මිලියන එකහමාරක හයිකැපෑසිටී සුපිරි බයික් එකක් පදින ලංකාවේ කඩවසම් නළුවා.kuweni bike Thusitha ranaweera

แชร์
ฝัง

ความคิดเห็น • 315

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +67

    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න
    අවවාදයයි -- ඔබ මීට වහා ඇබ්බැහි විය හැක

    • @c4RDM
      @c4RDM 4 ปีที่แล้ว +3

      මම ගහල බැලුවා..හම්බවුනේ නෑනෙ..පෝන් එකේ අවුලක්ද

    • @skedirisinghe2750
      @skedirisinghe2750 4 ปีที่แล้ว +1

      Mn ahana prasna walta utra dunna samahara uthra hari eka eyala waradi kiynawa ai e

    • @rojirojiroji8870
      @rojirojiroji8870 4 ปีที่แล้ว

      God bles u
      Take care

  • @cricketmoment2420
    @cricketmoment2420 4 ปีที่แล้ว +127

    ටින් ටින් අයියගේ බයික් එකත් හයිකැපෑසිටී මනුස්සකමත් හයිකැපෑසිටී ආදරෙයී💘

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +6

    අවන්කවම නියම හදවතක් තියන කොල්ලෙක්.. අපෙ රටට ඔයාල වගෙ අය ආඩම්බරයක්.. පරෙස්සමෙන් යන්න එන්න.. ජීවිතය ගොඩක් වට්නව හොදෙ.. ඔයාට ඔයා මෙ ලොවට ගෙන ආ ඔබගෙ පියාණන්ටත් ජයක්ම වේවා .... ස්තූති හදුන්වා දුන්නට..

  • @tharushinawodya7219
    @tharushinawodya7219 4 ปีที่แล้ว +60

    අපේ ටින් ටින් අයියා ආදරෙයි අයියේ ඔයාටත් ඔයාගේ නිහතමානී මනුස්සකමටත් ❤️👍 respect aiya 😙

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 4 ปีที่แล้ว +80

    පදිනවා විතරක් නෙවෙයි පදින්නත් දෙනවා...
    ආදරෙයි අයියේ....
    ඔව් මේ ලංකාවේ කොල්ලෙක්ම තමා...😍 🇱🇰

    • @kalanakavinda5902
      @kalanakavinda5902 ปีที่แล้ว

      Lnkawe thmai moda whotto itin indiyawe nm hindi hari mokk hari language ekk katha karanwa ne uba kiynna one na lnkawe kiyla moda whotta

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 ปีที่แล้ว +10

    සිංහල රටේ සිංහල කථාව හිතට දැනුනා 👍👍

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +48

    හදවතින්ම කතා කරනව 💪🙏 ආදරෙයි කුවේණි ❤️ පරිස්සමෙන් හොදේ ☝ බුදුසරණයි 🙏

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 ปีที่แล้ว +21

    සුපිරි කොල්ලෙක් තමන්ගේ සල්ලි 💰 තමන්ම රගන්ඩ ඕනි.මටත් ලොකු motivation එකක් 😈සුපිරි

  • @maheeshafonseka3129
    @maheeshafonseka3129 4 ปีที่แล้ว +12

    Aiyya හරිම නිහතමාණි ..අද බේල්ලම්විල ඇවිත් තිබ්බා.. අපිත් ඒක්ක 4to ekka ganna awa ..eya harinm hodai..❤❤❤ attam

  • @maheeshafonseka3129
    @maheeshafonseka3129 4 ปีที่แล้ว +7

    28 /6/ 2020 අමතක වේන්නේ නැ..ආසාවේන් හිටියේ biek eka ඇත්තම දකින්න..❤❤අද හැබැවුණා.❤❤❤

