ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපෙන් කාල අපිවම රවට්ටනවා
අපිත් දැනට අවුරුදු 10විතර රට.. මේ වෙන්න විටත් මගේ දරුවන් ට කිසිම දෙයක් ලැබිලා නැහැ..... සුනාමි යත් රට... ඒ විටදීත් ගෙයක් තිබුනේ නැහැ..... සුනාම්යට ගෙයක් ලැබුනේ නැහැ...... අනේ පින් පින් ගෙයක් ලබා ගන්න පුළුවන් උනොත්... ගොඩක් සතුටුයී....... විදේශ ඇමිති තුමනි.. ඔබගේ ආව දානය පිණිසයි...ඉස්තුතියී.
මමත් රටවල දුක්වින්දා මට ඉඩමක් වත් දෙන්න දරැවො ගැන බැලුවා අාර්තිකයක් එක්ක අපට නොමිලෙ මොනාහරි ලබාදෙන්න පිං තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏
ඇත්තටම දෙනව නම් ලොකු උදව්වක් ලොකු පිනක්. ආවෙ 1994 ජනවාරි 29 තවමත් මම සවුදි අරාබියේ ඉන්නෙ වයස අවු 61 ක් දැනට. දුප්පත් කම නිසා තවම සවුදි මම. ස්තූතියි ගොඩාක්
ඔය සේරම බයිල අපි අවුරුදු ගානක් රටවල් වල මෙච්චර කාලෙකට අපිට ලැබුන දෙයක් නැ
Oya kiyana kisima theyak me.wenakal nam labila na mahatthayo mama me awe 7 wana wathawata api adatath higannu thena theyak wate enna ayata nathuwa hodata hoyLa balal thenna obata pin
Aniwarenma Mun me boru magul dala subscribe karagana un salli hamba karagannawa
මම දැන් අවුරුදු 21විදේස ගත වෙලා නමුත් මේ වෙනකම් කිසිම දෙයක් ලබා දීලා නෑ කියන්න කනගාටුයි මල්ලි ජේසු පිහිටයි 🙏🙏🙏
අපි දැන් අව්රුදු කීයක් රට ද කිසිම දෙයක් හම්බ වෙලා නෑ අඩුම තරමේ ලංකාවේ ඉන්න දරුවන්ටවත්
මම රට යනවිට මගෙ පුතාට අවුරුදු තුනයි.මම තාම රට පුතා දැන් දොලහ වසරෙ.මෙි වෙනකමි රට විරැවො කියල මගෙ දරැවට පැන්සලක් හමිබ වෛවෙලා නැ.මුන් හැමදාම බොරැව කලේ චන්දයක් එකකොට පච හලනව.අපි හොයාගත්තොත් අපි කනව.අප්පිරියයි මෙි කතා අහල
එකනම් ඇත්ත කතාව
Aka atta
අමිමපා ඇත්තමයි.මාත් දැන් අවුරැදු 15 මටත් කිසිම දෙයක් ලැබිලා නෑ
අපටත්.ළුහමයි.24ක්රට.
Ane ගොඩක් pin අහිංසක apiwenuwen ඔහොම දෙයක් denawnam afeaymythi thumata isthuthi ඔබතුමාට dynuwath කරාට isthuthi බුදු සරණයි
මමත් රට ඇවිල්ලා අවුරුදු දාහතක් වෙනවා ලැබුණු දෙයක් නම් නැත තාමත් ඉන්න ගෙයක් නැත මේවා අපට ලබා දෙනවා නම් ලොකු පිනක්
අනේ.ඔය.කියන.ඝේරම.බොරැ.මම.දැන්.රට.අවු.20.වැඩියි.රට..දිපු.දෙයක්.අැත්තේම.නැ.අපිටමෙයාල.දෙන්න.හදන.කොටඅපි.ජිවතුන්.අතර.ඉදිද.දන්නෙත්.නැ
17 wenakam pinatada wada kare ai yako gewal 5 unath hadanna puluwan e 17 n
අනේ මේක ඇත්තද මට අවූරූදු හයේ ඉදලම දෙමව්පියෝ නැහෑ. මම හෑදුනෙපිට දෙන්නෙක් ගාව මම දැන් බැදලා මට අවූරූදු 10 12 වයස පුතාලා දෙදෙනෙකු සිටිමම හිටියෙ මල්ලිගෙඉඩමෙ එයා දැන් මගෙ. දරුවොත් සෑමියවත් ඒ.ලියට දාලා යන්න තැනක් නැහැ ඔයා ලට ගොඩක් පින් මට පිහිටවෙන්න
ඔය ලංකාවේ ඉන්න හැම දෙනාම අපිට නයයි කමක් නැහැ අපිට පිං සිද්ද වෙයි 🌷🌷🌷🌷🌷
😢ඒක ඇත්ත.
ලංකාවේ ඉන්න අය නෙවෙයි ලංකාවේ ඉන්න මහ උන්
අනිවාර්යයෙන් ❤
මම අවුරුදු.ගනනාවක්.රට.අපිට.නම් .කිසිම.දෙයක්.ලැඛිල.නැහ.
