති නීතියක් තියෙන රටක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +3

      🐕 කොහොමත් 🐕 වෙනුවෙන් ෆයිට් කරනවා.

    • @dhanushkaniroshana2416
      @dhanushkaniroshana2416 4 หลายเดือนก่อน

      Puke police

    • @SasheenaRaini
      @SasheenaRaini 4 หลายเดือนก่อน +2

      Ow mewa sampurna wenas krnn ona . Sadaranawa jiwath wenna amru ratak

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +3

      @@SasheenaRaini දුප්පත් අපටමයි මේ 🐕 🐕 බුරන්නේ

    • @isuruudaya6308
      @isuruudaya6308 4 หลายเดือนก่อน +2

      බල්ලො කියන එක සාදාරනයි

  • @නිමේශ්-ථ3ණ
    @නිමේශ්-ථ3ණ 4 หลายเดือนก่อน +129

    දැන් පොලිස් ගෑනි ඕවා කීවෙ නෑනෙ පොත අරන් එන්න ඕනොලු 😂😂 ඕවා මරිසි බන් උබලගෙ 😂😂😂😂

  • @mr.mike678
    @mr.mike678 4 หลายเดือนก่อน +6

    අධිකරණයේදී එයා පිලිගත්ත වරද පොත හරවා නොගැනීම විතරයි නේ. මේ ගෑනී බලන වෙලාවේ එක දකින්න දිවැස් නෑනේ. ඒ නිසා ඔහු පිලිගත්ත වරදයි ගෑනි කිව්ව කතාවයි එකට ගලපන්න එපා. ඒ දෙක දෙකක්. මූම මෙතන කියනවා වලංගු ලියකියවිලි තියන එක විතරයි අවශ්‍යතාව කියලා. ලියකිවිලි 3ක් 3 දෙනෙක්ගේ නමට තිබ්බා කියලා ඒවාගේ වලංගුභාවට නැතිවෙන්නේ නෑ. එතකොට ඌ වාහනේ පැදලා තියෙන්නේ වලංගු ලියකියවිලි එක්ක තමයි. ඒ ගෑනිව හෝදන්න මූ මෙතන වතුර උනු කරනවා. මෙතන ඉන්න හාල් කෑලී මීඩියා පකයොන්ට හරියට ප්‍රශ්නයක් වත් අහගන්න බෑ. හරියට ප්‍රශ්න ටික ඇහුවා නම් මුට රෙවෙනවා මෙතනම.

    • @ParakramaSandaruwan-w6s
      @ParakramaSandaruwan-w6s 3 หลายเดือนก่อน

      අම්මපා ඒ කතාවනම් ඇත්ත. මෙතන ඉන්න ගොන් වස්සො ටිකක්ද කොහෙද... හරියට ප්‍රශ්නයක් අහාන්න බෑ මුංට. ඇඟේ ලේත් රත්වෙනවා මේව බලද්දි

  • @mr.mike678
    @mr.mike678 4 หลายเดือนก่อน +17

    අපේ පැත්තේ නම් ඕවාට කියන්නේ ඩීමෝ බට්ටෝ කියලා, මහත්තයාලගේ පැත්තේ කියනවා ඇත්තේ ත්‍රීවීල් කියලා. මෙහෙ නම් ත්‍රීවීල් කියලා රෝද 3 වාහනයකුත් තියනවා මහත්තයා දැකලා නැතුව ඇති.

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara 4 หลายเดือนก่อน +265

    පොලිසිය කරපු ගොන්කම පිළිගන්න

    • @lalgalabada262
      @lalgalabada262 4 หลายเดือนก่อน +1

      පොලිසිය කවදාවත්ම වරදක් පිළිගන්නේ නැහැ.

    • @ChathumAnujitha
      @ChathumAnujitha 4 หลายเดือนก่อน

      @@lalgalabada262 y

  • @ravindumalshan7071
    @ravindumalshan7071 4 หลายเดือนก่อน +450

    බොරු කියන්න එපා ගොං ඔටු ලබ්බෝ..ත්‍රීවීල් එකක් නෙවෙයි..ලොරියක ඇවිල්ලා තියෙන්නේ..මූ වීඩියෝ එකවත් බලලා නෑ හරියට..🤣

    • @sldeniya8207
      @sldeniya8207 4 หลายเดือนก่อน +8

      ලොරියට ඉදිරියෙන් rathu pata triweel ekak thiyenawa.oya වීඩියෝ eka හොඳට balanna oya

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 4 หลายเดือนก่อน +11

      ඔය වීඩියෝ එක කීප සැරයක් සංස්කරණය වෙලා තියෙනවා..
      විනාඩියකට වඩා තියෙන වීඩියෝ එකක තියෙනවා රියදුරා විසින් අත දිග ඇර පෙන්වන්නේ වාහනය නවත්තපු පොලිස් නිලධාරියාව.
      එසේ පෙන්වන විට පසුබිමේ තිබෙන නිල් පාට ලොරියට ඉදිරියෙන් ඔය කියන රතුපාට ත්‍රීවිල් රථය තියෙනවා.
      ඇත්තටම මෙතනදි වාහනේ රියදුරා විසින් මුලින්ම "වාහනය තමන්ගේ "කියා කට වරද්දගෙන වෙච්ච වැරැද්දක්. පොලිස් නිලධාරිනියත් පලපුරුද්ද අඩුකම හෝ රියදුරා විසින් කරන තර්ක හා බාධා කිරීම් හමුවේ ඇයත්, මඳක් වික්ෂිප්ත වී දෙගිඩියාවෙන් හිඳිමින් තමා කටයුතු කරන බව තමා බැලු බැල්මට පේන්නේ.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 หลายเดือนก่อน +1

