ඔබගේ ජීවිතය වෙනස් කරගන්න මේ විනාඩි 17ත් ඇති. Handapangoda Niwathapa Himi හඳපාන්ගොඩ නිවාතාප හිමි බණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2022

ความคิดเห็น • 143

  • @gayanchathuranga5882
    @gayanchathuranga5882 ปีที่แล้ว +14

    නිවන් දකිනා ජාති දක්වාම මා කල කුසල් බලයන් හේතු කොටගෙන සත්පුරුෂ ඇසුරම ලැබේවා ! 🙏🙏🙏 අමා මහ නිවන ඔබවහන්සේටද මටද ලෝක සත්වයාටද වැඩි ඈතක නොවේවා ! ප්‍රක්ඤා ලෝකයම පහල වේවා🙏❤🙏

  • @sunilranjan6455
    @sunilranjan6455 ปีที่แล้ว +39

    ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට මෙවැනි දහම් දෙසුම් නැවත නැවතත් ඇසීමට ලැබෙවා!! ඔබ වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වෙවා!!!

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාට සහ අනගාරික අනගාරිකා පිරිසට මේම බුදුදහම ඉදිරියට ගෙන යා හැකි වෙත් වා!!!🙏🙏🙏

  • @amcpamarakoon6442
    @amcpamarakoon6442 ปีที่แล้ว +15

    බඔ වහන්සේට බුදු සරනයි .....නිර්වානාවබෝධයම වෙිවා ....🙏🙏🙏🙏

  • @user-hg9ch4wz6i
    @user-hg9ch4wz6i 3 หลายเดือนก่อน +3

    සාදු ,සාදු,ස්වාමින්,වහන්ස,ඔබ වහන්සේට,නිරෝගි,සුව,පතමි k .D.L.Alwis

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +11

    මෙවැනි උතුම් දහම් දෙසුම් දේසනාකල ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @jayalathkarunanayake513
    @jayalathkarunanayake513 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපිත් ඉක්මනටම ..නිවන් දකින්න ඔනි ....අම්මා

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +6

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා ☸️

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අමා ගං තලාවේ රන් වලා පැතිරුනා ලොව්තුරා බුදු බණින් මගේ සිත සැනසුනා

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 ปีที่แล้ว +14

    ඔබ. වහන්සේ ට පින් ලබා 🙏🙏🙏

  • @ajithsitisekara2365
    @ajithsitisekara2365 ปีที่แล้ว +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුබයෙන් සුබිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-sd1pl4mp4e
    @user-sd1pl4mp4e ปีที่แล้ว +2

    පිංවන්ත ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ අත් බැව්හිදීම උතුම් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 ปีที่แล้ว +7

    මුදල්.. වත්කම් මත, මිනිස්කම ට නිගා දෙන , දෙමාපියන් නොහඳුනන.. මෙවන්
    නොදැහැමි සමාජයක් , සුමගට යොමු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේ ගන්නා
    වෙහෙස පිළිබඳව ගෞරවපූර්වක නමස්කාරය ... දීර්ඝ ආයු ලැබේවා! සුවපත් වේවා!

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 ปีที่แล้ว +1

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිදුක් නීරෝගි දීර්ඝයුෂ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 10 หลายเดือนก่อน +2

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උත්තම බුදුමග ගිය ඔබ වහන්සේට මාගේ වන්දනා ව වේවා .ප්‍රඥාවන්තයිනට ඔබ වහන්සේ ඇසේවි.සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුඛිත තරවේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @shermilamahathanthila9158
    @shermilamahathanthila9158 11 หลายเดือนก่อน +2

    අමාමහ උතුම් නිවන් සම්පත්තිය ඔබවහන්සේට ලැබේවා...මා කර ඇති කුසල් මහිමයෙන් උපදින ජාති ජාතිත් සද්ධර්මය ශ්‍රවණය කිරීමට කිරීමට පහසු.. සුවපත් වටපිටාවක් ලැබේවා...🙏🙏

  • @seethamohotti4070
    @seethamohotti4070 ปีที่แล้ว +2

    අති උතුම් මා හිමි පානන් වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේගේ.මේ උතුම් දර්මයශ්‍රමනය කිරීමට ලැබීම මා ලැබූ උත්තරීතර අවස්තාවක් වූ වා සේම ලෝක වාසීන් සියලුම දෙනාම මේ උතුම් බන ශ්‍රවනය කරත්වා!

