ජීවිතය විඳින සැන්දෑව - ගී රස වින්දනය | Tilvin Silva |13.06.2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 132

  • @DSharmila-m3v
    @DSharmila-m3v 8 วันที่ผ่านมา +1

    ටිල්වින් සහෝදරයා, හරි අපූරු කලාකාමීයෙක්.
    ජයවේවා, 🥰

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +50

    මම ගියා අව්කන බුදුන්ටත් දෑස්දුන් මිනිසා සොයා. ටිල්වි අයියෙ ඔබට ඉතාලියේ අපේ සුභ පැතුම් .

    • @pushpakumara3195
      @pushpakumara3195 ปีที่แล้ว +4

      පට්ට පට්ට කතාව ඇත්ත සහතිකය ❤️❤️

    • @thilakbandara8646
      @thilakbandara8646 ปีที่แล้ว

      ​@@pushpakumara3195 eeeyyuyr

  • @masterd9811
    @masterd9811 ปีที่แล้ว +40

    සුන්දර කියවීමක්. ආදරෙයි ටිල්වින් අයියා ❤

    • @casebaly7115
      @casebaly7115 ปีที่แล้ว +1

      😂😅🎉😢😅😢😢😢😢😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @casebaly7115
      @casebaly7115 ปีที่แล้ว

      Tttgjkookbcserfc vblll0ppiiutr

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 ปีที่แล้ว +15

    ඇත්ත වශයෙන්ම ගොඩක් වටිනවා..මේක තමයි වියයුතු..වෙනස් කරමු අපේ මිනිසුන්ව හරි විදිහට..ආදරණීය ටිල්වින් සහෝදරයා ඇතුළු හැමෝටම ස්තූතියි ❤🌹

  • @macpkumara9738
    @macpkumara9738 ปีที่แล้ว +46

    මෙවන් වැඩ සටහන් දීපව්‍යාප්තව කරගෙන යන්න අර්තවත් ⁣සැබෑ වෙනස වෙනුවෙන් තවතවත් සමාජයට ලබාදීමට හැකි වේවා ❤

  • @n.agunapala9398
    @n.agunapala9398 ปีที่แล้ว +13

    හරිම ආසාවෙන් ඇහැවිවා. ආදරෙයි ආදරණීය සහෝදරයා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chanukaranaba
    @chanukaranaba ปีที่แล้ว +12

    ගොඩක් ලස්සන හැන්දෑවක්. අර්ථවත් කියවීමක් ❤

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +30

    කලාව පිරිහේද සමාජය පිරිහේ ❤ ස්තූතියි ජවිපෙ

  • @UpaliJayakody-rx5vr
    @UpaliJayakody-rx5vr ปีที่แล้ว +12

    ඇත්තටම සුපිරි හොදේ

  • @kuruppunh942
    @kuruppunh942 ปีที่แล้ว +12

    ස්තුතිය සහභාගිවු සියලුම දෙනාටම.

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +12

    ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආදරයි ටිල්වින් සහෝදරයා

  • @kdmadushan4488
    @kdmadushan4488 ปีที่แล้ว +18

    මියුසික් හරිම ලස්සනයි..
    ටිල්වින්ගේ අදහස් හරිම ලස්සනයි...
    සිංදු කියන්න පුළුවන් අය සිංදු කිව්වනම් කොච්චර ලස්සනද...

  • @sumithekanayake7731
    @sumithekanayake7731 ปีที่แล้ว +10

    සහොදරවරුනේ මේ වැඩේ අපි හැම ආසනයකම කරමුකෝ

  • @wimalyapa5369
    @wimalyapa5369 ปีที่แล้ว +9

    පුලුල් දෘෂ්ටි කෝණයකින් සිදු කළ ගී විවරණ වලට බෙහෙවින් ස්තුතියි.

