අවුරුදු පහකට පස්සෙ පුරුදු නුවරට මොකද උනේ. | Back to Sri Lanka | Vlog 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 6 หลายเดือนก่อน +7

    නුවර..❤🥺 ඒක හරි අමුතු හැඟීමක්..නුවර ඉපදුනාට,නුවරින් ඈත් වෙලා ඉන්න වුණත්,පස්සෙ ආයෙම නුවර යන්න එන්න පුලුවන් වුණේ a/l clz හින්දා..එතනින් පස්සේ කැම්පස් කාලෙත් නුවර ම ඉන්න වුණ එක ගැන ඇත්තටම සතුටුයි..ජීවිතේ ඉතිරි කාලෙත් නුවරටම වෙලා ඉන්න පුලුවන් වෙන්න ඕනි..❤❤🥺🥺

  • @dd-ws8ur
    @dd-ws8ur 6 หลายเดือนก่อน +1

    ලංකාවේ ආයෙ ඉපදුනොත් නුවරම තමයි.❤❤❤

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 6 หลายเดือนก่อน +2

    නුවර කියන්නෙම වෙනම හැගීමක්❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 6 หลายเดือนก่อน +2

    ඇත්තමයි campus එකේ ඉන්න කාලේ හැම වීදියකම පය ගෙවෙන තුරැ ඇවිද්දා . ඒ කාලේ සල්ලි තිබුනෙත් නෑ . ❤❤❤

  • @poornimarajapaksha
    @poornimarajapaksha 6 หลายเดือนก่อน +1

    Oyge me gamana, oya bus eke idan bona kiri packet eke idan apiwath atheethyta aran giya. Miss this beautiful city and memories ❤😍

  • @dinupriyadarshani5443
    @dinupriyadarshani5443 6 หลายเดือนก่อน +4

    මං ආසම චරිතයක් ඔයා.. පොලොවේ පය ගහල ඉන්න කෙල්ලෙක්.. ඔයා ලංකාවට ආවද. ශෝක් අනේ

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 6 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ ඔයාගේ වීඩියෝ එක.මං හිතන්නේ මං ඔයාව දැකලත් ඇති.ඔයාගේ වීඩියෝස් පෙළක්ම මම බැලුවා.හරිම ලස්සනයි ඔයාට සුභ පතනවා

  • @dilulife4456
    @dilulife4456 6 หลายเดือนก่อน +1

    මාත් ආසම ගමේ කැම කන්න ❤

  • @VimanthaPatrick
    @VimanthaPatrick 6 หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ වලින් දැනෙන්නේ independent ජීවිතේක නිදහස❤❤❤❤🎉🎉🎉

  • @thanujagunasekara9906
    @thanujagunasekara9906 6 หลายเดือนก่อน +5

    ආදරෙයි මගෙ නුවර ❤❤❤

  • @ClassicPhone-uy7dy
    @ClassicPhone-uy7dy 6 หลายเดือนก่อน

    නුවර ❤❤❤...හැදුණු වැඩුණු ගමිමානේ

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna Akkai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @inokaperera1r
    @inokaperera1r 18 วันที่ผ่านมา

    අප්පිත් කුංඩසාල පාර නිසා ඔයා කිව්ව වගේ පොත්ගුල් විහාරේ ගාවින් බැහැලා පයින් යනවා වැව රවුමේ ඉස්කෝලට යනකම්ම

  • @user-piyumi-98
    @user-piyumi-98 6 หลายเดือนก่อน +5

    නුවරට ආදරේ කරන කෙනෙක් මං..මගෙ හිත නිවන නගරය නුවර ❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 6 หลายเดือนก่อน

    ගිය මාසේ අපිත් ගියා නුවරින් ආයේ එන්න හිතුනෙ නෑ ගෙදර 🥹

  • @udaniyasara8208
    @udaniyasara8208 6 หลายเดือนก่อน

    නුවර කොහෙද ඉන්නේ ❤ ඔයාගේ විඩීයෝ නම් ඔක්කොම බැලුවා හරිම ලස්සනයි

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓

  • @nimeshatheekshani
    @nimeshatheekshani 6 หลายเดือนก่อน +1

    Nuwara kiynnem ආදරණීය hageemk ek nuwr inna apita kochchara giyath epa wen nathi amuthu hageemk🥰

  • @thiliniekanayaka4636
    @thiliniekanayaka4636 6 หลายเดือนก่อน +1

    Lassanai oyage video Eka akki 🥳🥰

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 6 หลายเดือนก่อน

    Aneee mama asama kandy ..oyata dalada hamuduruwange pihitae ..😘

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 6 หลายเดือนก่อน

    Oya veediyak veediyak gaane mage adi salakunuth tynwa maliyo❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 6 หลายเดือนก่อน +1

    Mata mathakai mn scle yddi e kale hemoma denwa oya book marks day card..sujatha diyanii korean katha tika ekthu krgnna asa hnda okkoma anik ayge euwath genwa😂❤ mn e korean euwa dala pothakuth heduwa..

