Saturday Morning to Night Routine | පාන්දර 5 ට පටන්ගත්ත මගේ සෙනසුරාදාව | Grocery Shopping | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 258

  • @roshanamatarage7076
    @roshanamatarage7076 14 นาทีที่ผ่านมา

    Lovely Video Bhagi Akka ❤
    Stay blessed always 💐😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 8 ชั่วโมงที่ผ่านมา +12

    බාගි ඔයාගෙ ව්ඩියො මම මුල ඉදලම බලනවා ඔයාගෙ ලස්සන නංගී එන්න එන්නම වැඩි වෙනවා ,ඔයාට ආස විදිහට ඔයා ලස්සනට ඉන්න මම නම් හරිම ආසයි ඔයාගෙ ෆැශන් වලට ඉදිරියට යන්න සුබ පතනවා නංගී 🙏🙏🙏👍👍👍🥰🥰🥰❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාටත් ස්තුතියි, ආදරෙයි ❤

    • @UdeshikaRajapaksha-e8f
      @UdeshikaRajapaksha-e8f 5 ชั่วโมงที่ผ่านมา

      Mamat ehemai mul kale idanma balanwa .mn hari asai akka jiwat wena vidiyata enna ennama akki lassana wenawa jivite vidinawa sahalluwen jivite vidinawa ❤ hamadamat sathuinma inna akka ane issara wage konde wewwanam tawat lassana wedi wenawa mehwmat lassanai ehema laaaaassanai❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      @ අනේ thank you කෙල්ලේ ❤️ ආදරෙයි කොණ්ඩේ යනවා නංගී එකයි කැපුවේ 😢

  • @SachiniKawya-t9p
    @SachiniKawya-t9p 2 ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ සුරන්ගනාවි.... ලස්සනයි අදත් ආදරෙයි ❤❤❤❤❤❤ගොඩක්

  • @wk-ws9iv
    @wk-ws9iv 7 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔයාගේ ජිවිතේ දැක්කම අපේ ප්‍රශ්නත් මොහොතකට අමතක වෙනවා නංගි, ආදරෙයි නංගි බුදුසරණයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤

  • @Madu.dissanayake
    @Madu.dissanayake 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා ජිවිතය හොදට විදිනවා පුතේ ඔහොම තමයි ඉන්න ඕනේ ඔයාලා 3 දෙනාටම බුදුසරණයි 🙏🙏❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ආදරෙයි ❤

  • @luneartz5250
    @luneartz5250 ชั่วโมงที่ผ่านมา

    අනේ දුව ගොඩාක් දවසකින් comment ekk දැම්මේ..ඔයාගේ video නම් බැලුවා, දුව..ඔයාගේ වැඩ නම් හ්‍රරිම පිලිවෙල යි..ඔයා ලස්සනට ඉන්නවා,ආදරෙයි මැනික.❤❤

  • @MadusankaMadusanka-h1o
    @MadusankaMadusanka-h1o 4 ชั่วโมงที่ผ่านมา +1

    ane akki aiyai hari shok 😊😊 sathutin parissamin inna adarei budusaranai ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 4 ชั่วโมงที่ผ่านมา +3

    මාත් Dawath බාස්මති ගන්නෙ නංගි. ලස්සනයි විඩියෝව බොහො කාර්යබහුල නිසා අද වෙලාවක් ලැබුනා විඩියෝව ඉදගෙන බලන්න. මේ ටිකේ නම් bed rest නිසා බලනවා නංගි රතු පොට් එක ලස්සනයි නංගි ඒක iron එකක්ද. ආදරෙයි හොදේ.❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา +1

      අනේ අක්කේ කොහොමද? බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට. එ මොකො අසනීපෙන්ද අක්කා. අක්කාගේ විඩියෝ මං බැලුව කමෙන්ට් දාන්න ලැබුනේ නැ අක්කෙ පොඩ්ඩක් busy උන නිසා අර පොත වගේ makeup එකක් සෙට් එකක් අරගෙන තිබුන ඔයාට අර shop එකෙන් gift හම්බ වෙලා තිබුනේ එක වෙනකම් බැලුවා අක්කේ කමෙන්ට් දාන්න නම් බැරි උනා එක sorry අක්කේ.
      ඔව් අක්කා ඒ pot එක cast iron එකක් අක්කේ ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ชั่วโมงที่ผ่านมา