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 ปีที่แล้ว +24

    අපූරුතම වැඩ සටහන මුල සිට අගටම වින්දනය කළා.ඉදිරිපත් කළ ඔබ සැමට හා ගීතාර්ථය ඉදිරිපත් කළ ටිල්වින් සහෝදරයාට කැලිෆෝනියා NPP ප්‍රණාමය.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ปีที่แล้ว +20

    රසකාමී හදවතක් තියෙන ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤❤❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +7

    ටිල්වින් සහෝදරයා ❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +10

    කීප සැරයක්ම ඉතා ආසාවෙන් බැලුවා..වටිනා අදහස් රැසකින් අපිව දැනුවත් කළාට බොහොම පින් .🙏🙏🙏🙏

  • @edwardcosta3113
    @edwardcosta3113 ปีที่แล้ว +7

    ටිල්වින් ලස්සන වැඩක් ❤❤❤❤

  • @prabhathwittachchi
    @prabhathwittachchi ปีที่แล้ว +12

    කාලකන්ණි දේසපාලුවන් අතර පරිනත දැනඋගත් සුන්දර හදවතක් තියෙන සරළ වටිනා චරිතත් ඇතිබව මෙයින් මොනවට පැහැදිලිවේ…රළු බොරලු ගල්කැට අතර මැණිකක් වගේ…අනෙකුත් බහුතරයක් දේසපාලන පක්ෂ නියෝජනයකරන නිකමුන් තක්කඩින් අතර ජවිපෙ සහෝදරවරුනි අගෙයි අගෙයි ඔබ රටට අගෙයි….

  • @prabathlandege6743
    @prabathlandege6743 ปีที่แล้ว +11

    Jvp npp ❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 4 หลายเดือนก่อน +1

    හදවත මෝහොතක් නතර වී ලස්සන වැඩසටහන ❤❤❤❤ජයවේවා ❤jvp මෙවැනි වැඩසටහන් ඉදිරියටම කරගෙන යාමට අවස්‍ය සක්තිය නොඅඩුව ලැබේවා ජය වේවා මාලිමාවට

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහනක් ටිල්වින් සහෝදරයා මේ වැඩ සටහන දීර්ඝව කරන්න ඔබට හා සැමට ශක්තිය ලැබේවා සිංදු අහන්නට පමණක් නොව සිංදු විඳින්නට

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +5

    ආදරණීය සහෝදරයන් ❤❤❤

  • @nilankaks5277
    @nilankaks5277 9 หลายเดือนก่อน +2

    මෙවැනි සුන්දර මිනිස්සුන්ව අපේ රටේ නායකයන් ලෙස පත් කර නොගැනීමෙ ප්‍රතිව්පාක් අද මුලු රටම ව්දවනවා..හොරු දුෂකයෝ අද පාර්ලිමේන්තුවේ මොවුන් ගෙදර අපි ම්න් ඉදිරියේ මෙවැනි සුන්දර මිනිස්සුන්ව අපේ රටේ පාලකයන් ලෙස පත් කර ගනිමු ......රුමේනියා සිටින අපේ පැතුම මගේ රට ලෝකයේ උතුම් රට බවට අපි පත් කර ගමු.අපි ඔක්කොම එකතු වෙලා.......❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +4

    මේක මරු වැඩක් හැම ආසනයකම කරමු

  • @Achaarox
    @Achaarox 2 หลายเดือนก่อน +1

    MIUSIC යනු මගේ දොස්තර වරයා..😊😊
    MIUSIC යනු මගේ ආගමයි..❤

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +21

    මේ මිනිස්සු දවසක පාලනය කරන රටක් කොච්චර සුන්දර වෙය්ද ? සුන්දර හදවත්, සුන්දර මිනිස්සු, හැබය් බය නැති මිනිස්සු, නිර්ව්‍යාජ, අදුෂිත මිනිස්සු.
    74 අවරුදු දේපාලන මඩ ගොඩේ පිපෙන්නට වේර දරන සු දු නෙලුම්.

    • @ryanpeiris
      @ryanpeiris 6 หลายเดือนก่อน +1

      එකම තමා මටත් හිතුනේ.

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +4

    ජාතික ජන බලවේගයට ජයවේවා! 🧭🧭🧭

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว +21

    99% MALIMAWA 🙏🏾🙏🏾🙏🏾

  • @niroshandk4320
    @niroshandk4320 ปีที่แล้ว +6

    Great in explaining the meaning of songs
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Maa-hs5li
    @Maa-hs5li 10 หลายเดือนก่อน +4

    සිරාවට කොම්න්ට් බලලා කදුලු වැක් කෙරුනා බං.මෙක අපි වෙනස් කරන්නම ඔනී.අනාගතය වෙනුවෙන්.🫡🙏🫶💜

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว +6

    🎉🎉🎉🎉🎉🎉 ❤🙏🙏🙏marama lassanai

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +3

    මේ වගේ වැඩසටහන් හැමතැනම පැවැත්වීමට කටයුතු කරන්න... ගොඩක් හොද පිරවසියන් බිහිකිරීමට මගක් වේවි 🙏

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි!

