ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්වගේ තාත්තගේ දෙබස් ඇතුලේ තිබ්බ හරයනම් මරු.. 👌💙
පවු අබ්බුඩ් අවංක ආදරේ කරපු හිතකට දැනෙනවේදනාව අබ්බුඩ් දිහා බලද්දී ඇස් වලට කදුලුත් එනවා
විශ්වගේ තාත්තා.කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද.❤.තමන්ගේ දුව වාගේ ළඟින් තියාගෙන.තාරුගේ හිත හදපු එක.මගේ ගෞරවය විදුහල්පතිතුමනි💐💐💐❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹අපේ තාත්තලත් .අපිට මෙහෙම උපදෙස් දුන්නනම්.මෙහෙම දුක් විඳින එකක් නෑ😢.
විශ්ව මරු හිනවෙලා බඩත් කොර උනා ..😆😆😆😆
අලුතින් චරිත දාලා කතාව එපා කරවනව, අවසානයක් නැද්ද මේකට 🥲
අනේ මේ විශ්ව මගුලක් කථා කරන්න එපා හරිද ඒවා හිතන්න තිබේ රියාට ළඟ වෙන්න කළින්. ඔය ඉතිං අපිට ඔයාව එපා කරවන්න හදන්නේ
විශ්ව❤රියා😢 ඒ දෙන්න වෙන් කරන්න එපා 😢
විශ්ව ...තෙනුක ...ඩිස්නි දැනටමත් සීදේවි ව ඒ ගොල්ලන් ගේ ඇමට හසුකරගෙන ඉවරයි.....රියා කොහොමවුණත් සොබා දහම ....විශ්ව ආකර්ෂණය ..විශ්වාස කල ඩිස්නි ගේ අහිංසක හිත, මේ තරමට තාත්තට වසංගලා වැඩ කරන්න පෙළඹුණේ කොහොම ද කියල හිතාගන්න බැහැ...සමහර චරිත අපිට පිටින් පෙනෙන තරම් ඇතුලතින් අවංක නැහැ කියල මෙහෙම වෙනකොට අපිට පිළිගන්නම වෙනවා ....ආදරණීය අතීත කතාන්තරයක් කියල දීල අප්පච්චි තාරුගේ හිත හදන්න ගත් උත්සාහය හරිම ශ්‍රේෂ්ඨයි.....හරිම හරවත් කතාවක්.....ඒකනේ කතාව අහහෙන ඉන්න සමහර තැන්වලදී තාරුගේ මුවගට සිනාවකුත් නැගුනේ....කොහොමවුණත් සංවාදය අවසාන වුනේ මැරෙන්න හිතුන තාරුගේ හිත සුබවාදී සිතිවිල්ලකට පෙරළලා...🎉🎉මේ සියල්ල අවසානයේ මගේ සිතට නම් දැනුනේ එකම එක සිතිවිල්ලක් ....අසීමිතව දරුවන්ට ආදරය කරන සාගර වගේ ආදරණීය තාත්ත කෙනෙකුගේ සිත තේරුම් ගන්න රියටත් ඩිස්නිටත් තවමත් බැරි වුනාට , අප්පච්චි සමග ගතකල සුලු මොහොතින් තාරු ජීවිතය වෙනස් කරගන්නට තරම් අප්පච්චි ගේ ආදරය තේරුම් ගත් බවයි ...සිත සංසුන් කරගත් බවයි .....
