motor mechanic කෝස් එක ගැන දනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 3 ปีที่แล้ว +6

    රත්තරන් අයියේ බලාගෙනම හිටපු විඩියෝ එකක්

  • @kushankavinda6757
    @kushankavinda6757 4 ปีที่แล้ว +4

    N5 වගේ xam එකක් කරල ජපන් ආවම.අපිට යන වියදමත් එක්ක school එකට යන වියදම හොයගන්න පුලුවන්ද?

  • @sakunaadeepa4099
    @sakunaadeepa4099 4 ปีที่แล้ว +2

    ලංකාවෙ A/L or O/L results බලන්නෙ නැද්ද අයියා

  • @shenbrayan7399
    @shenbrayan7399 4 ปีที่แล้ว +2

    Aiye anith technical college ganath me wage video tikak karannako

  • @maleeshathathsarani4512
    @maleeshathathsarani4512 4 ปีที่แล้ว +1

    Working visa වලට N3 පාස් උනාම ඇතීද..

  • @krishanthaperera7562
    @krishanthaperera7562 4 ปีที่แล้ว +3

    Can you make more detail videos for motor mechanic..arigatho gosamasu

    • @mimiyoo3254
      @mimiyoo3254 2 ปีที่แล้ว

      ලංකාවෙ O/L කරලා.වසර 12 අධයාපනය දක්වා නිකං ඉන්නෙ නැතුව වෘත්තිය පාඨමාලාවක් කරලා student visa පැමිණියා.
      Moto machine course ඒකක් කරන්න AL නැවත බලනවාද
      Japan N2 level පාස් වුනොත් Technical course කරන්න පුලුවන්ද?

  • @sadiyagaming6515
    @sadiyagaming6515 2 ปีที่แล้ว +1

    IT කෝස් ගැනත් කරනවද කරලා තියනවනන් ලින්ක් එක දාන්න🤗💗

  • @navodyakaushani5734
    @navodyakaushani5734 8 หลายเดือนก่อน

    Gifls lata th puluwanda

  • @gihanruwanpathirana8328
    @gihanruwanpathirana8328 4 ปีที่แล้ว +1

    Agriculture sambanda school nadda o / l result atida

  • @paramisiriyabandaraparamis7607
    @paramisiriyabandaraparamis7607 4 ปีที่แล้ว +1

    Japan School akaka egana ganna nathuva lankavan avata passa aka parata univisety yanna baida ayya

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 3 ปีที่แล้ว

    ඔහෙ ජපානේ කුෂි කර්මයට සුපිරි තැනක් තියනවා අයියේ විඩියෝ එකක් ගේන්නකෝ මන් කරන්නෙ කුෂි යාන්ත්‍රික උපකරණ පාඨමාලා මාලාව පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් ගේන්නකො කුෂි කර්මය ,කුෂි යාන්ත්‍රි උපකරණ ගැන

  • @chathurapubudu7916
    @chathurapubudu7916 2 ปีที่แล้ว

    මේක නං හොඳ වීඩියෝ එකක් බ්‍රෝ ජපානය හොඳ රස්සා තියෙනවද බං

  • @krishanthaperera7562
    @krishanthaperera7562 4 ปีที่แล้ว +1

    useful video hope you will do the other video as well...........

  • @cstudio2359
    @cstudio2359 4 ปีที่แล้ว

    අයියෙ අවුරුදු 11 ලකාවේ ඉස්කොලේ ගියා 12 අනිවාර්යයෙන් ඕනද

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

    medical schools gana video ekak genna

  • @paramisiriyabandaraparamis7607
    @paramisiriyabandaraparamis7607 4 ปีที่แล้ว +1

    Wibaga okkoma pasvala aka parata univisety yanna baida ayya

  • @gayathramanujaya8412
    @gayathramanujaya8412 4 ปีที่แล้ว

    සතියට දවස් කියක් සෙන්මොන් ගක්කෝ යන්න තියෙනවද දවසට පැයකියක් තියෙනවද.

  • @vihangashaminda1668
    @vihangashaminda1668 4 ปีที่แล้ว +1

    ela bro thank youuu ❤️🌸😍

  • @gamingdokaff3655
    @gamingdokaff3655 2 ปีที่แล้ว +1

    Balanne nedda aiye

  • @tharakamohotti4118
    @tharakamohotti4118 2 ปีที่แล้ว

    aiye automobile krna kenekta part time krla school fees gewann amaruda ?

