ඉංජිනේරු මහත්තයා ධර්මය දැක තවත් අයට ධර්මය දිලා ඔවුහු නුත් ධර්මය දකියි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ධර්මය අහල තියෙන විදිහට අපි ගෙවන ජීවිතය ගතකරන්න ගියොත් සම්මුති ලෝකයෙන් බාධාවන් ඇති වෙන්න පුළුවන්"
    අහගත්ත ධර්මය තමන්ගේ ජීවිතයෙන් දැකගත්තොත් තමන් නිවෙන එක කිසි කෙනෙකුට නවත්තන්න බෑ........
    www.facebook.c...
    www.facebook.c...
    #srilanka #daham #disana

ความคิดเห็น • 162

  • @deepamaliful
    @deepamaliful 11 หลายเดือนก่อน +5

    සෑම දේශණාවකම මුඛළු පරමාර්ථය එකක් වුවත් එක් එක් දේශනාවෙන් සමාජ ගත වන පණිවුඩ , මනෝ විඥාණ මායාව තුල අතරමං දැවෙන සිත් වල ඇතිවූ මායාවන්ට ගැටලු වලට විසදුම්.
    බුදුරජාණන් වහන්සේගේ මහා කරරණාවෙන් මහා ප්‍රඥාවෙන් නිර්මාණය වූ සුන්දර ජීව ඒකකයක් ඔබවහන්සේ!
    පාද නමස්කාර කරමි උතුමි මුණාවරයානෙනි!
    🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 9 หลายเดือนก่อน +2

    Tharuwan saranai apa හාමුදුරුවනේ .

  • @dayapanawala
    @dayapanawala 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu obawahansege maha karunawen ginigath jeewitha maranayen awasanwemata thibu asarana minisunta sada amaraneeya lowthuru ama niwansuwaya penwadena ape budhaputhrayanan wahansege padanamaskara karami namaskaraya weva sadu sadu sadu

  • @WaChandralatha-g4x
    @WaChandralatha-g4x 8 หลายเดือนก่อน +2

    නෙරැවන්.සරනයිඹබ.වහන්සේට.සාදු.සාදු

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි..නිදුක් නිරෝගි සුවය ලැබේවා අරියවතුන් වහන්සේ

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +8

    මාගේ බුදු පියානන් වහන්සේ ලග මොන තරම් කරුනා ගුනයක් තියෙන්න ඇද්ද කියලා හිතෙනවා ඔබ වහන්සේගේ කරැනා ගුනය දැක්කම ඔබ වහන්සේ හැමදාම ආරක්ෂා කරත්වා දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @renukadhk
    @renukadhk 3 วันที่ผ่านมา +1

    🙏🙏 සාදු. සාදු.. මෙම සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට. ..,🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @Nirvanaya5871
    @Nirvanaya5871 3 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස ,
    පූජනීය උතුම් ඔබවහන්සේගේ අසිමිත කරුණාව දයාව සිතක් නිවන විදිහ , ලබා දෙන උපදෙසමයි සැනසීම, ඒ සැනසීමම කාරුණික හඬ රටාවමයි සිතට සිසිල් පැන් ඔසුවක් වන්නේ...එයම නිවීමේ කමටහන අප හට උරා ගන්නවා වගෙ තදින්ම දැනෙනවා.
    සියලු සත්වයෝ සිත නිවන තැන *තපෝවනයේ* නතර වේවා.
    පූජනීය උතුම් ගුරුඋතුමන්ගෙ සරණමයි මට පිහිටට හිටියේ, තවත් බොහෝ අය නිවනින්ම නිවී සැනසේවා තපෝවනය දේශනා අසාම නිවි සැනසේවා...
    තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු

  • @sitharalakmini3230
    @sitharalakmini3230 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔

  • @shielajayawardane5119
    @shielajayawardane5119 16 วันที่ผ่านมา +1

    ආශ්ච්‍යයි සවාමීන් වහන්ස
    ඔබවහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඤාව තුලින් ධර්මය තව තවත් ප්‍රචලිත
    වෙනවා ඔබවහන්සේගේ ආශචර්‍යමත්
    නිහතමාණී ගුණයට මාගේ උත්තම
    නමස්කාරය වේ‍වා සාදු සාදු සාදු🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +7

