SIXPAC (සික්ස්පැක්) Season 2 Episode 109 | 21st June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 96

  • @SGMLiveLK
    @SGMLiveLK  6 หลายเดือนก่อน +18

    SIXPAC එකට ආදරේ සෙට් එක Episode එක *Like* කරලා *Share* කරන්න!

    • @liharagimhani
      @liharagimhani 6 หลายเดือนก่อน +1

      😢😢😢😢❤

  • @KumuthuSinali-jl5ch
    @KumuthuSinali-jl5ch 6 หลายเดือนก่อน +66

    මොනවා වුනත් රවියා හින්දා තමයි කට්ටිය සතුටින් ඉන්නේ

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd 6 หลายเดือนก่อน +39

    ටැක පැන්නා.❤️‍
    ඒ මියුසික් එක ශෝයි😍
    ආදරේයි six pack set ekatama

  • @Ameeshaheshani
    @Ameeshaheshani 6 หลายเดือนก่อน +65

    ලස්සනට වෙනස් විදියකට ප්‍රශ්නේ විසදුවා 😂මරූ 😅

  • @SandeepaRukshan-y1l
    @SandeepaRukshan-y1l 6 หลายเดือนก่อน +27

    ඉවර උන දවසට නම් මාර දුකක් දැනෙයි ❤

  • @anushkanethmini8460
    @anushkanethmini8460 6 หลายเดือนก่อน +28

    රවියගේ jam concept එක නම් නියමයි👌

  • @shadow-m8p5g
    @shadow-m8p5g 6 หลายเดือนก่อน +43

    කවී වටා ගෙතෙන seens හොඳට ම මදි ඇයි අනේ ඒ character එකට එහෙම කරන්නේ😢

  • @sunithafernando7638
    @sunithafernando7638 6 หลายเดือนก่อน +9

    කුඩ්ඩො දෙන්නාව එපා කියපු නිසා ,උන් දෙන්නට ලොකු චරිතයක් දීල

  • @msqueen218
    @msqueen218 6 หลายเดือนก่อน +10

    කුඩ්ඩෝ දෙන්නාගේ පොඩි බුද්ධිමත් පෙනුමකුත් තියෙනවා 😮..
    එක අතකට පව් 😒.
    හැබැයි හොද වැඩේ 😂

  • @nadinisandunika2840
    @nadinisandunika2840 6 หลายเดือนก่อน +9

    අනේ රවියට මොකද වුණේ ..😢
    සඳුදා තමයි බලන්න වනේනේ🥺
    මොනව නැතත් ආදර්ශමත් කතාවක් 👍😎ආදරෙයි Six Pac😘
    THANKS SGM ❤❤

  • @mrflexy0
    @mrflexy0 6 หลายเดือนก่อน +46

    අර ඩබලට සලකන එක බලන්න ආපු උන් කෝ😂

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 6 หลายเดือนก่อน +5

    මේ කතාව නං ඉවර කරන්න එපා. තව episodes ගොඩාක් ඕන😊😊

  • @MANULYRICS-b3g
    @MANULYRICS-b3g 6 หลายเดือนก่อน +14

    9:39 ගහලා ගහලා කන්නත් දීලා යවන්නෙ 😂❤

  • @k2818k
    @k2818k 6 หลายเดือนก่อน +24

    කවී තව handsome wela nee♥️

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 6 หลายเดือนก่อน +29

    මේ කතාව ඉවර කරන්න නම් එපෝ❤❤

  • @imashasewmini3911
    @imashasewmini3911 6 หลายเดือนก่อน +26

    අන්තිමට දාන තප්පර ගානනම් හරිම අගෙයි ..🤭

  • @Sayurumax7
    @Sayurumax7 6 หลายเดือนก่อน

    මම මෙ කතව බලන්න අලුතෙන් සෙට් උනෙ දවස් 6 ඔක්කොම ටික බැලුව.ඉලග කොටස එනකම් බලන් ඉන්න එපැයි දැන්.මරම ශොක් කතවක් මෙක.මන් අදරෙයි මෙ කතවට

