ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඒ අහලකවත් නෙමෙයි මල්ලි. මම පිළිමතලාවේ. හැබැයි මගේ ඇස් වලටත් කඳුලක් ආව ආත්තම්මා ඒ විස්තර කියද්දි. නොපෙන්නුවට අත්තම්මගෙ හිතේ හීනියට දුකක් ඇති. ඒ මතක එක්ක මොහොතකට ජීවත් වෙන්න ඇති. ලස්සනයි මල්ලි වීඩියෝ එක. එක අතකින් උඹ හරි වාසනාවන්තයි ඒ වගේ අතීත කතාවක් තියෙන අත්තම්මයි සීයයි තාම ඉන්න එක. ඒ දෙන්නාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උඹට මල්ලි. මේ මතක අපි එක්ක බෙදා ගත්තට.
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️... 🙏🙏🙏🙏🙏🙏🙏
Aiya පිළිමතලාවේ town eked
@@dhanuxofficel3037 කිට්ටුවමයි මල්ලි.
Ape hodata hadagath wiyaluma de yatauna. hithata dukai. theldeniya mathak wenta Singar kompaniyen gaththa mahana masima thama thiyana innawa.
Avurudu 40 vitara kalin salasumthanna thibuna thane dan nama Mokkada.. Ali innawa....nathnam yata vunada a kalema mama lagadi search kara hamba vune naha..80 vitara api a patte hitiye.. ...
රටක සුබසිද්ධිය වෙනුවෙන් තමන්ගේ වටිනාකම් කැප කරපු මිනිස්සු❤️ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන.ස්තූතියි මල්ලී ඔයාට ඔය දේවල් පෙන්නලා අතීත ආවර්ජනය කරනවට...
❤️❤️❤️❤️💚💚💚💚
වටිනව පුතේ හරියට.😢❤ඔය පලාතෙ නූනත්....පූදුමාකාර දුකක් දැනුන.
ගොඩාක් ස්තූතී නැම්දා ❤️💚
මමත් මාවනැල්ලෙ එවුනත් video එක බලද්දී හිතට මාරම දුකක් දැනෙනවා ජලයට යටවුණු ජනාවාසයක් නැවත දකිනවා කියන්නේ එම ඉඩමි වල පදිංචිව අයට මොන තරමි දුකක් වෙදනාවක් හිතට දැනෙයිද ... එකොහොම වෙතත් මල්ලි video එක හරිම ලස්සනයි එවගේම දුකයි 😢😢😢 video එකට Tanks ... තව තවත් මෙවනි video කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි ජයවෙිවා 👍👍👍❤️❤️❤️
ගොඩාක් ස්තූතී ❤️💚 ayyw
අනේ මන්ද මට හදවතට පට්ටම දුකක් දැනුන. ලියන්න තේරෙන්නෙ නෑ. ❤
එහෙමද 😪😪❤❤
mtath
th-cam.com/video/smmZ-qaULVk/w-d-xo.html
ලියන්නම ඔනි කියලා නැ 😊😊😊
එ අයගෙ ජිවිත, පාරම්පරික සංස්කෘතිය,ආගම ඔක්කොම රටෙ අනාගතයට කැප කරානෙ ඉතිං 🙏
❤️❤️❤️
එක විනාඩියක් වත් ස්කිප් නොකර හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. හරිම අවංක අහිංසක හිනාවක් තියෙන මල්ලි කෙනෙක් ඔයා. ඔයාගෙ අත්තම්මලා කරපු කැප කිරීමට මුළු රටම ඒ වටිනා හදවත් තියෙන මිනිස්සුන්ට ණයගැතියි. වීඩියෝ එක ඉවර වෙනකන්ම තිබුන ඔයාගෙ හිනාව හරිම අව්‍යාජයි අහිංසකයි මල්ලී. තවත් මේ වගේ වීඩියෝ දිගටම අප්ලෝඩ් කරන්න.Good luck
ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 💚❤️🙏❤️🌿
මමත් තෙල්ඩෙනියේ . ඔයා පෙන්නපු ඉස්කෝලේ තමා මමත් ගියේ . අපේ ගෙදරත් යට උනා.මම AL කරනකොට තමා අපි ඔහෙන් පිටතුනේ . ඔය ගොල්ලන් කියන ඒවා හරි .thank s oyalata
😂
අපි ඉන්නෙ ඉතාලියේ අපි මේ වැඩසටහන බැලුවා හරිම දුක හිතෙනවාස්තුතියි මල්ලි මේ වගේ වැඩසටහනක් කළාට
Tnq ayya comment එකට😊❤️😊❤️
පුතේ , ඔයා ගෙ වාසනාවන්ත , අහින්සක පෙනුම හදවත පාරන මෙවැනි වැඩඩටහනක ස0වේදී බව ඒ රටේ ම ජීවත් වන තව ත් ඔබ වාගේම පිරිසකට තදින් දැනෙනවා පුතේ .මට නම් මෙය දකිද්දි දැනෙනෙ සන්වේගය මෙතෙකැයි කියා නිම කරන්ඩ බෑ .මේකද අපේ රටේ අහින්සක මිනිසුන් කළ පරිත්‍යාගයන්ට ලැබෙන දේ ?සෙතක් වූවා නම් සතුටු වෙන්ඩ තිබුණා .ඒත්....අපේ හදවත් දන්නවා සත්‍යය !!!!
ඒ comment එකට නම් ගොඩාක් ස්තූතී නැම්දා ❤️😊❤️💚
බල්ලා ත් කළ ගුණ සළකනවා !!!ඒ ත් , අප අතරේ බලු ගුණේවත් නැති අය .... ... ... !!!
@@harisaraharisara7828තමන් සිතන සුඛ සාර ලෝකයක් පවතිනව නම් බුදුරජානන්වහන්සේ ජරා මරන දුකෙන් පිරැනු ලෝකයෙන් මිදෙන ලෙස දේශනා කලේ අැයි .වැඩ්පුර මිනිසුන් කෙලෙස් සහිත පෘථග්ජන යන්ගෙන් කලගුන දකින්න ලැබීම අල්පයි.
කාලයේ වැලිතලාවෙන් සදහටම වැසී ගිය සිංහලේ වංශ කතාව නැවතත් වතුරෙන් මතුපිටට ගෙන ඔපමට්ටම් කොට ඉදිරිපත් කිරීමම බොහොමත්ම අගය කරමු. ප්‍රතිභාපූර්ණ රංගධර ජැක්සන් ඇන්තනි මහතාණන්ගේ ගඟ දිගේ සිහියට නැගේ.ඔබට අපගේ උණුසුම් ශුභ පැතුම්
ලස්සන සුන්දර ඉතිහාසයක් තමයි වතුරින් යටවෙලා තිබිලා තියෙන්නෙ ...දැක්කම...දුකක් හිතෙනවා .....මේවා ද්කින්න සලස්වා දුන්නාට .ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .💐💐
❤️🙏❤️
මල්ලි ඔයාගෙ චනල් එකට මම අදමයි ආවෙ අහම්බෙන් මේ ඔයාගෙ Thumbnail එක දැකල..ඔයා අහිංසක පෙනුමක් තියෙන අහිංසක කොල්ලෙක්ඔයාගෙ සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..තවත් මෙවැනි වැදගත්මක් ඇති වීඩියෝ ගෙන එන්න brother..🤝
ස්තූතියි පුතා..මං ඉස්සර අම්පාරේ උගන්නද්දි නුවර අම්පාර බස් ගියේ තෙල්දෙණිය නගරය මැදින්...ඊට පස්සෙ වික්ටෝරියා ජලාශයේ වතුර පිරෙද්දි නගරය යට වෙන විදිය බල බලා නගරයට ගොඩක් උඩින් කපපු පාරෙ ගියේ...මට එදා දැණුනු කම්පාව අදත් අඩුවී නෑ..ඒ ගම්මුන්ට කොපමණ වේදනාවක් වෙන්න ඇද්ද උපන් ගම් හැර යාම..මහවැලි ව්‍යාපෘතියෙන් මං හිතන්නේ බලාපොරොත්තු වුණු ප්‍රමාණයට ප්‍රතිඵල ලැබුණෙ නෑ..කොහොම උනත් ඒ කැපකිරීම් කල ඔයාලගෙ සීයා ආච්චිලා ඇතුලු ඒ පරම්පරාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.මං මේ තොරතුරු කාලයක පටන් රැස් කරනවා.අධ්‍යයන කටයුත්තක් සඳහා..ස්තූතියි පුතා..අර වේදනාව ආයිත් අලුත් උණා..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ස්තූතී ණැන්දා ❤️
මට අවුරුදු 60 වෙනවා. මගේ ගම මහනුවර. ඔය කාලය මට මතකයි. අපි කම්පා වුනා. මතකය අලුත් වෙනකොට ඒ දුක තවම දැනෙනවා.
එහෙමද ☘️🌿😵💫
Apita th edenawa baladdi
🤩
අපිත් හිටියේ තෙල්දෙණිය කුඩාදෙනියෙ ඒක සරුසාර ප්‍රදේශයක් යටවූනු එකට තාම දුකයි.
එහෙමද 🥺❤️
මම.එකාලෙ.ගියෙ.සි.සි.බාලිකාවට.පහාවෙනකම්.කොල්ලො.හිට්යා.
ලස්සනයි. වීඩියෝ එක. අත්තම්මාට සීයට දීර්ඝායුශ .
