කුවේට් ගෘහ සේවිකාවගේ හදිසි මරණය ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද?එම්බසිය නිහඬයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @sachababa3192
    @sachababa3192 ปีที่แล้ว +103

    අපි ඉතනවා චමොදිත මෙයට සාදාරනයක් ඉස්ට්ට කරයි කියලා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @kantekante5141
      @kantekante5141 ปีที่แล้ว

      😭😭😭😭😭😭🥺🥺🥺🥺🙏🙏🙏

  • @chalanisudeshika9769
    @chalanisudeshika9769 ปีที่แล้ว +37

    ඇත්තෙන්ම චමුදිත මහත්තයා ඔබ තුමා ට ගොඞාක් ස්තුතියි විදේශ ගත වෙලා ඉන්න අසරණ අපි ගැන හඩක් නැගුවට....🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +25

    සාදාරනයක් ඉටු කරන්න ඔබලා සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤🙏❤

  • @chamiyt355
    @chamiyt355 ปีที่แล้ว +21

    මේ අම්මා වෙනුවෙන් ,රට විරුවන් වෙනුවෙන් කතා කරපු සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .පරිස්සම් වෙන්න ඔයාලා .බුදුසරණයි ඔයාලාට 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +57

    එතුමියට අද නම්, අපිට හෙට වෙන්න පුලුවන් ..
    මේක අල්ලසින් වහලා දාන්න ලෑස්ති ..
    එම්බසියේ හොර හැත්ත වග කියන්න ඕන සම්පූර්ණයෙන් ...
    එතුමියට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
    බොහොම ස්තුති ඔබ සැමට ..උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @kumariganga2976
    @kumariganga2976 ปีที่แล้ว +100

    පිලිපින් රට ගැන ඇත්තටම ආඩම්බරයි ලංකාව ගැන නම් කියනන ලැජ්ජයි😢

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +24

    Chamuditha මහත්තයා බොහොම ස්තුති ....කුවේට් සිට ❤❤ 🌹

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +27

    සුරංග කමල් රෝහිත ස්පන චමුජිත...❤😂❤❤❤❤ඔබලා සියළුම දෙනාටම ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 ปีที่แล้ว

      🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar 😢😥😰😨😫😭🙏🏻🙏🏻🙏🏻👦🏻👦🏻👦🏻😭😫😭😫😭😫0096550811859

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය ปีที่แล้ว +157

    ඇත්තටම මේක වැලිකතරේ රහසක් වෙලා වැලලෙන්න ගිය සිද්ධියක් .එයට ඉඩ නොදි ඒ වෙනුවෙන් දහසක් චොදනා බැනුම් මැද ඉදිරියට ආ ඔබලාට බොහොම ස්තුතියි.ඒ වගේම මේක මිනීමැරුමක් කියන සැකය අපට තියනවා ඒකට ගොඩක් සාක්ෂි තිබෙනවා.අපිට මේ එම්බසිය එපා .

    • @inokakrishanthi7085
      @inokakrishanthi7085 ปีที่แล้ว +3

      Embassy wala inna untawada eththatama sahodara oyala 3dena apita loku haiyak❤ thruwansatai oyala 3 denatama

    • @dharmapala4759
      @dharmapala4759 ปีที่แล้ว +1

      🇸🇦🙏🙏🙏🤲🤲🤲😭😭

    • @difislslls1580
      @difislslls1580 ปีที่แล้ว +2

      Embassy wala inna tanikara patta paga pappala okn apa badu mudalin yapana un a unata apa rata wanuwan un kisima sadaranayak ista karanna naha ma ahinsaka ammata sadaranayak ista wanda ona makanam tanikarama minimarumak kiyala tamai apitanam hitanna obata godak stuti ma gana katakarata

    • @shanthikuwait1951
      @shanthikuwait1951 ปีที่แล้ว +3

      රටවිරුවන්ගේ බලාපොරොත්තු වෙයි ඒත් ආකාරයෙන්ම ඉටු වේවා

    • @subhathkwt6976
      @subhathkwt6976 ปีที่แล้ว +4

      රට විරුවෝ ඔයාලාට ගොඩක් පිං දහයක් බැනුන් මැද ඔයාලාට තෙරුවන් සරණයි

  • @මල්කාන්තිමාලිකා
    @මල්කාන්තිමාලිකා ปีที่แล้ว +41

    අපි රට විරැවෝ ඒත් හැමෝම එකට අත් වැල් බැදගමු යුක්තිය ඉටු වන තුරැ ...මෙි අම්මාට

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +140

    ආසාවෙන් ගෙදරට එන්න ඉද්දී මැරෙන්න හේතුවක් නෑ.මමනමි හිතන්නේ මරල එල්ලලා සාදාරනය ඉක්මනින් ඉටුවේවා සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      ඔව් එහෙම වෙන්න බැහැ තමයි