ඇත්ත
මාත් අවරුදු 10 රට කිසිම දෙයක් රජයෙන් ලැබිලා නේ ලමින්ට ඉගන ගන්නවත් උදව් කලොත් ගොඩක් පිං
1999 /11/9 මුලින්ම රට ගියේ තවම රට දුන්නු දෙයක් නෑ දැන් නම් උවමනා නෑ තව පොඩි කාලයක් දුක් විදිනවා දරුවා ඉගන ගන්න නිසා
අනේ දෙව්යන් ගේ පිහිටයි අසරණ අපිට පිහිට වෙනවට ගොඩක් පිං තෙරුවණ් සරණයි
❤❤❤❤අනේ.අපි.රට කියලා කිසිම දෙයක්.නෑ රජයෙන් දෙන කිසිම දෙයක් දෙන්නේ නැත ලොකු පිනක් ❤❤❤❤
Mamath rata awa niwasak hadaganna danata aurudu 20 k kuliuata niwasak sadaganna Tama rataawa Aya labanawanam godak hdae
මමත් රටතමයි සෑහෙන කාලයක් ති බුන සමුද්දිරියක් අැවිල්ලා මාසෙන් නැති කලා පාාලකයෝනි ඔහෙල අපි ට බබා හුකුන් පෙන්නන් aන්න aපා
මම දැනට අවුරුදු 29 ක් රට මහත්තයා දාලා ගිහින් ලමයි තුන් දෙනෙක් රජයෙන් කියලා කිසිම දෙයක් සහනයක් නැ මටත් ගෙයක් හො මගෙ පොඩ් ඉඩමක් තියෙනවා එකෙ හරි පොඩ්ගෙයක් හදලා දෙන්න ගොඩාක් පිං
චන්දේ ලග එනවානේ ලමයි.ඒකනේ මේ ආදරේ දෝරේ ගලන්නේ
අපි රැවටෙයි ඕවට😀😀😀
ඔය කියන දේවල් ඔය විදියටම වෙනවානම් ගොඩක් හොදයි මොකද අපිට කාගෙවත් පිහිටක් නැති නිසයි දාරෑවො වෙනුවෙන් රට ඇවිත්. දුක් විදින්නේ
මමත් දැන් අව්රුදු 7 ක් වෙනවා ඉගනගන්න දරුවෝ ඉන්නවා අපිටත් ලෑබීච්ච දෙයක් නෑ
කියන්න පුලුවන් මේක අලුත්ම ටෙලිනාට්‍යයක් කියල මොකද මාත් අවුරුදු 15 ක් විතර මැදපෙරදිග සේවය කරනව ඒත් මගෙ දරුවෙක්ටවත් ශතේකවත් සහනයක් ලැබිල නැහැ අඩු ගානෙ බෝනස් එකක් වත් නැහැ සේරම අතින් කයිට් තමයි සහෝ දැනුවත් කලාට හදවතින්ම ස්තුතියි 👌👌👌🙏🙏❤️❤️
ඔය තවත් එක නාටකයක් පමණයි 😄😄😄😄
REDDA THAMAI AURUDU 20 VETHARA RATA .RUPIYAL 9.DAHATA MULINMA WADA KARE.. UBATA HOTTAK HAMBUNADA
MAMA Kuwait avith masa 6 k IVARAI . Oyakiyan voucher ekak APITA labune na
Ana hukai danawanam rata viruvo yata viruvo
අනිවාර්යයෙන්ම මෙහෙන් යනකන් බයිලා ගහනවා ගියාට පස්සෙ තමයි වැඩේ
😂😂😂😂
මාත් අවුරුදු ගානක් පිටරට රැකියාව කරනවා, අද වෙනකන්ම මටවත් ළමයිටවත් කිසියම් දෙයක් ලැබිලා නැහැ, කොච්චර දෙනවා කියනවද,හරියට බාලගිරි අද නිමෙයි හෙට වගේ, අපි අසරණයි.🙏🙏🙏🙏
අනේ මාත් ඇවිත් ඉන්නෙ ඒ සිහින යට යන්න තමයි .අපි වෙනුවෙන් එහෙම උදව්වක් වත් රජයෙන් අපිට ලබා දෙනවානම් ලොකු පිනක්
අවුරැදු ගානක් තිස්සෙ. දෙනවා කි:යනවා විස්සාප වැටුපක්. මැරූනම මරන සාතිකය නමි දෙයි
දුන්නොත් දුන්න කියන්නමි. මෙව දව,ල් දකින. හින
කිසිම දවසක ඕවා මොකුත් ලබාදෙන්නේ නෑ පොඩි කාලේ ඉදන්ම රට රටත් එපා වෙලා බොහොම ස්තූතියි
😊😊😊
අනෙ මමත් දැන් අවුරුදු ගාණක් ඉන්නේ රට තමා හැබැයි මේ වෙනකං අපිට මොකුත් ලැබීලා නැහැ කවදාවත්
මම අවුරුදු 15ක් රට කිසිම දෙයක් ලැබිලා නැ මට ගෙවල් ඔනි නැ පුළුවන් නම් මගෙ ඉඩමෙ ගෙ හදලා දෙන්න එක ලොකු පිනක්
අනේ මම රට අපි හම්බ උණ දේයක් නැහැ මොනවාද කියන්නේ අපිටත් ගේයක් හම්බවේනවානම් කොච්චර දෙයක්ද මට යන්න තැනත් නැහැ ඉන්න තැනකුත් නැහැ අනේ මටත් ඉන්න තැනක් හදලා දේනවානම පිං ඔබ තුමාලාට
