යොහානිගෙ නිරුවත් ඡායාරූපවල ඇත්ත කතාව | Yohani | Yfm | 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 910

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +37

    දෛවයේ සරදමින් | Official Cover Song - th-cam.com/video/8tJtxyxBh6c/w-d-xo.html

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 ปีที่แล้ว +1

      පුතේ පරෙස්සමින් ඔයෆීල්ඩ් එකේ වයිරස් බැක්ටීරියා බොහෝමයි ඊටත්වඩා සර්පයො කොටි වලස්සුත් බහුලයි බලාගෙනයි!!!!!!!

    • @lalkappan7722
      @lalkappan7722 3 ปีที่แล้ว

      @@gilbertkuruppu3917 jnytr

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 3 ปีที่แล้ว +3

      @@lalkappan7722 මෙිකෙල්ලවත්..කාල.දාවි.අපේ..එවුන්

    • @sghettiarachchi2483
      @sghettiarachchi2483 3 ปีที่แล้ว

      @@gilbertkuruppu3917 p g v

  • @damayanthisenanayake7996
    @damayanthisenanayake7996 3 ปีที่แล้ว +48

    වෙඩිං එකකට යන්න තියන නිසා සාරියක් ගන්න ගියා Serangoon area එකට (Singapore) . එතැන මැණිකේ මගේ හිතේ. කන්න ගියා මැණිකේ එතැනත්. Jewelry ගන්න ගියා මැණිකේ එතැනත්. ලංකාවට ගියා වගේ මාර සතුටක් දැනුනේ.

  • @kamanikusum1596
    @kamanikusum1596 3 ปีที่แล้ว +18

    ඔයා දක්ෂයි. ඔයා උගත්, පෙර පින් නිසා මතු වූ වාසනාවක් ඔයා හොයාගෙන ඇවිත්.පෙර භව වලදී අන් අයගේ දියුණුවට උදව් කල පින තමයි මේ වාසනාව ගෙනත් දුන්නේ. මේ භවයේදීත් ඔයා හැකි තරම් අන් අයට අත දීලා ඉදිරියට ගන්න. ඔයාගේ වාසනාව උතුරාවි

  • @chandrasirignanarathnapere4212
    @chandrasirignanarathnapere4212 3 ปีที่แล้ว +21

    අහිංසක දරුවෙක්!
    සංගීත ලොකයේ ඉහලින්ම වැජබේවා!

  • @donidoni9602
    @donidoni9602 3 ปีที่แล้ว +4

    ඇත්තටම කොල්ලොන්ගෙ විතරක් නෙමේ කෙල්ලන්ගෙත් හදවතම වෙලා මම ඉන්නෙ අරාබියේ පුදුමයක් නම් සිංහල සිංදුවක් අහනවා දැක්කා මේරටේ අය ,ඒ විතරක් නෙමේ එයාලගෙ ටික්ටොක් වැඩියෙන් යන්නෙ මැණිකේ මගේ සිංදුව හරිම ආඩම්බරයි.❤❤❤❤❤

  • @kavijaal9567
    @kavijaal9567 3 ปีที่แล้ว +9

    ලංකාවේ වාසනාවන්තම පුංච් කෙල්ල
    ඔයා දක්ෂයි මැනික
    බුඩුසරනයි දෝණි

  • @sumithsumith522
    @sumithsumith522 4 ปีที่แล้ว +60

    තනියම යන මාවතේ බාධක හින හෙයි නගේ .ඔබ සොයනා සාර්ථකේ ඔබ ලග තමයි...ඔබ යන්න ඉතින් පියබා.😍

  • @hansinimeshika8997
    @hansinimeshika8997 2 ปีที่แล้ว +5

    තනියම යමු මාවතේ බාදක හිනැහෙයි මලේ ඔබ යොහානි අක්කා සොයන සර්තකෙ ඔබ ලගතමයි. යොහානි අක්කා ට බුදුසරණයි ....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘😘

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +25

    Thumbanail එකේ තියන එක නම් හෙන ගොං.මඩ ගහන්න thumbanil එකෙන් try කරන්නෙ දැන් උන්.yohani is the best singer i ever seen yet in srilanka .මඩ ගහන්න හැදුවත් කිසි දෙයක් ගනන් ගන් නැතුව යොහානි වගේම හැම කෙනෙක්ම තමන්ගෙ ගමන යන්න ඕනෙ.තමන් හරී කියල හිතනවනම් එ ඇති 👍💞

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +10

    She got a unique voice
    talented
    educated girl
    all the best Yohani
    ලංකාවෙ නුගත් කුහක හාල් පාරැවන් මොනවා කරත් ඉරිසියාවයි
    මෙච්චර රටට සෙවයක් කරපු /කරන ජනාධිපති ටත් කුනුහරුප ලියන්නෙ
    නූගත් කම දෝරෙ ගලනවා .

