නිහොන්ගෝ ගක්කෝ ඉවර කරලා හොද සෙන්මොන් එකක් හොයාගමු | technical college in japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 352

  • @YasiruAshan
    @YasiruAshan 2 ปีที่แล้ว +8

    මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට අයියාට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩීයෝ ගේන්න.❤😊

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      අනිවා බ්‍රදර් ඔයාගෙ යාලුවටත් බලන්න channel එක share පාරක් දාන්න❤️

  • @lushansachith6132
    @lushansachith6132 หลายเดือนก่อน

    වටිනව❤️

  • @liyanagamagesachini1071
    @liyanagamagesachini1071 2 ปีที่แล้ว +3

    අයියේ ජපානේ apartments හොයාගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 😊

  • @lahirugimhan4735
    @lahirugimhan4735 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය

  • @uchiya1911
    @uchiya1911 2 ปีที่แล้ว

    හැම වීඩියො එකම බලනවා අයියේ මාරවටිනවා එන්න ඉන්න හැමෝටම ගොඩක් වැදගත් වෙයි ජය❤️❤️

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Thank you brother channel eka share parak dandooo❤️

  • @YasasAthukorala
    @YasasAthukorala 5 หลายเดือนก่อน +1

    අයියේ automobile senmon gakko වලට දානවනං කලින් automobile මෙහේ කරලා තියෙන්න ඔනෙද??
    මම ආසයි automobile කරන්න හැබැයි මම මුකුත් කරලා නෑනේ ඒ field එක සම්බන්ධව

  • @love-pb2dq
    @love-pb2dq 2 ปีที่แล้ว +2

    දිහටම ඕනි

  • @minojayakody9647
    @minojayakody9647 ปีที่แล้ว +1

    අයියේ දයිගකු ගැනත් වීඩීයෝ එකක් කරන්න.වියදම සහ වාසි අවාසි,තොර ගන්න පුළුවන් ක්ෂේත්‍රයන් මොනවද කියල දැනුවත් කරන්න

  • @hirunikaanushani6161
    @hirunikaanushani6161 4 วันที่ผ่านมา

    අයියේ සෙම්මොන් ගක්කො වල තියෙන කෝසස් ගැන වෙන වෙනම පැහැදිලි විස්තරයක් කරන්න කො.. කෝසස් පුලුවන් තරම් ප්‍රමාණය ක් කවර් වෙන විදිහට.. ❤

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว

    වටිනවා ,බොහෝම ස්තූති

  • @chathurarandika9041
    @chathurarandika9041 6 หลายเดือนก่อน

    Thank you for advice 🙏

  • @janithdulanga1078
    @janithdulanga1078 4 หลายเดือนก่อน

    අයියෙ SSW VISA එකෙන් එන කෙනෙක්ගෙ salary එකයි student ඇවිල්ලා සෙන්මොන් ගියපු කෙනෙක්ගෙ salary එකම වගේද

  • @ErandiDasanayaka-s5l
    @ErandiDasanayaka-s5l ปีที่แล้ว +2

    Automobile, kuruma patten igena gnna ekada hoda hotel patten igena gnna ekda hoda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน

      Aniwa automobile walata job hoyaganna lesi

  • @hunteryt7449
    @hunteryt7449 ปีที่แล้ว

    Graphics designing igena gnnwnm hoda daigakuda, senmonda

  • @Ddew659
    @Ddew659 4 หลายเดือนก่อน +1

    සෙන්මොන් ගක්කෝ හොයාගන්න අපිට අපි ඉන්න language school එකෙන් කිසිම support එකක් දෙන්නෙ නැහැ. ඒ වගේ වෙලාවකදී සෙන්මොන් ගක්කෝ හොයාගන්න පුලුවන් website එකක් හරි දන්න කෙනෙන් ඉන්නවද? 🙄