අපි. ලැබුනා ගොඩක් ස්තුතිය
මේවා වචන විතරයි...අපිත් ගොඩාක් කල් ඉදන් ඕව අහනවා...බලාපොරොත්තු වෙනවා එච්චරයි 😢
මගේ නිවස අලුත් වැඩියා කරගන්න ඕන දෙයියන්ගේ පිහිටෙන් පිහිටවෙන්නකෝ
රජයෙන් අපිට ගෙවල් දෙයි. හැබැයි ජිවිත කාලෙම රජයටම කර කර ඉන්න වෙයි අරාබියට වෙලා
මමත් අවු 15 ම රට එනවා යනවා එත් මටත් රජයෙන් කියලා කිසිම දෙයක් ලැබුනෙනැ මගේ මහත්තයත් අසනිපෙන් අන්ශබාගය හැදුනා ව දරැවො 3 දෙනාක් ඉන්නවා පැන්ශන් එකක්වත් පැබුනොත් ලොකු දෙයක් බුදුසරනයි 🙏🙏🙏🙏🙏
මමත් අවරුදු 17. රට තමයි ඒත් අපිට ලැබුන දෙයක් නෑ තිබ්බ සමුර්දියත් කපුවා
මටත් එහොමමයි අනේ දෙන්න දෙයක් මටත් දෙන්නකො දැන් සානිපත නැ බෙහෙත් වලින් ඉන්නෙ 😊
Koheda mata inna tank naa idamak niwasak daenawanam pin
Ana manda mama aurudu 14 rata apatanam labana dayak na
අනේ හා අසරණ දෙමව්පියන්ට ලැබුන සමුද්දිත් රජයෙ එව්න් අරන් කනවා.
මටත් එකම තමයි කියන්න තියෙන්න්‍ර්
අනෙ මෙවගෙ දෙයක් කරනවානම් ගොඩක් පින් බුදුසරණයි ❤❤❤❤
මම.රට.කියල.අම්මට.තිබුන.සමුර්දියත්.කපල.දාල.
මට darwan dennek innwa ගොඩක් duk widala rata awa ඉතින් inna thenak ne puluwanam අපිට inna නිවසක් lbadenna ගොඩක් pin🙏🙏🙏🥲
මමත් අවුරැදු 10ක් වැට රට තවම ඉන්න තැනක් අදාගන්න බැරි වුනා මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා
Mala.0man17😢😢😢
මම ඇවිත් දැන් අවුරුදු 10 ක් ..අවුරුදු 10 ටම එක මාසයක් ලංකාවට නිවාඩු ගියා.. අපේ හොද කාලය රටට දිය වුනා ළමයින්ගේ හුරතල් කාලය අපිට ත් එයාලට මාවත් අහිමි උනා..
අනේ බොරැ බයිලා අපි අවුරුදු ගනන් රට මොනාද දිිලා තියෙන්නෙ වැඩිය තියා ලංකාවෙ ඉන්න ලමයිට රජයෙන් දෙන සමුර්දිය හෝ අස්වැසුම දෙන්නෙත් නෑ.නිකන් දෙයි ගෙවල් ඩොලර් ටික ගන්න හදන්නේ තව තවත්😂😂😂
ඉස්තූතියි ඔබට mata thiyena prasne cyprus wale dan aurudu10tath wadi kale idanma basic salary eka£350i wena rata wala wasara 2,3n keeyak hari wadi wenawa me gana hoya balla awassya piyawarawal ganna katayouthu kara dennako pau cyprus inna ahinsakainta kudammage salakili පිං ඔබට ඉස්තූතියි නැවැතත් තෙරුවන් සරණයි 🎉
ව්ශ්හ්‍රාම වැටුප් දෙනවා කියලා දැන් අවුරුදු කීයක් වෙනවද තවමත් නෑ මම දැන් අවුරුදු කීයක් රට ආවද තවමත් ඉන්නේ රට දීපු දෙයක් නෑ අපි දුක් විදිනවා විතරයි 😢
මම දැනට රට අැවිදින්අවු..17ක් වෙනවා රජයේන් කිසිම දෙයක් ලැබිලා මට තව ඉන්න ගෙයක් හදගන්න බැරි වුනා පුලුවන්නමි ලොකු දෙයක් නිවසක් හදලා දෙනවානමි😊
දුප්පත් මිනිස්සුන් ට බලපල්ලා අප්ප 🙏🙏🙏අපි දුක අපි පමනයි දන්නේ
ස්තුතියි හෙමෝටම ❤️🙏
පුලුවන් නමි නිවසක් දෙන්න කුලියට ඉන්නෙ මමත් රට තමයි ඉන්නෙ
😂😂ඔය පචවලට රැවටෙන්න එපා
මමත් අවුරැදු 12 රට...රජයෙන් ලැබිචිච දෙයක්නමි නැ....අපි දුක් විදලා අපි ජිවත්වෙනවා
අපිත් රට තමා ඉන්නෙ කිසිම සරනක් නැති නිසා...😢අපට කොයින් සහනයක් ලැබේවිද....
