Student වීසා || Job වීසා || Visit වීසා || Immigrant වීසා || Green Card 🇺🇸🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @Tharusha8879
    @Tharusha8879 วันที่ผ่านมา +7

    Notification එක ආපු ගමන් බැලුවා...බොහොම ස්තුති ඔබ දෙපලට.❤️🙏

  • @OSHADI-uk9qj
    @OSHADI-uk9qj วันที่ผ่านมา +21

    බලාපොරොත්තුවෙන් හිටපු ම ගොඩක් වටින video එකක්...මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඇමෙරිකාවට එන්න...Thank u so much අක්කි අයියා 🙏❤️🇺🇸

  • @SayuriTharushika-d8v
    @SayuriTharushika-d8v วันที่ผ่านมา +5

    හැමදාම වීඩීයෝ එකක් ආව ගමන් මොන වැඩක හිටියත් බලනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasannadilshan7350
    @prasannadilshan7350 8 ชั่วโมงที่ผ่านมา +2

    මම නම් දකින විදියට ඇමරිකානෙට පුළුවන් ලේසිමක මේ අධ්‍යාපනය මගින් තමා මොන බාධව තිබ්බද අධ්‍යාපනයෙන් තමා ජිවිතය ජයගන්න පුලුවන් එකම මාර්ගය🫶❤️‍🔥

  • @sathsarasenarathne5386
    @sathsarasenarathne5386 12 ชั่วโมงที่ผ่านมา +2

    I used to watch your videos when I was in SL. Now I’m in Huntsville, TX. Glad to know that you live nearby ♥️

  • @matheeshanimsara
    @matheeshanimsara 22 ชั่วโมงที่ผ่านมา +2

    අක්කා කෙට්ටු වෙලා ලස්සන වෙලා.ලොකු වෙනසක් පේනවා.thank you for the vedio

  • @369-e2y
    @369-e2y 4 นาทีที่ผ่านมา +1

    Since you commented on a law student’s concern and referred to being a lawyer as a skilled worker, I want to clarify that a lawyer is classified as a professional, not a skilled worker. Legal careers fall under the professional category, not the skilled worker category. The distinction between professionals and skilled workers is significant, as they are categorized differently according to USCIS guidelines. I strongly encourage everyone here to conduct their own research and not rely solely on TH-cam videos, especially when it comes to complex immigration matters.

  • @DilrukshiPremadasa-q5v
    @DilrukshiPremadasa-q5v วันที่ผ่านมา +1

    Ane hemadamat video ekak danakan balan hitiya. Ada godak watina video ekak akki. Oyalat parissamen inna. Adarei hemadamat oyage family ekata. Good luck akki ❤❤❤❤❤

  • @prasannapushpakumara1182
    @prasannapushpakumara1182 7 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් 💖💖🇺🇲💖💖

  • @DinujaRashmika
    @DinujaRashmika วันที่ผ่านมา +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 19 ชั่วโมงที่ผ่านมา

    Thank you soooo much akki and aiya for this video. I got all the information I needed. Actually, I have confirmed the information I knew. Thank you soooo much I have no words.❤

  • @nirmanAbishek
    @nirmanAbishek วันที่ผ่านมา +3

    Godak bala poroththuven hitiye me video eka danakam akke ayiye thanks you so much (life with Ome )❤❤❤😊 I love you America I like my favourite country 🇱🇷🇱🇷❤ good video 😊❤math kohoma hari American valata enna loku balaporuththuvak thiyanava mage anagatha job ekata automobile paththen...

  • @AjithWijayananda
    @AjithWijayananda วันที่ผ่านมา +3

    Anee thanks ❤enakamma balagena hitiye😊

  • @Shehan-f1u
    @Shehan-f1u วันที่ผ่านมา +4

    Thank you so much akke.❤️

  • @Sanduni12865
    @Sanduni12865 วันที่ผ่านมา +18

    My husband is a software engineer and he got his H1B visa stamped last year and will be traveling to the USA this month. He's going to Dallas TX. So excited for our future in America ❤. Hopefully I get to meet you someday🎉

    • @malakab3290
      @malakab3290 22 ชั่วโมงที่ผ่านมา

      What is the company he is going to work?

