අඩි 25000ක් ඉහළ අහසේදී මේ ගුවන් යානයේ ඉන්ධන ඉවර වෙනවා - ගුවන් නියමුවන් සිදුකල දේ |Gimli Glider Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +19

    මේක ෆිල්ම් එකක් රිවීව් කලාට වඩා හොඳින් තියනවනෙ.. මේ සිද්ධිය ගැන හදපු ෆිල්ම් එකක් බැලුව වගේ ත්‍රාසය භීතිය කුතුහලය එක්ක මරු ෆීලින් එකක් තිබ්බ වීඩියෝ එක පුරාම.. සිරාවටම මේක සුපිරි වීඩියෝ එකක්.. ජයවේවා ❤

  • @janakajanaka2750
    @janakajanaka2750 ปีที่แล้ว +16

    මෙහි APU එක ගැන කියපු දේ පොඩ්ඩක් වැරදියි. Auxiliary Power Unit පාවිච්චියට ගැනෙන්නේ ගුවන් යානක එන්ජින් ක්‍රියාත්මක නොකර ඇති විටකයි. APU එක ඉන්ධන වලින් ක්‍රියාත්මක කුඩා ටර්බයිනයකි. ඔබ ගුවන්‍ යානකට නගින සහ බසින අවස්තාවේ ප්‍රධාන එන්ජින් ක්‍රියාත්මක නොවේ. ඒත් කුඩා ටර්බයිනයක හඩ ඔබට ඇසේ. ඒ මෙම අමතර බල සැපයුම් යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති හඩයි.
    උඩු ගුවනේ හදීසි අවශ්‍යතාවකදීද මෙය පාවිච්චි කල හැක. එනම් ඉන්ධන ඇති එහෙත් එන්ජින් ක්‍රියා විරහිත අවස්ථාවක. එහෙත් මේ වීඩියෝවට අදාල මෙම හදීසි අවස්ථාවේ යොදාගෙන ඇත්තේ RAT නම් උපකරනයයි. (Ram Air Turbine) මෙයයි අවරපෙති සහිත කුඩා ටර්බයිනය. මෙමගින් කිලෝවොට් 5 - 50 අතර බලයක් නිපදවේ( ගුවන් යානය අනුව)
    ස්තූතියි ඔබට. 🙏

    • @NEST10SD
      @NEST10SD ปีที่แล้ว +1

      Thanks

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 ปีที่แล้ว +28

    මම දැක්කෙ ඔය ප්ලේන් එක Air Ceylon වගේ ❤

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +64

    හදවත ගැහෙමින් විඩියෝ එක බලපු මම... අවසානයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවුනම හිත සැහැල්ලු කර ගත් මම😊❤

    • @primalikularathna4346
      @primalikularathna4346 ปีที่แล้ว +9

      මෙක බලපු හැම එකාගෙම හදවත ගැහුව බං හදවත ගැහෙනා නැත්තං වීඩියෝ තියා මොකුත් බලන්න බෑනේ බං

    • @kumaripushpa2067
      @kumaripushpa2067 ปีที่แล้ว

      @@primalikularathna4346 අයියෝ පණ්ඩිත රත්න හදවත හැමෝගේම මැරෙන කංම්ම ගැහෙනවා කියලා නම් දනානවා ඒත් ඒ වගේ බය වීඩියෝව ක් බලද්දී දැනෙන භය ගැන තමයි මම අදහස් කලේ 😊🙁

    • @ravihettiarachchi6818
      @ravihettiarachchi6818 ปีที่แล้ว +6

      මගෙත් වීඩියෝ එක බලද්දි හදවත ගැහුනා ඊට කලිනුත් ගැහුනා ඊට පස්සෙත් ගැහුනා තාමත් ගැහෙනවා 😅

    • @kpussalla3209
      @kpussalla3209 ปีที่แล้ว +1

      more. it j

    • @HjkiGghj
      @HjkiGghj 7 หลายเดือนก่อน

      Q

  • @toshanmadugalle4798
    @toshanmadugalle4798 ปีที่แล้ว +3

    නිවැරදි කිරීමක් තිබෙනවා!
    APU එක තියෙන්නේ ගුවන්යානයේ පසුපස. සරලවම එය : ජෙනරේටරයක් ලෙස ක්‍රියා කරයි.
    RAT (Ram Air Turbine)එක අවර පෙති දෙකක් නිශ්චිත වේගයකදී ක්‍රියාත්මක වේ. එන්ජින් අක්‍රිය වූවිට එය ක්‍රියාත්මක වේ.එවිට යානයේ අත්‍යාවශ්‍ය උපකරණවලට විදුලිය සැපයීම මෙමගින් සපයනු ලැබේ.
    ඔබගේ වීඩියෝවට ස්තූතියි!
    ❤විශ්ම ලෝකය

  • @kasunlakshan8080
    @kasunlakshan8080 ปีที่แล้ว +12

    ලස්සන video එකක්. ඒත් පොඩි අවුලක් තියෙනවා කියලා හිතුනා. මං දන්න විදිහට APU කියන්නේ aircraft එකේ tail section එකේ තියෙන පොඩි engine එකක්. ඒකේ අයියා පෙන්නුවා වගේ චූටි propeller එකක් නෑ. ඒ පෙන්නපු පොඩි propeller එක ගොඩාක් දුරට hydraulic system එකේ pump එකක් run engine power නැති වෙලාවට පාවිච්චි කරන එකක්. ඒ චූටි propeller එකෙන් තමයි pump එක run කරන්නේ.

