ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හිටපු ජාතික ක්‍රිඩිකාවක් අම්මා කෙනෙක් විදිහට දරුවා වඩන් ගිහින් ක්‍රිඩා කරපු වාර අනන්තයි 😊සමහර අවස්ථාව තිබුනා දරුවා නිසා ක්‍රිඩාව අත් හැරලා දාන්න.එත් අද ඒ ක්‍රිඩාව නිසාම ජිවිතේ දරා ගන්න පුලුවන් වෙලා තියනවා.මේ ෆිල්ම් එක හරියට මගේ කතාවේ කොටසක් වගේ😍
බොහොම ස්තූතියි... ඔයාටත් මේ වගේම දවසක ජීවිතේ දින්නන කියලා සුභ පතනවා. දවසක ඔයාගෙ නම වගේම අපේ රටේ නමත් ජාත්‍යන්තරය ඉදිරියේ බබලවන්න පුලුවන් වෙන්න ඕනේ ❤️
Good luck and all the very best.. Nj
Good luck amme🙂
@@InsideCinemaOfficial බොහොමත්ම ස්තුතියි.ඇත්තටම මට රට බබලවන්න හැකි උනා.අද මම ඒ අභිමානය දරාගෙන රටට ක්‍රිඩාවට වැඩදායි කෙනෙක් විදිහට කටයුතු කරනවා.ස්තුතියි ඔයාලාගේ ආදරේට❤️
@@nilanthajayasekera thanks❤️
මට මතක් උනෙත් අම්මට මන් නිසා හැබෑ කර ගන්න බැරි උන ඒ හිනේ 😢 අම්මා නර්සින් අත් ඇරියෙ මන් නිසා මාව ආදරෙන් බලා ගන්න ඕනි නිසා 😢 මේ ෆිල්ම් එක බැලුවම මට ඒක ගොඩක් හිතට දැනුනා 😢❤
රටේ ආර්ථික ප්රශ්නය නිසා හීන බොද වෙලා ගිය තරුණ පරපුර දිරිමත් කරලා මානසිකව ශක්තිමත් කරන්න මේ වගේ මෝටිවේෂනල් ඒව ගේන එක ඉතාම හොඳ වැඩක්
❤
කංගනා කියන්නෙම පිස්සුවක්.❤❤මං හරි ආදරෙයි...ගැනූ වේවා පිරිමි වේවා එයාලගේ හීන වලට යන්න උදව් කරන සහකාරයින්ට පවුල් වල අයට..මගෙ අම්මා කෑම හදන්න දක්ශයි.අපි ආර්තික අතින් හයිය වෙලත් එයා දැන් වයස වෙලත් නිතරම කෑම හදනව ඕඩර්ස් වලට.මේ දැනුත් එ වැඩ වලට ඉදව් කරලා ආවේ.ඒයා නිදිමරන් වැඩ.
❤️
අනේ ඒ filma eka බලලා මගෙ ඇස් වලට කදුලූත් ආවා😔🥺 ඔයාගෙ voice එකත් එක්ක තවත් රසවත්ව දැනුනා
මටත්
ලෝකයේ පළවෙනි ආදරය අම්මාගේ ආදරය එය මිහිපිට කිසිම ආදරයකට සමකල නොහැක❤
මෙහෙම හස්බන්ල ..පවුල් හම්බෙනවනම් අනෙ කෙල්ලන්ට එයාලගෙ හීන වෙනුවෙන් මොනව කරන්න බැරි ද..එහෙම හම්බෙන්නෙ නැති එකයි දුක...😢😢😢
සුපිරියක් අෑ අම්මෝ පට්ට ❤❤❤❤😮 ඔයා දාන එ්වානම් සුපිරි අාදරෙයි අෑ❤❤❤
ඇත්තටම එ පවුලේ එකමුතුකම නිසා ඒඅම්මටත් ඒ අම්මගෙ හිනයට යන්න පුලුවන් වුනා
lassana film ekak. ape amma kavadavath ehema kiyala na. hmmm ahala balanna one shape eke
අයියෙ දැන් මම මෙ ෆුල්ම් එක බලන්නෙ නැ රැට නිදාගන්න ගියහම බලනවා ...දැන් මම ඉන්නෙ බන ගෙදරක ...ඔයා දාන ෆිල්ම් සුපිරි ❤😊
මේකත් සුපිරි. මේ වගේ ඒවානම් හා. 👌👌
බලලා තියෙනවා .ලස්සනයි ...😍
Lassanai
සුපිරි 👍👌
ජයා ලස්සනයි ❤
ගොඩක් ආදර නිය කතාවක්
Ane Software developer film eka dannako aiye.
Thanks saho ❤❤❤
ඇඩුනා ඇත්තටම..."අම්මා"..සම කරන්න තියා හිතන්නවත් බැරි එකම ආදරේ
Superb❤
ඒකටනම් ඇස් වලට කදුලු ආවා පව් අම්මලා ❤️
me kathawa hari math lamai nisama job aka pawa athaariya
😮❤😮❤😮❤
ෆිල්ම් වල වගේ හැබෑ ලෝකෙ නෑ.හීන පස්සෙ යන්න ගිහින් අන්තිමේ පවුලත් නෑ. දිනපු කප් එකකුත් නෑ..වේසකමේත් ගිහින් තමා නවතින්නේ.
❤ harima asawen baluwe tnx
Ekata nam eduna😢
😘❤️👍🏻
Big fan ❤️
💖
අවසානෙට දන්නෙම නැතුව මම අඩලා.
😍😍😍😍👏👌
lasani❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢❤❤❤
❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉
❤❤❤
❤❤❤❤❤❤❤😮😮
❤😊🤩😍
🎉😂😂😂😂😂
🥺💓
❤😢😂🎉
1st
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
මමත් හිටපු ජාතික ක්‍රිඩිකාවක් අම්මා කෙනෙක් විදිහට දරුවා වඩන් ගිහින් ක්‍රිඩා කරපු වාර අනන්තයි 😊සමහර අවස්ථාව තිබුනා දරුවා නිසා ක්‍රිඩාව අත් හැරලා දාන්න.එත් අද ඒ ක්‍රිඩාව නිසාම ජිවිතේ දරා ගන්න පුලුවන් වෙලා තියනවා.මේ ෆිල්ම් එක හරියට මගේ කතාවේ කොටසක් වගේ😍
බොහොම ස්තූතියි... ඔයාටත් මේ වගේම දවසක ජීවිතේ දින්නන කියලා සුභ පතනවා. දවසක ඔයාගෙ නම වගේම අපේ රටේ නමත් ජාත්‍යන්තරය ඉදිරියේ බබලවන්න පුලුවන් වෙන්න ඕනේ ❤️
Good luck and all the very best.. Nj
Good luck amme🙂
@@InsideCinemaOfficial බොහොමත්ම ස්තුතියි.ඇත්තටම මට රට බබලවන්න හැකි උනා.අද මම ඒ අභිමානය දරාගෙන රටට ක්‍රිඩාවට වැඩදායි කෙනෙක් විදිහට කටයුතු කරනවා.ස්තුතියි ඔයාලාගේ ආදරේට❤️
@@nilanthajayasekera thanks❤️
මට මතක් උනෙත් අම්මට මන් නිසා හැබෑ කර ගන්න බැරි උන ඒ හිනේ 😢 අම්මා නර්සින් අත් ඇරියෙ මන් නිසා මාව ආදරෙන් බලා ගන්න ඕනි නිසා 😢 මේ ෆිල්ම් එක බැලුවම මට ඒක ගොඩක් හිතට දැනුනා 😢❤
රටේ ආර්ථික ප්රශ්නය නිසා හීන බොද වෙලා ගිය තරුණ පරපුර දිරිමත් කරලා මානසිකව ශක්තිමත් කරන්න මේ වගේ මෝටිවේෂනල් ඒව ගේන එක ඉතාම හොඳ වැඩක්
❤
කංගනා කියන්නෙම පිස්සුවක්.❤❤
මං හරි ආදරෙයි...ගැනූ වේවා පිරිමි වේවා එයාලගේ හීන වලට යන්න උදව් කරන සහකාරයින්ට පවුල් වල අයට..මගෙ අම්මා කෑම හදන්න දක්ශයි.අපි ආර්තික අතින් හයිය වෙලත් එයා දැන් වයස වෙලත් නිතරම කෑම හදනව ඕඩර්ස් වලට.මේ දැනුත් එ වැඩ වලට ඉදව් කරලා ආවේ.ඒයා නිදිමරන් වැඩ.
❤️
අනේ ඒ filma eka බලලා මගෙ ඇස් වලට කදුලූත් ආවා😔🥺 ඔයාගෙ voice එකත් එක්ක තවත් රසවත්ව දැනුනා
❤️
මටත්
ලෝකයේ පළවෙනි ආදරය අම්මාගේ ආදරය එය මිහිපිට කිසිම ආදරයකට සමකල නොහැක❤
මෙහෙම හස්බන්ල ..පවුල් හම්බෙනවනම් අනෙ කෙල්ලන්ට එයාලගෙ හීන වෙනුවෙන් මොනව කරන්න බැරි ද..එහෙම හම්බෙන්නෙ නැති එකයි දුක...😢😢😢
❤️
සුපිරියක් අෑ අම්මෝ පට්ට ❤❤❤❤😮 ඔයා දාන එ්වානම් සුපිරි අාදරෙයි අෑ❤❤❤
❤️
ඇත්තටම එ පවුලේ එකමුතුකම නිසා ඒඅම්මටත් ඒ අම්මගෙ හිනයට යන්න පුලුවන් වුනා
lassana film ekak. ape amma kavadavath ehema kiyala na. hmmm ahala balanna one shape eke
❤️
අයියෙ දැන් මම මෙ ෆුල්ම් එක බලන්නෙ නැ රැට නිදාගන්න ගියහම බලනවා ...දැන් මම ඉන්නෙ බන ගෙදරක ...ඔයා දාන ෆිල්ම් සුපිරි ❤😊
❤️
මේකත් සුපිරි. මේ වගේ ඒවානම් හා. 👌👌
❤️
බලලා තියෙනවා .ලස්සනයි ...😍
❤️
Lassanai
සුපිරි 👍👌
ජයා ලස්සනයි ❤
ගොඩක් ආදර නිය කතාවක්
❤️
Ane Software developer film eka dannako aiye.
Thanks saho ❤❤❤
❤️
ඇඩුනා ඇත්තටම..."අම්මා"..සම කරන්න තියා හිතන්නවත් බැරි එකම ආදරේ
❤️
Superb❤
❤️
ඒකටනම් ඇස් වලට කදුලු ආවා පව් අම්මලා ❤️
❤️
me kathawa hari math lamai nisama job aka pawa athaariya
😮❤😮❤😮❤
ෆිල්ම් වල වගේ හැබෑ ලෝකෙ නෑ.
හීන පස්සෙ යන්න ගිහින් අන්තිමේ පවුලත් නෑ. දිනපු කප් එකකුත් නෑ..වේසකමේත් ගිහින් තමා නවතින්නේ.
❤ harima asawen baluwe tnx
❤️
Ekata nam eduna😢
😘❤️👍🏻
Big fan ❤️
💖
❤️
අවසානෙට දන්නෙම නැතුව මම අඩලා.
❤️
😍😍😍😍👏👌
❤️
lasani❤❤❤❤
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
😢😢😢❤❤❤
❤️
❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉
❤️
❤❤❤
❤
❤❤❤❤❤❤❤😮😮
❤️
❤😊🤩😍
❤
🎉😂😂😂😂😂
❤️
🥺💓
❤️
❤😢😂🎉
❤
1st
❤
ජයා ලස්සනයි ❤
❤❤❤❤❤❤❤❤❤❤
❤️
❤
❤️
❤❤❤❤
❤️
❤
❤️
❤❤❤
❤
❤️
❤❤
❤