    • @ruchiniweerasekara3444
      @ruchiniweerasekara3444 4 ชั่วโมงที่ผ่านมา

      Can you tell me more information about it.

    • @barneycasting8331
      @barneycasting8331 4 ชั่วโมงที่ผ่านมา

      @@ruchiniweerasekara3444
      පිළිගත්තු විශ්ව විද්‍යාලයකින් වසර 4ක උපාධියක් ඕනි බන් H-1B හම්බ වෙන්න! දැන් තියෙන විදිහට ඕව sponsor කරන්නේ software industry එකේ employersල තමයි! Entry requirement එක වසර 4ක උපාධියක්!

  • @shehanmaduwantha775
    @shehanmaduwantha775 2 ชั่วโมงที่ผ่านมา

    Thank you so much for everything ❤❤❤❤❤❤

  • @birdsparadise4164
    @birdsparadise4164 วันที่ผ่านมา +2

    Thank you very much. Both of you...

  • @SavithaPerera24
    @SavithaPerera24 10 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤.

  • @ChulaChandani-m5o
    @ChulaChandani-m5o 14 ชั่วโมงที่ผ่านมา

    oyala hodin nade God bless❤❤❤hamadama sathutin inna

  • @AmeeshaPerera-k6n
    @AmeeshaPerera-k6n วันที่ผ่านมา +2

    Thank you so much
    I love you both ❤❤

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 11 ชั่วโมงที่ผ่านมา

    Thankyou so much for the informations.

  • @vavavavavavvavava
    @vavavavavavvavava 14 ชั่วโมงที่ผ่านมา +2

    මෙහෙ ඉන්න අය Green Card වලට Sponsor කරලා අමාරු වෙ වැටිලා තියෙනවා.මොකද අපේ අය වැඩෙ කරගත්තට පස්සෙන් හිතන්නේ අනිත් අය එයාලට රැවටූනා කියලා.මෙ නිසා දැන් කවූරුත් ඉදිරිපත් වෙන් නෑත්තෙ.ඒ වගේ ම එයාලා හිතනවා එයාලගේ හැම දෙයක්ම Sponsor කල කෙනා කරන්න ඹ්නෑ කියලා.මිනිස්සූන්ට අනූකම්පා කරලා තමන්ගෙ පෞද්ගලික දෙවල් පවා දිලා අන්තිමට බැනූම් තමා.ඒ තමා අපේ අයගෙ හැටි.මෙක දැන ගන්නට ලීවේ..මටත් ඒ අත්දැකීමක් ලැබූන නිසා.😂😂😂😂

  • @hansikadulanjanihettiarach9269
    @hansikadulanjanihettiarach9269 15 ชั่วโมงที่ผ่านมา +1

    I will add something.A high school teacher can earn $60,000-90,000 without incentives and $80,000-110,000 with incentives in New Jersey and New York.While middle school teacher could earn $50,000-80,000

  • @vision2096
    @vision2096 22 ชั่วโมงที่ผ่านมา +1

    If you have the AMI (American Montessori International) diploma Certificate, you can apply for a Montessori School in the US. There's a high demand for Montessori teachers (nursery) in the USA. Apply for places like Utah and Indiana. This course is given at St. Brigets convent, Colombo You can get more information from them. Even in the Matrimonial column in the newspapers in SL are looking for brides who has this diploma, as it is easy to get a job as a Montessori teacher. My cousin opened up her own school couple of years ago.
    Everything depends on the new, upcoming Administration. But theres a high demand for AMI certificate holding Montessori Teachers.