    • @lakshanchannel8043
      @lakshanchannel8043  4 หลายเดือนก่อน

      Web sitekiyala ne hebei senmon hoyanna wena kale kitu wenakota school walata denun denawa school walin avith school eka gena syoukai karana then thiyanawa oya inna peththe senmon gakko syoukai karana dawasa balala yanna

    • @lakshanchannel8043
      @lakshanchannel8043  4 หลายเดือนก่อน

      www.best-shingaku.net/smt/s3111quick.php?k=25&cvlog=gad-LMA30103010rsa_quick&gclid=Cj0KCQjw7ZO0BhDYARIsAFttkCjet3adKlfiJBbVtkHWuyDXcVJITyT839wh5fLIwY6TCaEO_NJvekEaAukJEALw_wcB

    • @lakshanchannel8043
      @lakshanchannel8043  4 หลายเดือนก่อน

      Me site eka blanna

    • @Ddew659
      @Ddew659 4 หลายเดือนก่อน

      @@lakshanchannel8043 බොහොම ස්තූතීයී!! ❤️🙏✨

    • @hirunikaanushani6161
      @hirunikaanushani6161 หลายเดือนก่อน

      සෙම්මොන් ගක්කො වල අපිට කරන්න පුලුවන් Course ගැන වෙන වෙනම පැහැදිලි විස්තරයක් කරන්න කො.. කරන්න පුලුවන් courses මොනවද? ඒවගේ ස්භාවය කෝමද කියලා .. ගොඩක් අයට ඕනි වෙයි ඒක.. ♥️

  • @hasanthakumara651
    @hasanthakumara651 ปีที่แล้ว

    Auto mobile course 3 or 4 y කරලා job වලට කැමති නමි වෙනත් රටවල ඇති Branch වලට යවන කියනවා ඒක ඇත්තද. ඒම යවනවා නමි මොන tech college ද

  • @rioff1715
    @rioff1715 6 หลายเดือนก่อน

    ❤️😍Thank you

  • @sachinimeththasinghe2510
    @sachinimeththasinghe2510 ปีที่แล้ว

    Kaigo semmon gakko gana vedio ekak karanna.thank you

  • @tharindumadhusanka9351
    @tharindumadhusanka9351 2 ปีที่แล้ว

    Ssw food peththen kaloth da hoda agreculture peththen kalothda hoda. Agreculture karala awoth mona mona wage ewada set wenne ohe.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Agriculture kaloth weda amarui mkada farm wala weda wetenawa food peththek kloth awlak ne weda wetenne ethule seetha kali kiyala awlakuth ne weda kranna puluwan

  • @niroshacostha5433
    @niroshacostha5433 ปีที่แล้ว

    Technical college food beverage tokyo koheda තියෙන්නේ

  • @roshithw
    @roshithw ปีที่แล้ว

    Game development wage fild ekakta hriyana university hari technical cologe thiyda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน

      Thiyanawa hebei job hoyaganna puluwan ekak hoyala yanna ona

  • @lahirusankalpa498
    @lahirusankalpa498 2 ปีที่แล้ว +1

    ලන්කාවේ නම් HND එකක් කරලා.එක ඉවර උනාම .අපිට campus එකකින් degree එකට top up වෙන්න පුලුවන් prat time විදියට.අපිටත ඔහෙදිත් සෙම්මොන් ගියාට පස්සෙ prt time විදියට 1 year වලින් degree එකකට top up වෙන්න පුලුවන්ද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Ehema be degree ekak gannamam campus yannama wenawa

  • @himaaa1444
    @himaaa1444 8 หลายเดือนก่อน +1

    Aiye, Hotel, tourism Industry ekata Hariyana technical college thiyenawada?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  8 หลายเดือนก่อน

      Hotel side eke technical college thiyanawa

  • @sanduniprasha6841
    @sanduniprasha6841 ปีที่แล้ว

    Thank you ayye❤

  • @Ishuu-x9w
    @Ishuu-x9w 3 หลายเดือนก่อน

    Ayye
    Hotel filled eken senmon gakko giyoth
    joba hoyaganna amaruida
    2.senmon gakko yana kale job ekak karanna time nadda