      @@chinthakasamarasinghe8842 ow Police niladariniyage waradak naa podi awlak tienne communication hariat karagnn bari veemai…

    • @ffslbot6273
      @ffslbot6273 4 หลายเดือนก่อน +7

      ලොරියක‍් යකො අ‍ැයිල‍් ල තියෙන‍් නෙ‍.?😂 ත්‍රිවිලරයක‍් නෙවෙ. 😮කියන බොර‍ැ අමිමො..මෙකලාගෙ ව‍ැඩ ග‍ැන අහන දෙයක‍් න‍ැ...😅😅😅

    • @JayasiriDeldeniya
      @JayasiriDeldeniya 4 หลายเดือนก่อน

      කාට කියන්නද

  • @kuchithafilms1697
    @kuchithafilms1697 4 หลายเดือนก่อน +72

    මාධ්‍ය ප්‍රකාශනය කරන්න... රෙදි ඇදන්ද දන්නේ නෑ ආවේ... ඔක්කෝටම කලින් නීතී පිළිබඳ ඉන්න නිලදාරින්ට...පැහැදිලි කරන්න... ලැජ්ජයි...

  • @amilasampath7663
    @amilasampath7663 4 หลายเดือนก่อน +6

    පොලිසිය මේ විදියට හැල්ලූ කරන්න එපා යකෝ .වැරදි වුනා නම් නම්බූ ඇතිව පිලිගනින්.

  • @RoshanTharnga-w4y
    @RoshanTharnga-w4y 4 หลายเดือนก่อน +3

    ඉතින් වාහනය ටාන්සර් කරාමා ආදයම් බලපත්‍රය ඉවර වෙනකම් පරන එකාගෙ නමට තමයි තියෙන්නේ .පරන එක .ඉවර වුනාම තමයි ගත්ත එකාගෙ නමට අලුත් එක එන්නෙ ....

  • @travel__mania
    @travel__mania 4 หลายเดือนก่อน +28

    ලංකාවේ සක්කිලිම දේ අංක
    01 මන්ත්‍රී ඇමතී
    02 SL පොලීසිය

  • @shadow23546
    @shadow23546 4 หลายเดือนก่อน +74

    ඇත්තටම ලංකාවෙ පොලිසිය හරිම සවුත්තුයි. මෙගොල්ලොන්ට පගාව දුන්න ගමන් පැමිණිල්ල වෙනස් කරනවා. තමන්ට ඕන විදියට තමයි නීතිය ක්‍රියාත්මකා කරන්නෙ. දන්න අදුරන අයට එක විදියක් අනිත් අයට තව විදියක්. හරිම කැත් වැඩ තමයි මෙගොල්ලො කරන්නෙ. මිනිස්සු තමන්ට සාධාරණයක් ඉශ්ට කර ගන්න වත් පොලිසියට යන්න කැමති නෑ. ඒ තරම් පොලිසිය කියන එක විනාස වෙලයි තියෙන්නෙ. එගොල්ලො මොන බොරුව කිව්වත් අපි පිලිගන්න ඕන.

  • @UdithaWeerasinghe-h1f
    @UdithaWeerasinghe-h1f 4 หลายเดือนก่อน +83

    මුන් හැම දෙයක්ම සාදාරනී කරනය කරනව ඒත් අර පෑලියගොඩ පොලිසියෙන් නිකරුණේ මරපු කොල්ලට මොකද වෙන්නෙ

    • @dilshanrathnasooriya8623
      @dilshanrathnasooriya8623 4 หลายเดือนก่อน +1

      ඒවට නීතිය නෑ,

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      රෙඩ් බුල් ගිව්ස් යූ ඩෙත්

  • @chamindagunasekara161
    @chamindagunasekara161 4 หลายเดือนก่อน +3

    ඔබතුමා තමයි වැරදී අකාරයේ පනිවිඩයක් දෙන්න හදන්නේ.

  • @rokiya6370
    @rokiya6370 3 หลายเดือนก่อน +4

    නවත්වලා තිබ්බ මගේ වාහනේ හප්පලා මගෙන් සල්ලි අරං උගේ වාහනේ හදා ගත්ත හැත්තගෙන් මේවගේ බොරු අහන්න වෙන එක අරුමයක් නෙමේ

  • @dumindajanaka4083
    @dumindajanaka4083 4 หลายเดือนก่อน +134

    ඒක මිසක්.ලංකාවෙ පොලිසියට වැරදීමක් වෙයිද කීයටවත්.😀

    • @FrpBypass-g1t
      @FrpBypass-g1t 4 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @thisanka7091
      @thisanka7091 4 หลายเดือนก่อน +3

      ඕයි ඕයි😂😂😂😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 4 หลายเดือนก่อน +2

      😂😂😂

    • @Banti_xxx
      @Banti_xxx 4 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @dekumdiwanjana1262
      @dekumdiwanjana1262 4 หลายเดือนก่อน

      Ane😂😂

  • @chamherath
    @chamherath 4 หลายเดือนก่อน +218

    ඒ උනාට මුන්ට ඩයනා ගමගේ අල්ලන්න බැරිඋනානේ..😁

    • @disnasenanayake9890
      @disnasenanayake9890 4 หลายเดือนก่อน +1

      👍

    • @theresafernando1767
      @theresafernando1767 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      හිතුවාද අපි ඔය ගො.. වැස්සියෝ පස්සේ යනවා කියලා.
      ඊට වඩා වැදගත් වැඩ අපට තියෙනවා.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 4 หลายเดือนก่อน