  • @snsnilanka1092
    @snsnilanka1092 6 หลายเดือนก่อน +5

    එලොව ගිහින් මෙලොව ආව වගේ දවසකට පස්සේත් දැන් මේ episod 1 බලලා රිලැක්ස් උනා 🙏👍🤗

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 6 หลายเดือนก่อน +24

    පව් හැබැයි අන්තිමට කන්නත් දීලා යැව්වේ. මොනා උනත් ඒක සුපිරි වැඩක් 🌚

  • @Chathudissanayake574
    @Chathudissanayake574 6 หลายเดือนก่อน +16

    Cudu යාලුවෝ දෙන්නා නම් මරූ මන් ආසයි 🤍

  • @gimhaniudayanthika4993
    @gimhaniudayanthika4993 6 หลายเดือนก่อน +1

    me kathawa kawdhawath nethi karanna epaaaaaaaaa😢.. sesan 2iwara unath sesan 3 patan ganna amathaka karanna epaa.... Plz......😢😢😢❤❤❤❤❤❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 6 หลายเดือนก่อน +23

    අනේ රවියට මොකද්ද වෙන්නේ. බයික් එකෙන් වැටෙනවද .. නැත්නම් වෙන මොකක් හරිද 🥺😭😭අනේ සඳුදා වෙනකන් ඉන්නත් එපැයි දැන්

    • @liharagimhani
      @liharagimhani 6 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @liharagimhani
      @liharagimhani 6 หลายเดือนก่อน

      😢😢😢😢😢❤❤❤❤ravfn

  • @DilaniWarawita-mp8cd
    @DilaniWarawita-mp8cd 6 หลายเดือนก่อน +8

    The Best Story 🤭🌺❤️🥰

  • @DivyankaTripathi_Vlog
    @DivyankaTripathi_Vlog 6 หลายเดือนก่อน +6

    Baba thama maru😂😂oluwata thadibanawa😂😂😂😂😂😂😂😂ammoo babaa😂😂😂😂set ekama maru anee🧡😌🥲

  • @madhushikamadhuwanthi3593
    @madhushikamadhuwanthi3593 6 หลายเดือนก่อน +9

    Ethakota තහඩුවා කවුද🤔

  • @DimuthuDimuthu-ys8wd
    @DimuthuDimuthu-ys8wd 5 หลายเดือนก่อน

    Dawas 2ken episode 109k baluwa sagorrr monawa unath maru kathawa raviya thama athall

  • @Unknown-bb4fj
    @Unknown-bb4fj 6 หลายเดือนก่อน

    දිගටම ලියන්න සන්තුෂ්....💪🏻

  • @tharux_senadeera6491
    @tharux_senadeera6491 6 หลายเดือนก่อน +7

    4:18 Baba thama hodatama karanee😂😂

  • @sadeesamararathna1768
    @sadeesamararathna1768 6 หลายเดือนก่อน +4

    අනේ අනේ යාලුලා දෙන්නා😆💝

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 6 หลายเดือนก่อน

    Raviya mal akkata wadinna giyapu eka thama maru.... rawiyata mal akka sahodariyak

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน +4

    දිනීගේ ඇඳුම ලස්සනයි ඩෙනිම මරැ 👍❤

  • @gimhaniudayanthika4993
    @gimhaniudayanthika4993 6 หลายเดือนก่อน

    Raviyata nisali suppa supiriyata gelapenawa..Malta wada....❤❤❤🎉😊

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤ Raviya .😍😍🎉️👍😎😎 Six Pack ❤🎉️ 😊 .
    Mul tika adoo adooo 😂😂 🤣 babaa gahna widiha aruta 😂 Raviya ne gama kala tiyenne .🎉😅