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 8 หลายเดือนก่อน +1

    මා විසින් සිදු කරන්නා වු සියලු කුසල් බලයෙන් නිවන් දකිනා තුරාවට උතුම් බුදුබන අසන්නට ලැබෙවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා

  • @udeni5718
    @udeni5718 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 ปีที่แล้ว +2

    මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanthi7774
    @shanthi7774 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබලාට මෙ කරන ධර්ම දානයට,උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වටහාගෙන උතුම් වු නිවනින් සැනසීමට ඔබට මෙ කුසලය හෙතුවාසනා වේවා....

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +2

    සාදු🌹සාදු🌹සාදු🌹
    සාදු🌹සාදු🌹සාදු🌹
    සාදු🌹සාදු🌹සාදු🌹
    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 ปีที่แล้ว +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... 🙏🙏🙏🌸🌸🌸

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +3

    සමිමා සමිබුදු සරණයි..💐💐💐🙏🙏🙏🙏පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු..🙏🙏🙏🙏💐💐💐💐

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว +4

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත්.
    හාමුදුරුවන්ට. ගොඩක්ම. පින්
    සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @karunathilakakarunathilaka8873
    @karunathilakakarunathilaka8873 5 หลายเดือนก่อน +1

    සාදු සාඳු සාදු

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමොදමිඋනා පිංසිදුවෙිවා ස්වාමීන් වහන්ස

  • @somalathadisanayaka7354
    @somalathadisanayaka7354 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 සාදු සාදු!

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වවහන්සේට දිඝාසිරි ලැබේවා චිරාක් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @keenagahagesamarasinghe4020
    @keenagahagesamarasinghe4020 ปีที่แล้ว +1

    සාදු... සාදු... සාදු...!!!

  • @wathsalamartin7265
    @wathsalamartin7265 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 7 หลายเดือนก่อน +1

    සියළු සංස්කාරයන් හේතු අනුවම සකස් වේ. ඒ අනුවම පවතී. කිසිවක් තුළ මම මාගේ යයි ගන්න සුළු හෝ දෙයක් නෑ. අනිච්ච භාවයමයි පෙනෙනවනම් පේන්න තියෙන්නේ 🙏🙏🙏

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe1310 8 หลายเดือนก่อน +1

    සාදුු සාදුු 🙏🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 8 หลายเดือนก่อน +1

    අපේ හමුදුරැවන්ට බොහොම පින්

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු

  • @thenupriyasampath7279
    @thenupriyasampath7279 9 หลายเดือนก่อน

    ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ නමස්කාරය වේවා !!!

  • @manojranjan5496
    @manojranjan5496 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta uthum arya maha sanga rathnayatama 🌷🌷🌷🌷💐💐💐💐🏵🏵🏵🏵🌺🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼🌼⚘⚘⚘⚘❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ShamalMalith
    @ShamalMalith 7 วันที่ผ่านมา +1

    හදපාන්ගොඩ නිවාතාප ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අපට ධර්මය වටහාදිමට උත්සහා දරන ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.🙏🙏🙏. මෙය විඩියෝ එක දාපු කෙනාටත් පිංසිදු වේවා 🙏🙏🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏
      ඔබට තෙරුවන් සරණයි !

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ............

