සරල සියුම් සුන්දර දහම බරක් කරගන්න එපා /nirodaarana@gmail.com
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
#dhamma
#bana
#බණ
#nirodaarana
#සිත
#mindfulness
#ධර්මය
#විදර්ශනාව
#ආස්වාද_විඳීම
#අසාරත්වය_දැකීම
#හට_ගැණීමට_හේතුව
#රූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ,ස්කන්ධ
#චන්දරාගය_ගොඩනැගීම
#අවිද්‍යා_පච්චයා_සංඛාරා
#අවිද්‍යා_සමුදයා - රූප සමුදයෝ
#අවිද්‍යා
#ලෝභ
#තන්හා
#ද්වේශ
#මෝහ
#කර්ම
#නිබ්බන්ති
#උදය_වැය_ඥාණය
#චුල්ලහස්තිපදොපම_සූත්‍රය
#ජාති
#පටිච්චසමුප්පාදය
#ලෝක_විග්‍රහය
#විශ්ව_සම්භවය
#සූත්‍ර
#කර්මස්ථාන_විග්‍රහ
#භාවනාව
#නිවන්_මගේ_ගැටලු
#නිවන්_මග
#රූපස්කන්දය
#අනිච්ච
#ත්‍රිලක්‍ෂණය
#ක්ලේශය
#meditation
#nivan
#niwana
#rahathun
#damma
#patichchasamuppadaya
#paramita
#suthra
#buddha
#sangha
#theruwan
#srilanka
සිහිය , අවධිය ,ප්‍රභාස්වර සිත , බවට පත්වී සසරෙන් එගොඩ විය. බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි. සාදු! සාදු සාදු.........👨🏽🚒👨🏽🚒 👨🏽🚒...........
මෑණියන් වහන්සේ දේශනා කරන බොහෝ දේවල් මීට කලකට ඉහත සිට මා වෙත නිරායාසයෙන් තේරුම් යමින් තිබුණා ඒවා ගැන හිතන්න හිතන්න තව කරුණු නිරායාසයෙන්ම තේරුම් යන්න පටන් ගත්තා මෑණියන් වහන්සේගේ දේශනා 8 අසන්නට පටන් ගත් පසු ඒ සමානතාවය දැක මා විමතියට පත් වූවා පුදුමාකාර සතුටක් ඇති වුණා ඉන් පසුව බොහෝ කරුණු ඔබ වහන්සේගේ දේශනා වලින් අසා දැනගත්තා සාදු සාදු
සසරෙන් එතෙර වීමට මඟ පෑදූ මෑණියන්වහන්ස , දෙපා නැමද නමස්කාර කරමි 🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤
මේ ධර්ම සාකජ්චාව බොහෝ දෙසවන් ස්පර්ශ කෙරේවා.උත්තමවූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐🙏🙏🙏💐💐💐
සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා.
ආශ්චර්යයි ආර්ය උත්තමාවියනි.
ගාම්භීර වූ තඨාගත දර්ශනය , සියුම් ව සරලව පැහැදිලි කරන ඔබ වහන්සේ ගේ ප්‍රග්ඤා මහිමයට මහා කරුණාවට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව නමස්කාර පූජා කරන්නෙමි.
සාදු සාදු සාදු තෙරණින් වහන්ස නමස්කාර වේවා මේ ඇහෙන්නේ පිරිසිදු සද්ධර්මය මයි....මටත් වහ වහා මේ ධර්මාවබෝධය ලැබේවා. අන්ධකාර ලෝකෙකට නැවතත් හිරු සඳු පායලා ටික කාලෙකට... ආලෝකය අතුරුදහන් වන්නට කලින් වහ වහා ධර්මාවබෝධය පිණිසම කටයුතු කරමු..
තේරැවන්සරනයි මැනියනි මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු! සාදු!සාදු! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
Kisida noassu Sundara dahamak asanna ma pinkara thibuna sadu sadu sadu maniyanwahanseta namaskara weva
ඔබ වහන්සේ කරන ලද මේ දේශනාව මට අවබෝධ උනා . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ඒ වගේම කලින් දේශනාවක ප්‍රකාශ කලා සිත අරමුණු කල දේ දෙයක් විදියට පේනවා කියල අරමුණ නොකල විට එය ශක්තියක් ලෙස පවතින බවත් . ඒ සිද්දිය වෙන බව අය්ංස්ටය්න් විද්‍යාඥයා විසින් පවසා තියෙනවා . ඒ වගේම ඔහු කාලය හා අවකාශය හැගීමක් බවත් පවසා තිබේ . තවද පදාර්ථයේ හැසිරීමට විද්‍යාඥයාගේ .උපකල්පන බලපාන බව ඔප්පු කර 2022 වර්ෂයේ දී යුරෝපීය විද්‍යාඥයන් දෙදෙනෙකු නොබෙල් ලබා ගත්තා.
Oba wahansege maha pragnawata mage uththama namasksraya wewa
දෑස් කදුලින් තෙත් කලා...
ආශ්චර්යය මත් උතුම් අවබෝධය ට මාගේ
නමස්කාර ය වේවා
ආර්‍ය යන් වහන්ස ......
සාදු ..සාදු ..සාදු ......!!!
මගේ උත්තම නමස්කාර ය වෙවා❤❤❤
සද්ධමිමෝ පරම දුල්ලභෝ. කිවිවෙ මේ නිසාම යි. තෙරුවන් සරණයි.
ආශ්චර්යයි මෑණියනි ..