  • @RitzPerera
    @RitzPerera ปีที่แล้ว

    යාලුව මං international business management degree තියෙනව UK campus එකක, තව business administration hndඑකකත් තියෙ SL government මේව මට support weida job හොයද්දි? මං හිතන් ඉන්නේ CAD කරන්න senmon

  • @muthudinelka133
    @muthudinelka133 9 หลายเดือนก่อน

    තෝකියෝ වල business it වලට හොද් සෙන්මොන් ගක්කෝ එකක් කියන්නකෝ...❤️🙏 ඒකට යන්න jlpt කොහොමද තියෙන්න ඕන..🙏🙏

    • @lakshanchannel8043
      @lakshanchannel8043  7 หลายเดือนก่อน +1

      Hoyala kiyannam
      Fb page ekata message ekak danna
      Lak shan channel

    • @muthudinelka133
      @muthudinelka133 7 หลายเดือนก่อน

      @@lakshanchannel8043 මං msg එකක් දාන්නම්...❤️

  • @gangacakeshop3843
    @gangacakeshop3843 ปีที่แล้ว +2

    නිහොන්ගො ගක්කො එකේ ඉගෙන ගන්න ගමන් අපිට ජොබ් එකක් කරන්න බැයිද

  • @Ravindu_Pr
    @Ravindu_Pr ปีที่แล้ว

    Senmon gakko ඉවර වෙද්දි අවුරුදු2 යනවනෙ එතකොට visa ඉවර වෙනවානේ .එතකොට job එකක් හොයා ගන්න time එකක් නෑනේ. Job එකක් හොයාගන්න කන් visa කාලයක් දෙනවද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      School yana athara thure hoyaganna ona
      Ekale beti unoth wenama job ekak hoyaganna visa ekak thiyanawa ekata apply karanna puluwan

  • @Nim-fu5kn
    @Nim-fu5kn หลายเดือนก่อน

    Hotel senmon gyoth job hoygnna lezid

  • @Ravindukaushalye
    @Ravindukaushalye 8 หลายเดือนก่อน

    Thankyou ❤️😚

  • @gehansandeepa6622
    @gehansandeepa6622 6 หลายเดือนก่อน

    mehe bachelor eka complete larala awama apitath ynna puluwanga semmon gakko , cad walin karana ewayee interior design thiyenawada

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +1

    Seaman (Deck Rating) kenek වෙන්න, Uni වලින් ලංකවේ A/L's ඉල්ලනවා ද? මොනවා හරි Subject කරලා තියෙන්න ඕනෙද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Samahara ewala illanawa
      Illanne nethi ewath thiyanawa

    • @teampatrol61
      @teampatrol61 ปีที่แล้ว +1

      @@lakshanchannel8043 එ ගැන හොයලා video එකක් කරන්න කෝ

  • @gehansandeepa6622
    @gehansandeepa6622 6 หลายเดือนก่อน

    interior design karanwanm
    kohomada kiyala kiyanna puluwanda

  • @nithunithu1599
    @nithunithu1599 ปีที่แล้ว

    Aiye senmon gakko ekata awruddata kiyak yanoda සහ university ekakta awruddata kiyak yanwad, plz reoly

  • @e233su
    @e233su ปีที่แล้ว

    පැය 28 ට වඩා වැඩ කරලා අහු උනොත් ආය ලංකාවට එවනවද..එතකොට පැය 28 වැඩ කරලා කැම්පස් වලට ගෙවලා,කන දේවලුත් කරන් ඉන්න බැරිනම්..ගෙදරින් සල්ලි යවන්න ඕනද එතකොට

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Auhu unoth lede namuth ahuwenne nethuwa weda karanna ona hemoma ehema karanawa