  • @ariyawansham.d.5732
    @ariyawansham.d.5732 ปีที่แล้ว +4

    ඉතාමත් නිවරද අදහස් ඉදිරිපත් කිරීම ක්

  • @sunilkumara3432
    @sunilkumara3432 ปีที่แล้ว +3

    අදහස් දැක්වු සියලුම දෙනාටම ස්තුතියි.

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว +8

    V. Excellent 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @ireshapriyadarshani330
    @ireshapriyadarshani330 ปีที่แล้ว +8

    ❤❤

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว +6

    Deshapremi TILWIN mahathata sthuthui,..

  • @damayanthiJ
    @damayanthiJ ปีที่แล้ว +1

    I’m so pleased that I watched this. Thanks Tilvin for your explanations. Appreciate JVP for sharing.

  • @niroshadamayanthi8313
    @niroshadamayanthi8313 ปีที่แล้ว +2

    Harima lassanai e wagema arthanvithai

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ปีที่แล้ว +3

    අපුරැයි සහෝදරයා .

  • @senu5554
    @senu5554 ปีที่แล้ว +8

    👍💖💐

  • @dhanushkachamee68
    @dhanushkachamee68 10 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් කියවද්දි කදුලු එනවා මේ පක්ෂයේ ඉන්න සහෝදර සහෝදරියන් හැමෝම මෙහෙම තමයි සුන්දර මිනිස්සු මෙවැනි පාලකයන් පත් කරගෙන රටට හා අපේ දැරුවන්ගෙ අනාගත සුන්දර මානව හිතවාදි සමාජයක් ගොඩ නගමු මාලිමාවට ජය වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓

  • @chinthakafernando9788
    @chinthakafernando9788 ปีที่แล้ว +2

    ඔබ සැමට මගේ හර්දයාන්ගම ආදරය පුද කරමි. ජයවේවා...

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว +1

    Thank you

  • @nayanakarunarathna8544
    @nayanakarunarathna8544 ปีที่แล้ว +2

    Nithara dakinna bari vidiye vadasatahanak....suba pathum....

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว

    Sundara ape minissu...JVP..
    Respect from UK..

  • @malaniweera5164
    @malaniweera5164 ปีที่แล้ว +24

    රස විදීමට, කරුණාවට, මෛත්‍රියට හිතේ මොනතරම් සැනසීමක් සැහැල්ලුවක් තිබිය යුතුද?..පක්ෂයක ලොකූ වගකීමක් ඇති ඔබ වැනි අයකු මෙසේ නිවුනේ කොහොමද..සහෝ..

    • @munasinghe825
      @munasinghe825 ปีที่แล้ว +4

      වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කළා.
      රටේ බුද්ධිමත් ඔබ ජවිපෙ ඇතුලට පිවිසෙන්න.
      අධ්‍යාපන ලබන්න.
      දැනුමෙන් ශක්තිමත් වන්න.

    • @chamildiss
      @chamildiss ปีที่แล้ว +1

      වැඩක් නෑ කියල 💘

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +11

    දේශපාලනය වැනි බර තල ව්ශයක සිටින ඔබ මෙවැනි මනසක් ඔබට කොහෙන්ද සහෝ 💘💐

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm ปีที่แล้ว +4

    ටිල්වින් සහෝදරයාගේ වින්දනය සුමුදුයි පියකරැයි සෙෘන්දර්යාත්මකයි, රළු කටුකදේසපාලඤයෙකුට මෙවන්චින්තනයක් තිබීමම මානවදයාවේ සංකේතයක් නොවන්නේද