    Harima piliwelai Lassanai sathutin inna budusarani ❤️❤🎉🎉🎉😮😮😮🇱🇰🦋🌍🇮🇪

  • @inokasuranji5255
    @inokasuranji5255 3 ชั่วโมงที่ผ่านมา

    Vlog ake lassnai. Budu sarnai.❤❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 6 ชั่วโมงที่ผ่านมา +1

    Oyath lassanai, oya karana fashion nuth lassanai. Eetath wada oya mara hoda hadiyawak thiyena wadagath kenek. Eka oyage kathawen penawa..❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔයාට ගොඩාක් ස්තූතියි! ❤❤

  • @lakminichethana11
    @lakminichethana11 8 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanai akki adarh video eka.enna tika kale oya wage satutuin lassanata enn oni.man nm oygen godak fasikarsna heti egana gsnnwa ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ❤

  • @LakshiChulangani
    @LakshiChulangani 8 ชั่วโมงที่ผ่านมา +1

    අනේ කාලෙකින් නන්ගි ඔයා . Day vlog එක ආසවෙන් බැලුවා .ඔයගේ කටහඩ වෙනස් වෙලා. ඉක්මනට සනීප වෙන්ට ඕනෙ . නන්ගි ඔයාගේ makeup හරිම ලස්සනයි . ඔයාට නියමෙට matching . ඔයාගෙ fashion අදින විදිහ ලස්සනයි . Good luck nangi .තෙරුවන් සරණයි ..❤❤🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි අක්කේ ❤ ආදරෙයි අක්කා

  • @HarshaniHarini
    @HarshaniHarini 8 ชั่วโมงที่ผ่านมา

    Akki❤ video ekak dapu ekata godak sthuthi thama beluveth ne eth pudhuma refresh ekak tiyanne notification balanakota mokada akkige video kiyanne mage stress buster ❤❤❤❤❤ thank you akki lassana videos danavata❤

  • @snowwhite587
    @snowwhite587 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ..මැනිකේ....වීඩියෝ එක හරිම ලස්සනයි .ඔව් අප්පා දවල් වෙනකන් නිදාගත්තොත් වැඩ කරගන්න එපාවෙනව නේද .උදේ වැඩ ඉවර කර ගත්තාම මාරම සතුටුයි දවසම ෆිට්😂😂.ඔයා ගෙ වැඩ කවදත් ලස්සනයි පිලිවෙලයි නංගී යෝ.ඉතින් ආයිත් ලගදි කොහෙවත් යන්නෙ නැද්ද.මල්ලි ත් ආදරෙන් මතක් කලා කියන්න .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් අක්කේ මටත් එහෙමයි බොහොම ස්තූතියි! හොදේ ❤

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 8 ชั่วโมงที่ผ่านมา

    Harima lassanayi darling ..inna tika kale jeewithe vidinna ona ..apith ehema thamayi..❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      එක නේ ආදරෙයි ❤

  • @nadeekamadushani113
    @nadeekamadushani113 4 ชั่วโมงที่ผ่านมา

    අදත් ලස්සනයි භාගියෝ... අනේ!! කන්දේ ගෙදර ලස්සන............ වීඩියෝ එකක් ගේන්නකෝ. හිතට මාරම නිදහස් හැගීමක් දැනෙන්නේ ඒ වීඩියෝ බලනකොට.🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      හා අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම්කෝ ❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 6 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai Nangi ඔයාලට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา +1

      බුදුසරණයි අක්කේ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ชั่วโมงที่ผ่านมา

    Oya godak Hoda house wife kenek.hama dema piliwelata Kara gannawa..❤

  • @mis.darshi1236
    @mis.darshi1236 7 ชั่วโมงที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤❤ ඔයත් ලස්සනයි ඔයාගෙ වැඩත් ලස්සනයි පිලිවෙලයි අනේ මමනම් ආසයි ඔයා ෆැෂන් කරන විහිදියට අපි මොකටද සුදූ කාටවත් ඕනෙ විහිදියට ජීවත් වෙන්නේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාල තුන් දෙනාට 👍👍❤❤❤❤❤🥰🥰🥰🥰❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි! ❤ අක්කේ ආදරෙයි ❤

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 7 ชั่วโมงที่ผ่านมา +1

    අපිට හොදටම උන භාගි අක්කේ.ලස්සනයි.තවත් ලස්සන වෙලා.කෑම නම් රස පාටයි.පුන්චි දෙයක් තියෙනවා .කීවට කමක් නැද්ද ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  7 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! නංගී කියන්න අනේ එහෙම අවුලක් නැ ❤