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
මගේ ලොකු අත්තා වැඩ කරලා තියෙන්නේ තෙල්දෙණිය පෝස්ට් ඔෆිස් එකේ.. හීන් බන්ඩා රත්නායක ..එයාලාට ගෙවල් හම්බෙලා තියෙන්නේ නව මැදගම්න්
මැදගම කොයි හරියෙද හම්බවුනේ
මමත් තෙල්දෙණියේ මල්ලී.අපෙ ගෙවල් ගොඩක් උඩහ පැත්තට තියෙන්නෙ.ඒත් හරිම වටිනා සාරවත් මිටියාවතක් යට උනේ.අපිටත් හරිම දුකයි අපි දැකලවත් නෑ ඒ නගරය.එත් ආසයි විස්තර හොයන්න.මාත් වතුර අඩු කාලේ මාත් හැමදාම යනව බලන්න.ජායාරූප ටිකක් මාලග තියනව.ලංකාවෙ හරිම ලස්සන නගරය කියල අහල තියනව
මමත් කරල්ලියද්දෙ ඒ පොටෝ නැද්ද
😢😢😢
වික්ටෝරියා..වෙිල්ල..ජලාශයට යට වු. සුන්දර මිටියාවතේ ගමිමානවල ..නොදන්නා දෙ කියාදෙන අමිමාටත් සහොදරියටත්..පුතාටත්..දිර්ගායුස වෙිවා ....එවකට පැවති රජයෙන් ජලාශයට..යට වු දෙපල වලට ..එකට දහයක් ..ගෙවලා උපරිම සහනයක් දුන්නලු....ඉඩ කඩමි හා සංවර්නයට...
ලස්සන කතාවක ආරම්භයක්,,ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා ❤🌹
😊❤️💚ගොඩාක් ස්තූතී
මල්ලි channel එක සුපිරි දිගටම වීඩියෝ දාන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාට .❤❤
සුපිරි ....ලස්සනයි ...හොඳටම කරන්න video eka.....සුභා pathanawa.......god bless you
Thanks akka ❤️❤️❤️
❤️ lassana video ekka.thanks.හිතේ ලොකු දුකක් දැනනා මටනම් ..අම්මගෙ ,අත්තම්මගේ කතා ඇහෙද්දි අතීතයට යන්න ආසයි .ඔබ සැමට දීර්ඝයුෂ ලැබෙිවා.❤
❤️😊🙏❤️
😮
මම පුන්චි කාලේ අප්පච්චී එක්ක තෙල්දෙනිය ටවුමේ ඉන්නවා මහවල දේවහන්දිය බස්එක එනකම් මගේ පපුව හෝස්ගලා පත්තුවුනා එදා JR ට සුද්දා කියලා තියනවා මේ ලස්සන ටවුම යටකරන්න එපා කියලා එහෙම කලානම් අද හෝටල් සිය ගානක් තිබේවි සුද්දෝ ලක්ෂ ගානක් ඉදීවි
ජාතියේ පවට බිහිවුණු දේශපාලු නායකයෝ නිසා රට නැති උනා.
එහෙමද ❤️💚❤️💚😊
බුදුන් වහන්සේ උපන් දේශයේ බුද්ධ ඉතිහාසය කොච්චර යටපත් කරන්න ගම් දනව් පිටින් වතුරට යටපත් කරන්න හැදුවත් ස්වභාව ධර්මයේන්ම වතුර හින්දවලා වර්තමාන, අනාගත දරුවන්ට යටපත් කරන්න හදන සත්‍ය බුදු ඉතිහාසය නැවත නැවත ඉස්මතු කරකර ස්වභාව ධර්මය විසින්ම පෙන්වනවා.
Segauna ape ithihasaya
අනේ වටින කමෙන්ට් එකක්😢
❤
ඒක නම් හරියටම හරි .
මෝඩකමේ සීමාවක් තියාගනින් ඉනෝකා
රටක් වෙනුවෙන් ගමක් පූජා කර රටට ණය නැති පිංවත් මිනිසුන්... අපගේ පණපොද වාතලයට මුසුවන තුරු ඔබ අමතක නොකරන්නෙමු.ආදරේ සියලු දෙනාට .. 🙏🙏🙏🙏🙏🙏🙏
සංවේදී හිතක් නිහතමානී අහින්සක හදවතක් ඇති ඔයා ගෙනාපු මේ වීඩියෝ එක ඇත්තටම හදවත පාරවනව..ස්තුතී මල්ලී උබට හොද අනාගතයක් තියනව....
ගොඩාක් ස්තූතී අයියා 💚🍃❤️
හොද ඉදිරිපත් කිරීමක් මල්ලි, ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් ඹයාට, එක හොද දෙයක්.
ගොඩාක් ස්තූතී අයියා
අනේ ගොඩක් දුක හිතුනා..අපේ ඉතිහාසය වලදාලා..මොනා කරන්නද....ගොඩක් ස්තුති මේ කරපු කැපකිරීමට
❤️❤️❤️❤️
මේක මරු .ඇත්තටම දවසක බලන්න ආස තැනක් .මේකේ ඉතිහාසය පිලිබදව තව දැනගන්න ආසයි
කරමු එකක් නේ අපි තව 😊❤️🙏
මමත් කුණ්ඩසාලේ , කොච්චර දුකක් ඇතිද එ අත්තම්මා සියා ට දැන් ඔහොම දකිද්දි පොඩි කාලේ ඉදන් හැදුන ගම. විඩියෝ එක ලස්සනයි මල්ලි
ගොඩාක් ස්තූතී අක්කා ❤️🏕️🗻💚🌿
මට දැන් 58යි... මගේ ගම නුවර එ කාලේ මම තෙල්දෙණියේ පාලම ලග ලොකු අම්මලා ගෙදර යනවා. ටවුමේ ඉදන් අලුත්වෙල පාර පටන් ගන්න තැන ඉදලා මිටර් 500ක් දුරින් පහිටි නිවස..ලංකාවේ ආසම තැන ලස්සනම තැන. දැන් මගේ පදිංචිය රාගම. ආසයි ඇවිත් බලන්න... රංගල පාරේ හෝටලයක් තිබුණා. හුළු ගගෙන් නානවා.. බඹරගල පන්සල ලස්සන තැනක්.. පාලම පහු උනාම දකුනට මහියංගනය කෙලින් රංගලට... සුභද්‍රා හෝටලය මගේ ලොකු අම්මගේ.. එ කඩ පේලිය කෙලවරේ V K ස්ටොර්ස් කඩයක් තිබුණා.. අයිති කෙනා දෙමල හරිම හොද කෙනෙක්.. මතකය අළුත් කලා ස්තුතියි ඔයාට ..
ඇත්තෙන්ම ගොඩක් ලස්සන වීඩියෝ එකක් පුතා. පරණ මතකයන් හරිම සුන්දරයි. අපෙත් පුතා, අත්තම්මා කෙනෙක් හිටියා රඹුක්වැල්ලේ. එයා මගේ අම්මාගේ, අම්මාගේ අක්කා. රඹුක්වැල්ලට ගියේ මහනුවර, ලේවැල්ල, සිරිමල්වත්ත කියන ගමේ ඉදලා. 1930 ගණන්වල වෙන්න ඕනේ. ඒඅත්තම්මාගේ නම “ලොකුමැණිකේ”. ඒ ලොකුඅත්තාගේ නම “උක්කුබණ්ඩා”. අපේ අම්මා කියනවා, ඒ අත්තම්මා, අපේ අම්මාට අන්තිමට හම්බවෙලා තියෙන්නේ 1965 වගේ කාලේලු. ඔය රඹුක්වැල්ලේ අත්තම්මගේ ලොකුම අයියා (අපේ අත්තම්මාගේත් ලොකුම අයියා) 1980’ ගණන්වල මහනුවර, “මල්වත්ත පංසලේ” හිටපු මහානායක හාමුදුරුවෝ. නම “ සිරිමල්වත්තේ ආනන්ද” හාමුදුරුවෝ. මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ වෙන්න ඇති. කිසිම ආරංචියක් නෑ.
මාර ආඩම්බරයක් දැනෙන්නේ නුවර කෙනෙක් විදිහට ,නුවර මාරම ලස්සනයි ඒත් අපි හරියට තාම නුවර තියෙන ලස්සන තැන් වල ඇවිදලා නෑ, අපි පොල්ගොල්ලේ ,ඔයා කොහෙද මල්ලී තෙල්දෙනියෙමද ,ඔයාගේ අම්මලා අත්තමලා ගාව ඒ නියම පැරනි මතක වක සුවඳ තාම තියෙනවා,ඔය අප්‍රිකානු මිනිස්සු ගෙනාවේ ඔය ඉඩිඅමින් ගේ කාලේ වගේ ,උන් මිනී මස් කන නිසා තමයි ඔය කටට ඉබ්බෝ දාලා තිබ්බේ ,මම අහලා තියෙන විදිහට,නියමයි ❤❤all the best ,මම අද සබ්ස් උනේ
Godak ස්තුතී අක්ක or අයියා. පොල්ගොල්ලෙ khd inne 😮.... ❤️🙏
හොදට ඉදිරිපත් කරා මල්ලී ගොඩක් ස්තූතියි සහෝදරයා උබට ...
niyamai malli wade lassanata karan yanna oyata diga gamanak yanna puluwan
ඔයාගෙ ලස්සන අහිංසක හිනාවත් එක්ක ගෙනාපු මේ වීඩියෝවට ගොඩාක් ස්තූතියි.💐💐💐💐💐💐💐
Godak lassanai malli video eka. Ape paramparika gambim. Neda. Hitiya minissu kochchara dukenda owa dala yanna atte. Godak stuti apita e tan pannuwata
ඇත්තටම වැදගත් බ්‍රෝ මේ වගේ දෙවල් පෙන්නන එක....මම දවසක් එනකොට ඔය මකර තොරන ලඟටම වතුර තිබුනා.ඒත මෙච්චර ප්‍රමානයක් යට වෙලා කියලා දැනන් හිටයේ නෑ....වීඩියෝ එකකින් ගෙනාවට ගොඩක් ස්තුතියි.ජයෙන් ජය❤
Thankyou bro.superb vedio.😊😊
😮අපි ඉස්කෝලන් ආව ජලාශය බලන්න ඒවෙලාවෙ වතූර අඩුයි වතූරට යටින් අපි දැක්ක ඉස්කොලෙ බස් ටෑන්ඩ් එක ගොඩක් ගෙවල් එදාත් දුක හිතූන අදත් දූකයි
Iscole mkkd 😊😁
අනේ මට ත් හරි දුකයි .ඒ සියලු පරිත්‍යාගයන් කළ ජාතියේ මිනිසුන්හට අප ගේ උත්තම ප්‍රණාමය පුද කරමි .කෙසේ වෙතත් , ඒ සිදු කළ පරිත්‍යාගයන්ට නිසි ප්‍රථිපලයක් රටට උදාඋනාද කියා සැක සහිතයි පුතේ .පව් ඒ මිනිසුන් කළ පරිත්‍යාගයන් !!!!!
ලස්සන නගරය ක් පැරණි ජයාරුප දකින්න ආසයි
මටත් ආසයි ..ඒත් නෑනෙ හොයාගන්න 😪💚❤
හොද වැඩක් මේක දිගටම කරගෙන යන්න ❤
ගොඩාක් ස්තූතී 🌿🌺❤️
අත්තම්ම මරු බන් මල්ලී. ලඟට වෙලා කතන්දර අහන්න මරු
අයියා ❤️
Me ahinsaka minisunge athitha mathaka satahan diha balagena hitiye. Loku kapakiremak karala thiyenne. Etha lassana parisarayak. Budusaranai hamotama.
ශා ඒ විස්තර ටිකනම් නියමයි මල්ලි.. නියම වැඩක්..👍👌
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️🙏
මල්ලි මම නම් දුකින් බැලුවෙ ..එහෙමනම් අත්තම්මට කොච්චර දුකක් ඇතිද..ගෙවල් දකිනකොට..ස්තූති මේවිදිහට වීඩියෝ පෙන්නුවට..❤️👍🙏
Harima lassanai ...apeth appachchila රඹුක්වැල්ලේ ...ape ammath ohe lassana katha godak kiyanawa...ahanna asai...ohoma balanakota puduma dukak dannene...idam yata une nathnam thama api ohene
ලස්සනයි තමයි දකිද්දී. එත් ඔතන මුලු ජිවිතේම ලස්සන කාලේ ගෙවිච්ච මිනිස්සු කි දෙනෙක්ට ඒ අතීතේ මතක් වෙනව ඇද්ද දැන් ඉන්න අයට.. කෝම උනත් වාසනාවන්තඉ බන් සහෝදරයා උබ.. දන්න කෙනෙක් කියලා පව්ලේම කෙනෙක් ඉන්නවා කිවම ගමේ ජිවත් වෙච්ච කෙනෙක් විදියට.. නිදුක් නිරෝගී සුව ඒ අත්තම්මාටයි අනිත් හැමෝටම❤️🙂
මමත් යටයඋනු නගරය තුලහිටිය කෙනෙක්.' මටත් හරි දුකයි පුතා දකිනකොට!ඒ සාරවත් පෙදෙස යටකලාට හරිගිය කෙනෙක් නොපෙනෙයි. ඔබමේකරන සේවය. මිල කල නොහකියි!ඔබට තෙරුවන් සරනයි! පුතා'
ගොඩාක් ස්තූතී මාමා 🍁❤️
තෙරුවන්සරණයි පුතේ ඔයාටත්,පව්ලේ සියලු දෙනාටත්...
ඔබ සැමට තෙරුවන් සරණයි.ගොඩාක් පින්
❤️❤️❤️❤️❤️
අයියේ අපේ අත්තම්මලාත් තෙල්දෙනියේ ඉදන් ඇවිත් දැන් දෙහිඅත්තකණ්ඩියේ ඉඩම් හම්බෙලා මෙහෙ ජීවත් වෙනවා අපේ අත්තම්මා ඔයා හැමදෙයක් ගැනම අපිට කියනවා ඒ ගෙවල් ගැන මාත් අත්තම්මට කියලා තියෙනවා අපි හොයන් යන් කියලා ඒ තැන ගොඩක් සතුටුයි මේ විඩියෝ එක අත්තම්මට පෙන්නපුවාම එයාට ඉස්සර ඔක්කොම මතක් කරා එයා ඉදලා තියෙන්නෙත් ඔය හරියමයි එයාට මාර සතුටුයි 💕 ස්තුති අයියේ
@PASIYATECH😂
ඇස් වලට කඳුලු ආව..ලස්සනයි වැඩසටහනජයවේවා..
මාර ආසයි පුතේ ඉතිහාසය දැනගන්න ලැබුනට නම් 1980වගේ මං පොඩියි මහියංගනය ගියා ඔය ටවුම පහුකරල 83 ඩෑම් එක පිරෙව්වම බලන්න ආව ඒත් ඒව මතක විතරයි. . දැන් ගොඩ කලක් වතුර නැද්ද පුතේ ඔහොම මතුවුනෙ මම කොළඹ ඔයා හොද දෙයක් කරන්නෙ මේ තරම් ගස් කොලන් කොහොමද යට උන පලාතෙ
එක අතකින් දුකකුත් හිතුනා පුතා ඔයාලට මේ සුන්දර පරිසරය නැතිවි්ම නිසා දැන් ඔයාල ට කොහොමද අත්තම්මා හිටිය එකත් ලොකු දෙයක් මේවා දැනගන්ට ඔයාලට සුභ අනාගතයක්
ගොඩාක් ස්තූතී ❤️👌💚🍀🌿😁🍂☘️
Mt.oyà.lagamà.tma.mafa.atkota.9vtrante
අපේ අත්තම්මා ලාගේ ගෙවලුත් ඔය කියන කිට්ටු ව තිබුණා කියනවා අපේ අප්පච්චි කියලා තියනවා හරිම දුකයි ඉතින් බොහෝ ම පීං ඔයාට මල්ලි යේ මෙහෙම විඩීයෝ එකකින් පෙන්නුම් කරන ඒකට ඔයාටත් පවුලේ සැමට ත් තෙරුවන් සරණයි 💕🙏💕👋👋❤️🌹
RBk.wllada.attmma
Mat.oya.kTtwa.akalamata.awrd..9vetra.kotnada.gwl.tBba
😢
මේවා හිතාමතාම අපේ ඉතිහාසය වෙනස් කරන්න සුද්දො හා කලු සුද්දො එකතුවෙල කරපු වැඩ 😢😢
ඇත්තක්😢
Real true bother.. We want informed to every body about our proud history and who have been destroyed our country. That result is we are still poor
හතික ඇත්ත මේවාදකිද්දි මහා දුකක් දැනෙන්නෙ..😢😢😢😢😢😢😢😢
Anna eththa
👍💯
සත්තකින්ම කදුළක් ඉනුව පුතුනෙ . ඔයාල හරි හොද කළගුණ දන්න දරුවො.😘❤️❤️❤️❤️❤️
Theruvan saranai puthe oyata. Me veediyova dutuvama harima kanagatui . Ape atheetha vatinakama urumayan yatakalath dinaka mathukaraleemata sobadammathava amathaka nokarana bava pene. Atheetha srivibutheen vinasavuvath rate diunuvak nam nopene. Komath me karunu penvu oba ethulu semata vishvaya asirvadaya lebeva.
Malli mamath digane. Habai dan inne elahara. Meheth moragahakanda nisa godak ayata eyalage dewal nathi wela thiyenawa. Ane thanks malli parana mathaka aluth karata. Asawen baluwe vidiyo eka. ❤️❤️
අනේ පුතේ බලන්නවත් මේ විදියට වීඩියෝවක් දැම්ම එක ගැන සතුටුයි .ඔය පරිසරය අපිත් එක්ක අත්වැල් බැඳගත්ත පරිසරයක් මයි සමහරවිට ඔයාගේ ඔය කතා කරන අම්මා අත්තම්මා මගේ යාළුවෙක් වෙන්නත් බැරි නෑ .සේනානායක principal ඉන්න කාලේ මම ඒ ලෙවල් අයින් උනේ . මම ඉස්කෝලෙන් අස් වුණේ . තෙල්දෙණියේ සුළු නගර සභාවේ පුස්තකාලාධිපති නිය වශයෙන් මම පළවෙනි රැකියාව . හරි දුකක් වේදනාවක් අපේ අතීතේ මතක් කොට දැනෙනවා .අපි දැන් පදිංචිය දිගන .රැකියාවෙන් විශ්‍රාම ගිහින් .රඹුක්වැල්ලේ බොහොමයක් අය අපිත් එක්ක යාලුවෝ .ඔය වගේ වීඩියෝ ඉඳහිට දාන්න අපිටත් බලන්න .මේ වීඩියෝ එකත් බලන්න කියලා මගේ යාලුවෙක් තමා එවලා තිබ්බේ .. අපි හිටියේ උඩුදෑකඩ ගමේ. අපේ සතු සියලු දේපළ යට වී ගියා . නෑදෑයො මහවැලි සී කලාපය ට ගියා .මතක සටහන් අවදි කරාට ඔයාට ගොඩක් ස්තූතියි
ගොඩාක් ස්තූතී නැන්දා 😁😊❤️
👍👍👍
බුදුසරණයි පුතේ ඔයාට පවුලේ සැමටම..
ගොඩාක් ස්තූතී මාමා 💚❤️
හරිම වටිනවා පුතා .අපිත් ගියා .බලන්න .දුක 😢 .මොනවා කරන්න da ....
මගේ බඩ පපුව හෝස් ගාලා ගියා.ඉපදිලා නෑ ඒ කාලේ ඒත් දුකයි.😢.ඔයාත් මල්ලි ලස්සනට video එක කරනවා .අත්තම්මාට දීර්ගායු වේවා
ගොඩාක් ස්තූතී අක්කා 💚😊❤️
අපේ අච්චිලත් ජලාශෙට ඉඩම් යට වෙලා. දෙහිඅත්තකණ්ඩියට ඇවිල්ලා තියෙන්නේ අයියේ
දෙහිඅත්තකණ්ඩියේ කොහෙද ගෙවල් මල්ලී
හරිම ලස්සනයි මල්ලි ඉදිරිපත් කරපු විදිහ..🌹🌹🌹
මොරගහකන්ද හිඳුන කාලෙකත් ඔය වගේ වීඩියෝ එකක් ඕනේ 🤩
කරමු නේ එකක් අනිවාරෙන් ❤️😊
දැන් හිදිල
හරියට දුක හිතුනා මමත් තෙල්දෙණිය හිටියේ මතක වස්තු වක් පමණි
❤️😊💚
Oyalata Godak Pin Malli Me Wage Ithamath Watina Sangawunu Ithihasaya Apita Dakagannatath, Danagannatath Salaswala Dunnata... Mama Godak Uwamanawen Danaganna, Dakaganna Asawen Inna Watina Pradeshayaka Watina Ithihasayak Oyala Pennuwe. Budu Saranai...🌸🙏🏻💐
මම සෙනරත්වල පරේ මබේරියතැන්නෙ මට දැ වයස 31 වෙනවා මම දැනට නුවර ඉන්නෙ මහත්තයාගෙ ගෙදර අපේ ගෙදරට පෙනවා වැව මට නංගි කිවුවා ඔය ගැන ඔයා කාවුවට පස්සෙ ගෙදර ගාහිල්ලා බලන්න හිතුනා මල්ලි . ඔයා ඔය කියන රඹුක්වැල්ල මම දන්නවා පැපොල් වත්ත ඉස්කොලේට උඩ අපේ අත්තාම්මාගේ ගම අනේ මට හරි අසයි බලන්න මම ඉස්කොලේ ගියේ ගන්ඉම අපේ ගෙදර ඉදලා බලනකොට හරි ලස්සනයි
Ahannath සතුටුයි අක්කා 💚❤️🙏
මල්ලි පරණ photos තිබ්බොත් මේ comment එකට rply එකක් දානවද? අපෙ අප්පච්චිට පෙන්නන්න ඕනෙ. අපෙ අප්පච්චිත් රම්ඹුක්වැල්ලෙ. අත්තම්මව දන්නවත් ඇති.
පරන photos මමත් හෙව්වා.ලැබුනෙ නෑ
❤❤❤ නියමයි . හොඳ කතාවක්.සුභ අනාගතයක් කොල්ලො.❤❤
ගොඩාක් ස්තූතී 💚❤️💚❤️
Niyamai malli පට්ටම asai
ගොඩාක් ස්තූතී අයියා
සමහරවිට මචං උඹලයි අපියි නෑදෑයොත් වෙනව ඇති,අදටත් ගමේ ආවම ඔය පැත්තෙ වටයක් ඇවිදින්න අමතක කරන්නෙ නෑ❤
මරුනෙ 💚🌿❤️🏵️
මල්ලී අපේ ලොක්කම්මවත් එක්කන් ගියා.අපේ ලොක්කම්මා මහබේරියතැන්න පාම් එකට එහා පැත්තේ පොඩි කාලේ ඉදලා තියෙන්නේ.ඔයාගේ අත්තම්මගෙන් අහන්න අන්චිකඩේ හන්දිය දන්නවද කියලා.ආදරෙයි සගෝ❤❤❤❤
Thanks malli. Nice presentation. Good luck 👍
ඉතාමත්ම සුන්දර වීඩියෝවක් .🙏🙏🙏💗💗🌸🌸
ගොඩාක් ස්තූතී 😁💚❤️
Mama Balagolle, ape aththammalatath town eke idam tibila tiyenawa. Hari lassanai, tawa watura adu unama bridge eka penawa harima sundarai.
නියමයි අයියා වීඩියෝ එක❤ අපිත් තෙල්දෙණියේ තමයි රම්‍යා මැඩම්ගේ ගෝලයෙක් මම
Ah. එහෙම්ද නංගී 😁😊❤️
තමන්ගෙ ගෙවල් යට වෙලා වතුර පිරෙද්දි කොච්චර දුක හිතෙන්න ඇතිද එත් මිනිසුන් රට්ට කිරි උතුරයි කියලා හිත හදාගන්න ඇති😥
මගෙ ගමමුරුතලාවෙ. ඇත්තමයි පුතේ ඔයා ගැන කිවන්න වචන නෑ මට. මට දැං අවුරුදු 53 ඉතං මට යන්තමට මතකයි ඔයා ගැනමට ආඩම්බරයි පුතේ බුදුසරණයි
ගොඩාක් ස්තූතී මාමා.💚🙏❤️
lassana video ekak. mevata sambanda nathi apita mehema dukaka danenava nam thamange parani ge dora dakina mevage aithi karayanta kohoma danenava athida..?
Ow ned😪💚
අපෙ අම්මලා අත්තම්මලාගෙ ඉඩම් රන්දෙනිගල ජලාශයට යට වෙලා 1983. 🥺 ඉඩම් දීලා අම්පාර දෙහිඅත්තකණ්ඩියෙන්. ආසයි අපිත් බලන්න ེයන්න මේ වගේ අපෙ ගම් තියෙනවා නම්.. 🥺
1981 මාර්තුවේ මම 8 ශ්‍රේණියේ ඉද්දි චාරිකාවක් අතරතුර තෙල්දෙණිය නඟරයේ බැස විශාල මාර ගසක් යට සිටින විට ගුරුතුමා කීවේ විශාල වැවක් බඳිනවා එතකොට මෙම නගරය යටවෙනවා... මෙම මාර ගසත් සම්පූර්ණයෙන් වැසෙන තරමට ජලය පිරෙනවා... කියමින් විසුතරයක් කළා... අද එය සැබෑවී වසර 40 ක් ගතවී ඇත. මෙම වීඩියෝව එක්කල ඔබට ස්තුතියි..
❤️❤️❤️❤️❤️❤️
Thank you for this.I remember old Teldeniya town..I went to school in Kandy for the first two years from my aththammas home in Senarathwela..
Really ❤️💚
කාබෙරි අය තාමත් ඉතිරි වෙච්ච අය ඉන්නවා ලංකාවේ. 21:14 අප්‍රිකාවෙන් තමයි ඒ අය ගෙනාවෙ. ඒ අය ඉන්න ගමක් තියෙනවා තවමත් ❤
Ehemd 😁😮
ඔතන තිබ්බ බුදු මැදුරයි, පාලමයි වතුරෙන් යට වෙලා නේද ?. මන් ගොඩ දවසකට කලින් කලින් ගත්ත drone shots ටිකකුයි, මේ area එකම cover කරලා ගත්ත photos ටිකයි තියෙනවා. යන කාලේ නම් vlog පටන් අරන් තිබුන් නෑ මන්. ඔතන මැද්දෙන් තමයි හුළුගඟ පාලම ගිහින් තිබ්බේ, එක ඉස්කෝලයයි, එක පන්සලයි,කඩමණ්ඩියයි එහෙම තමයි තිබිල තියෙන්නේ. සුපිරි locations තමයි ඉතින් ඔය පැත්තෙන්. පෙට්ටිගල, පන්විල, නාරම්පනාව රංගල සුපිරි places පටන් ගන්න areas තමයි ඉතින්. ඔයාගේ videos බලනවා. සුපිරි. දිගටම කරගෙන යන්න. දවසක සෙට් වෙමු travel එකකට. ජයෙන් ජය
අපරාදෙ droe shots තියනව කියල කලින් දන්නවනම් ඉල්ලගන්න තිබ්බා 🥲.... ඉස්කෝල මම් දෙකක් තිබිල තියනවා දුම්බර විද්‍යාලය ,CC බාලිකා කියලයි..ගොඩාක් ස්තූතී ❤️🙏
@@watenpiten-9810 Aniwa 👍👍
මේ තෑන් වතුරට යටවෙනවනම් මේ විදියට ගස් සහ අඩි පාරවල් තියෙන්නෙ කොහෝමද
දැන් වතුර හිඳිලා..ඒවා මතු වෙලා..
වටිනා වීඩියෝවක්
ගොඩාක් ස්තූතී 💚😊❤️
ආසයි බලන්න, මම ගුරුදෙනියේ, video දාන්න බලන්න, මමත් රැජිනට කොඩිය වැනුවා 82, මම 3 පන්තිය ගුරුදෙනිය මහා විද්‍යාලය,ජයවීර,1971
එහෙමද 💚❤️😊... ඉස්කෝලෙ මොකක්ද
@@watenpiten-9810 ගුරුදෙනිය මහා විද්‍යාලය, ගුරුදෙනිය
දුකයි අත්තම්මගේ කතාවට.. එයා දුක හිතේ හිරකරගෙන ඉන්නේ.. මගෙත් බාප්පා හිටියේ තෙල්දෙනියේ.. එයා ඉඩම් ලැබිලා තලාවේ ගියා.. ගොඩක් සරුසාර ප්රදේදයක්ලු ඉස්සර.. අර කාබේරි කතාව මගේ සීයා ඉස්සර් කියනවා උගන්ඩාවෙන් ගෙනත් හිටපු වහල් මිනිස්සුලු. එයාලා මිනීමස් කන නිසාලු කටට ඉබ්බෙක් දාලා තියෙන්නේ..
තලාවෙද දැන් ඉන්නෙ එතකොට
අපෙත් සීයා ඒ අයව දැකලාතියෙනවා
Kabiri minissunta kakata ibbek dala tibbe ai kiyala ahala kiyanna bro
මගේ අම්මා මේ school එකේ තමයි teaching කලේ මේවා dekkoth දුක hithei අම්මට mahaweliyen ඉඩම් හම්බෙලා den ඉන්නේ දිගන තෙල්දෙණියේ wewegama තමයි අපි හිටියේ අපේ ගෙවල් වතුරට යට වෙද්දී මට aurudu 3ක් wenawa ලාවට මතකයක් තියෙනවා මගේ සපත්තුවක් ගහගෙන යද්දී මං ගොඩක් adala තියෙනවලු
Mata danagann puluwanda me gam yata wela tiyenne jalashye uda watura piripa tiyena kotasada nattan pahala watura galagena Yana kotasada
ඇත්තමයි ඔයාගෙ විඩියො බලන්වා එත් මෙ විඩියො එක තමා පට්ටම ලස්සන ❤ එ කතාව වෙනම ලොකෙකට ගෙනිච්චා 😢 සුපිරි අයියෙ 🌎
ගොඩාක් ස්තූතී මල්ලි ඒ comment එකට නම් 😊❤️🍁🙏
Gooooodak lassanai kiyana therenna hithata hari vedanavak danuna
තෙල්දෙණිය.හරිම.සුන්දරයි.
මම ඒ අහලකවත් නෙමෙයි මල්ලි. මම පිළිමතලාවේ. හැබැයි මගේ ඇස් වලටත් කඳුලක් ආව ආත්තම්මා ඒ විස්තර කියද්දි. නොපෙන්නුවට අත්තම්මගෙ හිතේ හීනියට දුකක් ඇති. ඒ මතක එක්ක මොහොතකට ජීවත් වෙන්න ඇති. ලස්සනයි මල්ලි වීඩියෝ එක. එක අතකින් උඹ හරි වාසනාවන්තයි ඒ වගේ අතීත කතාවක් තියෙන අත්තම්මයි සීයයි තාම ඉන්න එක. ඒ දෙන්නාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි උඹට මල්ලි. මේ මතක අපි එක්ක බෙදා ගත්තට.
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️... 🙏🙏🙏🙏🙏🙏🙏
Aiya පිළිමතලාවේ town eked
@@dhanuxofficel3037 කිට්ටුවමයි මල්ලි.
Ape hodata hadagath wiyaluma de yatauna. hithata dukai. theldeniya mathak wenta Singar kompaniyen gaththa mahana masima thama thiyana innawa.
Avurudu 40 vitara kalin salasumthanna thibuna thane dan nama Mokkada.. Ali innawa....nathnam yata vunada a kalema mama lagadi search kara hamba vune naha..80 vitara api a patte hitiye.. ...
රටක සුබසිද්ධිය වෙනුවෙන් තමන්ගේ වටිනාකම් කැප කරපු මිනිස්සු❤️ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන.ස්තූතියි මල්ලී ඔයාට ඔය දේවල් පෙන්නලා අතීත ආවර්ජනය කරනවට...
❤️❤️❤️❤️💚💚💚💚
වටිනව පුතේ හරියට.😢❤ඔය පලාතෙ නූනත්....පූදුමාකාර දුකක් දැනුන.
ගොඩාක් ස්තූතී නැම්දා ❤️💚
මමත් මාවනැල්ලෙ එවුනත් video එක බලද්දී හිතට මාරම දුකක් දැනෙනවා ජලයට යටවුණු ජනාවාසයක් නැවත දකිනවා කියන්නේ එම ඉඩමි වල පදිංචිව අයට මොන තරමි දුකක් වෙදනාවක් හිතට දැනෙයිද ... එකොහොම වෙතත් මල්ලි video එක හරිම ලස්සනයි එවගේම දුකයි 😢😢😢 video එකට Tanks ... තව තවත් මෙවනි video කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි ජයවෙිවා 👍👍👍❤️❤️❤️
ගොඩාක් ස්තූතී ❤️💚 ayyw
අනේ මන්ද මට හදවතට පට්ටම දුකක් දැනුන. ලියන්න තේරෙන්නෙ නෑ. ❤
එහෙමද 😪😪❤❤
mtath
th-cam.com/video/smmZ-qaULVk/w-d-xo.html
ලියන්නම ඔනි කියලා නැ 😊😊😊
එ අයගෙ ජිවිත, පාරම්පරික සංස්කෘතිය,ආගම ඔක්කොම රටෙ අනාගතයට කැප කරානෙ ඉතිං 🙏
❤️❤️❤️
එක විනාඩියක් වත් ස්කිප් නොකර හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. හරිම අවංක අහිංසක හිනාවක් තියෙන මල්ලි කෙනෙක් ඔයා. ඔයාගෙ අත්තම්මලා කරපු කැප කිරීමට මුළු රටම ඒ වටිනා හදවත් තියෙන මිනිස්සුන්ට ණයගැතියි. වීඩියෝ එක ඉවර වෙනකන්ම තිබුන ඔයාගෙ හිනාව හරිම අව්‍යාජයි අහිංසකයි මල්ලී. තවත් මේ වගේ වීඩියෝ දිගටම අප්ලෝඩ් කරන්න.Good luck
ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 💚❤️🙏❤️🌿
මමත් තෙල්ඩෙනියේ . ඔයා පෙන්නපු ඉස්කෝලේ තමා මමත් ගියේ . අපේ ගෙදරත් යට උනා.මම AL කරනකොට තමා අපි ඔහෙන් පිටතුනේ . ඔය ගොල්ලන් කියන ඒවා හරි .thank s oyalata
😂
අපි ඉන්නෙ ඉතාලියේ අපි මේ වැඩසටහන බැලුවා හරිම දුක හිතෙනවාස්තුතියි මල්ලි මේ වගේ වැඩසටහනක් කළාට
Tnq ayya comment එකට😊❤️😊❤️
පුතේ , ඔයා ගෙ වාසනාවන්ත , අහින්සක පෙනුම හදවත පාරන මෙවැනි වැඩඩටහනක ස0වේදී බව ඒ රටේ ම ජීවත් වන තව ත් ඔබ වාගේම පිරිසකට තදින් දැනෙනවා පුතේ .
මට නම් මෙය දකිද්දි දැනෙනෙ සන්වේගය මෙතෙකැයි කියා නිම කරන්ඩ බෑ .
මේකද අපේ රටේ අහින්සක මිනිසුන් කළ පරිත්‍යාගයන්ට ලැබෙන දේ ?
සෙතක් වූවා නම් සතුටු වෙන්ඩ තිබුණා .
ඒත්....අපේ හදවත් දන්නවා සත්‍යය !!!!
ඒ comment එකට නම් ගොඩාක් ස්තූතී නැම්දා ❤️😊❤️💚
බල්ලා ත් කළ ගුණ සළකනවා !!!
ඒ ත් ,
අප අතරේ බලු ගුණේවත් නැති අය .... ... ... !!!
@@harisaraharisara7828තමන් සිතන සුඛ සාර ලෝකයක් පවතිනව නම් බුදුරජානන්වහන්සේ ජරා මරන දුකෙන් පිරැනු ලෝකයෙන් මිදෙන ලෙස දේශනා කලේ අැයි .වැඩ්පුර මිනිසුන් කෙලෙස් සහිත පෘථග්ජන යන්ගෙන් කලගුන දකින්න ලැබීම අල්පයි.
කාලයේ වැලිතලාවෙන් සදහටම වැසී ගිය සිංහලේ වංශ කතාව නැවතත් වතුරෙන් මතුපිටට ගෙන ඔපමට්ටම් කොට ඉදිරිපත් කිරීමම බොහොමත්ම අගය කරමු. ප්‍රතිභාපූර්ණ රංගධර ජැක්සන් ඇන්තනි මහතාණන්ගේ ගඟ දිගේ සිහියට නැගේ.
ඔබට අපගේ උණුසුම් ශුභ පැතුම්
ලස්සන සුන්දර ඉතිහාසයක් තමයි වතුරින් යටවෙලා තිබිලා තියෙන්නෙ ...දැක්කම...දුකක් හිතෙනවා .....මේවා ද්කින්න සලස්වා දුන්නාට .ගොඩක් ස්තුතියි ...තෙරුවන් සරනයි .දෙවිපිහිටයි .💐💐
❤️🙏❤️
මල්ලි ඔයාගෙ චනල් එකට මම අදමයි ආවෙ අහම්බෙන් මේ ඔයාගෙ Thumbnail එක දැකල..
ඔයා අහිංසක පෙනුමක් තියෙන අහිංසක කොල්ලෙක්
ඔයාගෙ සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
තවත් මෙවැනි වැදගත්මක් ඇති වීඩියෝ ගෙන එන්න brother..🤝
ස්තූතියි පුතා..මං ඉස්සර අම්පාරේ උගන්නද්දි නුවර අම්පාර බස් ගියේ තෙල්දෙණිය නගරය මැදින්...ඊට පස්සෙ වික්ටෝරියා ජලාශයේ වතුර පිරෙද්දි නගරය යට වෙන විදිය බල බලා නගරයට ගොඩක් උඩින් කපපු පාරෙ ගියේ...මට එදා දැණුනු කම්පාව අදත් අඩුවී නෑ..ඒ ගම්මුන්ට කොපමණ වේදනාවක් වෙන්න ඇද්ද උපන් ගම් හැර යාම..මහවැලි ව්‍යාපෘතියෙන් මං හිතන්නේ බලාපොරොත්තු වුණු ප්‍රමාණයට ප්‍රතිඵල ලැබුණෙ නෑ..කොහොම උනත් ඒ කැපකිරීම් කල ඔයාලගෙ සීයා ආච්චිලා ඇතුලු ඒ පරම්පරාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.මං මේ තොරතුරු කාලයක පටන් රැස් කරනවා.අධ්‍යයන කටයුත්තක් සඳහා..ස්තූතියි පුතා..අර වේදනාව ආයිත් අලුත් උණා..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ස්තූතී ණැන්දා ❤️
මට අවුරුදු 60 වෙනවා. මගේ ගම මහනුවර. ඔය කාලය මට මතකයි. අපි කම්පා වුනා. මතකය අලුත් වෙනකොට ඒ දුක තවම දැනෙනවා.