  • @dondons7826
    @dondons7826 ปีที่แล้ว +1

    Athithayata gena giya sundara weda satahanak oba siyalu denatama thank's

  • @adpadpadikaram
    @adpadpadikaram ปีที่แล้ว +2

    Excellent ❤

  • @Gamini899
    @Gamini899 5 หลายเดือนก่อน +3

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වෙන්නත් වාසනාව තියෙන්න ඕන

  • @manojmanjula4239
    @manojmanjula4239 ปีที่แล้ว +11

    Npp කියන්නෙ සුන්දර හදචත් එකතුවක්

  • @tilakfranando5433
    @tilakfranando5433 ปีที่แล้ว +7

    OBLAWANIAYA TERUMGANIMATA.APATA NOHAKIUNA.SAMAWANNA MEPARA API AKATUWEMU JAYAWEWA NPP

  • @Coolrail-u4b
    @Coolrail-u4b ปีที่แล้ว +1

    Jaya wewa

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 ปีที่แล้ว +3

    ❤❤❤NPP❤❤❤

  • @NandanaSubasinghe-rz4zn
    @NandanaSubasinghe-rz4zn 13 วันที่ผ่านมา

    ආදරෙයි

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว +1

    Mine tiyena satuta lassana e kiyana det vidinawa oba ❤❤❤

  • @sarathweerasinghe5584
    @sarathweerasinghe5584 ปีที่แล้ว +5

    නිදි වර්ජිතව වින්ද අතොරක් නැති ගැටලු තාවකාලික අමතක කරපු ,ඉතා වටිනා පැය දෙකක්. දැන් පාන්දර 3.35 යි.

  • @ashleyperera9604
    @ashleyperera9604 ปีที่แล้ว +2

    niyamai

  • @moizabdulcader9090
    @moizabdulcader9090 ปีที่แล้ว +4

    Very pleasing to hear a nice voice and an ethnic music.
    Will SriLanka come up with hopes for things like this to multiple and flourish ?
    Thanking

  • @arunashanthaherath-bp7ek
    @arunashanthaherath-bp7ek ปีที่แล้ว +1

    Adarei shodaraya obala weni aya thawa thawath bihiwewa ...jayawewa .Npp

  • @hshhdhghs3790
    @hshhdhghs3790 ปีที่แล้ว +2

    ithama hoda wedasatahanak npp jayawewa

  • @clanzz8819
    @clanzz8819 ปีที่แล้ว +2

    This man was my best

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 ปีที่แล้ว

    This is a good understanding.

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 ปีที่แล้ว

    Very good.

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว +5

    Tharuna parapurata aadarshamath geetha pelak

  • @deepikaboteju1468
    @deepikaboteju1468 10 หลายเดือนก่อน

    Very good

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 9 หลายเดือนก่อน

    Ape loku Ayya. Adarei❤❤❤

  • @mumldarmaratna3970
    @mumldarmaratna3970 ปีที่แล้ว +1

    Jawewa jvp

  • @dayasenathenuwara3071
    @dayasenathenuwara3071 ปีที่แล้ว

    Excellent your knowled

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 3 หลายเดือนก่อน

    🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @maheshvidarshana
    @maheshvidarshana 11 หลายเดือนก่อน

    ❤❤𝙨𝙪𝙥𝙖𝙧❤❤

  • @ytftrrjohn7245
    @ytftrrjohn7245 ปีที่แล้ว

    Mage jeewitha kaalayedi denata dutu aadarshawathma deshapaalakaya Tilwin mahathmaya!! Wishishta miniseries oba!! Obata kiyanne " Dinana thuru" kiyala .... Till win = until win..... Dinana thek noselee....

  • @chandrapalaedirisinghe9711
    @chandrapalaedirisinghe9711 ปีที่แล้ว +6

    Apa depayin situwanna

  • @gnanam715
    @gnanam715 ปีที่แล้ว +2

    Tilvin Sahodsraya sahitya Sammana Mahacharya padaviyakata nirdesa karami

  • @samanthakumara9043
    @samanthakumara9043 ปีที่แล้ว

    nice, good discussion.