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +32

    අම්මෝ ඔයාගෙ සිංහල කමට ගොඩක් ගොඩක් ගොඩක් adarai mlliya.❤❤❤❤❤❤❤❤❤❤☝️

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 4 ปีที่แล้ว +13

    ටිං ටිං අයියට challenge කරන උන්ට ලස්සනට වදින්න උත්තර දෙනව . පට්ට අයියෙ ❤️👌🤘

  • @cricketmoment2420
    @cricketmoment2420 4 ปีที่แล้ว +42

    කූවේනිට ගොඩක් ආදරේ

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 4 ปีที่แล้ว +5

    ආදරෙයි ඔබ ge manussa කමට saha නිහතමානී kamata තෙරුවන් සරණයි

  • @music-lt3xf
    @music-lt3xf 4 ปีที่แล้ว +11

    ඔය බයික් පැදලා ලස්සන කොල්ලො කොච්චර නැති වෙනවාද 😢😢😢😢😢😢

    • @Xxx_boy666
      @Xxx_boy666 2 ปีที่แล้ว

      😔😔😔😔😔😔😔😔😔

  • @maddumagedumindu7268
    @maddumagedumindu7268 4 ปีที่แล้ว +23

    අයියේ කුවේණී මැදදී ස්කූටි දාන්න එපා ✋😪

  • @kumaribandara2442
    @kumaribandara2442 4 ปีที่แล้ว +14

    Aththa malli. උඹ lankawe kollek . උඹේ සිංහල කමට adarei . Paradeeshakkara adahas nathi aka godak lokuu වටිනාකමක් akathu karanawa yam dawasaka oyata life akata

  • @Interstellar1982
    @Interstellar1982 4 ปีที่แล้ว +17

    බයික් දැකලා නැති අයට ශෝක්.Harley Devidson එකක් ලක්ශ 35 ක් දීලා අරන් පදින උන් පාඩුවේ ඉන්නවා..😜😜😜

    • @lankadesilva.7446
      @lankadesilva.7446 4 ปีที่แล้ว

      😁😁😁😁😀😀😀😀

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත බන් r1 ඕන තරම් තියේ😆

    • @samansapumal2533
      @samansapumal2533 4 ปีที่แล้ว +1

      @@lankadesilva.7446 Onna. Ape
      Sihalayange. Erisiyawa. 😏😏😏😏

    • @ShadowGaming-kr5gk
      @ShadowGaming-kr5gk 4 ปีที่แล้ว +2

      ඔයාට r1 එකක් තියෙනවද නෑනෙ නේ කුහක වෙන්න එපා

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 ปีที่แล้ว

      Bikes nate ayatea amaruye duk wenda apa uthsaha karannea

  • @harshana6360
    @harshana6360 3 ปีที่แล้ว

    පට්ටම හීනයක් අයියේ..දවසක කොහොම හරි ගේනවා..good luck අයියේ...😍❤️🥺

  • @tharuniaththanayaka1394
    @tharuniaththanayaka1394 4 ปีที่แล้ว +1

    අයියේ... නිහතමානී කෙනෙක් ඔයා...සුපිරි සුපිරී❤️❤️❤️

  • @Handwriting-e4b
    @Handwriting-e4b 4 ปีที่แล้ว +18

    Bike එක පට්ට හැබැය් උබෙ කෙලින් කතාව ඉට වාඩ පට්ට ... කටෞත්ත්‍ර නැති වෙන්න කිය්න එක ඉටත් වඩා පට්ට ❤❤ ... පරිස්සමෙන් පැදපන් ❤❤ ආදරෙයි

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry ปีที่แล้ว

    Thusi parissamen drive karanna hamadamat aderi❤😊

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +25

    අනේ පුතේ පරිස්සමෙන් ගමන් බිමන් යන්න.දෙවියන් ඔබව ආරක්ෂා කරත් වා

  • @sagaragayashan5520
    @sagaragayashan5520 4 ปีที่แล้ว +1

    😍😍 කියන්න වචන නෑ සුපිරි........මගෙත් හීනයක් තමයි 💓

  • @gamingking-do3vh
    @gamingking-do3vh 4 ปีที่แล้ว +15

    සින්හල කම පලවෙනි තැන බොක්ක අදරෙයි ❤❤❤❤❤🤗🤗🤗🙏

  • @kavindugayashan859
    @kavindugayashan859 2 ปีที่แล้ว

    Channel c .අංකාවටම එකයි 😅😅

  • @guwaniuthpala6992
    @guwaniuthpala6992 2 ปีที่แล้ว

    Maru ane aiye ada meya awe ape awurudu uthsaweta lassnai 🥰❤❤

  • @matheeya_161
    @matheeya_161 4 ปีที่แล้ว +1

    අම්මෝහ් පොල්ලෙන් ගැහුව වගේ උත්තර දෙන්නේ 😹❤️ ජය වේවා අයියේ ❤️🖤

  • @AashYTFilms
    @AashYTFilms 4 ปีที่แล้ว +2

    Discover 135 fans la like ekak dhaban

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +7

    දවල්ට උයන්නේ මොනාද කියලා මම කල්පනා කරනවා බොලා මෙි බයික් පයියක් කියනවා ...