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 ปีที่แล้ว +1

      Apata sathutui ap lankawa apa ayga agam batheyakin thorawa akmuthwa karana satana apata adambarai api oyalath akka ennawa

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 ปีที่แล้ว

      Ma walawata apa lankawa sarama akthu wanna ona apa lankawa ayata karana kuriru insa walata api akamuthu wanna on

    • @sdsaskia7188
      @sdsaskia7188 ปีที่แล้ว

      Me මරණය සැකයි sar...embessya අනිවාර්යයෙන් හොයලා බලන්න ඕනෑ එයාල.බලන්නේ නැහැ .masa .20padi.ඉල්ලන කොට .thllu කරලා .පඩි ගන්නේ යට වැටිලා .අත.paya.තුවාල වෙලා එළියට dala.දොර wahala.embessya කීවා බැලුවේ නැහැ මේකත් marala.එල්ලා .පඩි දෙන්නේ නැහැ ඉල්ලන කොට ගහනවා kossen ඔළුවට බිත්ති ye ඔළුව ගහනවා ,😭😭😭😭kududa.ගේනවා මෙහාට pau sar

    • @icellicell789
      @icellicell789 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @ranilathamsgg5571
    @ranilathamsgg5571 ปีที่แล้ว +16

    අනෙ ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කතා කරනවාට

  • @kumariganga2976
    @kumariganga2976 ปีที่แล้ว +28

    ඇත්තටම අපට දුකයි අපේ රටේ රට පාලනය කරන එව්න් ගැන ලැජ්යි මේයට ඉදිරි පත් උන ඔයලා හැමෝටම හද පිඑි ඉස්තුතිය

  • @tharangantharangan9216
    @tharangantharangan9216 ปีที่แล้ว +10

    මෙකට සාදාරනයක් ඉටු කරලා දෙන්න ගොඩක් පින් බුදු සරනයි

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +32

    මම සප්නා නැග ආඩම්බර වෙනවා.සියළු ගෘහසේවිකාවන් වෙනුවෙන් ඇය එඩිතරව මූණ දෙනවා.ඇයට කිසිම ප්‍රශ්නයක් කරදරයක් වෙන්න එපා

  • @Thannja-t1s
    @Thannja-t1s หลายเดือนก่อน +1

    ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @ramzanzara2348
    @ramzanzara2348 ปีที่แล้ว +97

    අනිවාර්යයෙන් තානාපති වරයා සහා නිලධාරීන් සියලුම දෙනා කුවෙට් වලින් අයින් කල යුතුයි ..මේ එම්බසිය පාලනය කරන්නේ ඩ්‍රයිවර්ලා කිහිප දෙනෙක් පමනයි....නැතිනම් කවදාවත් අහින්සක මිනිස්සු න්ට සාදාරනයක් වෙන්නෑ..ආරක්ෂාවක් නෑ

    • @sanojsanjo1034
      @sanojsanjo1034 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම මුන් ඔක්කොම මරනින්දේ තානාපති කුවේට් එම්බසියෙ මුන්ව මාරු කරන්න ඕනේ

    • @s.h.sujatha5387
      @s.h.sujatha5387 ปีที่แล้ว +5

      සහතික ඇත්ත

    • @uygh9181
      @uygh9181 ปีที่แล้ว +3

      Masaru.karat.aya.kauru.awat.oya.karamayatA.tamai.aparata.un.mudaLata.yatai

    • @kamalranjith5438
      @kamalranjith5438 ปีที่แล้ว +4

      කුවේට් එකේ මේකියන රියදුරන් ....ලයනල් තට්ටයා නොහොත් ඉන්දික..කෙල හල හලා ඉන්නේ එම්බසියට ගෙවල් වලින් . කරදර නිසා එන අම්මලා අරගෙන යන්න...එම්බසියට පිහිට පතාගෙන එන අම්මව ...රවටලා බය කරලා ...කාමරවල තියාන දවසේ කුලියට දාලා ඒකෙන් කොටසක් අරන් ජීවත්වන 😁😁😁😁

    • @niranjalakumari3403
      @niranjalakumari3403 ปีที่แล้ว

      ​@@kamalranjith5438 මේවගේ පව් කාතා කියන්න එපා යකෝ කවුරු උනාත් ඉන්දිකා අයියා කව්දාවත් ගැනියෙක් වහනෙක දාගෙන ගිහින් නෑ වගකිමෙන් කියනවා...මෙවගේ මඩ ගහන උබලට හොදක් නම් වෙන්නේ නෑ 😡😡😡😡😡😡