    සුන්දර දර්ම අහන්න මමද වාසනාවන්ත උනා සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @kusumyapa1700
    @kusumyapa1700 4 หลายเดือนก่อน +2

    ආර්යන් වහන්ස ඔබ වහන්සේ බෙදා හරින සුන්දර ධර්මයේ ගුණ සුවද මුළු ලෝකයේම පැතිරෙනවා.ගිනි ගෙන දැවෙන සත්වයා ඒ මොහොතෙම නිවෙනවා.හරිම ආශ්චර්යක්.බුදූන් පහල වූවා දෝ කියල සිතෙනවා.සියලු සත්වයන් ගේ හදවත් වලට මේ දහම ස්පර්ශ වේවා!!! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @glindrani1052
    @glindrani1052 10 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 ปีที่แล้ว +11

    සියලුම ආර්‍යන් වහන්සේලාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි

    • @jayanthasilva6602
      @jayanthasilva6602 ปีที่แล้ว +1

      ඔබවහන්සේගේ ධමරමට

    • @jayanthasilva6602
      @jayanthasilva6602 ปีที่แล้ว +1

      ❤❤

    • @SamawathiJayasundara
      @SamawathiJayasundara 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@jayanthasilva6602

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ආර්යන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +6

    අවසරයි ස්වාමින් වහන්ස බුදුන්ගේ නිර්මල දහම ලෝක සත්වයාට අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට නමස්‍කාර වේවා🌸 🌸🙏🌸🌸🙏🌸🌸

    • @deviiaranabahu8448
      @deviiaranabahu8448 ปีที่แล้ว +2

      ආර්‍යන් වහන්ස ඔබ ඔබවහන්සේ ගේ මේ දේශනා ව ආශ්චර්‍යයි තෙරුවන් සරනයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු

    • @nelumamaratunge5044
      @nelumamaratunge5044 ปีที่แล้ว +1

      උතුම් ආර්යයන්වාහානාසෙට
      දීර්ඝායුෂ ලැබෙවා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      @@deviiaranabahu8448ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +8

    සුන්දර දහමක්....පරම සත්‍ය දර්ශනය දේශනා කරන අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි ...🙏🙏🙏🙏..මායාවක් පැටලී දුකින් පෙලෙන ලෝවැසියන් කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් දහම පහදා දෙන අපූරුව ආශ්චර්යයි හිමියණි...සියලු දෙනාටම මේ සත්‍යය ධහම අවබෝධ වේවා ..! උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ..! සුවපත් වේවා හිමියණි...! ! ! 🙏🙏🙏🙏🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස ....හද පිරි ශ්‍රද්ධා වෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ අනුබුදු මාහිමිපාණන්ට මාගේ නිරතුරු නමස්කාරය වේවා !!!

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 ปีที่แล้ว +2

    මගේ ශ්‍රාවක බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවානිතර බණ අසන මට ද මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වේවා ඔබ වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය භක්තිය කියල නිම කරන්න බැහැ මාගේ පාද නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸හැමෝටම මේ ධර්මය ඇසෙත්වා තෙරුවන් සරණයි

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +2

    ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේටත් ඔබ තුමාටත් බෙහේවින්ම ස්තුතියි අනේ දෙවියන්ගේ සියලු සත්වයෝ නිවනින් නිවනටම පත් වෙත්වා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගොඩක් සතුටුයි මෙිවගේ ධර්ම ශාකචිචා ශුවණය කරන්න ලැ⁣බිම ගැන මහත් වු භාග්‍යයක් තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් දහම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @sujeefernando8493
    @sujeefernando8493 2 หลายเดือนก่อน +1

    උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +5

    පාද නමස්කාර කරමි නමස්කාර .වේවා ඔබවහන්සෙට.🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @DammadassiThero
    @DammadassiThero ปีที่แล้ว +17

    ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,දවසින් දවස ඔබ වහන්සේගේ දර්මය දේශනා කිරිම අති විශිෂ්ඨ්‍ටයි ස්වාමීන් වහන්ස ,අවසානයේ ඒ මහත්මයාගෙන් තවත් මේ දර්ම දීපයට නිවනින් සැනසීමට ලගා වෙන්නන් බිහි වෙන තැනට පත් කිරිම තරම් ප්‍රාතිහාර්ය තවත් නැත,මේ සත්‍ය දහම සියලුදෙනාටම ඇසෙත්වා,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @damayanthikumari5108
      @damayanthikumari5108 ปีที่แล้ว +2

