ความคิดเห็น •

  • @Lochi2000
    @Lochi2000 10 หลายเดือนก่อน +3

    මාලි අක්කගෙ නිදහස් ජීවිතේ දැකලම ටික කාලයක්වත් වෙන රටක මෙහෙම ජීවත් වෙන්න පිස්සුවෙන් වගේ හීන දකින මම❤ ආදරෙයි මාලියෝ❤❤

  • @NAeOnlineHub-bz2rw
    @NAeOnlineHub-bz2rw 11 หลายเดือนก่อน +1

    Wena rataka hitiyath apekama thiyena ekata hari kemathi kema warga adina paladina vidiya unath hari saralai,anit aya wage puhu mannayak ne oyage,lasssanai ,apith asai ratakata gihin lasssanata jiwath wenna.I Wish You bottom of my ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰🥰 මං හැම විදිහටම අදිනව පලදිනව. කොහොම උනත් පොලොවෙ පය ගහල ඉන්නවා

  • @sadanirawinjala5133
    @sadanirawinjala5133 11 หลายเดือนก่อน +3

    ඔයා නම් මාර motivation එකක් අක්කි.😘❤ ආදරෙයි 😘

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @nayomiabeythilake9816
    @nayomiabeythilake9816 11 หลายเดือนก่อน

    Nice video. Enjoying ...Awwe yana eka nam nawathwanna girl. Eka skin ekata hari serai.

  • @dushyanthisadu7802
    @dushyanthisadu7802 11 หลายเดือนก่อน

    හ්ම්ම්ම්ම්ම්...ඒකත් ලස්සනයි ඉතින්....

  • @nimashapawani3298
    @nimashapawani3298 11 หลายเดือนก่อน +2

    අක්කා...❤❤😘😘ඔයා කතා කරන විදියට මන් හරි ආසයි 😘

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 หลายเดือนก่อน +3

    මාලි ඔයාට හරි අමුතු ලස්සනක් තියෙනවා අනේ.බුදුසරණයි ♥️♥️

  • @DaisyN_95
    @DaisyN_95 11 หลายเดือนก่อน +1

    this is my 1st time watching your vlogs and i'm sure you gonna be one of my fav youtubers ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Welcome to my vlog 🥰🥰🥰

  • @Gzone30
    @Gzone30 11 หลายเดือนก่อน +1

    Ane akki katahada harima lassanai❤

  • @gayanigunarathne6408
    @gayanigunarathne6408 11 หลายเดือนก่อน

    Akki mt wada karala wada karala mahansi unama aye wada karanna no enagic but oyage videos baluwama marama motivation ekak labenawa.thank you so much ❤❤

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 11 หลายเดือนก่อน

    Harima lassana video ekak nangi.godak asawen baluwa..oyata harima amuthuma lassanak thiyenawa..katahada ahan Inna hari asai..budusaranayi❤❤❤❤

  • @renesmeemithara
    @renesmeemithara 11 หลายเดือนก่อน +2

    Mata akkiwa dan hambune mn dan parana vedios serama blnwa akkage❤akke oheta winter ehema thiyenwa ne godak seethalada ethkota

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Thank you.. දිගටම මාලි එක්ක රොන්දේ ‍යන්න එහෙනම්

  • @sumindasajith5163
    @sumindasajith5163 4 หลายเดือนก่อน

    Akke oyage video balala danma Australia Enna hithenawa

  • @chamthkawsalya456
    @chamthkawsalya456 9 หลายเดือนก่อน

    එකම ව්ඩ්‍ යො දෙතුන් පාර බලන මන්

  • @user-lt4uc7oi4r
    @user-lt4uc7oi4r 6 หลายเดือนก่อน

    Lassanai vlog eka sweet ❤❤

  • @wasanthaniroshani9557
    @wasanthaniroshani9557 11 หลายเดือนก่อน +3

    මාත් මාලිඅක්කි වගේ රට ගිහිම් තනියම රට ගිහිම් ජොබ් එකක් කරන ගමන් ඉන්න ආස කෙනෙක්.ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ඒ චැලෙන්ජ් එක බාරගන්න.ඔයාගේ කටහඩ නම් හරිම ශෝක් මාලී අක්කි ♥️😘

