@@ChAbhi adeh chabhi aiye mama ayeth me oyage video eka beluwa asawata oya mage parana channel ekakin thama oya comment eka dala thiyenne issara mage nick eka lahiru cj den laiya gamer 😂🔥
Elama chabhi aiye ela boys G.G chabhi aiye video eka nm pattama bokkh G.G Chabhi aiye (GTA v night club) athal oni bokkh 😉😉😉😉🙌🙌🙌🙌👦👦👦👦💪💪💪💪💚💛💜💗👌👌👌👌✊✊✊✊✌✌✌✌✋✋✋✋👍👍👍👍☝☝☝☝👊👊👊👊👆👆👆👆👏👏👏👏❤❤❤❤....!!!!
GTA5 මහා බැංකු මංකොල්ලය
ඔන්න බෝයිස් ඔයාලා මගෙන් gta එකේ බැංකු කඩමු කියලා කිව්වා. ඒත් මම ඒක ඊට කලියෙන් ගහලා තියෙනවා. බලපු නැති අය කොටස් 3ම පිලිවෙලින්ම බලන්න.
මොකද මෙකෙ බැංකුව ආස උන ගමන් කඩන්න බෑ. අපි බැංකුව කඩන්න ඕන කරන හැමදේම ඊට කලින් මිශන් ටික ගහලා එකතු කරගන්න ඕන. මුල් කොටස් දෙකෙ තියෙන්නෙ එක.
අන්තිමට තමා බැංකුව කඩන්නෙ.
•පලමු කොටස
: th-cam.com/video/n0bDhYgdPZc/w-d-xo.html
•දෙවන කොටස
: th-cam.com/video/_s_YwTXcf3o/w-d-xo.html
•තෙවන කොටස
: th-cam.com/video/WZ1I7yfnn_k/w-d-xo.html
ආතල් එකෙ බලන්න. මේවා යව යව බලන්න පුලුවන් මිශන්ස් නෙමෙයි.
ජය වේවා.
#ChAbhiGaming #PacificStandard #GTA5OnlineHeist
Chabhi oya. Kamathida. Mage. Friend. Kenek. Wenna
Ammo eka pattama athal boys G.G 😂😂😂😂
slli deiyange malliiii 😍✌🏻
kammali kamata ayeth sarayak baluwa... 🤟🔥🔥
Niyama kadilla aaa.banku kadilla aaaa.ala chabhiga pro bro talent aka ala as gg push kolla chabhi aaaa
පට්ට බන්
😍✌🏻
24:41 😂😂😂😂 ammo eka😂😂😂😂
මං පව් බන් 😭😭
@@ChAbhi adeh chabhi aiye mama ayeth me oyage video eka beluwa asawata oya mage parana channel ekakin thama oya comment eka dala thiyenne issara mage nick eka lahiru cj den laiya gamer 😂🔥
@@ChAbhi hammo 😂
Ela ela patte maru mankollaya thave oneeeeeeeee
Supirii patte aathel tioak tibbe bn patte kiyala vadak na patte supiriii
😍😍
Elama Chabhi ayye
එලම ආ
Patta
එලම ආ
aiyo chabhi mata video eka iye balanna bariuna apita panthi Nisa ela ela
party iwarai da bro 😃😃😃
හෙට අනිද්දට දාන්නම් ආ ඉතුරු එව්වා 😍👌🏻
Fatta fatta chabhi thawa oya wage ekak oni
ammo eka...maru aa
Chabiyata mewwa මිෂන් ද?😎
Video eka niyamai 💪👌👌
ow bn missons
ChAbhi Gaming 😂
Ado aiya eka fatta aaa
එලම පුතී
Supiri
එලම
Aye GTA V Online Series ekak genne Nadda😎
Umbalata palapurudda thiyenawa needa
ඔව් බන්. කටපාඩමෙන් ගහන්නෙ 😍😍
@@ChAbhi bro English walin reply ekak ewannako
Mata sinhala pennanne naha
@@worldwidecamsl8556 ah, mn kiuwe mewa gahala gahala katapadam kiyala apita misson eka,
@@ChAbhi ela
Patta athal ne..... 😍😍😍😍😍
elama ah
❤❤🙏
Madu Rox 😂😂😂😂
Meka nan patta.. may wage mission genenko chAbhi..
මේවා එක දිගට ගහගෙන යන්න ඕන බන්. අපෙ දෙන්නා එක්ක වෙලාවක් නැහැනෙ එකට.