    • @AyeshaMadushani-d7j
      @AyeshaMadushani-d7j 7 ชั่วโมงที่ผ่านมา +1

      @bhagiskitchen1375 අක්කේ.ඔයාගේ අපි පොලොන්නරුවේ.මගේ දරුවා ඇතුලු තවත් ගොඩක් දරුවන් පොලොන්නරුව මහ රෝහලේ තැලසීමියා ඒකකයෙන් ප්‍රතිකාර ගන්නවා.දුප්පත් දෙමාපියන් ගේ දරුවන්.සල්ලි තිබුනනම් අවශ්‍ය ප්‍රතිකාර කර ගන්නවනේ සුව වෙන්න.ඒ දරුවන්ට පුලුවන් උදව්වක් කරන්න.අක්කටත් මහත්තයාටත්,චූටී අයියටත් ගොඩක් පින්.

  • @himashasandeepani7334
    @himashasandeepani7334 8 ชั่วโมงที่ผ่านมา +1

    Man me oyage video ekak dalada ndda balanna you tube ekara awa vithrai..notification awith😊

  • @SilmiyaGhouse-u4i
    @SilmiyaGhouse-u4i 6 ชั่วโมงที่ผ่านมา +1

    Hiii,hiii baaghi dear❤❤❤❤

  • @ashanfernando9161
    @ashanfernando9161 19 นาทีที่ผ่านมา

    Bit rut hadanakota sini chuttak dann ethakota rasai

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 8 ชั่วโมงที่ผ่านมา

    අනේ නංගි ඔයා ලස්සනයි ලස්සනට ඉන්න 😍😍👍🌻🌻

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️ අක්කේ

  • @shanikacool5971
    @shanikacool5971 3 ชั่วโมงที่ผ่านมา

    Oya harima lassani menika❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි! ඩලා ❤

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 8 ชั่วโมงที่ผ่านมา

    Ada ude idan oyage videos 15k withara baluwa akka. Balanna balanna asa hithenawa ☺️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ඔයාට ❤

  • @LahiruIshan-h2y
    @LahiruIshan-h2y 8 ชั่วโมงที่ผ่านมา

    Ane akke man oyage video හැමදාම balanawa eth me comment ekak dalpu 1st time ada video ekath godak lassnai akke adarei ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! ❤ ඔයාට ❤

  • @NikeshanaLakshan
    @NikeshanaLakshan 3 ชั่วโมงที่ผ่านมา +2

    Fish oil gaththama thiyena benefits monawda akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ชั่วโมงที่ผ่านมา

      Heart එක හොදයි / අපේ brain & muscles වලට හොදයි / skin එකට / ඇස්වලට වගේ ගොඩාක් හොද දේවල් තියෙනවා ගුගල් කරලා බලන්න නංගී

  • @prabodashashi2102
    @prabodashashi2102 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ බලන් හිටියා day vlog එකක් ගේනකන්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 ชั่วโมงที่ผ่านมา

    Oya lassanai oyata lassana as dekak tiyanawa.❤aswahak naha duwe.oya lassanata adinna mama harima asi lassanata adinawata.matath lassana duwek innawa.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තුතියි! ආන්ටී ඔයාට ❤️ එහෙනම් ආන්ටීගේ දුවත් හරිම වාසනාවන්තයි ❤

  • @outofhome99
    @outofhome99 5 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අක්කි.වීඩියො එක.කෙල්ල ලස්සන වෙනවා.චූටි අයියවත් ආදරෙන් මතක් කරනවා.අයියා බෝලෙවත් .පරිස්සමින් ඉන්න .බුදු සරණයි අක්කා.
    මං නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔයාට ගොඩාක් ස්තූතියි! බුදු සරණයි

  • @NayomiNiwartana
    @NayomiNiwartana 2 ชั่วโมงที่ผ่านมา

    Home tour ekak dannako...❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 ชั่วโมงที่ผ่านมา

    Beautiful video . Delicious Foods❤

  • @dinithikaveesha1433
    @dinithikaveesha1433 5 ชั่วโมงที่ผ่านมา

    Nangi oyanam marama niwichcha kenek katahadama niwila ,aiyata salakana lassana wena keneknam video walatawath ganne na oya marama hoda kenek budusaranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ආදරෙයි ❤

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤adath asawen akkige vlog eka blnwa❤❤❤