  • @malindunimsara128
    @malindunimsara128 3 ปีที่แล้ว

    Lankawen salli genna gannathuwa paart time job karala gemak gahanna barida

  • @sudarakapathirana3613
    @sudarakapathirana3613 3 ปีที่แล้ว

    Ayye University ekata ynn one widiha kyla sampurna video ekak krnnko

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 2 ปีที่แล้ว

    Kuruma senmon kiyanneth ova neda

  • @gamingdokaff3655
    @gamingdokaff3655 2 ปีที่แล้ว +1

    O/L an A/L balanawada

  • @oshanlakindu85
    @oshanlakindu85 4 ปีที่แล้ว

    Okkm wisthare dnn hodd ilg eket

  • @ryokowithvmg925
    @ryokowithvmg925 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @maleeshathathsarani4512
    @maleeshathathsarani4512 4 ปีที่แล้ว +2

    අපි ලංකාවෙන් N3 වෙනකල් කරලා ඉවර වෙලා ආවත් මාස හයක් language ඉස්කූල් ඉන්න ඕනේද condition එක හදාගන්න........

    • @shamaljapan
      @shamaljapan  4 ปีที่แล้ว +1

      yes

    • @maleeshathathsarani4512
      @maleeshathathsarani4512 4 ปีที่แล้ว

      @@shamaljapan working visa yanna N3 karala awath language schl yanna oned..ඔයි වගේ ජොබ් එකක් නොකර වෙන එකක් කරත් N3 walin kranna berda...language yannama oned....😶

    • @shamaljapan
      @shamaljapan  4 ปีที่แล้ว +1

      yannama ooone 😊

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว

    මන් හොය හොය හිටපු එක. Tnx

  • @nimeshabeygunawardhana3410
    @nimeshabeygunawardhana3410 3 ปีที่แล้ว

    Japan awilla jlpt karanna barida 3-2 wage

  • @chathurapubudu7916
    @chathurapubudu7916 2 ปีที่แล้ว

    ありがとごさいます

  • @manjularathnayaka2559
    @manjularathnayaka2559 4 ปีที่แล้ว

    Marry karala inna ayata students visa Enna barida...?

  • @sandalivlogs738
    @sandalivlogs738 ปีที่แล้ว

    thankyou

  • @thecricketer7782
    @thecricketer7782 4 ปีที่แล้ว

    Agriculture sambanda technical college nedda

  • @illuminati489
    @illuminati489 4 ปีที่แล้ว +3

    専門学校 ගැන තව Videos ඕන..👍

  • @janukachathuranga6533
    @janukachathuranga6533 4 ปีที่แล้ว +3

    ඒක පට්ට දිගටම ගේන්න බ්‍රෝ ❤️

  • @malitharekan3460
    @malitharekan3460 2 ปีที่แล้ว

    Thanks you

  • @ravinduviduranga2543
    @ravinduviduranga2543 3 ปีที่แล้ว

    Thanx ayya💗

  • @kinsleyamaratunga870
    @kinsleyamaratunga870 4 ปีที่แล้ว

    Good

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว

    ❤️

  • @sew9182
    @sew9182 4 ปีที่แล้ว +1

    Wena jobs gana kiynnako

  • @thathsaranijanani2832
    @thathsaranijanani2832 4 ปีที่แล้ว

    💛💛💛💛💛💛

  • @chamara000
    @chamara000 2 ปีที่แล้ว

    මමත් ජපානේ 5 years හිටියා.
    ඒත් අපිට ජපන් language එක අල්ලගන්න බැහැ. ඒක නිසා අපිට කරන්න පුලුවන් කම්කරු job විතරයි. (ලියන්න කියවන්න බැරි නිසා)
    ජපන් නම් යන්න එපා කිසිම අනාගතයක් නෑ.
    කොහොමහරි Try කරලා English තියෙන රටකට යන්න.
    මට IELTS වලට 6.5 තියෙනවා, ඒත් මෝඩයා වගේ ජපන් ගියා.
    උගත්කමක් තියෙනවා නං ජපන් යන්න එපා.

    • @krishandanushka7922
      @krishandanushka7922 ปีที่แล้ว +5

      5 year japane pol gewade
      Language aka hade ganne nathuwa