තද තද😂😂😂😂💔
බුරුල් ආ 😍✌🏻
ChAbhi Gaming ඕම කියන්න එපා යකෝ හදවත කුඩේ කුඩු උනා😂💔
අම්මො 😂😂
ChAbhi Gaming 😂💔
Supiri horu bro
❤️❤️
Elama chabhi aiye ela boys G.G chabhi aiye video eka nm pattama bokkh G.G
Chabhi aiye (GTA v night club) athal oni bokkh 😉😉😉😉🙌🙌🙌🙌👦👦👦👦💪💪💪💪💚💛💜💗👌👌👌👌✊✊✊✊✌✌✌✌✋✋✋✋👍👍👍👍☝☝☝☝👊👊👊👊👆👆👆👆👏👏👏👏❤❤❤❤....!!!!
❤️
Elama chabhiyo
ඔන්න තව එකක් දැන්මා ආ 😍👌🏻
Ela ela වස්තු
Thanks 😘😘😘❤️
Eka patta bro
wow maru a fatta
😍✌🏻
Ela ne 👌👍 thawa gta5 online video genanako.api asai
එකෙන්ම ආ
Elama chaby
එලම ආ 😍😍
supiriyi
\
👍👍superb
Fatta.👌👌👍
Niyamai
Fatta chabiya
hamme elama 😍😍
ftt hallooo matat asai gta5 ganna apita pina nee halllooooo elllaaaaaaa vidiyoo eka ftt athall aaaaaaaa
එලම බන් 😍✌🏻
Aith baluwa chabhi.. ❤❤
එලම බොක්ක්
👌
😍
Matath kiyak hari diyan bn
ගේම් එකට එන්ඩකෝ 😂😂
Eka superi
එලම ආ
Elz pro
😍😂✌🏻
Onna dan thamai chabhi video eka beluwe mn game gihin awe ada...
හප්පා. එලම පුතී 😍✌🏻
Elama chabhi
ekenma aaa
Film ekak beluwa wageeeee
එකෙන්ම ආ ❤️❤️
Elama
Oya wage mishan hamadama genna
එලම ❤️❤️
Mata හොල්මන් game aka kohanda ganna mama galla kollak
මොන හොල්මන් ගේම් එකද? Steam තමා ගන්නෙ මමනම්,
patta chabhi
එලම බොක්ක
👍😃😂Ela😂😃👍
👆👆
එකෙන්ම ආ 😍😍
Adoo ayye
ela
😍✌🏻
👍 එල බං.
එලම ආ 😍😍
ෆට්ට අ මාරයි තව මේ වගේ විඩියො කරන්න ,good luck..
අඩෝ බලල ඉවර වෙනකොට කෑම ටිකත් අස්කරල 😂😂
අම්මෝ බන් 😂😂
එලඑල අයියේ මදූ රොක්ස් පිහිටයි විඩියෝ එක ෆට්ට ආතල්😂😂👌👌😍😍😍
අම්මො මදූ 😂😂
Chubi ekathu wela horakama karala ekatai 5k gahuwe uwa marannane watinne chuby thama bararum wade kare
එලම මා පුතී
Hambo bn eaka pattama video eakak bn..bro ta gta v eake roads nikan gedara paravala vege ne hodata matakai ne
පට්ටම ආතල් මිශන් එකක් බන් මෙක. ගොඩක් ඒවා එහෙමයි. තෑන්ක්ස් ආ
Maru oyagava pas word thiyenawada chabiyo
අම්බො පට්ටි ela ela👌👌👌👌👌👍👍👍👍👍😂😂😂😂😂😀😀😀😘😘😘😘
ජය වේවා 😍😍
Madu roxx walak kapan walaliyan meka balala
අම්මෝ ඒක 😍😂😂
Sri lankava real life maha bankuva mankollakavath machchara police na
කබී මේක 😍 #Chabhi ❤️
hammoo saantha athal dena eke seemawath thiyaganillako
එකෙන්ම 😂😂
Jet pak gathahaki
ඒවා ආවෙ දැන්, ඔය ගහන කාලෙ ඒවා නෑ, 😜😜
ඒක පට්ට💫🍃 චබියා☝️
එලම බොක්ක 😍😍
හොරකම නරක පුරුද්දක් 👮👮👮👮👮👮👮👮👮👮👮👮 පරිස්සමෙන් කවුරුහරි complain කරයි
දැනටමත් කරලද දන්නෙ නෑ 😂😂
චබි එක
අම්මෝ චබී ඒකෙ ආතල්
කවුද බන් අර අක්ක උස වැඩී චබියො
අම්මො 😂😂
පට්ට ලස්සන ඇදුම් ට්ක 😂😂😂😂😁😁😁
😂😂
Chabhi ge character eka suppa🤟🔥🔥
හම්මෙ ❤️❤️
Inuk හියර්. මධු රොක්ස් ව වහාම අපි නවත්තන්න ක්රියාමාර්ග ගන්න ඕනේ. තිතකි ඉරකි.