    • @Damith87
      @Damith87 ปีที่แล้ว

      Ow.issaraha thiyenne ram trubine eka.apu eka thiyenne plane eke tail eke.

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +5

    අම්මෝ අදහා ගන්නවත් බෑ. අප සැම දෙවියෝ රැක දේවා.

  • @jackroy1641
    @jackroy1641 ปีที่แล้ว +11

    ඒ ප්ලෙන් එක දැක්කාම ඉස්සර අපෙ තිබ්බ Air lanka මතක් උනා

  • @udaramadhusanka5663
    @udaramadhusanka5663 ปีที่แล้ว +2

    Miracle Of Hudson විඩීයෝ එකත් දාන්න 👍

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +4

    සුපිරි පයිලට් පොරක් නේ❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว +1

      Theruan saranai suwa patt waws

  • @lakshmanraveendra
    @lakshmanraveendra ปีที่แล้ว +4

    ආදරෙයි ban

  • @deeshanacademy
    @deeshanacademy ปีที่แล้ว +5

    Video aka explain karana voice akata nam patta vidihata attractive wenw .....🥰

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +7

    නියමුවන් දක්ෂයි වගේම කවුරුවත් මැරෙන දවසක් නෙවෙයි.ඒකයි.කර්මය විසින් බේරාගෙන.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 ปีที่แล้ว +10

    විශ්ම ලෝකය 🔥🤟💥❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +15

    අයියේ බොඩිබිල්ඩර් කෙනෙක් වෙච්ච aziz shavershian ගැන වීඩියො එකක් කරන්නකෝ rest in piece aziz අයියේ හොන්ද තැනක පරිස්සමෙන් ඉන්න ❤✝️

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +2

      ඔයාගේ ඉල්ලීම ඉටු කරයි අවදාන ගණිකාව

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +5

      මේ දවස් වල සරුද අවදාන ගණිකාව ✝️🤣

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว +1

      Aziz shavershian ව දන්න්වද

    • @Noname_PODDA_
      @Noname_PODDA_ ปีที่แล้ว +1

      ​@@oliviaferandes4297කව්ද 🤔

    • @kasunwijesinghe4586
      @kasunwijesinghe4586 ปีที่แล้ว

      ​@@shehanshamisu2186blem the vibuda😊😊

  • @DulajPodda
    @DulajPodda ปีที่แล้ว +1

    Supiri plane ekak

  • @Pasindu-om4ol
    @Pasindu-om4ol ปีที่แล้ว

    මරු

  • @avishkabandara3952
    @avishkabandara3952 ปีที่แล้ว +4

    niyamayi 🥰

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    Atjthatama .hoda molayak .thiyena.ona .....සියලුම දෙවියන් රැක dewa .

  • @yohanchamara6243
    @yohanchamara6243 ปีที่แล้ว +2

    This voice is a special mark in this channel

  • @NayanaThilakarathne
    @NayanaThilakarathne 6 หลายเดือนก่อน

    අන්න රටවල්
    මොන තරම් වැඩ්ඩෙක් උනත් පුංචි අතපසු වීමටත් දඬුවම් ලබා දීල❤️❤️❤️❤️❤️

  • @roshanhemachandra5630
    @roshanhemachandra5630 ปีที่แล้ว +1

    Air France concord crash එකේ වීඩියෝ කරන්නකෝ

  • @c.k2566
    @c.k2566 ปีที่แล้ว

    ❤❤❤adath supiriyak thama ithin

  • @rathnayaka4627
    @rathnayaka4627 7 หลายเดือนก่อน

    thanks

  • @SajithMadhushan-xl3is
    @SajithMadhushan-xl3is ปีที่แล้ว +3

    Plane hijack කරපු කතා එහෙමත් දාන්නකො

  • @harshajanaka6949
    @harshajanaka6949 ปีที่แล้ว

    අම්මෝ හිතුවෙ වෙන එකක්.උනේ හොද දෙයක්

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว

    Hariyatama ape rate kalu juliya dawase veemath vishesayak . Kalu juliya kiyanne mha moosala auruddak ahinsaka jeevith biligath masayak .

  • @rude9031
    @rude9031 ปีที่แล้ว +3

    1st coment and first like❤

  • @ChanduGraphics
    @ChanduGraphics 9 หลายเดือนก่อน

    it's Superb

  • @UpethmaDewapura
    @UpethmaDewapura 8 หลายเดือนก่อน

    Super pilot

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. ปีที่แล้ว

    Hudson river eke suly ge wichramayath video ekkin one

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Good

  • @manuthbro2
    @manuthbro2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 ปีที่แล้ว

    Hoda video ekak.