අනිවාර්යයෙන් කතාව නම් සහතික ඇත්ත ❤❤❤
කෙලවල්ල මල්ලි මරැ 👍 හැබැයි රියා දාල පනින්න බෑ අප්පුඩිඩි හිත හදාගනී 🫡
There is no meaning in this storys getting dragged on every episode is the same
විශ්වට නම් සම්මානයක් දෙන්න වටිනවා😂😂❤
විශ්ව ආයෙ තාරු එක්ක සෙට් කරොත් නම් කතාව බලන්නෙ නෑ පව් රියා 😢❤
විශ්ව ගේ තාත්තා තමා හොදම මේ ටිකේ❤❤❤❤
රෙබරොසියා මල 💗
විශ්ව පිස්සු නම් කරන්න හදන්න එපා ඇ.. ඇති ඇති දැන් ඔය game love නතර කරන්න නැති නම් විශ්ව අබ්බුඩ්ඩි ගැන හිතල හිත රිදවගන්නව.විශ්ව ඔයා නම් අනේ මන්ද මරු ඇ.. යකෝ මේ වගේ කනෙන් රිංගන කෙල්ලො දැක්කමයි.. ආදරේට නෙ ඉතින්.. තේනුක බය නෑ කියල දන්නව T❤️❤️D තේනුක great.. විශ්වගෙ තාත්තට කොහොම respect කරන්නද අබ්බුඩ්ඩිගෙ හිත හදල ප්‍රශ්නෙ බැලන්ස් කල විදිහ ❤️ ප්‍රින්සිපල් සර් 🙏👍❤️.. කෙලවල්ල මල්ලි ❤️👍 ඔය ඩිස්නි කෙල්ලගෙ අයිය මස්සිනා ඔයා ඇ තේනුගේ අප්පච්චි හොයාගන්න තවත් පරක්කුද ඉක්මනට please WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI
තාරැට වෙන කොල්ලෙක් ගේන්න 😊😊
විශ්ව 💗 රියා සඳු 💗 මෙත්මල්මහේල 💗 තාරු
ආසාවෙන් බලපු කතාව .දැන් එපා වෙලා.විකාරයක්
අම්මෝ විස්ව 😂😂😂😂😂
විශ්වයා නම් සුපීරී නේ 😂😂😂😂😂
ඔහොම උනොත් නම් විශ්ව එපා වෙන්වා 🙄
තාරු. හිත. හදාගෙන. ගියා අප්පච්චි. නිසා ව්ශ්වට මොකද. වෙලා. තියෙන්නේ 😀
ඇත්ත ජීවිතේත් මේ වගේ සුන්දර යාලුවෝ හිටියනම් ම්ම්ම් හොයා ගන්න ටිකක් අමාරුයි නේද හේතුව තමයි කොතන හරි පොඩි අවුලක් වෙනවමයි ඒකනේ ❤️😡????????
ලස්සනයි ❤❤❤❤❤❤❤
රාජා අයියත් ලේසි නෑ, විශ්ව පරාදයි, වීරනායකටත් පාඩමක් කියා දෙයි වගේ, අහක්කලා....😂😂
විශ්ව ඔයා රියාගේ විතරයි හාද එයා පව්
තාරු පව්
සීදේවී ගේ හැලයා කවුරු වෙන්න පුළුවන් ද? 😂😂😂😂
රාමුනෙ අනෙ ඩිස්ඩ් ඩිඩින්
Lassanai❤
මල හත්තිලව්වේ ( රත්නපුරේ ජාතික වචනය) 😂
තේනුකයා නම් මහ සක්කිලි වේසිගෙ පුතෙක් කුහකයා පව් අබ්බුට්ටි 😢මහේලුත් පව් මහේල් කියන්නෙ අහින්සක කොල්ලෙක් අර පපා කියන එකා නිසයි එයාට එහෙම උනේ උගෙ චරිතෙ කෑවා .. මහේල්ටයි අබ්බුට්ටිටයි අසාධාරණයක් කරන්න එපාතේනුක❤ඩිස්නිමහේල්❤රියාවිශ්ව❤අබ්බුට්ටිමෙත්මල්❤සදු
පව් ..අබ්බුඩ්ඩි...
