යන්නම ඕන තැනක් - Ayana Sea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @pramilakumari5957
    @pramilakumari5957 3 ปีที่แล้ว +203

    මේ ලෝකෙ ගලපගෙන කවුරුත් උපදින්නෑ අපි ගලප ගන්න ඕන සාරංග ඔයාට ගැලපෙන කෙනා ලැබුනා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම බුදුසරණයි

  • @dulanjali8009
    @dulanjali8009 3 ปีที่แล้ว +55

    ලෝකයාට බලන් ඉන්න බැරි උනාමයි කතා හදන්නේ ඔයාලා දෙන්නා ඔයාලගේ ගමන සතුටින් යන්න😘 තෙරුවන් සරනයි😘😘

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි .හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏

  • @y.s.fernando7
    @y.s.fernando7 3 ปีที่แล้ว +7

    Be happy forever....god bless you
    ඔයලා දෙන්නා හොදට ගැලපෙනවා...එක මට හිතුනේ අද ඊයෙක නෙවෙයි, සාරoග අයියගේ " මා දෙනෙත් පියවිලා" සින්දුවෙ video එක බලපු මුල් දවසේ.....ගොඩාක් කල් නෙද.....

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +41

    අමිමෝ නියම තැනක් ලස්සනයි 🤭😁😘👌👍❤️💜️😎

  • @sudda2522
    @sudda2522 3 ปีที่แล้ว +5

    අක්කි ඔයානම් මරු අනේ ඔයාලගේ වීඩියෝ බැලුවත් හිත සතුටින් පිරෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා අදරෙයී🌹🌹🌹🌹💚💚💚💚

  • @desilva7694
    @desilva7694 3 ปีที่แล้ว +32

    ලොකේ තීන භාග්‍යවන්තම වෘත්තිය වාසනාවන්තම වෘත්තීය තමයි කාලාව,ජනප්‍රිය කමත් එක්ක ඒක තවත් වැඩි වෙනවා ජය වේවා

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 3 ปีที่แล้ว +10

    Wow... Lovely as always Aiya and Dinakshi.... most awaited....😘😘😘😘

  • @darshania6692
    @darshania6692 3 ปีที่แล้ว +4

    Another, beautifully done video❤. You both are such a joy to watch and may God bless and protect you both and families! It's very rare to find genuine love and you both have found that blessing🙇‍♀️

  • @isurianuradha5047
    @isurianuradha5047 3 ปีที่แล้ว +16

    ගැලපෙන් දෙන්නා මුණගැහිලා තියෙනවා..හැමදාම සතුටින් ඉන්න.

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 ปีที่แล้ว +72

    අක්කි....ඔයාගෙ ෆිගර් එක ගොඩක් ලස්සනයි...ඕනම ඇඳුමකට හැඩට තියනවා .....සතුටින් ඉන්න දෙන්නම.....❤❤❤❤

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +4

    දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි🙏 ❤️❤️❤️❤️❤️❤️❤

  • @ryansamuel5789
    @ryansamuel5789 3 ปีที่แล้ว +11

    WoW thank you for the lovely experience akki & aiya ❤
    Felt like I was part of it too 🙊
    May both of have strength and love to do more and more ❤
    God Bless You Both 😇

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว

    Oyala dakala matath chilling wagee..❤️😁

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 3 ปีที่แล้ว +81

    කොහේ ගියත් අක්කි ඔයා ඔයාම තමයි.මවා පෑමක් නැ.හරිම සැහැල්ලුයි ලස්සනයි.ඔච්චර කෑම කාලත් ඔයා ෆිගර් 1 ලස්සනට තියන් ඉන්නෙ කොහමද අනේ??💝

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 ปีที่แล้ว +1

    Nice place..and nice cupple...hm lovly foods..❤️❤️❤️❤️

  • @sahilhimansa8467
    @sahilhimansa8467 3 ปีที่แล้ว +2

    ane shook place ekk.... kwdhri yanna onema kiyala hithenw oylge video ek baladdi... hamadama sathutin inna saranga aiye....

  • @damithcharinda466
    @damithcharinda466 3 ปีที่แล้ว +1

    Saranga uncle,
    Your video are very beautiful but we have special request. Don't do video for commercials because uncle updated Spa Ceylon video but we tried buy that item from you updated date but item not available end of the velantin.Now we Called Ayana sea hotel for make a reservation but they said they provide for only foreigners so what to do. Saranga uncle pls don't commercials. God bless Saranga uncle and Aunty
    Thanks.