  • @sameerauddika-vt6ui
    @sameerauddika-vt6ui ปีที่แล้ว +3

    චමුදිත මහත්තය ඔයාට බෙහෙවින්ම ස්තුතියි මේ මාතෘකාව සාකච්ඡාවට ගැනීම පිලිබදව. ඉල්ලීම් කරනව පුලුවන්නම් ප්‍රසිද්ධ මාද්‍යක කාලයක් වෙන්කරවල දෙන්න මේ සම්බන්දව සාකජ්ජාවකට

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +48

    තානාපති කාර්යාලේ සියලු නිලධාරීන් අස් කරලා අලුත් අය පත් කරන්න ඕනි.. හදිස්සියට කෝල් එකක් ගත්තාට ආන්සර් කරන්නේ නැහැ.. පගා කාරයන් ඉන්නේ ඔක්කොම

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +33

    රෝහිත කමල් සුරන්ග සප්නා චමුදිත ඔබලාට බොහොම ස්තුති මේ ගැන හොයලා බලනවාට අපි හැමෝම රටවිරුවන් වෙනුවෙන්

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @inokasamanthi
      @inokasamanthi ปีที่แล้ว

      😢😢😢

  • @kumudu4310
    @kumudu4310 ปีที่แล้ว +21

    අපි වෙනු වෙන් කතා කරන එක ගොඩක් ඉස්තුතියි.එ අමිමාට සදරනයක් කර දෙන්න

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +22

    ඇත්තටම මෙ අම්මා වෙනුවෙන් අනිවාර්යයෙන් සාදරනයක් වෙන්න ඔනෙ 👌🙏💛

  • @මංජුලානිරෝෂනී
    @මංජුලානිරෝෂනී ปีที่แล้ว +156

    රට විරු හැමෝටම සාදාරනයක් ඉෂ්ට වේවා

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 ปีที่แล้ว

      .Asemawewa.🙏🙏🙏🙏

    • @swarnalatha4565
      @swarnalatha4565 ปีที่แล้ว

      ​@@chitrakumarikumari888 @ص:1😂

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      රටවිරැහැමට,ඝාදරනයක්,ඉෂ්ුට,ෙවිවා😊😅

    • @janisirilanka4556
      @janisirilanka4556 ปีที่แล้ว

      ​@@chitrakumarikumari888 big

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +7

    රට විරැවන් සියලුමදෙනාට සාදාරනය ඉටුවෙවා ලෝකයාට ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරන චමෝදි මහතා ඇතු රට විරැ නියෝජනය කරන සැමට තෙරැවන් සරනයි🙏🌹

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +109

    විදෙස් විරුවනි මේ අසාධාරණයට හඩක් නගමු ඔබගේ මුදල් ලංකාවට දැමීමෙන් වලකමු රජයේ අවධානය යොමුවන තුරු

  • @samindkumara5776
    @samindkumara5776 ปีที่แล้ว +18

    අවසානෙට කමල් කිව්ව දේ කරමු අම්මට සදාරනයක්‌ ඉටු වෙන තුරු.. කුවේට් එම්බසියේ සියලු දෙනාටම නිවන් සුව...

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว +24

    මේ අක්කට නම් මුලු ලංකවෙම මිනිස්සු ණයයි.පුදුම ගේමක් මේ දවස් ටිකේ ගැහුවෙ.අක්කා ඔයා පරිස්සම් වෙන්න.කාලකණ්ණි ඔයාගෙ ජීවිතේට මොනවා හරි කලොත් ඒක පුදුම පාඩුවක් අපරාදය ක් වෙනවා.

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +18

    මේ.සියලුම..දෙනාට..ජේසු පිහිටයි ..මියගිය..අම්මට..සදරනයක්..ඉටුවේවා.

  • @h.mashaa3041
    @h.mashaa3041 ปีที่แล้ว +28

    චමුදිත පුතා තේරුවන් සරණයි

    • @linalll1646
      @linalll1646 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +43

    රට විරු සියලු දෙනාටම කිසිම කරදරයක් නොවේ වා 😢😢😢😢😢

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว +27

    එම්බසියේ උන් ජරාව කා සැබෑ සිදුවීම යට ගහන්න කටයුතු කරනවා විය නොහැකි ද?