6:19
❤❤❤❤
විස්වමරු
Mahel thirisanati kalindu naki wije vini unt hen ghl ynn oni
Ane.harka.muta.mathaka.nha.uta.udawkaranna.gihin.serama.une
Me derana Channel vala delidrama apa venava,kisima therumak Nathi Katha tikak 6 edala 10 venakam pennanava,appiriyai eka thana pal vena katha
Gooda lasanai
dan nam kathawa epa wena wa....gon wage
Kohada yanna
Lasanai
👎
❤❤❤
❤
විශ්වගේ තාත්තගේ දෙබස් ඇතුලේ තිබ්බ හරයනම් මරු.. 👌💙
පවු අබ්බුඩ් අවංක ආදරේ කරපු හිතකට දැනෙනවේදනාව අබ්බුඩ් දිහා බලද්දී ඇස් වලට කදුලුත් එනවා
විශ්වගේ තාත්තා.කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද.❤.තමන්ගේ දුව වාගේ ළඟින් තියාගෙන.තාරුගේ හිත හදපු එක.මගේ ගෞරවය විදුහල්පතිතුමනි💐💐💐❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹අපේ තාත්තලත් .අපිට මෙහෙම උපදෙස් දුන්නනම්.මෙහෙම දුක් විඳින එකක් නෑ😢.
විශ්ව මරු හිනවෙලා බඩත් කොර උනා ..😆😆😆😆
අලුතින් චරිත දාලා කතාව එපා කරවනව, අවසානයක් නැද්ද මේකට 🥲
අනේ මේ විශ්ව මගුලක් කථා කරන්න එපා හරිද ඒවා හිතන්න තිබේ රියාට ළඟ වෙන්න කළින්. ඔය ඉතිං අපිට ඔයාව එපා කරවන්න හදන්නේ
විශ්ව❤රියා😢 ඒ දෙන්න වෙන් කරන්න එපා 😢
විශ්ව ...තෙනුක ...ඩිස්නි දැනටමත් සීදේවි ව ඒ ගොල්ලන් ගේ ඇමට හසුකරගෙන ඉවරයි.....රියා කොහොමවුණත් සොබා දහම ....විශ්ව ආකර්ෂණය ..විශ්වාස කල ඩිස්නි ගේ අහිංසක හිත, මේ තරමට තාත්තට වසංගලා වැඩ කරන්න පෙළඹුණේ කොහොම ද කියල හිතාගන්න බැහැ...සමහර චරිත අපිට පිටින් පෙනෙන තරම් ඇතුලතින් අවංක නැහැ කියල මෙහෙම වෙනකොට අපිට පිළිගන්නම වෙනවා ....
ආදරණීය අතීත කතාන්තරයක් කියල දීල අප්පච්චි තාරුගේ හිත හදන්න ගත් උත්සාහය හරිම ශ්‍රේෂ්ඨයි.....හරිම හරවත් කතාවක්.....ඒකනේ කතාව අහහෙන ඉන්න සමහර තැන්වලදී තාරුගේ මුවගට සිනාවකුත් නැගුනේ....කොහොමවුණත් සංවාදය අවසාන වුනේ මැරෙන්න හිතුන තාරුගේ හිත සුබවාදී සිතිවිල්ලකට පෙරළලා...🎉🎉
මේ සියල්ල අවසානයේ මගේ සිතට නම් දැනුනේ එකම එක සිතිවිල්ලක් ....අසීමිතව දරුවන්ට ආදරය කරන සාගර වගේ ආදරණීය තාත්ත කෙනෙකුගේ සිත තේරුම් ගන්න රියටත් ඩිස්නිටත් තවමත් බැරි වුනාට , අප්පච්චි සමග ගතකල සුලු මොහොතින් තාරු ජීවිතය වෙනස් කරගන්නට තරම් අප්පච්චි ගේ ආදරය තේරුම් ගත් බවයි ...සිත සංසුන් කරගත් බවයි .....