  • @j.w.8764
    @j.w.8764 11 หลายเดือนก่อน

    Australia wala pharmacy field eka gena, assistant pharmacist wage podi wisthrayak krnnko. E fild eken australia wata enn puluwan path ehema

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 11 หลายเดือนก่อน +3

    Lots of love..Enjoy..😊❤️

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @yeshikaviragani1994
    @yeshikaviragani1994 11 หลายเดือนก่อน +1

    Akkige voice ek lassni

  • @Hansani774
    @Hansani774 11 หลายเดือนก่อน

    Akkige voice eka hari shoi ahan inna epa wenne na chuttakwath❤️🧚🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 หลายเดือนก่อน +2

    ශෝයිම ශෝයි අක්කි පණ ආදරෙයි බුදු සරණයි

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @ireshakariyawasam8826
    @ireshakariyawasam8826 11 หลายเดือนก่อน

    Math dialysis training nurse kenek lankawe nangi.wada karanne medical ward eke.mehe rush ekath ekka ohe hodai hehenawa nangiyooo.mehe apita ot 30k balanna wena awasthawan ematai.e asse dialysis pts lath 4kwath welawakata set wenawa

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 11 หลายเดือนก่อน +5

    වැඩ වැඩි කියලා එපා වෙලා ඉන්න දවසට ඔයාගේ vlog බලනවා. Thank you අමාරු කාලේ හිනා වෙලා වැඩ කරන්න motivate කරනවට.

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Anee චුට්ට්ක් හරි ඔයාට motivation එකක් ලැබුනනම් ජීවිතේට මට එක සතුටක් 🥰

    • @nadeekapathirage4850
      @nadeekapathirage4850 11 หลายเดือนก่อน

      @@maliekkaronde 😍😍😍

  • @nadeeshaakmeemana7855
    @nadeeshaakmeemana7855 11 หลายเดือนก่อน

    Mn teacher kenek ...matath asai oyage life ekata...kohomada Australia awe ....teacher kenek nm kohomada e rate widigata qualified wenne....

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 11 หลายเดือนก่อน

    lassana wadak

  • @nimeshgimhan8239
    @nimeshgimhan8239 11 หลายเดือนก่อน +1

    අක්කෙ මට ඔයාගෙ චැනල් එක හම්බ උනේ අද.ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා න'සින් ගැන.අක්කට පොඩ්ඩක් කියන්න පුළුවන් ද ausiවල ලංකාවෙන් physiotherapist කෙනෙක් විදිහට හරි නැත්නම් ausi ඇවිල්ල physiotherapy degree එකක් කරොත් ජොබ් ෆීල්ඩ් එක මොන වගේද කියල physiotherapy වලට ද nursing වලටද වැඩිපුර vacancies තියෙන්නෙ physiotherapy වලින් ජොබ් හොයාගන්න අමාරුද වගේ දේවල් ...plzzz reply me 😢

  • @DeviDarshi
    @DeviDarshi 11 หลายเดือนก่อน

    Me wage thawa vlogs oni akki 💖 stay happy forever akki 🌹

  • @ShanikaMadushani-wv2im
    @ShanikaMadushani-wv2im 11 หลายเดือนก่อน

    මන් ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ වලට 🥰 ආදරේ යි අක්කි 🥰

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali 7 หลายเดือนก่อน

    අක්කි ලන්කාවෙත් තියෙනවා ඔය ගෙඩි ඔවට අපි කියන්නෙ බුටා කියලා 😁හරි රසයි ඔවා

  • @udaperera2034
    @udaperera2034 11 หลายเดือนก่อน +18

    "Vlog එක මෙතනින් ඉවර කරනවා" කියන්කොට අනේ තව ටිකක් තිබුනානම් හොදයි කියලා හිතුනා😢❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      අනේ... ආදරෙයි ඉතිං 😍