  • @shanu914
    @shanu914 6 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් දුකින් ඉන්න වෙලාවක අක්කගෙ වීඩියො එක බැලුවෙ ටිකක් හරි හිතට ඒ මොහොත නිදහස් මට ❤ මගෙ ලග තනියට ඉදපු මගෙ අහින්සක පූස් පැටවු දෙන්නම මාව දාල සදහටම යන්න ගියා කියාගන්න බැරි තරම් හිතට දුකයි මගෙ පැංචො දෙන්න නැතුව 😢නිවන් සුව මගෙ සුදු මහත්තයටයි දග පැංචිටයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ එහෙමද? 😢 මටත් අපේ පුස් බබා නැති උනාම හරිම ආමාරැ උනා හිත හදාගන්න. එතරම්ම එයලාට අපි එකතු උනා. පිස්සු හැදුණේ නැති ටික විතරයි. එක නිසා ඔය දුක ගැන හොදටම දන්නවා නංගී ප්‍රාර්ථනා කරමු එයලාට මේ තිරිසන් ආත්මයෙන් මිදිලා හොද වාසනාවන්ත ආත්මයක් ලැබෙන්න කියන්න ❤🙏

    • @shanu914
      @shanu914 5 ชั่วโมงที่ผ่านมา

      @bhagiskitchen1375 ඔව් අක්කෙ හොද ආත්මයක් ලැබිල කිසිම දුකක් නැතුව හොදින් ඉන්න ලැබෙන්න ඕන එයාලට 🥺🙏

  • @KalingaKasun-v3w
    @KalingaKasun-v3w 6 ชั่วโมงที่ผ่านมา

    I just needed a motivation.... I felt very lazy in this evening as it was slightly raining and didn't need to cook, so I told my husband let's eat roasted bread with devilled chicken and egg omelet as it's easy for me to prepare. But once after I saw u have uploaded a video, I got motivated even after watching. U are so great ful akke to be a motivation for another person.its a blessing.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      Ane thank you so much nangi ❤

  • @nethminichinthika3900
    @nethminichinthika3900 9 ชั่วโมงที่ผ่านมา

    1comment aka magen akki❤❤

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 2 ชั่วโมงที่ผ่านมา

    දාපු ගමන් බලන්නේ කොයිවෙලේද කියලා හිටියේ ඔයා දැක්කහම හරියට පවුලෙ කෙනෙක් දැක්කාවගේ අනේ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 ชั่วโมงที่ผ่านมา +1

    Ammo goda dawasakin nangige vlog akak balanna awe❤❤nangi beet uyanakota mama kaha danne ne.dawasaka oyath hadala balanna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา +1

      අනේ අක්කේ මට නම් තුනපහ නැති උනත් කහ නම් දාන්නේ නැතිව හදන්නෙ බැ කහ වලින් කිරි රස එන්න කහ කුඩු දාන්නම ඔනා අක්කේ මට. 😊

  • @VijithaSena-u9b
    @VijithaSena-u9b 5 ชั่วโมงที่ผ่านมา

    හරි ආස හිතෙනවා ඔයාලා ඉන්නව විදියට.සතූටින් ඉන්නව මම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! ඔයාට ❤

  • @manishahansani7727
    @manishahansani7727 8 ชั่วโมงที่ผ่านมา

    Udenma nakitala wada tika karagattama harima lesi tamai .mata nam baba inna nisa harima lesi ehema karama.souo eka nam aniwaren hadala balanna one.❤akka nam lassana wela dan .❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      එකනේ මට උදෙන් ම නැගිට්ට නැති දවසක් කියන්නෙ මුලු දවසම ඉවරයි කියන එක. දවසම අවුල් එතකොට අසනීප උනාම එහෙම එපා වෙනවා එහෙම දවස්වලට 😢

  • @ShyamaliSamanthi
    @ShyamaliSamanthi ชั่วโมงที่ผ่านมา

    Akke oya dana pol kiri eke mokakda...