  • @Alexandra22224
    @Alexandra22224 10 หลายเดือนก่อน

    Konnichiwa aiya...
    Aiye prashnayak thiyenawaa danaganna
    Vehicle designing karanna kamathi kenek idaganna one mona course ekada
    Auto mobile wala vehicle designing thiyenawada nattam ekata wenama igena ganna onida?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน +1

      Automobile walata ne ehemanam oya cad designing karanna ona hebei vehicle designing job ekakata yannaman patta amarui senmon vitharak ghihin be hebei wahana wala parts designing karana companys walata nam lesiyen yanna puluwan

    • @Alexandra22224
      @Alexandra22224 10 หลายเดือนก่อน

      @@lakshanchannel8043 thank you aiya reply ekta❣aiya man girl kenek.ethakota aiya ehem designing walata hoda company ekkata yanna puluwnda.example:-nissan company wage

  • @sonalfonseka1543
    @sonalfonseka1543 ปีที่แล้ว

    aiye part time job karanawata amataharawa apita forex, crypto wage trading karanna puluwanda student inna kaale ?

  • @kasunmadhuvantha3125
    @kasunmadhuvantha3125 9 หลายเดือนก่อน

    අවුරුදු 30 ක කෙනෙක් කුරුමා සෙන්මොන් ඉවරකලොත්,ජොබ් එකකටapply කරද්දි වයස ප්‍රශ්නයක් වෙනවද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  9 หลายเดือนก่อน

      Aurudu 30 mehe awoth aduma 34 job visa

  • @nirindisathsarani6173
    @nirindisathsarani6173 3 หลายเดือนก่อน

    සයිතමා මොනවද හොද සෙන්මොන් තියෙන්නේ (bussiness&it)

  • @nishanirudika8561
    @nishanirudika8561 ปีที่แล้ว

    Toyota wage senmon ekakata yanna JLPT n4 madida aiye

  • @lahiruprasanna1947
    @lahiruprasanna1947 ปีที่แล้ว +1

    brother CAD senmun ekakata eke year ekakata fee eka kiyak vithara yaida? language level eka mona mattamaka thiyenne oneda CAD senmun ekakata apply karanna?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Samanyen yen laksya 60-80 th athara yanawa language lokuwata ona ne hebei kathakaranna puluwannam athul wenna lesii

  • @nethsara15
    @nethsara15 หลายเดือนก่อน

    Language school fee ek kiyd

  • @alexfernando1005
    @alexfernando1005 ปีที่แล้ว +2

    අයියේ Technical college වලට යද්දී A/l pass වෙලා තියෙන්න ඕනිද?

  • @malithdeshan229
    @malithdeshan229 7 หลายเดือนก่อน

    Aiye japane kuruma senmon gakko gihn , australia wage ynna pluvn senmon gakko tiynwd international vaild ekak tiyana... kuruma job wala japane salery adui... mehe study krl aurudu 2 k withr experience aragena australia wage ynna tiyana option tiynwda?.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  6 หลายเดือนก่อน

      Mama denuwath wa giya aya ne hebei international piliganna senmon thiyanawa apply karanna puluwan

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 ปีที่แล้ว

    Electronic ugannana senmon thiyada

  • @kasunchinthaka7949
    @kasunchinthaka7949 ปีที่แล้ว

    නිහොන්ගො ගක්කෝ එකට අනිවාරෙන්ම යන්න ඕනිද සෙම්මොන් ගක්කෝ එකකට apply කරන්න.. අපි training visa ඇවිත් N2 මට්ටම හදා ගත්තොත් අපිට apply කරන්න බැරිද..?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Trading visa avith student visa walata maru wenna behe

  • @snsha4247
    @snsha4247 ปีที่แล้ว +1

    Aiye.. computer science side eken tecnical scl ekak Hoyagena kloth Job Hoyagnna puluwnd ...samanyen salary komda kiyla adhsk kiynwada 🥺

  • @TheBoss-oz1ko
    @TheBoss-oz1ko ปีที่แล้ว

    Aiya....aurudu 4k igena gannakota ithuru karanna barida ganak...uparima mahansi wela job karoth ?....