  • @menikhemali4299
    @menikhemali4299 4 หลายเดือนก่อน +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Anantha budu guna balayen mage Sithum shanuka daruwa niduk weewa,, deergausa lebewa... 🌹🌹🌹🌹🌹👨‍👨‍👧‍👦asaneepaya duruweewa,,

  • @Chamudi-vu1ws
    @Chamudi-vu1ws 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @tharakadarshana188
    @tharakadarshana188 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි!🙏🙏🙏

  • @mrleshin2900
    @mrleshin2900 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 ปีที่แล้ว +2

    නිවනම නාථයි..නිවනම.වෙත්වා

  • @kandycity5221
    @kandycity5221 ปีที่แล้ว

    Tharuwan sarany swaminwahansa bohoma pinsathya awabodakara Dana obawahansa a pathana bodiyakin uthum niwan awabodakara Wawa sadu sadu sadusudammika mahaniya

  • @sriyanrangana5720
    @sriyanrangana5720 ปีที่แล้ว +2

    Budusaranay ape pinvath hamuduruvane

  • @ruwanpriyantha848
    @ruwanpriyantha848 ปีที่แล้ว +5

    බය හිතෙනවා සංසාරෙ ගැන අපෙ හාමුදුරුවනේ

  • @ruwanchamara7907
    @ruwanchamara7907 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !!!

  • @buddhithejan3092
    @buddhithejan3092 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @kusumwelgamage1599
    @kusumwelgamage1599 ปีที่แล้ว +2

    පින් සිදු වේවා !!!

  • @yamunanilanthi6156
    @yamunanilanthi6156 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahansa

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +2

    Theruwan saranai obawahanseta

  • @chamaraweerasingha3429
    @chamaraweerasingha3429 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 9 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu🌸🌸🌸🌺🌺🌺🏵️🙏🙏🙏

  • @buddhiomasha1003
    @buddhiomasha1003 ปีที่แล้ว +1

  • @TheCheebus
    @TheCheebus ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @praveen7661
    @praveen7661 8 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @SlboysBro
    @SlboysBro 2 หลายเดือนก่อน

    Theruwan saranai siyalu Loka satwayanta. 🙏🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @ecofriendly2439
    @ecofriendly2439 8 หลายเดือนก่อน

    Saadhu saadhu saadhu 🙏🌹🙏🌹🙏🌹

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 ปีที่แล้ว +4

    🙏🙏🙏🌹🌹

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 ปีที่แล้ว +1

    Saaadu saaadu saaadu 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵🏵🏵🌻🌻🌻🌻

  • @mallikasr8464
    @mallikasr8464 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @ireshanaimbalage
    @ireshanaimbalage ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว

    නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/04/10)

  • @theekshananirmana3476
    @theekshananirmana3476 ปีที่แล้ว +2

    🙏

  • @surekharanmali627
    @surekharanmali627 ปีที่แล้ว +1

    Niwanama nathai niwanama wethwa

  • @Anoma-ot1ei
    @Anoma-ot1ei 3 หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු`

  • @gihanmadusanka1837
    @gihanmadusanka1837 3 หลายเดือนก่อน +1

    මට හාමුදුරුවන් වහන්සේ සම්බන්ද කර දෙන්න කව්රු හරි පින්වතක්

  • @udarapelengoda7852
    @udarapelengoda7852 หลายเดือนก่อน +1

    🙏💐

  • @worldNatureRO
    @worldNatureRO ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithKwt
    @AjithKwt หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว +1

    🌷🙏🌷🙏🌷🙏

  • @chandimakodithuwakku8855
    @chandimakodithuwakku8855 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @NINARAtravel
    @NINARAtravel 3 หลายเดือนก่อน

    🙏🙏🙏!!!

  • @virajpriyadarshana7600
    @virajpriyadarshana7600 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksiriperera6182
    @laksiriperera6182 ปีที่แล้ว +1

    I do have a money and living will but don’t have a happy life so badly family life’s don’t know what I’m going to do?

  • @janakavijitha-me5hi
    @janakavijitha-me5hi ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💙💙

  • @MdH-kx7pj
    @MdH-kx7pj ปีที่แล้ว

    🙏🙏🙏🌻🌾🌷

  • @NimsaraKariyawasam
    @NimsaraKariyawasam 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ramyaperera6675
    @ramyaperera6675 9 หลายเดือนก่อน

    💕🙏💕

  • @sarathgunasekara511
    @sarathgunasekara511 5 หลายเดือนก่อน +1

    Horanin engiriya jethawana wiharaya.

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