  • @ziyamalik3379
    @ziyamalik3379 3 ปีที่แล้ว +5

    I was waiting for your video ... my favourite couple❤

  • @devindrigunawardena2808
    @devindrigunawardena2808 3 ปีที่แล้ว +12

    I just called them today and they said they are only open for foreigners 🤔. Closed for locals

  • @statusvideoishu1215
    @statusvideoishu1215 3 ปีที่แล้ว +1

    My favorite couple ❤️😘😘😘..love always

  • @darshanakumara4126
    @darshanakumara4126 3 ปีที่แล้ว +1

    Pool ekatama oyala denna witharida inne?ehenam ithin poro parak sure..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    Wow...❤
    Kiyanna wachaa na...හැමදාම sathutin inna hode...😘👌

  • @hansikadilhara6928
    @hansikadilhara6928 3 ปีที่แล้ว

    Harima lassana thanak.balan inna asa hithena video akk.❤️

  • @purnimamedhawi3390
    @purnimamedhawi3390 3 ปีที่แล้ว +1

    Sathutin inna. Hamadama adarei oyala dennata. Asai oyala dennava dakinna.❤❤❤😍😍😍

  • @iroshanihettiarachchi5472
    @iroshanihettiarachchi5472 3 ปีที่แล้ว +2

    Mama denaksi nangeta godak adarei hitha hodak kellek hamadama sathutin inna saranga malli wasanawanthai❤❤❤❤❤

  • @ruthsanchala8960
    @ruthsanchala8960 3 ปีที่แล้ว +2

    kochchara kawath akki rice fan kenek unath body maintain woow akki apitath kiyala dennako oyalage chanel eken. Body maintain gana.lassanai aiya akka adarei denatama

  • @sampathbandara9165
    @sampathbandara9165 ปีที่แล้ว

    Amazing ..beautiful shooting ..

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 3 ปีที่แล้ว

    Hamadama oyalawa me wage videos walin dakinna marama asai thank you oyala apita me karana deta. Hithe marama asawak enawa mehema than walata yanna relaxed wenna 🙏🙏🙏🙏😘😘😘😘

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว

    Mn asama couple ekak adarei oyala dennatama. dinakshi akki mn asama charithayak 😘😘😘❤️❤️

  • @Kokilarupasingha
    @Kokilarupasingha 3 ปีที่แล้ว +5

    hellow saranga aiya and dinakshie akki...🖐 love this couple ❤️ මම හරිම ආස family එකක් priyasad family එක. Favorite dinakshie akki and shanudhrie... 👭.....ayanasea is beautiful place ... දවසක එනව ayanasea viwe එක බලන්න....relax කියල හිතනව එතන couple එකකට... මම ඕගොල්ලන්ගෙ වීඩියෝස් බලනව හැම එකක්ම.... Home tour එකක් හරි room tour එකක් කරමුකෝ.... (ඕගොල්ලො දැන් ayanasea ගිහින් ටිකක් දවස් නේ...වෙන ලස්සන තැනකට යමුද...) love you tooooo..... 🧡💛💚💙💜

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +12

    So happy for both of you. You'll deserve to be happy! Enjoy each other's company ❤

  • @chatuthanushi3413
    @chatuthanushi3413 3 ปีที่แล้ว +1

    Harima lassanai dennama hamadama satutin adaren inna adarei dennata 🥰🥰❤❤❤

  • @dtssuma4140
    @dtssuma4140 3 ปีที่แล้ว +10

    Wow... god bless both of you stay safe every second brings love when together.... Isn't it

  • @nishaniwaidyanatha2133
    @nishaniwaidyanatha2133 3 ปีที่แล้ว +10

    Hemadama sathutin inna 🥳🥳🥳 api oyalata godak aadarei🥰🥰🥰 apith oyalage live eken passe Ayana sea yanna try kara beri una

  • @pushparanjane1646
    @pushparanjane1646 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයා ල දෙන්නට ගොඩක් ආදරෙයි