      🎉🎉🎉

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏sathyai sad u sadu sadu

    • @Reewathathero
      @Reewathathero ปีที่แล้ว +3

      ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස සත්‍ය හෙලිදරව් වෙවී මනුලොවට සත්‍ය දහම දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

  • @Nirvanaya5871
    @Nirvanaya5871 3 หลายเดือนก่อน +1

    1:11:08
    තෙරුවන්සරණයි පූජනීය උතුම් *තපෝවනය* පූජනීය ස්වාමින්වහන්ස,
    මේ බුද්ධ ශාසනය පවතින්නේ ම #කල්‍යාණමිත්‍ර වහන්සේලා මත යි.
    *තපෝවනය* සිත නිවෙන තැනින් බිහි වූ අතු ඉති පතර වලට මහා වෘක්ෂයේ අව්‍යාජ ආශිර්වාදය ලැබෙන සැටි ඇසෙන විට දෙවි බඹුන් පවා නමස්කාරයම කරනවා ඇත.
    වෙනත් බොහෝ අය සදහම් පවුරු තමාගෙ කරගත් කලෙක පූජනීය උතුම් ඔබවහන්සේ පමණක් පිරිසිදු පිවිතුරු නිර්මල බුද්ධ වචනය සෑම දන මන ස්පර්ශ කරවා ඒ පිරිසිදු සිත් තවත් දන මන පිරිසිදු කරවන අයුරු අසා මහා වෘක්ෂයක් බඳු අපගෙ තපෝවන පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ ඔහුට ආසිරි පැතීම වන්දනීයයි, සැබැ ගුරුසිත, කලණමිතුරු බව නොවේද ඉන් පැහැදිලි වෙන්නේ...
    ගුරු ගෞරවය නොමඳව රදවා කෙරෙන ඒ සඳහම් හඬින් ද බොහෝ අය සුවපත් වේවා.
    තපෝවනයෙ සිත රැදවූවන් අසරණ නොවන බවත් ඒ සරණින් තවත් අය දහම් සරණින් නිවී සැනසෙන බවත් නොවේද මෙහින් කියැවෙන්නේ...
    තම ගුරුඋතුමන් වහන්සේ හට දන්වා අවංකවම සිය කෘතගුණය පූජා කළ ඔබතුමාට ජය වේවා මැතිදුනි.
    මුලින්ම නිවීමේ සදහම් කමටහන පිරිසිදු පිවිතුරු ප්‍රකෘතියෙන් ගුරුමුෂ්ටියෙන් තොරව සැමට එකම කරුණා දයාවෙන් කියා දීලා නිවෙන තුරුම අප පිටුපස පතාක යෝධ සෙවණැල්ල සේ හිඳින ඔබවහන්සේ මට නම් ගෝතම බුදුරජාණන් වහන්සේ හා සමානමයි පූජනීයයි, ගෞතම බුදුන් නොවූවත් මා දුටු මෙකල මට පිහිට වූ, මගෙ සිතෙ හැදුණු *බුදුකුටියට* ගෞතම සම්බුදු සමඟ වඩින ඊ ළඟ දුක් නිවන බුද්ධ සෝභා උත්තමයාණන් වහන්සේ ඔබවහන්සේ ම ය. සාදු සාදු සාදු
    මෙහි මාගෙ වචන වල යම් අඩුපාඩු වරදක් වෙතොත් නිහතමානීව සමාව අයදිමි...වරද නිවැරැඳි කර නැවත සටහන තබන්නටද යටහත්ව අවසර පතමි.
    තෙරුවන්සරණයි පූජනීය උතුම් තපෝවනය පූජනීය උතුම් ස්වාමින්වහන්ස , උතුම් ඔබවහන්සේ ට මගෙ නමස්කාරයම වේවා !!!