  • @chapadilrukshi
    @chapadilrukshi ปีที่แล้ว +17

    ඇත්තටම මේ අම්මා වෙනුවෙන් සාධනයක් වෙන්න ඔනේ. 👍👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම වෙනවා නම් මේ වෙද්දී ගොඩක් දෙනෙක් ට සාදාරනය වෙලා sis මෙකත් තවත් එක් සිද්දියක් ව්තරයි

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න ปีที่แล้ว +18

    නරි ටිකක් ඉන්නවා එමිබසියට කත් අදිනවා අපි කොල් ගත්තාම නැ අන්සර් කරන්නේ ඹය කතාකරන සෙරම ඇත්ත සහතික ඇත්ත ❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      Embassies කොහොමත් මහලු මඩම් තමයි

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    අපේ රටවිරුවන්ට චමුදිත මහාන්තයට බොහෝම ස්තූතියි බොහෝම පිං මේ අම්මට අනිවාර්යෙන්ම සාදාරනයක් ඉස්ට වේවා කුවෙට් තානාපති කාර්යාලයේ නිලදාරී ඉවත් කරන්වා සුනිල් මහාත්තයා වගේ නිලදාරි ටිකක් පත් කරන්වා මැදපෙරදිග අපි හැමෝම මේ වෙනුවෙන් සාදාරනයක් ඉස්ට කරේ නැතිනම් බලා ගමු මොකද වන්නේ කියලා අපි හැමෝම එකට හිට ගන්නවා තෙරුවන් සරනයි ඔබ සැමට

  • @nelanietiksana734
    @nelanietiksana734 ปีที่แล้ว +13

    අද මේ වැඩ සටහන ගොඩක් වටිනවා චමුදිත මහතාට හිරැ එකට ගෝඩක් පිං මමත් කුවේටි හේට මේ දේ මට වේන්න පුලුවම් මේ කුනු එම්බසිය ජාරාව කන තැනක් මේ සක්කිලි සුද්ද කරලා දාන්න

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +2

    අනෙ චමුදිත මහත්තයෝ මේ අපි වෙනුවෙන් කතා කරන්වට ඔබට ගොඩක් පින්

  • @lk-lt3or
    @lk-lt3or ปีที่แล้ว +15

    අද එ අම්මට හෙට අපිට වෙන්න පුලුවන් අපිට ඕන මේකෙ ඇත්ත මේ මැද පෙරදිග වෙන අපරාද වලට කිසිම හොයා බැලිල්ලක් නැහැ අපේ රජයෙන් එම්බසියෙ බල්ලො නිදි තාම සාදාරනයක් කරන්න එ අම්මට

  • @manelsimonge3883
    @manelsimonge3883 ปีที่แล้ว +2

    සහෝදර වරුන්ට සහ සහෝදරියට ගොඩක් පින් මේ සම්බන්ධයෙන් කතාකරාට

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +83

    කුවේටයේ තියෙන ලංකාවේ තානාපති කාර්‍යාලයෙන් කිසිම සරනක් මේ රටේ ලංකාවෙ මිනිස්සුන්ට නැ මුන්ව එලවන්න ඕනා මුන්ගෙන් කිසිම සේවයක් නැ

    • @kanthiperera537
      @kanthiperera537 ปีที่แล้ว +4

      කොහොමත් .රජයේ .සේවකයෝ .කියන්නේ .පින්.පඩි.සහ.කප්පන්.කිසිම.කමකට.නැති .පරයෝ

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Kuwatha tanapaye karyalaya wadakma na 😭😭😭😭😭

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Marala allala😭😭😭

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Ape wanuwan kathakala 4 danatama 🙏🙏🙏🙏🙏🙏budu saranai

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว

      ඒක හෙට අනිද්දා වහවනවා 😁

  • @NilushaDilhani-ty4xr
    @NilushaDilhani-ty4xr ปีที่แล้ว +14

    ඇත්ත ඇති සැටියෙන් එලිවෙලා අනෝමා මෑණියන් ට සාදරනයක් ඉටු වේවා

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +13

    අපි සියලුදෙනාම සාදාරනයක් බලා පොරොත්තු වේන් සිටිනවා මේ සහෝදරයන්ට හිස නමා ආචාර කරනවා

    • @Ganga-w5p
      @Ganga-w5p หลายเดือนก่อน

      Embaseya.un.ain.karanna.aluthen.danna.apita.epa.mun

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +18

    මේක අනිවරෙන් මේක මිනි මැරුමක් හිතන්නේ ඒ මිය ගිය අම්මා ට නිවන් සුවය ලැබේවා 😭😭😭

  • @upulpriyantha5912
    @upulpriyantha5912 ปีที่แล้ว +32

    අහිංසක ජීවත මෙහෙම කරන්න ගියොත් අනිත් කාන්තාවන්ගෙ ඉරණම මොකක්ද

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 🥵🥵🥵🥵🤯🤯🤯🤯🤯😡😡😡🤡🤯👦🏻🦴🦷🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍🦾🦾🦴🦴🦷🦷🦴🤯🤡😡🙏🏻🙏🏻🙏🏻👦🏻👦🏻👦🏻💔💔😫😭😫😭😫😫50711859