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 2 ชั่วโมงที่ผ่านมา

    මේ භාගිපොඩිදෙයක් කියන්නද දාපු කලමනා දාලා මිරිස් චුට්ටක් වත්නොදා බීට් හදන්න ලස්සන පාටක් එනවා හරි රසයි

  • @sewwandiaththanayake4656
    @sewwandiaththanayake4656 8 ชั่วโมงที่ผ่านมา

    කොහොමද භාගී අක්කේ?මම අසනීපෙන් ඉන්නේ උණ හැදිලා.ටිකක් නිදාගෙන නැගිටලා ඉද්දී තමා අක්කගේ වීඩියෝ එක දැක්කේ .හිතට හරි සැහැල්ලුවක් ආවා❤වීඩියො එකත් හරිම ලස්සනයි 😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ එහෙමද? බෙහෙත් ගත්තාද? ඉතින් මුලින් සනිප වෙලා පස්සෙ විඩියෝ බලන්න නංගී ❤

  • @nuwaniursula9286
    @nuwaniursula9286 4 ชั่วโมงที่ผ่านมา

    Math one seven one ken withri kannama asa.apith. E laga inne akke❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา +1

      අනේ එහෙමද? ඉදලා හිටලා එතනට එනවා shorteats ගන්න ❤

  • @chathukavindi4980
    @chathukavindi4980 9 ชั่วโมงที่ผ่านมา

    1st comment 👍👍🌹😍

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 5 ชั่วโมงที่ผ่านมา

    Love you nangi

  • @nazeerasday
    @nazeerasday 5 ชั่วโมงที่ผ่านมา

    අක්කේ sera එකේ ඒ මූඩිය කැඩිලා නෙවෙයි. හැම එකේම දැන් මූඩිය එන්නේ ඒ විදිහට. මාත් මුලින් හිතුවේ කැඩිලා කියලා. ගිය මාසේ ගත්තු ඒවා එහෙම නිසා මේ පාර ගනිද්දි check කරලා බලද්දි තමයි දැක්කේ හැම එකේම එහෙමයි කියලා 🤭
    ඔයාගේ පිලිවෙලට තමයි මං ආසම bhagi අක්කියෝ...කම්මැලි වෙලා වැඩ කරන්න එපා උනාම අක්කගේ වීඩියෝ එකක් බලනවා. ඊට පස්සේ අමුතු energy එකක් එනවා වැඩ ටික කරගන්න...❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අප්පා එහෙමද? මං හිතුවේ packing එකේ අවුලක් කියලා අයියෝ 😅බොහොම ස්තූතියි! ඩලා ❤

  • @imanthavisha9021
    @imanthavisha9021 8 ชั่วโมงที่ผ่านมา

    Ammoooo akki😊😊😊😊 avith

  • @WasanthiHenarath
    @WasanthiHenarath 8 ชั่วโมงที่ผ่านมา

    මමත් උදේ පාන්දර නැගිටලා මගේ වැඩ කරනවා නිවාඩු දවස් වල උනත් පාන්දර නැගිටලා වැඩ මමත් සීංග්පුරු වල වැඩ සිංගප්පූරු වල වෛරස් උණක් තියෙනවා උදේ නැගිටින අය කමිමැලි නැහැ වාසනාවන්ත යි උදේට නැගිටලා වැඩ කරන අය තෙරුවන් සරණයි ඔයා ඉක්මනින්ම සුව වේවා 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤🙏

  • @NISULI1234
    @NISULI1234 5 ชั่วโมงที่ผ่านมา +1

    Oya Hari piliwelay lassanay

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි! ඔයාට ❤

  • @himalipeiris1222
    @himalipeiris1222 7 ชั่วโมงที่ผ่านมา

    Ada makeup eka nm harima lassani .❤e lipstick eke barand eka mkdda dear😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! ❤️ red color එකකට nude mix කලා

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 2 ชั่วโมงที่ผ่านมา

    IKEA koheda dear thiyenne page eka mata evanna puluvan da❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 5 ชั่วโมงที่ผ่านมา

    Keells eke doughnuts eka try karanna marama rasai..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา +1

      මං එක දැකලා තියෙනවා එත් කන්න හිතිලා නැ නේ. එකේ පෙනුමින් ටිකක් හයිය පාටයි නේ. ඔයා 171 එකේ donut එක කලා තියෙනවාද? ඩාලිං

    • @hasinifernando5167
      @hasinifernando5167 5 ชั่วโมงที่ผ่านมา

      @ anee akki mama kurunegala..
      Na eka haiya na..eke cookie crumble eka rasai..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      @ අහ්! එහෙමද? එහෙනම් කාල බලන්න ඔනා thank you darling හොදේ ❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 6 ชั่วโมงที่ผ่านมา