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @ShenuliMenasha-vb2by
      @ShenuliMenasha-vb2by 11 หลายเดือนก่อน

      හරිම ආසයි,කොහොම හරි මගෙ පුතාත් ලොකු උනාම මම එවනවා❤❤❤

  • @thanukithanu2661
    @thanukithanu2661 11 หลายเดือนก่อน

    Nice vedio ❤.ausi wla medical laboratory technologist knk wenne khmda kiyla vedio ekk oni

  • @shamilahewage228
    @shamilahewage228 11 หลายเดือนก่อน +1

    Harima lassanai akke video eka❤❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰🥰

  • @adaywithhasini
    @adaywithhasini 11 หลายเดือนก่อน

    Hi , beautiful vlog😍just subscribed. Love from 🇺🇸

  • @dilunitharuka9067
    @dilunitharuka9067 11 หลายเดือนก่อน +1

    mn nm hri asai thaniyama australia wla jiwth wenna❤ aduma aurudu 1/2k hru

  • @ශශිනි
    @ශශිනි 11 หลายเดือนก่อน +2

    මේ වගේ day vlog ඕනි නිතරම❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰 හා හා ළමයෝ

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน

      @@maliekkaronde 🥰

  • @sandunichathurika4934
    @sandunichathurika4934 11 หลายเดือนก่อน +1

    Ane plz akki oyage agent kwd kiyndko mehe inna. Math kandy . Nursing karanne. Matath ausi enda oni. Eda live eke oya kiyapu nama ahun na. Plz akki reply me.

  • @ThejaniRajapakshe
    @ThejaniRajapakshe 11 หลายเดือนก่อน

    I enjoy ur vlogs always.very interesting.i wish to u a great future strong girl🎉🎉🎉🎉

  • @lilith5730
    @lilith5730 11 หลายเดือนก่อน +1

    අපිත් පුන්චි කාලේ කාලා තියෙනවා.කැලෑවට හැදෙන්නෙ.දැන් රස මතක නැහැ.පඩ ගෙඩි.

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      මං මේ කෑවේ ජීවිතේ පලවෙනි වලාතවට

  • @sandunii
    @sandunii 11 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙ vlog s මං හැමදාම බලනවා. ❤❤Studies කරන්න australia එන්න ආසයී. ඔයා thumbnail හදන්නේ මොන app එකෙන් ද?

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Canva walin.

  • @andreamalisson
    @andreamalisson 11 หลายเดือนก่อน

    ❤️🥺 Mind relaxing!!!

  • @yuthmiyisika5355
    @yuthmiyisika5355 11 หลายเดือนก่อน

    Hi akkiyo harima lassanai. Ane akkiyo Australia gana thawa vistara tikak onee. Students apu akkige friends lage experience. Akkige experience ❤❤

  • @heshu9728
    @heshu9728 11 หลายเดือนก่อน +3

    පඩ ගෙඩි හැදෙන්නේ කැලේ ඉස්සර ආසාවෙන් හොය හොය කනවා. ලගදි කන්න හම්බුනේ නෑ😢

  • @piniduniketha-fs3pr
    @piniduniketha-fs3pr 11 หลายเดือนก่อน

    Boru show nethi akka kenek. Oyata deva ආශිර්වාදය nibadava lebeva akke.jp

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      😘😘😘😘

  • @gayanisandamali2882
    @gayanisandamali2882 11 หลายเดือนก่อน +1

    Voice 👍❤️❤️❤️

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 11 หลายเดือนก่อน +3

    Oyage voice ek lssny akke

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Thank you 😍

  • @anjuanju814
    @anjuanju814 11 หลายเดือนก่อน

    oyage gedara inna anith girl wath pennanna akki❤

  • @pramodyasiriwardhana3935
    @pramodyasiriwardhana3935 11 หลายเดือนก่อน

    Frimi app එකට කාඩ් එකක් ඕන නෑ..මම ඒකට කාඩ් එකක් හදලත් නෑ ☺️

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 11 หลายเดือนก่อน +2

    අාශාවෙන් බැලුවා ,thanks ❤එහෙ uniform අදින්නෙ නැද්ද ?