ආශ්චර්ය දේශනාවක් මෑණියනි අවුරුදු ගණනාවක් ගැලවෙන්න බැරි වහිටි තැනින් ගැලවෙන්න පුළුවන් විදියට අවබෝධ වුණා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏
ආර්‍ය උත්තම තෙරණින් වහන්සේට අනන්ත නමස්කාරය වේවා! ඔබ ගඟ වන්න. ගඟට ගඟද අහිමිවනු ඇත. සත්‍යය එතනයි, විද්‍යාව එතනයි, මෝහය දුරුවීය, ආලෝකය පහලවීය. සාදු සාදු සාදු ! ආර්‍ය උත්තමයන්ට වහන්සේට නිරෝගි දීඝායු පතමි. සත්‍යයය හදවතට පෙනේවා.
🙏🙏🙏
අති පූජනීය ගෞරවනීය ආර්ය න් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා.
⚘⚘⚘🙏🙏🙏💡දහම් පිළිතුරු ලබා ගැනීමට හැකි වේවා .
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wewa theranin wahanse
Sadu sadu sadu magenamaskaraya wewa
නමස්කාරවේවා
🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් මෑනියන් වහන්ස
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ..................
Budusaranai maniyani
තෙරැවන් සරණයි ❤❤❤
Such a wonderful explanation..!
Pinwath maniyan wahanse..
Mage namaskaraya wewa..!!!
🙏🙏🙏
සාදු 🌻🌻සාදු🌻🌻සාදු🌻🌻
Sadu...sadu...sadu...
🙏🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
සාදු සාදු
තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි මැණියන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹
ගෞරවණීය තෙරණින්වහන්ස ට මාගේ පාදනමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ ! ! ! ! !
Meniyan wahansa mema desana ithama pehediliy. Athi wisistay .Mamada mema margaye thula boho kalayak gaman karami. Yam yam deska yanan wahanselage darma desana srawanaya karami. Mema prakasa hariyatama hari. Garu meniyan wahanseta mage namaskaraya wewa.Sadu sadu sadu.
Ashcharyai puduma sahagathi meniyani Awrudu ganaka hoyapu de lebuna 🙏🙏🙏
❤sadu sadu sadu
18:00.....🌷🌷🌷🙏 47:00....... මනසින්ම මනස දෙස බලාසිටි මම 🌷🙏
🙏🙏🙏🙏
Obawahanseta kathakaranna thiyenawa nam baggiyak
ඔබගේ WhatsApp හරහා සම්බන්ද වියහැකි දුරකතන අංකය මෙම email හරහා යොමු කරන්න.
nirodaarana@gmail.com
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
කෙනෙක් මේක අහලා තෝරා ගත්තොත් ඇහුවත් ඇති නිවන් ගියා වගේ .
NAMASKARA WEWA ARAHATH MANIYAN WAHANSA ............ 🔥🔥🔥🔥 .............. 🌞🌝🌟.
🌹🌹🌹🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏
Oba wahansege mema deshana walata live sambanda wenne nohomada?
🌻🌻🌻🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෑණියනි එතකොට ප්‍රශ්නයකට හිතලා උත්තර දෙනවා නම් මෙ වෙන දේ දිහා බලාගෙන ඉන්න එක තුල අපට අවාසි දේ සිදුවෙනවා නේද , අපි ගිනි ජීවිතය තුල මේ දේ කිරිමට අපහසු නේද
එත ෙකාට අපට බුදුන් හමුවන්ෙනත් දහම හමුවන්ෙනත් විඤ්ඤාන ෙය් මායාව තුලමද .?
දර්මය පුද්ගලයෙක්ට හමුවන්නෙ විඤ්ඤාන මායාව තුල තමයි. දර්මය බවට පත්වීම තුල දර්මය දකින කෙනෙක් හමුනොවන නිසා විඤ්ඤාන මායාවෙන් නිදහස්. බුද්ධ ස්වභාවය දැනෙන්නෙ විඤ්ඤාන මායාවෙන් නිදහස්වු විටයි. එය දැනෙන්නෙ ප්‍රඤාවටයි පුද්ගලයෙක්ට නොවෙ
එත ෙකාට යථාව ෙබා්ධ ෙයන් ප්‍රඥාවට පත්වි සම්මත ෙය් ජිවත්විම කලයුතු ෙවනවා . එෙහම ෙන්ද උත්තමාවිය
එත ෙකාට විඤ්ඤාන ෙය් මායාව තුලින් ෙමා්හය හදුනාගැනිම කල හැකි අතර අතිත සංඛාර නිසා පහලවන සිෙත් රාග ද්ෙව්ශ ෙමා්හ සිතුවිලි විදිෙම්දි උපදින දුක්ඛ ස්වභාවය දැක එහි සමුධය නිෙරා්ධය චතුරාර්ය සත්‍යට බහා ගලපා උදව්‍ය ඥානය උපදවා ගැනිෙමන් (ප්‍රහානය කිරිෙමන්)මතු බවයකට ෙහ්තුවන කර්ම නැතිවිෙමන් ෙන්ද නිවන අත්දකින්ෙන් ෙම් ෙමාෙහාත තුල.ඒ බව ෙන්ද පටිච්ච සමුප්පාදය(තිපරිවට්ටය) හා චතුරාර්ය සත්‍ය කියල බුදුන් වහන්ෙස් ෙද්ශනා ක ෙල්.පහදා ෙදන්න කරුනාෙවන්.
කියන ගැටලුව කෙටියෙන් කිව්වනම් මෑනියන්ට කථාකරන කාලය වැඩිපුර යොදවන්න පුලුවන් නේද? කතාවල් දිග වැඩියි .
🎆🎆🎆🎆🎆🎆
🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Maniyan wahan sea oba wahanseagea pohn nambar eaka deanna
ඔබගේ WhatsApp හරහා සම්බන්ද වියහැකි දුරකතන අංකය මෙම email හරහා යොමු කරන්න.
nirodaarana@gmail.com
සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