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Uparima mahansi unoth ithuru karala scl ekatath gewanna puluwan

  • @harshawijerathne19
    @harshawijerathne19 7 หลายเดือนก่อน

    aiye.. technical college nathuwa university giyoth awruddakata yana cost eka godak wenas wenawada??🤔

    • @lakshanchannel8043
      @lakshanchannel8043  7 หลายเดือนก่อน

      Loku wenasak ne hebei university 4yers

  • @b.d.s.m.piumika864
    @b.d.s.m.piumika864 ปีที่แล้ว

    Aiye students visa awella auto mobile කරගන්න පුළුවන්ද job karala

  • @HeyWorld2024
    @HeyWorld2024 5 หลายเดือนก่อน

    Aiye web developing karoth job ekak hoyagnna puluwanda

  • @oshan5382
    @oshan5382 ปีที่แล้ว +1

    Kola 100 part time කරලා දෙන්න පුළුවන්ද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Puluwan eka para gewanne ne masen mase gewana nisa puluawan

  • @dininduliyanagama1767
    @dininduliyanagama1767 ปีที่แล้ว

    Hotel field එකේ සෙන්මොන් එහෙකට එහෙම සාමාන්‍යයෙන් කොල කීයක් වගේද අවුරුද්දට brother

  • @dinudesh9243
    @dinudesh9243 ปีที่แล้ว

    Train locomotive side eke senmon thiyenawada brother?

  • @HimanshaShonali
    @HimanshaShonali 5 หลายเดือนก่อน

    Automobile karann technical collage thiyenne koheda . Ewa gena thawa wisthara tikak dena gnn puluwan da

    • @lakshanchannel8043
      @lakshanchannel8043  5 หลายเดือนก่อน

      Godak durata hema palathema wage thiyanawa mama danna tikak tiyanawa kiyoto nissan ,aichi toyota saithama honda

  • @ගමකඅසිරිය-ඥ5ථ
    @ගමකඅසිරිය-ඥ5ථ ปีที่แล้ว

    ටෙක්නිකල් college යන අයට ජොබ් අඩුද? ඒ හා ගැලපෙන ජොබ් හොයාගන්න පුලුවන්ද? පස්සෙ visa apply කරන කාලෙක reject වෙන්න ඉඩ තියෙනවද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน

      Technical college eka hoda ekak thoragaththoth job hoyaganna eka aulak na

  • @samudisevumini5253
    @samudisevumini5253 10 หลายเดือนก่อน

    Aiye graphic design karanna puluwan neda senmon gakko walin senmon gakko walata giyama apita part time job ekak karanna puluwanda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Part time karanna puluwan baya wenna epa

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 2 หลายเดือนก่อน

    Senmon Gakko ekkt apply krnne Kohomd

  • @mileeshaperera3234
    @mileeshaperera3234 ปีที่แล้ว

    Aiye mt tokyo institute of technology ek gena details tikak kynn pluwnda full english wlin programme ek krnw kyl thma website eke tynne

  • @risa8834
    @risa8834 ปีที่แล้ว

    Ayya back ground knowledge ekak nathuwa join unoth mula idan igenaganna puluwanda ?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Japanese language ekada
      Kawruth background knowledge thiyagena neme enne