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      අදිනවා.. Friday ට අපිට කැමති පාට අදින්න පුලුවන්

  • @suaravinda7037
    @suaravinda7037 11 หลายเดือนก่อน +2

    Voice 1a ❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 11 หลายเดือนก่อน +2

    channel eka aluth cover page ekai dp ekai nisa eliyak awilla ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      Thank you nanga

  • @Vishmi_4
    @Vishmi_4 11 หลายเดือนก่อน +2

    Akki aussie wala course fee hoygnna lesi settle wenna lesi hodt job tyn studentlt hodm city ek mkdd?

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      Man hithanne kohe hitiyath kapa weemen wada karana lamainta goda yanna puluwan.

  • @warshanapthali1711
    @warshanapthali1711 11 หลายเดือนก่อน +2

    Waited for a new vlog akki❤️

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      🥰🥰🥰 lots of love napthali

  • @lakmaljayasinghe837
    @lakmaljayasinghe837 11 หลายเดือนก่อน +5

    Awesome life with lots of laugh❤😅

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @darshanisandarenu8325
    @darshanisandarenu8325 11 หลายเดือนก่อน +1

    මාත් හරි ආසයි තනියම ඉන්න. කැමති කැමති කෑම කන්න... රටකට යන්න... ඒත් මට අම්මා දාල මට යන්න බෑ.... හිත හදාගන්නම බෑ හස්බන් නැතත් අම්මා නැතුව මට ඉන්න බෑ... 😕

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 11 หลายเดือนก่อน

      Australia වලට අම්මල තාත්තල ගන්න පුල්වන්..එක්කගෙනම යන්න ඔයා❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 11 หลายเดือนก่อน

    Harima lassanai video eka💓👍

  • @SeneshPalliyaguru
    @SeneshPalliyaguru 10 หลายเดือนก่อน

    Akki karapu degree eka mokadda nurse kenek wennna Australiawe?

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 11 หลายเดือนก่อน +1

    Thank you dear, ❤❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      You're welcome 😊

  • @tashinihimasha5181
    @tashinihimasha5181 11 หลายเดือนก่อน

    Akki dagena inna makeup eka krala pennannakooo.....

  • @Geethmas
    @Geethmas 11 หลายเดือนก่อน

    Akki ausi wela hospital Pharmacist kenk wene komada kyla explain krne puluwand❤

  • @yamoshiudayanga9821
    @yamoshiudayanga9821 11 หลายเดือนก่อน +1

    Salary ema hodai neda akki❤math nursing..ape thaththi kiyala tiyenawa salary hodai kiyala gdk nursing wala

  • @shanka5777
    @shanka5777 11 หลายเดือนก่อน +1

    Math asama thaniyama enna.rata yanna try karanawa.salli nane ethin

  • @Vishmi_4
    @Vishmi_4 11 หลายเดือนก่อน +2

    Adath vlog ek lssnai akki❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Thank you 🥰

  • @malipathirana6033
    @malipathirana6033 11 หลายเดือนก่อน

    Akkiyoo onaa mekath asawen bluwa hode ❤

  • @marinasubhashini8901
    @marinasubhashini8901 11 หลายเดือนก่อน +1

    Oya harima lassanayi...❤ mage duwa wage ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      ඔයාගේ දුව ආදරෙන් මතක් කලා කියන්න

    • @marinasubhashini8901
      @marinasubhashini8901 11 หลายเดือนก่อน

      @@maliekkaronde ❤️❤️❤️

  • @lakshanikaushalya-f3w
    @lakshanikaushalya-f3w 11 หลายเดือนก่อน +1

    Akke room tour ekk krnnko

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      හී හී ඒ room එකේ පෙන්නන්න දෙයක් නෑ අනේ 🤪

  • @ChanukiOmaya
    @ChanukiOmaya 11 หลายเดือนก่อน +2

    Oy ohet awe nurse knk widiht ne awith igen gthth neweine

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      කවුද කීවේ?