අපෙන් බදු මුදල් කපන්නෙ අැයි ..මගුලකට අැබුලකට මරනෙකටවත් ලංකාවෙ නැතිව හැම අතකින් දුක් වේදනා විදගන කියක් හරි හොයල එවන මුදල ත් බදුවලට කපනව අත පය හතර පන නැතිවෙන කොට ලංකාවට අාම තුන් වේලට එක වේලක් හරි කන්න හිතල කියක්හරි ඉතිරි කලාම . එ්කටත් බදු සාප කරන්නැ අපි මේව අහස පොලව නුහුලන අපරාධ දෙන කලට දෙයි ..
ගොඩක් ස්තුති වටින අදහසක්
මටත් නිවසක් ලබා දෙන්න
මම දැන් අවුරුදු 10ක් රට දැනුත් ඉන්නේ රට කුවේට් එකේ ලබුන දෙයක් නම් නෑ මට ත් පොඩියට ලස්සනගෙයක් ලැබෙනවා නම් ❤️❤️❤️🙏🙏🙏
1990 ඉදලා රට තාත්තා නැහැ මල්ලි ට රස්සාව නැහැ අම්මා ඉන්නව කසාදයක් කරන්න කියලා ලංකාවෙ හිටියේ නැහැ රටට නාකි උනා😂😅😊රජයෙන් කියලා මොකුත් අපිට අද වෙනතුරු ලැබිල නැහැ ඇයි මෙහෙම කරන්නෙ අපිට අඩුම තරමෙන් පැන්ෂන් එකක් වත් අපිට දෙන්න 😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔව්
අනේ මමත් දැන් අවුරුදු 7ක් රට තමයි එත තවමත් මට ගෙදරක හදාගන්න බැරි උනා මොකද මට ළමයින් ඉන්නවා ළමයින්ට ඉස්කොළෙ වියදම් වැඩියි එකයි අනේ මන්ද මටත් ගෙදරක හදලා දෙනවා නම් ගොඩක් හොඳයි බුදු සරණයි
අනේ ඇත්තට අනේ පින් 🙏🙏🙏🌹
ඕවට රැවටෙන්න එපා
ඇත්තටම.හැමදාම.දෙනවා.කියනවා..ඇයි.මෙි.අය.බෝරැ.කියන්නෙ..මහත්තයා්.එ.හෙම.දෙනවානමි.ගොඩක්.ාහාදයි.මොකද.මගෙ.මහත්තයා.දැනට.අවුරැදු ...18.රට..මමත්..අවුරැදු .4.හිටියා .නමුත්අද..වෙනකමි.අපිට..කිසිම.ආදාරයක්.ලැබිලා.නැ..ඇත්තටම .අපිගොඩක්.දුක්.වින්දා.එ.හෙම.කරනවානමි.ඔබ.තුමාලාට...ගොඩක් .පිං.
අනේ ඇත්තටම මුන්ගේ බොරු මම දැනට අවු 15ක් පමණ රට මොනවද ලබා දුන්නෙ විශ්රාම පඩිය දෙන්නෙත් අපි මැරුනාමද දනට වයස 57 තාම රට
මම 2004 ඉදන් රට එදා ඉදන් රජයෙන් දෙන දිමනා මෙිලෝ දෙයක් මගේ ගෙදරට දුන්නේ නැ අැහුවොත් දුවට කියල තිබුනේ ඔයාලගේ අමිම රටනේඑ් හින්ද මෙිව දෙන්න බැ කියල ගමෙි ඉන්න අදුරන අැමතිල දෙන්නෙකුයි එ් අැමතිගේ මැඩමි මාත් එක්ක හොදනිසා ගේ හදාගන්න මට නයක් පාස්කරල දුනන 😢😢😢😢😢
අනේ ඔකුගේ බොරු චාන්දේ ළග ඇති එකඊ ඔය අනුකම්පා කරන්නේ මේ පාර ඔය කට්ටිය ගෙදර යවන්න 😂
මමත් රට ඇවිල්ලා අවූරූදු දෝලහක් වේනවාඅපිටනම් කිසම දේයක් හම්බ වේලානෑ දේවි පිහිටයි අපිට ගේයක් දේනවානම්පීංසිද්දවේයිමටත්ඉන්න ගේයක්තමයි ඔනි
පාර්ලිමෙන්තුව කියන්නේ පිස්සන් කොටුවක්.ඔය සුරංගනා කතා
ගොඩක් ස්තුතියි
මමත් අවුරුදු 32 ක් රට තාම නම් ලැබුනු දෙයක් නැහැ
🙏🙏🙏❤❤❤❤❤❤
මම අවුරුදු 12.දැන්.එකම.ගෙදර.මට.මෙ.කියපු.දෙ.ලැබෙනවානම්.ඔයාලට.ගොඩක්.පිං.