  • @xiupingxu8897
    @xiupingxu8897 6 หลายเดือนก่อน

    Oyage me viedio 1 Baladdi matath giya mage pasal kaleta. Thanks❤

  • @misumi7085
    @misumi7085 6 หลายเดือนก่อน

    Ammohhhh...aleval kaleta gya akke

  • @rukiperera
    @rukiperera 6 หลายเดือนก่อน +1

    Weight loss journey ekkuth pennann wei wage 😂❤😋ආදරෙයි

  • @SaviniSandunika
    @SaviniSandunika 6 หลายเดือนก่อน

    Video eka ada nam harima lassanai akke ❤❤❤

  • @KalpaniNimesha.
    @KalpaniNimesha. 6 หลายเดือนก่อน

    Raigam eke දැල්ලෝ soya eka thma rasama mali akkiyo.

  • @jayaala4237
    @jayaala4237 6 หลายเดือนก่อน +1

    love kandy 😢❤

  • @thanujagunasekara9906
    @thanujagunasekara9906 6 หลายเดือนก่อน +1

    O/l kale menikhinna maths science class awa matakai oyawa mata.ekama class eke api hitiye.ane matak wenakota hitagannat ba oya ada inna thana gana dr.issarat kata hariyata mama harima sadda nati kenek nisa oyalawa asharaya kalema na.satutui oya gana.oyage yaluwawat mata hodta dakala purudui ane.eya issara kettui neda a nisada manda aduraganna ba.awurudu kiyaka matakada me. Adarei ❤❤❤

  • @ruviws
    @ruviws 6 หลายเดือนก่อน

    Oya gawa australia salli kolayak , kasiyak thiynwam dennwada , mn rata ratawala salli ekathu karanna asai , mn a watinakma dennm oyataa ..... plzzz 🥺🥺🥺

  • @ruviws
    @ruviws 6 หลายเดือนก่อน

    ඔයා ගාව ඕස්ට්‍රේලියා සල්ලි කොලයක් , කාසියක් තියෙනවනම් දෙනවද ?, මං රට රටවල සල්ලි එකතු කරන්න ආසයි , ඒ සල්ලි මතකයක් එක්ක එකතු කරන්න ආස , (අරයගෙන් ඉල්ල ගත්තේ කියලා) , මං ඒ සල්ලිවල වටිනාකම දෙන්නම්.. ඔයාත් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නේ... plzzzzzzzz 🥺🥺🥺

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 6 หลายเดือนก่อน

    ඔයා තවම ලංකාවෙද

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 6 หลายเดือนก่อน

    Mali koheda giye❤🎉🎉🎉🇮🇪

  • @Dilininimsra.
    @Dilininimsra. 6 หลายเดือนก่อน +1

    Lovers landn💗❤

  • @DamithGunawardana-v2c
    @DamithGunawardana-v2c 6 หลายเดือนก่อน

    School eka mokadda akke

  • @samindikularathne4829
    @samindikularathne4829 6 หลายเดือนก่อน

    😍

  • @GeethKapukotuwa
    @GeethKapukotuwa 6 หลายเดือนก่อน

    Ane akki ammige atha ane mn eka ada i dekke ai e ammige ath 😢

  • @Masha1127..
    @Masha1127.. 6 หลายเดือนก่อน

    ❤❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 หลายเดือนก่อน

    Lassana hadawathak

  • @anushaanu-ny3tb
    @anushaanu-ny3tb 6 หลายเดือนก่อน

    Oyage gama koheda apith digana laga inne

  • @dimuthusampath1251
    @dimuthusampath1251 6 หลายเดือนก่อน

    Akka man anusha tikak kathakaranna

  • @raveeravee781
    @raveeravee781 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @raveeravee781
    @raveeravee781 5 หลายเดือนก่อน

    😊😊😊😊🎉😊😊😊😊

  • @anurapathirana5561
    @anurapathirana5561 6 หลายเดือนก่อน

    Akki oya nuwara koheda..math nuwara digane

    • @maliekkaronde
      @maliekkaronde  6 หลายเดือนก่อน

      Kittuwanee😊😊

  • @jayathungarangana6289
    @jayathungarangana6289 6 หลายเดือนก่อน

    Ane akkiyo mn awa kandy 30😢

  • @malipathirana6033
    @malipathirana6033 6 หลายเดือนก่อน

    බැලුවා බැලුවා අක්කියෝ නුවර කියන්නේ මාරම ලස්සන පැත්තක් . මම මාතර කවදහරි නුවර නවතින්නම එන්න ආසාවෙන් ඉන්නවා . ❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Adarei samata saudi inne

  • @dilunitharuka9067
    @dilunitharuka9067 6 หลายเดือนก่อน

    Dn soyameet issra wge rasa nh kochara monwa dnmath

  • @samindirathnayake3733
    @samindirathnayake3733 6 หลายเดือนก่อน

    Nuwara ❤❤❤❤

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍😍

  • @anushaanu-ny3tb
    @anushaanu-ny3tb 6 หลายเดือนก่อน

    Hemadama oyage videos balanawa

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 6 หลายเดือนก่อน +1

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 6 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍

  • @anjuli758
    @anjuli758 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @kawshiwickramasinghe6424
    @kawshiwickramasinghe6424 6 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @Life_WithHashi
    @Life_WithHashi 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dinithideumini1287
    @dinithideumini1287 6 หลายเดือนก่อน

    ❤❤

  • @sachiniwijethunga7380
    @sachiniwijethunga7380 6 หลายเดือนก่อน

    ❤❤