පිළිකා රෝගය වැඩිවෙන්න හේතුව මෙන්න

แชร์
ฝัง

ความคิดเห็น • 55

  • @prasadlanka6153
    @prasadlanka6153 9 หลายเดือนก่อน +6

    සාදූ...... සාදූ...... සාදූ......මේ මිහිමඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා.......🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ....දස අකුසලයෙන් මිදෙත්වා... දස කුසලය වඩත්වා... දස පුණ්‍ය ක්‍රියා කරත්වා..... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා......

  • @SrilankaXL4068
    @SrilankaXL4068 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 8 หลายเดือนก่อน +3

    මෙිලක්වාසි සියලු ංදනාටම මෙි දේශනාකරන සිරිසද්දර්මය අවබෝධ වෙිවා තෙරැවන්සරනයි

  • @dimanthasenura8478
    @dimanthasenura8478 3 หลายเดือนก่อน +2

    අපේ හාමුරුවන්ට උතුම් චත්‍රර්‍ය සත්තය අවබොද වේවා!

  • @y7pro229
    @y7pro229 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ දේශනාව හරියටම හ‍රි. මම සම්පුර්ණයෙන් ඇග වහලා ඇදුම් අදින්න කෙනෙක්. මම ආදරේ කරන්න මිනිහා බාගෙට ඇදුම් අදින ගැණු ඇසුරට හරිම කැමති. අවුරුදු 7ක් ආදරේ කරනවා රුපියලක ටොෆි ක් අරගෙන නෑ. මට අවශ්‍ය ත් නෑ.

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු❤❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @saralam.a4695
    @saralam.a4695 5 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය ඔබවහන්සේට 🙏🙏🙏

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 2 หลายเดือนก่อน +1

    Obe wahanseta🙏 godak pin ape jivithe wenas kala🌻

  • @mallikaherath7022
    @mallikaherath7022 5 หลายเดือนก่อน +3

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Saadu Saadu Saadu Saadu Saadu Saadu

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ,,, 🙏💛

  • @niluperera4966
    @niluperera4966 3 หลายเดือนก่อน +2

    නොදන්නා කරුනු ඉගෙන ගත්තා.බුදු සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t 4 หลายเดือนก่อน +2

    පෙර පුන්ච් පින්ක් නිසා ලන්කාවෙ ඉප්දුනා.
    බුදු සරනයි.
    මම Rodney .

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 3 หลายเดือนก่อน +1

    Oba wahanse nirogi weewa!
    deergau weewa!
    🙏🌹🙏🌹🙏🌹

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @galxygalaxy9865
    @galxygalaxy9865 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu 😢

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ නොදන්නා දෙයක් ,ඔබ වහන්සේ ට නොවෙටහෙන දෙයක් මේ මිහිපිට නෙත ස්වාමීනි 🙏🙏🙏🌺🌺🌺

  • @malkanthiwickramaarachchi8273
    @malkanthiwickramaarachchi8273 5 หลายเดือนก่อน +2

    Sadu....sadu.....sadu....

  • @wasana5982
    @wasana5982 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ridmiratnayake9573
    @ridmiratnayake9573 8 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼

  • @user-im1lg2ry2t
    @user-im1lg2ry2t 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @siyanykula2689
    @siyanykula2689 4 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @wasantha2160
    @wasantha2160 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi 9 หลายเดือนก่อน +1

    Budusaranay ape pinvath hamuduruvane 🙏🌹

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 5 หลายเดือนก่อน +1

    Theruwan.saranai.🙏🙏🙏🌸🌸🙏🌸🙏🌸🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 4 หลายเดือนก่อน +2

    Mee swameen wahansee wadawasana aramaya thiyena pradeshaya kiyann puluwannam godak pin.loku asawak thiyenawa swameen wahanseewa hoyagena gihin bana ahanna.🙏🙏🙏🙏

    • @pahura5338
      @pahura5338  4 หลายเดือนก่อน

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ඉංගිරිය
      +94 773 336 274

  • @nammi801
    @nammi801 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @hemadayananda
    @hemadayananda 4 หลายเดือนก่อน

    Sadu sadu Tharuwan saranaei

  • @EmmaRose-fy9ku
    @EmmaRose-fy9ku 3 หลายเดือนก่อน

    Your lecture is really nice

  • @zeenatmohammed3452
    @zeenatmohammed3452 3 หลายเดือนก่อน

    He is very intelligent,,oba wanaisita pin

  • @dedunishaathauda5073
    @dedunishaathauda5073 9 หลายเดือนก่อน +1

    Swameeni oba wahansege maga wadana watina kalaya kepa kota mata niwana udesa deshana karana oba wahanse nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌷

  • @user-mj7lc6rw2n
    @user-mj7lc6rw2n 3 หลายเดือนก่อน

    Warthamanaye Visirila pethirila vikurthi wela thiyena e uthum supujitha dahama ekres karanu vas wera darana thama bhumikawa menawin dakwana sanga rathnayak. Budusaranai !!!

  • @user-cp4ih6sv9i
    @user-cp4ih6sv9i 25 วันที่ผ่านมา

    🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🌹

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t 4 หลายเดือนก่อน +1

    සසර කෙතරම් බියකරුද

  • @Angeluslove7
    @Angeluslove7 3 หลายเดือนก่อน +1

    මුස්ලිම් අය අබාය අදින්නේ ඔය හේතුවටම තමා. ඒ අය,වෙනත් පිරිමි කෙනෙකුගේ ඇස් දිහා කෙලින් බලන්නෙත් නෑ.එහෙම කරලා පිරිමි කෙනෙක්ගේ කාමය අවුස්සන එක පවක් කියලා ඒගොල්ලන්ගෙ ආගමේ තියෙනවා.සමහරු තේරුමක් නැතිව අන්ත අගමික උනාට හරි මිනිස්සු ඒවා තේරුමක් ඇතිව පිලිපදිනවා.
    මගේ මුස්ලිම් යාලුවෙක් ගෙන් මම දැන ගත්තේ. ගොඩක් ඒවගේ හොද දේවල් තියෙනවා

  • @chandanaananda2303
    @chandanaananda2303 3 หลายเดือนก่อน +2

    දබර ඇඟිල්ල දිගුකර කතා පැවැත්වීම විශේෂයෙන්ම පැවිද්දන්ට අකැප බව කරුණාකර ඉගෙන ගන්න

    • @pahura5338
      @pahura5338  3 หลายเดือนก่อน +1

      😢

    • @user-vj2tc5kx8s
      @user-vj2tc5kx8s 3 หลายเดือนก่อน +1

      ඔබට මෙම ධර්ම දෙශනව කතාවක් පමණක් ද?

    • @PushpaNandani-ck1zn
      @PushpaNandani-ck1zn 3 หลายเดือนก่อน +1

      Anavashya deval katha
      karanna epa

  • @0723272524
    @0723272524 5 หลายเดือนก่อน +1

    Pin sidu wewa oba wahanseta!

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 21 วันที่ผ่านมา

    🙏🙏🙏🪔🪔🪔

  • @nilminikumari3675
    @nilminikumari3675 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nisankasudhara8101
    @nisankasudhara8101 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-hd2vq1dd6f
    @user-hd2vq1dd6f 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @chandimaprasadika7098
    @chandimaprasadika7098 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DeepalRupasinghe
    @DeepalRupasinghe 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharangadilhani5429
    @tharangadilhani5429 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Shanthi11073
    @Shanthi11073 4 หลายเดือนก่อน

    🙏🙏🙏