  • @ColourWorld-Art
    @ColourWorld-Art 6 หลายเดือนก่อน +1

    Meka nam pattama drama ekak ,ad wenakam mn blpu hodama ek ❤

  • @redfox_knowledge
    @redfox_knowledge 6 หลายเดือนก่อน +1

    4:23 Ambooo බබාගෙ දරුණු 😂

  • @GAMINGTEDIYA-y3v
    @GAMINGTEDIYA-y3v 6 หลายเดือนก่อน +4

    රවිෂාන්ට අද මේකප් වැඩි වෙලා වගේ😂😂😂 13:46

    • @sanojsriudana5313
      @sanojsriudana5313 6 หลายเดือนก่อน +1

      කවීයා කෙට්ටු වෙල පොඩ්ඩක් අවුල් ,එකයි රවිය ඒම පෙන්නෙ

  • @IduminiThathsarani
    @IduminiThathsarani 6 หลายเดือนก่อน +4

    ❤🎉❤❤

  • @mangalaliyanage471
    @mangalaliyanage471 6 หลายเดือนก่อน +2

    Harima lassanai

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 หลายเดือนก่อน +8

    Methuge thaththath boruwakda kiyala hithenawa

  • @HshdhshBdbdndn
    @HshdhshBdbdndn 6 หลายเดือนก่อน +2

    Super😊

  • @ruvinihewadewage1783
    @ruvinihewadewage1783 6 หลายเดือนก่อน

    මේක ඉවර උන දවසකට කොහොම ඉන්නද 😭💔

  • @senurinavodya4896
    @senurinavodya4896 6 หลายเดือนก่อน +8

    කවී❤️මෙතූ සීන් ඕනි😫

    • @ChirangikaHimansi
      @ChirangikaHimansi 6 หลายเดือนก่อน +1

      Api kawi methu seen iluuwata eyala denne na halo issranama a dennawa pennanawa lassana seen thuynawa eth dan na kawi ❤methu

    • @senurinavodya4896
      @senurinavodya4896 6 หลายเดือนก่อน +1

      ​@@ChirangikaHimansiඒකනේ🥺 කතාව බලන්නෙත් ඒ දෙන්න නිසා😞

    • @senurinavodya4896
      @senurinavodya4896 6 หลายเดือนก่อน +1

      ඒකනේ🥺 ඒ දෙන්නා නිසාමයි කතාව බලන්නෙත්😓

  • @ChirangikaHimansi
    @ChirangikaHimansi 6 หลายเดือนก่อน +6

    Kawi ❤methu

  • @VihagaMihiran-b2u
    @VihagaMihiran-b2u 5 หลายเดือนก่อน

    ලස්සනයිරවිය

  • @ImalVismith
    @ImalVismith 6 หลายเดือนก่อน +4

    Baba🤣🤣🤗❤❤🤟

  • @pasindumenaka5000
    @pasindumenaka5000 6 หลายเดือนก่อน +1

    Sixpack❤❤

  • @RanelMinidu
    @RanelMinidu 6 หลายเดือนก่อน +3

    Kuddo dennata karapu dey nam maru 😁eth oke. Othanin nathara wei kiyala hithanne ba

  • @Aman-b7n
    @Aman-b7n 6 หลายเดือนก่อน +3

    Kaviii❤❤❤

  • @dinushahansi7941
    @dinushahansi7941 6 หลายเดือนก่อน +4

    රවියට මොකෝ උනේ😢😢😢

  • @somalatha1391
    @somalatha1391 6 หลายเดือนก่อน +14

    ❤😊😊😊😊😊😊😊❤❤❤❤

  • @chandrajayasundara642
    @chandrajayasundara642 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤😂😂😂😂😂

  • @stephenjones7380
    @stephenjones7380 6 หลายเดือนก่อน +3

    අනේ සංසාරේ

  • @piumiperera6817
    @piumiperera6817 6 หลายเดือนก่อน +2

    Iye Adai athl ravish patta.anith ayth mru

  • @jennifergeorge8455
    @jennifergeorge8455 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 6 หลายเดือนก่อน