    Oya oyata mara වටිනාකමක් denawa භාගි. Kisima welawaka kisima heathuwakata oya oyawa baldu karaganne na. Kagewath comment walata oya salenne na. Kawuru mona කිව්වත් oyage paduwe issarahata yanawa. Poddak😅 ahankarayith ekka. Ehema wenna puluwan tharam karunu oyage watapitawe thiyenawa. Ehema unata kamakuth na. Mama nam oyage vedio , oyage life style eka harima asawen balana kenek. Kawada hari dakinna ආසයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි! අනේ මාත් හරි ආසයි ඔයාව දකින්න ❤

  • @hansinitharika7145
    @hansinitharika7145 3 ชั่วโมงที่ผ่านมา

    Oyage hal eka balanna dear gullo innawa dakka,adareta qwe mukuth hithnna epa werdiata,dehi kola kurudu dala tiwwama gullo en na,oyge videos balana nisa adareta qwe❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ชั่วโมงที่ผ่านมา

      මේ බාස්මති වලට ගුල්ලෝ පණුවෝ එන්නෙ නැ ඩලා. ඒ අර කලු කුබී කිප දෙනෙක් තමා හිටියේ. සුවදැල් නාඩු කැකුලු සම්බා වලට නම් ගුල්ලෝ එනවා එවාට ගෙනාපු ගමන් ම කරාබුනැටි කරල් දලා තියෙනවා එතකොට එහෙම ගුල්ලො එන්නෙ නැ

  • @lochanaabeygunawardena3715
    @lochanaabeygunawardena3715 6 ชั่วโมงที่ผ่านมา

    අනේ දුවේ ඔයා ගේ මහත්තයාට ඔයා කරන කියන දේවල් ප්‍රශ්නය ක් නැතිනම් අනික් අය කියන දේවල් පස්සේ යන්න එපා .. ඒවා මායිම් කරන්න එපා.. මම ආසයි ඔයාගේ channel එකට..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ ආදරෙයි ආන්ටී ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 ชั่วโมงที่ผ่านมา

    Mamath hamadama 3ta aharinawa.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ එහෙමද? ❤ උදෙන්ම නැගිට්ටාම ඔක්කොම
      වැඩත් ඉක්මනින් ඉවරයි නේ ❤

  • @ThiliniIshanka-y7r
    @ThiliniIshanka-y7r 9 ชั่วโมงที่ผ่านมา

    First comment ❤️😍

  • @DhaneeshaKalutharage
    @DhaneeshaKalutharage 5 ชั่วโมงที่ผ่านมา

    Bhagi akke oyala idiappa kanne nadda .. Mm dklma na.mm nikn iddi akkawa mthk unanm ek ahnn one kyl hithuna 😁❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අනේ කනවා මගේ favorite ම කෑමක් ඉදිආප්ප ගොඩාක් වෙලාවට කඩේට order එකක් දීල හදවා ගන්නවා නංගී 😬 එකයි විඩියෝ වල නැත්තේ

  • @GentlelivingUk
    @GentlelivingUk 6 ชั่วโมงที่ผ่านมา

    Cheers Bhagi ❤❤❤ 😊😊 just want to know bhagi im using milk powder (Nestle - magi)for curries. Do u think creamy milk is better than it? I mean the taste? Little bit fed up with milk powder taste now😂. I don’t have that sera brand here. Does it give oily texture to curries like original coconut ?

  • @duladissanayaka1532
    @duladissanayaka1532 7 ชั่วโมงที่ผ่านมา

    Akki 🦋♥️

  • @MaheshaDushani-f8e
    @MaheshaDushani-f8e 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Ish119
    @Ish119 6 ชั่วโมงที่ผ่านมา

    Bagiiii adarei hamadama bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ඩාලිං ❤

  • @krishanthinenika439
    @krishanthinenika439 8 ชั่วโมงที่ผ่านมา

    චූටි මාමා හරි අහිංසකයිනේ

  • @Ruwanisiriwardhana-sw4nx
    @Ruwanisiriwardhana-sw4nx 2 ชั่วโมงที่ผ่านมา

    Hi akk ❤ sakura akk ladi hmb une ndd

  • @krishanthinenika439
    @krishanthinenika439 8 ชั่วโมงที่ผ่านมา +3

    අක්කේ ඔයා හොඳ ගෘහණියක් ඔයා කම්මැලි නෑ උදෙන්ම නැගිටිනවා තව ලස්සනට අඳින්න ඔයා තව ෆැෂන් කරන්න ඔයාට බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ❤