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් ලස්සනයි යෝහානි හරිම හොඳයි ඉදිරියටම යන්න බුදු සරණයි යෝහානි❤️❤️❤️

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 4 ปีที่แล้ว +80

    කොල්ලෝ නෙවෙයි කෙල්ලොත් එයාගේ සින්දු නිසා ආසයි. මම ආසයි එයාගේ hadata

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +10

    බුදුසරණයි මැණික ප්‍රවේසමෙන් වැඩ කරන්න කුහක මිනිස්සු ඉන්නවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sumithliyanage1066
    @sumithliyanage1066 3 ปีที่แล้ว +68

    මේ ලමයට ගොඩාක් මඩ ආව.නමුත් ඒ ලමය ඉදිරියට යනව .මම අවන්කවම සුබ පතනව ...යන්න ඉදිරියට

  • @freeminds6365
    @freeminds6365 5 ปีที่แล้ว +156

    කතාකරත්දිත් ඇහෙන්නේ වෙනම හඬක්.ලස්සනයි .ජයවේවා

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 3 ปีที่แล้ว +11

    හරි හුරතල් voice aka godakkkkk lassanai මැනිකේ...මගේ හිතේ ❤🔥💐🎧God luck kelleee....you are best of luck 👑💕💕💕😘😘😘😘😘😍😍😍සිංහල හරි ලස්සනට කතා කරනවා ඒන මුතු ලස්සනක් තියනවා ❤🔥

  • @ulnirmala2833
    @ulnirmala2833 3 ปีที่แล้ว +12

    ලස්සනයි කටහඬ ජය වේවා !! God Bless 🙏

  • @සෙව්වන්දිමෑණියෝ-ඹ5ච

    අමුතුම එකක් තියනව නේද ඒකිගේ.
    ඒක තමයි කියන්නෙ international glamour එක කියලා🔥

  • @sandiya-7895
    @sandiya-7895 5 ปีที่แล้ว +502

    අඩේ ඒකි ගෙ හෙන අමුතු එකක් තියනවා ඕයි.ඒත් ඒක වෙන එකක්..❤️❤️❤️පොඩි එකියක් වගේ🤜🤛

    • @pasindukavinga
      @pasindukavinga 5 ปีที่แล้ว +4

      Sandiya - සැන්ඩියා th-cam.com/video/Xs9FpGCBwnE/w-d-xo.html

    • @manishalakshan6256
      @manishalakshan6256 5 ปีที่แล้ว +2

      Maru

    • @sandun_chinthaka
      @sandun_chinthaka 5 ปีที่แล้ว +4

      මොකක්ද බන් ගොං හුත්ති

    • @ranganachathuranga4096
      @ranganachathuranga4096 5 ปีที่แล้ว

      සිරාවටම කිවුවොත් iraj tath sacont වෙන්නෑ බන්

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 5 ปีที่แล้ว +8

      මෙතන ඉන්න නෝනා මහත්තුරුන්ගේ හැදියාවනම් අගේ කරන්න වටිනවා 😂😂😂😂😄😄😄😆🤣🤣🤣🤣

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +28

    යොහනි. හොද. උස ස්. හොද. දැනුමක්. ඇ ති. බුද්දිමත්. දක්ෂ. කෙල්ලක්. ජයවේවා.. 👍👍👍❤🌹

    • @mudidasanayake2539
      @mudidasanayake2539 3 ปีที่แล้ว +1

      ඇගේ ඉදිරිගමනට ලොස් ඇන්ජලීස් හි සිට හෘදයංගම සුබ පැතුම් !

    • @armnoufer77
      @armnoufer77 3 ปีที่แล้ว

      හැම දේම ටික කාලයයි....ඒකයි ඇත්ත ....නමුත් අවුරුදු 50 ගියත් එකම මටිටමක ඉන්න එක හැමෝටම බැහැ ....ඒක පුලුවන් උනේ මයිකල් ජැක්සන් විතරයි ....