    • @ChanukiOmaya
      @ChanukiOmaya 11 หลายเดือนก่อน

      Na na akki mn ahuwe kohomd awe kiyl nurse knk widihtd nthnm ausi graduated und kiyl

  • @upekaperera4780
    @upekaperera4780 11 หลายเดือนก่อน +5

    Vlog එක හොදයි hat 1 use කරන්න නැත්තම් මුහුණ පිච්චෙයි ඔයාට බුදු සරනයි නංගි

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      🥰🥰 hi Lalan

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze 11 หลายเดือนก่อน

    මන් කිව්වා වගේම වැල්දොඩම් රස ආවනේ අක්කේ...❤

  • @minipotstory9521
    @minipotstory9521 11 หลายเดือนก่อน +1

    God bless you ..
    Soooo cute smile 💜💜💜👍👍👨‍🌾👨‍🌾👨‍🌾

  • @ganithabalagaraya8334
    @ganithabalagaraya8334 11 หลายเดือนก่อน +2

    Mai babala dennai enna hithan inne habai nangi mata katha karanna tharan english ba nangi husband sri lankan vala government teach karanawa ewagema tution karanawa eyata ewa dala danma enna bari nisa eya 5kin vage enne duwa Grade 7 putha 1 mata thaniyama inna puluwan veida

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      ඒක හරියටම කියන්නබෑ. Singke එනව වගේ නෙවෙයිනේ.. බබල එක්ක එනකොට. වියදමට සල්ලි අරන් එන්න.

    • @ganithabalagaraya8334
      @ganithabalagaraya8334 11 หลายเดือนก่อน +1

      Thank you nangi podi dennage anagathe gana hithala enne nangi ayya salli ewannawa man tikak e dewal. Valata huru venakan

  • @Hansani774
    @Hansani774 11 หลายเดือนก่อน

    Malee akka mn next year eke Aussie enna inne early childhood education side eken degree eka karanna
    Akka mokada hithanne e side eka hodaida ehe

  • @liyanaperera6998
    @liyanaperera6998 11 หลายเดือนก่อน +2

    අක්කෙ ausi වල preschool teacher jobs ගැන salary ගැන video එකක් කරන්නකො

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      Average 70000 $ ++ per year

    • @liyanaperera6998
      @liyanaperera6998 11 หลายเดือนก่อน +1

      @@maliekkaronde ගොඩාක් ස්තූතියි අක්කා♥️

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 11 หลายเดือนก่อน +2

    koriyawe idan akkige video balana man😁

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      එහෙත් එනව මන් ල්ගදිම

    • @lahirulahirumadusanka4230
      @lahirulahirumadusanka4230 11 หลายเดือนก่อน

      @@maliekkaronde lagadima enawada

    • @ushanisudeshika
      @ushanisudeshika 11 หลายเดือนก่อน

      Mn exam karanna padam karana gaman balanawa ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      @@lahirulahirumadusanka4230 ලග...දිමත් නෙවෙයි ඉතිං

  • @dewmiashara277
    @dewmiashara277 11 หลายเดือนก่อน

    Day vlogs තව ඕනෙ අක්කි 🥺

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 7 หลายเดือนก่อน

    Duva puluvannam ceyagevr jobs hoyaganna videha danavada

  • @shehanichamindi2237
    @shehanichamindi2237 11 หลายเดือนก่อน

    Love your videos ❤

  • @sebbygamer1633
    @sebbygamer1633 11 หลายเดือนก่อน

    Awesome vlog

  • @nimashagamage6199
    @nimashagamage6199 11 หลายเดือนก่อน +1

    Akke oyage hinawa harima lassanai ❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Thank you 😍

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      ආදරෙයි 😘😘

  • @saranya549
    @saranya549 11 หลายเดือนก่อน +1

    ape akkiyaa❤

  • @anushapriyadarshani110
    @anushapriyadarshani110 11 หลายเดือนก่อน

    Mama asai akke oyata.