  • @Maleesha-h5h
    @Maleesha-h5h วันที่ผ่านมา +9

    43:55 study visa

  • @theektheebu2918
    @theektheebu2918 23 ชั่วโมงที่ผ่านมา +2

    Akkita dan tharaha yanawa neda 🤭 anyway love u & ur family akkiya ❤️‍🔥

  • @TharushiDeSilva-o1s
    @TharushiDeSilva-o1s 3 ชั่วโมงที่ผ่านมา

    Thank you akki n aiya🫶

  • @sasi1606
    @sasi1606 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much akki and ayya. ❤❤❤
    Additionally , undergraduate කෙනෙක් විදියට ඇමෙරිකාවට එන්න පුලුවන් දැන්. ලංකාවේ එහෙම එන්න පුලුවන් education centres තියෙනවා. හැබැයි American කියලා name එක තියෙන හැම එකම එහෙමත් නෑ. ඒ තැන් වලින් visa එක ලැබෙන්නෙත් නෑ. ගොඩක්ම Northwood university එක michigan state එකේ තියෙන, university එක ලංකාවත් එක්ක partnership තියෙනවා. ඒකෙන් අපිට degree ගන්න පුලුවන්. ( example )
    ඒ වගේම American embassy එකෙනුත් courses තියෙනවා කරන්න පුලුවන්. ඒවානම් කලා කියල ඇමෙරිකාවට යන්න බෑ. Just like for experience.
    අක්කේ මට හිතුන දෙයක් තමයි සමහර අයගෙ ප්‍රශ්න වලින් ඇමෙරිකාව කියන්නේ මොනවගේ රටක්ද කියලා idea එකකුත් නෑ වගේ නේද 🥲? Canda, australia උනත් සමහර වෙලාවට caregiver, chefs වගේ jobs වලින් යන්න පුලුවන් උනත් ඇමෙරිකාවට එහෙම යන්න බෑ කියන එක ලොකු idea එකක් නෑ.
    ඇත්තටම සමහර අය ඉන්නවා, ඇමෙරිකාව ගැන කිසිම දෙයක් දන්නෙව නැති. ඔය අහන දකින පොඩි පොඩි දේවල් නිසා ඊට වැඩිය මේ මේ රටවල් හොදයි කියන අය. 🥲 fire එකට උනත් සමහර මිනිස්සු හිනා වෙනවා හොද වැඩෙ කියලා. මම එතකොට කියන්නේ කවදා හරි ඇහිලා තියෙනවද මුදල් ඒකක ගැන ජපන් යෙන් (අනිත් රටවල් වලට අපහස කරනවා නෙවෙයි 🥲🥲) වලින්වත් ඕස්ට්‍රේලියන් ඩොලර් වලින්වත් කියනවාද. ලංකාවට සල්ලි නෑ කියන්නේ රුපියල් නැති උනාමද, ඇමෙරිකන් ඩොලර් නැති උනාමද කියලා. 😁
    මටනම් ඇමෙරිකාව තරම් වෙන රටක් නෑ. 🥰❤

  • @senalhansaja6690
    @senalhansaja6690 วันที่ผ่านมา +3

    1st comment 🎉

  • @vogchathura
    @vogchathura 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai

  • @Panjz7n
    @Panjz7n 10 ชั่วโมงที่ผ่านมา

    Thank u so much akki ❤❤

  • @piy9313
    @piy9313 21 ชั่วโมงที่ผ่านมา

    I got the answer.❤thankyou akki & aiya

  • @ImashiRukshila
    @ImashiRukshila วันที่ผ่านมา +1

    ❤👀adath mru vlog eka

  • @Ashen_Jayamanna
    @Ashen_Jayamanna 22 ชั่วโมงที่ผ่านมา +6

    I would say the best way to go to the USA as a undergrad is to enroll in a affiliate program in a college in Sri Lanka like (Nawaloka College or American National College) they have the best affiliate programs with many US Colleges, You can do 2 years in SL (General Edu) and come to the USA to do the other 2 years. Its more cheaper and affordable.
    BTW Cheeers to the video ❤

    • @LifeWithOme
      @LifeWithOme  22 ชั่วโมงที่ผ่านมา +1

      Yes that's sounds right, you can transfer your credits.

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 22 ชั่วโมงที่ผ่านมา +2

    Dream Country ❤️🇺🇸❤

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 12 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 วันที่ผ่านมา +4

    Visit visa ලේසියට ගන්න බෑ..ඩොලර් 160 ..හේතුව නොකිය දෙන්නෙ නෑ..මේ අවස්ථාවෙ නිකුත්කරන්න බෑ කියල කියන්නෙ..

  • @fathimanisreen9968
    @fathimanisreen9968 วันที่ผ่านมา +3

    Hi I'm Nooha from Sri Lanka
    Mama A/L uthekka HND karagana innava awruthu hatharak igana gannonea eeta passea magea aim software engineer kenek venna thamai America vea May job vealata scrollership lebeitha?api eakata monavatha karannonea?

