Sunil Situnayake
Sunil Situnayake
  • 4
  • 214 996
Sirimavo Bandaranaike Documentary Part 4
A documentary about the world's first woman prime minister - Mrs Sirimavo Bandaranaike from Sri Lanka. Produced and directed by Sunil Situnayake
มุมมอง: 45 336

วีดีโอ

Sirimavo Bandaranaike Documentary Part 3
มุมมอง 38K4 ปีที่แล้ว
A documentary on the world's first woman prime minister - Mrs Sirimavo Bandaranaike from Sri Lanka
Sirimavo Bandaranaike Documentary Part 2
มุมมอง 47K4 ปีที่แล้ว
A documentary on the world's first woman prime minister from Sri Lanka. Produced and directed by Sunil Situnayake
Sirimavo Bandaranaike Documentary Part 1
มุมมอง 85K4 ปีที่แล้ว
A documentary about the world's first woman prime minister, Sirimavo Bandaranaike. Produced and directed by Sunil Situnayake

ความคิดเห็น

  • @sadathraka9472
    @sadathraka9472 6 วันที่ผ่านมา

    ජාතියේ'පින"උපන්"අපේ" සම්පත"නිවන්සුවම"අත්වේවා"

  • @ThangMalar
    @ThangMalar 9 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤❤😭😭😭👍🙏🌹🌹🌹

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 10 วันที่ผ่านมา

    ❤❤ආදර්ශමත් ගව්රවනීය නායිකාව 9:27

  • @niroshanpremanath-tf3nj
    @niroshanpremanath-tf3nj 11 วันที่ผ่านมา

    දැන් අපේකෂකයො එක්ක බලද්දි පට්ට ගැම්මක්, පෞර්ෂයක් ඇති ඩබලක්. ❤❤❤

  • @tharubaba
    @tharubaba 21 วันที่ผ่านมา

    Sirimavo was the only true ❤leader we all loved .. not her family with idiocies

  • @H100R-w8n
    @H100R-w8n 26 วันที่ผ่านมา

    ආත්ම ගරුත්වය තියාගෙන දේශපාලනය කරපු මිනිස්සු..

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 26 วันที่ผ่านมา

    එතුමිය සදා අමරණීයයි !!!

  • @manishitharuwarani
    @manishitharuwarani 29 วันที่ผ่านมา

    Please tell me what the background music

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f หลายเดือนก่อน

    Ape.rata.palanaya.karapu.hati.supar.oda.ape.amma.harima.adarai❤

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f หลายเดือนก่อน

    Ada.hitiyanam.hodai.api.adarei.amma.oyata❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f หลายเดือนก่อน

    Sirimawo.methiniya.ape.rate.weramathawa.obathumiya.yali.ape.rate.iPalawan.ape.lAK.mathawa🎉❤🎉🎉🎉🎉🎉🎉😢

  • @kanzulammarvlogs3842
    @kanzulammarvlogs3842 2 หลายเดือนก่อน

    Thanks❤

  • @janithsenrathna5596
    @janithsenrathna5596 4 หลายเดือนก่อน

    Mother of srilanka ❤

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 5 หลายเดือนก่อน

    She i a honest power full leader not stole public funds She had the most educated members of cabinet like N.M Perera, Kolvin R De silva, lesli Gunatilaka.T.B ilangarathnne, peter chenaman etc ...

  • @ranwi7801
    @ranwi7801 5 หลายเดือนก่อน

    රට කාලා විනාශ කරපු පව්කාර පවුල.... එයාලා සැප වින්දා.... සිංහල ඔන්ලි බම්බුවක් ගෙනල්ලා රට කෑවා... අදටත් ඒකෙ විපාකෙ දුප්පත් ජනතාව අත් විඳිනවා....

  • @jokersunlimited2925
    @jokersunlimited2925 5 หลายเดือนก่อน

    The Bandaranayake family is primarily responsible for the mess we are in.

  • @Ghazal23778
    @Ghazal23778 6 หลายเดือนก่อน

    She was raised to power with public sympathy.. unfortunately thats the similar condition of women in the over-all contemporary world.. in the worse case are the women of Afghanistan

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 6 หลายเดือนก่อน

    She is very grateful women 🙏❤

  • @rv3540
    @rv3540 6 หลายเดือนก่อน

    රට කාපු දේශපාලනය .... මිනිස්සු හොද කියල තිඋඑන්නෙ මුන්ට පිස්සුද😂

    • @davidranasinghe8093
      @davidranasinghe8093 5 หลายเดือนก่อน

      නෑ නෑ ඒත් මේ මිනිස්සු පවුලට අයිති ඉඩම් අක්කර දෙදහස් ගානක් ඉඩම් ප්‍රතිසංස්කරණකින් ජන සතු කරා කවදාවත් හොරකම් කරේ නෑ හොරකම් කරේ ඊට පස්සේ බලයට ආපු නූගත් අය

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 หลายเดือนก่อน

    රටට ආදරය නෑති වෙස් බදින්න ඕනි කාලකන්නි අපේ රට මෙ තත්වෙට පත්කළා මූන් ගෑවූන පක්සයට ජන්දයක් දෙන්න එපා 😂 ගෑනි ගෙන් මිනියට මිනිය ගෙන් ගෑනිට,පූතාට දෙෂපාලනය ට තිත තබමු 😂😂😂 මාලි මාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @anthonyffernando4236
    @anthonyffernando4236 6 หลายเดือนก่อน

    PLEASE DO NOT POST THESE PICTURES THESE PEOPLE RUIN THIS COUNTRY. MAKING ETHNIC AND LANGUAGE PROBLEMS.

