Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 340 | 08th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 218

  • @AbAb-n4l
    @AbAb-n4l 15 วันที่ผ่านมา +169

    කමල් වින්සුකීට කන පැලෙන්න ගහන එක බලන්න ආසයි

    • @champanayana8243
      @champanayana8243 15 วันที่ผ่านมา +4

      අනිවා

    • @Liora_Moonlight
      @Liora_Moonlight 13 วันที่ผ่านมา

      එයා එයාගෙ තාත්තනෙ ඉතින් පිට බැල්යක් නිසා ගහයිද තමන්ගෙ දුවට අර බැල්ලිට තමයි කන පලන්න ඕන

  • @66rainny
    @66rainny 15 วันที่ผ่านมา +124

    කතාවෙ අන්තිමට වින්සුකී බාල්දු කරන්නෙ තමන්ගේම අම්මටයි නංගිටයි වෙන්න පුලුවන්..

    • @sunetrakumarikumari4818
      @sunetrakumarikumari4818 15 วันที่ผ่านมา +6

      Matath ekama hithuna

    • @hansanirandima8287
      @hansanirandima8287 14 วันที่ผ่านมา +4

      Matath hithuna.alya kiyanne chamilage duwa.eekai alyawa chamilata godak denenne.

    • @Gihan-k1u
      @Gihan-k1u 14 วันที่ผ่านมา +2

      Na bn ...unge deepala wala thama me kamal mahaththayala ringagena inne😅..ohoma katha kiyala meke director oyala kiyana widihata kathawa wenas karann barith na 😂

    • @chandaniboralassa846
      @chandaniboralassa846 10 วันที่ผ่านมา +1

      මමත් ඔකම හිතුවා

  • @IGaya-i3o
    @IGaya-i3o 15 วันที่ผ่านมา +80

    සචින්තනාට මෙච්චර බයිනවා ඒ ගෙදර මිනිස්සුන්ට ඇයි ඇහෙන් නැත්තෙ 😁😁😁😁

    • @DilhaniDipika-g5l
      @DilhaniDipika-g5l 14 วันที่ผ่านมา +1

      Ekne epa wenwa dnna pulwn knta dkak ktwa nminm

  • @lanipatrina2775
    @lanipatrina2775 15 วันที่ผ่านมา +44

    වින්සුකී වගේ චරිතයක් රගපාන්නවත් එපා මටනම් ඒ තරම් අප්‍රිය චරිතයක් , ඒ වගේ මේ ගෙදර එවුන් කෝ බලාගන්නව කියන අය මොන මොහොතෙවත් නෑ

  • @SumuduSumudu-v1q
    @SumuduSumudu-v1q 15 วันที่ผ่านมา +59

    ඇත්ත වින්සති වගේ චරිත එපා නේ.නිකමට හරි අපේ .ඇගේ ලේ කෝප වෙනවා

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 15 วันที่ผ่านมา +130

    ඇත්තටම වින්සුකී කියන එකී මොකියක්ද මේකිට හිතක් පපුවක් නැද්ද මේ ආලියාගේ නන්ගිට මෙච්චර බනිනවා ගෙදර මොකෙක්ව නැද්ද බොරුවට කමල් කියනවා මන් බලා ගන්නම් කියලා ආලියාගේ නන්ගි කොච්චර පව්ද වින්සුකී කියන එකිගෙන් මෙච්චර බැනුන් අහනවා

  • @MangalaHennayake
    @MangalaHennayake 15 วันที่ผ่านมา +42

    කතාවක වුනත් මෙච්චර දෘෂ්ටිමය කරවන්නේ ඇයද මන්දා ඒ වෙලාවට ගෙදර අය හැමදාම අතුරුදන් කරවනවා ඇයි ඒ මල විකාර හැමදාම එකම දේ ඒ ගෙදර

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 15 วันที่ผ่านมา +45

    සල්ලි තියන් පොෂ් එකට ඇන්දට මේකිගෙ තියෙන්නේ තිරිසන් ගතිගුන...යකෝ කන බල්ලෙක්ටවත් ගහනවද....දැන් නම් හොදට ම ඇති වින්සුකි උඩ පනිනවා...ඒකි පාඩමක් ඉගන ගත්තදාට හරි සතුටුයි

    • @SunSun-m5t
      @SunSun-m5t 15 วันที่ผ่านมา +1

      belliwa

  • @DeepaS-y8q
    @DeepaS-y8q 14 วันที่ผ่านมา +8

    කමල්ගේ කයිය විතරයි.වින්සුකී මොංගල් කෙලිනකොට එයාලා නිදිද😂

  • @Damayanthi.0
    @Damayanthi.0 15 วันที่ผ่านมา +21

    පුස්බේරි මෙච්චර හරියක් අර කෙල්ලට මෙච්චර දේවල් කරන කම් කමල් මහත්තයයි නෝනයි දෙන්න මොනා කරනවද?