  • @shanikadassanayake8382
    @shanikadassanayake8382 วันที่ผ่านมา +1

    Love you all ❤❤❤

  • @isuriperera2288
    @isuriperera2288 วันที่ผ่านมา +2

    Mage nangita aurudu 23 puluvan nam enna udauvak karanna lokuma udauvak akki aiya❤❤🙏🙏

  • @sandyapriyadarshani4170
    @sandyapriyadarshani4170 9 ชั่วโมงที่ผ่านมา

    Ome USA wala health facility eka gena Saha ewata adala full ho hoda health insurance package gena vedio ekak karannako.
    Mokada lankawe wage Onama ledakata eka paaratama hospital admit wela treatment ho beheth ganna baa neda ohe,ewata hoda insurance plan ekak thibboth neda a siyalu expenses cover Wenne.plz me gena Oya danna dewal walin ho a gena Visthara hoyala apita vedio ekak karannako.Thank you

  • @isuriperera2288
    @isuriperera2288 วันที่ผ่านมา +1

    Anee magee nangi aasaaven inne ❤ job Visa ekak harri visit Visa ehekata harry .

  • @nalakathilan3480
    @nalakathilan3480 วันที่ผ่านมา +2

    Mage. Putha. Baresta. Course. Ekak. Karala. Me. Wenakota. Training. Wenawa. Baresta. Cafe. Ekaka. Eyalata. Applied. Karanda. Puluwanda. Vecency. Balanne. Kohomada. Poddak. Keyanda.

  • @ThinkGenius
    @ThinkGenius วันที่ผ่านมา +5

    Political Situation එකත් එක්ක මේ policies කොහොම වෙයි ද දන්නෑ. විශේෂයෙන්ම මාර් ලා ගෝ දොඩම් මාමා මොනව කරයිද දන්නැ 😂😑
    I hope they don't end the DV lottery.
    This time, tri facta is occupied by GOP.

    • @rashannirmal3256
      @rashannirmal3256 วันที่ผ่านมา +1

      Matath hithenne okama thama

    • @ThinkGenius
      @ThinkGenius วันที่ผ่านมา

      @rashannirmal3256 it's all depends on bills and executive branches dicision.

  • @YashAndDul
    @YashAndDul 22 ชั่วโมงที่ผ่านมา +1

    Akka marry karala usa enna kochchara kal giyada. Ane e gena kiyannako pls. Mage bf inne usa. Apita ikmanata eka ratakata wela inna hoda widiha kiyannakoo.

  • @DisnaPubuduni-by4xh
    @DisnaPubuduni-by4xh วันที่ผ่านมา +1

    Thanks

  • @ThinkGenius
    @ThinkGenius วันที่ผ่านมา +2

    9:20 Homeland Security එකෙන් නේද ඔක්කොම immigration කරන්නේ?

    • @LifeWithOme
      @LifeWithOme  22 ชั่วโมงที่ผ่านมา +1

      Hi ThinkGenius 👋 actually the Department of Homeland Security does not issue visas, but it does create regulations for visa issuance, The U.S. Department of State issues visas to enter the United States, ✌

    • @ThinkGenius
      @ThinkGenius 22 ชั่วโมงที่ผ่านมา

      @LifeWithOme I thought they work with all immigration because USCIS is part of the Department of Homeland Security. Thank you for your clearance, akke.

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 วันที่ผ่านมา +1

    Hope u all are safe. Budusaranai

  • @arunagamage3737
    @arunagamage3737 7 ชั่วโมงที่ผ่านมา

    mage putha Government uni ekaka Engineering karala software Engineer kenek widihata wedakarana
    MSC ekak karanna USA awoth MSC eken passe job hoya ganna puluwan waida?(Experince only one year)
    Lankawe 1000$ salary gannawa.

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 วันที่ผ่านมา +1

    ❤❤😊😊

  • @nirmanAbishek
    @nirmanAbishek 23 ชั่วโมงที่ผ่านมา +1

    1:29:45 1:29:47

  • @ChathuminiEkanayake
    @ChathuminiEkanayake วันที่ผ่านมา +2

  • @nimnasankalpana5838
    @nimnasankalpana5838 วันที่ผ่านมา +2

    Computer Hardware Technician අයටත් පුලුවන්ද?