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 3 ปีที่แล้ว +18

    ගල්මුල්වලට බයවෙන්න එපා පලඇති රුකට ගල් ගහනවාමයි ඔයාට අපි හරිම ආදරේ

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 3 ปีที่แล้ว +1

    යොහානි. Oya හරිම kiuwt, හරිම හැඩයි, ලස්සනයි,, oyage woish එකට මන් ගොඩාක් අාදරෙයි,,, jp,,, yoha,,

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +6

    yohani මාර බඩුවක් එක්ක තමයි progamme එකට set උනේ.
    ඔයා හොඳ අනාගතයක් තියෙන දරුවෙක්.මේ වගේ තුන්වැනි පන්තියේ program වලට සම්බන්ධ වෙන්න එපා.

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +40

    සමහර කමෙන්ට් දැක්කම ලංකාවේ සමහරක්‌ ගැන අප්පිරියයි..
    කෙල්ලෙක්ට කියන්න ඕන දේවල්ද කියන්නෙ..
    අප්පිරියයි මෙහෙමත් මිනිස්සු ඉන්න එක ගැන

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +4

      ඔවු ඇගේ ඇගේ කොටස් ගැන Body shaming කරන්න තරම් පහත් එවුන්. බටහිර නම් පිලිගන්නෙ කෙටිටු අය. පිට ලස්සනට වඩා හිත ඇතුල ලස්සනයි. හැම දේටම දක්ෂයි.

    • @sithahasamusic_1496
      @sithahasamusic_1496 3 ปีที่แล้ว +3

      @@sammurphy4122 ලංකාවේ සමහර උං ලිදේ ඉන්න ගෙම්බො වගේ දන්න මගුලක් නෑ අති පණ්ඩිත කම කී බෝඩ් වල 😒😒

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 ปีที่แล้ว +1

      Denkaale sinduwak recodin karalaa ratakata yawanna behe akko huuwak Ellis athpudi Eillai hariyata pissowage samaharunta hodai maw ratata hoda nehe me sinduwen lokayata yam deyak pennum karanawaa aka mawrate rahasak puluwannam kiyanna dannawaanam

  • @surasenavithana3478
    @surasenavithana3478 5 ปีที่แล้ว +134

    සුබ පතනවා නංගි ඔබට ඉදිරියටම යන්නතෙරුවන් සරණයි

    • @pasindukavinga
      @pasindukavinga 5 ปีที่แล้ว

      Surasena Vithana th-cam.com/video/Xs9FpGCBwnE/w-d-xo.html

    • @indurajapaksa5017
      @indurajapaksa5017 3 ปีที่แล้ว

      ගල් මුල් වගේම අපහාසත් විඳින්න වෙයි පොඩ්ඩියේ. ඒවා අදාලම නැ. ඉරිසියා කාරයෝ හැමතැනම. ඉදිරියටම යන්න දිරිය ගන්න සුබ පැතුම් නංගියේ. 😘

  • @ramyakaluarachi9323
    @ramyakaluarachi9323 3 ปีที่แล้ว +1

    Oyawa දැකපු මූල් දවසේ ඉඳලම oyage හැම wchanayakatma මම හරිම kamathi දුව oya ගොඩක් වටින දුවක් budusarani oyata

  • @Abiwick
    @Abiwick 4 ปีที่แล้ว +39

    සිරා පිස්සු හැදෙන වොයිස් එකක් තියෙනවා... ඉක්මනටම යොහානිගෙම රැප් එකක් ඕනෙ⚡♥ ජය!!!

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +2

    මොනවා කීවත් ගණන් ගන්න එපා යන ගමනට මගෙන් උණුසුම් සුබ පැතුම් waasanawan ideriyatama යන්න 👍🙏🙏🌷🌷🌷🌷❤❤❤❤😘😘😘😘🍹

  • @mjlanka8324
    @mjlanka8324 5 ปีที่แล้ว +113

    කවුරු මොනවා කිව්වත් ඔයා ලංකාවේ music පැත්තේන් සුපිරි යොහානි 😍😍

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +2

      Mj Lanka
      Apitath support ekak dennako subscribe karala

    • @lkjazz764
      @lkjazz764 3 ปีที่แล้ว +13

      උබේ කිව්ව එක හූනා කිව්ව වගේ අද වෙලා තියෙන්නෙ බං 💪💪💪

  • @chethanakurera6101
    @chethanakurera6101 3 ปีที่แล้ว +3

    යොහානි ඕයා නම් පට්ට මම ඔයාට මාර ආසයි ඕයාගෙ කට හඩ හැඩ රුව අමුතුම ලුක් ඒකක් තියෙන්නෙ I Love You

  • @Youtubemychannel3128
    @Youtubemychannel3128 4 ปีที่แล้ว +21

    යොහානි අක්කෙ අදරෙයි හැමදාම. ඉදිරි ගමනට සුභ පතනව අක්කේ. ජයවෙවා!!!!!

