ඔයාගේ ආදරවන්තයා / ආදරවන්තිය හම්බෙන්නේ කවද්ද කියලා හරියටම බලමුද? මේ අවුරුද්දේ හම්බෙයිද? | Lover Test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 222

  • @hirunidewindi3154
    @hirunidewindi3154 3 ปีที่แล้ว +140

    තනිකඩයි තාම මං මේ...ඔහු කොහේ කොතන අය්යේ.... 😂😂 කොහෙදිහරි හම්බෙයි.නැති එකත් හොඳයි කියලා හිතෙනවා වෙලාවකට 😒😒

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

    • @chathuranilan1640
      @chathuranilan1640 3 ปีที่แล้ว +5

      Meet wei ekmntma...suba pathum.....

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +5

      මං.මෙහේ 😂

    • @hirunidewindi3154
      @hirunidewindi3154 3 ปีที่แล้ว +3

      @@DLwickzz ආහ් ඔයාද එතකොට එයා 😂😂

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +3

      @@hirunidewindi3154 හුම්.. 😂😂

  • @tharuu7982
    @tharuu7982 3 ปีที่แล้ว +21

    ලකුනු 22යි.. හරියටම හරි.. හැමෝම හිතාගෙන ඉන්නේ මට boyfriend කෙනෙක් ඉන්නවා කියලා

  • @maumidhananjali476
    @maumidhananjali476 11 หลายเดือนก่อน

    අයියේ මට ලකුණු 22යි. ඒ කියන්නේ අනේ එයා වෙන කෙනෙක්ගේ කියලා හිත හදාගන්නවද හැමෝම මං දිහා බලලා ❤❤😢 ඇත්තටම මම මොකක්ද කරන්න ඕන අයියේ තවත් වීඩියෝ එකක් ගේන්නකෝ කරන්න ඕන දේවල් ගැනත් කියලා

  • @dhanushisandamini6599
    @dhanushisandamini6599 3 ปีที่แล้ว +20

    ඇත්ත කතාව🐹😂😂 කොල්ලෙක් නැතුවත් ඉන්නවා කියලා හිතන එකනෙ අවුල😀😢😒😒😒.. .... හිතට දුක ඒක .. ඕව්වා දාගත්තම ප්‍රශ්න අප්පා...🤭🤭🤭

  • @umi__girl553
    @umi__girl553 2 ปีที่แล้ว +16

    29.. අැත්තද නම් දන්නෙ නැ.. කෙනෙක් පන යන්න අාදරේ කරනවලු මාත් දන්නෙ නැති...🙄😉

  • @Pinki75295
    @Pinki75295 9 หลายเดือนก่อน +1

    27...... මං දන්නවා මට කව්ද කැමති කියලා....... ඒත් මං එයාට කැමති නෑ..... වෙන කෙනෙක්ට කැමති.............😢😢🙂

  • @awibandarage7097
    @awibandarage7097 3 ปีที่แล้ว +18

    මටත් 29 අවේ කව්ද දන්නේ නෑ මට පට්ට යන්න අදරේ කරන කෙනා😔💔ඉක්මනටම හමු උනොත් හොදයි☺️

  • @Eagle9-q7k
    @Eagle9-q7k 3 ปีที่แล้ว +15

    29 ආවේ,,මනෝ පාරවල් ගහනව හැබැයි කවුද කැමති කියල නම් දන්නේ නැහැ 😒💔

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 2 ปีที่แล้ว +5

    26.. කවුද අනේ අන්සතු වෙන්නේ...එක්කෝ ඉක්මනට කියන්නයි ආදරෙයි කියලා ....අපි දන්නවද.😏😂

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    මට කවුරුත් නැ ඇයි ඔයාල එහෙම හිතන් ඉන්නෙ 😧😂💜️