Aththata gewal denawada
රට විරැවන් ගේ කමටි දැක්කාම දුක දැනෙන්නේ තමන්ට පමනයි.
Eppa thara nangalum 20warusama poring la wela enkku oru veedu illa nilam wangi pottikiren
මම දැන් ඇවිත් රට අවුරුදු 25 ක් වෙනවා එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි අනේ මට වැඩ කරන්න අමාරුයි සනිප නැ එත් මම නැවතු නොත් මගේ දරුවා අනාතේ මොකද මගේ එයා අසනිපෙන් ඉන්නේ මම හම්බකර පුවා සෙරම ඉස්පිරිතාලවලට තමයි එයා ඉන්නේ කුලියට මට හම්බෙන්නේ සුලු පඩියක් ඉල්ලුවාට පඩිය වැඩි කරන්නේ නැ ඇත්තටම මට ඕනා පොඩි ගෙයක් තමයි බෙහෙත් වලට මදි මම හොයන සල්ලි එයා ගෙ රිපොට් තියෙනවා ගොඩක් ඉස්පිරිතාලෙන් දිපුවා ඇත්තටම මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ මගේ දරුවා අසනිපෙන් නිසා
අනේ බොරැ කරා හොඳටම ඇති මමත් දැන් අවුරැදු 25ක්විතරරට මොනවද අපිට ලැබුණේ
මමත් අවුරුදු 14 වෙනව රට මගෙ මහත්තය අසනීපෙන් දුවත් රෝගියෙක් අපේ සමුර්දිය කපල දැම්ම අද වෙනකම් ඉන්න ගෙයක් දොරක් හදා ගන්න බැරි උනා මොකද කන් බොන බඩු අහස උසට නැගල කොච්චර සල්ලි දාල තියෙනවා ද අපිට 2010 ඩිනර් 50 පඩිය අරන් පව්ලේ අය රැක ගත්තෙ ආන්ඩුවෙන් අපිට මොන සහනාධාර යක්වත් නෑ දෙනවනම් අපිට ගෙයක් ලබාදෙන්න ස්තුතියි
හැම දේම දෙනවා කියනවා දුන්නු දෙයක් නම් නැහැ ඹමත් රට අවූරුදු 13. ක් වෙනවා රටම තමයි මැරේන්න වෙන්නේ ලංකාවෙන් අපට සානයක් නැහැ 🙏🙏
ඒක නම් ඈත්ත මමත් අවුරුදු 15ක් රට කිසිම දෙයක් හම්බ වෙලා නැ රටනේ ඉන්නේ කියන්නේ අපි ගස්වලින් සල්ලි කඩනවා කියලා මුන්ට හිතේ
අනේමගෙදරුවන්ටයිමටයි,ඉන්නගෙයක්නැහැහදලාදුන්නොත්ලොකුපිනක්ලන්කාවෙදුක්විදලයිබැරිමතැනතමයිසවුදියට,ආවේ
ජන්දයක් ළඟ ඇති ඒකයි 😂😂😂😂😂😂
මමදැන් අඋරුදු,30හක්,විතර,උනා තාම,ඉන්න තැන,හදාගන්නබැරිඋනා පුලුවන්නමි,මගේ,ගේහදලාදේන්න ,ඔයාලාට පිං මම කුරුනෑගල මුදුරා,ගොඩ
අනේ මන්ද. රට විරුවන්ට කොයි කාලේ ඉදන්ද ඔය සහන ලබාදෙන්නේ. ඕව අහලම දැන් ඇති වෙලා.
Hmmm
අනේ ද කියන්නේ
බොරු නොකිය හිටහල්ලා මගෙ දරුව සාමාන්‍ය පෙලහොදට පාස්වෙත් රටවිර්වන්ගෙ දරුවන්ට ලෙබෙන ආදාරමුදල ගන්න ඉල්ලුම් කරපුහම මෙන්න කියනව අඩු ආදායම් ලාබී දරුවන්ට විතරලු ඒකදෙන්නෙ කියල.....😂😂😂
@@mallikawettasinghe1585 ඔව් අපි රටනේ ඉන්නේ පොසත් උන්නේ අපේ පඩිය දෙන්නේ කාලකන්නි හැත්ත අපිට කිසිම දෙයක් දෙන්නේ නෑනේ
ජන්දෙවත් ලගද මොකද ඒම වුනාම ඕම දේවල් කියනවාහැබැයි තවම ස්ටවුනෙ නැ😊
Wishramawatupawath..arendenda..obata pin... theruwan saranaii 🙏🙏🙏
අපිටමොනවතලැබිලන්ඩනැ෴ඉනටගෙදරක්වත෴නැමංසවුදියෙ෴අවුරැදුහතසි
Ane appa kawadada oka danne kiyannako apitath enna geyak ne hadaganna kiyannako pin sidda wei oyalata❤❤❤❤
Muta kiyak gewwada danne ne mewa kitawanne.me dena wahana permit ekara wedak karaganna wahanayak genna puluwanda.electric car gennala sellan karannada.
