ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩෝ කතාවක් කියල අමතක වෙලාද කොහෙද තාරු හින්ද මටත් ඇඩෙන්න වගේ ආව කතාව උනත් ඒ situation එකේ තාරු පව් 🥺❤️
ප්‍රින්සිපල් ගානට වැඩේ බැලන්ස් කලා අහක්කලා❤❤❤🥰🥰🤗🤗🤗
සාගර.ඉක්මනටම විජයව හිරේ දාන්න.තාරුපව්😢.මොනා වුනත් කෙල්ලෙක්ට ඔහොම වෙන්න හොඳ නෑ.විශ්වගේ තාත්තා ගොඩක් හොඳ කෙනෙක්.තාරුගේ හිත හදන එක නම් නියමයි❤❤
Apputti paw aneww
ඕනෙමනම් අබ්බුඩ්ඩිව මට භාරගන්න පුලුවන් 😌♥️
Vishvage thaththa hari lassanata e prashnaya handle karanava...❤Duvekta thaththa kenek kiyanadewl papuvatama danenavane maye puthe kiyala oluva atha gavama hama prashnayakma amathaka venavane❤😊
අබ්බුඩ්ඩි ගැන අනුකම්පා හිතුනා.....පසුකාලීනව යම් යම් හේතු මත දෙදරා ගියත්, විශ්ව වෙනුවෙන් එදා ඉදලම එයාගේ හිතේ තිබුනෙ පුදුම බැදීමක්....මහේල් හා කලිදු සමග මොන මොන එකගතාවලට පත් වුනත්, විශ්ව වෙනුවෙන් වෙන්වුන එයාගේ ආදරය දැන් දැන් නැවතත් ඉස්මතු වෙනවා.....අද නම් පව් කියල හිතුනා....අප්පච්චි අදහන්න ඕන ගතිගුණ තියෙන කෙනෙක්....දරුවන්ව හොදට තේරුම් ගන්නවා .....අද අබ්බුඩ්ඩිටත් ආදරණීය අප්පච්චි කෙනෙක් වුනා......තෙන්නුකටත් ඩිස්නිටත් වැරැද්දක් කියනවාම නොවෙයි.....ඒ හිත්වල පවතින්නේත් නොසැලෙන ආදරයක් කියල දන්නවා....ඒත් ඒ ආදරයට, දෙමව්පියන් වෙනුවෙන් වෙන්වුන ආදරය යට කරනවා නම්....එය ලේ බැම්මට එරෙහිව යාමක් බව ඒගොල්ල තේරුම් ගතයුතුයි කියා මට හිතෙනවා.....
සාගර වංගුව ගහන්න තටිට විජේ ට ගැලවෙන්න බැරිම වෙන්න මහේල් කලිදු ට තරැ පේන්න
අම්බුඩ්ඩි පව්.එයා පස්සෙ තේරුම් ගත්තා ආදරේ ගැන.රියා කියන්නෙ නියම කෙල්ලෙක්.මහේල්ට කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා.තේනුක ඩිස්නි දෙන්නා ආදරේ වෙනුවෙන් හැමදේම කරනවා.ඒ අතරේ මහේල් කලිදු වගේ ආදරේ කරන්න දන්නෙ නැති මෝඩයෝ දෙන්නෙක්.අද සමාජෙ මේ වගේ දේවල් වෙනවා.ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් විතරමයි.
ලස්සනයි ❤❤❤❤❤❤
සගර.ඉන්න.කොටස්.හරිම.ලස්සනයි.