    Dini maru 😂

  • @nimeshadasanayaka1333
    @nimeshadasanayaka1333 6 หลายเดือนก่อน +1

    Ane 110 episode ek nani

  • @udarajayamal54
    @udarajayamal54 6 หลายเดือนก่อน +6

    ට්‍රැක පැනපු සෙට් එක කෝ ❤

  • @anushaliyanage4092
    @anushaliyanage4092 6 หลายเดือนก่อน +3

    😹😹😹😹😂

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 6 หลายเดือนก่อน

    Babata Maru chanse eka.gahanna dila thiyenne Maru kenata😅

  • @SamanKumara-et4jm
    @SamanKumara-et4jm 6 หลายเดือนก่อน

    Mal. akka. harima. Iassanai

  • @LuxiDayananda
    @LuxiDayananda 6 หลายเดือนก่อน

    දැන් නම් කතාව ආයෙත් ට්‍රැකට වැටීගෙන එන්නෙ

  • @ThircyPrasangika
    @ThircyPrasangika 6 หลายเดือนก่อน +2

    රවියානම් සුපිරි

  • @Lifewithgossip
    @Lifewithgossip 4 หลายเดือนก่อน

    අනේ ආයේ මේ කතාව 3 කරන්නකො

  • @Sdiwya23
    @Sdiwya23 6 หลายเดือนก่อน +1

    Ada nm maru...😂😂😂😂

  • @selisofay1995
    @selisofay1995 6 หลายเดือนก่อน

    RAVI amir khan tharuna kale wage.....
    Kaviya face shape Surya wage.. Anjana movie 1e

  • @gimhaniudayanthika4993
    @gimhaniudayanthika4993 6 หลายเดือนก่อน

    Ko den thahaduwaaa😮

  • @ChamilaKumari-l2x
    @ChamilaKumari-l2x 6 หลายเดือนก่อน

    ❤❤😂😂

  • @info.PiyushaAkash
    @info.PiyushaAkash 6 หลายเดือนก่อน +1

    Ada episode eken supiri idea tikak awa entrepreneurship gena

  • @santhushweeraman2414
    @santhushweeraman2414 6 หลายเดือนก่อน +4

    කමෙන්ට් එකක් තිබ්බා "දේශීය වුණාට ඉංග්‍රීසියෙන්නේ ජෑම් එකේ නම ලියල තියෙන්නෙ. ඒක වැරදියි" කියලා...
    ඒකට පිළිතුරක් හැටියට ඔක්කොමත් එක්ක මේ අදහස ශෙයා කරගන්න කැමතියි..
    * ගෝලීයකරණයට, digital කරණයට ලක් වූ ලෝකයක, අපි මේ ගෙවන්නේ අලුත්ම යුගයකයි.. අපි යමක් හදනකොට, නිර්මාණය කරනකොට අපේ රටේ ඇතුල ගැන, අභ්‍යන්තර සිතුවිලි, රටේ මිනිසුන්ගේ අපේක්ෂාවන් විතරක් නෙවෙයි, ලෝකය ගැනත් හිතන්න ඕන.
    භාණ්ඩයක් හෝ සේවාවක් හදනකොට, නිර්මාණය කරනකොට, අපේකම තියාගෙන ජාත්‍යන්තරයට යමක් ගෙනියන්න නම්, ජාත්‍යන්තරයට ගෝචර වෙන මාධ්‍යයක සන්නිවේදනය කරන්න ඕන... ඔවුන්ගේ අවධානයට ලක්වෙන ප්‍රමිතියකට භාණ්ඩ හා සේවා සකස් කරන්න ඕන.. මේක ජෑම් එකකට විතරක් නෙමෙයි සෑම දේටම අදාල සංකල්පයක්.... රටක් හැටියට මේක තේරුම් ගත්තොත් විතරයි අපිට ලෝකයට යන්න පුළුවන්... රටක් හැටියට ගොඩ යන්න පුළුවන්... නැත්නම් මේ තරම් සම්පත්, හැකියාවන් තියාගෙන එක තැන පල් වෙවී මේක ඇතුලෙම හැමදාම ඉඳී...
    ලෝකයත් එක්ක ගැටෙන්න නම්, ලෝකය ජයගන්න නම් අපි හිතන විදිහ වෙනස් කරන්න ඕනේ, අපේ කමට ආදරය කරන්න ඕන, අලුත් සංකල්ප තේරුම් ගන්න ඕනේ,.. අනාගතය තියෙන්නේ එතැනයි... ජයග්‍රහණය තියෙන්නේ එතනයි..
    අපි මේ රට ඇතුලේ අපි අපි තරඟ කරා ඇති... රටක් හැටියට, එකට, අපි ලෝකයත් එක්ක තරඟ කරන්න පටන් ගමු...