මමත් සවුදි 3/ ඔමාන් අවුරුදු 3/කුවේට් / ඩුබායි ලේබනට්) දැන් ආයේ ඔමාන් ඇවිල්ලා ඉන්නේ තාම නම් මට කිසිම දෙයක් අද වෙන තුරු කිසිම දෙයක් ලැබිලා නැහැ මට ඉන්න තැනක් නැහැ දෙනවා නම් ලොකු දෙයක් මම ඉඩමක් ගන්න පෙරුම් පුරනවා තාම කරගන්න බැරි වුනා අපේ ලමයිට මුකුත් ලැබිලා නැහැ ඔමාන් රටේ පඩිය ගොඩාක් අඩුයි කොහොමද අපි ඉඩමක් ගෙවන්න ගන්නේ මට ඉන්න තැනක් ලැබෙනවානම් කොව්වර හොදයිද
පුළුවන් නම් කුලියට ඉන්න අයවෙනුවෙන් යමක් කරන්න ගොඩක් පිං
අනේ ලොකු දෙයක් මගේ චුටිම දරුවෝ දෙන්නේක් දලා තමයි සවුදියට අවේ ඉන්න තැනක් හදගන්න අපිට ගේයක් හදගන්න වුදවු කරන්න පින්සිද්දවේයි බුදුසරණ
තවම මෙිකුන් රගපනවා අපට ලැබුන දෙයක් නැහැ 😥😥😥
Oya thawa rata Inna ahinsaka minissu suragana kanna wedak
මම 2012 තමයි රට ගියේ.අවුරැදු 9ට පස්සේ මම ලංකාවට ආවා.මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මට ආපසු යන්න හිතිල තියෙන්නේ ...මට ආපසු රටකට යන්න උදවු කරන්න පුළුවන්ද. .....please help me....
කොහෙන්ද බවුචර් ගන්න පුලුවන් අපට දැනුමි දෙන්න
මම දැනට පස් වාතාවක් විදේශ ගත වෙලා තියෙනවා නමුත් මටවත් මගේ දරුවන්ට වත් කිසිම දෙයක් ලැබිලා නැහැ මගේ සමුර්දි දිමනාවත් කපලා මගේ මහත්තයා ඇක්සිඩන් එකක් වෙලා කකුලක් අයින් කරලා තියෙන්නෙ දැන් එක තැන්වෙලා ඉන්නෙ මට කිසිම දෙයක් මේ වෙනකං ලැබිලා නැහැ
ඒක නම් ඇත්ත. අපෙන් හම්බ. කර ගන්නවා මිසක් අපිට තියා අපේ දරුවන්ටවත්. කිසිම දෙයක් ලැබුනෙ නැහැ. මගෙ දරුවා. කැම්පස්. යද්දි ලැබෙන්න තිබුන මහ පොල ශිස්සත්වයවත් දුන්නෙ නැහැ අම්ම රට කියල. අපි විදේශ විනිමය. උපයල දුන්නට අපිට එහෙමයි. රජය. සැලකුවෙ. දැන් බොරු බයිල. ගහනවා. අරව දෙනවා මේවා දෙනව කියල. දීපු දෙයක් තියනවද. චන්දයක් ලග ඇති ඒකයි. බටර් ගාන්න
මටත් පුළුවන් nam ඉඩමක් දෙන්න man කොහොම hari ge hadaganna දරුවන් akka වැටිලා inna අවුරුදු ගාණක් hari rata ඉඳල හදාගන්න
Mamath aurudu nanak rata sawamiya na❤ mata niwasak na laba dena wanam godak pin
Mama den aurudu kiiyak ratada thama geyak hada ganna bariuna Apatah geyak dennako amathi thumani❤
හැමදාමත් ජන්දේ ලන්වෙනකොට බොරුවට රගපානවා අපිට ලැබුන දෙයක් නැහැ රට තමයි ඉන්නේ මම ඉන්නේ ඔමාන් පඩිය ගොඩාක් අඩුයි 92 කොහොමද ලමයිට වියදම් ඇරලා අපි ඉඩමක් ගන්නේ හැමදාමත් මේහෙට වෙලා ඉන්න වෙයි කවදාහරි අපේ කියලා තැනක් හදාගන්න 😢😢😢පව් අපි 😢😢😢😢😢
මම අවුරැදු 12 ක් ලෙබනන් රටෙ සේවය කරා දැන් ඩුබායි අවුරැදු 7 යන්නෙ එත් කිසිම වැඩක් නැහැ හමිබ කරපු සියලුම දේ දරැවන්ට තමයි කොරොනාවලට සෙරම ඉවරයි මම පුලුවන්නමි ඉන්න ඉඩමි කැල්ලක් ලබා දුන්නොත් අැති පැලක් හරි හදා ගන්න මට දැන් වයසඅ55 වෙනවා තවත් දුක් විදින්න බැහැ අැවිත් ඉන්න පැලක් හදා ගන්න ඉඩමි කැල්ලක් ලබා ෙදන්න පිං අයිති වෙනවා