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 15 วันที่ผ่านมา +32

    වින්දුල හැමදාම ආලයගේ.ගෙදර යනවා😂.වින්සුකී කියන එකී.යක්ෂණි වගේ ගෙදර කෑගහනවා.කමල් කියන එකා නිදිද😂.පුදුම කතාවක් මේක.මේක බලන අපිට ගහන්න.ඕන😡🤮

  • @anuradharanasinghe-k9p
    @anuradharanasinghe-k9p 14 วันที่ผ่านมา +7

    මේ ගෙදර මිනිස්සුන්ට කන්ඇහෙන්නෙ නැද්ද😢

  • @manikabahrain4678
    @manikabahrain4678 15 วันที่ผ่านมา +23

    ආපෝ...මේ.වින්සුකීට කට පොඩි වෙන්න දෙන්න බැරි කමල් මහත්තෙයට මෙච්චර කියවනකම් ඉන්නෙ

  • @AshaniDilshani
    @AshaniDilshani 15 วันที่ผ่านมา +12

    වින්සුකී බල්ලොන්ටත් කන්න දෙනව නේහ්.. අන්තිමට වින්සුකීට කන්න වෙන්නෙ බල්ලගෙ බත් එක තමයි ඉතිම් 😌

  • @champanayana8243
    @champanayana8243 15 วันที่ผ่านมา +26

    මේ.වින්සුකි.ඇත්ත.ජිවිතේ.මුඩුක්කු.කෙල්ලක්.වගෙ

  • @Swetha-c7g
    @Swetha-c7g 14 วันที่ผ่านมา +3

    පව් අනේ ලකීලාගේ plans ඔක්කොම ඉවරයී....😢😢

  • @DiliniDilini-f9x
    @DiliniDilini-f9x 15 วันที่ผ่านมา +40

    මේ මම වගේනම් විනුසිකිට දෙන්නේ කන පැලෙන්න 😡😡😡😡

  • @Panda-0529
    @Panda-0529 15 วันที่ผ่านมา +15

    අඩෙහ් මේ ඩබල රන්ඩු වෙන්නෙත් හරියටම සචි කන වෙලාවට නෙ ❤අම්ම පා මං ඔතන හිටියනම් බත් පිගානෙන් පාරක් දීලා ඩයරෙක්ටර්. ට සොරි වැරදුනා කියලා කියනවා 😂😂😂

    • @baachiaucollection4996
      @baachiaucollection4996 14 วันที่ผ่านมา

      එහෙම කරාද දන්නෙත් නෑ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +19

    මෙි වින්සුකිගෙ නපුරු කම සෑබෑ ජිවිතෙත් මෙහෙමද දන්නෙ නෑ 😂😂

  • @User.n-y3n
    @User.n-y3n 14 วันที่ผ่านมา +3

    කමල් මහත්තයාට තියෙන්නේ වින්සුකී ට හොදට නෙලන්නේ...😅😅

  • @AngelAngel-c9e
    @AngelAngel-c9e 14 วันที่ผ่านมา +4

    ලකී චාම් ආයෙත් හිටපු තැනටම නේද...😢😢

  • @Kushi__official12
    @Kushi__official12 15 วันที่ผ่านมา +206

    මං වගේ නම් අරකිව මරනවා😂

    • @Sharami-i4f
      @Sharami-i4f 15 วันที่ผ่านมา +7

      😂😂

    • @gihanUsira
      @gihanUsira 15 วันที่ผ่านมา +3

      exactly

    • @weenasagari6471
      @weenasagari6471 15 วันที่ผ่านมา +1

      Kakaakakakkak

    • @shalikamuthumali3627
      @shalikamuthumali3627 15 วันที่ผ่านมา +1

      මාත්

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 15 วันที่ผ่านมา +2

      ප්‍රායෝගික නැ

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 15 วันที่ผ่านมา +32

    වින්සුකි. කියන. එකී. මට. Vitarada. පෙන්න. බැරි. මුනට. දෙනවා. මම. වගේ. නම්. බත්. පිගානෙන්. ඕනවට. වැඩි. Attata. ඔහොම. වෙන්න. ඇති 😢😮😅