      මුන්ට ඩයන අල්ලගන්න බැරි උනාට‍, ඩයන අල්ලන්න ඇති...😂

    • @sisirakumara6975
      @sisirakumara6975 3 หลายเดือนก่อน

      😅

  • @dinushagayan8348
    @dinushagayan8348 4 หลายเดือนก่อน +510

    මේ කියන බොරු වලට මේ මිනිහගේ කටට පනුවෝ ගහනවා මැරෙන්න කලින් ....🤮🤮🤢🤢

    • @Thariya128
      @Thariya128 4 หลายเดือนก่อน +21

      අර ගැනිව බේරගන්න පුදුම ගේමක් දෙන්නෙ

    • @darshanapathmalal
      @darshanapathmalal 4 หลายเดือนก่อน +10

      ඉතීං අරූ කීයන්නෙත් බොරුනේ උසාවීයේදී ඇත්ත කීයලා තීයෙන්නේ වාහනේ උගේ කියලා

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 4 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 4 หลายเดือนก่อน +2

      කියපු ඔයාටමයි ඔහොම වෙන්නෙ

    • @Thariya128
      @Thariya128 4 หลายเดือนก่อน +7

      @@darshanapathmalal මාධ්‍ය ප්‍රකාශකත් ඇත්තම කියනවා කියලද හිතන්නෙ😂

  • @mr.mike678
    @mr.mike678 4 หลายเดือนก่อน +4

    පව් මේ කොල්ලා ලොකු එකෙක් නෙවේ නිසා දඩේ ගෙවන්න ඇති, මට එහෙම උනා නම් නඩුව අදිනවා පොලිස් ගෑනි ප්‍රසිද්දියේ සමාව ගන්නකන්.

  • @Dulaj723
    @Dulaj723 3 หลายเดือนก่อน +2

    යටගිය දවසක අමුතුඇටේ හල්දුමුල්ල පැත්තෙදි මාව ලිව්වා අයියගෙ ත්‍රීවීලර් එකේ යනකොට ඉන්ශුවරන්ස් එක මගේ නමට නෑ කියලා.ඒකට දඩේ ගැහැවොත් රු 25000යි කීවා. එහෙම නොගහා රු 2000ක් දඩ ගැහැවා සුදු ඉර කැපුවා කියලා.සාදරන මිනිස්සු. මම ආගිව් කරේ නෑ ඉතින් පාඩුවෙ ආවා. විටෙක අමුතු නීති.. ස්තුතියි

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 4 หลายเดือนก่อน +246

    පොලිස්පති තුමා මේ වගේ ගොන් ගස් එලියට එවන්න එපා ලැජ්ජයි පොලීසියේ අභිමානය ට....
    නුවර පාරෙ ඉන්නෙ ඔක්කොම පොලීසියේ පගා කාරයො සති අන්තයේ සිවිල් ගිහින් බලන්න

    • @AjithLHewa
      @AjithLHewa 4 หลายเดือนก่อน

      මුසා බස් දොඩමින්, ජනතාව නොමග අරිමින්... තම වරද.. නිතිය ක්‍රියාත්මක කරන පොලිස් කාන්තාව සමච්චලයට ලක් කරමින් මගඅරින්න තැත්කරන මෙම රියදුරා වාහනයේ අද අයිතිකරු බව උසාවියේදී පිළිගෙන... ඔහු වැරදි කරු බව අමුතුවෙන් නිගනය කරන්න තවත් ශාක්ෂි අවශ්‍ය නැහැ ! වාහනයක් මිලදී ගැනීමේදී එහි ලියාපදිංචි අයිතිය සති දෙකක් තුල තමන් වෙත නිත්‍යානුකුලව පවරා නොගැනීම දඩ ගැසිය යුතු පැහැදිලි වරදක් නිසා තමයි ඔහුට අදිකරනය දඩ ගසා ඇත්තේ... අද වාහන සොරකම් කරන ප්‍රමානය දෙස බැලුවම... මෙවන් සේවය හරිහැටි ඉටුකරන පොලිස් නිලදාරීන් ගේ රාජකාරියත් අවතක්සේරු කරන මෝඩ ජනතාව ඉන්නේ ට්‍රැක් ලන්ත්යේම තමයි 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      ලංකාව පුරාම ඉන්න
      🐕
      🐕
      🐕
      💩
      කනවා බ්‍රෝ.

  • @dilrujagoda9595
    @dilrujagoda9595 4 หลายเดือนก่อน +39

    ඉතින් මහත්තයෝ ඔය කියන විදිහට driving job එකක් කරන්නම බෑනේ. වාහන 10 15 තියෙන මිනිස්සුන්ට හැම වහනේම නැගලයන්න වේවි

  • @moviepapa20
    @moviepapa20 4 หลายเดือนก่อน +73

    ලේසිම උත්තරේ වීඩියෝ එක සංස්කරණය කරලා කියන එක..