මම අවුරැදු 30 ,වෙනව මොනවද දිල තියෙන්නෙ හැම දේම කියනව විතරයිමුලින් පැන්සන් එකක් ගැන කිවුව දැන් තව එකක් කාර්ගෝ බඩු පෙටිටියක් දැමිමත් ගන්න ගියාම සතපහකට ලනන් ගන්නෙ නැ දැන හැදුනුමි අයට තමයි පලමු තැන දැන් සමහර විට ජන්දය ලගයිනෙ රට පටවනව විතරයි රට ඇවිත් කෙනෙක් මැරැනම මිනිය ලංකාවට ගෙන්නලා නොදෙන රටක් මෙික මම ලෙබනන් ඇත්ත මෙයයි
මන් අවුරුදු ..17ක් රට ඒත් මගෙ කනේ කරාබු දෙකක්වත් නැහැ ......පවුබර....මට කියලා කිසිම දෙයක් ලැබිලා නැහැ මේ වෙනකන් රජයෙන් ...
ක්‍රියාත්මක උනොත් හොදයි,,,,මම ත් දිගු කාලය ක් විදේශ ගත වෙලා සිට නැවතත් ආව නැවතත් ළගදිම විදේශ ගත වෙනව රජයෙන් යමක් කළහොත් ලොකු පිනක්,,,,තෙරුවන් සරණයි
මමත් අවුරුදු 10ක් විතර රට අපිට නම් මෙච්චර කාලටකට රුපියලක තරම් දෙයක් ලැබිලා නැ ලංකාවේ ඉන්න දරුවන්ටවත් කිසිම දෙයක් ලැබිලා නැ .
මමත් රට හිටියා 15 අවුරුදු දක් අපට කිසිම දෙයක් නෑනේ අපි හොයා ගත් දේ පමණි
මාත් අවුරුදු 25 රට එත් ලැබුන දෙයක් නැ කලින් විශ්‍රාම දෙනවා කියලා අපි අයදුම් කරලා අවුරුදු ගානක් ගියා තාම නැ එතින් ඔවා විශ්වාස කරන්න පුළුවන් ද 😢
අපි ඉන්න ගෙයි හොඳටම පුපුරලා ඉන්න තැනක් හදා ගන්න හිතන් දරැ පැටවු දාලා රට අාවෙ වලන් හෝදලා යවන සල්ලි කන්නත් මදි ගෙවල් හදන්නෙ කොහෙද විදෙශ කටයුතු අැමති තුමනි ගිහින් බලලා ඔබ තුමාට පුලුවන් දෙයක් කරලා දෙන්න ගොඩක් පින්
Apata vissrama vetupak denawanam godak watinawA pin
Atkota Malian nine capita monada nada Tamara sudu 20ta wadiy kayaks nine upana miss masala ynne albuma ne
මම රට හිටියා අවුරුදු 22ක් එකම ගෙදර දෙවල් මම ලංකාවේ .ඇවිත් අවුරුදු ව්තර වෙනවා මට කිසිම දෙයක් මේ වෙනකල් කිසිම ලැබ්ලා නැහැ
මමත් අවුරුදු ගනක් රට පචස් 20ක් තියනවා තවම ගෙයක් නැහැ ...කුලියට කඩ කබරයක ඉන්නේ
මම දැන් අවුරුදු 22ක් කුවේට් රටේ මොනවද අපිට දීලා තියෙන්නේ රජයෙන් කියලා

1990 ඉදලා රට තාත්තා නැහැ මල්ලි ට රස්සාව නැහැ අම්මා ඉන්නව කසාදයක් කරන්න කියලා ලංකාවෙ හිටියේ නැහැ රටට නාකි උනා😂😅😊
රජයෙන් කියලා මොකුත් අපිට අද වෙනතුරු ලැබිල නැහැ ඇයි මෙහෙම කරන්නෙ අපිට අඩුම තරමෙන් පැන්ෂන් එකක් වත් අපිට දෙන්න 😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඔව්
අනේ මමත් දැන් අවුරුදු 7ක් රට තමයි එත තවමත් මට ගෙදරක හදාගන්න බැරි උනා මොකද මට ළමයින් ඉන්නවා ළමයින්ට ඉස්කොළෙ වියදම් වැඩියි එකයි අනේ මන්ද මටත් ගෙදරක හදලා දෙනවා නම් ගොඩක් හොඳයි බුදු සරණයි
අනේ ඇත්තට අනේ පින් 🙏🙏🙏🌹
ඕවට රැවටෙන්න එපා
ඇත්තටම.හැමදාම.දෙනවා.කියනවා..ඇයි.මෙි.අය.බෝරැ.කියන්නෙ..මහත්තයා්.එ.හෙම.දෙනවානමි.ගොඩක්.ාහාදයි.මොකද.මගෙ.මහත්තයා.දැනට.අවුරැදු ...18.රට..මමත්..අවුරැදු .4.හිටියා .නමුත්අද..වෙනකමි.අපිට..කිසිම.ආදාරයක්.ලැබිලා.නැ..ඇත්තටම .අපිගොඩක්.දුක්.වින්දා.එ.හෙම.කරනවානමි.ඔබ.තුමාලාට...ගොඩක් .පිං.
