අලුත් අවුරුද්දට වැඩක් ඇති අධිෂ්ඨානයක් ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 17 วันที่ผ่านมา +6

    🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!ලක්ශ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමඩල පුරාවට බිහි වේවා !!!🎉🎉🎉🎉

  • @GamageSomalatha
    @GamageSomalatha 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 16 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @NilanthiHerath-g3o
    @NilanthiHerath-g3o 16 วันที่ผ่านมา +2

    ගුරු හාමුදුරුවන් වහන්සේ වෙස් වලාගෙන ඇවිත් අපේ අම්මා එක්ක කතා කරකර හිටියා. උන් වහන්සේගේ රූපය අපි කවුරුත්දැකලා නැති නිසා අදුර ගන්න බැරි උනා එදා. ඒත් කටහඩින් අපේ අම්මා අදුන ගත්තා ඒ ගුරුහාමුදුරුවන් වහන්සේ කියලා.
    °ගුරු ස්වාමීන් වහන්සේලා දෙනමටත් , ජේතවනය තුල වැඩ ඉන්නා වූ සිල්වත් මහා සංඝරත්නය ඇතුළු සාරිපුත්ත-මොග්ගල්ලාන මහරහත් පරම්පරාවෙන් පැවත එන අතීත, වර්තමාන, අනාගත ත්‍රෛකාලික මහාසංඝරත්නය ටත්, °ලොව්තුරා ශ්‍රී සද්ධර්මරත්නයටත්, °සෙංකඩගලපුර වැඩ ඉන්නා වූ අති උතුම් ශ්‍රී දළදා වහන්සේටත්, ද්‍රෝණයක් පමණ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නා වූ රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේටත්, විශ්වය පුරා වැඩ ඉන්නා වූ සියළුම බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා හට මාගේ නමස්කාරය වේවා.
    👆ඔබත් යට ඉදන් උඩටසිහි කරලා සැදැහැ සිතින් වන්දනා කරන්න.
    වෙනස අත්දකින්න

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 17 วันที่ผ่านมา +3

    Namo Buddha is so good advice 👃👃👃

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 17 วันที่ผ่านมา +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @chitto688
    @chitto688 16 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @kaushikahasith4381
    @kaushikahasith4381 17 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @Sahashra.J
    @Sahashra.J 16 วันที่ผ่านมา +1

    ❤🙏

  • @manjulakumara1509
    @manjulakumara1509 17 วันที่ผ่านมา +2

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .