පාට වෙනස් නොකර මල් වේලන ක්‍රම තුනක් |@hesalifeltandhandcraft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @mayuriprasadika2138
    @mayuriprasadika2138 7 วันที่ผ่านมา +3

    මම මිස්ගෙ videos ඔක්කොම බැලුවා. ඒත් අද තමයි මගේ පලවෙනි comment එක දාන්නෙ. මටත් රේසින් කරන්න ලොකු ආසාවක් ආවා. හරිම පැහැදිලි ව හැමදේම කියලා දෙනවා. මමත් ලගදීම මේක පටන් ගන්නවා.මගේ පලවෙනි නිර්මාණය ෆොටෝ 1ක්‌ අනිවාර්යෙන් මම මිස්ට දානවා. මේ වගේ දේවල් ඉගෙන ගන්න උවමනාවක් තිබ්බත් ඉගෙනගන්න ආර්ථික අපහසුතා තියන අය කොච්චර ඉන්නවද? ඒ වගේ අයට මේ videos කොච්චර වටිනවද..ගොඩක් අය මේ වගේ පැහැදිලිව කියලා දෙන්නේ නෑ. එයාල දන්න දෙයින් ඉතාමත් සුළු කොටසක් විතරයි කියලා දෙන්නෙ.මිස්ට ගොඩාක්‌ පින්..

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  7 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ඔයාට❤️🙏, මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා යන ගමන සාර්ථක වෙන්න කියලා,දිගටම channel එකත් එක්ක ඉන්න,තව ගොඩාක් හොඳ වටින අලුත් නිර්මාණ කරන vedios ඉස්සරහට එනවා❤️

  • @harshinimeegamarachchi8797
    @harshinimeegamarachchi8797 7 วันที่ผ่านมา +2

    Very valuable video Dear
    Thanks a lot for sharing your knowledge with us ❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  7 วันที่ผ่านมา

      Thank you so much your lovely comment 🙏♥️

  • @KhadMa-v5s
    @KhadMa-v5s 8 วันที่ผ่านมา +2

    Harima watina vedio ekak.❤thank you❤

  • @SubashiniKumari-xm9cz
    @SubashiniKumari-xm9cz 6 วันที่ผ่านมา +1

    Me mage deweni comment aeka .man harima asai me resing nirmana walata .ada man like aekakut dala obatumiyage channel aeka subscribe kala.godak hodata terun ganna puluwan widihata hemadema saralawa oba tumiya pehedili karala denawa.alutin meya vurtiyak wasayen karanna inna hemotama upakara wewi.bohoma stutie oba tumiyage denuma me widihata kisi loba kamak netuwa bedagannawata.🙏

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  6 วันที่ผ่านมา

      Thanks dr❤🙏,oyalage me agayakireem Mata godak watinawa,thawa godak aluth DeWal idiri videos walin enawa.digatama channel ekath ekka inna❤

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 วันที่ผ่านมา +1

    Thank you so much

  • @pradeepahemakumari9257
    @pradeepahemakumari9257 8 วันที่ผ่านมา +1

    Godak watina vedio akak thankyou obata🎉🎉

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 6 วันที่ผ่านมา +1

    ❤ Thank you Miss . ❤

  • @mbuugaming198
    @mbuugaming198 8 วันที่ผ่านมา +1

    Thank you ❤ මිස්

  • @sashidulanjali2202
    @sashidulanjali2202 8 วันที่ผ่านมา +1

    Thank you miss godak watinawa meka❤

  • @NotyHarley
    @NotyHarley 7 วันที่ผ่านมา +1

    Thankyou miss ❤❤❤❤

  • @sithukaushi9641
    @sithukaushi9641 7 วันที่ผ่านมา +1

    Super video 👍
    Resin krnna අවශ්‍ය dewal gnna thanak recommend krnwada mis

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  7 วันที่ผ่านมา

      Mulinma karanawanam pitakotuwe master colour eken budu tika ganna,eka oyata lesi,serama ethena thiyena nisa,passe fb pages(rasin art resin hub wage)Ali expressed eken.Daraz eken on line order karala ganna,ganan Adui.❤️

    • @sithukaushi9641
      @sithukaushi9641 7 วันที่ผ่านมา +1

      Thnk you 😍​@@vihanmaxiddamalgoda

  • @dilushaniroshani1041
    @dilushaniroshani1041 8 วันที่ผ่านมา +1

    Thanks miss

  • @Prasadiarts
    @Prasadiarts 7 วันที่ผ่านมา +1

    Godak watina video ekak

  • @mr.gaming9162
    @mr.gaming9162 8 วันที่ผ่านมา +1

    Thank you .මේ ගැන හොය හොයා දැනුත් මම හිටියෙ.❤baking papers කියන්නෙ oil papers වලටද?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา +1

      Na dr,oil paper nemei,food city wala thiyenwa❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา

      Baking papers neththam ganakam wedi paper ekak danna

    • @mr.gaming9162
      @mr.gaming9162 8 วันที่ผ่านมา +1

      @@vihanmaxiddamalgoda thank you very much.

  • @JanithachandaniRathnayaka
    @JanithachandaniRathnayaka 8 วันที่ผ่านมา +1

    Miss වළලු හදන්න කියලා dennako

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 7 วันที่ผ่านมา +1

    Miss, mey flower preservation method ekak da? Nethnam pressing method ekak witharada?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  7 วันที่ผ่านมา

      Methods 2k de.meka flower pressing.flower preservation issarahata vedios enawa dr, channel ekath ekka touch eke Inna, ♥️

    • @zeeniyazulfikar5845
      @zeeniyazulfikar5845 6 วันที่ผ่านมา

      Thanks miss. Subscribe kalaa

  • @PushpaAbey
    @PushpaAbey 8 วันที่ผ่านมา +1

    Microwave oven temperature එක කීයද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา

      Microwave auto heat nam 1-2 mins thiyanna,low temperature (100c)

  • @thurusisilaplantnursery1645
    @thurusisilaplantnursery1645 7 วันที่ผ่านมา +1

    Microwave එකට බේකින් paper එකම ගන්න ඕනෑ ද මිස්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  7 วันที่ผ่านมา +1

      වෙන ගනකම් paper එකක් හරි board එකක් හරි ගත්තත් කමක් නෑ❤️

  • @NeranjalaNiroshani-d7f
    @NeranjalaNiroshani-d7f 8 วันที่ผ่านมา +1

    Miss mama silka jall welen mal weluwa tika dinak yanakota mal puskanawa ai dana

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา +2

      ඒ ප්‍රශ්න වලට සේරම විසදුම් ඊලග වීඩියෝ එකෙන් ගේනවා

    • @mr.gaming9162
      @mr.gaming9162 8 วันที่ผ่านมา +1

      ඔව් මටත් එහෙම උනා.

  • @DeepaRathnamali
    @DeepaRathnamali 5 วันที่ผ่านมา +1

    Miss me pepar eka mokakda

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  5 วันที่ผ่านมา

      Baking paper,food city wala thiyenwa dr, keepa sarayak godak kal pawichchi karanna puluwan ♥️

    • @DeepaRathnamali
      @DeepaRathnamali 5 วันที่ผ่านมา

      @vihanmaxiddamalgoda tnx mis

  • @PushpaAbey
    @PushpaAbey 8 วันที่ผ่านมา +1

    Temperature එක කීයද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา

      Auto heat microwave 1-2 mins thiyanna,low temperature (100c)

  • @SehasNemika-o2m
    @SehasNemika-o2m 8 วันที่ผ่านมา +2

    Misge namabar eka thiyenawaqa qaannako❤️❤️