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +3

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏☸️☸️☸️❤️❤️❤️❤️

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +1

    🙏 සාදු සාදු සාදු 🙏 පින්වත් අපේ ආරියන්වහන්සට මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියනවා හරි ජිවිතේ අනන්තයටම අසරණ වෙලා කල කිරිමෙන් ඉන්න අයමයි මෙි දහාම හොයන්නේ ඒ තවත් කෙනෙක් හාමුදුරුවනේ මෙි ලියන්නේ මට ඉක්මන් ඔබ වහන්සේගේ මෙි උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේගේ මෙි ආශිර්වාදය බලවත් වෙිවා 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 සියලු සත්වයෝ නිවනින් නිවනටම පත් වෙත්වා 🙏 🙏 🙏 🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුමි අාර්යන් වහන්ස, සත්‍ය දහමින් ලොවක් සනසන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.🙏🙏🙏 සැම සිත් නිවෙිවා.මටද මෙි දහම අවබෝධ වෙිවා.තෙරැවන් සරණයි.🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🌹😊

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 ปีที่แล้ว +3

    මේ මහත්මයාගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන්ද ස්වාමීන්වහන්ස .
    ඔබවහන්සේට නමස්කාර කරමි.

  • @sugafreekookies2172
    @sugafreekookies2172 11 หลายเดือนก่อน +2

    ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya weva ....🙏🙏🙏 mahatada me uthum dharmya waha waha awaboda weva .. Mamada anekuth sathwayoda uthum niwanin sansewa 🙏🙏🙏🙏

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හිතන්න වත් බැරි වෙනසක් මේ දහම් මග තුල ඇත්තේ . සාදු සාදු සාදු .

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +2

    ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස ,බුදු සමයට සමානයි ඔබ වහන්සේගේ ක්‍රියාවලිය ,එදා රහතුන් වහන්සේලා හැට නමක් දර්ම දානය පිනිස පිටත් කර යැවුවා වාගේ ,මෙතුමාගේ ආත්ම දෘෂ්ටිය කුඩුපට්ටම් කර දර්ම මාර්ගය පෙන්වා දිම,එවාගේමයි එතුමාගේ අවන්කත්වය එයමයි ආසිර්වාදය එතුමාටත් තරුණ පිරිස මේ මාර්ගයට ගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරනයි පින්වත් ගෞරවනීය ආර්ය වහන්ස ..🌸🙏🌸🙏🌸🙏 ඔබවහන්සෙට මාගේ නමස්කාර වේවා 🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ස්වමිනි ස සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @DinuPushpi
    @DinuPushpi 5 หลายเดือนก่อน +1

    Uthum saththa prma saththya desana karna oba wahanse ascharyakmyi suwamini ascharyayi oba wahanseta mage uthumma namaskarya pada wandanwa wewa 🙏🙏🙏🙏🙏nirogisuwa lebeewa uthum niwanin nivi sanasewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai oba wahanse ta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් නිවනම අවබොධ වෙවා තෙරුවන් සරණයි

  • @kalusayakkaragesunil8743
    @kalusayakkaragesunil8743 ปีที่แล้ว +4

    දහම පහදා දෙන අපූරුව ආශ්චර්යයි හිමියණි...සියලු දෙනාටම මේ සත්‍යය ධහම අවබෝධ වේවා ..! උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ..!

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 2 หลายเดือนก่อน +1

    Oba wahansaga pahadele kerema harema watenawa tharuwan sarsnae sadu sadu sadu

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +4

    මෙි උත්තරීතර දහම ලොව සැමට ඇසෙත්වා .ඔබවහන්සේගේ කරැනාබර වදනින් පවසන මෙි සුන්දර දහමින් සියල්ලන්ම සුවපත් වෙනවා හිමි යනි.......ඔබවහන්සේට පාද නමස්කාර කරමි 🙏🙏🙏 ..... ..නමස්කාර වෙිවා .සුවපත් වෙිවා !!!තෙරැවන් සරනයි ආර්යන් වහන්ස 🙏🙏🙏.