  • @nuwandesilva7506
    @nuwandesilva7506 4 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකා පොලීසියේ උගත් මහත්වරු.. වෙත...
    පිංදෙනිය පොලිසියෙන්... මටත් මේ විදියටම කරන්න හැදුවා....(van එකක්)
    හොද වෙලාවට වාහනේ අයිති කෙනා එවෙලේ වාහනේ හිටියා......(අපි family දෙක හිටියේ පොඩි ලමයි එක්ක)
    මම අවිස්සාවේල්ල පොලිස් වසමේ...හැබැයි රත්නපුර දිස්ත්‍රික්කය... අවිස්සාවේල්ල town එක දිස්ත්‍රික්කය 3කට බෙදෙනවා.. කිලෝමීටර 1 ඇතුළත...(අවිස්සාවේල්ල town එකේ වාහනයක් අරන් ගියොත් WP)
    හැමෝම වාහන අරගෙන විකුණන අය නෙමෙයි...
    හැමෝම වාහන අයිතිය අය නෙමෙයි....
    මේ කියන විදියට නැතිබැරි අය කාගෙන් හරි වාහනයක් ඉල්ලන් යන්න බෑනේ...
    Rent car 1k අරන් යන්නත්... බෑ...
    Video එකේ තියෙන ප්‍රශ්නය ....
    (පිංදෙනිය පොලිස් ස්ථනාධිපති ගේ වාර්තාව අනුව හරී ඇති...)
    උදා:-
    ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර කොච්චරද? ....(license ගන්න යන සල්ලිත් රජයට)
    ලංකාවේ ලියාපදිංචි සැහැල්ලු වාහන කොපමණද....???????(දුප්පත් මිනිස්සු පදින 90% වැඩිය වාහන ලීසිං/ෆිනෑස්)
    වාර්ෂිකව දුමි වාර්තාව/ආදායම් බලපත්‍රය ලබාගත යුතුය ...(ඒ සල්ලිත් රජයට)
    නැති බැරි අයට තමා හැමදාම ප්‍රශ්න....

  • @Gna770
    @Gna770 3 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hprcsampath996
    @hprcsampath996 4 หลายเดือนก่อน +24

    මාධ්‍ය ප්‍රකාශක තුමාට නිවන් සුව,,

  • @vajiranandathero6074
    @vajiranandathero6074 4 หลายเดือนก่อน +50

    සමාජ මාධ්‍යවල ගිය සිද්ධිය නම් මම දැක්කේ නැහැ. කොහොම වුණත් මෙහි සඳහන් අදහස් වලට අනුව පොලිසිය ගැන ජනතාව දරන මතය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස්පතිය ඇතුළු පොලිසිය යළි යළි සිතා බැලිය යුතුයි ... කණගාටුයි

  • @amalfernando1813
    @amalfernando1813 4 หลายเดือนก่อน +39

    අපේ පාසැල් වල විෂය නිර්දේශයට සාමාන්‍ය නීතිය සම්බන්ධ අවශ්‍ය කොටස් ඉගැන්වීමට කටයුතු කලයුතුයි.
    මිනිස්සුන්ට නීතිය ගැන දැනීම හරිම අඩුයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මාද්දිය ප්රකාසක දන්නෙත් නෑ අනේ

    • @lsrmobile6698
      @lsrmobile6698 4 หลายเดือนก่อน

      මාත් එකගයි ඒකට නම්...

    • @wasanthakumara7427
      @wasanthakumara7427 4 หลายเดือนก่อน +2

      මමත් කියන්නේ නිතිය පාසල් වල කියලා දෙන්න ඕනේ එත් එහෙම කරන්නේ නැ එයට හේතුව සමාන්‍ය ජනතාව නිතිය ඉගෙන ගන්නවට කැමති නැ පාලකයන්ට ඒක ප්‍රස්නයක් ඇති

  • @ChandimaSa
    @ChandimaSa 4 หลายเดือนก่อน +1

    මේ වගේ තනතුරු වල ඉන්න එවුන් මෙහෙම බොරු කියන කම් මේ රට හදන්න හිතන්න වත් බෑ. ඔය වීඩීයෝ කරපු මනුස්සය ඒ ගෑනිගෙන් ඒ වෙලේ අහනව පලාත් අතර යන්න බැරි ද කියල. ඒ ගෑනිත් කියනව බෑ කියල. මේක කියනව එහෙම දෙයක් කිව්වෙ නෑලු

  • @dumindagunarathna3680
    @dumindagunarathna3680 4 หลายเดือนก่อน +1

    වැරදි මත සමාජගත කරන්නෙ ඔයානෙ මහත්තයෝ . ඔයා කියපු කතාව ආයෙ අහලා බලන්න . ඔයාගෙ කතාවට අනුව රියදුරු රැකියා කරන්න බෑ මිනිස්සුන්ට . ඔයාලගෙ වැරදි වහන්න එපා . අපි ඔයාල ගැන හොඳටම දන්නව .

  • @සරදියෙල්-න7ච
    @සරදියෙල්-න7ච 4 หลายเดือนก่อน +29

    දවස් කීයක් ගියාද ඔය කතාව ගොතන්න..
    ලස්සන කතාවක්..