එහෙමද ☘️🌿😵💫
Apita th edenawa baladdi
🤩
අපිත් හිටියේ තෙල්දෙණිය කුඩාදෙනියෙ ඒක සරුසාර ප්‍රදේශයක් යටවූනු එකට තාම දුකයි.
එහෙමද 🥺❤️
මම.එකාලෙ.ගියෙ.සි.සි.බාලිකාවට.පහාවෙනකම්.කොල්ලො.හිට්යා.
ලස්සනයි. වීඩියෝ එක. අත්තම්මාට සීයට දීර්ඝායුශ .
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
මගේ ලොකු අත්තා වැඩ කරලා තියෙන්නේ තෙල්දෙණිය පෝස්ට් ඔෆිස් එකේ.. හීන් බන්ඩා රත්නායක ..එයාලාට ගෙවල් හම්බෙලා තියෙන්නේ නව මැදගම්න්
මැදගම කොයි හරියෙද හම්බවුනේ
මමත් තෙල්දෙණියේ මල්ලී.අපෙ ගෙවල් ගොඩක් උඩහ පැත්තට තියෙන්නෙ.ඒත් හරිම වටිනා සාරවත් මිටියාවතක් යට උනේ.අපිටත් හරිම දුකයි අපි දැකලවත් නෑ ඒ නගරය.එත් ආසයි විස්තර හොයන්න.මාත් වතුර අඩු කාලේ මාත් හැමදාම යනව බලන්න.ජායාරූප ටිකක් මාලග තියනව.ලංකාවෙ හරිම ලස්සන නගරය කියල අහල තියනව
මමත් කරල්ලියද්දෙ ඒ පොටෝ නැද්ද
😢😢😢
වික්ටෝරියා..වෙිල්ල..ජලාශයට යට වු. සුන්දර මිටියාවතේ ගමිමානවල ..නොදන්නා දෙ කියාදෙන අමිමාටත් සහොදරියටත්..පුතාටත්..දිර්ගායුස වෙිවා ....එවකට පැවති රජයෙන් ජලාශයට..යට වු දෙපල වලට ..එකට දහයක් ..ගෙවලා උපරිම සහනයක් දුන්නලු....ඉඩ කඩමි හා සංවර්නයට...
ලස්සන කතාවක ආරම්භයක්,,ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා ❤🌹
😊❤️💚ගොඩාක් ස්තූතී
මල්ලි channel එක සුපිරි දිගටම වීඩියෝ දාන්න ගේමක් ගහන්න පුළුවන් ඔයාට .❤❤
සුපිරි ....ලස්සනයි ...හොඳටම කරන්න video eka.....සුභා pathanawa.......god bless you
Thanks akka ❤️❤️❤️
❤️ lassana video ekka.thanks.හිතේ ලොකු දුකක් දැනනා මටනම් ..අම්මගෙ ,අත්තම්මගේ කතා ඇහෙද්දි අතීතයට යන්න ආසයි .ඔබ සැමට දීර්ඝයුෂ ලැබෙිවා.❤
❤️😊🙏❤️
😮
😂
මම පුන්චි කාලේ අප්පච්චී එක්ක තෙල්දෙනිය ටවුමේ ඉන්නවා මහවල දේවහන්දිය බස්එක එනකම් මගේ පපුව හෝස්ගලා පත්තුවුනා එදා JR ට සුද්දා කියලා තියනවා මේ ලස්සන ටවුම යටකරන්න එපා කියලා එහෙම කලානම් අද හෝටල් සිය ගානක් තිබේවි සුද්දෝ ලක්ෂ ගානක් ඉදීවි
ජාතියේ පවට බිහිවුණු දේශපාලු නායකයෝ නිසා රට නැති උනා.
එහෙමද ❤️💚❤️💚😊
බුදුන් වහන්සේ උපන් දේශයේ බුද්ධ ඉතිහාසය කොච්චර යටපත් කරන්න ගම් දනව් පිටින් වතුරට යටපත් කරන්න හැදුවත් ස්වභාව ධර්මයේන්ම වතුර හින්දවලා වර්තමාන, අනාගත දරුවන්ට යටපත් කරන්න හදන සත්‍ය බුදු ඉතිහාසය නැවත නැවත ඉස්මතු කරකර ස්වභාව ධර්මය විසින්ම පෙන්වනවා.
Segauna ape ithihasaya
අනේ වටින කමෙන්ට් එකක්😢
❤
ඒක නම් හරියටම හරි .
මෝඩකමේ සීමාවක් තියාගනින් ඉනෝකා
රටක් වෙනුවෙන් ගමක් පූජා කර
රටට ණය නැති පිංවත් මිනිසුන්... අපගේ පණපොද වාතලයට මුසුවන තුරු ඔබ අමතක නොකරන්නෙමු.ආදරේ සියලු දෙනාට .. 🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
සංවේදී හිතක් නිහතමානී අහින්සක හදවතක් ඇති ඔයා ගෙනාපු මේ වීඩියෝ එක ඇත්තටම හදවත පාරවනව..ස්තුතී මල්ලී උබට හොද අනාගතයක් තියනව....
ගොඩාක් ස්තූතී අයියා 💚🍃❤️
හොද ඉදිරිපත් කිරීමක් මල්ලි, ලස්සනට හිනාවෙලා කතා කරන්න පුළුවන් ඹයාට, එක හොද දෙයක්.
ගොඩාක් ස්තූතී අයියා
අනේ ගොඩක් දුක හිතුනා..අපේ ඉතිහාසය වලදාලා..මොනා කරන්නද....ගොඩක් ස්තුති මේ කරපු කැපකිරීමට
❤️❤️❤️❤️
මේක මරු .ඇත්තටම දවසක බලන්න ආස තැනක් .මේකේ ඉතිහාසය පිලිබදව තව දැනගන්න ආසයි
කරමු එකක් නේ අපි තව 😊❤️🙏
මමත් කුණ්ඩසාලේ , කොච්චර දුකක් ඇතිද එ අත්තම්මා සියා ට දැන් ඔහොම දකිද්දි පොඩි කාලේ ඉදන් හැදුන ගම. විඩියෝ එක ලස්සනයි මල්ලි
ගොඩාක් ස්තූතී අක්කා ❤️🏕️🗻💚🌿
මට දැන් 58යි... මගේ ගම නුවර එ කාලේ මම තෙල්දෙණියේ පාලම ලග ලොකු අම්මලා ගෙදර යනවා. ටවුමේ ඉදන් අලුත්වෙල පාර පටන් ගන්න තැන ඉදලා මිටර් 500ක් දුරින් පහිටි නිවස..ලංකාවේ ආසම තැන ලස්සනම තැන. දැන් මගේ පදිංචිය රාගම. ආසයි ඇවිත් බලන්න... රංගල පාරේ හෝටලයක් තිබුණා. හුළු ගගෙන් නානවා.. බඹරගල පන්සල ලස්සන තැනක්.. පාලම පහු උනාම දකුනට මහියංගනය කෙලින් රංගලට... සුභද්‍රා හෝටලය මගේ ලොකු අම්මගේ.. එ කඩ පේලිය කෙලවරේ V K ස්ටොර්ස් කඩයක් තිබුණා.. අයිති කෙනා දෙමල හරිම හොද කෙනෙක්.. මතකය අළුත් කලා ස්තුතියි ඔයාට ..
ඇත්තෙන්ම ගොඩක් ලස්සන වීඩියෝ එකක් පුතා. පරණ මතකයන් හරිම සුන්දරයි. අපෙත් පුතා, අත්තම්මා කෙනෙක් හිටියා රඹුක්වැල්ලේ. එයා මගේ අම්මාගේ, අම්මාගේ අක්කා. රඹුක්වැල්ලට ගියේ මහනුවර, ලේවැල්ල, සිරිමල්වත්ත කියන ගමේ ඉදලා. 1930 ගණන්වල වෙන්න ඕනේ. ඒඅත්තම්මාගේ නම “ලොකුමැණිකේ”. ඒ ලොකුඅත්තාගේ නම “උක්කුබණ්ඩා”. අපේ අම්මා කියනවා, ඒ අත්තම්මා, අපේ අම්මාට අන්තිමට හම්බවෙලා තියෙන්නේ 1965 වගේ කාලේලු. ඔය රඹුක්වැල්ලේ අත්තම්මගේ ලොකුම අයියා (අපේ අත්තම්මාගේත් ලොකුම අයියා) 1980’ ගණන්වල මහනුවර, “මල්වත්ත පංසලේ” හිටපු මහානායක හාමුදුරුවෝ. නම “ සිරිමල්වත්තේ ආනන්ද” හාමුදුරුවෝ. මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තේ දෙහිඅත්තකන්ඩියේ වෙන්න ඇති. කිසිම ආරංචියක් නෑ.