  • @n.karunarathna6831
    @n.karunarathna6831 2 ปีที่แล้ว +3

    ලකුණු 25යි 🤭 කතාවනම් ඇත්ත
    තවම හැබැයි ජීවිතේටම කෙල්ලෙක් ඉදල නැ 😂😂

  • @neth196
    @neth196 2 ปีที่แล้ว +5

    හත්තිලව්වේ......හරියටම හරි මම මනෝ පාරවල් ගහනව දාල ගිය කෙනා වෙනුවෙන්....මට ආදරෙයි කිය කිය උඩ පනින උන් ඉද්දි🤣🤣🤣

  • @cutedevil7956
    @cutedevil7956 3 ปีที่แล้ว +32

    මට 24 ලකුනු හැමෝම හිතන් ඉන්නේ මට එකෙක් ඉන්නවා කියලා .මට මොන හිපාටුවෙක්වත් නෑ 😒😂

  • @bhagyaprasadani644
    @bhagyaprasadani644 2 ปีที่แล้ว +2

    24i හැමෝම හිතන් ඉන්නේ මට කොල්ලෙක් ඉන්නවා කියලා🥺නෑ කියලා දන්නේ මම විතරයි☹️🙂

  • @charunirashmika9485
    @charunirashmika9485 2 ปีที่แล้ว +10

    අයියෙ ලකුණු 24යි... කොල්ලො 2ක්ගෙන් එවාගේ දැනෙනවා හරියට කව්ද කියලා දැන ගන්න තමා අමාරු 😂

  • @llasithakrishan
    @llasithakrishan 3 ปีที่แล้ว +21

    24 ක් තියෙනවා
    කෙල්ලෙක් ඉදලත් මේක බලපූ මන්😏💔😂

    • @kavi-be8nu
      @kavi-be8nu 2 ปีที่แล้ว

      😂😍

    • @sahanaloka1565
      @sahanaloka1565 2 ปีที่แล้ว

      කොල්ලොනේ😁😂

  • @deaddeshofc
    @deaddeshofc 3 ปีที่แล้ว +5

    23😂
    මොන කෙල්ලොද බං😂
    මෙව්වා විදින්න තියන ජීවිත😂✋හැබැයි කවුරු හරි අාවොත් බලන්නෝන😶

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @nikee1689
    @nikee1689 3 ปีที่แล้ว +1

    සෝචනීයයි දෙයියනේ හරියටම කිව්වා🥲💔 ලකුනු 26

  • @stevecroos1179
    @stevecroos1179 ปีที่แล้ว

    Lakunu 29i. Habai mama kaavavath dannah ne appa🤔😐🙂 ekata kamak nah. Hitha haduvata thanku dude 😌❤️

  • @d.b.j.amarasinghe1453
    @d.b.j.amarasinghe1453 3 ปีที่แล้ว +3

    24 - Mr. lonely 😊💯, good video my brother👌✨ ,do you remember me ? I am your old subscriber 🤜🤛☝👍✨

  • @ictgamunu6038
    @ictgamunu6038 3 ปีที่แล้ว +42

    කරවල කැල්ලක් වගේ වේලි වේලි ඉන්න මම. 😅😅😅

  • @thilanchamudhitha6467
    @thilanchamudhitha6467 2 ปีที่แล้ว

    video eka karana vidiha maru💛 natural vidihata karanava keep it up and new subscriber

  • @Art-ew2rc
    @Art-ew2rc 3 ปีที่แล้ว +3

    මං 24.. ඒකනම ඇත්තම කියලා 🥲🥲

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +12

    මේ ලෝකේ හිමි කෙනා කොහේ හිටියත් අනිවාර්යෙන් එනවා

  • @anuwabroo778
    @anuwabroo778 ปีที่แล้ว

    28යි මට ආවෙ අනේ දෙයියනේ කව්ද ආදරේ කරන්නෙ ආදරෙයිනම් කියන්නකො මටත් දැනගන්න😒💔

  • @sahansihilal925
    @sahansihilal925 ปีที่แล้ว

    ලකුණු 24 යි හරියටම කිව්වා😅කට්ටියම හිතාගෙන ඉන්නේ එහෙම තමයි ඒත්😢 eyage hithe ehema deyak nane😢😢

  • @sandalisanjana4022
    @sandalisanjana4022 3 ปีที่แล้ว +2

    අඩෝ සිරාවටම හරිනේ ඒක 😎

  • @worldwide428
    @worldwide428 3 ปีที่แล้ว +7

    අයියා කියන විදිහට නම් මඤ්ඤං වෙනව අප්පා.හැබැයි කිව්ව දේ නම් හරියට ම හරි.