  • @muthudinelka133
    @muthudinelka133 9 หลายเดือนก่อน

    බිස්නස් it වලට හොද සෙන්මොන් ගක්කෝ එකක් කියන්නකෝ...❤️🙏

    • @lakshanchannel8043
      @lakshanchannel8043  7 หลายเดือนก่อน +1

      Mona peththeda

    • @muthudinelka133
      @muthudinelka133 7 หลายเดือนก่อน

      @@lakshanchannel8043 තෝකියෝ ..අනේ ලොකු උදව්වක් හොද ඒවගේ නම් ටිකක් කියන්නකෝ..😢🙏

    • @lakshanchannel8043
      @lakshanchannel8043  7 หลายเดือนก่อน +1

      @@muthudinelka133 fb page eken message ekak danna
      Lak shan channel

    • @muthudinelka133
      @muthudinelka133 7 หลายเดือนก่อน

      @@lakshanchannel8043 ok mama dannam..❤️

  • @nadeeshanipabasara4270
    @nadeeshanipabasara4270 10 หลายเดือนก่อน

    Senmon gakko athul wenakota awashya karana doqumant monawada?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Oyage nihongo gakko eke sotugyou syou ita amatharawa oyage jlpt exam pass wechcha certificate ewage dewal

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    resturent wlt adala senmon gakko ndd

  • @supuni1029
    @supuni1029 ปีที่แล้ว

    Aiye japanese cooking sweets/pastry chef, a side eken study karoth job hoya ganna puluwnda?

  • @Kavindu_N
    @Kavindu_N ปีที่แล้ว

    අයියා ලංකාවෙන් japan tech NVQ lv4 කරල ජපානෙට ආවොත් ඒකෙන් වැඩක් නැද්ද 🙂

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Mehe avith technical college giyenethnam jobak hoyaganna be

  • @kavishkarathnayaka5039
    @kavishkarathnayaka5039 2 ปีที่แล้ว +1

    Kuruma senmon නම් ටිකක් හොයලා කියන්න පුලුවන්ද අයියේ..

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว +1

      Oyata ona mona peththeda

    • @kavishkarathnayaka5039
      @kavishkarathnayaka5039 2 ปีที่แล้ว

      @@lakshanchannel8043 language demme tokyo aiye. E awata nam hodai. Kola 120t adu ewa wage. Brand college wennama one ne.

  • @randimarajakaruna3904
    @randimarajakaruna3904 ปีที่แล้ว +1

    Aiye hoda senmon gakko wala international valid certificate denawada ??? NVQ level 5 certificate ekak wage

    • @randimarajakaruna3904
      @randimarajakaruna3904 ปีที่แล้ว

      Aiye please reply me

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน +1

      Aniwa denawa honda toyota wage giyoth ona thenaka piligannawa

    • @randimarajakaruna3904
      @randimarajakaruna3904 11 หลายเดือนก่อน

      @@lakshanchannel8043 beautian karanawa nm onima rataka piliganna certificate ekak ganna nm kohe senmon gakko da yanna oni

    • @randimarajakaruna3904
      @randimarajakaruna3904 11 หลายเดือนก่อน

      @@lakshanchannel8043 please reply me

  • @SaNdy-ef8nv
    @SaNdy-ef8nv 2 ปีที่แล้ว +1

    Graphic designing වගේ jobs වලට ජපානේ ඉල්ලුමක් තියනවද අයියේ?

  • @Harindu101
    @Harindu101 ปีที่แล้ว

    CAD software wakin wadakarana ayata wadakarana tanin Avarage ekak hatiyata gattot yen kiyak witara gewanawa da aiye

  • @Nethmikaveesha-x1b
    @Nethmikaveesha-x1b 9 หลายเดือนก่อน

    Student N4 pass vela avoth caregiver part time ekk vidiyata karanna puluvanda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  9 หลายเดือนก่อน

      Wedihiti niwasa wala weda karanna puluwan godak aya ehema karala ekema job visa eka gahagannawa

  • @laksirijayasooriya164
    @laksirijayasooriya164 ปีที่แล้ว

    කෘෂිකර්ම අංශයේ සෙන්මොන් ගියොත් අමාරුවේ වැටෙනවද

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Godak aya yanne ne enisa job houyanakota tikak prasna wei

  • @ChamaliIresha-ce6ob
    @ChamaliIresha-ce6ob ปีที่แล้ว

    Aiye animation,CG karanna Tokyo animation college,nihon kogakuin college hodaida. E senmon gakkkou walin jobs labenawada