අනේ ඇත්තටම මුන්ගේ බොරු මම දැනට අවු 15ක් පමණ රට මොනවද ලබා දුන්නෙ විශ්රාම පඩිය දෙන්නෙත් අපි මැරුනාමද දනට වයස 57 තාම රට
මම 2004 ඉදන් රට එදා ඉදන් රජයෙන් දෙන දිමනා මෙිලෝ දෙයක් මගේ ගෙදරට දුන්නේ නැ අැහුවොත් දුවට කියල තිබුනේ ඔයාලගේ අමිම රටනේඑ් හින්ද මෙිව දෙන්න බැ කියල ගමෙි ඉන්න අදුරන අැමතිල දෙන්නෙකුයි එ් අැමතිගේ මැඩමි මාත් එක්ක හොදනිසා ගේ හදාගන්න මට නයක් පාස්කරල දුනන 😢😢😢😢😢
අනේ ඔකුගේ බොරු චාන්දේ ළග ඇති එකඊ ඔය අනුකම්පා කරන්නේ මේ පාර ඔය කට්ටිය ගෙදර යවන්න 😂
මමත් රට ඇවිල්ලා අවූරූදු දෝලහක් වේනවාඅපිටනම් කිසම දේයක් හම්බ වේලානෑ දේවි පිහිටයි අපිට ගේයක් දේනවානම්පීංසිද්දවේයිමටත්ඉන්න ගේයක්තමයි ඔනි
පාර්ලිමෙන්තුව කියන්නේ පිස්සන් කොටුවක්.ඔය සුරංගනා කතා
ගොඩක් ස්තුතියි
මමත් අවුරුදු 32 ක් රට තාම නම් ලැබුනු දෙයක් නැහැ
🙏🙏🙏❤❤❤❤❤❤
මම අවුරුදු 12.දැන්.එකම.ගෙදර.මට.මෙ.කියපු.දෙ.ලැබෙනවානම්.ඔයාලට.ගොඩක්.පිං.
Aththata gewal denawada
රට විරැවන් ගේ කමටි දැක්කාම දුක දැනෙන්නේ තමන්ට පමනයි.
Eppa thara nangalum 20warusama poring la wela enkku oru veedu illa nilam wangi pottikiren
මම දැන් ඇවිත් රට අවුරුදු 25 ක් වෙනවා එහෙම වෙනවා නම් ගොඩක් හොඳයි අනේ මට වැඩ කරන්න අමාරුයි සනිප නැ එත් මම නැවතු නොත් මගේ දරුවා අනාතේ මොකද මගේ එයා අසනිපෙන් ඉන්නේ මම හම්බකර පුවා සෙරම ඉස්පිරිතාලවලට තමයි එයා ඉන්නේ කුලියට මට හම්බෙන්නේ සුලු පඩියක් ඉල්ලුවාට පඩිය වැඩි කරන්නේ නැ ඇත්තටම මට ඕනා පොඩි ගෙයක් තමයි බෙහෙත් වලට මදි මම හොයන සල්ලි එයා ගෙ රිපොට් තියෙනවා ගොඩක් ඉස්පිරිතාලෙන් දිපුවා ඇත්තටම මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ මගේ දරුවා අසනිපෙන් නිසා
අනේ බොරැ කරා හොඳටම ඇති මමත් දැන් අවුරැදු 25ක්විතරරට මොනවද අපිට ලැබුණේ
මමත් අවුරුදු 14 වෙනව රට මගෙ මහත්තය අසනීපෙන් දුවත් රෝගියෙක් අපේ සමුර්දිය කපල දැම්ම අද වෙනකම් ඉන්න ගෙයක් දොරක් හදා ගන්න බැරි උනා මොකද කන් බොන බඩු අහස උසට නැගල
කොච්චර සල්ලි දාල තියෙනවා ද අපිට 2010 ඩිනර් 50 පඩිය අරන් පව්ලේ අය රැක ගත්තෙ ආන්ඩුවෙන් අපිට මොන සහනාධාර යක්වත් නෑ දෙනවනම් අපිට ගෙයක් ලබාදෙන්න ස්තුතියි