  • @K_Div
    @K_Div 3 ปีที่แล้ว +40

    😂😂 අපෝ අපෝ... ලකුණු 20 යි 😂 සහතික ඇත්ත කතාව හැබැයි... හැමෝම හිතන් ඉන්නේ කොල්ලොක් ඉන්නවා කියලා තමා 😂😂

    • @romania5657
      @romania5657 3 ปีที่แล้ว

      😭😭

    • @daharadewmi4527
      @daharadewmi4527 3 ปีที่แล้ว +4

      අනේ ඔව් මට කෙනෙක් ඉන්නවා කියලා හැමෝම 😒 හිතන් ඉන්නේ

    • @romania5657
      @romania5657 3 ปีที่แล้ว +1

      @@daharadewmi4527 😬😬😬🤗

    • @ArmyblinkTV-j9b
      @ArmyblinkTV-j9b 2 ปีที่แล้ว +1

      එයල හිතන විදිහ මට තේරෙන්නෙ නෑ කරුමෙ කියන්න .. මටත් 20 යි

    • @chaminda3317
      @chaminda3317 2 ปีที่แล้ว +1

      Matath ane

  • @dulanimalsha8936
    @dulanimalsha8936 2 ปีที่แล้ว

    Mage Marks 24.Thank you!

  • @kaveta947
    @kaveta947 3 ปีที่แล้ว +23

    සුපිරි නියමයිමගේ ලකුණ 29හරියටම හරි හරි ✌️✌️✌️✌️

    • @sithijagamage8534
      @sithijagamage8534 3 ปีที่แล้ว +2

      මගෙත් විසි නවයක් බං ආවේ.
      මං මනෝ පාරවල් ගහන එක ඇත්ත. ඒත් හිතා ගන්න බැරුව ඉන්නෙ කවුද මං ගැන හිතා ගෙන ඉන්නෙ කියලා.😂

    • @Eagle9-q7k
      @Eagle9-q7k 3 ปีที่แล้ว

      @@sithijagamage8534 මටත් 😹

    • @tharushikawshalya2741
      @tharushikawshalya2741 3 ปีที่แล้ว

      aththa kathawa 26 lakunu manoparawal gahanawa tama .

    • @songacadamy5158
      @songacadamy5158 2 ปีที่แล้ว

      @@sithijagamage8534 owu ane math ehemayi

  • @themiyadakshinasaranath1211
    @themiyadakshinasaranath1211 3 ปีที่แล้ว +8

    Kattiya mata girl kenek innawa kiyala hithan inna eka hodai.mokada mn kamathi appearance ekak thiyena girl kenek mata thama hambune naa. Ee wage kenek mata hambenakan innawa 😆😆😆👍

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @wenu2899
    @wenu2899 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත😂 21i හැමෝම හිතන්නෙ කොල්ලෙක් ඉන්නව කියල😂

  • @nishu9413
    @nishu9413 3 ปีที่แล้ว +14

    ඔයා කියපු දේ හරියටම හරි
    එක්කෙනෙක් මට ත් කිව්වා මට sure එකට කොල්ලෙක් ඇති කියලා ඒත් මට නෑ😁

  • @sasandara699
    @sasandara699 3 ปีที่แล้ว +3

    22i mt bf kenek nh 🤣 wade qyannw ale gedara ayath hithano inno mt bf kenek inno qyala samahara welawata 🤣 attama qwa hby oya 👍♥️