  • @hiru9280
    @hiru9280 ปีที่แล้ว +1

    Aiye science paththen senmon wl thyen course mnd..plz kynnko

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Wediya ne namuth hodathama iganagaththe nethnam job hoyaganna amarui japan walin iganaganna wenne

  • @nandanimakanthi3976
    @nandanimakanthi3976 ปีที่แล้ว

    ඕකෙන් පස්සෙ ටොයෝටා වගේ වාහන හදන කම්පැනි එකකට යන්න පුලුවන් ද

  • @とびっこ-o4v
    @とびっこ-o4v 2 ปีที่แล้ว

    今日は専門学校のお話👍

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      そうだよー
      スリランカ語もわかってきただねー😊😊

  • @githmihashara6043
    @githmihashara6043 ปีที่แล้ว

    Ayye nagoya students visa awoth job ehema kohomd poddak kiynnko plxz

  • @isuruprasad4767
    @isuruprasad4767 2 ปีที่แล้ว

    ලන්කාවෙ ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට japan language shool ඉවරවෙලා bussiness visa එකකට මාරු වෙන්ඩ පුලුවන්ද අයියේ.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว +1

      Puluwan ekata karanna weda tikak thiyanawa ewagema mudal tikak viyadam krannath wenawa

    • @isuruprasad4767
      @isuruprasad4767 ปีที่แล้ว

      @@lakshanchannel8043 thank you very much brother ❤️❤️

  • @chamindkawmina8683
    @chamindkawmina8683 ปีที่แล้ว

    Ayye bussiness and it semmongakko ekka dawssata paya kiyak thiyanwada

  • @danushjayaweera5383
    @danushjayaweera5383 ปีที่แล้ว

    Aiye SSW walin apu kenekuta senmon gakko ekakata ghn auto mobile course ekk krnn puluwan widiyk thiynawada. Please replay

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน

      Ssw avith mehe igana ganna be ssw awoth ena job eka vitharai
      Karanna piliwan

  • @kavishkakalhara9616
    @kavishkakalhara9616 ปีที่แล้ว

    Aiye campus yanne nathuwa senmon eken software engineering caurse ekak karala hoda job ekak karanda puluwanda.

  • @yamunadeshanigunasena1626
    @yamunadeshanigunasena1626 ปีที่แล้ว

    Aiye nursing side eke senmon gakko ekk thora gaththaoth khmda job ekk hoyanganna amaru weida.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Job hoyaganna amaru me hebei thiyana exam pass karanna wenawa

  • @charithapushpamali4716
    @charithapushpamali4716 2 ปีที่แล้ว

    මල්ලී මට වයස 31 ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මට ජපානේට එන්න බැරිද😥

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Student enna wayasanam tikak wedi
      Hehei tikak wayasa wedi ayawa student ewana thenuth thiyanawa

  • @kaushamanohari1910
    @kaushamanohari1910 ปีที่แล้ว +2

    Saloon filed eke jobs aduida aiya

  • @NiroshaRandunu
    @NiroshaRandunu 10 หลายเดือนก่อน +1

    Aiye kaigo karana eka hodaida

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Kaigo hodai hebei ouata wayasaka ayawa balaganna eka epa wenne nethnam prasnayak wenne ne

  • @nideshmaneeshe3837
    @nideshmaneeshe3837 ปีที่แล้ว

    ඉලෙක්ට්‍රිකල් සම්බන්ධයෙන් තියෙන සෙන්මොන් මොනවාද ජොබ් හොයා ගන්න පුළුවන් ද

  • @Janithaalwis
    @Janithaalwis 10 หลายเดือนก่อน

    Ayye automobile side eke hmbena jobs monwda? Salary kiyd

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Wahana service
      Nethnam assemble karana company wala
      Salary hodai