  • @chandanaananda2303
    @chandanaananda2303 6 หลายเดือนก่อน

    One thing is sure that Bandaranayake family members are not robbers ----- like the present politicians

  • @agMaheshika
    @agMaheshika 6 หลายเดือนก่อน

    ගරු සිරිමාවෝ මැතිනියනි ඔබතුමියට උතුම් වූ නිවන් සුව ලැබේවා 🙏🙏

  • @hemalankaramahathera493
    @hemalankaramahathera493 6 หลายเดือนก่อน

    SRi LANKAVE මාතා කිව්වොත් නිවැරදියි.

  • @jonerode2022
    @jonerode2022 7 หลายเดือนก่อน

    සිරිමගෙ ඇත්ත නම "ලංකා මෝඩි"

  • @romaindekauwe7574
    @romaindekauwe7574 7 หลายเดือนก่อน

    Hats off to all the Bandaranaike ladies.. ❤

  • @romaindekauwe7574
    @romaindekauwe7574 7 หลายเดือนก่อน

    Thanks for the tour of this beautiful bunglow❤

  • @romaindekauwe7574
    @romaindekauwe7574 7 หลายเดือนก่อน

    I was very young in the 70's.. so didn't take politics into mind then.

  • @romaindekauwe7574
    @romaindekauwe7574 7 หลายเดือนก่อน

    Would love to visit Horagalla if I'm permitted.. just love the architecture

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน

    🙏🙏🙏 අජරාමර නිවන් සුවය ලැබෙවා..

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 7 หลายเดือนก่อน

    Family politics did a terrible harm to this country and they are responsible for every difficulties that people is facing today

  • @dananjayagomez6108
    @dananjayagomez6108 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @RYAnvm200
    @RYAnvm200 8 หลายเดือนก่อน

    Worst prime Minister Sri lanka ever Got 🙌

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 9 หลายเดือนก่อน

    71 ?

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු 9 หลายเดือนก่อน

    රට හොඳටම කෑවා

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 9 หลายเดือนก่อน

    The best lady politician ever in srilanka

  • @BGa-c2p
    @BGa-c2p 9 หลายเดือนก่อน

    ජෙප්පො එකතු වෙලා ගෝට වගෙ මෙතුමිය ගෙදර යවන තැනට රට පත් කරා😢😢 ජෙප්පො ගැන ගුන වයන අය උන් මේ තත්වෙට ගෙනාවෙ කතන්දර අන්දරේගෙ මහ එකාල කියල දන්නෙ නෑ😢

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 10 หลายเดือนก่อน

    She is a great lady

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 10 หลายเดือนก่อน

  • @kumara9933
    @kumara9933 10 หลายเดือนก่อน

    Api marila ipadune naha Sirma hinda api vinda duka apita mathakai Gangawan dige mini pawuna Polim yugaya Hal polu yugaya Killing of youth Killing of university students Nepotism Destruction of judiciarry system Many more She is a killer LADY HITLER Apaye suwa sampath labewa

  • @kumara9933
    @kumara9933 10 หลายเดือนก่อน

    Api marila ipadune naha Apita ekale hodata mathakai Api dukvimda hati hodata mathakai Polim yugaya Minimaru yugaya She has contributed to destruct our judiciary system She killed and attaked university students LADY HITLER apaye suwa sampath labewa

  • @kumara9933
    @kumara9933 10 หลายเดือนก่อน

    Meyage keruwawa api nodannawaya lady Hitler Api vinda duka apita mathakai Mini marapu hati apita mathakai Polim yugaya apita mathakai Apaye suwa sampath labewa

  • @kumara9933
    @kumara9933 10 หลายเดือนก่อน

    Meyage keruwawa api nodannawaya lady Hitler Ekale vinda duka danne api vitharai Meyata apaye suwa sampath labewa

  • @tinula
    @tinula 10 หลายเดือนก่อน

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      උඹ මේ ගෑනිගේ '70-'77 පාලන කාලේ ඉන්ට නැහැ. ඒ කාලේ රටේ මිනිස්සු පාන් රාත්තලක්, කරවල කෑල්ලක්, පරිප්පු, හාල්, කිරි පිටි, ඇඳුමකට රෙදි කෑල්ලක් ගත්තේ වරුවක් පෝලිමේ ඉඳලා. ඒ වුනාට මුන් කවදාවත් පෝලින්වල ඉන්නවා අපි දැකලා නැහැ. තරුණයින්ගේ රැකියා විරහිත බව 35% ක්. බස් එකකට, දුම්රියකට නැග්ගේ දිග පෝලිම්වල ඉඳලා. මේ ගෑනි 1970 දී චන්දෙ දිනුවේ හාල් සේරු දෙකක් හඳෙන් හරි ගෙනත් නොමිලේ දෙනවා කියලයි, එත් '77 වෙනකොට රටේ මිනිසුන්ට ඉතුරු වුනේ උන්ගේ ඇට දෙක විතරයි.