  • @powerfreedom8888
    @powerfreedom8888 7 ชั่วโมงที่ผ่านมา

    😍

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 8 ชั่วโมงที่ผ่านมา

    මස්කට් එක හරිම රසයි මමත් ගෙනාවා ස්පාර් එකෙන්

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 8 ชั่วโมงที่ผ่านมา

    Goda kalekin 😊❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      නැ මං විඩියෝ දැම්මා නේ 😢

    • @k.m.jayathilaka2106
      @k.m.jayathilaka2106 8 ชั่วโมงที่ผ่านมา

      @bhagiskitchen1375 Ah ow akki Singapore vlogs dan dakke..mek blala ekth blna gman inne 🤩❤

  • @MalkiDulanjali-v7o
    @MalkiDulanjali-v7o 6 ชั่วโมงที่ผ่านมา

    👍🤩😍❣️

  • @damindaptdaminfa8939
    @damindaptdaminfa8939 9 ชั่วโมงที่ผ่านมา

  • @DhaneeshaKalutharage
    @DhaneeshaKalutharage 5 ชั่วโมงที่ผ่านมา

    Snap it eka kala rasaida kyl kynn hodada akka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      කාපු කෙනෙක් කිව්වා එච්චර රස නැ කියලා නංගී තාම මං කැවෙ නම් නැ

  • @Hasinil00
    @Hasinil00 6 ชั่วโมงที่ผ่านมา

    Kamakne negittagaman oya Dekala mata kentigiya❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ ඉතින් දැන් මං මොකො කරන්නේ 🤔

    • @chamywee9536
      @chamywee9536 4 ชั่วโมงที่ผ่านมา

      @@bhagiskitchen1375😂

  • @piumisenadeera6812
    @piumisenadeera6812 7 ชั่วโมงที่ผ่านมา

    ❤🎉❤🎉❤

  • @MaheshikaShrimali
    @MaheshikaShrimali 7 ชั่วโมงที่ผ่านมา

    Oya kiyana eka hari bagi.apita ba me inna tika kale anith aya sathutu karanna ba.mamath asa lassanata inna.anith ayagen wadak na.oya panadure koheda bagi.mama hirana

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි! මං පානදුර කිරිබේරියේ ❤

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 8 ชั่วโมงที่ผ่านมา +1

    මේ උයන භාජන ගත්තෙ කොහෙන්ද , ගනන් කොහොමද , හරිම ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ මගේ පරණ විඩියෝ වල මං හැම විස්තරයක් ම දලා ඇති

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl 4 ชั่วโมงที่ผ่านมา

    Akke,aiya koheda wada karanne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      තිඹිරිගසයාය

  • @nirmalaperera6307
    @nirmalaperera6307 6 ชั่วโมงที่ผ่านมา

    Bagi
    Best product ekak kiyannako
    Floor cleaner ekak…please

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา +1

      Best ද? කියන්න දන්නෙ නැ ඩියර් dash තමා මං use කරන්නෙ

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 4 ชั่วโมงที่ผ่านมา

    Hal hodana still bowl eka kohenda gaththe dear

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      එක ගත්තේ IKEA එකෙන් ඩියර්

    • @ramyahettiarchchi6446
      @ramyahettiarchchi6446 3 ชั่วโมงที่ผ่านมา

      E page eka evanna puluvan da

  • @sachii_Amii2001
    @sachii_Amii2001 7 ชั่วโมงที่ผ่านมา

    ආයෙමත් යාලුවොත් එක්ක video එකකුත් ගේන්න අක්කේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      හා ආයෙ ගේන්න බලන්නම් ඩාලිං❤

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 3 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ chicken කරි එක පහුවදාට ගන්නකොට ආයෙත් රත් කරනවද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන් ම රත් කරනවා

  • @achinisankalpani4015
    @achinisankalpani4015 4 ชั่วโมงที่ผ่านมา

    ගම්මිරිස් දාලා පරිප්පු රසද මාත් හදලා බලන්න ඔන

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      මං නම් හදන්නෙම එහෙම

  • @NilmiDingirige
    @NilmiDingirige 8 ชั่วโมงที่ผ่านมา

    Hi hi..කොහොමද 🙋😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา +1

      Hi හොදයි 🙋❤️

  • @NaleeAdikari
    @NaleeAdikari 7 ชั่วโมงที่ผ่านมา

    Alawalu tikak bland karanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      ඒ කිව්වෙ සුප් එක ද? අද බ්ලෙන්ඩ් කරෙ නැ