  • @උපුල්ප්රියන්ත
    @උපුල්ප්රියන්ත 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ගොඩාක් සතුටුයි ඔබට ජය වේවා

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +16

    ඔයාගේ බලාපොරොත්තු ව ලගටම ඇවිත් නේද අක්කො..❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @nihalsarath166
    @nihalsarath166 3 ปีที่แล้ว +4

    අමුතුම එකක් ඒක ...... ❤ ලස්සනයි මැණිකේ.......❤
    හැමදාම සතුටින් ඉන්න ....😎

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 ปีที่แล้ว

      Congratulations Yohani, love you . You are very talented and educated. You will be very successful. You can be the world best singer.❤👌❤👌❤👌🙏

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +7

    මඩ ගහන අය දන්නෙ නෑ ඔය ඉන්න දරුවා කාගෙද කියලා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සුපිරිම අවංක මනුස්සයෙක් වෙච්ච major general prasanna de silva ge ආදරණීය දියණිය ඊලාම් යුද්දයේසුවිශේෂී තරුවක් මේ බිම මුදාගන්නට ඔහුගෙන් උන සේවය කියා මිලකළ නොහැකි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සර්ගෙන් අහුවොත් උත්තර දැනගන්න පුළුවන් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා කියන්නේ කවුද කියලා මාගේ උණුසුම් සුභ පැතුම්

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 3 ปีที่แล้ว +5

    Oya apita ආඩම්බරයක් දුවේ .oya lassanai .katahada harima gaburi.good 👍 👍

  • @laxmandissanayake9659
    @laxmandissanayake9659 3 ปีที่แล้ว +10

    ඉරාජ්, කරුණාකරලා ගිහින් යෝහනිගේ Manager ගෙන් appointment එකක් අරන් එන්න පුතා! 🤡🤣🤣🤣

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    යෝහනිtshank you 👍👍👍👍nice ❤️❤️❤️❤️❤️ba

  • @sunethrapathirage7200
    @sunethrapathirage7200 4 ปีที่แล้ว +5

    යොහානි,ගෙ sound eka eka... harima lassni,, anith eka eya lasaniii,,,harima cute,,ඇත්තටම ,😍😍😘😘mn asama singer kenek .🤩

  • @sofiyalunu6492
    @sofiyalunu6492 3 ปีที่แล้ว +2

    💯💯💯💯කතා කරද්දිත් rap එකක් කියනවා වගේ⚡⚡⚡⚡⚡
    අමුතුම එකක් තියෙන්නේ එයාගෙ😍😍😍😍🥺🥺😍😍😍😍😍😍

  • @sepalikajayasekera3352
    @sepalikajayasekera3352 3 ปีที่แล้ว +10

    As your parents told you...go courageously on your way to success. Being an educated girl, you will never fall low. Good luck dear daughter.

  • @lakshminifernando7913
    @lakshminifernando7913 3 ปีที่แล้ว +2

    Yohani has talents .,also she is lucky .wish she'll go as far as she can,whatever the field she chooses .God Bless you

  • @manjithjanakantha
    @manjithjanakantha 5 ปีที่แล้ว +134

    කොන්ඩෙ ඉස්සර වගේ තිබුනනම් මාර ලුක් යොහා...❤

    • @pasindukavinga
      @pasindukavinga 5 ปีที่แล้ว +2

      Manjith Janakantha th-cam.com/video/Xs9FpGCBwnE/w-d-xo.html

    • @charanapriyankara2388
      @charanapriyankara2388 5 ปีที่แล้ว +2

      Ow bn meya vihin ketha une😑😑😑

    • @navigaadithya2189
      @navigaadithya2189 5 ปีที่แล้ว +1

      Ow yako konde vavala cute

    • @sankhabalasuriya7960
      @sankhabalasuriya7960 5 ปีที่แล้ว +3

      හායි..මන් යොහානිගෙ හොදම යාලුවෙක් .යොහානි කැමතියි කියනව ඔයා එක්ක කතා කරන්න

    • @manjithjanakantha
      @manjithjanakantha 5 ปีที่แล้ว

      @@sankhabalasuriya7960 ඇයි දන්නෑ

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 3 ปีที่แล้ว

    Shaaaaa hariiiiiiima lassanai duwe oya. Lassana katahanda wagema oyage sinduwa ( menike mage hithe) harima sathutui oya idiriyatama yanna duwe oyata hoda anagathayak thiyenawa. Idiriyatama yanna subha gaman devipihitai.