  • @MhdSaad-e3x
    @MhdSaad-e3x ปีที่แล้ว

    Univasity yanagaman part time karnna puluwwnda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Aniwa puluwan
      Nithiye hetiyata sathiyata peya 28 namuth ita wediya hemoma karanawa

  • @amayaweerarathne2566
    @amayaweerarathne2566 2 ปีที่แล้ว

    Aiye tikak gana adu automobile senmon gakko tikak kiyanna puluwanda?
    Kohe unath kamak na

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Mage yaluwo giya ekak thiyanawa saithama wala kanto indastiyal kiyala

  • @shanikajeewanthika6092
    @shanikajeewanthika6092 ปีที่แล้ว

    මේ පිලිබදව දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙනවා.
    ලැන්වේජ් ස්කූල් යන්නේ නැතිව සෙන්මොන්ගක්කෝ යන්න බැරිද?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  11 หลายเดือนก่อน

      Eka karanna be oya lankawe campess ghin thiyanawanam oyata mehe avith kelinma campus yanna puluwan

  • @MatheeshaAmantha-x8y
    @MatheeshaAmantha-x8y วันที่ผ่านมา

    Aiye technical college eke saloon fild eka nadda

    • @lakshanchannel8043
      @lakshanchannel8043  4 ชั่วโมงที่ผ่านมา

      Tiyanawa hebei job hoyaganna tikak amarui school out wenakota school eken job ekak set karala denawana aulak ne

  • @udanchanthula5316
    @udanchanthula5316 ปีที่แล้ว

    University gihin job karana kotai senmon gihin job karana kotai salary aeke athara wenasa keeyada aiye

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Kohomath kola 4 k wage wedi university giyoth wenas wena welawal tiyanawa

  • @takazumabladerx4085
    @takazumabladerx4085 ปีที่แล้ว +1

    නිහොන්ගො ගක්කෝ එකෙන් පස්සෙ කෙලින්ම ජොබ් එකකට යන්න බැයිද මචං?

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Lankawe campus giya kenek nam puluwan nethnam technical college hari campus hari yanna wenawa

  • @keshanirosh1203
    @keshanirosh1203 11 หลายเดือนก่อน

    Aiya senmongakko ekakata apply kkaranna oni sudusukam monavada

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Wedagathma eka nihongo gakko sotugyo wela thiyenna ona

  • @DiluSK-w2b
    @DiluSK-w2b 11 หลายเดือนก่อน

    aiye semmon gakko ekkta gihin samnyen hoda salary ekak hambena jobs hoyaganna puluwanda .

    • @lakshanchannel8043
      @lakshanchannel8043  10 หลายเดือนก่อน

      Puluwan automobile kaloth padi hodai

  • @anishkasenanayaka5942
    @anishkasenanayaka5942 6 หลายเดือนก่อน

    Automobile assemblying courses thiynaw da

  • @senathpremathilaka6601
    @senathpremathilaka6601 2 ปีที่แล้ว

    Ssw walin awoth apita semmon yanna baida week end wage.

    • @lakshanchannel8043
      @lakshanchannel8043  2 ปีที่แล้ว

      Godak durata senmon thiyenne sathiye dawas wala anith eka thama senmon walata godak loku mudalak yanawa ssw mokak hari karala senmon giyath ssw idala aye student walata maru wenna be

  • @nHA20229
    @nHA20229 ปีที่แล้ว

    Aiya japan awith chef knk wela Australia ynna puluwanda ? Chef knk wenawa nm khmda krnna oni 🥺

    • @lakshanchannel8043
      @lakshanchannel8043  ปีที่แล้ว

      Ekata adala senmon ekakata yanna ona hebei eka international piligaththa ekak wenna ona

  • @s_4372
    @s_4372 ปีที่แล้ว

    brdh it ෆීල්ඩ් එකෙ hardware software තියෙනවද semmon

  • @kavindutheekshana2290
    @kavindutheekshana2290 2 ปีที่แล้ว

    Ayye automobile field eken awoth campusd, technical colleged ynn oni