    • @Liora_Moonlight
      @Liora_Moonlight 13 วันที่ผ่านมา

      තෝ මගෙ ගෙදර එහෙම නැවතිල මට ගහන්ඩ ආවොත් කතා දෙකක් නෑ උබට මැරෙන්න වෙනව. මතක තියා ගනින් උබ කන්නෙ එතකොට අපේ සල්ලිවලින්

  • @peshalapela8136
    @peshalapela8136 15 วันที่ผ่านมา +9

    😢😢😢😢😢❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 15 วันที่ผ่านมา +7

    මහා මහ නපුරුම නපුරුම කෙල්ලා 🐂🐂🐂🐂🐂😱😱😱😱

  • @Rishelnimasha
    @Rishelnimasha 11 วันที่ผ่านมา

    Vinsuki hari lassnai anee eth ai öhöm napuru😢❤

  • @DilaniRangani-u4t
    @DilaniRangani-u4t 15 วันที่ผ่านมา +3

    Man hari asema naluwek oya සුපිරි

  • @ඉමාෂා-ෆ1ධ
    @ඉමාෂා-ෆ1ධ 15 วันที่ผ่านมา +5

    Sunannda ser merry karala neha boruwak kiyala hithuna aya ko 😊❤❤

  • @Chamila1671
    @Chamila1671 8 วันที่ผ่านมา

    Oye vinsuki wenuwata dusheni nangi Wath gatta nam shok lassanaii napuru kam karaddi 😍😍 me gani melo wadak ne as karakanawa wattakke wage passa karaka awa 😂😂😂😂

  • @jkloving
    @jkloving 14 วันที่ผ่านมา +2

    වින්සූකිව එපා වෙන තරමටම එයා ඒ චරිතෙට සාධාරණයක් ඉෂ්ට කරනවා

  • @ishankachami3262
    @ishankachami3262 15 วันที่ผ่านมา +6

    අපො මේ වින්දුල මහා වාතයක් වෙනවනේ

  • @Rishelnimasha
    @Rishelnimasha 12 วันที่ผ่านมา

    Vinsuki acting superb❤❤❤

  • @IreshaUdayangani-g9g
    @IreshaUdayangani-g9g 15 วันที่ผ่านมา +6

    වින්සුකිගේ රගපෑම තාත්විකයි

  • @sachinikaweesha2994
    @sachinikaweesha2994 15 วันที่ผ่านมา +8

    ව්‍න්සක් 😢😢🐅🐅🐅🐅

  • @KumareNiluka-i5u
    @KumareNiluka-i5u 15 วันที่ผ่านมา +2

    Cahmila nona godak hodai ❤❤❤❤❤ewage amma කිනික් matath හිටියනම්

  • @User.n-y3n
    @User.n-y3n 14 วันที่ผ่านมา +1

    ලකීයී චාමුයී වෙන් කරන්න එපා...😢😢

  • @Rishelnimasha
    @Rishelnimasha 12 วันที่ผ่านมา

    Vinsuki he acting marama thathviksi talented knk eya😢

  • @lalanihannadige3748
    @lalanihannadige3748 15 วันที่ผ่านมา +7

    කෝ අනේ මේ ළමයි බලාගන්නවා කිව්ව නේද කමල් මහත්තයා

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 12 วันที่ผ่านมา

    මම තවම සොයන්නෙ ආල්‍යයා මොනවද කරන්නෙ කියල ❤😂😂 🙏🙏

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 14 วันที่ผ่านมา +2

    වින්සුකී නිකන් මාච් එකකට ගිහින් වගේ😂😂

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z 15 วันที่ผ่านมา +14

    කොයි වෙිලේ හරි මුවපැටික්කිට බනිනවා අහුවෙියි ඒදාට අපසේරටම සතුටු ටවින්න පුලුවන් ඔය නාබර වැස්සිට ගුටි මුරේ......ලැබුනු දවසට 🐄🐄🐄🐄

  • @wijerathnadm5223
    @wijerathnadm5223 14 วันที่ผ่านมา +1

    ලොකු ගෙයක්නේ ඒකයි ගෙදර කාටවත් ඇහෙන්නැත්තෙ හැබයි ඒදෙන්න ගෙදර යනකොට පේනව

  • @IrosikaDilhani
    @IrosikaDilhani 14 วันที่ผ่านมา +2

    චමිල නෝන නමි ෂෝක් අනේ

  • @AngelAngel-c9e
    @AngelAngel-c9e 14 วันที่ผ่านมา

    අම්මෝ වින්සුකී හෙන චාටර්..