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thank you 😍🙏🥰

  • @ravinrajayasekara8218
    @ravinrajayasekara8218 2 ปีที่แล้ว

    Ade siraawata😆තනියෙන් ඉන්න මම😆

  • @mihiragamage8877
    @mihiragamage8877 2 ปีที่แล้ว +1

    25 යාලු වෙන්න ඇහුවත් කෙල්ලෝ හිතන්නෙ බොරුවට අහනවා කියලා 😂 මට කෙල්ලෙක් නෑ කිව්වාට විෂ්වාශ කරන්නෙ ම නෑ නේ දෙයියනේ 🥲

  • @SL...Pramma
    @SL...Pramma ปีที่แล้ว

    කවුද කියන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල ..... 😂😂😂 කොහොමද නෑ කියල තේරුම් කරන්නෙ

  • @srinathsiriwardhana
    @srinathsiriwardhana 2 ปีที่แล้ว

    ලකුණු 30 මට ආදරයෙන් ඉන්න කෙනා කවුද කියල මං දන්නෙ නෑ . කොහොමද එයාව අඳුනගන්නේ

  • @chalanakumara
    @chalanakumara ปีที่แล้ว +1

    25😂 කෙල්ලෙක් ඉන්නවා කියලා හිතන්නෙ මල කෙලියයි😢😂😭

  • @iroshanidayarathna961
    @iroshanidayarathna961 2 ปีที่แล้ว +1

    24 යි ඇත්ත....

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว

    Thank you.aththatama kiuwa.26

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว

    🙄 මං දන්නවා අවෘදු ගානක් මගේ පස්සෙන් එන 😛 මට කැමති මාව පතාගෙන ආපු කෙලා වැඩෙ කියන්නේ එයා 🙄 ශුවර් නෑ මං දන්නව අනෙ මං ලව් කරාම බූට් තමා කියල 🙂

  • @ArmyblinkTV-j9b
    @ArmyblinkTV-j9b 2 ปีที่แล้ว +1

    20 යි 😉

  • @Rashidu005
    @Rashidu005 3 ปีที่แล้ว +3

    ලකුණු 27 .mama kohomada mata කැමති kena හොයා ගන්නේ

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thank you 😍❤️🙏

  • @gamingpudama5235
    @gamingpudama5235 2 ปีที่แล้ว

    Ekiyane eya mata kamatiy😍😍.danen satuta❤❤❤❤❤🥰🥰😍😍

  • @christinaruchirani6850
    @christinaruchirani6850 3 ปีที่แล้ว +1

    23 thama Ave nam eka aththama thama 👍👍👍

  • @tashanishanilka8547
    @tashanishanilka8547 2 ปีที่แล้ว

    ලකුනු 25යි ආදරේ කරන කෙනෙක් හිටිය.දැන් වෙන් වෙලා ඉන්නෙ

  • @Venuu____Drazt
    @Venuu____Drazt 2 ปีที่แล้ว

    22 යකො😹, මට කෙල්ලෙක් නෑ ඒයි😕 ඉන්නවා කියලා හිතන්න එපා🥺

  • @villagefoodsrilanka7014
    @villagefoodsrilanka7014 3 ปีที่แล้ว +1

    ලකුනු 24 කතාව අැත්ත😬😬😬😅

  • @rangamendis8461
    @rangamendis8461 3 ปีที่แล้ว

    Lakunu 23i . Qwade nm aththa thamai . Hamoma hithanne mt innw kiyla . Eth mt kwruth thama na .

  • @keshanikeshani4407
    @keshanikeshani4407 3 ปีที่แล้ว +1

    Sira aththa kathava marajne hariyatama hari

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 ปีที่แล้ว

    Good morning suba dawasak all👍
    Thunweni kotasata aithie mama🍓

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @armygirleunjung3901
    @armygirleunjung3901 ปีที่แล้ว

    15i. ane ammaaaaa dane na nidahasa. mokek wath epa mata dan nm.