  • @rumashawanigarathne6164
    @rumashawanigarathne6164 3 ปีที่แล้ว +1

    Woww very pretty u two❤❤❤❤ lovely place 😍😍

  • @ayeshavirajani998
    @ayeshavirajani998 2 ปีที่แล้ว

    Godaak lassanai akki oya.hamadamath satutin inna

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว

    තෙරැවන්ගේ සරණයි ඔයාලට.🙏🙏🙏

  • @pubuduthiwanka7667
    @pubuduthiwanka7667 3 ปีที่แล้ว

    supiri video eka. Thawath mee wage videos danna. Nice couple

  • @kkbas6301
    @kkbas6301 3 ปีที่แล้ว +96

    අපි ආවම ඔහොම surprises නෑ ඉතිං.. hotel එකෙන් බිල් එක දීලා තමා අපිව surprise කරන්නෙ.. 😢However you guys so lucky...👍

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 ปีที่แล้ว +13

    Lovely couple 👫❤️❤️

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 ปีที่แล้ว +3

    Wow. We're worry we cant come to sri lanka yet. Enjoy your nice holiday .love you two so much.💐💐 We think stil hony moon. ! 😂😂 god bless you.❤️❤️

  • @virajinisandarasagra4103
    @virajinisandarasagra4103 3 ปีที่แล้ว +1

    Wow...beautiful😍😍be happy always and be together always and forever..God bless you guys..and stay safe😘😘🙏🙏❤❤

  • @oniandbuddy5769
    @oniandbuddy5769 3 ปีที่แล้ว +3

    Harima lassanai...akki and ayya hamadama sathutin adaren Inna ❤️

  • @nuvithanage5002
    @nuvithanage5002 3 ปีที่แล้ว +22

    සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ගොඩාක් 😘😘😘

  • @dimalshasheshani2267
    @dimalshasheshani2267 3 ปีที่แล้ว +14

    Wow lassana thenak hoyan tiyanne oyala niyamay

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 6 หลายเดือนก่อน

    Woww ❤️❤️❤️

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 ปีที่แล้ว +1

    Harima soyi 💖💖😊😊

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 3 ปีที่แล้ว

    Woow very beautiful ....💐💐💐💐all the best always ...both of u

  • @priyanthakumari5238
    @priyanthakumari5238 2 ปีที่แล้ว +1

    මූන කුස කුමාරයාගේ වගේ ද හැමදාම වහගෙන ඉන්න ලෝකයේ මිනිස්සු බයවෙනවා

  • @k.h.sanuthivimansa7101
    @k.h.sanuthivimansa7101 2 ปีที่แล้ว

    So beautiful and lovely coupel

  • @APSTKSDeSilva
    @APSTKSDeSilva 3 ปีที่แล้ว +7

    Harima lassana place ekak😍

  • @chalaniamanda2285
    @chalaniamanda2285 2 ปีที่แล้ว

    මං ආසම දෙන්නෙක්. අක්කි, අයියෙ ඔයා. ❣️

  • @shashimavidarshani9923
    @shashimavidarshani9923 3 ปีที่แล้ว

    Beautiful Couple..akka and aiya...🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️💑💑💑

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +1

    Waww.....🤗😘

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    Sweet ❤️ ❤️ ❤️ ❤️ and Relaxing.
    Allow Me to Share
    My Facebook Story Some of Your Stories. ❤️ Nice 😍 ❤️

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 3 ปีที่แล้ว

    Thanks for bringing us

  • @jehaninosh3736
    @jehaninosh3736 3 ปีที่แล้ว

    Patta lassanai vidiyo eka😘❤️

  • @chamindukeshan8570
    @chamindukeshan8570 3 ปีที่แล้ว +3

    මරු මරු මගේන් සුබ පැතුම්....!

  • @lifewithsharaandthehas9168
    @lifewithsharaandthehas9168 3 ปีที่แล้ว

    So lovely love you both ❤️❤️❤️😘😘😘😘

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +1

    Beautiful video Good luck 👌👌

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 3 ปีที่แล้ว +3

    Dinakshie.... I can feel ur happiness 🤗💕

  • @chandanaabegunasekara5988
    @chandanaabegunasekara5988 3 ปีที่แล้ว +3

    Matath asai yanna , eth ithin salli nane , duppath wela nam ipadenna hoda na...😔😔😔😔😔😔

  • @lakshikadilhari3737
    @lakshikadilhari3737 2 ปีที่แล้ว

    Mala wikara...beluvoth athnam heluven....