  • @piyumiliyanage8422
    @piyumiliyanage8422 14 วันที่ผ่านมา +2

    කතාවකට උනත් ඔච්චර ඉවසීමක් ඕනේ නෑ මම නම් කියන්නේ 😂

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 14 วันที่ผ่านมา

    ලකී චාම් ඔහොම කිවුවට සුනන්ද සර් මැරි කරලා නැතුව ඇතී...අක්කයී මල්ලී නෑනයී අයෙත් වලිද...😢😢

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s 15 วันที่ผ่านมา +2

    විනසුකි හවසට ගෙදර එනවා අාපයු උදේට යනවා එ්ක එයාගෙ ගෙදරනෙ උදවිවක් ඉල්ලගෙන පිට ගෙදරක ඉන්නෙ මෙයාලා විනුසිකි උදේට ගෙදරින් යනකල් ඉදලා එයාලා කාලා බිලා හවස් වෙනකල් ඉන්න. පුලුවන්නෙ එතකොට අපෙ අැගෙ ලේ කෝප වෙන්නැ හරි

  • @sujeewamanel8234
    @sujeewamanel8234 14 วันที่ผ่านมา

    යකෝ මෙකෙ තියෙන්නෙම වෙනස් කම් කරන එවනේ... වින්සුකීව එතන තියලා තියෙන්නෙ කමල් මහත්තයා වින්සුකිගෙන් කලා ඇදලා ඉන්නවා වගේ.. 😂😂😂

  • @kawindisathsarani4402
    @kawindisathsarani4402 13 วันที่ผ่านมา

    ලකී හිරිපොද වැස්ස කතවේ හෙන කුකුලා 😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 15 วันที่ผ่านมา +8

    මේ. ව්න්සුකි. නිසා 😀
    මට පුදුම. තරහක්. එන්නේ

  • @achinianupama535
    @achinianupama535 14 วันที่ผ่านมา +1

    කන පැලෙන්න දෙන් නැතුව ඔහේ ඉන්නවා

  • @user.reha.56
    @user.reha.56 14 วันที่ผ่านมา

    ලකී ට චාම් දැන් class room එකට ගියාම, සුනන්ද සර් බනීද...😢😢

  • @UmalkaMalshani
    @UmalkaMalshani 14 วันที่ผ่านมา +1

    අර කමල් කියනවා මහ ලොකුවට ඔක්කොම බලා ගන්නම් කියලා හැබැයි අර පුස් නෑම්බි අර කෙල්ලව මරන් කන්න යන එක වෙලාවක වත් ඌ නෑ 🙄

  • @ushandev8198
    @ushandev8198 14 วันที่ผ่านมา

    වින්දුලයා වින්සුකීව බලන්න ගමට යන කොටස නොලියා ඉන්නම බැරිළු පිටපත.ලියන කෙනාට..ඌ ඒකම ලියනවා ඒකම ලියනවා...ඉතින් වින්දුලයා හැමදාම ගමට යන්න යනවා...මරි ඕයි 😂😂😂

  • @Tharubabe
    @Tharubabe 14 วันที่ผ่านมา +1

    ithim arkit room ekt gihin knn brid😂😂

  • @PeyaseeliKv-vk2ge
    @PeyaseeliKv-vk2ge 14 วันที่ผ่านมา +2

    අපෝ වින්දුලට නම් පිස්සුද මංදා..ආල්‍යාගෙ ගෙදර යන්න දගලන්නෙ

  • @LishanMahi
    @LishanMahi 14 วันที่ผ่านมา

    යසස්ගේ plan එක අවුල් ගියානේ මම නම් හිතන්නේ සුනන්ද සර් කිවුවේ බොරු. ලකී චාම් පව්.😢

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 15 วันที่ผ่านมา +2

    අනෙ මේ දුෂ්ට හැතිරිගෙ චරිතෙ නමි එපා වෙනවා පූස්නැමිබිගෙ හතුරු කමි එයාගේ අම්මලාට පේන්නෙ නැහැනේ.