  • @raaniraani3042
    @raaniraani3042 ปีที่แล้ว +1

    GOOD SiR චමුදිත ඝාධාරනය වෙනුවෙන්කතා කරන හොද මහත්මයකි හොද බුද්ධි යක්තියන පිලිවලට කතාකරන දෙපැත්තම ඝාධාරනයකොට බලා විශදන උගත්ම උගත් ගුන යහපත් බුද්ධීී මතකි එපමනයි මා දන්නේ ඔබට ජය ජය ජය ජය ජය ජයවෙි

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +23

    මොක මිනිමැරුමක් ලංකාවෙ එම්බසියේ ඉන්න තක්කඩි මේවා යට ගහනවා මුන්ගෙන් පගාවල් අරන් කිසිම පිලිසරනක් නැ

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +5

    චමුදිත මහත්තයෝ නිකමට හරි මෙහෙම කතාබහකට ලක්කර එකට බිග් රෙස්පෙක්ට් &සැලියුට්❤

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +18

    සිරිලංකාවෙ තමයි ඉතින් ඔහොම වෙන්නේ එම්බසිවල....පිලිපීනය වගේ රටවල් නම් මාර විදිහට මිනිසුන්ට සලකන්නේ කියලා තමයි ආරංචිය....ලංකාවේ එම්බසිවල් ඉතින් සල්ලි වලට ඕනෑ දෙයක් කරයි.....ගෙදර ඉද්දී එල්ලුනානම් ඉතින් කුවේට් ගෙදර උන් තමයි අනිවාර්යයෙන්ම වගකීම ගන්ඩ ඕනෑ.......

  • @irfanriyadh6491
    @irfanriyadh6491 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා ,එ අම්මට,
    සල්ලි කිව්වොත් යකාත් කට අරියිලු චමුදිත මහත්තයො ,
    අනිවාර්යයෙන්ම එ අම්මට සාදාරණය ඉටුවේවා කියා ප්‍රාර්ථනා කර්මි

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +16

    මියගිය අම්මට සාධාරණයක් ඉටු වේවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    ඉතාම වටිනා සාකච්ඡාවක් . හැමෝටම ස්තුතියි. මෙයට සාධාරණයක් ඉටුවෙන තුරු සටන් කරන්න .තෙරුවන් සරණයි .❤🙏

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +3

    රටවිරැවෝ වෙනුවෙන් හඬ නගන චමුදිතද ඔබලා සියලුම දෙනාටම හදවතින්ම ස්තුතියි අාදරෙයි මැරැණු සොයුරියේ පවුලේ අයට සාධරනය ඉෂ්ට වෙිවා ඔබලාට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා සොයුරියටත් නිවන් සුව ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @chinthamani5365
    @chinthamani5365 ปีที่แล้ว

    ඇත්තේන්ම මේ ගැන කතා කරන්න
    ඔබ සැමටම ගොඩාක් ස්තුතියි
    එකම මාසේ
    මරන 4ක් සිද්ධ
    උනා

  • @inoshakumri701
    @inoshakumri701 ปีที่แล้ว +14

    කුවෙ⁣ටයේ තියෙන ලංකාවේ තානාපති කුවෙට් බාබගෙන් පගාව අරන් එම්බසියේ තානාපතිට වැඩිය ඒකේ වටේ ඉන්න ගෙවල්වල ඩ්‍රයිවර්ලා ඒ කට්ටිය අයින් කරන්න ඕනේ

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน +1

    චමොදිත අනිවාර්යයෙන් මේ අම්මට සාදාරනයක් ඉෂ්ඨ කර දෙන්න චමොදිත ඔයා මේ ප්‍රශ්නෙ ඉන්නවා කියන්නෙ ලොකු හයියක් ♥️♥️♥️

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +37

    අපිට සැකයි අම්මා ලංකාවට එන්න ලෑස්ති වෙලා iddi මරල දැම්මා ....කුවේට් එම්බසි කාලකණ්ණි මේ ගැන සොයා බලන්නේ නැහැ ....

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Okunwa meheta pannapalla api alla gannam,👹

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +2

    චමුදිත මහත්මය ඇතුලු රට විරු මගේ සහෝදර සහොදරියන්ට ජයවෙවා දෙවි පිහිටයි🙏🙏🙏♥❤

  • @Dilk458
    @Dilk458 ปีที่แล้ว +7

    ස්‍රරංග අයියේ රෙස්පට් කතාව

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +2

    එ අමිමට සාදාරනය ස්ටිට වෙවා අපේ රට විරැවන් වෙනුවෙන් කතා කරාට ඔබලා සැමට ස්තුතියි පින් ලැබෙිවා මෙි කතරෙ විරැවන්ට ජයම වෙවා හැමෝටම ස්තුතියි තෙරැවන් සරනයි😊

  • @chulabandara6614
    @chulabandara6614 ปีที่แล้ว +10

    හොද අනාවරණයක්

  • @hwskumari4276
    @hwskumari4276 ปีที่แล้ว

    චමුදිත මහත්තයෝ ගොඩාක් ස්තූතියි පින් ඔබට අපි වෙනුවෙන් කාලය වැයකලාට

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +22

    මොන දේ උනත් අවසානයේ දුක තමන්ගේ දරැවන්ටයි..අම්මා තාත්තටයි පමණයි...

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน +1

    අනිවාරයෙන් .ඔබ.සියලු දෙනාටම.ස්තුතියි .😢😢😢😢😢

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 ปีที่แล้ว +13

    ඒ සහෝදරියට සාදරනයක් ඉටු වේවා අල්ලා දෙවියන් දඩුවම් දෙන්ට ඕන එම්බසියේ ඉන්න මිනි කාක්කන්ට හරිම අවදානම් විදෙස් ශ්‍රමික යන්ගේ ජිවිත ස්තුතියි ඔබලා සියලු දෙනාම ඉදිරිපත් උනාට

  • @niharagamage8657
    @niharagamage8657 ปีที่แล้ว +1

    Thank you so much Mr chamuditha and other brothers

  • @kumudusamantha552
    @kumudusamantha552 ปีที่แล้ว +11

    කවිරැ කොහම කතා කලත් අැය ජිවිතය හැර ගොස් අැතද😭😭😭😭😭💔😭

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +2

    පළමුවෙන්ම ඕගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි අනේ මේ අම්මගෙ මරණය ගැන සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන අපි දැක්කා එයාව එල්ලලා තියෙන හැටි වීඩියෝ එකක් අපි දැක්කා ඒක කවුරු හරි බයෙන් අරන් තියෙන්නේ ෆේස්බුක් එකෙන් දැක්කේ අනේ chamuditha මහත්තයෝ මේක අතාරින්න මේකට මේ කතා කරන හැමෝටම ගොඩාක් ස්තුතියි ඒ අම්මට නිවන් සුව ලැබේවා

  • @indupriyangika9657
    @indupriyangika9657 ปีที่แล้ว +6

    චමුදිත මහතාට අපි කියන්නේ මනුෂ නානයක්කාර ව ගෙන්ව ලා මේ ගැන සාකච්ඡාවක් තියන්න

  • @kpsuranjidesilvakpsdesilva7738
    @kpsuranjidesilvakpsdesilva7738 ปีที่แล้ว +1

    ඇත්තමයි සප්නා ඔයා වගේ වටින ගෑණියෙක් අපේ රටේ ඉන්න එක ගැන අඩම්බරයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +18

    රටවිරුවෝ සෑම දෙනාටම සාධාරණය ඉෂ්ට වේවා

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය

  • @achalasumuduni2625
    @achalasumuduni2625 ปีที่แล้ว

    ස්තුතියි.චමුදිතමහත්මයඔබතුමන්.අපේරටවිරැවන්.සවොදර.සවොදරියන්.හඩඅවදිකලාටගොඩාක්.පින්

  • @samantasrilanka7795
    @samantasrilanka7795 ปีที่แล้ว +4

    තෙරැවන්සරනයි සැම සියලුදෙනාටම

  • @nirmila6767
    @nirmila6767 ปีที่แล้ว +1

    සම්බන්ධ වෙච්චි සියලුම දෙනා දෙවි පිහිටයි 🙏🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +15

    සාදාරයක් ඉටුවේවා !!! අපි රට විරැවන්

  • @smjayantha3304
    @smjayantha3304 ปีที่แล้ว +1

    හඬ නැගූ ඔබ සියලු සියලු දෙනාට ස්තුතියි කොයි රටෙත් embassy වල හරි රාජකාරියක් කෙරෙන්නෙ නෑ කටු කන ඇත්ත එමටයි

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +8

    චමුදිත මහත්තයො පුලුවන් නම් අර විදේශ ඇමතියා කියන මනූශ තක්කඩියා ගෙනල්ල වීඩියෝ එකක් කරන්න ඕක සම්බන්ධව.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +1

    අහිංසක අම්මා කෙනෙක් වෙනුවෙන් හඩක් නගන්න ඉදිරිපත් වීමට ගොඩක් ගොඩක් පින් ඔබ සියළුම දෙනාටම නිවන් සුව ලැබේවා අම්මේ ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yyy1529
    @yyy1529 ปีที่แล้ว +10

    මේක මරා දැමිමක් කියලා සැකයි

  • @jicicaplores2996
    @jicicaplores2996 ปีที่แล้ว +2

    සාදාරනයක් ඉස්ඪ වේවා ඒ අම්මාටත් රට විරුවෝ හැමෝටම සාදාරනයක් ඉටුවේවා අපි වෙනුවෙන් කතා කල හඩ නැගූ හැමෝටම ස්තුතියි තෙරුවන් සරණයි සප්නා

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +6

    ජාත්‍යන්තර මාධ්‍ය කරැවන් දැනුවත් කරන්න . රට විරැවන් ට මෙය කළ හැකියි .

  • @MuhammadRizwan-ky1il
    @MuhammadRizwan-ky1il ปีที่แล้ว

    මේ වෙනුවෙන් කතා කරන ඔබට බොහොම ස්තූතියි

  • @Dilk458
    @Dilk458 ปีที่แล้ว +23

    රට විරු අපි හැමෝටම සාදාරනයක් ඉස්ට වේවා🙏🙏

    • @ruwanmadusanka3100
      @ruwanmadusanka3100 ปีที่แล้ว

      me.ammata.sadaranayak.istakaranna.kiyalathamai.api.hamoma.kiyanne

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    හිරු නාලිකවටත් ස්තූතියි
    චමෝදීත සමරවික්‍රම මල්ලී ඔබ මේරට විරුවන් වෙනුවෙන් අත දැම්ම එක ගෝඩක් ස්තූතියි වටිනවා මේ මියගිය අම්මාට සාදාරනය ස්ඨවේවා
    සම්මා සම්බුදු සරණයී.

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +7

    සල්ලි තමයි මරනයට හේතුව අපි හිතන්නෙ මුන්ගෙන් සල්ලි ගන්නවා කියන්නෙ ඇගෙන් ඇටයක් ගන්නවා වගේ

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe หลายเดือนก่อน

    Chamuditha මහත්තයෝ ගොඩක් පින් රට විරුවන් වේනුවේන් කතා කරනවට 👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ureshasewwandi115
    @Ureshasewwandi115 ปีที่แล้ว +4

    සාදාරයක් ඉටුවෙවා 🙏🙏🙏

  • @FatimaFatima-w8b
    @FatimaFatima-w8b ปีที่แล้ว +2

    ස්වයං අය නිසාම ඇයට ගොඩක් ස්තූතියි මේක ආවා කියලා අතර ගොඩක් අපේ සතුට වැව් රට වෙනුවෙන් නිසා කතා කරන එක මේ මේක සාධාරණයක් ඉටු වන්නට ඕනි කියල තමා අපි ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් මේ මෙහෙම තව කෙනෙක්ට වෙන්න හොඳ නෑ අම්මට වෙච්ච දේට වෙන්න හොඳ නෑ ඉවසාගන්න පිටු වෙනකම් අපි නිකම් අත අරින්නෙත් නෑ මම විය දාගෙන ඉන්න ඕනේ අපි බය වෙන්නෙත් නෑ මරණයට බය වෙන්න ගීතය

  • @nimalia881
    @nimalia881 ปีที่แล้ว +5

    පිලිපිනයේ මෙවගෙ දෙයක් උනානමි බලන්න ⁣ඔනේ පිලිපිනයේ ගවමන්ටි එක පැය විසි හතරයි 😢😢😢

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම මේ අම්මාට සාදාරනයක් ඉෂ්ට වේවා 😭😭😭😭😭😭🙏🙏🙏

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +6

    එම්බසිය තිබුනට පලක් නැහැ එයාලා පඩියක් ගන්නවා එ පඩියට හරියන්න එයාලා සෙවය කරන්න ඔනෙ එත් එයාලා රට වැඩ කරන අයට සලකන්නෙ එයලගෙ වෙවකයො වගෙ එත් එයලා රට විරුවන්ගෙ වැඩ කරන්න ඉන්නෙ කියලා එයලා දන්නෙ නැහැ එ වගෙ අය ඔනෙ නැහැ හරි දෙ කරන්න පුලුවන් අයව එවන්න 👌🙏💛

  • @motherandson3230
    @motherandson3230 ปีที่แล้ว +2

    රට විරුවෝ වේනුවන් කථා කරන හැමෝමටම පින් ජයවේවා තෙරුවන් සරණයි 👍

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +7

    , අපිට මේකට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න අද මේ අම්මට වුණා වගේ ඉදිරියටත් කීයක් වෙයිද