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 3 ปีที่แล้ว +16

    වටින දෙය වටින කෙනාට ලැබිලා.ඒකයි එයාලා සතුටින් ඉන්නේ..ගැලපෙන යෙුවලක්..සතුටින් ඉඳීවි ඒ නිසාම හැමදාමත් ..

  • @sumuduhansika4979
    @sumuduhansika4979 3 ปีที่แล้ว +11

    You guys are so lovely & cute every time.
    Always be together.💕

  • @toxaboy1397
    @toxaboy1397 3 ปีที่แล้ว +15

    අපෙ ගෙදර එහා පැත්තෙ 😍

    • @sandubbh-x9p
      @sandubbh-x9p 2 ปีที่แล้ว

      ගැම්මක් 💪 🤘

  • @rashmiwaranga2146
    @rashmiwaranga2146 3 ปีที่แล้ว +2

    Love both of you stay safe and happy❤️💙😙

  • @madudsilva7874
    @madudsilva7874 3 ปีที่แล้ว

    Nice Place..🤗🤗 & Lovely Couple.. 😍😍

  • @gailgailgrero9373
    @gailgailgrero9373 3 ปีที่แล้ว

    Wow beautiful place. Must visit soon.

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +28

    Video එක upload වෙනකං බලන් ඉන්න යාළුවො මේ පැත්තට එන්න ❤️❤️❤️

    • @Buddikanirosh
      @Buddikanirosh 3 ปีที่แล้ว +1

      ru working in TH-cam data base Lol

  • @yelili_li
    @yelili_li 3 ปีที่แล้ว

    lassani akki and ayya wonderful hotel the pool was same as my pool which was in my house but it was big more than that but anyway it was a wonderful place to visit ,i should visit there soo u both are amazing have fun god bless u all

  • @menulidihansa1274
    @menulidihansa1274 3 ปีที่แล้ว +2

    Ohoma thma riu ekath kiuwe den okomala inmawa,okath ohoma wei😁,bt oyala den sweetie

  • @indikapriyadharsani26
    @indikapriyadharsani26 3 ปีที่แล้ว +2

    Ane ape menik keta deka godaak lassanai hemadama wage. Adaren inna love you

  • @sadanikumarasinha6503
    @sadanikumarasinha6503 3 ปีที่แล้ว

    Oya dennama godaak lassanaiii

  • @lifewithnuwa3566
    @lifewithnuwa3566 3 ปีที่แล้ว +8

    Ayana Sea ලගදිම යන්න බලාගෙන ඉන්න මං

  • @cpoornima8383
    @cpoornima8383 3 ปีที่แล้ว +17

    හැමදේම ලස්සනයි ඔය දෙන්නා වගේම. හැබැයි සිංහලෙන් කතා කරානම් තමයි වටින්නේ. ඉංග්‍රීසි වීඩියෝත් ඉංග්‍රීසියෙන් බලලා සිංහල ඒවත් ඉංග්‍රීසියෙන් බලන්න බෑ අප්පා. ඒ අවුල නැත්තන් අනිත් ඔක්කොම හොඳයි. අපි සුද්දෝ නෙමෙයි නේ 😌😌

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 ปีที่แล้ว

    Dennatama suba pathanva godak
    Hamdama sathutin Inna❤️❤️

  • @lovelycatwauva1576
    @lovelycatwauva1576 3 ปีที่แล้ว +20

    ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා ඒ ගැන අපිටත් හරිම සතුටුයි නමුත් අක්කි ඔයා මීට වඩා ටිකක් සංවරව අඳින්න පුරුදු වෙන්න.මොකද ඕගොල්ල දිහා බලලා හැදෙන්න තව පරම්පරාවක් පිටිපස්සෙන් එනවා එයාලත් ඒ විදිහට හැදෙන්න පුරුදු වෙනවා.හොඳ ශිෂ්ටත්වයක් සදාචාරයක් තියෙන රටක අනාගත පරම්පරාව වැරදි දෙයකට යොමු වෙනවට අපි කැමති නැහැ.සතුටින් ඉන්න දෙන්නම තෙරුවන් සරණයි

    • @nandanakumara5007
      @nandanakumara5007 3 ปีที่แล้ว +2

      Ane oya inna vidiyatama inna wenas wenna epa ❤️🥰

    • @nadee22
      @nadee22 3 ปีที่แล้ว +10

      Ammoo andume waradda witarai lankawe ayata nan kohe giyath penne..ශිෂ්ඨ wenna oni wada walin.. They are just beautiful..