  • @ktnmadushani8892
    @ktnmadushani8892 13 วันที่ผ่านมา

    සචින්තනාට කන්න කාමරේට යන්න බැරිද මන්දා...

  • @KaviKavi-t4s
    @KaviKavi-t4s 11 วันที่ผ่านมา

    Man wagenam vinsukiwa hatarata palanawa😂

  • @EranagaLakashan
    @EranagaLakashan 14 วันที่ผ่านมา

    මං වගේ නම් මරනවා ඕකිවෙයි අර😮😮😮😢😢😢😢😢😂😂😂😂

  • @nandanabandara103
    @nandanabandara103 14 วันที่ผ่านมา

    Matath hithenawa homba kata sambola wenta denta vindukita 😂😅

  • @jayanishanvijekoon
    @jayanishanvijekoon 15 วันที่ผ่านมา +5

    මං වගේ නම් අරකිව මාරනවා 😂😂

  • @NadeeshaSadamali-q7u
    @NadeeshaSadamali-q7u 14 วันที่ผ่านมา

    Vinsukiwa maranawa yako😂😂😂😂 mn nam

  • @dinuri
    @dinuri 14 วันที่ผ่านมา

    මනුතුත් අයින් වෙන්න වගේ හදන්නේ. රට පටවන්නයි හදන්නේ 😅

  • @SayuriMenaka
    @SayuriMenaka 14 วันที่ผ่านมา

    sunannda ser merry karala neha boruwak kiyala hithuna aya ko😊❤❤😊

  • @Swetha-c7g
    @Swetha-c7g 14 วันที่ผ่านมา

    වින්සුකී හරි අප්පිරියයි...

  • @RashmiBhagya-t5i
    @RashmiBhagya-t5i 14 วันที่ผ่านมา

    මනුත්ට වෙන කොල්ලෙක් සෙට් වෙයී වගේ...😢😢

  • @maximaxi1428
    @maximaxi1428 15 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ahinsadulari2316
    @ahinsadulari2316 15 วันที่ผ่านมา +12

    ආලියගෙ නංගී හරියට මුව පැටියෙක් වගේ වින්සුකී කොටි දෙනක් අහිංසක මුව පැටියෙක් වගේ වින්සුකී එන්න කියල දුවනව පව් මට පේන්න බෑ 🐅 කොටි දෙන

  • @devikapiyumi
    @devikapiyumi 14 วันที่ผ่านมา +1

    වින්සුකි ගේ ගෙදර මිනිසුන්ට කන් ඇහෙන් නැද්ද

  • @sandunilakmali7870
    @sandunilakmali7870 15 วันที่ผ่านมา +1

    Kathawat unath mewage dewal 🥺

  • @udayamadu1048
    @udayamadu1048 14 วันที่ผ่านมา

    මේ පූස් නෑම්බි බයින වෙලාවට කෝ කමල් මහත්තයයි මිසිස් කමලුයි

  • @jithairoshima7876
    @jithairoshima7876 14 วันที่ผ่านมา

    යකෝ මේ ගෙදර වින්සුකිගේ අම්මාට කමල්ට ඇහෙන්නේ නැහැනේ යකු මේ බැල්ලි බනින හැටි අහිංසක කෙල්ලට, 😡😡පුදුම කතාවක්නේ මේක මගුල 😡

  • @TharushiTharu-f2y
    @TharushiTharu-f2y 14 วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮

  • @PriyankaSwarnathilaka
    @PriyankaSwarnathilaka 15 วันที่ผ่านมา +2

    Hm sakuni lassanai

  • @kusumalathakusumalatha4824
    @kusumalathakusumalatha4824 15 วันที่ผ่านมา +2

    මේ ගෙදර ඇත්තටම කමල් චමිල නෝනා දෙන්නම නැද්ද මේකේ මෙච්චර මේ බහිනකොටඅහගෙන ඉන්න කෙනෙක් නැද්දන්නේමොකක්ද මේ කතාවේ තේරුම මෙච්චර බනිනවාමහ එවුන් දෙන්නම නෑඉතින් බොරුවටදෙන්න යන්න හදනකොට උන් දෙන්නට බනිනවා

  • @ChithraDewage
    @ChithraDewage 14 วันที่ผ่านมา

    බත් එක උස්ස ෙගන ඉස්සරහටම එන්න ඔන සචින්තනිට කන්න 😂 වින්සුකි ෙමි කරන කියන එවා අහන්න අමිමයි තාත්තයි ෙදන්නම නැ

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 15 วันที่ผ่านมา +4

    සචින්තනී ත් වැරදියි. ඇයි කැගහලා අඬන්න බැරිද කමල් ට ඇහෙන්න.