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandewanniarachi3688
    @anandewanniarachi3688 ปีที่แล้ว

    🎉

  • @pavithperera1300
    @pavithperera1300 10 หลายเดือนก่อน

    ❤ Till + win 🎉

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +2

    ඒ පිලිගැනීමේ කතාව පරිපූර්ණයි 👌
    17:47 අත්පත්කරගැනීමේ තරඟයට නොඑන පරාර්ථකාමී ප්‍රේමවන්තයින් තනිකඩයි.පරාජිතයි.විරුද්ද පසද බලාපොරොත්තු වන ආකාරයද එයයි.එයද යෝජනා කරන්නේ?
    1:20:45 ඇහුන්කන් දීම කියන ගුණය මහාපරිමානයෙන් සමාජගත කරන්න ඕනේ ලංකාවේ.බොහෝ අය කෙනෙක්ට සවන්දෙන්න දන්නේ නෑ.තමනුත් පොඩ්ඩක් හරි දන්නවා කියලා පෙන්නන්න මැදට පනින්න ආසයි.ඒකෙන් වෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගැනීමේ මාර්ග අහුරගන්න එක.සමාජීය දැනුම් සම්ප්‍රේශනය අවහිර වෙන ක්‍රමයක්.පිරිසක් අතර සංවාදයක්නම් එකම කාලගෝට්ටියක්

  • @taragoon7057
    @taragoon7057 ปีที่แล้ว +8

    කාලකන්නි පොහොට්ටුවෝ කියනවා මේ සුන්දර මිනිස්සු ගෙවල් ගිනි තිව්වලු

    • @DSharmila-m3v
      @DSharmila-m3v 8 วันที่ผ่านมา

      උන් රටටම ගිනි තිබ්බ

  • @janithamahakumbura3503
    @janithamahakumbura3503 ปีที่แล้ว

    මේකේ download option එක දාන්න. 👍

  • @piumiharshika8237
    @piumiharshika8237 ปีที่แล้ว

    Wijeweeratath eha giya ayek yai welawakata mata hithenawa

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage ปีที่แล้ว

    ROHITHA..ABEGUNAVARDANA
    TISSA.ATTANAYAKA
    SAGARA..KARIYAVASAM
    CHAMARA..PEIRIS.BADULLE..MEE.G
    WIMAL.PACHAVANSA LA
    RANGADENA..PAKSHA..VALIN
    EKKEKOTA..PULUVANDA
    MEVANI..VADASATAHANK..KARAVIDA
    BALLANTA..RAVATUNA .ETHINEDA
    LAMA..PARAPURA..GENA..HITHANNA

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว +2

    Npp 🧭✖️👍

  • @pathiyagodadissanayaka7794
    @pathiyagodadissanayaka7794 ปีที่แล้ว +2

    Wam. Evra. nihatamani. Minisa

  • @amaldinesh1573
    @amaldinesh1573 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @hshhdhghs3790
    @hshhdhghs3790 ปีที่แล้ว +1

    eswalata kadulu awa harima sanwedi

  • @lawanrajapaksha
    @lawanrajapaksha ปีที่แล้ว +1

    ටිල්වින්ව දැක්කම Snoop Dogව මතක් වෙන්නෙ මට විතරද 🤔

    • @Achaarox
      @Achaarox 2 หลายเดือนก่อน

      සිරාවටම ඌව මතක් උනේ..😂

  • @sarathweerasinghe5584
    @sarathweerasinghe5584 ปีที่แล้ว

  • @anuramadarasinghe6558
    @anuramadarasinghe6558 ปีที่แล้ว +1

    Oya Pahadli Kireema Pohotuwe Hari U.N.P Ekekgen Hari Ahuwoth Kohomata Hiteeda.? Adu Tarame Thissa Kuttigen Hari....

  • @chamildiss
    @chamildiss ปีที่แล้ว +4

    තනි ඇහැට ඇඩුන 💐💘🔥

  • @kamaldesilva7644
    @kamaldesilva7644 11 หลายเดือนก่อน +1

    ❤adaraniya tilvn aiye❤ jvp.npp.❤

  • @MrAlinda1978
    @MrAlinda1978 ปีที่แล้ว +2

  • @pathiyagodadissanayaka7794
    @pathiyagodadissanayaka7794 ปีที่แล้ว +2

    NIHATAMANI. MINISA. ADA. HARIMA. NIHATAMANI. N.P.P

  • @gunasekara1671
    @gunasekara1671 ปีที่แล้ว +7

    ❤️👍