  • @ShashenChathurya
    @ShashenChathurya 11 หลายเดือนก่อน +1

    ‘බලාගෙන ඇබ්බැහි වෙන සුලුයි’ ඒ voice එක❤❤❤❤❤

  • @shanikamadubhashini5134
    @shanikamadubhashini5134 11 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ❣️🌹ආදරෙයි

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 11 หลายเดือนก่อน

    මමත් ආසයි අක්කේ තනියම ඉන්න 😢

  • @rohinijayalath5869
    @rohinijayalath5869 11 หลายเดือนก่อน +1

    ලංකාවේ card ne

  • @nadeekasandamali5218
    @nadeekasandamali5218 11 หลายเดือนก่อน +1

    U'r soo sweet❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      😍😍😍

  • @thushi114
    @thushi114 11 หลายเดือนก่อน

    Job eka mokkd akki kohomadha awe australia

  • @chathurikavithanage4442
    @chathurikavithanage4442 11 หลายเดือนก่อน

    ප්ලීස් මිස්, මට දැනගන්න පුලුවන්ද, අපේ අම්මා නැහැනේ. තාත්තා විතරයි ඉන්නේ මම ඕස්ට්‍රේලියා ආවොත් PR ගන්න කලින් මට තාත්තා visit විස වලින් ඔස්ට්‍රේලියාවට ගන්න පුළුවන්ද කියලා

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน +1

      Puluwan

    • @chathurikavithanage4442
      @chathurikavithanage4442 11 หลายเดือนก่อน

      @@maliekkaronde Thanks dear ❤️❤️all the best for your future

  • @kalpaniwathsala2529
    @kalpaniwathsala2529 11 หลายเดือนก่อน

    Video ekak dankam inna man...❤

  • @Dilininimsra.
    @Dilininimsra. 11 หลายเดือนก่อน +2

    second comment ❤️

  • @MareenaDeepika-u8e
    @MareenaDeepika-u8e 11 หลายเดือนก่อน

    Akka nursing assistant valata job nadda

  • @sabeethadanuska5700
    @sabeethadanuska5700 11 หลายเดือนก่อน +1

    අපි කියන්නේ ඕවට වැල් මොට්ටු කියල ❤❤❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      නම් ගොඩයි

  • @lakminikavindi4760
    @lakminikavindi4760 11 หลายเดือนก่อน +1

    Please share your weight loss plan akki❤

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      හා දවසක

  • @atbagi459
    @atbagi459 11 หลายเดือนก่อน

    Maru

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 11 หลายเดือนก่อน +2

    Hi akke 🥰

  • @himalshasadakalum9543
    @himalshasadakalum9543 11 หลายเดือนก่อน

    Akki NTS eke diploma eken Australia wala nursing apply krnn puluwn d?

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 11 หลายเดือนก่อน +1

  • @sanjuomi5230
    @sanjuomi5230 11 หลายเดือนก่อน +1

    ❤❤❤adarei...

  • @Lidiyaruth
    @Lidiyaruth 11 หลายเดือนก่อน

    නංගී ඔයා ගැන ඊරිසියා හිතෙනව.ඔයා ජීවිතේ තනියම විදිනව හරිම ලස්සනට..නිදහසෙ....හරිම ආසයි මටත්❤

  • @gayanigunarathne6408
    @gayanigunarathne6408 11 หลายเดือนก่อน +1

    Akki nursing vlog ekak oneeee 😭

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      ගේනන්ම් .. චුට්ටක් බලන් ඉන්න හොදේ

    • @gayanigunarathne6408
      @gayanigunarathne6408 11 หลายเดือนก่อน

      Hali 😘😜

  • @maheshikakarunarathna8786
    @maheshikakarunarathna8786 11 หลายเดือนก่อน

    I like your videos akki.i am also nurse in sri lanka.

    • @maliekkaronde
      @maliekkaronde 11 หลายเดือนก่อน

      Thanks girl 🥰