    • @fai3379
      @fai3379 14 วันที่ผ่านมา

      ඔව්

  • @Shriyanimalkanthi-ju2qf
    @Shriyanimalkanthi-ju2qf 14 วันที่ผ่านมา

    Ammaga chriha nam godak asai balanda vinsukih a waga hiteyanam

  • @charikaudayanganicharika4472
    @charikaudayanganicharika4472 14 วันที่ผ่านมา +1

    Ane ow mata ahuwenna ona oyawage nambiyek kanata gahala mullata dana pain gahala

  • @DeepaS-y8q
    @DeepaS-y8q 14 วันที่ผ่านมา

    කමල්ගේ සද්දේ අහිංසකයන්ට විතරයි.සික්

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 14 วันที่ผ่านมา

    Mekige kant dekk denn ekek nene ammp😂

  • @ShiraniHewage-eo4ij
    @ShiraniHewage-eo4ij 15 วันที่ผ่านมา +1

    ඹය අංකල් සකුනිගේ තාත්තා වෙන්න ඹනි

  • @Levhansanuj772
    @Levhansanuj772 14 วันที่ผ่านมา

    🎉

  • @Sudari-l7k
    @Sudari-l7k 14 วันที่ผ่านมา

    Sakuni manuthgei kotaswalata kmathi adarei

  • @ShalaniNadeeshi
    @ShalaniNadeeshi 15 วันที่ผ่านมา +1

    Ow ඇයගේ අම්මා nagi wenna athi

  • @LishanMahi
    @LishanMahi 14 วันที่ผ่านมา

    සකුණීටත් හරි වගේ...

  • @Bhashini-y7x
    @Bhashini-y7x 13 วันที่ผ่านมา

    අනේ මේ වින්සුකීනම්🤧🤬

  • @shayanianuththara6410
    @shayanianuththara6410 14 วันที่ผ่านมา

    විනසුකී නටනකන් ඒ ගෙදරට අම්මා තාත්තා මොකද කරන්නේ මටනම් පෙන්න බැ කතාවත් එපා වෙලා එකී නිසා

  • @KumareNiluka-i5u
    @KumareNiluka-i5u 15 วันที่ผ่านมา

    විනසුකී උබ මම ළග හිටියනම් උබගේ හොම්බ galawanne😭 මම නොදකින්

  • @DilhariDruwinka
    @DilhariDruwinka 14 วันที่ผ่านมา

    ගෙදර අනිත් එවුන් මැරිලද ඔච්චර රණ්ඩු වෙනකම්

  • @nandawijethunga8686
    @nandawijethunga8686 15 วันที่ผ่านมา +1

    කනකොට තිරිසනෙක්ටවත් හිංසා කරන්ණැ

  • @hansihansi219
    @hansihansi219 14 วันที่ผ่านมา

    වින්සුකීනම් චරිතයක් උනත් අප්පිරියයි

  • @ChalaniDurantha
    @ChalaniDurantha 15 วันที่ผ่านมา

    ❤️❤️❤️💝💝💖💖💖💗💗💗💗💗❤️❤️

  • @chandrachandra7998
    @chandrachandra7998 15 วันที่ผ่านมา +2

    මමනමි බත් පිගානෙන් මුණට ගහනව

  • @Bash72
    @Bash72 14 วันที่ผ่านมา

    Kamalge gedrs unge kan ahenne ne wage eki echchra ke ghnkl ekekwath enne nhne😂

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 15 วันที่ผ่านมา +1

    Sachee😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 15 วันที่ผ่านมา

    මේකිත් කන්න එන්නේ දොරකඩට අරකි එනවෙලාවට?එකිට කන්න ඔනනම් කාමරේට ගිහින් කන්න ඔන නැතිනම්. නොනට කියල එයා කනවෙලාවට කන්න ඔන?පරස්නේ ඉවරනේ?එහෙම නැතිනම්. අරකි අවහම එකිගේ අම්ම ලගට දුවන්න ඔන බත් එක අරගෙන?

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 15 วันที่ผ่านมา

    මම වගේ නම් හොම්බ බිත්තියේ ඇලෙන්න ගහන්නෙ ඹය සේරම වෙනකම් චමිලා නො නානා කොහෙද ඉන්නේ