  • @DushanDewmina-n5f
    @DushanDewmina-n5f วันที่ผ่านมา +2

    Texas hodai california walata wada.

  • @pramikadahanayake982
    @pramikadahanayake982 6 ชั่วโมงที่ผ่านมา

    Nangi how can we apply visit visa to US from europe

  • @KasunSenerath-u3n11
    @KasunSenerath-u3n11 12 ชั่วโมงที่ผ่านมา +1

    නිදහසේ ඉන්න පුළුවන්? කොහෙන්ද හිනා වෙන්න ඕනි අක්කේ? 🤣
    හැම දාම වෙඩි තියාගන්නවා. ඔයාම කිව්වා ඔයා stress වෙලා ලු ඔයාගේ රට ගිනි ගන්නවා කියලා
    පාරේ ඇවිදින්න බැ වෙඩි තියාගන්නවා. Jan 20න පස්සේ කොහොමද එන්නේ? ඔක්කොම block කරනවා ට්‍රුම්ප් ඇවිත්. නිකන් බොරු කියන්න එපා!
    ඉස්සරට develop වෙන්නේ asian රටවල්. america කැනඩා ඉස්සෙරහට කොහොමද BRICS currency එකෙන් dollar එක බලු වෙයි. ayyata job එකක් තියෙන නිසා එයාටනම් ජොබ් එකක් හොයගන්න පුළුවන් asian පැත්තට ආවොත් 😅😅😅😅😅
    අනුන්ගේ ගින්දර අවුස්සන රට කොහොමත් ගිනි ගන්නවා
    කොහොමද එතෙකොට ඔහේ ඔච්චර හොද?

    • @LifeWithOme
      @LifeWithOme  2 ชั่วโมงที่ผ่านมา +2

      Oh My dear child, You are watching too many Korean dramas 🙈, Oyata kisima idea ekak ne mokakda Freedom eka kiyanne. Den ethakota oya kiyanne oyata meheta enna Green card hari Visa ekak dunnoth oya enne ne?😂

  • @MTechcom
    @MTechcom วันที่ผ่านมา +2

    😍😍

  • @harshinimeshika3885
    @harshinimeshika3885 9 ชั่วโมงที่ผ่านมา

    Akki mage husband 2025 green card win karala inne .apita sponsor kenek hoya gnn help karanna puluwanda

  • @yehesithhendawitharana5176
    @yehesithhendawitharana5176 19 ชั่วโมงที่ผ่านมา

    I am successfully completed HND Agriculture in SLIATE ,Can i follow the bachelor topup dgree or can apply the direct master dgree programs.

  • @minulaashan9362
    @minulaashan9362 21 ชั่วโมงที่ผ่านมา +1

    Mona freedom eka unath guns legal nisa godak murder case wadi usa wala mage yaluwek florida wala idala eya canada walata move una

    • @Weerasekara609
      @Weerasekara609 20 ชั่วโมงที่ผ่านมา

      Canada wala okkoma hoda ati 😂

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 วันที่ผ่านมา +2

    Akke usa wala babek ipadunoth citizen labenawada

    • @michaelshehan
      @michaelshehan 23 ชั่วโมงที่ผ่านมา

      It's going to change if Trump bans , yes the baby will be a US citizen but if parents don't have a green card, they have to wait till your child turns 21..

    • @vision2096
      @vision2096 22 ชั่วโมงที่ผ่านมา

      Not any more.

  • @sureshfernanandosuresh3143
    @sureshfernanandosuresh3143 23 ชั่วโมงที่ผ่านมา +2

    අක්කා ඔහේ ඉන්න කේනේකුට ලන්කාවේ‍ කෙනේක්ව ස්පෝන්ස කරලා ගන්න බැරිද😰 එ ගැන පෝඩි විස්තරයක් දෙන්න පුලුවන්ද😰🙏🙏🙏🙏❤️❤️

    • @vision2096
      @vision2096 22 ชั่วโมงที่ผ่านมา

      If you have a blood relative who is living in the US, they can sponsor you. But it depends on the relationship and the age. It has to be a relative, spouse or fiance/fiancee.