මාර ආඩම්බරයක් දැනෙන්නේ නුවර කෙනෙක් විදිහට ,නුවර මාරම ලස්සනයි ඒත් අපි හරියට තාම නුවර තියෙන ලස්සන තැන් වල ඇවිදලා නෑ, අපි පොල්ගොල්ලේ ,ඔයා කොහෙද මල්ලී තෙල්දෙනියෙමද ,ඔයාගේ අම්මලා අත්තමලා ගාව ඒ නියම පැරනි මතක වක සුවඳ තාම තියෙනවා,ඔය අප්‍රිකානු මිනිස්සු ගෙනාවේ ඔය ඉඩිඅමින් ගේ කාලේ වගේ ,උන් මිනී මස් කන නිසා තමයි ඔය කටට ඉබ්බෝ දාලා තිබ්බේ ,මම අහලා තියෙන විදිහට,නියමයි ❤❤all the best ,මම අද සබ්ස් උනේ
Godak ස්තුතී අක්ක or අයියා. පොල්ගොල්ලෙ khd inne 😮.... ❤️🙏
හොදට ඉදිරිපත් කරා මල්ලී ගොඩක් ස්තූතියි සහෝදරයා උබට ...
niyamai malli wade lassanata karan yanna oyata diga gamanak yanna puluwan
ඔයාගෙ ලස්සන අහිංසක හිනාවත් එක්ක ගෙනාපු මේ වීඩියෝවට ගොඩාක් ස්තූතියි.💐💐💐💐💐💐💐
Godak lassanai malli video eka. Ape paramparika gambim. Neda. Hitiya minissu kochchara dukenda owa dala yanna atte. Godak stuti apita e tan pannuwata
ඇත්තටම වැදගත් බ්‍රෝ මේ වගේ දෙවල් පෙන්නන එක....මම දවසක් එනකොට ඔය මකර තොරන ලඟටම වතුර තිබුනා.ඒත මෙච්චර ප්‍රමානයක් යට වෙලා කියලා දැනන් හිටයේ නෑ....වීඩියෝ එකකින් ගෙනාවට ගොඩක් ස්තුතියි.ජයෙන් ජය❤
Thankyou bro.superb vedio.😊😊
❤️❤️❤️❤️
😮අපි ඉස්කෝලන් ආව ජලාශය බලන්න ඒවෙලාවෙ වතූර අඩුයි වතූරට යටින් අපි දැක්ක ඉස්කොලෙ බස් ටෑන්ඩ් එක ගොඩක් ගෙවල් එදාත් දුක හිතූන අදත් දූකයි
Iscole mkkd 😊😁
අනේ මට ත් හරි දුකයි .
ඒ සියලු පරිත්‍යාගයන් කළ ජාතියේ මිනිසුන්හට අප ගේ උත්තම ප්‍රණාමය පුද කරමි .
කෙසේ වෙතත් , ඒ සිදු කළ පරිත්‍යාගයන්ට නිසි ප්‍රථිපලයක් රටට උදාඋනාද කියා සැක සහිතයි පුතේ .
පව් ඒ මිනිසුන් කළ පරිත්‍යාගයන් !!!!!
ලස්සන නගරය ක් පැරණි ජයාරුප දකින්න ආසයි
මටත් ආසයි ..ඒත් නෑනෙ හොයාගන්න 😪💚❤
හොද වැඩක් මේක දිගටම කරගෙන යන්න ❤
ගොඩාක් ස්තූතී 🌿🌺❤️
අත්තම්ම මරු බන් මල්ලී. ලඟට වෙලා කතන්දර අහන්න මරු
අයියා ❤️
Me ahinsaka minisunge athitha mathaka satahan diha balagena hitiye. Loku kapakiremak karala thiyenne. Etha lassana parisarayak. Budusaranai hamotama.
ශා ඒ විස්තර ටිකනම් නියමයි මල්ලි.. නියම වැඩක්..👍👌
ගොඩාක් ස්තූතී අයියා 🙏❤️🙏
මල්ලි මම නම් දුකින් බැලුවෙ ..එහෙමනම් අත්තම්මට කොච්චර දුකක් ඇතිද..ගෙවල් දකිනකොට..ස්තූති මේවිදිහට වීඩියෝ පෙන්නුවට..❤️👍🙏
Harima lassanai ...apeth appachchila රඹුක්වැල්ලේ ...ape ammath ohe lassana katha godak kiyanawa...ahanna asai...ohoma balanakota puduma dukak dannene...idam yata une nathnam thama api ohene
ලස්සනයි තමයි දකිද්දී. එත් ඔතන මුලු ජිවිතේම ලස්සන කාලේ ගෙවිච්ච මිනිස්සු කි දෙනෙක්ට ඒ අතීතේ මතක් වෙනව ඇද්ද දැන් ඉන්න අයට.. කෝම උනත් වාසනාවන්තඉ බන් සහෝදරයා උබ.. දන්න කෙනෙක් කියලා පව්ලේම කෙනෙක් ඉන්නවා කිවම ගමේ ජිවත් වෙච්ච කෙනෙක් විදියට.. නිදුක් නිරෝගී සුව ඒ අත්තම්මාටයි අනිත් හැමෝටම❤️🙂
මමත් යටයඋනු නගරය තුලහිටිය කෙනෙක්.' මටත් හරි දුකයි පුතා දකිනකොට!ඒ සාරවත් පෙදෙස යටකලාට හරිගිය කෙනෙක් නොපෙනෙයි. ඔබමේකරන සේවය. මිල කල නොහකියි!ඔබට තෙරුවන් සරනයි! පුතා'
ගොඩාක් ස්තූතී මාමා 🍁❤️
තෙරුවන්සරණයි පුතේ ඔයාටත්,පව්ලේ සියලු දෙනාටත්...
ඔබ සැමට තෙරුවන් සරණයි.ගොඩාක් පින්
❤️❤️❤️❤️❤️
අයියේ අපේ අත්තම්මලාත් තෙල්දෙනියේ ඉදන් ඇවිත් දැන් දෙහිඅත්තකණ්ඩියේ ඉඩම් හම්බෙලා මෙහෙ ජීවත් වෙනවා අපේ අත්තම්මා ඔයා හැමදෙයක් ගැනම අපිට කියනවා ඒ ගෙවල් ගැන මාත් අත්තම්මට කියලා තියෙනවා අපි හොයන් යන් කියලා ඒ තැන ගොඩක් සතුටුයි මේ විඩියෝ එක අත්තම්මට පෙන්නපුවාම එයාට ඉස්සර ඔක්කොම මතක් කරා එයා ඉදලා තියෙන්නෙත් ඔය හරියමයි එයාට මාර සතුටුයි 💕 ස්තුති අයියේ
@PASIYATECH😂
ඇස් වලට කඳුලු ආව..
ලස්සනයි වැඩසටහන
ජයවේවා..
මාර ආසයි පුතේ ඉතිහාසය දැනගන්න ලැබුනට නම් 1980වගේ මං පොඩියි මහියංගනය ගියා ඔය ටවුම පහුකරල 83 ඩෑම් එක පිරෙව්වම බලන්න ආව ඒත් ඒව මතක විතරයි. . දැන් ගොඩ කලක් වතුර නැද්ද පුතේ ඔහොම මතුවුනෙ මම කොළඹ ඔයා හොද දෙයක් කරන්නෙ මේ තරම් ගස් කොලන් කොහොමද යට උන පලාතෙ
එක අතකින් දුකකුත් හිතුනා පුතා ඔයාලට මේ සුන්දර පරිසරය නැතිවි්ම නිසා දැන් ඔයාල ට කොහොමද අත්තම්මා හිටිය එකත් ලොකු දෙයක් මේවා දැනගන්ට ඔයාලට සුභ අනාගතයක්
ගොඩාක් ස්තූතී ❤️👌💚🍀🌿😁🍂☘️
Mt.oyà.lagamà.tma.mafa.atkota.9vtrante
අපේ අත්තම්මා ලාගේ ගෙවලුත් ඔය කියන කිට්ටු ව තිබුණා කියනවා අපේ අප්පච්චි කියලා තියනවා හරිම දුකයි ඉතින් බොහෝ ම පීං ඔයාට මල්ලි යේ මෙහෙම විඩීයෝ එකකින් පෙන්නුම් කරන ඒකට ඔයාටත් පවුලේ සැමට ත් තෙරුවන් සරණයි 💕🙏💕👋👋❤️🌹
RBk.wllada.attmma
Mat.oya.kTtwa.akalamata.awrd..9vetra.kotnada.gwl.tBba
😢
මේවා හිතාමතාම අපේ ඉතිහාසය වෙනස් කරන්න සුද්දො හා කලු සුද්දො එකතුවෙල කරපු වැඩ 😢😢
ඇත්තක්😢
Real true bother.. We want informed to every body about our proud history and who have been destroyed our country. That result is we are still poor
හතික ඇත්ත මේවාදකිද්දි මහා දුකක් දැනෙන්නෙ..😢😢😢😢😢😢😢😢
Anna eththa
👍💯
සත්තකින්ම කදුළක් ඉනුව පුතුනෙ . ඔයාල හරි හොද කළගුණ දන්න දරුවො.😘❤️❤️❤️❤️❤️
Theruvan saranai puthe oyata. Me veediyova dutuvama harima kanagatui . Ape atheetha vatinakama urumayan yatakalath dinaka mathukaraleemata sobadammathava amathaka nokarana bava pene. Atheetha srivibutheen vinasavuvath rate diunuvak nam nopene. Komath me karunu penvu oba ethulu semata vishvaya asirvadaya lebeva.