    • @tinula
      @tinula 8 หลายเดือนก่อน

      මම ඊට පසු අ ෙයක් හැබැයි ෙදමව්පියන් ෙවනත් වැඩිහිටියන් කියා අැති පරිද අාර්ථික අ ෙහ්නියක් තිබුනා ඒ්ක ෙබාරු ෙනෙමයි හැබැයි ෙහාදට ෙහායල බලන්න වැඩිම දිලින්දන් ඉන්න රටක හරි පාලකයින් දුක් විදිනවාද කියලා මහින්දෙ ෙග් හිතවත් සීෙෂල්ස් දූපෙත් රජා වසරක් පාසා කසාදයක් කරගන්නවා අන්ත දිලිදු රටවල් සියල්ලකම ෙපාදු තත්වයක් ඒ්ක නමුත් ගරු සිරිමාෙවා් මැතිනිය ඊලග පරම්පාරා වලට නිවරැදි ෙගාඩ නැගූ රටක් ලබා දුන්නා සමස්ථයක් විදියට අවංකව හිතුෙවාත් මම කියන ෙද් ෙත්ෙරයි. මම අනව ෙබා්ධෙයන් ලිව්වා ෙනාෙව් සමස්ථයම විශ්ෙල්ශනයකින් පසුවයි.@@slwide7507

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      @@tinula රටේ මිනිසුන් දුක් වින්දත්, මේ පාලකයෝ දුක් වින්දේ නැහැ.

    • @tinula
      @tinula 8 หลายเดือนก่อน

      කිසිම රටක ධනවාදි පාලකයෝ දුක් විදින්නේ නැහැ දැනට රටේ ආර් ථික ඝාතකයෝ මිනිසුන්ට වේලක් කන්න බැරි රටක් හදලා රෑට රෑට පාටි දාමින් නිරීක්ෂණ චාරිකා කරන්නේ මුහුද මැද මේක වෙනස් වීමට සමාජවාදී පක්ෂයක් බලගැන්විය යුතුයි ඒ්කට මේ රටේ මිනිසුන් ගෝත්‍රක වැඩියි ඒ්කයි මේ දුක් විදින්නේ සහ උන්ගේ දුවා දරුවන්ටත් උරුම කරන්නේ@@slwide7507

  • @tinula
    @tinula 10 หลายเดือนก่อน

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

  • @tinula
    @tinula 10 หลายเดือนก่อน

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

  • @tinula
    @tinula 10 หลายเดือนก่อน

    නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි

  • @lalmahtani6115
    @lalmahtani6115 10 หลายเดือนก่อน

    Frankly he destroyed srilanka, JR was the eligible leader,all slip destroyed everything but you donkeys should have brought JR HE WASD THE SAVIOUR! THE ONES WHO RUINED SRILANKA ,was bloody Bandaranaike third class rascal!

  • @yamunawettewa5309
    @yamunawettewa5309 10 หลายเดือนก่อน

    Exemplary leader, Iron Lady, Mrs. Bandaranaike was known as, Fondly by All, donated so much of her family wealth to the Sri Lankan public and never stole any public money, worked tirelessly to uplift our nation Of Sri Lanka. Madam Bandaranaike did her duty to her country well. Speaking of Exemplary leaders of Our Nation, the Fourth Executive President D.B. Wijetunga was an outstanding UNP Politician, having known him personally all my life, I will always remember him as well, as very special, he endeared himself to others by his stark simplicity & his affable manners, feel looking back proudly, with much love and affection and Gratitude for the service to his birth Nation of Sri Lanka. Done very Well. My prayers for, two Great Leaders of this Nation that Ever lived.

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      She only looked “iron” because of the support she got from leftist politicians like N M Perera and Pieter Keuneman. She did not donate her land voluntarily. She was forced to give up land due to land reform commission. This woman won the election in ‘70 by saying that she would bring two measures of rice from the moon and give them for free. But by '77, the people of the country were left with only their two testicles. What you mentioned about D.B. Wijetunga was true because I used to live in his electorate in Kandy.

  • @yamunawettewa5309
    @yamunawettewa5309 10 หลายเดือนก่อน

    Exemplary leader, Iron Lady, Mrs. Bandaranaike was known as, Fondly by All, donated so much of her family wealth to the Sri Lankan public and never stole any public money, worked tirelessly to uplift our nation Of Sri Lanka. Madam Bandaranaike did her duty to her country well. Speaking of Exemplary leaders of Our Nation, the Fourth Executive President D.B. Wijetunga was an outstanding UNP Politician, having known him all my life, I will always remember him as well, as very special, he endeared himself to others by his stark simplicity & his affable manners, feel looking back proudly, with much love and affection and Gratitude for the service to his birth Nation of Sri Lanka. Done very Well. My prayers for to Great Leaders of this Nation that ever lived.