  • @bagyadilshani9444
    @bagyadilshani9444 3 ปีที่แล้ว +2

    Man kenekta godak Adarei ayya eth eyata kenek innawalu

  • @sithu-yo9vr
    @sithu-yo9vr 2 ปีที่แล้ว

    Adoo sira 😂👍

  • @starlover9725
    @starlover9725 3 ปีที่แล้ว +4

    22 ඇයි තෙරුම් ගන්නෙ නැත්තෙ මන් සින්ගල් 😢 අනෙ දෙවියනෙ 😢

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @madhushaniduleeka
    @madhushaniduleeka 2 ปีที่แล้ว

    Hariyatama Hari.

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 3 ปีที่แล้ว +2

    18 - 25 අතර 🙄🤔

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว

    හපොයි...මම මනෝ පාර ගහනවා එක ඇත්ත සිරාවට......කවුද යකෝ පණ ඇරලා ආදරේ කරන්නේ....😒 මම දන්නේ නැහැ නේ මගුල

  • @Lakshitha-03-
    @Lakshitha-03- 3 ปีที่แล้ว +5

    ලකුනු 20යි...අනේ මන්දා ඉතින්...

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +2

      Thanks You 😍❤️🙏

    • @Lakshitha-03-
      @Lakshitha-03- 3 ปีที่แล้ว

      @@Welawa You'er welcome...තව මේ වගේ වීඩියෝ ඕන...දෙනවා නේද..❤️❤️❤️

  • @chalanakumara
    @chalanakumara ปีที่แล้ว

    එක්කො අව්ලක් නැ මටම මන් ලව් කරගන්නවා ඒක්කො ඒක හොදයි😂😂

  • @padyaniparanawitana4729
    @padyaniparanawitana4729 ปีที่แล้ว

    True 🤣🫢🫢🥲❤️

  • @kushankavindu3702
    @kushankavindu3702 3 ปีที่แล้ว

    Mamath thama thani kadai ..aya kohe kothana,kohedi hari hambawei e kohedida kawadada kiyanna aiye

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක ඉන්න 😍❤️

  • @manukadenuwan672
    @manukadenuwan672 3 ปีที่แล้ว +2

    amoo amooo.hariyatama kiwwaaa..25i

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක ඉන්න 😍❤️

  • @kaviniudaraa8393
    @kaviniudaraa8393 3 ปีที่แล้ว

    Meka aththama deyakda???

  • @piyumikamadhushani736
    @piyumikamadhushani736 2 ปีที่แล้ว

    බොරුවට නෙවෙයි අෆ්ෆා බැලුවේ😑

  • @RESPECT-my6kf
    @RESPECT-my6kf 3 ปีที่แล้ว +1

    Points 18mkd mage wayasa 14😉

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට 😍❤️

  • @keshanikeshani4407
    @keshanikeshani4407 3 ปีที่แล้ว

    Mata lakunu 23i hamoma hithan inne mata kenek innava kiyala mata kaututhna

  • @imeshaekanayake497
    @imeshaekanayake497 3 ปีที่แล้ว +1

    27 ..දන්නේ නෑ වගේ ඉන්නවා 😁

  • @nayanawimalasuriya6782
    @nayanawimalasuriya6782 3 ปีที่แล้ว +1

    hmm😔😔

  • @rwnethmihansani6020
    @rwnethmihansani6020 2 ปีที่แล้ว

    Oya hariyatama hari

  • @Laki_Girl_2006
    @Laki_Girl_2006 3 ปีที่แล้ว +2

    15 😌

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว

    29 🙄 මං දන්නව ඒ කෙනා කව්ද කියල 🌚🌚

  • @user-fw2rf5ye4l
    @user-fw2rf5ye4l 3 ปีที่แล้ว +3

    Lakunu 28 .... mona loveda ..🤪🤪

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

    • @secretangle2892
      @secretangle2892 3 ปีที่แล้ว +1

      kauru hari ati hithala balanna aniwaren oyata hamba wei

    • @user-fw2rf5ye4l
      @user-fw2rf5ye4l 3 ปีที่แล้ว +1

      @@secretangle2892 🙈ha ha

    • @madushahansani4842
      @madushahansani4842 3 ปีที่แล้ว +1

      Matath 28i

  • @chandrikasilva2867
    @chandrikasilva2867 3 ปีที่แล้ว +2

    27 මම ඒත් කව්ද දන්නේ ඒ කව්ද කියලා

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @nipuninethmini4557
    @nipuninethmini4557 3 ปีที่แล้ว +5