  • @c.asilva9715
    @c.asilva9715 4 ปีที่แล้ว +10

    ටින් ටින් අයියේ ඇදන් ඉන්න බැනියම හරි ලස්සනයි .කොහෙන්ද ගත්තේ .

  • @sheshimadhu4812
    @sheshimadhu4812 4 ปีที่แล้ว +6

    💪💪💪💪 supiri kollek aiye oya...!!!❤️❤️❤️❤️

  • @rusithhansana67
    @rusithhansana67 4 ปีที่แล้ว +3

    Film eka enakan baln inne mn vitharada 🙈❤️❤️😍

  • @shal862
    @shal862 4 ปีที่แล้ว

    Budusaranai malliyo oyata....eth oyaa godaak parissam wenna...oyage ussahayen oyaa oka gatta wage gaman Biman yaddi Hoda awadanamen ..wagemai parissamin...!

  • @roshanthirasha1403
    @roshanthirasha1403 3 ปีที่แล้ว +1

    බයික් එකේ මුල් අයිතිකාරයා විතරක් නෙමෙයි අපේ දරුවත් අපිට නැති උනේ ඔය බයික් එක හින්දම තමයි..

  • @nilinadilrukn8633
    @nilinadilrukn8633 4 ปีที่แล้ว +1

    wow

  • @channaprasad8196
    @channaprasad8196 4 ปีที่แล้ว +2

    ආසයි වටයක් පැදලා බලන්න 🙄❤❤❤❤

  • @manelsudu1507
    @manelsudu1507 4 ปีที่แล้ว +2

    I love you කුවේණි ummma

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว +2

    ටින් ..ටින් 👍👍👍👍👍❤❤❤❤❤❤

  • @dilkisriyanga9492
    @dilkisriyanga9492 4 ปีที่แล้ว +3

    Thusitha aiye mama oyaata godak kemathi oya hoda manussayek

  • @gameblaster1282
    @gameblaster1282 4 ปีที่แล้ว

    I love you kavasaki

  • @pasindudarshana459
    @pasindudarshana459 4 ปีที่แล้ว

    Bike eka fatta kollo.ela❤️

  • @SLmayuramusic
    @SLmayuramusic 4 ปีที่แล้ว +1

    ලොකූ උදව්වක් කරන්න.යාලුවනේ...මාව සබ් කරලා help එකක් දෙන්නකො..🤒👇ඔයාලට පින් සිද්ද වෙනවා..යාළුවනේ

  • @isurumadusanka7512
    @isurumadusanka7512 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි බං උබගැන ❤❤❤

  • @dilkimalsha1739
    @dilkimalsha1739 4 ปีที่แล้ว +8

    පට්ටම කොල්ලෙක් ඇ..

  • @isharasrimali5474
    @isharasrimali5474 4 ปีที่แล้ว +5

    කුවේණියේ❤️❤️❤️❤️❤️

  • @sajithjinadasa795
    @sajithjinadasa795 4 ปีที่แล้ว

    කුවේණි.....🖤

  • @isurujayampathi1329
    @isurujayampathi1329 4 ปีที่แล้ว

    Matanam kiyanna tiyenne. Godak parissamin ewagema budu saranai

  • @sandunmaduranga5152
    @sandunmaduranga5152 4 ปีที่แล้ว

    Sha patta. thibbam apitath.supirii

  • @thirshasrilanka5833
    @thirshasrilanka5833 4 ปีที่แล้ว

    P
    කුවෙිනි..නම.ගොඩක්..හොදයි.මොඩලයට.ගැලපෙන.නමක්..ඔබ.භාවිතා.කර.තිබෙන්නේ.පරිස්සමින් පදින්න.බුදුසනයි

  • @roshandisanyaka8123
    @roshandisanyaka8123 4 ปีที่แล้ว +1

    Kuweni adarei ape yakekek ❤❤❤

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว

    Hadawathinma sinhalayek....❤️❤️👍👍👍parissamin....💕

  • @abishensandeepa7975
    @abishensandeepa7975 4 ปีที่แล้ว

    Aiye aiyage bike eka godak lassanai mn asama bike eka

  • @clouds9182
    @clouds9182 3 ปีที่แล้ว +2

    කුවේණි 😔💔

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 4 ปีที่แล้ว +24

    සිංහල කමට ගරු කරන එකට ගරු කරනව

  • @manushamanu2003
    @manushamanu2003 4 ปีที่แล้ว

    Kuweni lassana baik ekak

  • @shehantito4646
    @shehantito4646 4 ปีที่แล้ว +17

    මූට වඩා බයික් තියෙන උන් ඉන්නවා ඒත් ඔච්චර රගන්නේ නෑ, අනික මූ දගලන්න ලොකේ එකම R1 එක වගේ, 🤢🤢🤢

    • @chamoddulshan5253
      @chamoddulshan5253 4 ปีที่แล้ว +1

      Mkdd bn mu karana job eka

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว +1

      සිරා

    • @harshana6360
      @harshana6360 3 ปีที่แล้ว

      Mu wage wena ewn bike eka denneth na bn..anika bike eke video ekk dana ektda ub oya raganwa kiynne...😂🤦

    • @maleeshanadun3918
      @maleeshanadun3918 2 ปีที่แล้ว

      @@harshana6360 sira bn 😏

  • @pavithradassanayaka1867
    @pavithradassanayaka1867 3 ปีที่แล้ว

    අයියෙ පරිස්සමෙන්.අදරෙයි

  • @shanukamalith8481
    @shanukamalith8481 4 ปีที่แล้ว

    කුවෙනිට ගොඩ්ඩක් අසයි එවගෙම ගොඩක් අදරෙයි

  • @familyfun3200
    @familyfun3200 4 ปีที่แล้ว

    Great ...

  • @wshehanm9598
    @wshehanm9598 4 ปีที่แล้ว

    😍😍😍😍😍 pattta Bike eka ayye

  • @vishalwedimpala5129
    @vishalwedimpala5129 4 ปีที่แล้ว +19

    මොකද්ද මේ ලාංකාවටම එකයි කියලා දාල තියන ගොන් Title එක 😂

    • @namidumalshan5820
      @namidumalshan5820 4 ปีที่แล้ว +1

      ඒක තමා මාත් බැලුවෙ 😂

    • @shawnmadz3015
      @shawnmadz3015 4 ปีที่แล้ว

      ඒකනෙ බං 😂😂😂

    • @thimiraayodya1254
      @thimiraayodya1254 4 ปีที่แล้ว

      clickbait lol🤣

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว

    පරිස්සමින් ..තෙරුවන්සරනයි සුභ අනාගතයක්....

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 4 ปีที่แล้ว

    ආදරේයි අයියේ ජයවෙිවා...!

  • @yukthidesilva6127
    @yukthidesilva6127 4 ปีที่แล้ว

    අයියා 2014 year එකේ බයික් import කරන්න පුලුවන්ද ලංකාවට??

  • @kumudukumudu1117
    @kumudukumudu1117 4 ปีที่แล้ว

    ඔබට ජය වෙවා මල්ලි

  • @bikelife2781
    @bikelife2781 4 ปีที่แล้ว

    Supiri nihathamani charithayak😘

  • @hasithaishan7541
    @hasithaishan7541 4 ปีที่แล้ว

    eka supiri

  • @isharatharanga4454
    @isharatharanga4454 4 ปีที่แล้ว

    Supiri appa,asae ati

  • @rasikajayakodi8535
    @rasikajayakodi8535 4 ปีที่แล้ว +1

    දෙවියන්ගේ පිහිටයි

  • @mrprashanyt9665
    @mrprashanyt9665 4 ปีที่แล้ว

    Wow oyanam sir lanka kollekmai

  • @dhammikaprasath5243
    @dhammikaprasath5243 4 ปีที่แล้ว

    Your the grade boy man

  • @bayckclebayckcle4901
    @bayckclebayckcle4901 4 ปีที่แล้ว

    Supiri Aeye

  • @mikaljohn1681
    @mikaljohn1681 4 ปีที่แล้ว +9

    පව් පුතා ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරගෙන බයිසිකලයක් අරගන පරිස්සමින් පදින්න

  • @stefanimax3809
    @stefanimax3809 4 ปีที่แล้ว

    👍 ඔයාට සුභ අනාගතයක් අයියේ ...

  • @piyumikaushalya8631
    @piyumikaushalya8631 4 ปีที่แล้ว

    Ayye oyanam niya mai 👍👍👍👍👍💖💖💖💖

  • @avishkapeiris6740
    @avishkapeiris6740 4 ปีที่แล้ว +1

    anna kolla patta

  • @darshanalakmal8585
    @darshanalakmal8585 4 ปีที่แล้ว

    Ayye asai ayye watayk padinna loku hinayak ❤️

  • @ykmovieclips9690
    @ykmovieclips9690 4 ปีที่แล้ว

    Good

  • @aspireship376
    @aspireship376 2 ปีที่แล้ว

    oyage channel eke dam me videos tika nane ai aiye e

  • @pathumudayanga4924
    @pathumudayanga4924 4 ปีที่แล้ว

    ලංකාවටම එකයි 😅

  • @dinnabro4972
    @dinnabro4972 4 ปีที่แล้ว +1

    Ethakota lankawe 1000 padinna puluwanda?

  • @damithshanakaperera116
    @damithshanakaperera116 4 ปีที่แล้ว +2

    පොලිසියෙන් කියනවා ඇති අනිත් රාලහාමිට ජෙට් එකක් ගියා දැක්කද කියලා...😍😍😍😍

  • @ashokamangala9704
    @ashokamangala9704 4 ปีที่แล้ว

    පට්ට පටපට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว

    Singhala kama තියනවා නිකම් sobaniya apa කොල්ලෝ ok kuwani kiyanna යක්කු minssu ta piriyak na a name aka අහිංසක කොල්ලෙක් nathi una bic ekak a මදිවට name kuwani 🐱

  • @izubuddi3355
    @izubuddi3355 4 ปีที่แล้ว

    Wow wow woww.bick film eka enakn blna ennwa..❤️❤️❤️🤩🌹

  • @UserUser-mu4bj
    @UserUser-mu4bj 4 ปีที่แล้ว

    පරෙස්සමින් දරුවො.තෙරුවන් සරණයි

  • @clchanel3568
    @clchanel3568 3 ปีที่แล้ว

    Lankawe register karann puluwandha padhinna puluwandha

  • @kavingavihanga9586
    @kavingavihanga9586 4 ปีที่แล้ว +1

    බයික් එක ප්‍රසිද්ද උනේ නමට නෙමෙ අර කොල්ලා දාපු කමෙන්ට් එක නිසා තමයි ගොඩක් මිනිස්සු ඔය බයික් එක බැලුවේ එකෙන් පස්සෙ තමා ඔය ප්‍රසිද්දිය ලැබුනේ එකත් කියන්න අමතක කරන්න එපා 🙂🖐️

  • @pathumjayasiri2739
    @pathumjayasiri2739 4 ปีที่แล้ว +3

    අරූ කොර උනා කියලා හිතුනෙ මට විතරද.

  • @dinethdulara
    @dinethdulara 4 ปีที่แล้ว +2

    Bike ෆිල්ම් ak එනකල් අපි බලන් ඉන්නවා ❤️

  • @neron5930
    @neron5930 4 ปีที่แล้ว

    Thusi Aiya ♥️♥️

  • @gamingbilla958
    @gamingbilla958 4 ปีที่แล้ว +1

    😍🥰😘🤩

  • @himeshanadun6620
    @himeshanadun6620 4 ปีที่แล้ว +1

    එලම කොල්ලෙක්

  • @ArunaWeerasingheblacklistlk
    @ArunaWeerasingheblacklistlk 4 ปีที่แล้ว

    මේ කොල්ල වෙනුවෙන් බැලුවේ

  • @JourneyofDiscovery18
    @JourneyofDiscovery18 3 ปีที่แล้ว

    නිවන් සුව අයියෙ💔

  • @sumedachamara1426
    @sumedachamara1426 4 ปีที่แล้ว

    supiri supiri helayangen apu supiri kollek

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 2 ปีที่แล้ว

    කුවේනි මාව පිස්සෙක් කරෝ😍

  • @maheeshafonseka3129
    @maheeshafonseka3129 4 ปีที่แล้ว

    පරිස්සමින් අයීයා 👌👌👌👌🥰

  • @chathuralakmal3130
    @chathuralakmal3130 4 ปีที่แล้ว

    Adarei aiye,තෙරුවන් සරණයි .