අනිවාර්යයෙන් කතාව නම් සහතික ඇත්ත ❤❤❤
කෙලවල්ල මල්ලි මරැ 👍 හැබැයි රියා දාල පනින්න බෑ අප්පුඩිඩි හිත හදාගනී 🫡
There is no meaning in this storys getting dragged on every episode is the same
විශ්වට නම් සම්මානයක් දෙන්න වටිනවා😂😂❤
විශ්ව ආයෙ තාරු එක්ක සෙට් කරොත් නම් කතාව බලන්නෙ නෑ පව් රියා 😢❤
විශ්ව ගේ තාත්තා තමා හොදම මේ ටිකේ❤❤❤❤
රෙබරොසියා මල 💗
විශ්ව පිස්සු නම් කරන්න හදන්න එපා ඇ.. ඇති ඇති දැන් ඔය game love නතර කරන්න නැති නම් විශ්ව අබ්බුඩ්ඩි ගැන හිතල හිත රිදවගන්නව.විශ්ව ඔයා නම් අනේ මන්ද මරු ඇ.. යකෝ මේ වගේ කනෙන් රිංගන කෙල්ලො දැක්කමයි.. ආදරේට නෙ ඉතින්.. තේනුක බය නෑ කියල දන්නව T❤️❤️D තේනුක great.. විශ්වගෙ තාත්තට කොහොම respect කරන්නද අබ්බුඩ්ඩිගෙ හිත හදල ප්‍රශ්නෙ බැලන්ස් කල විදිහ ❤️
ප්‍රින්සිපල් සර් 🙏👍❤️.. කෙලවල්ල මල්ලි ❤️👍 ඔය ඩිස්නි කෙල්ලගෙ අයිය මස්සිනා ඔයා ඇ තේනුගේ අප්පච්චි හොයාගන්න තවත් පරක්කුද ඉක්මනට please
WISHWA ❤️❤️ RIYA
and
THENU ❤️❤️ DISNI
තාරැට වෙන කොල්ලෙක් ගේන්න 😊😊
විශ්ව 💗 රියා
සඳු 💗 මෙත්මල්
මහේල 💗 තාරු
ආසාවෙන් බලපු කතාව .දැන් එපා වෙලා.විකාරයක්
අම්මෝ විස්ව 😂😂😂😂😂
විශ්වයා නම් සුපීරී නේ 😂😂😂😂😂
ඔහොම උනොත් නම් විශ්ව එපා වෙන්වා 🙄
තාරු. හිත. හදාගෙන. ගියා
අප්පච්චි. නිසා ව්ශ්වට
මොකද. වෙලා. තියෙන්නේ 😀
ඇත්ත ජීවිතේත් මේ වගේ සුන්දර යාලුවෝ හිටියනම් ම්ම්ම් හොයා ගන්න ටිකක් අමාරුයි නේද හේතුව තමයි කොතන හරි පොඩි අවුලක් වෙනවමයි ඒකනේ ❤️😡????????
ලස්සනයි ❤❤❤❤❤❤❤
රාජා අයියත් ලේසි නෑ, විශ්ව පරාදයි, වීරනායකටත් පාඩමක් කියා දෙයි වගේ, අහක්කලා....😂😂
විශ්ව ඔයා රියාගේ විතරයි හාද එයා පව්
තාරු පව්
සීදේවී ගේ හැලයා කවුරු වෙන්න පුළුවන් ද? 😂😂😂😂
රාමුනෙ අනෙ ඩිස්ඩ් ඩිඩින්
Lassanai❤
මල හත්තිලව්වේ ( රත්නපුරේ ජාතික වචනය) 😂
තේනුකයා නම් මහ සක්කිලි වේසිගෙ පුතෙක්
කුහකයා
පව් අබ්බුට්ටි 😢
මහේලුත් පව් මහේල් කියන්නෙ අහින්සක කොල්ලෙක් අර පපා කියන එකා නිසයි එයාට එහෙම උනේ
උගෙ චරිතෙ කෑවා ..
මහේල්ටයි අබ්බුට්ටිටයි අසාධාරණයක් කරන්න එපා
තේනුක❤ඩිස්නි
මහේල්❤රියා
විශ්ව❤අබ්බුට්ටි
මෙත්මල්❤සදු