Malli mamath digane. Habai dan inne elahara. Meheth moragahakanda nisa godak ayata eyalage dewal nathi wela thiyenawa. Ane thanks malli parana mathaka aluth karata. Asawen baluwe vidiyo eka. ❤️❤️
අනේ පුතේ බලන්නවත් මේ විදියට වීඩියෝවක් දැම්ම එක ගැන සතුටුයි .ඔය පරිසරය අපිත් එක්ක අත්වැල් බැඳගත්ත පරිසරයක් මයි සමහරවිට ඔයාගේ ඔය කතා කරන අම්මා අත්තම්මා මගේ යාළුවෙක් වෙන්නත් බැරි නෑ .සේනානායක principal ඉන්න කාලේ මම ඒ ලෙවල් අයින් උනේ . මම ඉස්කෝලෙන් අස් වුණේ . තෙල්දෙණියේ සුළු නගර සභාවේ පුස්තකාලාධිපති නිය වශයෙන් මම පළවෙනි රැකියාව . හරි දුකක් වේදනාවක් අපේ අතීතේ මතක් කොට දැනෙනවා .අපි දැන් පදිංචිය දිගන .රැකියාවෙන් විශ්‍රාම ගිහින් .රඹුක්වැල්ලේ බොහොමයක් අය අපිත් එක්ක යාලුවෝ .ඔය වගේ වීඩියෝ ඉඳහිට දාන්න අපිටත් බලන්න .මේ වීඩියෝ එකත් බලන්න කියලා මගේ යාලුවෙක් තමා එවලා තිබ්බේ .. අපි හිටියේ උඩුදෑකඩ ගමේ. අපේ සතු සියලු දේපළ යට වී ගියා . නෑදෑයො මහවැලි සී කලාපය ට ගියා .මතක සටහන් අවදි කරාට ඔයාට ගොඩක් ස්තූතියි
ගොඩාක් ස්තූතී නැන්දා 😁😊❤️
👍👍👍
බුදුසරණයි පුතේ ඔයාට පවුලේ සැමටම..
ගොඩාක් ස්තූතී මාමා 💚❤️
හරිම වටිනවා පුතා .අපිත් ගියා .බලන්න .දුක 😢 .මොනවා කරන්න da ....
මගේ බඩ පපුව හෝස් ගාලා ගියා.ඉපදිලා නෑ ඒ කාලේ ඒත් දුකයි.😢.ඔයාත් මල්ලි ලස්සනට video එක කරනවා .අත්තම්මාට දීර්ගායු වේවා
ගොඩාක් ස්තූතී අක්කා 💚😊❤️
අපේ අච්චිලත් ජලාශෙට ඉඩම් යට වෙලා. දෙහිඅත්තකණ්ඩියට ඇවිල්ලා තියෙන්නේ අයියේ
දෙහිඅත්තකණ්ඩියේ කොහෙද ගෙවල් මල්ලී
හරිම ලස්සනයි මල්ලි ඉදිරිපත් කරපු විදිහ..🌹🌹🌹
මොරගහකන්ද හිඳුන කාලෙකත් ඔය වගේ වීඩියෝ එකක් ඕනේ 🤩
කරමු නේ එකක් අනිවාරෙන් ❤️😊
දැන් හිදිල
හරියට දුක හිතුනා මමත් තෙල්දෙණිය හිටියේ මතක වස්තු වක් පමණි
❤️😊💚
Oyalata Godak Pin Malli Me Wage Ithamath Watina Sangawunu Ithihasaya Apita Dakagannatath, Danagannatath Salaswala Dunnata... Mama Godak Uwamanawen Danaganna, Dakaganna Asawen Inna Watina Pradeshayaka Watina Ithihasayak Oyala Pennuwe. Budu Saranai...🌸🙏🏻💐
මම සෙනරත්වල පරේ මබේරියතැන්නෙ මට දැ වයස 31 වෙනවා මම දැනට නුවර ඉන්නෙ මහත්තයාගෙ ගෙදර අපේ ගෙදරට පෙනවා වැව මට නංගි කිවුවා ඔය ගැන ඔයා කාවුවට පස්සෙ ගෙදර ගාහිල්ලා බලන්න හිතුනා මල්ලි . ඔයා ඔය කියන රඹුක්වැල්ල මම දන්නවා පැපොල් වත්ත ඉස්කොලේට උඩ අපේ අත්තාම්මාගේ ගම අනේ මට හරි අසයි බලන්න මම ඉස්කොලේ ගියේ ගන්ඉම අපේ ගෙදර ඉදලා බලනකොට හරි ලස්සනයි
Ahannath සතුටුයි අක්කා 💚❤️🙏
මල්ලි පරණ photos තිබ්බොත් මේ comment එකට rply එකක් දානවද? අපෙ අප්පච්චිට පෙන්නන්න ඕනෙ. අපෙ අප්පච්චිත් රම්ඹුක්වැල්ලෙ. අත්තම්මව දන්නවත් ඇති.
පරන photos මමත් හෙව්වා.ලැබුනෙ නෑ
පරන photos මමත් හෙව්වා.ලැබුනෙ නෑ
❤❤❤ නියමයි . හොඳ කතාවක්.
සුභ අනාගතයක් කොල්ලො.❤❤
ගොඩාක් ස්තූතී 💚❤️💚❤️
Niyamai malli පට්ටම asai
ගොඩාක් ස්තූතී අයියා
සමහරවිට මචං උඹලයි අපියි නෑදෑයොත් වෙනව ඇති,අදටත් ගමේ ආවම ඔය පැත්තෙ වටයක් ඇවිදින්න අමතක කරන්නෙ නෑ❤
මරුනෙ 💚🌿❤️🏵️
මල්ලී අපේ ලොක්කම්මවත් එක්කන් ගියා.අපේ ලොක්කම්මා මහබේරියතැන්න පාම් එකට එහා පැත්තේ පොඩි කාලේ ඉදලා තියෙන්නේ.ඔයාගේ අත්තම්මගෙන් අහන්න අන්චිකඩේ හන්දිය දන්නවද කියලා.ආදරෙයි සගෝ❤❤❤❤
Thanks malli. Nice presentation. Good luck 👍
ඉතාමත්ම සුන්දර වීඩියෝවක් .🙏🙏🙏💗💗🌸🌸
ගොඩාක් ස්තූතී 😁💚❤️
Mama Balagolle, ape aththammalatath town eke idam tibila tiyenawa. Hari lassanai, tawa watura adu unama bridge eka penawa harima sundarai.
නියමයි අයියා වීඩියෝ එක❤
අපිත් තෙල්දෙණියේ තමයි රම්‍යා මැඩම්ගේ ගෝලයෙක් මම
Ah. එහෙම්ද නංගී 😁😊❤️
තමන්ගෙ ගෙවල් යට වෙලා වතුර පිරෙද්දි කොච්චර දුක හිතෙන්න ඇතිද එත් මිනිසුන් රට්ට කිරි උතුරයි කියලා හිත හදාගන්න ඇති😥
මගෙ ගමමුරුතලාවෙ. ඇත්තමයි පුතේ ඔයා ගැන කිවන්න වචන නෑ මට. මට දැං අවුරුදු 53 ඉතං මට යන්තමට මතකයි ඔයා ගැනමට ආඩම්බරයි පුතේ බුදුසරණයි
ගොඩාක් ස්තූතී මාමා.💚🙏❤️
lassana video ekak. mevata sambanda nathi apita mehema dukaka danenava nam thamange parani ge dora dakina mevage aithi karayanta kohoma danenava athida..?
Ow ned😪💚
අපෙ අම්මලා අත්තම්මලාගෙ ඉඩම් රන්දෙනිගල ජලාශයට යට වෙලා 1983. 🥺 ඉඩම් දීලා අම්පාර දෙහිඅත්තකණ්ඩියෙන්. ආසයි අපිත් බලන්න ེයන්න මේ වගේ අපෙ ගම් තියෙනවා නම්.. 🥺
1981 මාර්තුවේ මම 8 ශ්‍රේණියේ ඉද්දි චාරිකාවක් අතරතුර තෙල්දෙණිය නඟරයේ බැස විශාල මාර ගසක් යට සිටින විට ගුරුතුමා කීවේ විශාල වැවක් බඳිනවා එතකොට මෙම නගරය යටවෙනවා... මෙම මාර ගසත් සම්පූර්ණයෙන් වැසෙන තරමට ජලය පිරෙනවා... කියමින් විසුතරයක් කළා... අද එය සැබෑවී වසර 40 ක් ගතවී ඇත. මෙම වීඩියෝව එක්කල ඔබට ස්තුතියි..
❤️❤️❤️❤️❤️❤️
Thank you for this.
I remember old Teldeniya town..I went to school in Kandy for the first two years from my aththammas home in Senarathwela..
Really ❤️💚
කාබෙරි අය තාමත් ඉතිරි වෙච්ච අය ඉන්නවා ලංකාවේ. 21:14 අප්‍රිකාවෙන් තමයි ඒ අය ගෙනාවෙ. ඒ අය ඉන්න ගමක් තියෙනවා තවමත් ❤
Ehemd 😁😮
ඔතන තිබ්බ බුදු මැදුරයි, පාලමයි වතුරෙන් යට වෙලා නේද ?. මන් ගොඩ දවසකට කලින් කලින් ගත්ත drone shots ටිකකුයි, මේ area එකම cover කරලා ගත්ත photos ටිකයි තියෙනවා. යන කාලේ නම් vlog පටන් අරන් තිබුන් නෑ මන්.
ඔතන මැද්දෙන් තමයි හුළුගඟ පාලම ගිහින් තිබ්බේ, එක ඉස්කෝලයයි, එක පන්සලයි,කඩමණ්ඩියයි එහෙම තමයි තිබිල තියෙන්නේ. සුපිරි locations තමයි ඉතින් ඔය පැත්තෙන්. පෙට්ටිගල, පන්විල, නාරම්පනාව රංගල සුපිරි places පටන් ගන්න areas තමයි ඉතින්. ඔයාගේ videos බලනවා. සුපිරි. දිගටම කරගෙන යන්න. දවසක සෙට් වෙමු travel එකකට. ජයෙන් ජය