  • @mohanmohan29
    @mohanmohan29 3 ปีที่แล้ว +3

    මා ඔයා ගැන දන ගත්තේ දැන් දින 2 කට කලින් අමිතබච්චන්ගේ සම්බන්ද සිද්දියත් එක්ක ඔබට සුබ පතනවා SISTER ඔබ අපේ වාසගම තියෙන කෙනෙක් අපිත් DE සිල්වා I LOVE YOU SISTER ALL THE BEST

  • @udayangakitso7068
    @udayangakitso7068 3 ปีที่แล้ว +2

    All the best Yohani.....congratulations..💐💐💐💐💐

  • @TheSandenuwan
    @TheSandenuwan 5 ปีที่แล้ว +417

    wtf Yfm? යොහානිගෙ නිරුවත් ඡායාරූපවල ඇත්ත කතාව Yfm why use this type of title? for this innocent girl? disgusting Marketing

    • @b.p.r.k7119
      @b.p.r.k7119 5 ปีที่แล้ว +14

      Really man it's disgusting.

    • @sadithadeegayu1907
      @sadithadeegayu1907 5 ปีที่แล้ว +22

      U ar right👍 what is that 3rd class marketting methods 🙄

    • @SasikaSamarakoon
      @SasikaSamarakoon 5 ปีที่แล้ว +16

      Sandeera Jayakody what you expect from Iraj 😅

    • @darshana05
      @darshana05 5 ปีที่แล้ว +11

      Wrong way of marketing Yfm... Psycho people

    • @2916700
      @2916700 5 ปีที่แล้ว +1

      Boys chill up..you haven’t seen those pictures yet

  • @manellokugamage5087
    @manellokugamage5087 3 ปีที่แล้ว +2

    වෙනස් කටහඬක්.ඇයගේ දක්ශතා වලට සුභ පතමි.නමුත් ඇයගෙන් අනවශ්‍යය ප්‍රශ්න ඇසීම,නම් සුදුසු නැහැ.ඇත්තටම ඇය තවම තරුණියක්.ඇයගේ දෙමාපියන් ගැන බලන විට ඇය,අනවශ්‍ය විදියට හැසිරෙන කෙනෙක් නොවන බවයි මගේ හැගීම

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 ปีที่แล้ว +11

    So...beautiful daughter, God bless you all

  • @geekiyanagwanne2536
    @geekiyanagwanne2536 3 ปีที่แล้ว +1

    She is a girl of many talents
    I wish her good luck in the future.

  • @dharshinivitharana153
    @dharshinivitharana153 5 ปีที่แล้ว +26

    Love her voice ❤👍

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ආදරෙයි ඔබට සුභ පැතුම ආදරෙයි ❤️❤️❤️

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 3 ปีที่แล้ว +8

    සිංහල කම රැකගෙන ලංකාව ලෝකයේ හිණිපෙත්තටම ගෙන යන්න ලැබේවා යි අධිෂ්ඨාන කරමි...... සුවපත් වේවා.....!

  • @shilithavlogs6615
    @shilithavlogs6615 3 ปีที่แล้ว +2

    මේකි පට්ට කියුට් යකොව් 🖤🖤

  • @TermiGaming
    @TermiGaming 5 ปีที่แล้ว +212

    6:34 THANKS ME LATER :P

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් අසා සිටියේ ..thanks

  • @thedevileater
    @thedevileater 5 ปีที่แล้ว +161

    යොහානි හෙන හුරතල් යකෝ..වඩාගන්න හිතෙනවා...