Meke inna kisi kenekta abbuddige duka terenne nee
දරුවන්ට පුලුවන්ද දෙමව්පියන්ව මෙච්චර රවට්ටන්න
තාමත් මේ අච්චාරුව බලන අය වෙනුවෙන් විනාඩි 20 ක නිශ්ශබ්දතාවයක් 😴
මෝඩ ගෑණි තාරු විශ්ව ❤රියා මෙත්මල් ❤සඳු සාගර ❤ නන්දිකා සාගර ඉන්න කථාවක් යනවා සුප්‍රිමි tv එකෙ රැ 8.30 ❤
විශ්වගෙයි රියාගෙයි කොටස් නැතුව පාලුයි කතාව ❤😢
මහෙල් කරා වගේම වැඩක් තමා විශ්වත් කරල තියෙන්නෙ බලාගෙන යද්දි 😐
මට කියන්න ඔයා මේ කතාව මුල සිට බැලුවාද කොහොමද කියන්නකෝ විශ්ව මහේලවයි එක වගේ කියලා කියන්නෙ මහේල දෙන්නාටම එක පාර තමයි love කෙරේ හැබැයි විශ්ව තාරු ගියාට පස්සේ තමයි රියාට love කරන්න ගත්තේ
Matanm hitenne eyata tharu epa une riya nisa kiyl
Ane me ktav appiriyai 😢abbudivai vishvaine galepenne ria va dgen magulk krnv
ube ammata hamanennada bn ehenam balanne
Abbuddi paww anew
තාරු පව්.හැබැයි ඉතිං එහෙමයි කියලා විශ්ව තාරු ආයේ සෙට් කරන්නනම් එපා.අනුකම්පාව කියන්නේ ආදරේ නෙමෙයිනේ..රියා විශ්ව තමා ගැලපෙන්නේ..
ලස්සනයි. අදත් 🩷🩷🩷
❤❤❤
අප්පුඩ්ඩි පව් හැබැයි....🥺💔
මට හිතෙන්නෙ විශ්වගේ තාත්තා තාරුව රට යවයි
Adoo araki konde kapala ned
❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව එකම තැන.එපාවෙනව
හරිම වැරදි වැඩක් මේ වෙන්නෙ ආදරේ එක්ක සෙල්ලම් කරනව. මටනම් ඕනෙ මහෙල්. කළිඳු අබ්බුඩ්ඩි විජේ මේ කරන දේ ඉක්මනට අහුවෙන්න ඕන විශ්වගෙ තාත්තා හරිම විදිහට ප්‍රශ්න දිහා බලල විසඳනවා. මේනක විජේව හිර කරයි . WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI
😂😂😂😂😂😂ගොට ටෙලි නම් දෙරනම තමා
Kathawa kewa
Paba kiyanne kawuda
❤❤❤❤❤❤❤❤
❤😂🎉😮😅😊
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
අඩෝ කතාවක් කියල අමතක වෙලාද කොහෙද තාරු හින්ද මටත් ඇඩෙන්න වගේ ආව කතාව උනත් ඒ situation එකේ තාරු පව් 🥺❤️
ප්‍රින්සිපල් ගානට වැඩේ බැලන්ස් කලා අහක්කලා❤❤❤🥰🥰🤗🤗🤗
සාගර.ඉක්මනටම විජයව හිරේ දාන්න.තාරුපව්😢.මොනා වුනත් කෙල්ලෙක්ට ඔහොම වෙන්න හොඳ නෑ.විශ්වගේ තාත්තා ගොඩක් හොඳ කෙනෙක්.තාරුගේ හිත හදන එක නම් නියමයි❤❤
Apputti paw aneww
ඕනෙමනම් අබ්බුඩ්ඩිව මට භාරගන්න පුලුවන් 😌♥️
Vishvage thaththa hari lassanata e prashnaya handle karanava...❤
Duvekta thaththa kenek kiyanadewl papuvatama danenavane maye puthe kiyala oluva atha gavama hama prashnayakma amathaka venavane❤😊
අබ්බුඩ්ඩි ගැන අනුකම්පා හිතුනා.....පසුකාලීනව යම් යම් හේතු මත දෙදරා ගියත්, විශ්ව වෙනුවෙන් එදා ඉදලම එයාගේ හිතේ තිබුනෙ පුදුම බැදීමක්....මහේල් හා කලිදු සමග මොන මොන එකගතාවලට පත් වුනත්, විශ්ව වෙනුවෙන් වෙන්වුන එයාගේ ආදරය දැන් දැන් නැවතත් ඉස්මතු වෙනවා.....අද නම් පව් කියල හිතුනා....
අප්පච්චි අදහන්න ඕන ගතිගුණ තියෙන කෙනෙක්....දරුවන්ව හොදට තේරුම් ගන්නවා .....අද අබ්බුඩ්ඩිටත් ආදරණීය අප්පච්චි කෙනෙක් වුනා......