    • @jayasuriyamenike3898
      @jayasuriyamenike3898 ปีที่แล้ว +3

      සියලු සත්වයන්ගේම දුක් ගිනි නිවීමට පහළ වූ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @karunawathiwijethunga1271
      @karunawathiwijethunga1271 6 หลายเดือนก่อน

      ​@@jayasuriyamenike3898❤❤❤❤❤❤❤❤❤

  • @SuneethaMendis-x9w
    @SuneethaMendis-x9w ปีที่แล้ว +2

    උතුම් වු සත් ධර්ම යටත්, ආර්‍ය මහා සංගරත්නයටත් මාඟේ නමස්කාර වෙවා. සාදු සාදු සාදු

  • @anusharajapakse991
    @anusharajapakse991 ปีที่แล้ว +2

    හරිම ආශ්චර්යයි ස්වාමීන් වහන්ස
    මේ ධර්ම සාකච්ඡාව නම් හරිම ආශ්චර්යයි
    ඔබ වහන්සේ ගේ ඒ හැකියාව තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්ස
    මම මීට කලින් දවසක් ඔබ වහන්සේ ට කථා කරලා තියෙනවා
    මම හිරවෙලා ඉන්න තැනින් ගැලවෙන්න ඔබ වහන්සේ සමඟ කතා කළොත් හොඳයි කියල හිතෙනවා
    නැවතත් මට අවස්ථාව ක් දෙන්න ආර්‍ය්‍ය න් වහන්ස

  • @damayanthi524
    @damayanthi524 ปีที่แล้ว +4

    සම්මතයෙන් ඔබ්බට ගිය තැන හමුවන්නේ ම නිවන් මගයි.ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    🌹🥀🌺🌻🌾💐🌷💐🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 10 หลายเดือนก่อน +2

    ඒ උතුම් නිවන මටද බොහෝ දුර නොවේවා.🙏🙏🙏💐🌻🌹🌷

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +5

    අනේ ආශ්චර්‍ය්ක් ...සතුට කියන්න බෑ....ස්තුතියි ආර්‍යන්වහන්සේ ....ඒ මහත්තයා හරහා තරුනයෝ ගොඩක් ගැලවේවි....අත්භූතයි....🙏🙏🙏🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp ปีที่แล้ว

      ඔබටත් නිවනින් සැනසීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි

  • @pushpaboteju3469
    @pushpaboteju3469 ปีที่แล้ว +4

    අවසර ,හිමියනි පාද වන්දනා කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +2

    මේ සුන්දර දහම ආශ්චර්යයයි තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari6124 9 หลายเดือนก่อน +2

    ❤🙏🌹

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Mage uthum kalyana mithra gurudewoththamayan wahansa oba wahanse
    Danumen ,wachanayen , drushteengen asaranawu sathwayan mudawa ganna heti maha ashcharyai swameen wahansa
    Oba wahansewa suwanda kusumin pudami
    Mage namaskaraya wewa 🙇🙇🙇🙇
    Mage namaskaraya wewa 🙇🙇🙇🙇
    Mage namaskaraya wewa 🙇🙇🙇🙇
    Sadu sadu sadu
    Apa boho wasanawanthai swameen wahansa .

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +4

    ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන් වහන්ස ඔබ වහන්ස්ට මාගේ පාද නමස්කාරය.

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 ปีที่แล้ว +3

    ආර්‍යන්වහන්ස මට මෙය ගලවා ගන්න අමාරුයි උදවු කරන්න .

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @srimadeepani2321
      @srimadeepani2321 ปีที่แล้ว +1

      උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🙏

    • @nelumamaratunge5044
      @nelumamaratunge5044 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +2

    දේශනා ප්‍රාතිහාර්යි. අශ්චර්යයී. ආර්යන්වහංස, ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Sadu sadu sadu siyalloma nivan awabhodha Karathwa obawahanseta mage uthum namaskaraya weva sadu sadu sadu

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +2

    ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණයි . ඔබවහන්සේටත් එතුමාටත් ස්තුතී .

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +4

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว +1

    උතුම් aryanwahansege පාද නමස්කාර කරමි

  • @deepamaliful
    @deepamaliful 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +4

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!

  • @uththaratherani
    @uththaratherani ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏oda wahanse hamu una ape wasanawakata ane sadu sadu oda wahanseta seyalu satwayan duken mudawannata dergausa labawa

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ මහා කරුණාව ට
    ඔබ වහන්සේ ගේ මහා මෛත්‍රියට
    මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    ආර්‍ය්‍යයන් වහන්සේට නමස්කාරය වේවා

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +2

    Aishcharyai swameeni aishcharyai aho sadu sadu Sadu 🙇🙇🙇🙇🙇

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +1

    Teruwan saranai.....
    Pinwat swameen wahanseta..
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.......