  • @dinesha6459
    @dinesha6459 ปีที่แล้ว

    සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว +4

    අනේ මන්ද දෙවියනේ ඒ අම්මට මොකක් හරි සාධාරණයක් ඉෂ්ඨ උනොත් එච්චරයි නැත්නමි තව කීදෙනකුට ඔහොම කරයිද දන්නෑ සියලු දෙනාටම බොහොම පිං ඒ අම්මට ඇත්තටම මොකද උනේ කියල ඇත්ත හොයල ඒ අම්මට සාධාරණයක් කරන්න තෙරුවන් සරණයි

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි චමුදිත මහත්තය ඇතුළු අපේ කමල් අයියා අපේ සුරංග අයියා අපේ රසික මල්ලි අපි ගැන මෙහෙම කථා කරනවට 🙏🙏

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว +9

    රටවිරුවන් වන අපේ ඉරණම කුමක් වේද

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +1

    චමුදිත මෙි අමිමට සාදාරනයක් කරන්න එකතු වෙන්න බුදුසරණයි

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +6

    සාධාරණයක් ඉටු වෙන්න ඕන අපි රට විරුවෝ ඵ් අමිමට නිවන්සුව ලැබේවා

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +1

    මේ වෙනුවෙන් කතා කරන ඔබ සැමට දීර්ගායු වේවා රටවිරුවන් සැමට හා මියගිය සහෝදරියට සාදාරනය ස්ටුවෙවා 🙏🙏wwww

  • @wijayakumara7455
    @wijayakumara7455 ปีที่แล้ว +3

    මේ සෙට් එක ටික්ටොක් එකේ කතා කරන භාෂාවෙන් මේ වැඩ සටහන කරානම් ඇත්තටම වැදගත්..අනික තමයි මුන් සෙට් එක නීතී රීතී හැමදේම දන්නවා...සෙට් එක එකම කතාවක් කියනවා ..මේ කෑගහන එකෙක් එම්බසියට ගිහින්ද මේ කතා කරන්නේ..

  • @RitaWarnakulasooriya-vy6rs
    @RitaWarnakulasooriya-vy6rs ปีที่แล้ว +2

    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්,
    1) කුවේට් රාජ්‍ය තුල යම් අපරාධයක් සිදුවූ හොත් , කිසිම හේතුවක් මත, එම අපරාධය සගවා තබාගත නොහැක.
    2) මරණය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ සාමාන්‍යයෙන් අදාල සේවා දායකයාගේ අනුග්‍රහයකයාට පමණි , නමුත් විශේෂ අවස්ථාවන් යටතේ තානාපති කාර්යාලය හට යම් ක්‍රියා පටිපාටියක් යටතේ මරණ වාර්තාව ලබාගත හැක.
    3) අදාල මරණය ,මිනීමැරුමක් බව විද්‍යාත්මකව ඔප්පු උවහොත්, කුවේට් රාජ්‍ය විසින්ම නඩු පවරා දඩුවම් නියම කරන අතර තානාපති කාර්යාලය හටද නඩු පැවරීමේ හැකියාවක් ඇත.
    4) යම් සියදිවි නසාගැනීමක් වුවහොත් , එයට ආසන්නත හේතුව මත , අදාල මියගිය අයගේ රටහි තානාපති කාර්යාලය මගින් නීතිමය කටයුතු කිරීමට හැකි අතර , ඒ කටයුතු ඉදිරියට ගෙන යාමට ශක්තිමත් සාක්ෂි අත්‍යවශ්‍යය .
    5) එමෙන්ම මෙහි සටහන් පරිදි ,තානාපති කාර්යාලය අනුග්‍රහයකයා ගෙන් මුදල් ලබාගෙන ඇත්නම් (සිරුර ලංකාව වෙත එවීමට) එය නීත්‍යානුකූලව සිදුවී ඇත.. හේතුව (රැකියා ඇනවුම යටතේ)
    9. In the case of death:
    In the case of death of any recruits during the contract period, the First Party (Foreign Agent) shall arrange dispatch of the remains of the diseased to the country of origin along with personal effects and savings, at the expense of the sponsor.
    6) අදාල මියගිය අය සෑම වසර දෙකක් තුලදී රක්ෂණ (බීරෝ) අලුත් කර ඇත්නම් සම්පූර්ණ වන්දි මුදල මාස 6ක් තුල ලබාගත් හැක. වන්දි මුදල ලැබෙන තෙක් අදාල යම් වියදම් සදහා 50,000රු. නොවඩු මුදලක් ලැබෙනු ඇත.😥
    7) කුවේට් රාජ්‍ය තුල නීතිය ක්‍රියාත්මක වන්නේ, කට කතා හෝ ටික්ටොක් හෝ රැල්ලට පවසන පරිදි හෝ නොවෙයි, 100% නීතියට යටත්ව වන අතර , ඒ සදහා අවශ්‍ය කටයුතු සැකසීම තානාපති කාර්යාලය සතු වගකීමකි.