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 ปีที่แล้ว

      @@nadee22 පුක තමා. දිනක්ෂිට kahillane බිකිනි ඇදන් නටන්නේ. මිනිහට විතරක් පෙන්නන්න ඕන ඒවා මේකි හතරවටේ උන්ට පෙන්නනවා 🤭😂😂😂😅🤭🤮

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 ปีที่แล้ว

      සහතික ඇත්ත 👌

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 ปีที่แล้ว

      @පවනි තෝනම් වේසියක් බව පේනවා. අනුන්ට වේස පට්ටම් danne.. පට්ට wesi.. මිනිහෙක් එක්ක බුදියන එකත් දිනක්ෂි බැල්ලි දැම්මත්, තෝ පුළුවන්නම් ඒක සදරනිකරණය කරයි වේස බැල්ලි... තෝ හුකන එකත් දායි. තොට kahillane .. 😜🖕වරෙන් කහන්න.. තොට kahala දෙන්නම්.. 🤣🤣🤣

  • @thiliniwarnakulasuriya7958
    @thiliniwarnakulasuriya7958 3 ปีที่แล้ว +5

    Heluwen dagalana ekane wede. Ethakota kisima wedagath kamak na.

  • @fathimashifaniya8022
    @fathimashifaniya8022 3 ปีที่แล้ว +3

    Stay blessed&happy goodies😙😙😎😎🙌🙌💏💏❤❤

  • @tharumendis1462
    @tharumendis1462 3 ปีที่แล้ว +8

    Dinakhi Hema Video Ekakama Eyage Ara Podi Shariraya Penwanna Godak Loku Uthsaahayak Daranawa

  • @nethminathasha9571
    @nethminathasha9571 3 ปีที่แล้ว +2

    Woow God bless both of you ♥️

  • @thakshiladush3554
    @thakshiladush3554 3 ปีที่แล้ว +3

    Adum nathiwa hitiyanam hodai oita wadiya

  • @vijinihansini104
    @vijinihansini104 3 ปีที่แล้ว +1

    😍😍 god bless you both 🥰🥰

  • @ntkarunara12
    @ntkarunara12 3 ปีที่แล้ว

    දිනක්ෂි අක්කි so cute 😍😍😍

  • @mayurishashikala6928
    @mayurishashikala6928 3 ปีที่แล้ว +1

    Hamadama me wagema sathutin inna akki aiya 😍😍😍😍

  • @hemalimuditha2773
    @hemalimuditha2773 3 ปีที่แล้ว

    Beautiful copel.😍🤚

  • @timexdfsk4664
    @timexdfsk4664 3 ปีที่แล้ว +10

    Wow I am just 13 years old I am so happy for uall because my favourite actor and actress u are

    • @timexdfsk4664
      @timexdfsk4664 3 ปีที่แล้ว +2

      Thank u love uall take care and be happy for ever God bless uall

  • @chamarapriyadarshana9126
    @chamarapriyadarshana9126 3 ปีที่แล้ว +2

    Lamaya hambuna wath hariyata piliwelata adumak adapan

  • @sujathagunasekara2053
    @sujathagunasekara2053 2 ปีที่แล้ว

    Ekkan yanna kawruth nathi unath mewa balala hitha saththu kragannawa

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว +2

    Wow is Butifull please❤️saranga and dinakshi god bless you both for you😘😍

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 ปีที่แล้ว +3

    Nice place...✌️🌹

  • @diludesilva6029
    @diludesilva6029 3 ปีที่แล้ว +2

    ඒක නියමයි ❤❤❤

  • @tharangauditha1806
    @tharangauditha1806 3 ปีที่แล้ว +2

    කෑහේල් සුසා කියක් විතර මුදලක් ගියාද

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +20

    ලස්සන තැනක්
    ලස්සනයි දෙන්නම😍

  • @vindipremachandra6113
    @vindipremachandra6113 3 ปีที่แล้ว +7

    Beautiful couple

  • @nenitasamonte5920
    @nenitasamonte5920 3 ปีที่แล้ว

    Lassana i sathutin inna hemadama adarei ❤️❤️❤️❤️

  • @kanganamudiyanselagebandar1824
    @kanganamudiyanselagebandar1824 3 ปีที่แล้ว

    Hamadama sathutin inna dennama.. godaaak adarei dennatama.