  • @gimhaniudayanthika4993
    @gimhaniudayanthika4993 6 หลายเดือนก่อน

    Epa kavii sent eka gehuwata raviyata baninna...😢paw eyah.…

  • @JanithChathuranga-od6pt
    @JanithChathuranga-od6pt 6 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @jayashanfernando6208
    @jayashanfernando6208 6 หลายเดือนก่อน +3

    1😅

  • @PrabashiMG
    @PrabashiMG 6 หลายเดือนก่อน +2

    Hayyoo
    Raviyage jam ekata heta mokada wenne😢

  • @Hasa69519
    @Hasa69519 6 หลายเดือนก่อน +3

    කො

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน

    දේශීය උනාට ඉංග්‍රීසි යෙන් නේ ජෑම් එකේ නම ලියල තියෙන්නෙ.ඒක වැරදියි 🙄

    • @santhushweeraman2414
      @santhushweeraman2414 6 หลายเดือนก่อน

      ඒක තමයි තේරුම් ගන්න ඕනෙ .. Thank you මේ වගේ comment එකක් දාලා අදහසක් ශෙයා කරගන්න දුන්නාට.. මම අදහස ශෙයා කරන්නම්... Thank you again .. 😊🙏. SIXPAC බලන අපිත් එක්ක හැමදාම ඉන්න. ❤

    • @santhushweeraman2414
      @santhushweeraman2414 6 หลายเดือนก่อน

      අපේකම තියාගෙන ජාත්‍යන්තරයට යමක් ගෙනියන්න නම්, ජාත්‍යන්තරයට ගෝචර වෙන මාධ්‍යයක සන්නිවේදනය කරන්න ඕන... ඔවුන්ගේ අවධානයට ලක්වෙන ප්‍රමිතියකට භාණ්ඩ හා සේවා සකස් කරන්න ඕන.. මේක ජෑම් එකකට විතරක් නෙමේ සෑම දේටම අදාල සංකල්පයක්.... රටක් හැටියට මේක තේරුම් ගත්තොත් විතරයි අපිට ලෝකයට යන්න පුළුවන්... රටක් හැටියට ගොඩ යන්න පුළුවන්... නැත්නම් මේ තරම් සම්පත්, හැකියාවන් තියාගෙන එක තැන පල් වෙවී මේක ඇතුලෙම හැමදාම ඉඳී...
      ලෝකයත් එක්ක ගැටෙන්න නම්, ලෝකය ජයගන්න නම් අපි හිතන විදිහ වෙනස් කරන්න ඕනේ, අපේ කමට ආදරය කරන්න ඕන, අලුත් සංකල්ප තේරුම් ගන්න ඕනේ,.. අනාගතය තියෙන්නේ එතැනයි... ජයග්‍රහණය තියෙන්නේ එතනයි..
      අපි මේ රට ඇතුලේ අපි අපි තරග කරා ඇති... රටක් හැටියට අපි ලෝකයත් එක්ක තරග කරන්න පටන් ගමු...

  • @ManoriManori-er1xw
    @ManoriManori-er1xw 6 หลายเดือนก่อน

    Kanna denakota baba mokada ane kiyanne

  • @cyberzone4638
    @cyberzone4638 6 หลายเดือนก่อน

    Podi kudda 😂😂😂😂

  • @chalithdilshan
    @chalithdilshan 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @ShiromiGayani
    @ShiromiGayani 6 หลายเดือนก่อน +2

    😊😊😊😊😊😊😊❤

    • @ShiromiGayani
      @ShiromiGayani 6 หลายเดือนก่อน +1

      ❤❤😊😊😊😊😊😊❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @ishanlakshitha1352
    @ishanlakshitha1352 6 หลายเดือนก่อน +1

    ❤❤❤