තෙන්නුකටත් ඩිස්නිටත් වැරැද්දක් කියනවාම නොවෙයි.....ඒ හිත්වල පවතින්නේත් නොසැලෙන ආදරයක් කියල දන්නවා....ඒත් ඒ ආදරයට, දෙමව්පියන් වෙනුවෙන් වෙන්වුන ආදරය යට කරනවා නම්....එය ලේ බැම්මට එරෙහිව යාමක් බව ඒගොල්ල තේරුම් ගතයුතුයි කියා මට හිතෙනවා.....
සාගර වංගුව ගහන්න තටිට විජේ ට ගැලවෙන්න බැරිම වෙන්න මහේල් කලිදු ට තරැ පේන්න
අම්බුඩ්ඩි පව්.එයා පස්සෙ තේරුම් ගත්තා ආදරේ ගැන.රියා කියන්නෙ නියම කෙල්ලෙක්.මහේල්ට කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා.තේනුක ඩිස්නි දෙන්නා ආදරේ වෙනුවෙන් හැමදේම කරනවා.ඒ අතරේ මහේල් කලිදු වගේ ආදරේ කරන්න දන්නෙ නැති මෝඩයෝ දෙන්නෙක්.අද සමාජෙ මේ වගේ දේවල් වෙනවා.ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් විතරමයි.
ලස්සනයි ❤❤❤❤❤❤
සගර.ඉන්න.කොටස්.හරිම.ලස්සනයි.
Meke inna kisi kenekta abbuddige duka terenne nee
දරුවන්ට පුලුවන්ද දෙමව්පියන්ව මෙච්චර රවට්ටන්න
තාමත් මේ අච්චාරුව බලන අය වෙනුවෙන් විනාඩි 20 ක නිශ්ශබ්දතාවයක් 😴
මෝඩ ගෑණි තාරු
විශ්ව ❤රියා
මෙත්මල් ❤සඳු
සාගර ❤ නන්දිකා
සාගර ඉන්න කථාවක් යනවා සුප්‍රිමි tv එකෙ රැ 8.30 ❤
විශ්වගෙයි රියාගෙයි කොටස් නැතුව පාලුයි කතාව ❤😢
මහෙල් කරා වගේම වැඩක් තමා විශ්වත් කරල තියෙන්නෙ බලාගෙන යද්දි 😐
මට කියන්න ඔයා මේ කතාව මුල සිට බැලුවාද කොහොමද කියන්නකෝ
විශ්ව මහේලවයි එක වගේ කියලා කියන්නෙ
මහේල දෙන්නාටම එක පාර තමයි love කෙරේ හැබැයි විශ්ව තාරු ගියාට පස්සේ තමයි රියාට love කරන්න ගත්තේ
Matanm hitenne eyata tharu epa une riya nisa kiyl
Ane me ktav appiriyai 😢abbudivai vishvaine galepenne ria va dgen magulk krnv
ube ammata hamanennada bn ehenam balanne
Abbuddi paww anew
තාරු පව්.හැබැයි ඉතිං එහෙමයි කියලා විශ්ව තාරු ආයේ සෙට් කරන්නනම් එපා.අනුකම්පාව කියන්නේ ආදරේ නෙමෙයිනේ..රියා විශ්ව තමා ගැලපෙන්නේ..
ලස්සනයි. අදත් 🩷🩷🩷
❤❤❤
අප්පුඩ්ඩි පව් හැබැයි....🥺💔
මට හිතෙන්නෙ විශ්වගේ තාත්තා තාරුව රට යවයි
Adoo araki konde kapala ned
❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව එකම තැන.එපාවෙනව
හරිම වැරදි වැඩක් මේ වෙන්නෙ ආදරේ එක්ක සෙල්ලම් කරනව. මටනම් ඕනෙ මහෙල්. කළිඳු අබ්බුඩ්ඩි විජේ මේ කරන දේ ඉක්මනට අහුවෙන්න ඕන විශ්වගෙ තාත්තා හරිම විදිහට ප්‍රශ්න දිහා බලල විසඳනවා. මේනක විජේව හිර කරයි .
WISHWA ❤️❤️ RIYA
and
THENU ❤️❤️ DISNI
😂😂😂😂😂😂ගොට ටෙලි නම් දෙරනම තමා
Kathawa kewa
Paba kiyanne kawuda
❤❤❤❤❤❤❤❤
❤😂🎉😮😅😊
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