    • @sureshfernanandosuresh3143
      @sureshfernanandosuresh3143 16 ชั่วโมงที่ผ่านมา

      Please give me the Sinhala 🙏😰😰🇺🇸❤️

    • @yamaniwanigasinghe7624
      @yamaniwanigasinghe7624 2 ชั่วโมงที่ผ่านมา

      puluwan

    • @sureshfernanandosuresh3143
      @sureshfernanandosuresh3143 ชั่วโมงที่ผ่านมา

      එ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද🙏

  • @chinthasenadira3220
    @chinthasenadira3220 วันที่ผ่านมา +12

    ඇමෙරිකා වෙ ගෙවල් ලී වලින් හදන්නෙ ඇයි ?

    • @Vamos_c
      @Vamos_c วันที่ผ่านมา

      Winter season thina nisada koheda.

    • @ThinkGenius
      @ThinkGenius วันที่ผ่านมา

      @chinthasenadira3220 because it's cheap and easy to install central air system aka HVAC (cooling) and low time to build.

    • @lookaway8496
      @lookaway8496 17 ชั่วโมงที่ผ่านมา

      @@ThinkGeniusand cement tends to crack under extreme cold temperatures!

  • @Harshanimangala-s1p
    @Harshanimangala-s1p 22 ชั่วโมงที่ผ่านมา

    Can you send me the link

  • @minulaashan9362
    @minulaashan9362 21 ชั่วโมงที่ผ่านมา

    Matanam usa set wenne na canada hodai

  • @u_hewage
    @u_hewage 4 ชั่วโมงที่ผ่านมา

    I got all the information we needed from in this video😊❤
    Thank you so much for this valuable video give to us❤🫶🏼✨

  • @roshanrajiah2193
    @roshanrajiah2193 22 ชั่วโมงที่ผ่านมา +1

    Hi sweet sister

  • @nalakathilan3480
    @nalakathilan3480 วันที่ผ่านมา +1

    Hi. Omi. Nangi. Mage. Nama. Asha.

  • @IshanThenuka
    @IshanThenuka วันที่ผ่านมา +1

    Hii

  • @ChamodhRavishan
    @ChamodhRavishan 18 ชั่วโมงที่ผ่านมา

    Trump ආවට පස්සෙ මේවා ඔක්කෝම වෙනස් වෙනවා😊

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa วันที่ผ่านมา +6

    ට්‍රම්ප් නිසා ඕවා වෙනස් වෙයි නේද ගොඩක් දුරට😐🇺🇸❤️

    • @ThinkGenius
      @ThinkGenius วันที่ผ่านมา

      @@Gihan-Sandeepa it's all depends on his cabinet.

    • @thashanisha2769
      @thashanisha2769 วันที่ผ่านมา

      ​@@ThinkGeniusplease answer ekk denn puluwn da 😊.
      Dr.kenk widihat Colombo medical faculty eke n leave wela specalist ekt America gihin study karn gamn dr job ek karnn puluwnm d 😢

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 16 ชั่วโมงที่ผ่านมา +1

    What about gun violence??

  • @tharushidesilva257
    @tharushidesilva257 8 ชั่วโมงที่ผ่านมา

    Thank you akki❤✨

  • @rangidesilva17
    @rangidesilva17 วันที่ผ่านมา

    Thank you so much for your information ❤❤❤

  • @Chathumi671
    @Chathumi671 23 ชั่วโมงที่ผ่านมา +1

    😍😍

  • @sandunisewmini6103
    @sandunisewmini6103 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ChandralathaRM-oj9nr
    @ChandralathaRM-oj9nr วันที่ผ่านมา +1

    ❤❤

  • @DinujaRashmika
    @DinujaRashmika วันที่ผ่านมา +2

    ❤❤❤

  • @VivtolDjonnggl
    @VivtolDjonnggl วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @Thakshiladewage
    @Thakshiladewage วันที่ผ่านมา +1

    ❤❤❤

  • @fftdm
    @fftdm 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt 22 ชั่วโมงที่ผ่านมา +1

    💚💚