    • @අමිලසම්පත්-ඟ7ඤ
      @අමිලසම්පත්-ඟ7ඤ 5 ปีที่แล้ว +3

      😂😂

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว +15

      හුකලා ලමයෙක් හදා ගනින් බං හුරතල් කරන්න

    • @අමිලසම්පත්-ඟ7ඤ
      @අමිලසම්පත්-ඟ7ඤ 5 ปีที่แล้ว

      අමිල උෂාන් අසරණ කරන්න එපා බං පව්

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว +5

      @@අමිලසම්පත්-ඟ7ඤ ඇයි බං සිරාවටම එක හොදනැද්ද කියහන්කො අසරණයෙක් ට සරණක් හොයාගන්න විදිහක් කිවුවෙ බං

    • @pabaluwithcraftcorner3901
      @pabaluwithcraftcorner3901 5 ปีที่แล้ว +1

      Apiwat subscribe karanna yaluwane

  • @wv757
    @wv757 5 ปีที่แล้ว +17

    Akki you're so talented and I'm sure you have a great future!!!!
    Wish you the very best!!!!!!

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว +3

    ශ්‍රීලංකා සංසිකෘතිය සභ්‍යත්වය කියල හාමුදුරුවරු ගොඩක් වැඩිහිටියො රැවටිලා බදාගෙන ඉන්නෙ යටත් විජිත කාලෙ බ්‍රිතාන්‍යයන් අනුගමනය කර ඒ කාලෙ ඉදන් අද වෙනතුරු “අපෙයි” කියා හිතාගෙන ඉන්න එංගලන්තයේ Victorian, සංස්කෘතියයි. ඒ කාලෙ බටහිර ඇන්දෙ දිග සායවල් අත්දිග හැට්ට මුලු ඇග වැහෙන්න. අද මුස්ලිම් ගඍනු ඇදුමට සමානව. ලංකාවෙ අපි ඉස්සර ඇන්දෙ දේශගුනයට ගැලපෙන දන ගාවට කොට රෙදි, තනපට වගේ ස්ත්‍රීන් උඩුකය වැහුවෙ සීගිරි ලදුන් වගේ. . රොබට් නොක්ස් කාලෙත්ඉසමහර ගෑනු පිරිමි දෙගොල්ලම උඩුකය නොවහා ගියත් ඒ කාලෙ ශීලාචාර මිනිසුන්ට එය අමුතු දර්ශනයක් වුනේ නෑ. වපර ඇසින් කාමුකව බැලුවේ නෑ. ගෑනු සහ පිරිමි ලමයි කොට කලිසම් අැදීම දිගට අදිනවාට වඩා අපේ රටේ දේශගුනයට ගැලපෙනවා. බටහිර රටවල උෂ්න ඝෘතුවේ බාල මහලු කවුරුත් කොටට අදිනවා. දිග සායවල් සාරි ඇදගැනීමෙන් ස්ත්‍රීන්ගේ කාර්යක්ෂම භාවය නැතිවෙනවා. ඒවා පැටලිලා වැටිල මැරෙන්නත් පුලුවන් උත්සව වලට නම් සුදුසුයි. දුවල පැනල වරඩකරන්න නම් බෑ. ඔය සංස්කෘතිය බදා ගත් එවුන් රටේ දියුනුවට අවහිර කරන මන්ද බුද්ධික පුරාන බටහිර සිරිත් අන්ධව අනුගමනය කරන එවුන්.

    • @sanduninethranjali7263
      @sanduninethranjali7263 3 ปีที่แล้ว

      මොනා නැතත් ඇත්ත කීවා... 😊🤝❤️

  • @nethudasanayaka344
    @nethudasanayaka344 3 ปีที่แล้ว +2

    Hadawathinma Suba pathanawa nangi

  • @ishararashmi803
    @ishararashmi803 4 ปีที่แล้ว +14

    ආදරෙයි ඔයාට ගොඩාලියක් කියුට් අනේ ඔයා.බුදු සරණයි ඔයාට

  • @Nimoo374
    @Nimoo374 3 ปีที่แล้ว +2

    Adareiiii ♥ love you umaaaa😍😍

  • @mudidasanayake2539
    @mudidasanayake2539 3 ปีที่แล้ว +3

    ඇගේ ඉදිරිගමනට ලොස් ඇන්ජලීස් හි සිට හෘදයංගම සුබ පැතුම් !

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว

    යොහනිදුව.හරිමඅඩමිබරයි..අපේරටෙි.මෙිවෙිලාවෙි.හොරබොරැඉරිසියාවෙන්කල්මත්වෙපාඉන්නේ.යොහානිදුව.පරිස්සන්වෙන්න.ඔයාව.වටිටන්නකාටවත්බැහැ.නිර්බිතවඉදිරියටයන්න..ඔයනයටකහින.මෝඩහරක්ට..සුවපත්වෙිවාකියන්න...තරැවන්සරනයි....

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 5 ปีที่แล้ว +13

    ෂා හරිම ලස්සනයි දු ඇස්වහක් කටවහක් වදින්න එපා.ජෙසු පිහිටයි ඔයාට ආදරෙයි දු ඔයාට.

  • @gianachannel3960
    @gianachannel3960 3 ปีที่แล้ว +1

    Iraj and yohani collaboration එකක් බලාපොරොත්තු වෙනවා, ඔය දෙන්න කඩන්න ලොකූ බලාපොරොත්තු තියෙන කට්ටිය ඉන්නවා, නමුත් අපි ඔය වැඩ්ඩො දෙන්න ලෝකෙ හොල්ලනවා බලන්න ආසයි මියුසික් වලින්. මොකද අවසානයේ හැමෝගෙම එකමුතුව ලොකෙට යන්න ඕන. Specially English tracks with sinhalese beats and rap and pop.

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 5 ปีที่แล้ว +42

    ගායනයට වාදනයට මෙන්ම විද්‍යාත්මක දැනුම ඇති මාගේ මිතුරනි , අප සිටින්නේ ඉහලට පැමිණෙන විට කකුලෙන් අදිනා නිවටයින් සිටානා සමාජයක යි . නමුත් නිවටයින්ගෙ කෙනහිලිකම් ඉවසාගෙන අප අපගේ මාර්ගයේ ගමන් කරන්නේ නම් අපට ලොව දිනිය හැකියි. ඔබ සියල්ලන්ටම ත්‍රිවිධ රත්නයේ සරණයි !!!!! ( MAD පොඩ්ඩා )

  • @kumarikumari9245
    @kumarikumari9245 3 ปีที่แล้ว

    Aththamai doni oyage lassana katadak thiyenne man Harima asai manika oya lassanai godak Hari surathal oyata Budu saranai Jesu pihitai Ali oyata godak adarei ♥️♥️♥️🌹🌹🌹❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @chamindaherath7491
    @chamindaherath7491 5 ปีที่แล้ว +11

    නියමයි නංගි සුපර් 👍👍පට්ට සෝන්ග්

  • @Reversal86
    @Reversal86 3 ปีที่แล้ว

    Adarei yohani patiyo budusaranaiiii

  • @tinatina-hj7yv
    @tinatina-hj7yv 5 ปีที่แล้ว +176

    නියම කෙල්ලෙක් ලන්කාවෙ ඉන්න අනිත් වේසියොන්ට වඩා

    • @pataslanka3410
      @pataslanka3410 5 ปีที่แล้ว

      th-cam.com/video/kxh-o_sCQk0/w-d-xo.html

    • @bibee5490
      @bibee5490 4 ปีที่แล้ว

      ow bn sirawatama

    • @akarshadewmini1096
      @akarshadewmini1096 3 ปีที่แล้ว +3

      ලංකාවේ ඔක්කෝම ඔයා කියන අය වෙන්නේ නැ නේද 😒😔

    • @kokobradley2296
      @kokobradley2296 3 ปีที่แล้ว

      Exactly she is going her self not cloused others she have her father hero blood good luck girl god bless sweet girl

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +1

    හරිම හුරතල් දෝණි ජය වේවා මැණික

  • @menakamunasinghe3372
    @menakamunasinghe3372 5 ปีที่แล้ว +29

    Dear YFM - PL DONT use this type of title to introduce girls Its not nice

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 ปีที่แล้ว +2

    යොහානි. නංගී. ඵල. ඇති. ගසටයි. ගල්. වදින්නේ. නොසැලී. ඉදිරියටම. යන්න. ඊර්ෂ්‍යා. වයිරය.. ක්‍රෝධය. කෝපය. මේ. ගිණි. සුළි. වලින්. ඔයාගේ. ගමන. කාටවත්. නතරකරන්න. බැහැ. ඔයාට. සම්මා. සම්බුදු. සරණයි.

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +3

    මම ගීත රචනා කරනවා.නංගී ඔයාට එක ගීතයක් ගායන කරන්න ලිවා මම . ඔයාගෙ ඊමේල් එක එවන්න .කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට ☸️🙏🇱🇰🇰🇷

  • @මනා-ඥ1බ
    @මනා-ඥ1බ 5 ปีที่แล้ว +32

    යොහානි අක්කා ❤️

  • @cherryacademylk208
    @cherryacademylk208 3 ปีที่แล้ว +5

    Very talented girl. God bless you putha

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +2

    සුබපතනවා ඔබට
    තෙරුවන් සරණය් !

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +26

    සුභ පතනවා නංගි ඔයාගේ ඉදිරි ගමනට ❤❤❤❤

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Sudu Sudu
      58 subscribe eka Magen.mawath subscribe karala support ekak denna

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 ปีที่แล้ว

    Teruwan saranai yohani siyalu jaya yahapatha selasewa adarei .lassana charitayak tiyana loke idiriyatama yanna awasya saktiya dhairya lebewa

  • @asoxLanka
    @asoxLanka 3 ปีที่แล้ว +4

    M 50 ලන්වෙද්දී යෝහානිගෙ මෙක බැලුවෙ කවුද

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      මා

  • @prashanihansika6044
    @prashanihansika6044 5 ปีที่แล้ว +17

    සුරතලී ❤

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +8

    පැෂන් කලාට එයා වැදගත් කම ආරක්ෂා කරන් ඉන්න කෙල්ලෙක්.දක්ෂකම,උනන්දුව,කැපවීම අගේ කල යුතුයි.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +3

    We Love you.God bless you yohani.good voice.all the best 👍.

  • @dragonkolla2874
    @dragonkolla2874 5 ปีที่แล้ว +11

    අම්බෝ යොහානි අක්කාගෙ සවුන්ඩ් එක අෆ්ෆා ❤❤

  • @chinthakapathirana5409
    @chinthakapathirana5409 3 ปีที่แล้ว

    Budu saranai uadawana sama dawasakma yapathakma wewa oabata dalada samidu saranai nidukin weja bewa

  • @pubuduprasad7589
    @pubuduprasad7589 5 ปีที่แล้ว +81

    අමුතුම seen එකක් තියනවා එකිගේ . එකිගේ song එක එක රැයකින් hit උනේ එක නිසාමයි

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว +1

      Pubudu Prasad
      10 subscribe eka Magen.mawath subscribe karala support ekak denna.

  • @sunandidilesha2727
    @sunandidilesha2727 3 ปีที่แล้ว +2

    නංගෝ සුභ පැතුම් ඔයාට

  • @rmtfreefire9452
    @rmtfreefire9452 3 ปีที่แล้ว +6

    🤜යොහානි අක්කා🤛

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 4 ปีที่แล้ว +1

    Yohani theruwan saranai nango

  • @dionranasinghe1012
    @dionranasinghe1012 5 ปีที่แล้ว +21

    Her voice is gifted.It sound even can make a man enchanted..❤️❤️

  • @anuradawikkramas3977
    @anuradawikkramas3977 3 ปีที่แล้ว +1

    සුභ ගමනක් පුතා.🤗🤗🤗

  • @hikizdubbing3386
    @hikizdubbing3386 3 ปีที่แล้ว +4

    එ හිනාව😍😍

  • @dineshgunasingha4126
    @dineshgunasingha4126 3 ปีที่แล้ว

    යොහනිට ආදරෙයි.😘

  • @madurangiprasanka7895
    @madurangiprasanka7895 5 ปีที่แล้ว +24

    Wlවෙනම කතාවක්...වෙනම හිනවක්...වෙනම රටාවක්....අදරෙයි යොහා.......

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Aa daruva ada lokaya jaya aragaththaa lankvatama adambarai oyata godaak adarai yohaani tharuvan saranai davi pihitai 🌹♥❤

  • @Foodies-Palace-Official
    @Foodies-Palace-Official 5 ปีที่แล้ว +21

    අනේ හුරතලේ 🔥🙄🤪

  • @anuanuruddika2624
    @anuanuruddika2624 3 ปีที่แล้ว +2

    හෙඩිලයින් එක බලු විදියට දාල නොදකින් බලු හැත්ත ඒ කෙල්ලගේ නම කාල සල්ලි හමිබ කරන්න එපා ඒ කෙල්ල වැදගත් කෙල්ලක්

  • @rashi.r_0418
    @rashi.r_0418 4 ปีที่แล้ว +3

    Love u😘. Threruwan saranai yohani akki😇

  • @madushankaperera2775
    @madushankaperera2775 3 ปีที่แล้ว +1

    wow 👍👍👍👍👍👍👍👍👍👍👍☺☺☺☺☺☺