තාම මුකුත් කොර ගන්න බැරි උනා බොස් 😂😂
බුදු සරණින් ගැහුව නේ🙏
ammoo ow ah 😂😂
😂✌️✌️
video eke ara anthimata hitapu kalla kawuda bn chabhi aiye??
ඩාන්සිං නංගිද්??
Eka ft
එලම බොක්ක 😍🎉
Monada bn chubiyo adumak ganinko loba wenne nathuwa. 😂😂
මෙන්න sharlock homes බැංකුව කඩනවො 👮️🔎🔍
සල්ලි නෑ ෆ්රෙන්ඩ් 😭😭
ChAbhi යෝ මේ යලුවොසෙට් එක නැද්දදැන් 🤔❤❤
ඉන්නවා තාම ❤️❤️
Meka gahanna one internet valinda
ඔව්
චබී අයියේ . අනිත් ගෙම් වල වගේ . ඔයාගේ රූපේ පේන්න දාන්න බැරිද . ඔයගේ ඇක්ශන් වලට මාර ආසයි . පුලුවන්නනම් රූපේ පේන්න දාන්න.
මේ පරන ගේම්ප්ලේ නිසා නැත්තේ. ඒ වගෙම සමහර අලුතෙන්ම එන ගේම්ස් වලටත් එහෙම මූන දාන්න බෑ බන් ගේම් එකෙ විදිහ අනුව.
එල අයියේ . මම ඔයාගේ විඩියෝ හැම එකක්ම බලනවා මේ දවස් වල
අහ් එක තමා මේ. එලම මලේ. 😍😘
සිරාවට කියන වචනෙ මරු ආආආආඅ
එක එක එවුන් කියන කතාවලට සැලෙන්න එපා චබී අයියේ video set එක පට්ට ❤️
❤️
ft
Elama👌 Chabhi✌️😍
3k wenna thawa 52 bn.digatama yan api innawa.🙌🙌🙌🙌
හම්මා. ඔව් මයි දෙයියනෙ. 😍😍 අඩෝ
අඩේ චබී මම් මේකෙ බෙල්ල් එකගහලත් මට නොටොපිකේසන් එන්නෙ පරක්කු වෙලානෙ වීඩියෝ වල
සිරාවට?? අඩො එක මට මීටර් නෑ හැබැයි.
ඒකෙම් මට දුක හිතිල තියෙන්නෙ
මම ශැඩූල් කරලා දාන නිසාද මන්දා. ඒත් හැමෝම වගෙ වීඩියෝ දානවා ඇත්තෙ එහෙම. කලින් දාලා මේ වෙලාවට වැටෙන්න කියලා
bmx bicycle video ekak on
ඉස්සරහට බලන්නම් ආ ✌🏻
Aniwaren one Chabhi✌️😍
FATTA KOLLO
MAGE CHANAL EKATH BALANNA
chabiyoo uba mokenda bn game record karanne
shadowplay bn
Madu rox 😂😂😂😂
දිගටම අද දවසෙම බලන්න කල්පනා කරා ප්රෙන් 🙂🙂🙂
සෙස් ආ 😍😍
gta download kara
තද තද පුතී 😍✌🏻
Oya session ekata yanne kohomda
මේ gta online එකෙ haist misson බන්
apita mvaghane pinamathi
බැංකු කඩලා iphone X අරන්..අභී දන්නවා නම් ඉවරයි..😂😂
ඔව්වා ප්රසිද්දියෙ කියන එව්වා නෙවී පුතී
🤔😂😂
Tawa oneee
ara lion gul gan 2 kiyala maha wal video ekak dala epai kiyannako lionta owa danna................... please ...................
හම්මා. සිරාවට?? අහ්
අරූ ට පහ ගහන්න ගිහින් කර වුනා නෙ..😂😂👍
වැඩක් නෑ කතා කරලා. 😭😭
👍👍❤️
😍🎉
මචො company of heroes 2 try karapanko
බලමු ආ 😍✌🏻
mathakaine ara instargram wala pizza eke post ekata mama dapu comment eka mathakine?????
අම්මො එදා පීට්සා එක. බඩකිනී ආයෙ 😭😭
Ado oya salli valin sub hamotama phone ona
එකෙන්ම ආ 😍😍
අයියෙ මට උදවුවක් කරන්නෝ..අර friday the 13th ගේම් එකේ online play කරන්න යද්දි "you were kicked eac kicked" කියලා error එකක් එනවා.ගොඩක් සැරයක් උත්සහා කරා.දන්න කෙනෙක් කියන්න කෝමද මේක fix කරන්නෙ
ගේම් එක buy කරලා නෙහ් තියෙන්නෙ steam ??
ChAbhi Gaming නැනෙ..වෙන සයිට් එකකින් ගත්තෙ
මොකක්ද සයිට් එක??