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +1

    SCP 173 gana video ekak one

  • @kaveeshakumarasingha3162
    @kaveeshakumarasingha3162 ปีที่แล้ว +3

    ❤️👍

  • @SLYakavideo
    @SLYakavideo ปีที่แล้ว +2

    ❤️❤️💕💯

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 ปีที่แล้ว

    👍❤
    Ada voice ek tikk wenas wage🤭

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว

    😊👌

  • @roshanathula8478
    @roshanathula8478 19 ชั่วโมงที่ผ่านมา

    රිසව් එක දාල යන්න බැයිද ඉතින්

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    😊👌♥️

  • @VTV-d9t
    @VTV-d9t 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +2

    41000 ද ? 26000 ද ? එකක් කියන්න...

    • @MrMandernew
      @MrMandernew ปีที่แล้ว

      පලවෙනි එන්ජින් එක ක්‍රියා විරහිත වෙද්දී අඩි 41,000... තනි එන්ජින් එකෙන් මේ උසේ ගෙනියන්න බැරි නිසා 26,000ට බැස්සුවාම දෙවනි එන්ජින් එකත් ෆ්ලේම් අවුට් වෙන්නෙ. ග්ලයිඩ් වෙන්න ගන්නේ 26,000 දී

    • @sewangalaapi7788
      @sewangalaapi7788 ปีที่แล้ว

      ​@@MrMandernewබලන්න මිතුර විස්ම ලොකය නිවැරැදි කරලා හෙඩිම...

    • @MrMandernew
      @MrMandernew ปีที่แล้ว

      හරි ඇත්තටම වුණු දේ මම කිව්වෙ. ප්‍රශ්නෙට අඩිතාලම වැටුණේ 41,000 දී. එන්ජින් දෙකම ක්‍රියා විරහිත උණේ 26,000 දී.

  • @BuddikaKanishka
    @BuddikaKanishka ปีที่แล้ว

    නූලෙන් නෙබෙරුනෙ😊

  • @sheranshan4036
    @sheranshan4036 7 หลายเดือนก่อน

    Mea hada nathuwa ahanna hiteannea na appa

  • @pawansandeepa4273
    @pawansandeepa4273 ปีที่แล้ว +3

    ඔයාල හැම thumbnail එකේම දාල තියන විදියට පිස්සු හැදුණනම් දැන් ලංකාවම පිස්සන් කොටුවක්. 😜

  • @thisurathilanga8045
    @thisurathilanga8045 ปีที่แล้ว

    Freefall flight 174 movie.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +2

    🙏🌻🌻🌻❤❤❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +3

    High study වලට පිටරට යන්න වෙනවා කියලා මතක් වෙද්දි

    • @SLMilitary_Aviationist
      @SLMilitary_Aviationist ปีที่แล้ว +1

      Felt it 🥲👍

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      නැවෙන් යන්න

    • @hiru___
      @hiru___ ปีที่แล้ว +1

      ​@@e233su😂ගිලුනම

    • @AW-ld8yq
      @AW-ld8yq 7 หลายเดือนก่อน

      Higher studies .....high study nevi
      Baya nam nogihin inna

  • @X_sltopic_X
    @X_sltopic_X ปีที่แล้ว

    මගුලක්ද අඩි 41000ක් කියන්නෙ???

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว

    අනේ ඇති මේ යානය.බෙරාගන්න ලැබිම..

  • @samarsalah5329
    @samarsalah5329 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว

    monawa unath wahanayak athata gaddi tel balannaththam ohu hoda draivar kenek wenna kotinma😂😂

  • @chandrikairangani-e3r
    @chandrikairangani-e3r ปีที่แล้ว

    😟😮

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz ปีที่แล้ว

    Rat eka on wenna one ohoma weddi

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n ปีที่แล้ว

    👉💗👈

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว

    දෙන්නම වැඩ්ඩො නිසා බේරුනා නැත්තන් ඉතින් sorry තමයි

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +4

    ඇත්තටම කටහඩ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න හිතෙන්නේ නෑ

  • @NOOB_GAMING948
    @NOOB_GAMING948 ปีที่แล้ว +1

    |❤️👀

  • @narayanajanaka5400
    @narayanajanaka5400 ปีที่แล้ว

    Ussa puko oya video 1 kidenek demmada ban

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    Ane .දෙවියන් රැක dewa

  • @nelithvideos2189
    @nelithvideos2189 7 หลายเดือนก่อน

    බොරු දන්නා epa yako තෙල් නැතුව yanavada

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @Am-rn4mf
    @Am-rn4mf ปีที่แล้ว +3

    ❤❤

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Arrow-pb5xc
    @Arrow-pb5xc ปีที่แล้ว

  • @චූටිදෝණි-ද3ඬ
    @චූටිදෝණි-ද3ඬ ปีที่แล้ว

    ❤❤❤