  • @ChandraniDharmaratna
    @ChandraniDharmaratna 16 วันที่ผ่านมา +1

    Sadu sadu B

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Oba wahanse nisawen lokayak babalanawa Swameenwahanse sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage namaskaraya wewa

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +2

    සැම සිත් නිවනින් නිවේවා !!

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +1

    Uthum aaryanwahanseta deergaayu wewa!!! Diyalu dewiyo obawahanse aaraksha karathwa

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +3

    සාදු ..සාදු..සාදු..
    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණා ගුනයට නමස්කාර වෙිවා🌻🌻🌻
    සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා !
    තම සිත නිවගන්නට නමි නිහතමානීව ශ්‍රී සද්ධර්ම අසා එහි සත්‍ය තමා තුලින්ම දැකගන්න.සියළු සිත් නිවි සැනසෙත්වා🌻🌻🌻

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namaskaraya wever.

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +2

    පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි

  • @jayanthakumara566
    @jayanthakumara566 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏brisbane

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 ปีที่แล้ว +2

    😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reewathathero
    @Reewathathero ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,මේ දර්ම ප්‍රාතිහාර්ය නම් බුද්ද ස්වභාවයම තමයි

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +2

    Mulu wishwayatama maha sampathak unu budha puthra rahathan wahanseta maage namaskaaraya wewa.
    Saadu saadu saadu

  • @wedagesamaranayake8665
    @wedagesamaranayake8665 ปีที่แล้ว +2

    Sadu sadu

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +1

    Oba wahansege maha karunawata mage namaskaraya wewa 🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 ปีที่แล้ว +1

    Siyalu sathwayanta niwan maga doratu viwara wewa ! Pragchawa pahala wewa ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe ปีที่แล้ว +1

    Namaskara wewa , Aryayan wahansa ...!!!

  • @PremnathHerath
    @PremnathHerath ปีที่แล้ว +3

    අවසර අරිහතුන් වහන්ස මම අවු841/2 මහල්ලෙක්. ඔබවහන්සේ සම්බන්ධ කරන්නට අවස්ථාවක් ලබාදෙනු මැනවි. මිට ඉහතත් මම ඔබවහන්සේගේ මධුර මනෝහර දේශනාවන් හිතට මිපැණි වත්කරවා වගෙයි. හිමිපාණන් වහන්ස මා කෙරෙහි අනුකම්පා කළ මැනවි. අවසර.පෙු්මනාත් ⁣හේරත් පානදුර

    • @Reewathathero
      @Reewathathero ปีที่แล้ว +1

      ඔබ තුමා මේ පනිවිඩය උන් වහන්සේගේ දුරකථන අන්කයේ පනිවිඩයක් ලෙස සදහන් කලොත් උන් වහන්සේගෙ මහා කරුනාවේ දෑසට යොමු වේවී,ඔබ තුමාට ඉක්මනින් උන් වහන්සේගේ දර්ම දේශනයක් අසන්නට ලැබේවා තෙරුවන් සරණයි

  • @HasiniDharmasiri-gb3do
    @HasiniDharmasiri-gb3do ปีที่แล้ว +1

    Theruwan saranai aryan wahansa dirgayu wewa

  • @MalaPerera-xe2je
    @MalaPerera-xe2je ปีที่แล้ว +1

    🙏🙏🙏 himiyani!!!.

  • @muthumenikedisanayake5696
    @muthumenikedisanayake5696 8 หลายเดือนก่อน +1

    Obawahanse niwaninma senasewa

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️

  • @DayaniGunadasa
    @DayaniGunadasa ปีที่แล้ว +2

    Mage pada namas kara wewa pinwath aryan wahansa

  • @ArunashnthiPatabedhige-oz9fj
    @ArunashnthiPatabedhige-oz9fj ปีที่แล้ว +2

    🌼🌼🌼 🌼🌼 සාධු සාධු සාධු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා

  • @shanishanikangana3392
    @shanishanikangana3392 ปีที่แล้ว +1

    Paada namaskRa karami. Sadu sadu sadu.

  • @PushpaSithani
    @PushpaSithani ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta.