anivaryayanma mama saudi rataa ennaa davasata bana2k ho3k asanavamai masata daparak uposatha astangika seelaya samadan wenava nirmansekai mamath godaaaaaaak hithin kada vatuna kanak namuth dan mama kusal paththan sitha hadagana geevath wenava oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa loka samastha sukino bavantho sadu sadu sadu
දිනපතාම වටිනා බණක් අහන්න කැමති නම් අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 🙏
උදැසන අසන්නට. ලැබුනු මේ දර්මයෙන් මගේ. .සිත .සහනය .ඇතිවීමට හේතු වාසනා වේවා.අකුශල සිතුවිලි පහල නොවේවා..
දර්මාබෝධයට යොමුවේවා..
ස්වාමීන් වහන්සේට .තෙරුවන්
සරනින් .තවතවත් දහම් පැතිරවීමට .නිදුක් නිරෝගී
දීර්ඝායු ලැබේවා...!!!
අනිවාර්යයෙන් එක බනක් හරි අහනවා දවසට. එත් තවම හිත තවම එක් තැනකට ගෙනල්ලා තවම අඩු පාඩු හදාගන්න බැරී වුනා. කොහොමහරි උත්සාහ කරනව කවදා හරි මෙි හැමදේකින්ම මිදෙන්න 🙏🙏🙏
මටත් එහෙමයි. මේ අන්තිම දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ. බුද්ධ කියන වචනෙ අපිට ආයේ අහන්න ලැබෙන එකක් නැහැ....
අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, ගිහින් හම්බවෙන්න .. ඔයාට ගොඩක් වෙනස්වෙන්න පුළුවන් වේවි 🙏
@@mrdommy1971 කොහෙද
සාදු🙏 සාාදු🙏සාදු🙏
සාදු සාදු සාදු ...!!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!
👏👏👏
🙏🙏 සාදු සාදු...
ඔබ වහන්සේ ..දේශනය කරන .බන.අපි..දිනපතාම .අහනවා ..ඉතාම ..ආශාවෙන් ..අහනවා ..මේ..පින..ඔබවහසේට නිවන් . දොරටු .විවර වන්න ..හේතු ..වාසනා වේවා 🙏🙏🙏🙏..💗💗💗🌷🌷🌷🌷.
සාදු සාදු සාදු අපේ ස්වාමීන්වහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏
Theruwan.saranai pinwath.suwamin.wahansete
🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝයුස ලැබේවා චතුරාර්ය සතය අවබෝධ වේවා නිර්වානබොදය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏a
@@gayashantheekshana8011🙏🙏🙏
සාදූ !🙏
සාදූ !!🙏
සාදූ !!!🙏
සාදු සාදු සාදු කල්ය්යණ මිත්‍ර ඇසූර ලැබි ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය අවබෝධය වේවා!🙏🙏🙏🙏
ඔබවහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමින්වහන්සේ ලගේත් බණ දේශනාවන් වලට සවන් දෙමි. මෙතෙක් අවබෝධ නොවූ ධර්ම කරුණු බොහෝමයක් අවබෝධ කෙරගැනීමට හැකිවුණෙමි. ඒත් මේ දඩබ්බර අකීකරු සිත තාමත් නිසි පරිදි නතුකර ගැනීමට නොහැකිය.කෙසේ හෝ සිත දමනය කොට උතතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන අමාමහා නිවනට පත්වීම පිනිස වීර්‍ය්‍ය වඩමි. ඒ සඳහා ඔබ වහන්සේලාගේ පිහිට සැමදා පතමි.
මේ දුක්බර සසරෙන් අත්මිදීම සඳහා ඔබ වහන්සේලාගේ ධර්ම දානයේ ආනුභාවයෙන්, නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම උදාවේවා .....! මතුඅත්බවයක පතනා බෝධියකින් අමාමහා නිවනට පත්වේවා ......!! තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ...............!!!
තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි අපෙසුවාමින් වහන්සෙ ට🙏🙏🙏🧎
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🌹🌹🌹
🙏🌸🙏🌸🙏
sadu sadu sadu
Mageth adupadu goday eth...... Ekin eka mama hhadaganna godak uthsaha karanawa... 🙏🙏🙏 jiwithe kiyanne hamadema harigiya ekatama newe
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න්වහන්ස දිර්ඝායු වේවා උතුම් ධර්මාවබෝධය ම වේවා
සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු
Sadu sadu sadu ape pinvath hamuduruvane.
Sadu sadu .
දර්මාබොදයට පිටිට ලැබෙවා සියලු දුකින් මිදෙවා සාදු සාදු 🙏🙏
ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අපගේ රටට දායාද කළ පින්වත් මවටත් පියාටත් අපගේ ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව පත් භාවය ලැබේවා 🙏 🌿🌺🌿⭐🌿🌼🌿💐🙏☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට
සාදු!සාදු!!සාදු!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu.sadu sadu❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu!!!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva !suvapathveva!dheerghayusha lebeva 🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻
Sadhu sadhu sadhu🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐💐💐
අද 2022.10.29 දින පෙ:0655 ඔබ වාහන්සේගේ උතමිි ධර්ම දේසනාව මම සවනය කලා .ඔබ වාහන්සේගේ උතමිි ධර්ම දේසනාව වෙනුවෙන් ඔබ වාහන්සේට නමස්කාර කරමි.ඔබ වවාහන්සේට දිර්ගායුෂ ලැබේවා .........
THERUWAN SARANAI HAMUDURUWANE
anivaryayanma mama saudi rataa ennaa davasata bana2k ho3k asanavamai masata daparak uposatha astangika seelaya samadan wenava nirmansekai mamath godaaaaaaak hithin kada vatuna kanak namuth dan mama kusal paththan sitha hadagana geevath wenava oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa loka samastha sukino bavantho sadu sadu sadu
Me,bana,padayenma,mage,sita,senasewa, saduu saduu saduu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🏵️🍄🌹🌷💮💐🌻🌸🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
mulinma karmayada natnm jeewayada
හරියට බන අහනවනම් ඔයාට ඔය ප්‍රශ්න එන්නෙ නෑ. හැබැයි මේව අහන්නෙ හිල් හොයන්න නම්, ඔය හෙවිල්ලෙන්ම ජීවිතේ ඉවර වෙයි. ඊට කලින් සඩරෙන් මිදෙන විදිය හොයාගන්න .
Podi awlak tiyenawa samahara deshana piliwekata ne anee aka piliwakata danana ,,,budunge dasha bala gana kiyana bana tanin tana tiyenrn😢😢😢🙏
ඇයි හත් දෙය්යනේ ත්‍රිපිටකය අරන් කියවන්නකෝ දරුවෝ.
🍌🍌🍌🍌🍌🍌
හොද බණකට මේ හෙළ කෙටි දාන්න එපා
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