    ලකුණු 30යි කව්ද බොලේ මට පන යන්න ආදරේ කරන කෙනා

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @githahollupathirage3121
    @githahollupathirage3121 3 ปีที่แล้ว +1

    ලකුණු 29👍

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว +3

    17😌

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว

    Mata kiwwa denam aththa mata adare karanawa kenek eka mamath dannawa eth mama dan nathi wage inne eth oya kiwwe ehema hitiyoth eya ansathu wenawa kiyala😔😔😭😭ane dannam bayakuth awa ona deyak mama eyata ansathu wenna den naha 💗💗thanks

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

    • @user-fw2rf5ye4l
      @user-fw2rf5ye4l 3 ปีที่แล้ว +1

      Aleww.......🌹

  • @supunwalpola3402
    @supunwalpola3402 3 ปีที่แล้ว

    මං 26. 33 අතර

  • @Mttjejo
    @Mttjejo 3 ปีที่แล้ว +1

    27i 😂😂

  • @slsupun7992
    @slsupun7992 2 ปีที่แล้ว

    Kauda mata pana yanna love karanne

  • @jehankandy2970
    @jehankandy2970 3 ปีที่แล้ว +1

    23 sira kathawa

  • @kumarakumara1995
    @kumarakumara1995 2 ปีที่แล้ว

    3'4

  • @C_N_W_17
    @C_N_W_17 2 ปีที่แล้ว

    adeh hariyatama harine mata lakunu 28 aawa.

  • @gayanparsad3394
    @gayanparsad3394 2 ปีที่แล้ว

    Mata lakunu 33 e kiuwa tikam athha habayi 🥵

  • @sandaruwanikumarihami3918
    @sandaruwanikumarihami3918 ปีที่แล้ว

    28මට කවුද ආදරේ

  • @indikathushara5365
    @indikathushara5365 ปีที่แล้ว +1

    lakunu 26 kiyapu okkoma hariyatama hari.

  • @theekshanapemadasa4754
    @theekshanapemadasa4754 3 ปีที่แล้ว +14

    අනේ හිත හැදෙන්න කිව්වෙ අයිය විතරයි 😂

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

  • @buddkiachaminda7982
    @buddkiachaminda7982 3 ปีที่แล้ว

    24: KATTIYA HITHANAWALU

  • @jaydewage793
    @jaydewage793 3 ปีที่แล้ว

    Lakunu 25 k thynwa single thmai kwruth na thama

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක ඉන්න 😍❤️

  • @prekashranjan2201
    @prekashranjan2201 2 ปีที่แล้ว

    මට 31 .මම මනෝ පාරවල් ගහන්නෑ.

  • @thilankapushpakumara5399
    @thilankapushpakumara5399 3 ปีที่แล้ว +4

    25 බලමු ටිකක් හරි

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

  • @nishanwijethunga1753
    @nishanwijethunga1753 3 ปีที่แล้ว

    ela..

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @sandunsandun5276
    @sandunsandun5276 3 ปีที่แล้ว +2

    😊♥

  • @pasindudilshan9181
    @pasindudilshan9181 3 ปีที่แล้ว

    මට නම් 31 එකක් තියෙනවා එ කියන්නෙ 3ක් හරි 5ක් හරි මට හිතින් ආදරෙ කරනව ද

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @keiny5138
    @keiny5138 2 ปีที่แล้ว

    Kollek na

  • @dulanjanirudika3147
    @dulanjanirudika3147 3 ปีที่แล้ว

    ado 30 mama .mama dan ne dannne eka hari kiyala

  • @Danu888-8
    @Danu888-8 2 ปีที่แล้ว

    මනෝ පාරවල් කියන්නෙ