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka 5 ชั่วโมงที่ผ่านมา

    අක්කී මමත් දවල්ට නිදා ගන්නෙත් නෑ.දවල් වෙනකම් නිදා ගන්නෙත් නෑ..නින්ද යන්නේ නෑ තමා එහෙම😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา +1

      අම්මේ එහෙනම් මං වගෙම තමා දෙන්න 5ක් 😅

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 7 ชั่วโมงที่ผ่านมา

    Nangi mamath කැස්ස hedila oya gaththa peniya biwwa mata sema wedi una

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      හප්පා එහෙමද? අක්කේ මෙක රස නිසා දිගටම ආසාවෙන් බොනවා 😢

  • @ShashinkaMadhushani
    @ShashinkaMadhushani 7 ชั่วโมงที่ผ่านมา

    Hi akki mn inne godak duking mage babata hodtam Una hadila hospital arn awa 😢eyata sarin sare Una gnnwa.mn dnne na mta oyata kiynnm hithuna😢

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අනේ බුදුසරණින් බබාට ඉක්මනින්ම සුව වේන්න ඔනා. ඇයි එහෙම උණ ගන්නෙ ඩොක්ටර් මොකද? කිව්වේ නංගී

    • @ShashinkaMadhushani
      @ShashinkaMadhushani 3 ชั่วโมงที่ผ่านมา

      @bhagiskitchen1375 protein adu wenwa kiyla qwwe .e nisa sarin sare Una gnnwa😔

  • @NaleeAdikari
    @NaleeAdikari 7 ชั่วโมงที่ผ่านมา

    Aparada haradaha .akka nidagaana

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      තෙරෙන්නෙ නැ

  • @umeshamiyami8546
    @umeshamiyami8546 7 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ ලෙඩේ අපේ ගෙදර අපේ ලොක්කාටත් තියනවා... අනේ නිවාඩු දවසටත් 6 වෙද්දී නැගියලා... ඔයා වගේමයි එලියට ගිහින් වත්ත දිහා බලන් ඉන්නවා.. morning person ලා නෙවෙයි ඔයාලා මොංගල් person ලා 🤪🤣🤪🤣

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 තරහායි හොදේ 😅😅😅

  • @ශශිනි
    @ශශිනි 4 ชั่วโมงที่ผ่านมา

    Reta ninda ynne ne udeta 9wenkn ahrenne ne 🙂🙂🙂

  • @dinushisooriyaarachchi2886
    @dinushisooriyaarachchi2886 6 ชั่วโมงที่ผ่านมา

    අක්කේ ඔයයි අයියයි මේ දවසේ spar එකේ ඉන්නව මම දැක්කා..එහේදි ඔයාල pancakes කෑව නේද එදා??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      අහ්! ඔව් මෙලො රහක් නැ පැන්කේක් අනේ 😢

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 6 ชั่วโมงที่ผ่านมา

    Robo Waco gana video wak karanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 ชั่วโมงที่ผ่านมา

      මොනාද? දැනගන්න ඔනා

  • @TharuNethz
    @TharuNethz 5 ชั่วโมงที่ผ่านมา

    Matth dawal wenkm ninda ynne na 🥲 udema aharenwa 🥲🥲🥲

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา +1

      අපි හොද ලමයි එකයි 😢

  • @mindwithmaster
    @mindwithmaster 8 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ මගේ dream house එක මේ දවස් වල හදනවා.මන් plan එක අදිද්දිම කිවුවෙ bagi අක්කගෙ වගේ wet kitchen එකක් ඕනී කියලා.ඉතින් එදා ඉදලම ඔයාගෙ kitchen එක දිහා බැලුවෙ හරිම ආසාවෙන් ඒ වගේ kitchen එකක් හදනවා කියලා.ඒ හීනෙ හැබෑ වෙලා.ඔයා නිසයි ඒ ආසාව මුලින්ම ඇති උනේ thanks a lot අක්කේ.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොඩාක් සතුටුයි නංගී මට මටත් වඩා ලස්සන කුස්සිය ක් ගෙයක් හදාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @ThanujaDilhani-k9i
    @ThanujaDilhani-k9i 4 ชั่วโมงที่ผ่านมา

    අක්කේ sakunda අයියාගේ company එකේම තමා මගේ husband work කරන්නෙත්.....මම ඉතින් ඔයා ගේ videos ගනත් කියනවා husband එක්ක......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 ชั่วโมงที่ผ่านมา

      අහ්! එහෙමද? හස්බන්ඩ්න්ගේ නම මොකක්ද?