  • @a.dtharangakumarasiri3711
    @a.dtharangakumarasiri3711 4 หลายเดือนก่อน +84

    ගලේ රීලා වහන්න ගියාම හැමතැනම ගැවෙන්වා...
    අනිත් ඒවත් කනපිට පෙරරලා උන් සුදනො වෙනවා ...
    ඔව්වා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට...
    ගොත ගහන්නෙ නැතුව බොරුව හොඳට ගොතාගෙන එන්න...මහත්තයෝ

    • @dilshanrathnasooriya8623
      @dilshanrathnasooriya8623 4 หลายเดือนก่อน

      සිරා කතාව මචං

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      මං අපේ පූසන්ටත් මේ කතාව කියනවා. එයාලත් වැස්සට එළියට යන්නේ නැතුව ගේ ඇතුලෙම 💩 දාලා වහන්න සිමෙන්ති පොලොව හූරනවා.
      😺
      හරියට තල්දූව තොත්ත බබා වගේ

    • @MadhawaSameera
      @MadhawaSameera 4 หลายเดือนก่อน +1

      😂😂😅

  • @Jayasundara-de7nr
    @Jayasundara-de7nr 4 หลายเดือนก่อน +35

    වැරදි වෙන එක සමන්‍ය දෙයක්, නමුත් ඒ වැරැද්ද පොලිස් දෙපර්ත්මෙන්තුවේ කිසිම කෙනෙක් පිලිගන්නෑ, ඒ ගැන කණගාටුවට කරුණක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      ඒක කොහොමටවත් කරන්න බෑ.
      නැත්නම්
      ඉතින්
      කෙහොමද
      අපි
      🐕🐕🐕
      කියලා ඔප්පු කරන්නේ

    • @chanirathnayake8736
      @chanirathnayake8736 4 หลายเดือนก่อน

      ekanam eththa

  • @chimku7541
    @chimku7541 4 หลายเดือนก่อน +1

    කොහෙ ගියත් ගොන් කතාවකට කෑගල්ල සෙට් වෙනවමයිනෙ 😂
    මීට කෑගලු ජනයා

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 4 หลายเดือนก่อน +2

    උනු වරදට වෙනුවෙන් දෙපාර්ථ මේන්තුව වෙනුවෙන් වචනෙකින් සමාව ඉල්ලල ( මොකෝ මුදල් යන්නෑ නේ ) අර නිලධාරිනිය වෙනුවෙන් විනය පරීක්ෂනයක් කරනව කිව්වනම් . ඒව නොකලත් බලන අපේ හිතේ පොඩි හරි විස්වාසයක් ඇති වෙනව එක් නිලදාරියෙක් නිලධාරිනියක් නොතේරුම් කමට නොදන්න කමට වැරැද්දක් කරාට දෙපාර්ථමේන්තුවම එහෙම නෑ කියල මාද්‍ය ප්‍රකශකගෙ මේ ප්‍රකාෂයත් එක්ක රටේ ජනතාව හැටියට අපිට හිතන්න තියෙන්නෙ මුළු පොලිස් දෙපාර්ථමේන්තුවම දූෂිතයි කියන එක තමයි 🤨

  • @madushdedigama4933
    @madushdedigama4933 4 หลายเดือนก่อน +74

    අයිසේ තල්දුව තමුසෙ ඇත්තටම මොකෙක්ටද ඕයි ජාතක වෙලා තියෙන්නෙ. උඹ හිතන්නෙ අපි හරක් කියලද නැත්තන් උඹ තුන්වේල ගුලිකාලද ඉන්නෙ

    • @amiladilshan3225
      @amiladilshan3225 4 หลายเดือนก่อน

      Ube ammata ban

    • @waves545
      @waves545 4 หลายเดือนก่อน

      ​@@amiladilshan3225උඹපොලිසියෙ බල්ලෙක් නේ😂

    • @madushdedigama4933
      @madushdedigama4933 4 หลายเดือนก่อน +1

      @@amiladilshan3225 ai ubata ridunada aruta bannama.. 😅

    • @amiladilshan3225
      @amiladilshan3225 4 หลายเดือนก่อน

      @@madushdedigama4933 ponnayek wenna epaa bn

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 4 หลายเดือนก่อน

      ​@@amiladilshan3225ubara moko ridune
      මූදේ නාන්න එපා පුපේ වැලි පිරේවි utttttttooooooo

  • @BtnPerara-zy4nd
    @BtnPerara-zy4nd 4 หลายเดือนก่อน +55

    පොලිසිය සහ මධ්‍ය ප්‍ර්කාසක ගන හොද උදා හරනයක්..

  • @sdvlog69
    @sdvlog69 4 หลายเดือนก่อน +64

    හොරාට විදේශීය කාන්තාවක් පාර්ලිමේන්තුවට ඇවිල්ල අපේ නීතිය සම්මත කරනවා😂 ඒවා ගැන 👀 👂 පියාගෙන ඉන්න අය නීතිය ගැන කතා කරනවා😮😮😮

  • @wickterananda1853
    @wickterananda1853 4 หลายเดือนก่อน +2

    Fපිනෑනස් කොම්පැනියට අයිති වාහනයක් නම් මොකද මැනේජර් එලවගෙන යන්න ඕනද? පලාතෙන් පිටට ගෙනයන්න මැනේ ජර් හරි කොම්පැනියෙ කෙනෙක් ඕනවෙයි නේද?..

  • @nuwanthameera6297
    @nuwanthameera6297 4 หลายเดือนก่อน +1

    වෙච්ච සිද්ධිය අනුව කතාවක් ගොතනවා..එහෙම නීතියක් මේ රටේ නෑ..ඕනෙම කෙනෙකුට ඕනම පළාතකට..ධාවනය කිරීමට නීතියෙන් වලංගුයි..එහෙමනම් ඕපන් පේපර්ස් විකිණීම තහනම් කළ යුතුයි..ඔහු කියන ආකාරයට..මේ රටේ බහුතරයක් වාහන පාවිච්චි කරන්නේopen papers තමයි.වාහනයක් මිලදීගෙන දැමීමට යාමේදී..පූර්ණ රක්ෂණ ආවරණයක් සඳහා..එම රක්ෂණය දමන පුද්ගලයාට..අයිතියක් තියෙනවා ඔහුගේ නමින් දැමීමට..කුමන හෝ අවස්ථාවක accident එකක් උන අවස්ථාවක..පොතේ අයිතිකරුවන් ගන්නේ එම රක්ෂණ මුදල් ලැබීමේ අවස්ථාවක් නැහැ..ඒ ලැබෙන්නේ රක්ෂණ හිමිකරුට..ඒ නිසා රක්ෂණය තවත් නමකින් තිබුණාට ඒකේ කිසි නීතිමය අවුලක් නැහැ..මේ ඔක්කොම අවස්ථාවෙන් අවස්ථාවට හදන බොරු කතා පොලිසිය..වාසිය සඳහා

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 4 หลายเดือนก่อน +69

    නඩුත් හමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ අපිට තියෙන්නේ බඩුවලට ඉදිරිපත් වේලා නඩුවට ඉදලා එන්න විතරයි

  • @kelumekanayake3221
    @kelumekanayake3221 4 หลายเดือนก่อน +23

    ඔබතුමන්ලා ගැන අපි හොදටම දන්නවා මොකද අපිට නිතරම පොලිසිය මහ මගදි කරන කියන දේවල් දකිනවා.

    • @ranathunga7987
      @ranathunga7987 4 หลายเดือนก่อน

      Oya etharamatama waradi karanawada

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 4 หลายเดือนก่อน +41

    ලෝකල් පොලිසිය අපි දන්නවනේ පාර්ලිමේන්තුවේ ඉන්න අය කියන කතා තමයි පොලීසියත් ටක් ගාලා කනපිට ගහන්න හරීම දක්ෂයිනේ

  • @NalakaWijerathne
    @NalakaWijerathne 3 หลายเดือนก่อน

    දුන්න දුනු ගමුවේ ඊතල සබරගමුවේ 😂 හැබැයි මොනව උනත් පහළම නිලධාරියා වෙනුවෙන් උනත් පෙනී සිටීම වටිනවා..✌✌✌✌සුපිරි

  • @viduraprasanna6244
    @viduraprasanna6244 4 หลายเดือนก่อน +1

    Poloiciya unata manawa himikam උල්ලංඝනය karanna puluwanda

  • @pradeepjayasooriya663
    @pradeepjayasooriya663 4 หลายเดือนก่อน +75

    ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොලිසියේ අය නීතිය දන්නැති එක මුලින්ම පොලිසියට නීතිය ඉගැන්නුවා නම් හරි

  • @zoysa81
    @zoysa81 4 หลายเดือนก่อน +21

    ඩයනා උසාවි ආපු දවසේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිළදාරින් ආපු නැති එක පරීක්ෂා කරලා බලන්නේ නැද්ද 😂

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 4 หลายเดือนก่อน +80

    කියයි මොනව හරි ලංකා පොලිස්

  • @PradeepShehan
    @PradeepShehan 4 หลายเดือนก่อน +1

    රක්ෂන සහතිකය එහෙම එනවා අපේ අම්මගෙ බයික් එක insurance දාන්න ගියේ මම , දැන් insurance card එකේ ඇවිල්ලා තියෙන්නෙ මගේ නම

    • @ハシタサンダルワン
      @ハシタサンダルワン 4 หลายเดือนก่อน

      ඕක දන්නේ නැති හරක් බන් ඉන්නේ. මගෙත් එහෙමයි

  • @ParakramaSandaruwan-w6s
    @ParakramaSandaruwan-w6s 3 หลายเดือนก่อน

    "යන්නේ කොහෙද ඇහුවාහාම මල්ලෙ පොල් කිව්වලු" එක්කො මෙතුමා...! අනේ මන්ද...? කාටද හාමුදුරුවනේ මේව කියන්නෙ අපි. රටකට කෙලවෙන එක අහාන්නත් දෙයක්ද...? මේ රටේ ත්‍රීවීලර් එකක් පදින මනුස්සයෙක් සාධාරණය ඉල්ලලා අධිකරණය වෙත ගියොත් ඒ මනුස්සයගෙ හෙට දවසට මොනව වෙයිද...? සාධාරණය ලැබුණත්. හොඳම දේ වරද පිළි අරන් දඩයක් ගහාගෙන ගෙදර යන එක. මිනිසුනේ එහෙම රටක අපි ජීවත් වෙන්නෙ. ඔබට මට දෙයියන්ගෙම පිහිටයි.

  • @sudheerajayalath464
    @sudheerajayalath464 4 หลายเดือนก่อน +26

    හරියටම කියන්න වාහනේ මොකක්ද කියලා .

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මට හිතාගන්න බෑ.
      කලබලේට මගේ 👅 ටැපලෙනවා අනේ.
      හොඳ වෙලාවට 👅 ඇට නෑ

  • @gayen567
    @gayen567 4 หลายเดือนก่อน +24

    වාහන ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය පැවරීම අපේ රටේ කාර්යක්ෂමව සිදුවෙන්නෙ නැහැ ඒකයි ගැටලුව.

  • @arunasaman1203
    @arunasaman1203 4 หลายเดือนก่อน +46

    එ ගැනිගේ වැරුද්ද කියන්නේ නැතිව එ ගැනි සුද්ද කරනවා.ලැජ්ජයි මහත්තයෝ

    • @Banti_xxx
      @Banti_xxx 4 หลายเดือนก่อน

      මොකක් හරි ඇති ඉතිම් නේ 😂

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 4 หลายเดือนก่อน +1

    Mama රථය Trwil Akaktha කුඩා Lori රථයක් The ?⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 4 หลายเดือนก่อน

    ශ්‍රීලංකා පොලිසිවල එවුන්ටයි ගම්සභාවෙ ඉදලා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලුවෝට සොභාධහමෙන් දඩුවම් දෙනතුරු බලන්න ඉන්න තමයි තියෙන්නෙ ☝️☝️☝️

  • @anurasenarath567
    @anurasenarath567 4 หลายเดือนก่อน +8

    මෙයා ගොරකා දඩමස් කරන්න මෙයා දක්ෂයි රටට බුදුසරණයි

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 4 หลายเดือนก่อน +24

    මුං ඔක්කොම කටකොට බණ කියනවා එකෙක්ගෙ වැරැද්ද වහගන්න වාහන සම්බන්ධව වැඩ කරගන්න ගියා පුවාහම උඹල කියන නීති එතන නෑ. එතන වෙනමම තැනක් කාගේ නීතියද හරියන්නෙ වාහන නීති සම්බන්ධව ඉස්සෙල්ලා ඉගෙනගෙන හිටපල්ලා

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 หลายเดือนก่อน +19

    ඉතිං කොහොමද මුංකියන දේවල් විශ්වාස කරන්නේ.

  • @sajithwijeyesekera6750
    @sajithwijeyesekera6750 3 หลายเดือนก่อน

    How about the emission test do we need to carry the original emission test too

  • @sajithwijeyesekera6750
    @sajithwijeyesekera6750 3 หลายเดือนก่อน

    This happened to me in month of March this year I went n complained verbally to Ingiriya police station on the way to my destination Parakaduwa

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 4 หลายเดือนก่อน +14

    ඔබ කියන දේ සත්‍යයක් නම්......ඔහු මෙලෙස කල වැරැදි ප්‍රචාරය සම්බන්දව නීතිමය කටයුතු කරන්න......

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 4 หลายเดือนก่อน +25

    0l නැති මොඩ මිනිස්සු පොලිස්සියට ගත්තාම ඔහොම තමයි 😂 🤣

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 4 หลายเดือนก่อน

      SI wenna AL ona pisso😅

    • @waves545
      @waves545 4 หลายเดือนก่อน +1

      ​@@therelaxationgoddess4743ලංකවෙ පොලිසියෙ ඕන තරම් ඉන්නව හොරට ගියපු එවුන්. අපේ ගමේ එක්ක් ඉන්නව. දේශපාලුවෙක්ගෙ මාර්ගෙන් ගිය එකෙක්. 😂

    • @Luis-gy5tw
      @Luis-gy5tw 4 หลายเดือนก่อน

      ​@@therelaxationgoddess4743 al s3k gaththa kyl munta khed bn oluwak

  • @miracleofearth
    @miracleofearth 4 หลายเดือนก่อน +35

    තමන්ගෙ තනතුරු මුදල් වෙනුවෙන්. යුක්තියට පිටුපාලා බොරුව වපුරනවන් කොහොම අවසාන මොහොත ගත කරයිද.

    • @judelakshman7054
      @judelakshman7054 4 หลายเดือนก่อน

      Munta amniwaryayen panuwo gahala marenne

  • @KemaReady
    @KemaReady 4 หลายเดือนก่อน

    මගේ වාහනය තියෙන්නේ මගෙ බරිදගෙ නමට. රක්ෂණය තියෙන්නේ මගේ නමින්. එතකොට මගේ තාත්තා හෝ මගෙ සහෝදරයා වාහනය අරන් ගියොත් එකත් වරදක් ද?

  • @riyasriyas3117
    @riyasriyas3117 4 หลายเดือนก่อน +1

    Sir ඔබතුමා මාරවිදිහට පච කෙලින්නේ අර වීඩියෝ එක බැලුවේ නැද්ද

  • @nawarathnebandara6247
    @nawarathnebandara6247 4 หลายเดือนก่อน +4

    රියදුරු නමින් වාහනය තිබිය යුතුද? අදිකරණයේ වරද පිළිගන්නේ වරද කළ නිසා නොව නඩුව කෙටියෙන් අවසන් කරගැනීමටයි

  • @PathiranaSajith-ph9np
    @PathiranaSajith-ph9np 4 หลายเดือนก่อน +15

    ඔව් ඉතින් කොහොමත් ආයුද පෙන්නන්ඩ එක්කන් ගිහින් වෙඩි තිබ්බ කියල මරනවනෙ 😂😂

  • @miracleofearth
    @miracleofearth 4 หลายเดือนก่อน +16

    Rent කරන වාහනයක අපේ නමට කිසිදෙයක් නෑනෙ

    • @Alex-91219
      @Alex-91219 4 หลายเดือนก่อน +3

      අදාල ආයතනයෙන් ගිවිසුමක් ඉල්ලගන්න. පොලිසියෙන් අල්ලනවට නෙමෙයි. හැමදේටම ඒක වටිනව.

    • @psathya6345
      @psathya6345 4 หลายเดือนก่อน

      @@Alex-91219 නිදහසේ ගමන් බිමන් යාමේ නිදහස අර්ථ දක්වන්න.

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 หลายเดือนก่อน

    කුරුණෑගල වාරියපොල ප්‍රදේශයෙදි NW MA 1040 CT 100 බයික් එක අප්‍රේල් 28 ඉරිදා පොල දවසෙදි හොරකම් කරල තියනව වාරියපොල පොලිසියේ පැමිණිල්ලකුත් දාල තියනව හම්බුනොත් හොදයි කොහොමහරි තාත්තා අවුරුදු 15ක් විදර පැදපු බයික් එක 😥

  • @sajithwijeyesekera6750
    @sajithwijeyesekera6750 3 หลายเดือนก่อน

    Horoana Police two constables insisted the emission test too after producing my valid driving license valid insurance card n the revenue license

  • @narenwera
    @narenwera 4 หลายเดือนก่อน +4

    Police covering the story. Dialogue is very clear by the lady Police officer.

  • @ranjithgamini6730
    @ranjithgamini6730 4 หลายเดือนก่อน +46

    අාටක නාටක පොලිසිය

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767 4 หลายเดือนก่อน +15

    අරුව කුඩුවට දානවා අනිවාර්යෙන් 😊

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 3 หลายเดือนก่อน

    හිගන රටක්. තාම කොල කෑලි 10ක් විත අරං යන්න ඕනා කන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවා. පොලිසිය බලු වෙන්නෙ ප්‍රසිද්ධියේ

  • @indrajith640
    @indrajith640 4 หลายเดือนก่อน

    එක Dimo බට්ටෙක් බං. video එක හරියට බලපිය.
    අනික හැම මගුලටම යුක්තිය ගගා හැමිනේනවා

    • @SheronSenanayaka-h4x
      @SheronSenanayaka-h4x 4 หลายเดือนก่อน

      පකේ නීතිය ඒ වීඩියෝ එක හරියට බලපිය

  • @easygames5646
    @easygames5646 4 หลายเดือนก่อน +12

    ප්‍රශ්න අහන්න එක වැරැද්දක්නම් රාජකාරි හරියටම කරන්න

  • @Thariya128
    @Thariya128 4 หลายเดือนก่อน +30

    මූ කියන විදිහට , අනුන්ගෙ වාහනවල driving job කරන්න වෙන්නෑ කාටවත්😂 වාහනේ තමන්ගෙ නමට ලියාගන්න වෙනවා😂

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 4 หลายเดือนก่อน +7

    අම්මෝ බොහොම ලස්සනට කථාවක් ගෙතුවා හොඳයි වෙසක් නාටකයක් වගේ යකු ඔය පොලිස් ගැනි මොනවද කියන්නේ ටෑක් ලන්තයේ පොලිස් සුර පප්පා ඇවිත් මාධ්‍ය සාකච්ඡාවට.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මළා 😭
      මදැයි වෙච්ච දෙයක්.
      දැක්කේ නෑ වගේ ඉන්න ඕන.
      🤪
      මීට
      අසරණ
      මාද්දිය ප්රකාසක

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna 4 หลายเดือนก่อน

    ඔබතුමා මෙම පොලිස් නිළධාරිනියගේ පුශ්න කිරීම නැවත ශුුවනය කරන්න.
    මොකද සුදුහුණු ගෑම ඔබගේ තනතුරට හානියක් වන්නට පුළුවනි.

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 3 หลายเดือนก่อน

    කිවිව කරැනු හොදට පැහැදිලි යි මගේ පුතා ඇහුවා අමිමා මගේ කාරෙක පොලොන්නරුව ට ගිහින් නෝනා එක්ක එන්න බැරැද කියලා . දෙන උත්තරේ එකවරම හිතාගන්න බැරිවුනා . දැන් පැහැදිලි කාරෙක ආදායමි බලපත්‍රය පුතා නමට ලයිසන් ඉනසුවරන්ස් ඔහුගේ නමට ඩ්‍රයිවින් ලයිසන් ඔහුගේ නමට යන්න පුලුවන්

  • @jagathnishantha7233
    @jagathnishantha7233 4 หลายเดือนก่อน +6

    යම්ආකාරයකට සංස්කරණය කරලා වීඩියෝ පට දැම්මනම් පොලිසියට යම් ආකාරයකට අපහයක් උණා කියලා යම්කිසි ආකාරයක වන්දියක් ගන්න බැරිද?

  • @DushanPathirana-w2i
    @DushanPathirana-w2i 4 หลายเดือนก่อน +10

    වීඩියෝ එක බැලුවා හොඳටම තේරෙනවා මොකක්ද උනේ කියලා. ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයි කියලා හිතන් ඉන්න මේ වගේ අය නිසා මේ රට හදන්න බෑ. ලැජ්ජයි ඇත්තටම. පොලිසියේ අයව තව තවත් අප්පිරිය වෙනවා විතරයි. මුන් හින්ද මේ රට හදන්න බෑ.

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 4 หลายเดือนก่อน +5

    ඕනෑම අශූචි ගොඩක් කේක් ගෙඩියක් විධියට සරසල සමාජය නොමග යැවීම සදාහා අවශ්‍ය පුහුණුව මූට නියමෙට දීල තියනව!

  • @stanleydissnayaka3387
    @stanleydissnayaka3387 4 หลายเดือนก่อน

    very good sir for giving. Right details

  • @ඩොටේGaming
    @ඩොටේGaming 4 หลายเดือนก่อน +1

    finance dala gaththa wahaneta mokada karanne... wahane aran aurudu 6k wenawa potha ahetawath dekka nethi mn